Thank ypu Bharatha..I am from Kandy..And everything you said about the Monkeys are true..Everyday there about 40 to 50..Clean our kitchen, broken roof sheets, backyard vegetation gone..Its easy to sit in an apartment in Colombo and love them..The struggle is real for anyone who has to confront this on a dailt basis..Find a suitable solution..
Bharatha,son, you always brings a breath of fresh air. Thank you for your explanations on red hot issues of the day. However you left a gap in one of them saying it would be revealed in the evening හෑල්ල. Well, hope I won’t miss you then.❤
Naha kalabala wenna epa kiyapu gaman ape.hadissiyata me anduwa kisi deyaknkaranne naha hodin hoyala balalai theeranaya denne .kohomath wancha karayekta ho horekta ida nam naha anith andu wage ehema beranneth naha.
Auto pilot and adoptive cruise control is different to normal cruise controls and normal cruise will not slowdown when the vehicle in front slows down. Even new model of the car do not have it especially the car made for country like Sri Lanka. The cost of this system require 6-8 cameras including night vision cameras also require long and short range radar system. Additional cost of this system is $8K-$10K. Therefore when they produce these car for country like Sri Lanka they do not include it as standard feature
Yeah its very true. Only autonomous systems that exist right now is the Tesla system which also comes with lane assist apart from that there is no other brand that offers this particular package. Some european brand has driver fatigue scanning system but not the autonomous pilot control.
You are absolutely right. Your conscience is important to anyone's life. If you do anything wrong and pretend nothing is going to happen, take my word it will come back to haunt you.
ස්තූතියි භාරත, ඔයා දැන් විපක්ෂෙ ඉන්න අයගෙ පෙර වැරදි මතක්කරල දුන්නට. අශෝකගෙ ප්‍රශ්නෙ විසදගෙන ඔය හැම එකාගෙම ඒවත් එලියට දාන්න. මේවායේ කමෙන්ට් දාන අයත් බොහොම පාරිශුද්ධ මිනිස්සු වගේ හැසිරුනට තමන්ගෙ හිත දන්නව තමන් අනුන්ගෙ ශුද්ධවන්ත භාවයන් හෙව්වට තමන්ගෙත් කළු පැල්ලම් තියනව කියල.
අපි රංවල ව විවේචනය කරද්දි සමහරු හිතන්නේ,සජිත් හරි රනිල් ව හරි ගේන්ඩ ඕනි කියලා,ඒක හෙන විහිලුවක්
කථානායක පිළිබඳව උද්ගතව ඇති ප්රශ්නයේදී, ලස්සනම නිවැරදි කතාව ඇහුවේ ඔබගෙන්.ඒ ගැන ඔබට ස්තුතියි.
රංවල වරදක් කර ඇත්නම් නිහතමානීව කතානායක දූරයෙන් ඉල්ලා අස් විය යුතුයි. මෙය npp ආණ්ඩුවෙ පරාජයක් ලෙස කිසි සේත් නොසිතිය යුතුය. මෙය මේ අවස්ථාවේ ඉතාම දේශපාලන පූර්වාදර්ශයක්. රංවලගේ වරද මේ දූෂිත සමාජ ක්‍රමයට අනුව ඉතාම සුලු වරදක් උනත්. ඉතාම විදග්ධ. ප්රජාතන්ත්රවාදී රටකනම් විශාලම වරදදක්. අප වෙහසෙන්නේ එවැනි සමාජයක් නිර්මාණය කර ගැනීමට නම්. දේශපාලන තීරන ඉතාම වැදගත්. අනෙක් කරුණ දේශපාලන හතුරන්ගේ අනාගත දේශපාලනයේ අනාගතය පිලිබදව තීරණය කිරීමටත් මෙය උපකාරි වෙනවා.❤❤❤
ඔබගේ පැහැදිලි කිරීම ඉතා සාර්ථකයි.වසර ගනනාවකට පෙර ගතයුතුව තිබූ පිලිතුරු නොගැනීමෙන් පැන නැගී ඇති ප්‍රශ්න රාශියකි.ස්තුතියි සහෝ.
