ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අංක 2 මං තේරූවේ.කියපූ හැමදේම ඇත්ත. මට ඇස්වලට කදූළුත් ආවා. මං ආබාඩිත ගෑණූ ළමයෙක්. මට දෙමාපියන් දෙන්නාම ඉදලත් ආදරය නැති වෙලා පූදූම වෙනස්කම් මට උනේ. මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. මං හදවතින්ම විශ්වය විශ්වාස කරනවා. මට අවංක ආදරයක් ලෑබේවී කියලා හදවතින්ම විශ්වාස කරනවා. ඔයාට ගොඩක් ස්තූතියි. ❤️❤️❤️❤️❤️❤️❤️
Good luck මැණික 🌹🙏❤️
Thanks akke. ❤️❤️❤️❤️❤️
No 1 thank you miss hama dema hari bs❤️💗❤️
Math abadithai
@@SandaruviPrahasna ආදරෙයි 🥰🌹❤️🙏
Pile no 3 ..එකේ කියපු ආත්මීය සහකරු ඉක්මනටම ලැබීම පිලිබදව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏
අංක 1 මන් මේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන් වීඩියෝ එකේ කියලා තියෙන විදිහටම දැනටමත් මට එහෙම ආදරයක් තියෙනවා අපි ඉන්නෙ රටවල් දෙකක අදටත් අපි දෙන්නා සජිවී දැකලා නැ . මේ අවුරුද්දේ තමයි අපි 1 ටයිම් මුන ගැහෙන්නේ 🥺❤️ ආදරණීය විශ්ව මාතාවට මගෙ ආදරය ගැන කියු හැමදේටම අනේක වාරයක් ස්තූතියි 🙏 ❤
අනේ මන්දා කියපු හැමදේම ඇත්ත.ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි❤
ලස්සන ආදරයක වාසනාව හ්මෝටම ලබේවා .අහිමි නොවේවා ...ජීවිතයම සුභ වේවා ..❤️🔥❤️🩹❤️🔥❤️🩹❤️🔥❤️🩹
Pile 1 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .❤🙏 එහෙම ආදරයක් ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා ☺️🙏❤️
අංක 2ක තේරුවේ මන් ඇත්තටම ගොඩක් සතුටු හිතිඋනා ඔයා ගේ වීඩියෝ එකට ඔයාට ගොඩක් ඉස්තුති මට මේ වීඩියෝ එක ලැබෙන්න සැලැස්සුවට ❤මගේ විස්ව මාතාවට අනේක වාරයක් ඉස්තුති මන් බලා පොරොත්තු වන ආදරය මට ලැබෙන්න සැලැස්සුවට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දුව...pile 3 කියපුවා හරියටම හරි..කිසි වෙනසක් නෑ..නමේ අකුරු ලග්නය උනත් හරි.. මං බැලුවේ මගේ මහත්තයා ගැන..මට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා.. හරිම සතුටින් අපි ඉන්නවා..❤
Sthuthi visha mathawata mata siyaluma yahapath de labadenawata sthuthi sthuthi
Good luck සතුටුයි. ඉදිරියටත් ඔයලගේ ආදරෙට සුබ පැතුම් 💋💋❤️🙏
No 3 😍 එයාව මට දැනටමත් මුණගැහිලා ඉන්නේ🥰 ඔයා කියපු හැම ගතිගුණයක්ම මගේ එයාට තියෙනවා. අනේ ඇත්තමයි මං හරිම වාසනාවන්තයි එයා වගේ ආදරණීය කෙනෙක් ලබන්නත්❤️
මම තේරුවේ අංක 2 හැමදේම ඇත්ත එක වචනයක්වත් වැරදි නැහැ මෙය අහන්න සැලැස්සු විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තුති ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
222❤❤❤😅
Pile no 1 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.එහෙම ආදරයක් ලැබෙයි කියලා විශ්වායක් තියෙනවා ❤
මන් තේරුවේ අංක 02. එයා දැනටත් මට ලැබුනා. මට ගොඩක් ප්‍රශ්න මැද්දේ තමයි ලැබුනේ. මගේ අම්මා මැරිලා. එයාගේ අම්මා දාලා ගිහිල්ල 😢ඉතින් ඔයා කියපු ටික මට ආයෙත් මුල ඉදන් කියන්න ඕනී නෑ... ඔක්කොම ඇත්ත. මන් ගැනු කෙනෙක්...❤️❤
ආදරෙයි 🥰🌹❤️🙏
Pile no 2. මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏🏻🦋🦋.
