අනිත් පක්ෂ වලට හිතන්නවත් බැරි අනුරාධපුර මාලිමාවේ කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා කරපු ලස්සන වැඩක් |JVP | NPP

แชร์
ฝัง

ความคิดเห็น • 264

  • @anuralakmalisilva1656
    @anuralakmalisilva1656 4 วันที่ผ่านมา +52

    පොදු ජනතාවට ජය වේවා. මාලිමාවට ජයවේවා. ❤❤❤❤❤

    • @wickramasigheamarapala3407
      @wickramasigheamarapala3407 วันที่ผ่านมา

      ජය වෙවා. නව ල පි ටි යේන් ම ලි මාව ට 3:42

    • @wickramasigheamarapala3407
      @wickramasigheamarapala3407 วันที่ผ่านมา

      ජය වෙවා. නව ල පි ටි යේන් ම ලි මාව ට

    • @DoyouKadala-g4p
      @DoyouKadala-g4p วันที่ผ่านมา

      Me nawalapitiye ganikawo tika😮

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 4 วันที่ผ่านมา +43

    දියණිය නේ.. පුතුනේ. ඔබසැමගේ.. කැපකිරීමට.. අපගේ...උණුසුමි සහ.. පැතුමි. අනේ. වාරයක්.. ස්තූතියි යෝදබල.. යෝදසක්තිය.. නොවඩු ලැබෙනවා.. මාලිමාවට ජයෙන් ජයම වේවා ජයවෙිවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-zy4uo7ci3u
      @user-zy4uo7ci3u 4 วันที่ผ่านมา

      ❤❤❤

    • @Susila-je1fs
      @Susila-je1fs 2 วันที่ผ่านมา

      තනිකරම කුහකකම

  • @user-zy4uo7ci3u
    @user-zy4uo7ci3u 4 วันที่ผ่านมา +30

    අපි ණය ගැතියි නංගි මල්ලියේ පෞද්ගලික මමත් ඔහොම තමයි.. යෝද බල යෝධ ශක්තිය ඔය දෙපාවලට දැනෙන්න ඕනේ..❤❤❤❤

  • @user-sh2um4eq6t
    @user-sh2um4eq6t 4 วันที่ผ่านมา +63

    අනුරාධපුර තරුණ දරු දැරියන්ට අපෙන් උපහාර.🎉

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 4 วันที่ผ่านมา +40

    කුරුණෑගල අපේ උණුසුම් සුභපැතුම් ජයවේවා ජයවේවා මාලිමාවට 🍄🍄🍄🍄🍄🍄

  • @user-dp7iv6vw9c
    @user-dp7iv6vw9c 4 วันที่ผ่านมา +42

    තරැන ජවයට ජයවෙිවා ❤❤❤ සුබ පැතුම් npp

  • @SomasekaraKumara
    @SomasekaraKumara 4 วันที่ผ่านมา +27

    නව තරුණ පරපුරට වැඩිහිටි අපේ ආශිර්වාදය.

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 4 วันที่ผ่านมา +21

    නියත ජය ලබන මාලිමාව ජය වේවා සුන්දර ශ්‍රි ලංකාවට ජය වේවා

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 4 วันที่ผ่านมา +31

    ඔයාල මෙතනට පරිවර්තනය වෙනකම් ස
    වදකාගාරවල සතුටෙන් ලබපු දුක නිමාවෙමින් යනව.ස්තුතියි ඔයාල. හැමෝටම

  • @Susila-je1fs
    @Susila-je1fs 3 วันที่ผ่านมา +15

    නොමග නොයන් පුතේ..
    නුඹට රටක් ඇතේ...
    මාලිමාවට ජයවෙිවා!!!!!