ඇතතෙන්ම ඔබ කියන කතාව හරි.ගොඩක් ස්තුතිය ඔබේ පැහදිලි කිරිමට
සතුට සැනසීම සපිරි සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම.මේ කතානායක ප්රශ්නය අපිටත් හිසරදයක් ඉක්මනින්ම විසදනවනම් හොඳයි.හැමෝම අති පාරිශුද්ධ අය වගෙ මේ සිද්දියට මඩප්‍රචාර ගෙනියන්න උත්සාහ කරන්නෙ. ස්තුතියි ඔයාට.
උතුම් තෙරුවන් සරණයි !🙏❤
❤❤❤❤❤🎉🎉🎉🎉
ඔය මොනරුන් රිලවුන් බෝ වීමට ප්‍රධාන හේතුව වූයේ වැඩියෙන්ම කැලෑවල හිටියේ නරියන් අපේ මිනිස්සු විසින්ම මරා දැමීමය පොඩ්ඩක් මේ මේට අවුරුදු අටකට විතර පස්සට ගිහින් බලන්න ඔය ගම්වාසීන් නරියන්ට වස දීලා ගහලා පොලු වලින් ගහලා මරා දැමුවා. ඒක තමයි ජෛව පාලනයටතිබිච්ච හොඳම ක්‍රමය ඒක අපේ මිනිසුන් විසින්ම විනාශ කර දැන් කෑගහනවා
අනිවාර්යයෙන් , මිනිස්සු තමා පරිසරයේ සමතුලිතතාවය නැති කරන්නෙ.
ඒක දැන් පඩිසන් දීලා තියෙන්නේ
ඇත්ත.
Aththa eyayyi
I agree with you.the biological cycle has been broken.this what "CHARlES DARWIN "prooved centuries ago.--"survival of the fittest"
පුතා ඔයා ගෙ කතා අහන්න ලැබීම හිතට දැනෙන සතුට කියල නිම කරන්න බෑ පුතේ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ආචාර්ය පට්ටම ආණ්ඩුව වට්ටන්න හෝ අසීරු තාවයට පත්කරන්න හෝ කාරනාවක් නොවන බවයි මගේ හැඟීම. නමුත් මාලිමාව මෙහෙම ගියොත් ජනතා විශ්වාසය නැතිකරගන්නවා. අනුර වහාම මේකට මැදිහත්වී මේ ප්රශ්නය විසඳිය යුතුයි.
ඔබ හරි.
ඒත් ඕකට කාටත් කලින් පියවර ගත යුත්තෙත්, වග කීමක් ඇත්තෙත් කතානායක වරයාටමයි. අනික හැම තැනටම තමන්ගෙ නහය ඔබන්න ගියොත් අනුරත් ඝෝටගෙ තැනට වැටෙනව.
මේ කලබලේ අස්සෙ තවත් කෙනෙකුගේ අධ්‍යාපන සුදුසු කන ගැනත් මෙවැනිම ප්‍රශ්නයක් පැන නැගිල තියෙනව.
ඔබේ හෑල්ල හැ මදාම ඇහුවේ නැතීනමි හිතට හරිනැහ ඇහූවම ගොඩක් දේවලා දැනගන්නවා. ස්තුතියි ඔබට..
වසර ගාණක් කට්ට කාල පිහිටවා ගත්ත ආන්ඩුවට සුලු හෝ අපහාසයක් සිද්ද වෙනවාට මමත් කොහෙත්ම කැමති නැහැ ..යම් අයෙකුගේ එවැනි වරදක් තියේනම් ඒවා දන්වත් නිරාකරණය කරන්න ඕනේ ..ඒ..ඒ අදාල අය මාලිමවට ඔහු හෝ ඇය නිසා උනු අපහාස ,,අවලාද වලට වග කියන්න ඕනේ ..😢
If speaker is wrong he should resign thinking of better future of NPP.
සත්තකින්ම සහෝදරිය. හිත රිදෙනවා මොකද අපි කාලාන්තරයක් තිස්සෙ මේ රජය එනතුරු බලාගෙන හිටියෙ . ඒ අය රට කරනවා. මම විශ්වාස කරන්නෙ එච්චරයි
@@nilminisenanayake3164 yes. We have trust in NPP. We have been counting days to have this government.