මං හුස්මටත් වඩා ආදරේ කරන මගේ ආදරේ මයේ අප්පච්චි මට ලබාදුන්,අපිට එක වහලක් යට ජීවත් වෙන්න සලස්වාදුන් ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි....🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰
No. 2, ස්තූතියි ඔයාට, බලන් ඉදල වගේ හැමදේම හරියටම කිව්වා ඔබ... වගේම විශ්වාසෙන් බලන් ඉන්නවා. 😊🙏
Love you 🥰😘🌹❤️🙏
Pile 01.ගොඩාක් ආසාවෙන් ඇහුවේ.මමත් ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.එහෙම කෙනෙක් ලැබෙයි කියලා ලොකු විශ්වාසයෙන් ඉන්නවා ❤❤
❤️🌹🙏
Pile 01,03❤ මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤ මගේ ආත්මීය ආදරණීය ජීවන සහකරුවා මට ලබා දුන්නාට විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ ලග්නෙත් හරි අක්කා ❤ වෘශ්චික 🌼
මන් 1 පින්තූර ය තේරැවෙි ගොඩක් සතුටුයි හිතේ ඉන්න කෙනා කිවිව විදිහමයි❤
3...ආත්මීය සහකරු මුනගැහුනට විශ්වට ස්තුතිය ...මිස්ට්ත් ස්තුතිය මේ වීස්තරේ මට අහන්න දකින්න සැලැස්සුට😊❤
මම 1 ඇත්තටම හිතා ගන්නා බැ කියපු සේරම ඇත්ත අපි දෙන්නා රටවල් දෙකක ඉන්නේ ඇත්තටම මට හරිම සතුටුයි ,,, විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏
මට ඒ කෙනාව හම්බවෙලා තියෙන්නෙ කිවුව දේවල් හරියටම හරි.එයා මාරම ආදරනීයයි.මං ගැන මාරම විදියට හොයල බලන මගෙ හිනාව දකින්න ඕනේ එයාට හැමදාම.මේකේ කියපු දේවල් ඔක්කොම එයාට තියෙනවා.මාත් හැමදාම කියන්නෙ එයා මට දෙවියො දුන්නේ කියලා.මං හැමදාමත් දෙවියන්ට ස්තූති වෙනවා මට ඒ වගේ කෙනෙක් මුනගැස්සුවට.මේ වගේ partner කෙනෙක් මුනගැස්සුවට අනේකවාරයක් ස්තූතියි විශ්වමාතාවනි❤🙏
No 3 හරියටම හරි....මං තව ටික දවසකින් lawyer කෙනෙක්...කිව්ව ටික මාර විදියට මටම හිතෙනවා..ඇත්තටම මං හිතන විදියටම මං ගැනම කිව්වා වගේම දැනෙන්නේ
Good luck ❤️🥰🌹🙏
මගෙ ආදරේ ගෙනත් දුන්නට ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි 🙏💜️💜️💜️🙏
මට මේ පණිවිඩය මුනගැස්වූ ආදරණීය විශ්වයට මම හදවතින්ම ස්තූතිවන්ත වෙමි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මම 1 ඇත්තටම හිතා ගන්න බැරැව සතුටින් ඉන්න කෙනෙක් ලැබුනොත් ඈති දුක් විදපු ජිවිතේ ආලෝක ලගයි ඉතින් මම සතුටින් ඉන්😅😂නවා
අංක 2 මේ හැමදේම ඇත්ත අවසානේ කියපු දේවල් වලට ඔයාට පිං 🙏🙏🙏
මම බලාපොරොත්තු වෙන ආදරය මා වෙත ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤🙏🙏
