ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ජය තිබේ..සතිය ආරම්භයට පෙර මෙම යාච්ඤාව අසන්න ..ඔබට ජය ලැබේවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 227

  • @sanjaanadewmini3175
    @sanjaanadewmini3175 3 ปีที่แล้ว +4

    පාස්ටර් අද යක්ෂ බලකොටු බිදහෙලන යච්නා මෙහෙයට උදේ සහාභාගි වුනා මම ඒ දේශනාව ඇහුවා ඒ වේලාවදි මාස තුනක වේලාවේ ඉදන් ඇග කෙට්ටුවෙන කාමරේ පොත් මේස තියෙන පොත් තියන කබඩ් තියෙන බඩු ගොඩාක් තියෙන ලොකු ඇදක් තියෙන පොඩි කාමරේ හිරවේලා වගේ ඉන්න කොහිවත් යන්න හිතේන් නැති ඇගට පණ නැතුව වම් පැත්තේ යටි බඩත් රිදෙනවා ගේ පොඩිත් නැති ලොකුත් නැති පාස්ටර් තුලින් දේවියන් වහන්සේ කතා කරේ මටයි .පාස්ටර් මගේ ගේ විකුණාන් තම බැරි වෙලා ඉන්නේ කරන කිසිදෙයක් හරියන්නේ නැහැ පාස්ටර් මාවෙනුවෙන් යච්නා කරන්න 🙏🙏

    • @sameeranamal3962
      @sameeranamal3962 2 ปีที่แล้ว

      ස්වාමින් වහන්සේගේ මග පෙන්විමත් දේව කරුණාවත් නිරතුරුවම ඔබතුමන්ට ලැබේවා ආමෙන්

    • @kuwakuwait9431
      @kuwakuwait9431 2 ปีที่แล้ว

      Adaraeeè....jasune

    • @shamsdin5103
      @shamsdin5103 ปีที่แล้ว

      Amen amen hallelujah thank jesus

    • @RaniKhal
      @RaniKhal 8 หลายเดือนก่อน

      👏👏👏👏👏

  • @nilanichampa8201
    @nilanichampa8201 2 ปีที่แล้ว +1

    ආදරෙයි මගේ ජේසු හලෙලුයියා අනේකවාරයක් ස්තුති පුසංසා වෙිවා ආමෙින්

  • @nadeepiumali4853
    @nadeepiumali4853 2 ปีที่แล้ว

    Amen jesuni..mage prashna නිදහස් වේවා ...ස්තුති කරමි jesuni

  • @hmisankausdayanganiaberath9609
    @hmisankausdayanganiaberath9609 2 ปีที่แล้ว +2

    ආමෙන් ආමෙන් හලේලුය්ය හලේලුය්ය තෑන්ක් යු පස්ටර් 💝💝💝💝💝✝✝✝✝💕💕💕

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +1

    ආමෙන් දෙවිදුන්ට ස්තුතිවේවා ප්‍රශංසා වෙවා මහිමය වේවා 🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

  • @raninani743
    @raninani743 2 ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා ජේසු පිහිටයි පාස්ට පව්ලේ සියලු දෙනාටම දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය ලැබේවා

  • @yapasriyangani8070
    @yapasriyangani8070 3 ปีที่แล้ว +2

    හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා 🌿🌸🌿🌸හාලෙලුයියා අමෙන් අමෙන් 💅💅💅හාලෙලුයියා හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා god bless pastor 🌿🌿🌿jjesu jeevmanai jesu jeevmanai 🙏🙏🌿🌿🌿🌹🌹🌹🌹haleluiya haleluiya

  • @rosiirosi2151
    @rosiirosi2151 7 หลายเดือนก่อน

    🙏🙏❤️❤️ආ මේ න්. ජෙ සු ස්. වහන්සේ ගෙ. ලේ. වලට. බාර ඉ. මගෙ දරුවා. සු රස්. මංජුල. පෙ රේරා. දරුවා ගෙ. ව හ න ය. නිතරම. කඩනවා. බිස්නස්. වියාපාර ය. බිද. වැට න වා.. ණය. බරින්. නිද හස්. කරන්න. ජෙ සු නි පුතා ගෙ. නිතරම. ඇති. වෙ න. කෝප ය
    මුදා
    . දන්න
    ජෙ සු. පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sumasurauarahi9393
    @sumasurauarahi9393 3 ปีที่แล้ว