@nilminisenanayake3164 අනිවාර්යයෙන් 👍
ඔබගේ නිරීක්ෂණය හා විග්රහයට ස්තුති
සියල්ලට එකගයි සුභ උදැසනක් දෙදෙනාටම❤❤
ඔයාට ආදරෙයි හැමදාටම තියාගන්න වටිනා කම අගය කරනවා ආදරෙයි ත්‍රිවිධ රත්නය පිහිට යි බුදු සරණයි පුතා ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️♥️♥️♥️♥️♥️🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🧡💜💛♥️🤎💙❤️🩹💞💞💞
නාමල් රාජපක්ෂ විශ්වාසබංගයක් ගේනවලු😂
ඌට ඒකට සුදුසුකම් තියේද😂ඌ නිතිඥයෙක් වුන විදිය
උගේ මල්ලී ආර්ට් කරලා නාවික හමුදාවේ විධායක ශ්‍රේණියට ගිය විදිය,එංගලන්තයේ ගිහිං හරියට කෝස් එක සම්පූරණ කරාද,ඒ විභාග සමත් වුනාද කියලත් හොයන්න ඕන,බාල මල්ලී යවපු රොකට් එකත් හොයන්න ඕන
හොයන්න තව කොච්චර දේවල් තියෙනවද . ඒත් බන් අනුර අයියාගේ බොක්කක් කුනු පච ගහනකොට අම්මෝ අපි ඉවරායි අයියේ .
NPP එක පට්ට කැඳ කියලා හිතෙන්නේ නැද්ද?
කැඳ හැලිය තව තව රත් කරන එක තමයි භාරත වගේ අය කරන්නේ.
මිනිසුන්ගේ විස්වාසය එක්ක ගනුදෙනු කිරීම හරිම කැතයි, අසික්කිතයි.
ඒ පාඩම අනිත් දේසපාලකයෝ හොඳින්ම ඉගෙන ගත්තා.
මේක අනුරගේ අවස්තාව, නරකම පාඩමක් ඉගෙන ගනී කියලා හිතෙනවා…
අපේ මිනිස්සු expressway drive කරන්න දන්නේ නැහැ..tailgate කරනවා , හදිස්සියේ lane change කරනවා, accident මෙච්චර අඩුවෙන් තියෙන එකත් පුදුමයක්...මොලයක් තියෙන අනෙක් මිනිස්සු හින්ද accident නොවී බේරෙනවා ...කතානායක මේ ප්රශ්නය විසදෙව්වේ නැත්නම් අලුත් ආණ්ඩුවට අසුචි ගාගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ....ආණ්ඩු කරයි එත් මහජන විශ්වාසය පලුදු වී ....හැමදාම බයිට් වේවි
මේක මෙච්චර අදින්න ඕනි ප්‍රශ්නයක් නෙමෙයි..
වැරැදි නම් බැහැල යන එක තමා ඉතාම සුදුසු...
ජනවරම එයාලා උනත් තෙරුන් ගන්න ඕනී..
කථානායක පිළිබදව තීරණය ඉතාම ඉක්මනටම ආදර්ශමත් ලෙස ආන්ඩුව ගත යූතුයි,පාරේ ඉඳන් දේශපාලනය කරපු අපිට මේක දැන් ලොකු ප්‍රශ්නයක් 😥
ආයුබෝවන් ..සුබ දවසක් වේවා!බොරුකාරයන් අපට එපාමයි
උපාදි තිබුණත් මගේ මතයනම් රංවල කතානායක තනතුරට ගැලපෙන්නේ නැහැ තියෙනදෙයක් පෙන්නලා ගෞරවාන්විතව ඉල්ලා අස්වීම තමයි සුදුසු
දැන් respect ඇතුව යන්න බැහැ. මේක විසඳන්න ගත්තු කාලය එක්ක. උපාධිය ගැන පිළිගත හැකි ලේඛන ඉදිරිපත් කරේ නැත්තම් රන්වලගෙත් රෙදි ගැලවෙනවා. ඒ ගමන් මාලිමාවෙත් ගලවගෙනම යනවා පොර. 😢😅
ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
ඔබගේ උපමාකරණය ඉතාමත්ම ළගන්නාසුලුයි හා අතිශය අදාලයි.
Wonderful explanation . Our big salute !
Good morning. Thank you very much for your excellent explanation. ❤❤😊😊
මල්ලි ..., සියල්ල ම දැනගෙන , නොදන්නා සේ ඉන්නවා නේද ?
අවංකවම ඔබ හොඳ දේශපාලන සහ සමාජීය ගුරුවරයෙක්
His smile is betraying lol😅
සුභ උදෑසනක් වේවා.
