DILU Beats - Mawila (Piya Satahan Wadunanam Me Pare) feat.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024
  • Stream & Download: band.link/Mawila
    DILU Beats - Mawila (Piya Satahan Wadunanam Me Pare) feat. KingLotuss (Official Music Video)
    Mawila (Reprise version) - • DILU Beats - Mawila (R...
    Film by Hasindu D Silva
    Directed by Shan Putha
    Perform by DILU Beats & ‪@KingLotuss‬
    Music by DILU Beats @Magampura Studios
    Written by Ashan Perera
    Recording Studio - ‪@Dimi3‬
    Flute - Nipun Tharusha
    Cast - Dilmi Senanayake
    Makeup & Hair - Akarsha Ranhaluge
    Special Thanks -
    Magampura fam
    Niranda Gayangi
    Dehan Senanayake
    Akarsha D Silva
    Dimithri Rajasinghe
    Lahiru Gayashan
    Navod Kavithilake
    Connect with DILU Beats
    / dilubeats
    / dilu.beats
    Follow King Lotuss
    / kinglotuss
    / king_lotuss
    Connect with Hasindu D Silva
    / hasindu.dulanjan.773
    Lyrics
    සිතුවිලි හාරනා
    මතකය පාරනා
    නුඹ පෙර කාරණා ගෙනා
    නීරස චේතනා
    ඒ රුව වේදනා
    සිහිනෙක ඈ සිනාසෙනා
    තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
    සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
    ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
    පිය සටහන් වැදුනානම් මේ පාරේ
    දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
    කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
    මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා
    මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා
    අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා
    ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා
    එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
    නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා
    නුඹ අද මුලාවේ මම අද හිනාවේ
    නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා
    මේ හුලඟ තාම එහෙමමයි
    ගහ කොල තා එහෙමමයි
    වෙනස් අපි දෙන්නා කන රහ තමයි
    මගෙ නිදහසට වූ තහනමයි
    මා හා වෙසෙන්න අමාරු
    හිත කියවිය හැක මූනෙන්
    දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි
    එපිටට සීමාවේ තනිවුන වේලාවේ
    දැන් මට පේන තරම්
    නුඹ අද මුලාවේ මම අද හිනාවේ
    දැනුනද ඕන තරම්
    හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
    මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්
    තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
    සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
    ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
    පිය සටහන් වැදුනානම් මේ පාරේ
    දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
    කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
    #dilubeats #kinglotuss #mawila
    #sinhalasongs #sinhalarap #sinhalanewsongs

ความคิดเห็น • 4.5K

  • @DILUBeats
    @DILUBeats  ปีที่แล้ว +2468

    Solo Version එකක් ඉල්ලපු අය වෙනුවෙන් "මැවිලා - Reprise Version" -
    th-cam.com/video/B9leApEysyE/w-d-xo.html
    Lyrics-
    සිතුවිලි හාරනා
    මතකය පාරනා
    නුඹ පෙර කාරණා ගෙනා
    නීරස චේතනා
    ඒ රුව වේදනා
    සිහිනෙක ඈ සිනාසෙනා
    තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
    සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
    ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
    පිය සටහන් වැදුනානම් මේ පාරේ
    දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
    කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
    මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා
    මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා
    අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා
    ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා
    එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
    නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා
    නුඹ අද මුලාවේ මම අද හිනාවේ
    නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා
    මේ හුලඟ තාම එහෙමමයි
    ගහ කොල තා එහෙමමයි
    වෙනස් අපි දෙන්නා කන රහ තමයි
    මගෙ නිදහසට වූ තහනමයි
    මා හා වෙසෙන්න අමාරු
    හිත කියවිය හැක මූනෙන්
    දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි
    එපිටට සීමාවේ තනිවුන වේලාවේ
    දැන් මට පේන තරම්
    නුඹ අද මුලාවේ මම අද හිනාවේ
    දැනුනද ඕන තරම්
    හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
    මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්
    තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
    සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
    ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
    පිය සටහන් වැදුනානම් මේ පාරේ
    දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
    කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

    • @ishanperera468
      @ishanperera468 ปีที่แล้ว +7

      ❤❤

    • @ALFHA44
      @ALFHA44 ปีที่แล้ว +28

      KING LOTUSS ගෙ VIBE එකත් එකතු වුනාම SONG එක මරු RAP එකත් එක්ක අහන්න තමයි මම නම් කැමති ❤️🥵