මං 1 වෙනි පිංතූරේ තේරුවේ, කියපු දේවල් ඇත්ත, මාත් ආදරේ බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ අවුරැද්දේ, මට අද තමයි ඔබ තුමිය මට මුණගැහුනේ මේ විඩියෝ එකෙන්, ඔයාට ගොඩාක් ස්තුතියි, ❤❤❤, මට පොඩි ගැටලුවක් තියෙනවා පුලුවන් නම් හැමෝටම දැන ගන්න විඩියෝ එකක් ගේන්න. මට ආදරයක් ලැබුණ බව මගේ සහොදරයො ,ගමේ කෙනෙක්, අසල්වැසියන් දැන ගත් විට ලොවෙත් නැති වෙලා යන්නම ඒ ආදරේ අහිමි වෙලා යනවා ලැබුනටත් වඩා ඉක්මනට, 😢
ඉවසන්න.. කාටවත් අග නොවන්න 🌹❤️🙏
@@ShaweenaNethushi-w1e හ්ම්, ඔයා හරිම ආදරණීයයි සහ කරුණාවන්තයි, ❤
@@GithikaVinodani ගොඩක් ස්තුතියි adareyi❤️💋🌹🙏
අනේ මට කිව්වේ අත්තමයි බොහොම ස්තූතී ඔයාට ❤ඔයාට ගොඩාක් ස්තූතී මගේ විශ්ව මාතාවනී ❤
මම තෝරගත්තෙ 3 වෙනිරූපය .කිව්ව දේවල් නම් ගොඩාක් ඇත්ත .බොහොම ස්තුතීයි ඔයාට.ලග්නෙ තමයි වෙනසක් තිබුනෙ මම මීන.ආදරනීය විශ්ව මාතාවට ආනේකවාරයක් ස්තුතියී ස්තුතීයී ස්තුතියී❤❤❤
ලග්න කියවුනේ නැති ලග්න තියෙනවා මට එක කියන්න බැරි උනා video එකෙන්. ඔක්කොම හරි 🌹🥰😘🙏good luck 🥰🙏
Pile 1 Thank you mother universe 🙏 මා පතනා ආදරය ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏
❤❤❤ හරියට හරි ඇත්තටම සතුටුයි ගොඩක් මට මේ ව්ඩියෝ එක දකින්නට සලස්සුවට විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
Hariyatama හරි. මට නම් ඔක්කොම ඇත්ත.. සන්තෝසයි. මට තේරුනේ 3n වෙනි rupe. ඉතින් ගොඩක් පිං ඔයා ට. තෙරුවන් සරණයි
ආදරෙයි.. තුණුරුවන්සරණයි 🌹🌹🙏
හිතාගන්න බෑ මේ reading එක නම්. බලන් ඉදන් කියපු දෙයක් වගේ 😍
ඔයාගෙන් රීඩින් එකක් අරන් දවසින් ජීවිතේ සෑහෙන වෙනස් වුණා.🥰දැන් ගොඩාක් සතුටින් ඉන්නෙ මම. ආදරෙයි😘❤️💐
ආදරෙයි මැණික... සතුටින් ඉන්න ස්තුතියි.. 🌹❤️🥰🙏
මේ විඩියෝ එක මා හට දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි ❤🙏🙏🙏
අනේ 1 මං තේරුවේ කියපු දේවල් ඔක්කොම හරි. විශ්වමාතාවට ගොඩක් ස්තූතියි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඇත්තමයි මට හරිම පුදුමයි. ❤
Pile 2 ඒක ඇත්ත කිව්ව දේවල්. මං එයාව කවදාවත් අතාරින්නෑ😢 අම්මාගෙ සෙනෙහස නැති වුනාට එයාට මං එයාට අම්මා කෙනෙක් වෙනවා එයාට උපරිම සෙනෙහස දෙනවා මම
අංක එක පිංතූරය මම තේරූවේ.. ඔයා කියපු තොරතුරු ඇහුවා මෙම ව්ඩ්යෝව දැක්කේ අහම්බෙන් ඔයාට ගොඩක් ගොඩක් පිං❤❤❤(මම මේ අවුරුද්ද ව්වාහයක් බලාපොරොත්තුව ඉන්නේ )🤔🤔ව්ශ්ව මාතාවට ස්තූතියි !!!!🙏🙏🙏
Good luck.. ❤️🙏
මම 3 ෆයිල් තේරුවේ මම ප්‍රාර්ථනා කරපු මගේ ඒ ආදරයම මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ගොඩාක් 🎉️🎉️🎉️🎉️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
