ඉදල් කර්මාන්තය ගැන මුල සිට සරලව-idal hadna widiha ඉදල් හදන විදිය -Coconut EKEL BROOM making sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 127

  • @iroskumara6629
    @iroskumara6629 4 ปีที่แล้ว +7

    ඔයා මේ කියා දෙන දේවල් ගොඩක් වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි ඉදල් හදන විදිහයි කොසු හදන විදිහයි සම්පුර්ණ වීඩියෝ එකක් කරන්න ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වේවා ස්තුතියි

    • @CocoDreams
      @CocoDreams  4 ปีที่แล้ว

      ආදරෙයී❤️ මන් දන්න විදියට මන් කරලා තියන දෙවල් ගැනයි මන් ඔයාලට කියලා දෙන්නෙ.තවත් අලුත් විඩියෝ කරන්න මට දෙන ශක්තියට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

    • @susilamayadunna9927
      @susilamayadunna9927 4 ปีที่แล้ว

      Goid..thanks

  • @shanthikudahetti4839
    @shanthikudahetti4839 2 ปีที่แล้ว

    Godak වටිනවා malli බුදුසරනයි

  • @j.p.d.mjayakodi220
    @j.p.d.mjayakodi220 4 ปีที่แล้ว +2

    මම ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා...! ගොඩක් දැනුම ගත්ත ඔයාගේ වීඩියෝ වලින් , තෙල් හිදින්න බලාපොරොත්තු වෙනව.දැන් දැනුම හොයනවා දැන්
    මේ පිළිබද පොතක් හෝ තියනවනම් කියන්න .ඔයාගෙන් video එකක් බලාපොරොත්තු වෙමි .
    1 කොප්පර 1kg කින් තෙල් ලීටර කියද
    2 vergin coconut oil ගන්නේ කොහොමද
    3 100% coconut oil වලට expire date දාන්නේ කොහොමද
    4 කල් තබාගැනීමට මොනාද කරන්නේ
    5 තෙල් රත් කරනවා කියන්නනේ මොකක්ද හින්දුවට පස්සේ
    6 මුලික දැනුමේ ඉදන් සම්පුර්ණ විස්තරයක් දාන්න පුලුවන්ද ලොකු හෙල්ප් එකක්
    (මට ඕන මේ මිනිස්සු තෙල් කියල වස කල canser fresher colostrol හදාගෙන දුක් විදින එකට පොඩි හරි වෙනසක් කරන්න මගේ ආර්ථිකයත් හදාගන්න ගමන් ,මම දැනට හොස්පිටල් එකක වැඩ ඇත්තටම මිනිස්සු දහස් ගණන් බෙහෙත් බොන්නේ වස කාලා )

  • @asankasandaruwan6961
    @asankasandaruwan6961 4 ปีที่แล้ว +2

    වැදගත් දෙයක්

  • @udarajayalath6699
    @udarajayalath6699 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව මල්ලි ...💝💝💝thanks

    • @CocoDreams
      @CocoDreams  4 ปีที่แล้ว

      Fb එකෙ මෙක share කරන්න ඔයාල වෙනුවෙන් තවත් ස්වංය රැකියා ව්‍යාපාරය ගැන video මට එතකොට කරන්න පුලුවන් විඩියෝ බලනවානම් .

  • @samanthamoragahagedara5798
    @samanthamoragahagedara5798 4 ปีที่แล้ว +1

    හොඳ වැඩක් මල්ලි මමත් හොයමින් හිටපු කෙනෙක්

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 4 ปีที่แล้ว

    ගොඩක් වටින දෙයක් ....අනිත් එකත් කරන්න ..!

  • @kamalweerakkody5052
    @kamalweerakkody5052 4 ปีที่แล้ว +2

    ඉතා හොද වැඩක්

  • @samithapriyan3843
    @samithapriyan3843 4 ปีที่แล้ว +2

    Niyamai malli godak proyojanawat wadak oya wage tawa ewa danna

  • @kushanprabhath8270
    @kushanprabhath8270 2 ปีที่แล้ว

    Idal thoga saha sillarata apita denna puluwan

  • @malikasthuri3476
    @malikasthuri3476 4 ปีที่แล้ว +1

    Wal pal danawata wadagat deyak jayawewa obata pin

    • @CocoDreams
      @CocoDreams  4 ปีที่แล้ว

      Fb එකෙ මෙක share කරන්න ඔයාල වෙනුවෙන් තවත් ස්වංය රැකියා ව්‍යාපාරය ගැන video මට එතකොට කරන්න පුලුවන් විඩියෝ බලනවානම් .