    • @HasaraSinethi
      @HasaraSinethi ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊

    • @HasaraSinethi
      @HasaraSinethi ปีที่แล้ว

      😊

    • @ShekenLiyanaarachchi
      @ShekenLiyanaarachchi ปีที่แล้ว +1

      lassanai godak❤

  • @KingLotuss
    @KingLotuss ปีที่แล้ว +4706

    මා හා වෙසෙන්න අමාරු හිත කියවිය හැක මූනීන් ✌️

  • @SHANPUTHA
    @SHANPUTHA ปีที่แล้ว +1058

    බුදුසරණයි මගෙ උන්ට.! ❤

  • @WatapitaVlog
    @WatapitaVlog ปีที่แล้ว +425

    "පිය සටහන් වැදුනානම් මේ පාරේ ❤

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +4

      අඩෝ උබ♥️😁

    • @Mihilel
      @Mihilel 8 หลายเดือนก่อน +5

      වටපිටya

    • @Kavindux
      @Kavindux 7 หลายเดือนก่อน +4

      මෙන්න මේ යකා 😂❤️

    • @WasanaIaksani
      @WasanaIaksani 5 หลายเดือนก่อน +6

      Ado ubath ahanawada mawa

    • @Justam.sandar
      @Justam.sandar 4 หลายเดือนก่อน +1

      Watapita😁

  • @nuwanrupasinghe6218
    @nuwanrupasinghe6218 ปีที่แล้ว +59

    මැවිලා , නුඹ හා , කාරි නෑ සද , සිදඟන , හිත් ඔච්චම් කරවන , මුලාවේ මේ සිංදු ටිකෙන් Collection එකක් ඕනි අනිවාරෙන්ම...🥺❤️‍🩹

  • @dilohiphop
    @dilohiphop ปีที่แล้ว +116

    Niceee ❤💯

  • @MWoow_lk
    @MWoow_lk ปีที่แล้ว +766

    Congratulations 🔥🧡
    Dilu Beats " King Lotuss

  • @JEETMUSIC903
    @JEETMUSIC903 ปีที่แล้ว +160

    නුබ හා song එකට ගහන්න song එකක් නෑ ♥️ මෙකත් ලස්සනයි ❤

  • @tharud2176
    @tharud2176 9 หลายเดือนก่อน +31

    කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා...
    I felt it 🖤

  • @NOIZEY_J
    @NOIZEY_J ปีที่แล้ว +69

    Supiriyak Boys ♥️😍

  • @DJJNK
    @DJJNK ปีที่แล้ว +48

    This Vibe 🤍🔥

  • @faizalmeheran2615
    @faizalmeheran2615 ปีที่แล้ว +1064

    දිලුගේ Beats වලට පිස්සු වැටුනේ මන් විතරද? කොහොමද බන් උබලා ඔවා මවන්නේ...... 🔊🔊🔊🔊
    😌❤️😌❤️

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 ปีที่แล้ว +99

    Tiktok එකෙන් දැකලා හොයන් ආවේ...ලස්සනයි අනේ ❤️❤️ love it

  • @damsaranidesilva2467
    @damsaranidesilva2467 ปีที่แล้ว +265

    "පිය සටහන් වැදුනානම් මේ පාරෙ"❤
    අහම්බෙන් මේ වචන ටික ඇහිලා සින්දුව හොයන් ආවෙ
    මේක නම් පිස්සුවක්🥺❤

  • @AnyFans-Club
    @AnyFans-Club 12 วันที่ผ่านมา +6

    0:51 මේ කොටසේ තමා vibe එක්ක එන්නේ.....good job ❤Dilu Beats😊

  • @mahiyagamingbussid6442
    @mahiyagamingbussid6442 ปีที่แล้ว +558

    1M ගහමු අනේ ඉක්මනට🥺💞..කෝ බලන්න මේක 1M යනකන් බලන් ඉන්න අය👋

  • @MddumageDushan
    @MddumageDushan ปีที่แล้ว +56

    ඒ හැගීම්.. හරියටම මගේ ජීවිත කතාවමයි... අහන අහන හැම පාරටම ඇස්වලින් කදුලක් වට්ටනවා... ඔයාට ගොඩාක් ස්තූති..මොකද මේක ඇහෙන හැමවෙලේම මගේ බිරිඳ මන් ලගවගේ..ඒතරමට මතක අව්ස්සනවා....❤💯🌹🥀🥀