File no 1 mage ජීවන shakaraya ඉක්මනින් munageswa vishwa mathawata anayka වාරයක් ස්තුති වේවා !!!! ඔයාට th ගොඩක් ස්තුති
ඔයා කියන දෙ සත්‍ය ඇත්ත මට ලැබිලා ඉන්න මගෙ මහත්තයාටත් ඔයා කියපූ ගතිගුණ තිබෙනවා එයත් විදෙශ ගතව ඉන්නෙ අපි සතූටින් ඉන්නෙ ඔයාට ගොඩක් ස්තූතියි
ආදරණිය විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤️❤️❤️❤️
මට ලස්සන ආදරයක් ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි❤ ස්තූතියි❤ ස්තූතියි❤ 🌍
Pile 3Thank you mother universe ❤❤❤
විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි මන් හොයපු ආදරේ මට ලබාදුන්නට❤🙏
පලවෙනි පින්තුරය මා තේරුවේ. සියළු දේ හරියනවා. ඔයාට ස්තුතියි. ♥️♥️♥️
දෙයියනේ හරියටම හරිනේ කියපුවා..ගොඩක් ස්තූතියි.❤
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි💗✨🙏🙏
අංක 3 🎉🎉 අපිදෙන්නා කියපු දෙවල්වලට සමානයි
Pile 2 ✨ 42:00 සත්‍ය ආදරවන්තයා ලබා දුන්නාට විශ්වයට බෙහෙවින් ස්තූති 🌹❤
අනේ මං තෙරුවෙ 2 එ ඔක්කොම ඇත්ත එයා පොඩි කලේ ඉදන් තනියෙන් ජිවත් උන කෙනෙක් ..අනෙ මං එයාට ගොඩක් අදරෙයි..❤විශ්ව මතාවනි ඉස්තුති ❤
File no 3❤❤ ඔක්කොම කියපුවා හරියටම හරි.. මං සිංහ ලග්නය..godaak accurate me reading eka... ඔයාටත්.. ආදරණීය විශ්ව මාතාවටත් ස්තුතියි❤❤❤
🥰😘🥰🙏❤️good luck 🥰😘🌹❤️
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤
Pile no2. ආදරණිය විශ්ව මාතාවට ස්තූතිවන්‍ත වෙවා ❤️❤️❤️🙏🙏🙏🙏
❤ලොකු කතා කියන පුංචි සුරන්ගනාවී...ස්තුති ඔයාට 🩷🩷🩷🩷
😘😘😘අනේ ගොඩක් ස්තුතියි.. පිං ගොඩක් 🥰🥰🌹🙏ආදරෙයි 🙏🌹
Pile no 03.. හැමදේම වගේ නිවැරදී. මට පුදුමයි මේ කියපු හැම ගතිගුණයක්ම අපි දෙන්නාම සතුයි.මගේ මහත්තයා Doctor කෙනෙක්.හරිම ආදරණීය,ගාම්භීර,යහපත් කෙනෙක්,පිනට දහමට ඉතාම ලැදී පුද්ගලයෙක්.ඒ වාගෙම තද රළු ගතිත් තියෙනවා, ඒක පුදුම ආදරයක්. ඒ වගේ ආදරයක් ලබන්න මම ගොඩාක් පින්වන්තයි❤️.විස්වාස කරන්නත් අපහසුයි මේ කියපු දේවල් හරියටම හරි.. එයාට හැමදාමත් තුණුරුවන් සරණින් යහපතක්ම වේවා!!!❤️🙏 විශ්ව මාතාවට ස්තූතියි❤️🙏🌸
ගොඩක් සතුටුයි මට.. 🥰🌹❤️🙏ආදරෙයි... දෙන්නම සතුටින් ඉන්න.. 🌹🥰❤️🙏
@@ShaweenaNethushi-w1e❤️❤️❤️❤️
විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ❤️🙏🙏🙏
අනේකවාරයක් ස්තූතියි විශ්ව මෑණියනි අනේකවාරයක් ස්තූතියි ඔයාටත්❤❤❤
1 &2 එයි නෙහ් කවද හරි 😅 ආවම බලන්න වෙන්නේ කිව්ව වගේද කියල😢 thank you හිත හරි හදනෝට😊❤
අක්කේ signle අයට පැහැදිලි video එකක් ගේන්නකො❤️
අංක 2 ගොඩක්ම ඇත්ත ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏🙏🙏