    Amen
    Jesupihiti pasta
    Istuti weewaa Adra Jesunee

  • @kumarikumari6621
    @kumarikumari6621 2 ปีที่แล้ว +1

    ආමේන් හාලේලුයියා 🙏❤️

  • @chandaninimali1578
    @chandaninimali1578 2 ปีที่แล้ว +1

    පාස්ට තව'දීර්ඝ ගමනක් යන්න ආශිර්වාද වේවා

  • @udeniudeni550
    @udeniudeni550 3 ปีที่แล้ว

    jesu thaththa obaga karunawa danna amen halaluiya 🙏🙏🙏🙏🙏

  • @anilkumara5455
    @anilkumara5455 3 ปีที่แล้ว

    Amen amen amen

  • @deefafernando6320
    @deefafernando6320 3 ปีที่แล้ว

    අමෙන් ..🙏 හාලෙලුයා 🙏 ස්තුතියි ජෙසුනෙ 🙏

  • @chandnikuwait1538
    @chandnikuwait1538 3 ปีที่แล้ว

    JASU PIHITAI PASTA Good BLESS YOUR AMEN AMEN AMEN AMEN STHTHI WAWA JASU NA AMEN 🙏🙏🙏🌻🌻🌻🌷🌷🌷🌷

  • @lakshikagevanti8855
    @lakshikagevanti8855 5 หลายเดือนก่อน

    ශුද්ධාත්මයානණි මා වෙත වඩින්න මගේ සෑම පුශ්ණයකටම විසදුමක් ලබලා දෙන්න ඔබට කෝටිවාරයක් ස්තුතියි ආමෙින් ආමෙින් ❤❤❤❤

  • @damayantipb4417
    @damayantipb4417 3 ปีที่แล้ว +1

    අමීන්...අමීන්...අමීන්🙏🙏🙏🙏

  • @hirumali2786
    @hirumali2786 3 ปีที่แล้ว +1

    ආමේන් ආමේන් හාලේලුයියා දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය සමාදානය ආශිර්වාදය නිරතුරුවම ඔබට ලැබේවා පාස්ටර් යේසු පිහිටයි

  • @nilukasadamali5024
    @nilukasadamali5024 3 ปีที่แล้ว

    Isthuthi wewa pransa wewa pasta amen

  • @lathalatha8181
    @lathalatha8181 3 ปีที่แล้ว

    Amen amen amen allauya

  • @gh-fc4gc
    @gh-fc4gc 3 ปีที่แล้ว +1

    මම බයික් එකෙන් වැටිලා කකුල කැඩිලා මාස එක හමාරක් බේත් කලත් සුවයක් තිබුනෙම නෑ ඉතින් මට යූ ටියුබ් එකෙන් අහම්බෙන් තමයි පාස්ටගෙ වීඩියෝ එකක් බැලුවෙ ඉතින් මම පාස්ටට කතා කරලා යාච්නා කරවගත්තට පස්සෙ හිතා ගන්නවත් බෑ මගෙ කකුලෙ වේදනාව නැතිම වෙලා ගිහින් මම තනියෙම ඇදේ ඉදන්ම කකුල ඉස්සුවා ඒ වෙනකන් මට කකුල අල්ලන්නවත් බැරි තරම් වේදනාවකින් හිටියෙ දෙවියන් වහන්සේටත් පාස්ටටත් ගොඩා...ක් ස්තූතියි

  • @nirupaperera676
    @nirupaperera676 3 ปีที่แล้ว

    Amen amen amen halleluiyah

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว

    ආමෙන් ආමෙන් යේසු පිහිටයි පූජක තුමාට මමකමෙන්ට් කරන කෙකෙකි 🌿🌿🌿🌿🌿

  • @agnasagnas1710
    @agnasagnas1710 8 หลายเดือนก่อน

    ජෙසු පිහිටයි පාස්ට මගේ චමල්ක පුතාගෙ හිතුවක්කාර ගති නැති කරල ඉගනිමට නුවන සක්තිය දහිරිය ලබාදෙන්න දෙවියන්වහන්සේට ස්තැතියි හාලේලුයියා අමෙන්

  • @hansimadushani1976
    @hansimadushani1976 3 ปีที่แล้ว +1

    Himi naame mage rakawarane mulu hadin sthuti pudami🙏🙏🙏
    Amen mage jesuni obage agapa premayata sthuti wewa....