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o 4 วันที่ผ่านมา +25

    රට ගොඩනගන්න මේ ගන්න වෑයමට ප්‍රතිඵල ළඟදීම මුළු රටම මාලිමාවට

  • @dilaniperera7509
    @dilaniperera7509 4 วันที่ผ่านมา +20

    ජයවේවා වීර දූ පුතුන්ට මෙන්න කොල්ලො කෙල්ලො ඔබලාට යහපතක්ම වේවා. මේ පෙරමුන ගන්නේ තමන් වෙනුවෙන් පමනක් නොව රටේ සියලු ජනතාව වෙනුවෙනි ඔබලාට අපේ ප්‍රනාමය පුද කර සිටිමු . දු පුතුනේ රට ඔබේය දුපුතුනේ රට අපේය.❤️🌷👍

  • @shwusbs3889
    @shwusbs3889 3 วันที่ผ่านมา +12

    අනුරාධපුර සහෝදර සහෝදරියන්ට අපගෙන් උපහාර 💐💐🎉🎉👍මාලිමාවට ජයවේවා 💐❤️💐🎉

  • @danmikabandara1778
    @danmikabandara1778 4 วันที่ผ่านมา +18

    ඔබට අපගේ උපහාරය❤❤❤❤❤❤❤මාලිමාවට ජය

  • @upalijayasinghe6219
    @upalijayasinghe6219 4 วันที่ผ่านมา +19

    ඔයාලාට බුදු සරණයි ,මේ පාර අපි මාලිමාවට තමා

  • @deepaldinasiri4351
    @deepaldinasiri4351 4 วันที่ผ่านมา +13

    මාලිමාවට ජයවේවා රටට ජයවේවා ❤

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 วันที่ผ่านมา +4

    දූ පුතුනේ රට ඔබේය, දූ පුතුනේ ඔබ රටේය. ජයවේවා!!! මාලිමාවට ජයවේවා!!! ❤❤❤💪💪

  • @jbsaumya7876
    @jbsaumya7876 4 วันที่ผ่านมา +9

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා මාලිමාව දිනවමු ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 3 วันที่ผ่านมา +5

    ආදරනීය දරුවනේ උබලා දිරිය දරන්නේ රට දැය හදන්නටයි තෙරුවන් සරනයි සැමට .. කැනඩාවේ සිට ❤

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 4 วันที่ผ่านมา +15

    ගැම්මක් කොල්ලො කෙල්ලො ටික 💗

  • @hemalathamenike1960
    @hemalathamenike1960 3 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි!! උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා !!❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 4 วันที่ผ่านมา +11

    මාලිමාවට ජයවේවා !🧭🧭🧭🧭

  • @kumuduniwigesinghe1724
    @kumuduniwigesinghe1724 4 วันที่ผ่านมา +12

    තව තව ශක්තිය ⁣ධෛර්ය ලැබේවා

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 4 วันที่ผ่านมา +7

    ජයවෙිවා මාලිමාවට

  • @mgpc4733
    @mgpc4733 3 วันที่ผ่านมา +2

    ❤ ජයවේවා තරුන ඔබට මාලිමාවට
    සියලු දුක් විදින ජනතාවට
    From canada

  • @jbsaumya7876
    @jbsaumya7876 4 วันที่ผ่านมา +3

    අපේ දරුවන්ට යහපත් රටක් බවට පත්කර ගැනීම සදහා ඉදිරිපත් වුණ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා ❤❤❤❤❤

  • @lalanirajapakse7894
    @lalanirajapakse7894 วันที่ผ่านมา +1

    සුන්දර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වී සිටින දු පුතුන්ට ස්තූතීයි. මාලිමාවට ජය නියතයි.ජයවේ‍වා!💐💐💐

  • @ashokakumara8562
    @ashokakumara8562 4 วันที่ผ่านมา +5

    නියමයි නියමයි nnp ekta ජය වේවා

  • @priyanthasenarathna2303
    @priyanthasenarathna2303 4 วันที่ผ่านมา +4

    මගේ රටට ජය වේවා ❤❤NPP ❤❤

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 3 วันที่ผ่านมา +6

    නැවතත් හොරුන්ට නම් චන්දෙ දෙන් නෑ. එකම විසදුම NPP❤️

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 2 วันที่ผ่านมา +1

      yes never think give thieves. only solution Anura kumara.

    • @dpmendis9448
      @dpmendis9448 2 วันที่ผ่านมา

      RuwanweliMahaSeye anihasin let this Youth realise their goal in life and be happy and. healthy

  • @ChampikaJayaweera-cq4rt
    @ChampikaJayaweera-cq4rt 4 วันที่ผ่านมา +4

    සුපිරි ආරම්භයක් 👍👍

  • @user-ug1gj6ch9e
    @user-ug1gj6ch9e 2 วันที่ผ่านมา +1

    අනුරාධපුර තරුණ සහෝදර සහෝදරියනට කලුතර අපේ ප්‍රනාමය . NPP සමග ඉදිරියටම යමු .