විශ්වයට අනේකවාරයක් ස්තූතියි වන්ත වෙමි…❤️✨
3 kiyapuva okkoma hari ❤ vishva mathawata pin❤
ස්තුතියි ආදරණිය විශ්වය 🙏🏻❤️ ස්තුතියි ඔබටත් 🙏🏻❤️
අක්කේ ඔයා කියපුව සේරම ඇත්ත ...ගොඩක් ස්තුතියි ..ආදරෙයි ❤️😘..විෂ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🙏❤️
ආදරෙයි මැණික ❤️🌹💋🙏
ඔයා කියපු දේවල් ඇත්ත මං මේක අහම්බෙන් දැක්කේ ඇත්තටම මං ගැනු ලමයෙක් මගෙ ,partner අම්ම නැහැ දුක හිතුනා ම්ං දෙවෙනි එක තේරුවේ
ඔයා කිව්වා හරි❤ මම තේරුවෙ 3 එක. මම වෘච්චික ලග්නයේ කෙනෙක්. කාගෙන් වත් දෙයක් බලාපොරොත්තු නොවී තනිව හැමදේම කර ගන්න ,හැමෝම ගැන හිතන කෙනෙක් 😊
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤
ආදරණීය විශ්ව මාතාවට මාගෙ නමස්කාරය වේවා 🙏🙏 සියළුම දෙනාට යහපතක්ම වේවා 🙏
මම තෝරගත්තෙ 3 වෙනි එක කීව සේරම ඇත්ත මගෙ ලග්නෙත් ධනු ❤ 🥰
thank you mother universe ❤️❤️
හැමදෙයක්ම ඇත්ත, ආදර්ශමත් රීඩින් එකක්, වැරදි නිවැරදි කර ගන්න පුලුවන් ❤️❤️🌹❤️
උතුම් විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
11:11 ❤😍✨ මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 😍❤✨
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤
dear මම තේරුවෙ තුන ඔයා කියපු හැමදේම ඇත්ත මට ම ම ගැන හරිම හැපි❤
Pile no 01 ❤ Thank you❤ Universe 🙏 Thank you❤ Angel 🥰 oya hariytama hari 💕
විශ්ව මාතාවට ස්තුතියි වේවා මගේ හිතේ මං හොයන ඒ ආදරේ මට ඉක්මනින් ලබා දුන්නාට මට ගොඩක් ලස්සන ආදරයක් ලබා දුන්නාට❤ මේ ඔක්කොටම මගේ විශ්ව මාතාවට ස්තුතියි ❤❤
Pile no.1 Thankyou vishwa maaniyani ❤❤❤❤
අංක 03 මූණ බලාගෙන කිවුවා වගේ සියයට 200ක් හරියටම හරි නමත් s අකුරෙන් තමා පටන් ගන්නෙ ලග්නය කුම්ඹ ඹබ කිවුව සෑම කරැණක්ම වචනයක් පාසාම තියෙනවා thank you ඹබගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජයම වේවා !❤ විශ්ව මාතාවට ස්තුතියි ❤
🙏🥰🌹❤️ගොඩක් පිං ආදරෙයි ❤️🙏
3තෝරගත්තේ ඇත්තටම 💯❤ හරි කියපුවා❤
File 3, 100% true.♥️♥️🤩 I'm confused.
😘😘🥰🌹❤️🙏🥰🤭
❤මගේ ගැන ඇත්තම කීව.මන් තෝරගත්තේ 3
No,3 විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤🎉🎉🎉🎉
හරියට හරි මේස් කිව්වා ස්තුතිවන්ත වේවා
3 තේරුවේ හරියටම හරි ස්තුතියි
Pile no.3❤ thank you universe ❤
ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා..❤❤❤
කියපුව ඔක්කොම ඇත්ත්ත ඒත් ම්න් බදින්න ඉන්න කෙනා සිගින් වලට දක්ශ නෑ ඒත් මන් කැමති ඒත් සිගින් වලට
Number 3 my choice...perfectly right.