  • @travelbelihuloya4987
    @travelbelihuloya4987 4 ปีที่แล้ว +2

    2 wni video ekath one brother

  • @Kalyani-ht8yc
    @Kalyani-ht8yc 4 ปีที่แล้ว +1

    ස්තුතියි.ගොඩක්.හොදයි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    Godak watinawa mall kohu hadana hetith kiyala denna

  • @patemapatema9511
    @patemapatema9511 3 ปีที่แล้ว

    ඇතටම ගෙඩක් වටිනවා බුදු සරණයි

  • @anurafernando910
    @anurafernando910 4 ปีที่แล้ว +1

    Jayawewa👍👍👍👍👍🎉🎉🎉🎉🎉

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 3 ปีที่แล้ว

    koppara messak hariyata hadaganna widiyai padamata koppara welaganna widiyai vedio akak oni malli

  • @vihuranmuthu2663
    @vihuranmuthu2663 4 ปีที่แล้ว +1

    ස්තූතියි මේවා කියල දෙනවට 👍👍

  • @samonero3384
    @samonero3384 4 ปีที่แล้ว +1

    Thankyou

  • @x_KAWESHAN__xx
    @x_KAWESHAN__xx ปีที่แล้ว

    Apita mewa miti ganna tenak kiyanna aiya

  • @kumarakumara-ok3xe
    @kumarakumara-ok3xe 3 ปีที่แล้ว

    Iratu ganna puluwan kiyatada

  • @edmonwarnakula6781
    @edmonwarnakula6781 2 ปีที่แล้ว

    ස්තූතියි මල්ලි

  • @anurakumara3052
    @anurakumara3052 4 ปีที่แล้ว +1

    වැදගත් වැඩක් යාළුවා

    • @CocoDreams
      @CocoDreams  4 ปีที่แล้ว

      Hemotama balanna me video eka share karanna oyaala wenuwen thawa video mata karanna puluwn oyalage fb wala share karala mata udaw karanna
      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @malshinawanjana9819
    @malshinawanjana9819 3 ปีที่แล้ว

    Ape gedara idal hadanawa Oyala idal hadana ewa gannawada

  • @kirthiramakumara6674
    @kirthiramakumara6674 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න ලාබ අලාබ පසෙකලා

  • @prapra5105
    @prapra5105 4 ปีที่แล้ว

    Godak watinawa malli budu saranai

  • @ppradeeprajapaksha4378
    @ppradeeprajapaksha4378 3 ปีที่แล้ว

    edala hadana aya ennawanam ma gawa edala miti thiyenawa

  • @dayani4579
    @dayani4579 4 ปีที่แล้ว +1

    Hadapi thanks

  • @tommaamena4898
    @tommaamena4898 4 ปีที่แล้ว

    Ane.niyamai

  • @upulbandara2557
    @upulbandara2557 3 ปีที่แล้ว

    Iratu ganna tan tikak dann

  • @nandanakumara1124
    @nandanakumara1124 4 ปีที่แล้ว +1

    හොදයි යාලුවා

  • @mylive8272
    @mylive8272 4 ปีที่แล้ว +1

    Ela ela

  • @weerasuryapriyadarsini3255
    @weerasuryapriyadarsini3255 4 ปีที่แล้ว

    Matath ashai iratu ganne kohende thoga ganna thiyenawade oyata b s

  • @manojilleperuma5607
    @manojilleperuma5607 3 ปีที่แล้ว

    Good job... Bs

  • @koriyan758
    @koriyan758 3 ปีที่แล้ว

    Plastic cabali ganne kohenda

  • @frnandofernando4955
    @frnandofernando4955 ปีที่แล้ว

    Goog b

  • @mathanmathan7158
    @mathanmathan7158 4 ปีที่แล้ว

    Great job bro

  • @nimalchandrasiri8867
    @nimalchandrasiri8867 4 ปีที่แล้ว +1

    nice job malli , ediriyatama yang, thanks

    • @CocoDreams
      @CocoDreams  4 ปีที่แล้ว

      Fb එකෙ මෙක share කරන්න ඔයාල වෙනුවෙන් තවත් ස්වංය රැකියා ව්‍යාපාරය ගැන video මට එතකොට කරන්න පුලුවන් විඩියෝ බලනවානම් .

