Gameloop Lag Fixing and key mapping Error Fix Sinhala | ගේම්ලූප් එකේ කී මැපින් සහ ලැග් ෆික්සින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 40

  • @mr.shashikajayan9304
    @mr.shashikajayan9304 3 ปีที่แล้ว +1

    Good luck 🤞🤞🤞🤞🤞 bokka

    • @yemayt1054
      @yemayt1054  3 ปีที่แล้ว

      Thanks bro ❤️

  • @mr.shashikajayan9304
    @mr.shashikajayan9304 3 ปีที่แล้ว +1

    Adooo thanks 😊😊😊😊 bn ...................

    • @yemayt1054
      @yemayt1054  3 ปีที่แล้ว

      Case eka harida mokada une ?

  • @sachinthaniroshan5504
    @sachinthaniroshan5504 3 ปีที่แล้ว +1

    Ado patta bn thxx

    • @yemayt1054
      @yemayt1054  3 ปีที่แล้ว

      එලම බන් සතුටුයි මචෝ ❤️

  • @snapchatlogin1008
    @snapchatlogin1008 3 ปีที่แล้ว +3

    Repair දුන්නම gameloop එක ආයෙ game එකවත් resources වත් download කරන්න ඔනෙ නැ නේද

    • @yemayt1054
      @yemayt1054  3 ปีที่แล้ว

      eka poddak balanna wenawa machan mama ada repair dila mata aye game eka download karanna una

  • @success_men.
    @success_men. ปีที่แล้ว +2

    Aiye kalim key mapping eka ganne kohoma fa

    • @yemayt1054
      @yemayt1054  ปีที่แล้ว

      reset karanna brother

    • @success_men.
      @success_men. ปีที่แล้ว +2

      Eka mama save dala kat kala nisa ehema karata muinma ena eka enne na 🙁🙌

    • @yemayt1054
      @yemayt1054  ปีที่แล้ว

      @@success_men. reset wenne nadda bro

    • @success_men.
      @success_men. ปีที่แล้ว

      Reset kalath parana eka enne na mama hadapu ekak mai enne

    • @success_men.
      @success_men. ปีที่แล้ว +1

      Key mapping eka file ekak dalavath add karanna ba da bn

  • @danujad3435
    @danujad3435 3 ปีที่แล้ว +4

    Ctrl එක crouch එකට දාගන්න විදියක් නැද්ද?

    • @yemayt1054
      @yemayt1054  3 ปีที่แล้ว +3

      තියනවා ඔයා ctrl එක අයින් කරලා සේව් දීලා ඊටපස්සේ අයේ කී මැපින් ගිහින් එතන පැත්තේ aiming කියලා තියන එක අරගෙන ඒක උඩ click කරලා ඒකට 'c' එක දෙන්න දෙද්දි රතු පාට වෙයි අයේ 'c' එක දෙන්න එතකොට හරි ...ඊටපස්සෙ couch එකට වෙන එකක් දෙන්න ඔයා කැමති ❤️

  • @user-mw3bs2mw2n
    @user-mw3bs2mw2n 3 ปีที่แล้ว +2

    අයියේ මගේ pubg aka වාහන පදිද්දී පිටිස්සට විතරයි යන්නේ,
    ඒ කිව්වේ
    Keyboard aka "S" අකුරු එබුවත් පිටිස්සට විතරයි යන්න
    W,A,D එබුවත් පිටිස්සට විතරයි යන්නේ ඒ ඇයි අයියේ.
    සමහර KEYත් වැඩ නෑ

    • @yemayt1054
      @yemayt1054  3 ปีที่แล้ว +1

      Vehicle layout eka reset karala wena layout ekak dila balanna brother

    • @user-mw3bs2mw2n
      @user-mw3bs2mw2n 3 ปีที่แล้ว +1

      @@yemayt1054 එතකොට KEY වැඩ නැති එකට repire karnna onada අයියේ?

    • @yemayt1054
      @yemayt1054  3 ปีที่แล้ว

      @@user-mw3bs2mw2n දන් රෙපෙයා කරොත් ගේම් එම අයින් වෙනවා අයේ ඔයාට ඒක downlad කරන්න වෙයි ඔයා hd resources pack එක download කරලා බැලුවද ?

    • @user-mw3bs2mw2n
      @user-mw3bs2mw2n 3 ปีที่แล้ว +1

      @@yemayt1054 නෑ

    • @yemayt1054
      @yemayt1054  3 ปีที่แล้ว

      @@user-mw3bs2mw2n එහෙනම් ඒක තමා key වැඩ කරන්නෙ නැත්තේ hd resources pack එක downoad කරන්න එතකොට හරි

  • @DV65-r3x
    @DV65-r3x 2 ปีที่แล้ว +2

    අනේ දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද controls වල කොහොමද english letters තියෙන්නේ කියලා මගේ ඒක පේන්නේ නෑ නේ
    ඒක නැතුව controls හදන්නත් බෑ ඒ english letters දාගන්නේ කොහොමද දන්න කෙනෙක් reply කරන්නකො please ලොකු උදව්වක්

    • @yemayt1054
      @yemayt1054  2 ปีที่แล้ว +1

      f1 key eka press karala balanna ethakota pennai letters ehema naththam smart 1080p denna dakunu paththe keymapping wala

  • @madhurangabandara5290
    @madhurangabandara5290 ปีที่แล้ว

    අඩේ මගෙ අතින් කී මැපින් එකේ රීසෙට් කියන එක එබුනා ඒක ආයෙ ගන්නෙ කොහොඅමද😢

  • @gayaniudeshika8530
    @gayaniudeshika8530 3 ปีที่แล้ว +1

    Mage Disply resolution thiyenne Ultra Hd 2K

    • @yemayt1054
      @yemayt1054  3 ปีที่แล้ว

      Ehenam key mapping eke smart 2K option eka denna

  • @akilaanjana8075
    @akilaanjana8075 3 ปีที่แล้ว +1

    Repair dunnoth game eka aye download krnda wenwada 😑

    • @yemayt1054
      @yemayt1054  3 ปีที่แล้ว

      Ow bro aluth update ekath ekka game eka aye download karanna wenawa 💥

  • @ගවේෂ
    @ගවේෂ 2 ปีที่แล้ว +1

    පෝන් ඩිස්ප්ලෙ එක වගේන්‍ර් මගෙ

    • @yemayt1054
      @yemayt1054  2 ปีที่แล้ว

      Resolution eka hadanna bro monitor eke thiyena widiyata

    • @ගවේෂ
      @ගවේෂ 2 ปีที่แล้ว +1

      නැ මචන් මව්ස් එකෙන් ෆයර් වෙන්නෙ නැ මොකුත් වෙන්නෙ නැ හැරෙනවා විතරයි කිව්වෙ,button ටික පෙන්නනවා පෝන් එකෙ වගේ ඩිස්ප්ලෙ එකේ

    • @yemayt1054
      @yemayt1054  2 ปีที่แล้ว

      @@ගවේෂ repair karala balanna bro hari giye naththam gameloop eka aye danna