    • @isurilakshika7538
      @isurilakshika7538 7 หลายเดือนก่อน +1

      Matth.ahna hema welema eywa mthak wenwa 😔.eth mge nawei

    • @MddumageDushan
      @MddumageDushan 26 วันที่ผ่านมา

      Hamadema hariyai ❤​@@isurilakshika7538

    • @MddumageDushan
      @MddumageDushan 26 วันที่ผ่านมา

      ​@@isurilakshika7538 hamadema hariyai ❤

  • @sunethsandaruwan4927
    @sunethsandaruwan4927 ปีที่แล้ว +117

    "පිය සටහන් වැදුනානම් මේ පාරේ ❤
    දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ 🔥
    කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා 🫡" This is heartbreak lyrics

  • @ThamodVish92
    @ThamodVish92 ปีที่แล้ว +762

    මාගම්පුර සෙට් එක දහසක් දෙනා පස්සට අනිද්දි ගහගෙන යන ගේම නම් අදහන්න ඕනෙ...! සිරාවටම උඹලට ජය..
    Dilu × Lota ❤💯

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial ปีที่แล้ว +62

    එ් සංයෝගය හැමදාම වගේ සුපරි 💥♥

  • @Hansanirathnasooriya
    @Hansanirathnasooriya 4 วันที่ผ่านมา +3

    My favorite 🥺
    @dilu Beats❤
    ජීවිතෙ ආදරෙ කියන්න තියෙන එකම දේ music🥺🌹❤️

  • @AzimOusman
    @AzimOusman ปีที่แล้ว +48

    Such a beautiful song bro! love everything in it #Dilu #KingLotuss

  • @DilshaniPramuddhi
    @DilshaniPramuddhi ปีที่แล้ว +37

    සිතක් නිවන්නට හැකි භාවනාවක් ❤️❤️ Excellent voice 🔥🔥

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +210

    උබ ගහන ගේම මාර ලස්සනයි Dilu 🖤📀🔥

  • @DewminiKavindi
    @DewminiKavindi ปีที่แล้ว +40

    ඇබ්බැහියක් 💙🌱 කවදහරි සින්දුවක් කරනව කියන පිස්සුව තවත් වැඩි කල...මෙච්චර පුළුවන් ද මිනිස්සුන්ගේ හිත නිවන්න... අනිවා...💙🌱දිලු අයියා සියලුම වැඩකටයුතු සාර්ථක වේවා ...

  • @kaveenu5551
    @kaveenu5551 ปีที่แล้ว +176

    රැල්ලට නොයා වෙනම රහක් මවන u both are amazing 💜️🥺.. speech less about that lyrics ,melody. ♥️

  • @MRTHAVISHA
    @MRTHAVISHA ปีที่แล้ว +21

    ayyandi ❤jayawewa Dileepa ayye ❤😇

  • @DMassM
    @DMassM ปีที่แล้ว +40

    Diluu Track එකට හිතගියා ගොඩක්ම Vibe එක පහරක් brother 🌼🍂💕

  • @vindi807
    @vindi807 ปีที่แล้ว +10

    මේ වගේ සිංදු මේ වගේ කාලෙක අහන්න ලැබෙනව කියන එකත් ඇත්තටම හුගක් වටිනවා.. කෑගහගෙන අඬාගෙන කියන ඒවට තරම් වීව්ස් නැති උනත් මේ සිංදු තමයි දවසක Top trending වල තියෙන්නම ඕනෙ❤ අනිවාරෙන් වටිනාකමක් ලැබෙන්නම ඕනෙ❤

  • @rajithadananjaya5378
    @rajithadananjaya5378 ปีที่แล้ว +6

    supiriyak💆‍♂️

  • @StoryB24
    @StoryB24 ปีที่แล้ว +34

    ඒ Voice එකට පුලුවන් ඕනම හිතකට සැනසීම දෙන්න ❤️

  • @Captain_Rap
    @Captain_Rap ปีที่แล้ว +89

    First Soft Line Of Lota What Ah Vibe ❤‍🩹❤‍🩹
    එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
    නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා 💥

  • @thashendanuja________
    @thashendanuja________ ปีที่แล้ว +23

    සින්දුව දාපු දෙලාවේ ඉදන් පට්ටම love මේ සින්වුවට .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @chamidu_harshana
    @chamidu_harshana ปีที่แล้ว +7

    Dilu & King lota✨
    vibe 💯✓
    Good Luck...