රන්වලට රෙඩ් කාඩ් එක හන්බෙන්න වගෙයි හදන්නේ භරතගේ මූණේ එගෙම සීන් එකක් තියේ😂😂😂
Good morning dear malli
හර්ද සාක්ෂි ය
අශෝකට ගේමක් නැත ,භාරත පුතා සුපිරි වැඩ්ඩෙක් තමා ඉතින්,
කථානායකට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවොත් එය ජයග්‍රහණය කලත් පරාජය උනත් මාලිමා රජයට අපකීර්තියක් පමණයි .... !!!
රිලා ගැටළුවට විද්‍යාත්මක පිළිතුරු ලබාදීම පිළිබඳව අගේ කරමු ... !!! 👍👍👍👍👍👍👍
නෑ ඔයා වැරදියි. npp එක දෝෂාභියෝගයට විපක්ෂව සහය දුන්නොත් වෙන හානිය වැඩියි. හානිය අඩු කරගන්න ඕන නම්, කතානායකත් බොරුවක් කරලා නම්, දෝෂාභියෝගයට පක්ෂව සහය දීල ජාමේ බේරගන්න පුළුවන් ටිකක්. විපක්ෂව ගියොත් (කතානායක බොරුවක් කරලා තියෙද්දිත්), ලේබල් එක වදිනවා ඉතින් මුන්ගෙයි කලින් උන්ගෙයි කියල වෙනසක් නෑ කියල.
උපාධිය මුවාවෙන් දූෂණ වන්චා කරල නැනෙ. ඒකයි වැදගත්
හොදම වැඩේ පාර්ලිමේන්තු මන්ත්‍රී දූර ප්‍රමානය ව්‍යවස්ථාවෙන් අඩු කෙරුව නම් නියමායි
විස්වාස භංග නම් ඔය පරණ උන් හැම දේටම ගෙනෙන්න බලයි
Good Morning Mr.Bahratha
You did a great explanation very good thank you and god bless you both ❤❤
වැරදි හොයන්නේම වැරදි කරුවන්මයී. විශේෂයෙන්ම නාමල් කොල්ලා, කෙසෙල් සුජීව, සජියා සහ footnote කල්ලිය etc..තමයි දගලන්නේ..මාලිමාවට ජය
Sthuthi.sir.dehuwath.kirima🙏🙏🙏
රටේ රිලව් ටික ඇවිස්සිලා දගලනකොට මම නිකමට හිතුව මොක්ක හරි අවුලක් අත ලග කියල....අපිට තේරෙන්නේ නැති උනාට දියවන්නාවේ අවුලක් වෙනකොට උන්ට කලින් තේරෙනව....
ස්තුතියි ඔබ තුමාට
අනිවාර්යයෙන් අනුර හරි දේ කරනවා ,,නිතිය කාටත් එකයි මාලිමාවේ,බයියන්ගේ කටවල් වැහැනවා සදුදා වෙද්දි
Puthanoge wage newe wada one horek daganne na
භාරත හොදට දහම් කරුණු දන්නවා නේද...උපහැරණ වලින් තේරෙනවා .....ගොඩක් සතුටුයි ...
Good morning Dear Mr Baratha
නිවුස්නමි මම අහන්නෙ නැ, හෑල්ල නමි සසුපිරියි
සුබ උදැසනක්👍
Oba dedenata ma theruwan saranai ❤❤❤❤
good morning ඔබ දෙපලටම❤❤
Thank ypu Bharatha..I am from Kandy..And everything you said about the Monkeys are true..Everyday there about 40 to 50..Clean our kitchen, broken roof sheets, backyard vegetation gone..Its easy to sit in an apartment in Colombo and love them..The struggle is real for anyone who has to confront this on a dailt basis..Find a suitable solution..
මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගෙන ඒ විශ්වාසය ඒ කෙනාම හෝ ඒ අයම කඩා බිඳ දැමුවහොත් නැවතත් ඒ විශ්වාසය ඒ අයුරින්ම ගොඩ නගාගත නොහැකියි . රජය දැන ගන්න ඕන මේ ආණ්ඩුව වට්ටන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද , ඒ නිසා පුළුවන් තරම් ජනතාවගෙ විශ්වාසය දිනාගන්න ඕන , ඒ අයව සතුටින් තියන්න පුළුවන් දේ කරන්න ඕන කියලා . ඉල්ලන්නෙ සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක්නෙ. ඒක හදල දෙන එක රජයේ වගකීම . ඒ නිසා මිනිස්සුන්ගෙ විශ්වාසය බිඳ ගන්න එපා. ආයෙ ගිලිහුණොත් ගිලිහුණාම තමයි.