Math 3. Wishwa mathawani oba wahanseta godak ithuthi..... aththatama ape adare pathagena apu ekak. Api marry karanna inne march wala❤ api dennage jiwithe sarthakara wenna kiyala parthana karanawa. Wishwa mathawani ithuthi oba wahanseta
මගේ අදරනිය ව්ස්ව මාතාවටත් ඔබටත් මුළු හදවතින්ම ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏❤️❤️❤️❤️💐💐
හැමදේම100% ඇත්ත දේවල් ස්තූතියි ඔබට❤
ආදරෙයි සියලුම දෙනාට comment කරපු හැමෝටම i live you..😘😘❤️🥰🌹.තුණුරුවන් සරණයි විශ්ව සියලු දෙවි රැකවරණයි.🌹❤️🥰🙏🙏
මම අංක 3 තේරුවෙ.. සහතික ඇත්ත කියපු දේවල් ❤❤ඔයාට තෙරුවන් සරණයි
File no 3 ❤mage adaraniya viswa matawata aneka warayak istuthi istuthi istuthi 🦋🦋🦋🦋❤❤❤🙏🙏🙏🙏
විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤
Mata hodhama දේවල් ලබදුන් මගේ ආදරනීය විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

අනේ මට කිව්වේ අත්තමයි බොහොම ස්තූතී ඔයාට ❤
ඔයාට ගොඩාක් ස්තූතී මගේ විශ්ව මාතාවනී ❤
මම තෝරගත්තෙ 3 වෙනිරූපය .කිව්ව දේවල් නම් ගොඩාක් ඇත්ත .බොහොම ස්තුතීයි ඔයාට.ලග්නෙ තමයි වෙනසක් තිබුනෙ මම මීන.ආදරනීය විශ්ව මාතාවට ආනේකවාරයක් ස්තුතියී ස්තුතීයී ස්තුතියී❤❤❤
ලග්න කියවුනේ නැති ලග්න තියෙනවා මට එක කියන්න බැරි උනා video එකෙන්. ඔක්කොම හරි 🌹🥰😘🙏good luck 🥰🙏
Pile 1
Thank you mother universe 🙏
මා පතනා ආදරය ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏
❤❤❤ හරියට හරි ඇත්තටම සතුටුයි ගොඩක් මට මේ ව්ඩියෝ එක දකින්නට සලස්සුවට විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
Hariyatama හරි. මට නම් ඔක්කොම ඇත්ත.. සන්තෝසයි. මට තේරුනේ 3n වෙනි rupe. ඉතින් ගොඩක් පිං ඔයා ට. තෙරුවන් සරණයි
ආදරෙයි.. තුණුරුවන්සරණයි 🌹🌹🙏
හිතාගන්න බෑ මේ reading එක නම්. බලන් ඉදන් කියපු දෙයක් වගේ 😍
ඔයාගෙන් රීඩින් එකක් අරන් දවසින් ජීවිතේ සෑහෙන වෙනස් වුණා.🥰
දැන් ගොඩාක් සතුටින් ඉන්නෙ මම. ආදරෙයි😘❤️💐
ආදරෙයි මැණික... සතුටින් ඉන්න ස්තුතියි.. 🌹❤️🥰🙏
මේ විඩියෝ එක මා හට දකින්න සැලැස්වූ මාගෙ විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි ❤🙏🙏🙏
අනේ 1 මං තේරුවේ කියපු දේවල් ඔක්කොම හරි. විශ්වමාතාවට ගොඩක් ස්තූතියි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඇත්තමයි මට හරිම පුදුමයි. ❤
Pile 2 ඒක ඇත්ත කිව්ව දේවල්. මං එයාව කවදාවත් අතාරින්නෑ😢 අම්මාගෙ සෙනෙහස නැති වුනාට එයාට මං එයාට අම්මා කෙනෙක් වෙනවා එයාට උපරිම සෙනෙහස දෙනවා මම
අංක එක පිංතූරය මම තේරූවේ.. ඔයා කියපු තොරතුරු ඇහුවා මෙම ව්ඩ්යෝව දැක්කේ අහම්බෙන් ඔයාට ගොඩක් ගොඩක් පිං❤❤❤(මම මේ අවුරුද්ද ව්වාහයක් බලාපොරොත්තුව ඉන්නේ )🤔🤔ව්ශ්ව මාතාවට ස්තූතියි !!!!🙏🙏🙏
Good luck.. ❤️🙏
මම 3 ෆයිල් තේරුවේ මම ප්‍රාර්ථනා කරපු මගේ ඒ ආදරයම මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ගොඩාක් 🎉️🎉️🎉️🎉️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