  • @pawani_rg
    @pawani_rg ปีที่แล้ว +82

    When DILU says;
    හිත පුරා මුමුණනා මතකෙන් සමුදී මං ඉන්නම්...
    මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්...
    I felt it

  • @eworld4501
    @eworld4501 ปีที่แล้ว +90

    ඔයාව හොයා ගත්තේ දෙනෙත මම සොයයි කියන song එකෙන් එදා ඉදන් මගේ ආසම කටහඩක් තියන ගායකයෙක් ඔයා . king lotuss ගෙ රැපත් මරු , සහෝදරයො දෙන්නටම ජය ❤❤

    • @DILUBeats
      @DILUBeats  ปีที่แล้ว +7

      ❤️❤️🥰

    • @Noname-mh6jb
      @Noname-mh6jb ปีที่แล้ว +1

      🖤

    • @chanakasampath535
      @chanakasampath535 ปีที่แล้ว +1

      🔥💯

    • @madumadu2205
      @madumadu2205 ปีที่แล้ว +1

      🖤

    • @geethanikumari245
      @geethanikumari245 ปีที่แล้ว +5

      ​@@DILUBeats ඔයා ඉයෙ අපේclz එකට ආවා.ඔයා හරිම නිහතමානී කෙනෙක් I wish you all the best for your future ❤

  • @DilkiPreboda
    @DilkiPreboda 10 หลายเดือนก่อน +4

    Lassanai... ada man denagaththe man asama songs okkoma aiyage kiyala ❤🎉

  • @harshaniprabodhika3505
    @harshaniprabodhika3505 ปีที่แล้ว +46

    සින්දුව නම් ලස්සනයි භාවනාවක් වගේ 🥺💝 පද ගැලපුම බලද්දි හුගක් දේවල් මතක් වෙනවා. ඉතින් අන්තිමට මෙහම හිතෙනවා..
    ආදරණීයන් නැත්තටම නැති කරන් අඩනවට වඩා ඒ අය ලග ඉද්දි මගනොහැර ගන්නවා නම්.. ??? 😔

  • @chanindudilshara5947
    @chanindudilshara5947 ปีที่แล้ว +45

    තවත් ඇබ්බැහි වෙන සුලු නිර්මාණයක් 💗

  • @limashagithmal8204
    @limashagithmal8204 ปีที่แล้ว +36

    දිලූගේ voice එකයි, ලෝටස්ගෙ වචන ටිකයි ❤ #magampura

  • @risaramaneth4632
    @risaramaneth4632 ปีที่แล้ว +18

    තරු කැට දිලිසෙන්නා වූ මේ යාමේ❤
    සද ගනදුර අතරින් යලි නේනා සේ❤
    ඉටු කරලිය නොහැකී මේ පේනදේ ...... මැවිලා😊🥰

  • @ridmathanujaya
    @ridmathanujaya ปีที่แล้ว +5

    ඩිලු බිට්ස් වෙනම කලාවක් 😊❤

  • @sandalukaveesha2185
    @sandalukaveesha2185 ปีที่แล้ว +219

    ඇයි මෙ සිංදු ඇහෙනකොට ඇග හිරි වැටෙන්නෙ....❤🙂
    This is soooooooooo beautiful ayyeh....🥺❤️

  • @earthvibes.
    @earthvibes. ปีที่แล้ว +27

    කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා... Love it ❤ ❤

  • @tmalith
    @tmalith 10 หลายเดือนก่อน +143

    2024 මේක අහන සෙට් එක කෝ🙃♥️

  • @IconicJunior
    @IconicJunior ปีที่แล้ว +12

    Lota x Dilu❤🔥

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL ปีที่แล้ว +6

    dilu malli & lota lassna wdak 😍😍

  • @KaviduMihiranga-l9t
    @KaviduMihiranga-l9t ปีที่แล้ว +30

    වෙනස් අපි දෙන්න කන රහ තමයි
    මගෙ නිදහසට වූ තහනමයි 🎉🎉

  • @raveensankalpa4529
    @raveensankalpa4529 ปีที่แล้ว +86

    මේ හුළග තාම එහෙමමයි..
    ගහ කොළ තා එහෙමමයි..
    වෙනස් අපි දෙන්න කන රහ තමයි..
    මගෙ නිදහසට වු තහනමයි..
    මා හා වෙසෙන්න අමාරුයි..
    හිත කියවිය හැක මූනෙන්..
    දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තූති..
    🤍🥺
    .
    Missed u 🐰
    2023 . 05 . 28