  • @chamindaperera5725
    @chamindaperera5725 2 ปีที่แล้ว

    God bless pastor and all family members lifestyle changes jesus me asana
    mama godak dukinsitiya
    Masenasu jesuni obata
    Sthuthi hallelujah hallelujah amen 🍇🍎🌽

  • @firstfirst1758
    @firstfirst1758 3 ปีที่แล้ว

    Jesu pehetai deviyan wahanseta estutiwewa

  • @damecafiris5703
    @damecafiris5703 2 ปีที่แล้ว

    අනන්ත වාරයක් ඉස්තුතියි මම යාචික්‍යව කරන්න බැරිව හිටියා දෙවියනේපමම දුබල උනා මට දන් සත්තිමත් යචික්‍ය කරන්න දෙන්න ජෙසුනේ නමස්කාර මහිමය වෙවා මට දෙවිදුන් සමග යන්න ඉඩ දෙන්න ජෙසුනේ මාව සත්තිමත් කරන්න මට දහිරිය මට දෙන්න මගේ තාත්තා මම අත් නොහරින්න ජෙසුනේ මගේ වරදක් උනා නමි වැරදි වලට සාමාවන්න නමස්කාර වෙවා මහිමය වෙවා පුසංසා වෙවා

  • @kantimamanor9370
    @kantimamanor9370 2 ปีที่แล้ว

    Thanks Jesus Amen 🙏 halaluiya yesu pihitai pastor

  • @swarna.gamage8355
    @swarna.gamage8355 3 ปีที่แล้ว +1

    Deviyan wahanse ta isthuthi wewa prasansa wewa මහිමය වේවා amen haleluiya

  • @kumudiniswarnalatha7010
    @kumudiniswarnalatha7010 3 ปีที่แล้ว

    Amen.amen.amen

  • @renukapriyanthi2891
    @renukapriyanthi2891 3 ปีที่แล้ว +1

    ජේසුනි ස්තුතියි සුවය ලබා දෙන්න ශක්තිය දෙන්න ප්‍රශංසා වේවා මේ සතියේ අලුත් ජිවිතය ක් ගත කරන්න ඔබවහන්සේගේ බලය ආශිර්වාදය මාහට ජේසුනි ලබා දෙන්න ආමේන් 🙏🙏🙏🙏

  • @chandralathawanninayake912
    @chandralathawanninayake912 3 ปีที่แล้ว

    Armen armen isthuthi wewa prasansa wewa dewiyan wahansa. Jesu pihitai Pastor siyaluma dhenta.

  • @rosinikuwait2616
    @rosinikuwait2616 3 ปีที่แล้ว

    .amen 🙏 amen 🙏 godak eisthuti jasuni god bless you pastar

  • @nilukasadamali5024
    @nilukasadamali5024 3 ปีที่แล้ว

    Mage jesune mata karuna kala manawa jesune mawa me pidawen galawanna piyanane amen

  • @nilukasadamali5024
    @nilukasadamali5024 3 ปีที่แล้ว

    Jesu pihitai pasta amen

  • @shiraniperera9009
    @shiraniperera9009 3 ปีที่แล้ว

    Amen thank god jesu pihitai

  • @OmanOman-sb9wl
    @OmanOman-sb9wl 2 ปีที่แล้ว

    Mage daruwan jiveta wala bara ganna diviyani a divitawalata atagahanna divipiyanane hoda de karanna devipiyanane mage jusu pihitai amen amen amen

  • @DevikaAlwis-j4n
    @DevikaAlwis-j4n ปีที่แล้ว

    Amen amen

  • @shalikaranmali3380
    @shalikaranmali3380 3 ปีที่แล้ว +1

    Amen jasu Daviyan wahanseta frasansawewa amen 🙏❤️🙏

  • @yamunayamuna4314
    @yamunayamuna4314 3 ปีที่แล้ว

    Amen hallelujah

  • @nasserfortniteiialkanderi4285
    @nasserfortniteiialkanderi4285 2 ปีที่แล้ว

    ආමෙන්. ආලෙලුයියා

  • @ishanirox1327
    @ishanirox1327 3 ปีที่แล้ว

    Amen amem

  • @rosieratnayaka6106
    @rosieratnayaka6106 ปีที่แล้ว

    ආමේන් හලුලියා 🙏🙏🙏🙏

  • @chamithdulanjaya1493
    @chamithdulanjaya1493 3 ปีที่แล้ว

    Amen.jesu phitai

  • @bmdasa9189
    @bmdasa9189 3 ปีที่แล้ว

    🙏🙏🙏amen haleluiya prasansa wewa gaurawa wewa mahimaya wewa suwamini sthuthiy wewa yesu pihitay pastor