File no 1 mage ජීවන shakaraya ඉක්මනින් munageswa vishwa mathawata anayka වාරයක් ස්තුති වේවා !!!! ඔයාට th ගොඩක් ස්තුති
ඔයා කියන දෙ සත්‍ය ඇත්ත මට ලැබිලා ඉන්න මගෙ මහත්තයාටත් ඔයා කියපූ ගතිගුණ තිබෙනවා එයත් විදෙශ ගතව ඉන්නෙ අපි සතූටින් ඉන්නෙ ඔයාට ගොඩක් ස්තූතියි
ආදරණිය විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤️❤️❤️❤️
මට ලස්සන ආදරයක් ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි❤ ස්තූතියි❤ ස්තූතියි❤ 🌍
Pile 3
Thank you mother universe ❤❤❤
විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි මන් හොයපු ආදරේ මට ලබාදුන්නට❤🙏
පලවෙනි පින්තුරය මා තේරුවේ. සියළු දේ හරියනවා. ඔයාට ස්තුතියි. ♥️♥️♥️
දෙයියනේ හරියටම හරිනේ කියපුවා..ගොඩක් ස්තූතියි.❤
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි💗✨🙏🙏
අංක 3 🎉🎉 අපිදෙන්නා කියපු දෙවල්වලට සමානයි
Pile 2 ✨ 42:00 සත්‍ය ආදරවන්තයා ලබා දුන්නාට විශ්වයට බෙහෙවින් ස්තූති 🌹❤
අනේ මං තෙරුවෙ 2 එ ඔක්කොම ඇත්ත එයා පොඩි කලේ ඉදන් තනියෙන් ජිවත් උන කෙනෙක් ..අනෙ මං එයාට ගොඩක් අදරෙයි..❤විශ්ව මතාවනි ඉස්තුති ❤
File no 3❤❤ ඔක්කොම කියපුවා හරියටම හරි.. මං සිංහ ලග්නය..godaak accurate me reading eka... ඔයාටත්.. ආදරණීය විශ්ව මාතාවටත් ස්තුතියි❤❤❤
🥰😘🥰🙏❤️good luck 🥰😘🌹❤️
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤
Pile no2. ආදරණිය විශ්ව මාතාවට ස්තූතිවන්‍ත වෙවා ❤️❤️❤️🙏🙏🙏🙏
❤ලොකු කතා කියන පුංචි සුරන්ගනාවී...ස්තුති ඔයාට 🩷🩷🩷🩷
😘😘😘අනේ ගොඩක් ස්තුතියි.. පිං ගොඩක් 🥰🥰🌹🙏ආදරෙයි 🙏🌹
Pile no 03.. හැමදේම වගේ නිවැරදී. මට පුදුමයි මේ කියපු හැම ගතිගුණයක්ම අපි දෙන්නාම සතුයි.මගේ මහත්තයා Doctor කෙනෙක්.හරිම ආදරණීය,ගාම්භීර,යහපත් කෙනෙක්,පිනට දහමට ඉතාම ලැදී පුද්ගලයෙක්.ඒ වාගෙම තද රළු ගතිත් තියෙනවා, ඒක පුදුම ආදරයක්. ඒ වගේ ආදරයක් ලබන්න මම ගොඩාක් පින්වන්තයි❤️.විස්වාස කරන්නත් අපහසුයි මේ කියපු දේවල් හරියටම හරි.. එයාට හැමදාමත් තුණුරුවන් සරණින් යහපතක්ම වේවා!!!❤️🙏 විශ්ව මාතාවට ස්තූතියි❤️🙏🌸
ගොඩක් සතුටුයි මට.. 🥰🌹❤️🙏ආදරෙයි... දෙන්නම සතුටින් ඉන්න.. 🌹🥰❤️🙏
@@ShaweenaNethushi-w1e❤️❤️❤️❤️
විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ❤️🙏🙏🙏
අනේකවාරයක් ස්තූතියි විශ්ව මෑණියනි අනේකවාරයක් ස්තූතියි ඔයාටත්❤❤❤
1 &2 එයි නෙහ් කවද හරි 😅 ආවම බලන්න වෙන්නේ කිව්ව වගේද කියල😢 thank you හිත හරි හදනෝට😊❤
අක්කේ signle අයට පැහැදිලි video එකක් ගේන්නකො❤️
අංක 2 ගොඩක්ම ඇත්ත ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏🙏🙏
විශ්වයට අනේකවාරයක් ස්තූතියි වන්ත වෙමි…❤️✨
3 kiyapuva okkoma hari ❤ vishva mathawata pin❤
ස්තුතියි ආදරණිය විශ්වය 🙏🏻❤️ ස්තුතියි ඔබටත් 🙏🏻❤️
අක්කේ ඔයා කියපුව සේරම ඇත්ත ...ගොඩක් ස්තුතියි ..ආදරෙයි ❤️😘..විෂ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🙏❤️
ආදරෙයි මැණික ❤️🌹💋🙏