  • @oshadikulasooriya8349
    @oshadikulasooriya8349 ปีที่แล้ว +119

    තරු කැට දිලිසෙන්නා වූ මේ යාමේ❤
    සද ගනදුර අතරින් යලි නේනා සේ❤
    ඉටු කරලිය නොහැකී මේ පේනදේ ...... මැවිලා😊

    • @Noname-mh6jb
      @Noname-mh6jb ปีที่แล้ว +1

      🖤

    • @DILUBeats
      @DILUBeats  ปีที่แล้ว +3

      ❤❤

    • @KeshavOneth
      @KeshavOneth ปีที่แล้ว

    • @dimuthurajitha1430
      @dimuthurajitha1430 ปีที่แล้ว

      මේ වචන ටික මරු❤️😍
      සිංදුවම සුපිරියක්👍❤️🎧🔥

    • @vibodhahasanga832
      @vibodhahasanga832 ปีที่แล้ว

      ​@@KeshavOnethp89a

  • @chathurikabandara7762
    @chathurikabandara7762 ปีที่แล้ว +17

    ඒ කටහඩ භාවනාවක්.මන් තාමත් නුබ හා හමුවි සින්දුව අහනවා පිස්සුවෙන් වගෙ 🥺❤️

  • @DJNARADA
    @DJNARADA ปีที่แล้ว +24

    Dilu ෆට්ට බන් කටහඩ වගේම music මාර ලස්සනයි 👌😍

  • @KalanaViranga
    @KalanaViranga 7 หลายเดือนก่อน +798

    2024 දිත් අහන උන් කෝ

    • @SmilingEspresso-pe8dp
      @SmilingEspresso-pe8dp 6 หลายเดือนก่อน +4

      Innawa 🥺❤️ tamat hitata danena sinduwak 😢

    • @RasikaBandara-xk6dk
      @RasikaBandara-xk6dk 5 หลายเดือนก่อน +3

      🥺❤

    • @anjularuwan9563
      @anjularuwan9563 5 หลายเดือนก่อน +3

      O❤

    • @MaheshMaduranga-h8u
      @MaheshMaduranga-h8u 5 หลายเดือนก่อน +3

      ❤ඊටත් එහා මොන සතුටක්ද❤️🥺

    • @ChamariLasantha
      @ChamariLasantha 5 หลายเดือนก่อน +2

      Hamadama ahanava❤

  • @PansiluRashmika-i9t
    @PansiluRashmika-i9t ปีที่แล้ว +31

    1.Mawila
    2.Hith ochcham
    3.Mandaram wahipoda
    The best Heart touching songs of me❤

  • @gulfsocial4041
    @gulfsocial4041 ปีที่แล้ว +117

    අවුරුදු 10 යක... මතකය 😢 අවදි උනා.... " උබ එක්ක නුවර වැවේ ...බැම්මේ ඇවිදපු... පිය සටහන්...💔 😔

  • @YonalWijerathna-g3k
    @YonalWijerathna-g3k ปีที่แล้ว +4

    The best Heart touching song...💖good luck DILU Beats...❤💝💖

  • @Senu_kawya
    @Senu_kawya หลายเดือนก่อน +3

    2:56🥺❤️ඒ slow කියන එක heart touching❤️❤️

  • @sahangayantha
    @sahangayantha ปีที่แล้ว +72

    Next level.. ඔයාගෙ සින්දු වල තියෙන රහ වෙන එකකවත් නෑ.. ඒ රහ කියාගන්න වචන නෑ brother.. ඒ vibe එක අපිට දෙනවට පට්ටම පිං.. ❤🤗❤

  • @Matheewuworship
    @Matheewuworship ปีที่แล้ว +8

    සුපිරියක් තමයි අයියෙ පියසටහන් මැකුනානම් මෙ පාරෙ දනවයි අපි ඇවද පු හැටි එ කාලෙ ❤

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 ปีที่แล้ว +53

    කතා දෙකක් නැහැ වරිත චරිතමයි ✨
    Dilu , King lotus ♥️
    ජය !