මෙතෙක් නොදන්නා බොහෝ දේ ඔබගෙන් ඉගෙන ගත්තා තවද ඉදිරියටත් ඉගෙන ගමින් සටිනවා.ඔබගේ වැඩ සටහන උදේ සවස නොබලා ඉන්න බැහැ.ඔබට ❤️🙏
සුභ උදෑසනක් ❤
Kewada bn !!!!
video එකට Like එකක් වත් දාලා යන්න , මේ මනුෂ්‍යා අපිට අලුත්ම විශ්ලේෂණාත්මක දෙයක් හරි අරන් එනවා නේද ? හර්ධ සාක්ෂිය
විශ්වාසභංගය දිනුවොත් අපේ හදවතෙන් අනුර සදාකල් පරාදයි
e ai? ai kathanayakage qualification fake kiala hithanne? ehema fakenm e manussaya chande illann kalin karapu job ekedi fake qualification dunna kiala challenge karann tbunane? ai kathanayaka wenakm hitie?
ඔබේ හිතේ අනුර කවද්ද බන් හිටියෙ..උබේ හිතේ හිටියෙත් දැන් ඉන්නෙත් දූෂිත තක්කඩි ජඩ පාලක රැලේ එවුන්..
Mage kiyaweema nam...
Asoka buwa (Ranwala) waradak kola nam, AKD eeta wirudda wa action ganna ona...
Ehema kaloth, AKD thawa th lakunu wadi wei
උඹ නම් කොහොමත් මාලිමාවෙ නෙමේනෙ 😂😂😂
උඩවත්කැළේ මායිමේ තිබුණු අපේ ඉස්කෝලෙටත් රිළා ප්‍රශ්න එමට තිබුණා
Thank you ❤❤❤
හවස හෑල්ල බලලා මේක බලන්නේ . හොඳම එක miss වෙලානේ.. 😢😢
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
සුභ උදෑසනක්.කල් නොයවා කතානායක ප්රශ්නය විසඳන්න කියන්න.කල් මැරීම එතරම් සුභ නායක නෑ කියලා දේශපාලනය ගැන ගැඹුරු අවබෝධයක් නැතත් ාමාන්‍යයෙන් ජනතාව වන අපට හිතෙනවා.
Bharatha,son, you always brings a breath of fresh air. Thank you for your explanations on red hot issues of the day. However you left a gap in one of them saying it would be revealed in the evening හෑල්ල. Well, hope I won’t miss you then.❤
ලැබෙන දැණුම හදවතට දැණෙනව
බේරෙන්නම බැරි උසාවිය..තමන්ගෙ හදවත..අපි කාටත් කවදත් ජිවිතේ පුරාම එයින් නම් පලා යා නොහැකියි..හෘද සාක්ෂිය තරම් ස්ථිර..නිවැරදි ඇත්තක් මේ ලෝකේ නැ..තරාතිරමක් නැ..කාටත්..කවද්ත්..🎉
Well done. Your description perfect. ❤
නාමලය නීති විභාගෙ ලියපු හැටි හෙලිදරව් කර නිසි දඬුවම් දිය යුතුයි ....
අපි නාමලය ඇතුළු හිටපු දේශපාල දූෂිත යන්ට විරුද්ධව විශ්වාස භංග යෝජනාව ගේන්න ඕන මුං ගෙ පැටිකිරිය යත් දැනගන්න මුංට ලැජ්ජා නෑ උන් ගෙ කුනු හෝද ගන්න අනුන්ගේ රෙදි සෝදන දේවල් හොයන්න. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සැමට සාර්ථක දවසක් වේවා! 🙏✌️
Good morning Mr bharatha❤❤❤❤❤
මාලිමාවේ,,අපිටත් ,,ඔලුවකැක්කුමක් මේ කතානායක ගැටලුව , කතා නොකර බෑ උත්තරයක් හරි විදුයට ඉක්මනින ලැබෙන්න ඕන
ඊලගට නෑමල්ගෙ පටිටම.. ලබන සතියේ..😂
ඒක genuine. Procedure එකනෙ ප්‍රශ්නෙ
@@tharindujayasekara237 හොරකම අහු වෙන්නැතිව කරොත් හොරා නෙමේද නිකං පලයන්න 😂😂
well done bharatha!!!!!!!