  • @malneii6882
    @malneii6882 3 ปีที่แล้ว

    AmenAmen 🙏✋🙋‍♀️✋🙏👋💓

  • @dilipravi6841
    @dilipravi6841 2 ปีที่แล้ว +1

    Adarei thaththe mama hamadamath obata💚

  • @MD.804
    @MD.804 3 ปีที่แล้ว +1

    AMAN ජේසු පිහිටයි සුභ උදෑසනක් සුභ දවසක් වේවා සියලු දෙනාටම ජේසු වහන්සේගේ නාමයෙන් ආමෙන් 👏👏👏👏👏👏🌾🌾🌾🌾 🌺🌺🌺🌺🌺♥️♥️♥️🌲🌲🌲

  • @hmisankaudayanganiaberathn4471
    @hmisankaudayanganiaberathn4471 2 ปีที่แล้ว +1

    good morning Pastore hallelujah❤🙏❤🙏❤🙏💕🌷🌹

  • @prebodapriyashanthi4399
    @prebodapriyashanthi4399 2 ปีที่แล้ว +1

    Amen...

  • @chandiswa6212
    @chandiswa6212 3 ปีที่แล้ว +1

    ස්තූතියි පියාණනි ඔබ දි තිබෙන කාරැනවනිසා පාස්ට ඔබටත් පවුලේ සියලුම දෙනාටත් ජේසු පිහිටයි

  • @lahiruchathuranga2357
    @lahiruchathuranga2357 3 ปีที่แล้ว

    God beless pasator mm hemadam pasator ge yachayawan ahanawa දෙවියන් වහන්සේ pasatorge සේවයට asirawad karann

  • @nilmini1233
    @nilmini1233 2 ปีที่แล้ว

    Jesujewamanae,sthuthiwewa,,pastor,jesupihitae

  • @mareemari5899
    @mareemari5899 2 ปีที่แล้ว

    ආමෙන් ආලේලූය්යා

  • @lakshikagevanti8855
    @lakshikagevanti8855 5 หลายเดือนก่อน

    පාස්ටර් ඇතුළු පවුලේ සියලුම දෙනාටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙිවා ජෙසු පිහිටයි

  • @manelmanel6532
    @manelmanel6532 3 ปีที่แล้ว +2

    ජෙසු පිහිටයි පස්ටර් ..සියලුම ගෞරවයත් .මහිමයත් මගේ දෙවිඳුන් ඔබටයි සමිදුනෙ..යක්ශයා විසින් .බිලි.අරන් ඉන්න ජිවිත වලට ඔබ වහන්නෙ අත ගසන්න ..ජෙසු තාත්තේ ..ඔබටම බරයි.ඔබටම .බරයි සුවමිනි...

    • @nishanthaperis5828
      @nishanthaperis5828 3 ปีที่แล้ว

      මා ගොඩාක් අසරන වේලා ඉන්නෙ මුදල් ප්‍රශ්න

  • @prashadnalaka7380
    @prashadnalaka7380 3 ปีที่แล้ว +1

    ස්තූති වෙවා..ජේසුනී ස්තූති වෙවා...

    • @nonanona5375
      @nonanona5375 3 ปีที่แล้ว

      මගේ ජිවමානදෙව් පියාණනි ඔබ වහන්සේ ට මහිමයවේවා ආදරේ යි ජේසු ණි❤❤❤❤🌹

  • @chitraniweerasooriya4104
    @chitraniweerasooriya4104 3 ปีที่แล้ว

    Jesu pehetae paster
    Please pray for my furture my famally and my sickness body and eyes also thanks lord jesus. Amen

  • @prashadnalaka7380
    @prashadnalaka7380 3 ปีที่แล้ว +1

    දෙවි පියානනි ඔබට ප්‍රසංසා වේවා..යේසුනි මට උපකාර කල මැනව දෙවියන් වහන්ස..මගෙ හිතෙ ප්‍රශ්න ඔබ වහන්සේ දැන ගන්න ඕන දෙවි පියානනි..ආමේන්.