  • @shalikajayasooriya7923
    @shalikajayasooriya7923 ปีที่แล้ว +4

    katahadath hari lassanai , RAP ekath lassanai , mulu siduwama harima lassanai

  • @pudumalokayaofficial
    @pudumalokayaofficial ปีที่แล้ว +13

    සුපිරිම දක්ෂයෙක් ❤️

  • @KK_Visuals_LK
    @KK_Visuals_LK ปีที่แล้ว +256

    *ඒක පහරක් දිලුවා...මම දැකපු සුපිරිම චරිත දෙකක්...Dilu × Lota.....* 💗🤙🔥

  • @nirashavindy2228
    @nirashavindy2228 ปีที่แล้ว +4

    Woooww best song good luck you and your team❤️🌸

  • @tharangashamlee5479
    @tharangashamlee5479 ปีที่แล้ว +10

    මේක තමා දැන් මන් හැමවෙලේ අහන සින්දුව
    මාරම ලස්සනයි
    මනසට මාරම නිදහසක් දැනෙනවා 🥺
    ලෝසූස්ගේ රැප් එකත් මරු ♥️♥️🥺

  • @adhithyaperera7437
    @adhithyaperera7437 ปีที่แล้ว +6

    Ah ekath patta...🥰

  • @bashipoorna5964
    @bashipoorna5964 ปีที่แล้ว +48

    I ‘m listening more than 100 times.🥺actually u have a magical voice. හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම් මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම් …this line is really beautiful .i felt it❤️🙇‍♀️ Congratulations from the bottom of my heart❤️👏

  • @nishalkavidu8946
    @nishalkavidu8946 ปีที่แล้ว +129

    දුන්නා වූ මතකෙට අම්මා පල්ලා ස්තූතී..🙂❤️‍🩹
    Feel it .

  • @RaveeshaNimnadi-fz5gh
    @RaveeshaNimnadi-fz5gh 6 หลายเดือนก่อน +9

    "පිය සටහන් වැදුනානම් මේ පාරේ"💚

  • @SajiniNehansa
    @SajiniNehansa ปีที่แล้ว +13

    නුඹ හා වගේම හිට් එකක් වෙයි ❤ lyrics superb ❤

  • @ushadipunchihewa2234
    @ushadipunchihewa2234 ปีที่แล้ว +6

    පිය සටහන් වැදුණා නම් මේ පාරේ..
    දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ.. 🙂❤️

  • @savindikavesha2930
    @savindikavesha2930 4 หลายเดือนก่อน +4

    Issara dilu beats hari wenas ❤

  • @IrunikaSathsarani-kc4ho
    @IrunikaSathsarani-kc4ho ปีที่แล้ว +1

    Fb ake post ekaka play unaa me song eka__❤lassanai me sinduwa marama widihata hithata wadinavaa☺️ 🎧🎧aiyage voice eka baawanaawak......💐

  • @Finix_
    @Finix_ ปีที่แล้ว +5

    හම්මොහ් lota x dilu ♥️
    ftt ekah...😍

  • @DilankaChinthana
    @DilankaChinthana ปีที่แล้ว +4

    Great work ❤

  • @killrightsanju3669
    @killrightsanju3669 ปีที่แล้ว +13

    තව තව තව වෙනස් සින්දු ඔය කට හඩින් අහන්න ඔනී. මගේ හිත නිවෙනවා.. හිත විදවනවා. ඒ හැගීම මාර ලස්සනයි 🎉😢

  • @Sunny20028
    @Sunny20028 ปีที่แล้ว +1

    Meka nm pissuwak ....marama lassana voices....rap ekth patta🥰❤‍🔥❤‍🔥❤‍🔥

  • @tharindulakmint
    @tharindulakmint ปีที่แล้ว +4

    gammak bro ,meka trending yanava🤩🤩

  • @coloursrv1061
    @coloursrv1061 ปีที่แล้ว +6

    මාරම ලස්සන somg එකක් ♥️ good luck 🍀 😊

  • @Hasindumahagamage97
    @Hasindumahagamage97 ปีที่แล้ว +49

    Dilu beatz මේකනම් පිස්සුවක්...❤️ ගොඩක් calm විදියට යන සිංදුවේ මැදට රැප් එකක් නැතිව දිගටම තිබ්බනම් කියලා හිතුනා.. සුපිරී ❤️හොදම දේ වචන ටික king lotuss ගේ ❤️❤️

