ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම සුන්දර මනුස්සයෙක්. මිනිස්සුන්ව දැනෙන මනුස්සයෙක්
Hari sork.......oka wenas kalama kanna labei....mata godaak hithenawa
NPP ❤❤❤❤❤
දියවඩන නිලමේතුමා බය වෙලා වගේ ඉන්නේ ආයිත් සැරයක් බෝම්බ ගහයි කියලා දළදා මාලිගාවට, එහෙව් අප්පලානේ මුං.
👏👏👏😍🙏
දැනුමයි මොලෙයි අදුර ගත්තේ කොහොමද??
❤❤❤❤
දියවඩන නිලමේ ඉන්නෙ බයෙන් වගේ.
ඒ මිනිහා බයෙන් ආයේ බෝම්බ ගහයි කියලා, දළදා මාලිගාවට බෝම්බත් ගහපු අප්පලානේ ඉන්නේ.
කවුරැහරි අඵත් කඨානායකත් හොර උපාධිකාරයෙක්ද කියලා හොයල බලන්න.😅😅😅
මිස්සුන්ට පද හදන අය මෙහෙමත් ඉන්නවද.වෛද්‍යවරයෙක් වෙන්නෙ කොහොමද. නිකම් මිනිහෙකුට ඔහොම කතා විහිලුවටවත් කියන්න එපා.
මැරෙන්න ඔන්න මෙන්න ඉද්දි බේරගන්න ඉන්න වෛද්‍යවරුන්ට ත් පද හදන මට්ටමේ පහළ මානසිකත්වයක් හැදිච්ච රටක් මේක.....ඔය උඩින් තියෙන්නෙ හොඳම උදාහරණයක්....
ඉරිසියාව
පහුගිය කාලෙ හිටිය කසිප්පු කාරයො මාල හොරු ගැන ඔක්කොටම කලින් හොයමු නෙද
උබ ගොබ්බ යෙක් නේද
දළදාවෙ දියවඩන නිලමෙ කම්බ හොරා ! මහින්ද රාජපක්ෂගෙ ලොකුඅය්යා 😆😃😄
meke mokakda buruwo wow eka? ubata danuma/mole gana dana ganna ona nam ahapan Rasika karana podcasts with Champika Ranawaka - anna mola! anna danuma!
Mole tianva tami
😂😂😂😂😂
සියාගේ මැක්කෙක් 😂
වයසට ගිහිල්ලත් වහල්කම ගිහිල්ලා නෑනෙ සරච්චන්දරෙ
අයියෝ පක්ශ දෙශපාලනය අතහරින්න මෙ රට හදන්න උදව් කරමු එවා කරන්නෙ අනුර ට නෙමෙයි අනාගත පරපුර ට
we listern to your talks. One came with Phd and gone. Now stop talking. DO SOME WORK !!!. tHANKS FOR INCREASING WHT TO 10% !!!!!
Anee me pansalwalata yna eka nam boru wedak
ඔයා පල්ලි යන්න...අනික් අය පන්සල් යයි....ඒ අය ඒ අයට ඕන තැන්වල යයි...සීනි කිරන්න එපා...මේක නිදහස් රටක් නේ....
පන්සල් ගානේ නෙවෙයි බොල ඔය උතුම් දළදා හාමුදුරුවෝ ගාවට යන්නේ..චාරිත්‍ර වාරිත්‍ර කියලා දෙයක් තියෙනවා
Nidahas bawa nam atta mahattayoo.. mama honda bauddayek.. dalada wahanse wadime kisidu getaluwak natha.. namuth mehi getaluwak athi bawa ma kihipa watahawaka nirikashanayenui qwe..
ඇයි උබෙි සල්ලි වලින්ද යන්නේ .ඔය කොච්චර උඩ පැන්නත් මේක සිංහල බෞද්ධ රට කියලා මතක තියා ගත්තොත් හොදයි.ඒක වෙනස් කරන්න දැනක ඉදලා නෙමෙයි නෙ උඩ පනින්නෙ .හැබැයි තව අවුරුදු 3000 ක් යනකන් කරන්න බැහැ .ඒක බුද්ධ අධිෂ්ඨානය .
ඇයි උබෙි සල්ලි වලින්ද යන්නේ .මෙික සිංහල බෞද්ධ රට ..කොහොමත් ඉස්සර ඉදලා නටනවනෙ ඒක වෙනස් කරන්න .බුද්ධ අධිෂ්ඨානයක් තියෙන බව දැනගත්තොත් හොඳයි.පුදුම වැඩෙි කියන්නේ මෙි සිතුවිලි පහල වෙන්නෙම 😂හොඳම බෞද්දයන්ටනෙ.