    • @CocoDreams
      @CocoDreams  4 ปีที่แล้ว

      Fb එකෙ මෙක share කරන්න ඔයාල වෙනුවෙන් තවත් ස්වංය රැකියා ව්‍යාපාරය ගැන video මට එතකොට කරන්න පුලුවන් විඩියෝ බලනවානම් .

  • @nalakanishantha2381
    @nalakanishantha2381 4 ปีที่แล้ว +1

    Attatama hoda vídeos ekak Thanks oyata Ethere tekakth denna.

    • @CocoDreams
      @CocoDreams  4 ปีที่แล้ว

      Fb එකෙ මෙක share කරන්න ඔයාල වෙනුවෙන් තවත් ස්වංය රැකියා ව්‍යාපාරය ගැන video මට එතකොට කරන්න පුලුවන් විඩියෝ බලනවානම් .

  • @kumarakumara-ok3xe
    @kumarakumara-ok3xe 3 ปีที่แล้ว

    Eka idalakata godak viyadama yanawada.kiyak vithara yanawada.

  • @Rivieasyrecipes
    @Rivieasyrecipes 3 ปีที่แล้ว

    ඉරටු 1kg rs 35 තියෙන තැන කොහෙද

  • @kanthiarachchige4243
    @kanthiarachchige4243 4 ปีที่แล้ว

    Good ❤️❤️❤️

  • @thusithasilva3824
    @thusithasilva3824 4 ปีที่แล้ว +1

    Thanks aiya
    2 කොටසත් දාන්න

  • @sdjaththanayake603
    @sdjaththanayake603 2 ปีที่แล้ว

    I need to buy iratu how can i borrow

  • @sudusinhaliyanagasuusantha3590
    @sudusinhaliyanagasuusantha3590 4 ปีที่แล้ว

    wary good

  • @pasindusadakelum9817
    @pasindusadakelum9817 4 ปีที่แล้ว

    Niyama vadak

  • @vimarshanaalvis7616
    @vimarshanaalvis7616 4 ปีที่แล้ว

    Obata jaya

  • @chamindasenarath9089
    @chamindasenarath9089 3 ปีที่แล้ว

    Oya kiyanna karmanthaya hodai mamath asai me karmanthayata namuth apata euiratu laba ganna naha dinakata eidel 50k hadanna eiratu kilo 25k awasya wenawa Dina 10k sadaha kilo 250k awasya wenawa apamana eiratu apata ganna Natha apata eiratu labaganna thanak kiyanna

  • @janithachathuranga6628
    @janithachathuranga6628 4 ปีที่แล้ว +1

    Ela

  • @wasanthakumara5902
    @wasanthakumara5902 4 ปีที่แล้ว

    Oyage foon nommaraya denna puluvanda

  • @noname-qz8np
    @noname-qz8np 2 ปีที่แล้ว +1

    ගෙදර හදපු ඉදල් ගෙදරට ඇවිල්ලා මිලට ගන්න කට්ටිය(මිනිස්සු) නෙද්ද.පුලුවන්නම් number එකක් දාන්නකෝ.

  • @ranjithkumara9915
    @ranjithkumara9915 3 ปีที่แล้ว

    Plastic weekly gamma Miranda kiyanna

  • @darshanaherath7712
    @darshanaherath7712 4 ปีที่แล้ว

    Godak hoda wedak.

  • @SenavirathnaBandara-qd3vp
    @SenavirathnaBandara-qd3vp 5 หลายเดือนก่อน

    මාත් ඉදල් හදමින් ඉන්නේ ❤❤❤

  • @hitheshifernando1039
    @hitheshifernando1039 ปีที่แล้ว

    Idal mefa ganne johenthe

  • @rupunkumara143
    @rupunkumara143 4 ปีที่แล้ว

    supiri aiya

    • @CocoDreams
      @CocoDreams  4 ปีที่แล้ว

      Tnx❤️❤️❤️❤️❤️❤️

  • @sandyakumari7437
    @sandyakumari7437 4 ปีที่แล้ว

    Export karanna berida idal.oyawa contac karaganne komada

  • @kasuntharaka4257
    @kasuntharaka4257 2 ปีที่แล้ว

    Welada Pola alla dennako

  • @prasadhi9673
    @prasadhi9673 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

    • @amalperera3074
      @amalperera3074 4 ปีที่แล้ว

      Buongiorno molto bene grazie

  • @janaka865
    @janaka865 4 ปีที่แล้ว

    Thank you
    Ikmanin dewani vedio akat danna

  • @KumaraKumara-zp6yj
    @KumaraKumara-zp6yj 4 ปีที่แล้ว +1

    wisthara kiyala denna. wedagath wei hemotama

    • @CocoDreams
      @CocoDreams  4 ปีที่แล้ว

      Fb එකෙ මෙක share කරන්න ඔයාල වෙනුවෙන් තවත් ස්වංය රැකියා ව්‍යාපාරය ගැන video මට එතකොට කරන්න පුලුවන් විඩියෝ බලනවානම් .