  • @kumudu4487
    @kumudu4487 3 ปีที่แล้ว +1

    ආමේන්. හාලේලුයියා
    ජේසු පිහිටයි පාස්ට

  • @shanirandy9519
    @shanirandy9519 3 ปีที่แล้ว

    ජේසු පිහිටයි pastor මම කුවේට් nidan පාස්ටර්ගෙන් යාච්ඤාව හැමදාම අහනවා ගොඩාක් වටින පාස්ටර් මටත් මගේ පවුලේ අයටත් ඇති සියලු යක්ෂ බං දෙවියන් වහන්සේගේ නාමයෙන් ඉවත් කරන්න කියා පාස්ටර්ගෙන් ඉල්ලා සිටිමි මුළු ලෝ තලයේ ජේසු පිහිටයි

  • @MD.804
    @MD.804 3 ปีที่แล้ว

    AMAN AMAN AMAN හාලේලුයියා හාලේලුයියා හාලේලුයියා ස්තුතියි ස්තුතියි ස්තුතියි පියාණනි ඔබට 🌺🌺🌺🌾🌾🌾♥️♥️🌺🌺🌺🌾🌾🌿🌷

  • @indarniindarni3702
    @indarniindarni3702 3 ปีที่แล้ว

    ආමෙන් හාලේලුයා ජේසු නෙ ඔබට ස්තුතියි සුවාමිනි ඔබට මහිමය වෙවා හාලේලුය 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏🤲🤲🤲🤲🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @neshamathew335
    @neshamathew335 3 ปีที่แล้ว +1

    Amen thanks god thanks pastor god bless

  • @Reno-ce4lg
    @Reno-ce4lg 3 ปีที่แล้ว +1

    ස්තුතිවෙිවා.ස්වාමීන් වහන්සේ ට.ආමෙින්

    • @anilkumara5455
      @anilkumara5455 3 ปีที่แล้ว

      Amen amen amen jasu pihitai pastor

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 3 ปีที่แล้ว

    Jiwa mana jasuna oba whnsa m samga sitna nisai ada ma jiwath wana jasuna kaurun mawa atha hara giyath oba whnsa ma samagai stuti jiwa mana jasuna 🙏🙏❤️❤️❤️🙏🙏🙏 thankyou so mach foster good bless you 🙏🙏

  • @kuwaitgulf1051
    @kuwaitgulf1051 3 ปีที่แล้ว +1

    Good morning pastor thank you pastor good bless you amen amen 🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖

  • @surajchinthaka6540
    @surajchinthaka6540 3 ปีที่แล้ว +1

    ඡේසු පිහිටයි පාස්ට

  • @dayanithilakanayaka1398
    @dayanithilakanayaka1398 3 ปีที่แล้ว

    Jesuphitai pastor🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @nirupaperera676
    @nirupaperera676 3 ปีที่แล้ว

    Jesu pihiti Paster wakugadu rogiwa sitina mage putha (PRASANNA KUMARA ) NISA PRAY KARANNA PLEASE JESU PIHITI

  • @shekasewwandi4565
    @shekasewwandi4565 3 ปีที่แล้ว

    Esthuthi wewa jesuni.amen.amen

  • @santhisanthi1650
    @santhisanthi1650 2 ปีที่แล้ว

    පිහිටයි මගේ දුවකු එකල ඉන්නේඑයා වැටිලා එයාගේ එයාගේ කකුල ඉදිමිලා එයාගේ මුළු ඇඟම රිදෙනවා මට එයාට natna කරන්න මගේ දුව කරදෙන්න මගෙ දුක් සුව කර දෙන්නටය

  • @shaminiedrisinghe7243
    @shaminiedrisinghe7243 3 ปีที่แล้ว

    Aman hallelujah 🙏

  • @nimaliathukorala1217
    @nimaliathukorala1217 3 ปีที่แล้ว +1

    Praise the Lord

  • @wasanthiwirakkody2330
    @wasanthiwirakkody2330 3 ปีที่แล้ว +1

    ස්තුති වේවා ඔබ වහන්සේට prasansa wewa ඔබවහන්සේ දුන්නූ අලංකාර දවස නිසා අනෙක් වාරයක් ස්තුති කරමින් ආමෙන්