ඔබ විතරයි සහෝදරයා අපිට විශ්වාස කරන්න පුලුවන් එකම පුද්ගලයා. ඒ ගැන ඔබට ස්තුතියි . අධ්‍යාපන සහතිකයක් චෙක්කරන්න මෙච්චර කල් මරන්නේ ඇයි . මේ මිනිස්සුත් අපේ බලාපොරොත්තු සුන් කරයි වගේ.ඇයි මේ මිනිසුන්ට ජපානය වගේ රටවල් ආදර්ශයට ගන්නට බැරි ?.චන්දෙට කලින් මා ගැන විශ්වාසය තියන්ඩ කීවට දැන් විශ්වාස කරන්න අමාරුයි . අමාරුවෙන් ලබා ගත්තු ජයග්‍රහනය රැක ගන්න වැඩටයුතු කරන්න මේ අයත් දන්නෙ නැහැ වගේ සහෝදරයා.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මූනටත් දැන් බලයෙන් මත් වෙලා ද
😂😂😂😂😂😂😂
17 kiyanwa l'iva me ivasanna
මුන්ට පිස්සුද බන් 😂
ස්තුතියි කාලින ප්‍රශ්න කුහලයෙන.තොරව සාකච්ඡාවට ගන්න ඔබට
මං ඊයෙ accident එක ගැන news එක දැක්ක ගමන් හිතුවා අද ලමයින්ට baby seats, booster seats, and seat belts ගැන lecture එකක් තියෙයි කියල.
බාර් සීන් එක වැහිලම ගියානේ😢 බලං ඉදියේ පලාතෙන් පලාතට ලිස්ට් දායි කියලා
කථානායකගේ ආචාර්ය පට්ටම ගැන ඒකා කට අරින්නෙත් නැත්තම්, පක්ෂය ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නැත්තම් විපක්ෂය විසින් විශ්වාස බංගයක් ගේන්න ඕනේ. නැත්තම් චන්දේ දීපු, ඒ වෙනුවෙන් වැඩ කරපු අපිට ගමේ උන් අරිනවා. අනුර ප්‍රමුක ආණ්ඩුව තීරණය කරන්න ඕනේ චන්දය දීපු ජනතාවද වටින්නේ, අශෝක රන්වලද වටින්නේ කියලා.
උබ චන්දෙ දුන්නෙ ටෙලිෆෝන් කබලට කියල හොදටම පේනව,සරම ඇදගනිං😂
@@KuttigeSilvaow habai anura pramuka anduwa keyana ekenma penawa mu gon sajiyage pateyek keyala
🎉🎉🎉🎉🎉🎉
@@KuttigeSilva වහලෙක් වෙන්නෙපා උට්ටෝ.
ආණ්ඩුව කටපුක වහන් ඉන්නැතිව දැඩි තීරණයක් ගත්තනම් ඉවරයිනේ.
@@tharindudarshana5754 විපක්ෂය කොහෙත්ම අදාළ නැහැ. තොපි වහල්ලු උනාට අපි වහල්ලු නෙවෙයි. අලුත් දේශපාලන සංස්කෘතියක් අපි හදමින් ඉන්නේ. ඒකේ අපේ විවේචන තොපිට නොතේරුනාට ආණ්ඩුවට තේරෙනවා.
දවසින් දෙකෙන් විසදන්න පුලුවන් ප්‍රශ්න යක් විසදන්න නැතිව කල්මරනවා. මේ වට සල්ලි යන්නෙ නැහැනේ. මේ මිනිස්සු ගැනත් විශ්වාසයක් තියන්න බැ හැ. අනේ මන්දා. කරන්න දෙයක් නැහැ. තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නව ඇරෙන්න.
Naha kalabala wenna epa kiyapu gaman ape.hadissiyata me anduwa kisi deyaknkaranne naha hodin hoyala balalai theeranaya denne .kohomath wancha karayekta ho horekta ida nam naha anith andu wage ehema beranneth naha.
❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤very good morning to both of you ❤❤❤stay safe and healthy ❤❤❤❤❤👍🙏👍🙏👍🙏👍🙏🇱🇰🇱🇰thanks again ❤
ලංකාවේ auto break පාවිච්චි කරන එක භයානක යි. මොකද හැමවෙලේම පාරේ එල්ලලා තියෙන පාලම් කොඩි වලට senser වැඩ කරනව මමත් අනුනවයෙන් බේරැනේ පිටි පස්සේ ආපු වාහන යෙන් බැනුනුත් ඇහුවා එදා ඉඳන් ඒවා off කරල තියෙන්නෙ
Ow appa ape hariyeth rila set aka wahala kadala gas ewarai bath.mutti aran yanawa 😭😭😭
ආන්ඩුව බලය පෙන්නලා වැරද්ද වහනන්ම අනුරගෙ ආන්ඩුව ත් අනික් ආන්ඩුත් එක්ක වෙනසක් නෑනෙ 😢😢😢😢
Hodata amathuwa lankawe podi horu set ekata. Respect 😍🤛
👍👍👍❤
👍👍👍👍👍
MR භාරත දන්නවා මේ වෙනකොට ,කතානායක ගෙ ගැටලුව විසිඳිලා කියල ඒකයි,කවදාවත් ම,නැතුව අද දහවලත් දවල් හෑල්ලක් පටන් ගන්නවා කීවෙ ,
කලින් උදේ හවස හෑලි දෙකයිනෙ තිබ්බෙ,මට නම් හිතෙන්නෙ MR.රන්වලගෙ නිවැරදි භාවය ඔප්පුවෙලා තියෙන්නෙ කියල,
අනිවාර්යයෙන්ම ,නැත්නම් භාරත පුතා "දවල්"
නම් Political Problems ගැන,නො
කතා ,නො සිනා,😂
භාරත ගෙ සාධාරණ නිකැලැල්,ස්වාධීන මාධ්‍ය මෙහෙවරට ශුභාශිංෂණ පැතුම්👌👍🙏🏾💓 මම පෞද්ගලිකව ම ගෙන එමි,❤🙏
Nh nh dawal kiyanne ehe dawal gana
😂😂😂😂😂
මරු හෑල්ල බන් 😂
බොරු ඉංජිනේරු පට්ටම්, සහ තව අයගේ බොරු ආචාර්ය පට්ටම් එක ලග ගැලවෙනවා ඕං 🤣🤣🤣🤣🤣
IESL - AM16880
ඒකනන් ගලවන්න ටිකක් අමාරුවෙයි😂 washington accordance accredited university එකකින් පිලිගත් උපාධියක් නැත්තන් IESL associate membership එක හම්බෙන්නෙ නැත.
@@Jeewe96 membership එක තියෙන්නෙ husband tada wife tada?
නාමලයට විශ්වාස භංගයක් ගේන්න ඕනේ නීති විභාගය ලිව්ව විදිහ ඔප්පු කරන්න කියලා...තුනෙන් දෙකකින් ඕකව එලියට දාන්න පුලුවන්
ඌ උසාවියේ දිවුරුම්දීලා තියෙන්නෙ
@sandeepakodithuwakku2618 විභාගය ලිව්වේ කොහොමද දන්නවද
@@shanithdinusha නැනෙ .ඔයා දන්නවද ?
එහෙම විශ්වාසභංග ගේන්න බෑ හලෝ ඔලුවේ මැටි ද?
Good morning 🙏 sir Thanks God bless you...