  • @roselanka9267
    @roselanka9267 4 ปีที่แล้ว +1

    2 kotasa dana

  • @priyanthananayakkara5471
    @priyanthananayakkara5471 4 ปีที่แล้ว +1

    ඉර්ටු කොහෙන්ද ගන්න තියෙන්නේ මල්ලී

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 4 ปีที่แล้ว

    අතුගාන කොස්සක් හදන හැටිත් කියා දෙන්න

  • @hasithakumara9629
    @hasithakumara9629 4 ปีที่แล้ว

    Edal miti hadana machin ekak miladi ganimata tibeda

  • @lahirusampath5819
    @lahirusampath5819 3 ปีที่แล้ว

    Hoday eka

  • @topvideo1403
    @topvideo1403 4 ปีที่แล้ว

    ඉරටු ගන්නෙ කොහොමද

  • @anuragunasingha5610
    @anuragunasingha5610 4 ปีที่แล้ว +1

    Godak wadagath 2 kotasath danna

  • @weddingclub1968
    @weddingclub1968 2 ปีที่แล้ว

    Ane ban mamath edal heduwa puduma kattak thiyenne

  • @kalumniroshaka9303
    @kalumniroshaka9303 4 ปีที่แล้ว

    දෙවැනි වීඩියොව දාන්න

  • @jmchirushan7496
    @jmchirushan7496 4 ปีที่แล้ว

    ඉදල් හදන්න ඕන කරන ආයුද (උපකරණ ) මොනවාද

  • @dathabro2232
    @dathabro2232 3 ปีที่แล้ว

    මචං මිටක් 35 යි

  • @nipunikatupitiya3418
    @nipunikatupitiya3418 4 ปีที่แล้ว

    Tham

  • @nisalmalintha6984
    @nisalmalintha6984 4 ปีที่แล้ว

    iratu khennda ganne

  • @GaminiPremakumara-ex8xz
    @GaminiPremakumara-ex8xz ปีที่แล้ว

    Y

  • @travalwithsasanka9643
    @travalwithsasanka9643 4 ปีที่แล้ว +1

    Deweni vedio ekath danna

    • @CocoDreams
      @CocoDreams  4 ปีที่แล้ว

      Fb එකෙ මෙක share කරන්න ඔයාල වෙනුවෙන් තවත් ස්වංය රැකියා ව්‍යාපාරය ගැන video මට එතකොට කරන්න පුලුවන් විඩියෝ බලනවානම් .

  • @vimarshanaalvis7616
    @vimarshanaalvis7616 4 ปีที่แล้ว

    Ediri vidio aka karanna

  • @sadunhettiarachchi4927
    @sadunhettiarachchi4927 2 ปีที่แล้ว

    Nb eka dennako aiye

  • @dishandilshand66
    @dishandilshand66 4 ปีที่แล้ว +1

    ඔක හදලම පෙන්නුවනමි හොදයි

  • @kodithuwakkuelectronic7669
    @kodithuwakkuelectronic7669 4 ปีที่แล้ว

    Anith ekath karanna

  • @samankumara8166
    @samankumara8166 4 ปีที่แล้ว

    හදලා පෙන්නන්නකෝ ඉතින්

  • @sanjeewarukshan7386
    @sanjeewarukshan7386 3 ปีที่แล้ว

    ඔව්ව රස කර කර කිව්වට ලේසි .නෑ. අනික ගන්නෙත් නෑ කඩවල් වලින්

  • @wasanthakumara5902
    @wasanthakumara5902 4 ปีที่แล้ว

    No denavada 076 4231135

  • @dharmathilakedissanayake8605
    @dharmathilakedissanayake8605 4 ปีที่แล้ว +1

    ඉදල් සෑදිමේදි භාවිතා කරන ප්ලාස්ටික් වලලු ගන්නේ කොහෙන්ද??0787692681

  • @sisirakumara5842
    @sisirakumara5842 3 ปีที่แล้ว

    ela

  • @kuma6183
    @kuma6183 4 ปีที่แล้ว

    Ela