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla 3 ปีที่แล้ว +1

    ආමේන්, ආශිර්වාද වේවා ජේසු පිහිටයි පාස්ටර්

  • @sudarmapriyani7865
    @sudarmapriyani7865 2 ปีที่แล้ว

    Jesu pihitai pastor.paster mama atheritis rogayen aurudu 22 Pamana pida vidina kenek.mage mulu agama puduma vidihata ridenava.eka tablat ekak Hari nathi unoth Mata puduma vidihata amarui.mama Mage deviyan vahanse langata gihin aurudu 2 vithara venava.mata manasikava Loku suvayak danunath Mata godak kenthi yanava.mata ai ehema venne kiyala hitha ganna amarui pastor.mama inne kithulgala.mama godak pastor ge deshana ahanava.mage deviyan vahanse Gana Loku vishvasayak thiyanava mava Suva karai kiyala.ape church eke Asanka pastor godak e venuven apita margaya penvanava.api vage thavath ayata ashirvada karannata obathumata deviyan vahansege ashirvadaya thava thavath labeva.jesu pihitai father.

  • @ranjanikumari752
    @ranjanikumari752 2 ปีที่แล้ว

    Sinhee🙏🙌🙏🙌, sinhee🙏🙌🙏🙌aman sinhee🙏🙌🙏

  • @jasinthafernando8703
    @jasinthafernando8703 3 ปีที่แล้ว +1

    Amen Amen .🙏🙏🙏

  • @සුසන්තාඅධිකාරි
    @සුසන්තාඅධිකාරි 2 ปีที่แล้ว

    Aman samiduni saranakwanu mana samada 🙏🙏🙏🙏🙏 pihita obai samida

  • @ranthikumari4200
    @ranthikumari4200 3 ปีที่แล้ว +1

    Amen...💖💚💙💙💛💛💛

  • @thilakaweerekoon9378
    @thilakaweerekoon9378 3 ปีที่แล้ว

    Dewiyan wahansete ptesansawewa .

  • @puspadeepaani6435
    @puspadeepaani6435 3 ปีที่แล้ว +1

    Amen mahimay pasansawa wawa daupeyann🙏🙏 jesus pihiti pastor god bless your family 🙏🙏

  • @indraniwijelatha4007
    @indraniwijelatha4007 3 ปีที่แล้ว +1

    Amen God bless faster

  • @liyangaamarasinghe1901
    @liyangaamarasinghe1901 ปีที่แล้ว

    Amen jesu pihiral pastor

  • @naharajjangajanga8057
    @naharajjangajanga8057 3 ปีที่แล้ว +1

    *pudumai pudumai obage kriya, gananin nimakala nohekiya kiya, puduma Saha lakunu, aschariyamath de sidu Karana devidun obamai sadha.....//Jesu jeewamanai.sadha, Amen hallelujah.

  • @NayomiNiranjala
    @NayomiNiranjala 9 หลายเดือนก่อน

    ස්තූතියි

  • @prashadnalaka7380
    @prashadnalaka7380 3 ปีที่แล้ว +1

    දෙවි පියානනී මගෙ ආශාවන් ඔබ දකිනවා..අනේ පියානනී ඔබ මට ඔබගේ කරුනාව නිදහස් කරන්න..

  • @AmalAmal-pm7ht
    @AmalAmal-pm7ht 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🤝 amen

  • @nilukasadamali5024
    @nilukasadamali5024 3 ปีที่แล้ว

    Good god pasta amen

  • @ashanfernando2045
    @ashanfernando2045 3 ปีที่แล้ว +1

    AMEN.

  • @anomasepali8825
    @anomasepali8825 3 ปีที่แล้ว

    ආමෙන් ආමෙන් හලෙලුයියා ගෞරවය මහිමය නමස්කාර වේවා

  • @malkiperera1923
    @malkiperera1923 3 ปีที่แล้ว

    Thanks God

  • @dmhdona8788
    @dmhdona8788 3 ปีที่แล้ว

    Ameen Ameen

  • @wejesj3288
    @wejesj3288 3 ปีที่แล้ว

    හාමේන්

  • @deepthifernando8479
    @deepthifernando8479 3 ปีที่แล้ว +1

    Amen halleyluiya 🙏🏻🙏🏻🙏🏻

  • @naharajjangajanga8057
    @naharajjangajanga8057 3 ปีที่แล้ว +1

    Jesu pihitai pastor.sthuthi Ada dawaseth alokeye wachanaya samaga Sato,arambaga asirwadaya nisa, Amen hallelujah (Chitra-jordan)

  • @champikaaruni295
    @champikaaruni295 3 ปีที่แล้ว

    Amen amen hallelujah 🙏🙏🙏

  • @anandadesilva6710
    @anandadesilva6710 3 ปีที่แล้ว +1

    God Bless pastor and world persons