කුඩාපානේ ආනන්ද හාමුදුරුවෝ අනුරාධපුර මකුලෑවේ පැවැත්වූ ධර්ම දේශනාව... Kudapane Ananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 33

  • @Dhehena
    @Dhehena 28 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට!

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 6 หลายเดือนก่อน

    සාදු !.........සාදු !......... සාදු !..........🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා !
    දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාටත් සියලු ලෝක සත්වයින්ටත් මේ පින අත් වේවා!

  • @mgwudayangani1818
    @mgwudayangani1818 7 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ ධර්මය අහද්දී භද්දිය හාමුදුරුවෝ මතක් වුණා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

    • @chameladilu780
      @chameladilu780 7 หลายเดือนก่อน

      ඇත්තටම බද්දිය හාමුදුරුවො වගේමයි ඉදිරිපත් කරන්නෙ

    • @VeenaAssuseemaurapperuwa
      @VeenaAssuseemaurapperuwa 6 หลายเดือนก่อน

      ඇත්තටම මටත් එහෙමම හිතුනා...

  • @nishanthakumara1630
    @nishanthakumara1630 7 หลายเดือนก่อน +1

    අවසරයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඉදිරියටත් මෙවන් දේශනාවන් සිදු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා මම දැනට විදේශ ගත වෙලා ඉන්නේ ලංකාවට පැමිනි වහාම ඔබ වහන්සේ මුන ගැසීම සදහා ඔබ වහන්සේගේ දුරකතන අංකය ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉලලා සිටිනවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @VeenaAssuseemaurapperuwa
    @VeenaAssuseemaurapperuwa 6 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට ..නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා ...🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 7 หลายเดือนก่อน +1

    Man tiktok aeken dekke pinwat suwaminwahasege keti drama desanawak...man godak Nama heuwa godak dawasak gihen Nama hamba une Ada drama deshana dekak man ahuwa harima lassanay ahan Inna harima asay pinwat suwaminwahaseta dirgayusha labewa theruwan saranai sadu sadu sadu mage namaskaraya 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @chameladilu780
    @chameladilu780 7 หลายเดือนก่อน

    දේශකයානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා . හරිම වටිනා දර්මදේශනවක් . ඔබ වහන්සේ නිදුක් නීරෝගීමත් වේවා දීර්ඝයුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @priankakuwait62
    @priankakuwait62 7 หลายเดือนก่อน

    සාදු සාදු සදු සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @nirmalakumari9831
    @nirmalakumari9831 6 หลายเดือนก่อน

    Tharuwan saranai apa හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 7 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namaskaraya wewa pinwat suwaminwahaseta niduk niroge dirgayusha labewa theruwan saranai 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @TharakaKushan-ic3rc
    @TharakaKushan-ic3rc 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ..........

  • @DahamgamaPadumakiththihimi
    @DahamgamaPadumakiththihimi 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @kiriallaperera3047
    @kiriallaperera3047 7 หลายเดือนก่อน

    Swaminvahanse obavahanseta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏thervansaranai

  • @Madushan-md8cq
    @Madushan-md8cq 7 หลายเดือนก่อน +1

    Soma hamuduruwangen denuna arthaya obawahansegen mata denenawa

  • @nishanthakumara1630
    @nishanthakumara1630 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sasundinakara4302
    @sasundinakara4302 7 หลายเดือนก่อน

    නුඹ වහන්සේ වැනි උතුමන්ගේ අනුශාසනා ලැබීමත් මහත් භාග්‍යකි…

  • @ShashiPrarthana-v2q
    @ShashiPrarthana-v2q 7 หลายเดือนก่อน

    සාදූ සාදූ 🙏

  • @NissankaNilanthi
    @NissankaNilanthi 6 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤❤❤

  • @MihiraMihira-f9v
    @MihiraMihira-f9v หลายเดือนก่อน

    මට දැනෙන්නම් අපෙ පොඩ් හාමුදුරුවනේ මාවරෙලෙ බද්දිය ස්වාමීන් වහන්සෙ බන කියනවා වගෙ අපෙ පොඩි හාමුදුරුවනේ සාදු සාදු සා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damithhasan4907
    @damithhasan4907 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @තරිඳුරාජපක්ෂ
    @තරිඳුරාජපක්ෂ 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayathusuwasethaalankarame6571
    @jayathusuwasethaalankarame6571 7 หลายเดือนก่อน

    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @PrasangaSenanayaka
    @PrasangaSenanayaka 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malithwijayathunga
    @malithwijayathunga 7 หลายเดือนก่อน

    🙏🏻

  • @PriyadarshanaLoku-oj9fp
    @PriyadarshanaLoku-oj9fp 7 หลายเดือนก่อน

    Baddiya swamin wahanse wagemai 🙏🙏🙏

  • @chamilapiratheep6580
    @chamilapiratheep6580 6 หลายเดือนก่อน

    Me හාමුදුරුවෝ mata genna ganna විදිහක් dannakenek කියන්න

  • @natureofsrilanka7622
    @natureofsrilanka7622 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anurachandimal7574
    @anurachandimal7574 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanaweerakkodi2534
    @harshanaweerakkodi2534 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