  • @Yashidprabashana
    @Yashidprabashana 2 หลายเดือนก่อน +1

    Ado supiriyak bn❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 หลายเดือนก่อน +63

    අවුරැද්දයි 5 Million . 2024 අහන අය කෝ ..🥺❤️✋

  • @hashankamal
    @hashankamal ปีที่แล้ว +12

    කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා ❤

  • @A.A122_AA
    @A.A122_AA ปีที่แล้ว +6

    සුපිරිම රහක් නියමයි❤
    King Lotaa💞

  • @oshanidulmi3031
    @oshanidulmi3031 ปีที่แล้ว +3

    Fvv💛😍

  • @flynnpex
    @flynnpex ปีที่แล้ว +9

    මේක අහන්න කියල එදා ආපු වෙලාවෙ සිංදුව අහන්න දුන්නම අහල් ඉවර උන ගමන් මම කිව්වෙ අනිව මේකනම් 10m වත් යනව කියල 💚 එදා අහපු එකත් එක්ක final output එක මරු මේක 10m යනව sure. Good luck මචං ඉස්සරහට music කියන එක සෑහෙන්න upgrade කරයි උබ. Yuki vibe එකකුත් සෙට් වෙනව මේකෙ 💜 keep it up

  • @dulajsandakelum6091
    @dulajsandakelum6091 ปีที่แล้ว +5

    lyrics maru හිතට වදින්නම දැනෙන්නම තියෙනවා. ජය වේවා!🎉

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +23

    King lotuss & Dilu Beats ගෙ තවත් එක් රැප් අලුත් නිර්මාණයක් ආයෙ එකෙන්ම සිංදුව නම් පට්ට සුපිරි ලස්සනයි ජයවේවා 🎉🎉🎉

  • @pathumdilshan9175
    @pathumdilshan9175 หลายเดือนก่อน +1

    වීඩියෝ එක පට්ටම ලස්සනයි music එකත් පට්ටම රොමෑන්ටික් එනකම් බලන් හිටියෙ දාපු ගමන්ම බැලුව congratulations brother ❤❤❤

  • @YTPROJECT-662
    @YTPROJECT-662 ปีที่แล้ว +4

    Dilu beats❤ භාවනාවක්💆🏻‍♂️🍃

  • @shashi490
    @shashi490 ปีที่แล้ว +6

    Woooowww... කාලෙකින්, නියමයි..පට්ට.. සුපිරි.. කියන්න වචන නෑ ඒ තරමටම මාරම ලස්සනයි.. ජය වෙවා සෙට් එකටම 💪❤️

  • @kavishkavishwanath1206
    @kavishkavishwanath1206 ปีที่แล้ว +5

    සුපිරී අයියේ.නුඹ හා වගේම හිට් වෙයි.බුදු සරණයි ඔයාට.ඉදිරි වැඩකටයුතු සා‍ර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @Angel-id1ju
    @Angel-id1ju 9 หลายเดือนก่อน +1

    Ee voice eka❤️

  • @thakshilawickramasekara2316
    @thakshilawickramasekara2316 ปีที่แล้ว +9

    Nice song mchn. Good luck ❤️❤️🥰

  • @dewminihirushika
    @dewminihirushika ปีที่แล้ว +8

    Dilu🔥 x Lota🔥❤️ 👏🏻🎉 නියමයි🎧

  • @OshadaPiyumanjala
    @OshadaPiyumanjala ปีที่แล้ว +12

    අඩෝ සුපිරිම බං❤ මාරම සින්දුවක් මට කමෙන්ට් එකක් දාන්න හිතුන එකම සින්දුව මේක❤ආදරෙයි බං😘

  • @ashdd__user
    @ashdd__user หลายเดือนก่อน +2

    3:15 beat eka 🔥🔥

  • @dhanudck
    @dhanudck ปีที่แล้ว +12

    නුඹ හා ළගට ලස්සනම සිංදුව ❤❤

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว +11

    සිතුවිලි හාරනා..
    මතකය පාරනා..
    නුඹ පෙර කාරණා ගෙනා..
    නීරස චේතනා..
    ඒ රුව වේදනා..
    සිහිනෙක ඈ සිනාසෙනා.. ❤‍🩹 Felt it..

  • @RashmiPerera-un2wj
    @RashmiPerera-un2wj 6 หลายเดือนก่อน +4

    Harima lassanaii❤️