ඔයා කියපු දේවල් ඇත්ත මං මේක අහම්බෙන් දැක්කේ ඇත්තටම මං ගැනු ලමයෙක් මගෙ ,partner අම්ම නැහැ දුක හිතුනා ම්ං දෙවෙනි එක තේරුවේ
ඔයා කිව්වා හරි❤ මම තේරුවෙ 3 එක. මම වෘච්චික ලග්නයේ කෙනෙක්. කාගෙන් වත් දෙයක් බලාපොරොත්තු නොවී තනිව හැමදේම කර ගන්න ,හැමෝම ගැන හිතන කෙනෙක් 😊
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤
ආදරණීය විශ්ව මාතාවට මාගෙ නමස්කාරය වේවා 🙏🙏 සියළුම දෙනාට යහපතක්ම වේවා 🙏
මම තෝරගත්තෙ 3 වෙනි එක කීව සේරම ඇත්ත මගෙ ලග්නෙත් ධනු ❤ 🥰
thank you mother universe ❤️❤️
හැමදෙයක්ම ඇත්ත, ආදර්ශමත් රීඩින් එකක්, වැරදි නිවැරදි කර ගන්න පුලුවන් ❤️❤️🌹❤️
උතුම් විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
11:11 ❤😍✨ මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 😍❤✨
මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤
dear මම තේරුවෙ තුන ඔයා කියපු හැමදේම ඇත්ත මට ම ම ගැන හරිම හැපි❤
Pile no 01 ❤ Thank you❤ Universe 🙏 Thank you❤ Angel 🥰 oya hariytama hari 💕
විශ්ව මාතාවට ස්තුතියි වේවා මගේ හිතේ මං හොයන ඒ ආදරේ මට ඉක්මනින් ලබා දුන්නාට මට ගොඩක් ලස්සන ආදරයක් ලබා දුන්නාට❤ මේ ඔක්කොටම මගේ විශ්ව මාතාවට ස්තුතියි ❤❤
Pile no.1 Thankyou vishwa maaniyani ❤❤❤❤
අංක 03 මූණ බලාගෙන කිවුවා වගේ සියයට 200ක් හරියටම හරි නමත් s අකුරෙන් තමා පටන් ගන්නෙ ලග්නය කුම්ඹ ඹබ කිවුව සෑම කරැණක්ම වචනයක් පාසාම තියෙනවා thank you ඹබගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජයම වේවා !❤ විශ්ව මාතාවට ස්තුතියි ❤
🙏🥰🌹❤️ගොඩක් පිං ආදරෙයි ❤️🙏
3තෝරගත්තේ ඇත්තටම 💯❤ හරි කියපුවා❤
File 3, 100% true.♥️♥️🤩 I'm confused.
😘😘🥰🌹❤️🙏🥰🤭
❤මගේ ගැන ඇත්තම කීව.මන් තෝරගත්තේ 3
No,3 විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤🎉🎉🎉🎉
හරියට හරි මේස් කිව්වා ස්තුතිවන්ත වේවා
3 තේරුවේ හරියටම හරි ස්තුතියි
Pile no.3❤ thank you universe ❤
ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා..❤❤❤
කියපුව ඔක්කොම ඇත්ත්ත ඒත් ම්න් බදින්න ඉන්න කෙනා සිගින් වලට දක්ශ නෑ ඒත් මන් කැමති ඒත් සිගින් වලට
Number 3 my choice...perfectly right.
Math 3. Wishwa mathawani oba wahanseta godak ithuthi..... aththatama ape adare pathagena apu ekak. Api marry karanna inne march wala❤ api dennage jiwithe sarthakara wenna kiyala parthana karanawa. Wishwa mathawani ithuthi oba wahanseta
මගේ අදරනිය ව්ස්ව මාතාවටත් ඔබටත් මුළු හදවතින්ම ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏❤️❤️❤️❤️💐💐
හැමදේම100% ඇත්ත දේවල් ස්තූතියි ඔබට❤
ආදරෙයි සියලුම දෙනාට comment කරපු හැමෝටම i live you..😘😘❤️🥰🌹.තුණුරුවන් සරණයි විශ්ව සියලු දෙවි රැකවරණයි.🌹❤️🥰🙏🙏
මම අංක 3 තේරුවෙ.. සහතික ඇත්ත කියපු දේවල් ❤❤ඔයාට තෙරුවන් සරණයි
File no 3 ❤
mage adaraniya viswa matawata aneka warayak istuthi istuthi istuthi 🦋🦋🦋🦋❤❤❤🙏🙏🙏🙏