ආන්ඩුවට මේ වැඩේං ටිකට් එකක් ඇදෙනවා... හරියටමම 159 🤔🤔 use කරලා අපිට සුද්ධ කරං බැරි වුන ටිකත් සුද්ද කරලා දන්න.. චාන්ස් එකක් එනවා... කතානායකට නිවැරදි තාවය ඔප්පු කරගන් බැරි නම් ආන්ඩුවට විශ්වාසභංගයට සහය දිලා රංවල ගෙදර යවන එකෙත් ආන්ඩුවට ක්‍රෙඩිට් එක එනවා රංවල ඔප්පු කරත් ක්‍රෙඩිට් එක එනවා .. 🤔 ඒවගෙම කතානායකට පොදු නීතිය අනිත් අයටත් අදලයි යන මැයෙන් විපක්ෂය ඉන්න නැමලයයි සජියයි එලියට දාගන්නත් ඇහැකි .. එවගෙ තව අය ඉන්නව නම් මෙ වෙලාවෙ වාසිය ආන්ඩුවටමයි
තේරැනේ නැහැ 😢😢😢
සජිය ඉන්න ඕනි එතකොට ආණ්ඩුව හැමදාම NPP. නෑමොලය ගෙදර යවමු 😆😂🤣
@@mTEC85
තේරෙන්න කියපංකො... තේරෙන්නෙ නැහැ කියන මගුල
ආන්ඩුව විශ්වාසභංගයට සහය දිය යුතුයි කියලා කියං... බංලා ඒකම තුරුම්පුවක් කරං හොර ආචාර්ය කාරයො ටික එලියට දාගන් ඇහැකි උන්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා සජියා නාමලයා දෙන්නම.. 159 ආන්ඩුවට තියන නිසා වැඩේ ලේසි
@@ravindubabaඑහෙම එහෙම හිතෙන හිතෙන කෙනාව විෂ්වාසබන්ගයෙන් එලියට දාන්න බැහැ.... එහෙම දාලා යුද්දෙකුත් ඇති උනා😊
රංවලගෙ කේස් එකෙන් පස්සෙ ඊලගට රත්වෙන්නෙ වෙන කවුරුත් නෙවේ ටියුෂන්කාරයෝ😂 ගොඩක් උන් ඩිග්‍රිය කම්ප්ලිට් කරලත් නැතුව Bsc engineering දාගෙන ටියුෂන් කරන්නෙ😂 වැඩේ කියන්නෙ මේක උඩින්ම කර තියාගෙන යන ටියුෂන් අයියා කෙනෙකුත් ඉන්නව පොර 1st year courses ටිකට විතරයි ආවෙ. පොරටත් අනිවා ලොතරැයිය ඇදෙන්ටම ඕනෙ😂
අර කාර් එක Allion 240 එකක්. 2007. Safety options ගොඩක් නෑ.
0:34= ලෝකයේ තියෙන ප්‍රබලම සාක්ෂිය......
2:05= හිමාලි අරුණාතිලක
7:05= අධිවේගී මාර්ගයේ සිදුවූ ඛේදවාචකය
10:46= "විශ්වාසභංගය...."
19:30= ඊළඟට කවුද ?
21:23= 'බලි හා තොවිල්'
25:06= පාරිශුද්ධ අය....
26:51= අඩුවීගෙන යන සහල් ගැන ඝෝෂාව
28:08= රිලව් ප්රශ්නය , ප්‍රංශ අගමැති ඇතුළු යාවත්කාලීන වෙන එකම ප්‍රශ්න
Thanks
@@BharathaThennakoon ,
👍❤
Tenna oyage program godak digaaai 😂😂 ketiyen karanna balanna thank you
Good morning from Doha Qatar ❤
Good explanation
ආණ්ඩුවේ,ජවිපෙ,NPP litmes පරීක්ෂාව.
good morning 💝💝💐💐💐
thanks bharatha ❤❤❤❤❤❤❤
Auto pilot and adoptive cruise control is different to normal cruise controls and normal cruise will not slowdown when the vehicle in front slows down.
Even new model of the car do not have it especially the car made for country like Sri Lanka. The cost of this system require 6-8 cameras including night vision cameras also require long and short range radar system. Additional cost of this system is $8K-$10K. Therefore when they produce these car for country like Sri Lanka they do not include it as standard feature
$8k to $10k, i dont think so bcs that is more expensive than the car itself.
Yeah its very true. Only autonomous systems that exist right now is the Tesla system which also comes with lane assist apart from that there is no other brand that offers this particular package. Some european brand has driver fatigue scanning system but not the autonomous pilot control.
You are absolutely right. Your conscience is important to anyone's life. If you do anything wrong and pretend nothing is going to happen, take my word it will come back to haunt you.
සුභ දවසත් ඔබට හද සාක්ෂිය කථා ව ඉතාමත් විශිෂ්ඨ යි ඔබ ඉන්න ඕනෙ පාර්ලිමේන්තුවේ මන්ද බුද්ධ්මත් චතුර කථිකයෙක් ඔබට තෙරුවන් සරණයි ඔබට ❤🙏❤
👊❤️
අයියො🥺 දරුවො මැරිලා අම්මල තාත්තලා ජිවත් වෙලා මොකටද? ජිවිතේම අපායක් ඉතින් ඊට පස්සෙ
නියමයි
හොඳම උදාහරණය කෙහෙළියගේ විශ්වාස බංගය