  • @MeowingDragons
    @MeowingDragons 3 วันที่ผ่านมา +1

    ඔබලාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 4 วันที่ผ่านมา +4

    නියමයි...❤❤❤❤❤❤❤

  • @PriyantheAnura
    @PriyantheAnura 3 วันที่ผ่านมา +1

    අනිවාර්ය අපි සියලු දෙනම එකතු වෙමු මලිමවට මම සෞදි සිට සුබ පඅතනව ❤❤❤❤❤❤❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 4 วันที่ผ่านมา +2

    සහබාගී ඌ සැමට ප්‍රනාමය🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💪💪💪💪💪💪💪👍👍👍👍👍👍ජය වේවා

  • @liveevil2023
    @liveevil2023 4 วันที่ผ่านมา +4

    ඔයාලට තමයි මේ රට ගොඩගන්න පුලුවන්,,,මාලිමාවට ජයවේවා

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 4 วันที่ผ่านมา +4

    ජයවේවා❤

  • @user-zy4uo7ci3u
    @user-zy4uo7ci3u 4 วันที่ผ่านมา +1

    එරංග ගුණසේකර හදවත් Excellent..❤❤❤

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 4 วันที่ผ่านมา +4

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @mangalikaherath9710
    @mangalikaherath9710 4 วันที่ผ่านมา +7

    ❤❤❤❤

  • @monaperera8017
    @monaperera8017 4 วันที่ผ่านมา +17

    පුතෙ ඔයාල තමයි මේ රට වෙනස්කරමන බලවේගය❤

  • @koekloeren3797
    @koekloeren3797 4 วันที่ผ่านมา +1

    ජය වේවා දුවල පුතාලට රටටම ❤❤

  • @Tan-xc6um
    @Tan-xc6um 3 วันที่ผ่านมา +1

    ජයවේවා malima දරුවන්ට ජය නියතය

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 4 วันที่ผ่านมา +4

    Thanks Anuradapura

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 4 วันที่ผ่านมา +2

    npp.ජයවෙවා...නියමයි

  • @maxwellfelix6349
    @maxwellfelix6349 วันที่ผ่านมา

    නියමයි සහෝදර , සහෝදරියනේ . කැපවිමට ස්තුතිය පුද කරමි .... මාලිමාවට ජයවේවා ....

  • @ThusithaHerath-nq7vf
    @ThusithaHerath-nq7vf 12 ชั่วโมงที่ผ่านมา

    මෙයට එක්වු සියලු සහෝදර සහෝදරින් හට අපේ උත්තමාචාර්‍ය❤❤❤

  • @MerwinStanly
    @MerwinStanly 4 วันที่ผ่านมา +4

    තෙරුවන් සරනයි දුවේ පුතේ මම 89 ජෙප්පෙක්

  • @kittyhouse8506
    @kittyhouse8506 วันที่ผ่านมา

    මේක දකින අපිට දැනෙන සතුට දුවේ පුතේ ඔබලාගෙ කැපවීම මේ රට ජාතිය ගොඩ ගන්නයි තෙරුවන් සරණයි සියලු දෙවියන් ඔබලා ආරක්ෂා කරත්වා

  • @deepikanilmini7668
    @deepikanilmini7668 3 วันที่ผ่านมา +1

    තරැන තරැනියන්ට මාගේ උත්තමාචාර්ය නියමයි ලස්සනයි

  • @praliya1277
    @praliya1277 4 วันที่ผ่านมา +2

    NPP යට ජයෙන් ජයම වෙවා..

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m 3 วันที่ผ่านมา +1

    කොළඹ අපේ උත්තමාවාරය ❤❤❤❤❤❤නියමයි

  • @nimaliperera9457
    @nimaliperera9457 2 วันที่ผ่านมา

    නියමයි ...අද වැඩේ පට්ට ...
    කොහොම හරි රට ගොඩගමු අපි ...❤❤

  • @anomachandrasiri7919
    @anomachandrasiri7919 2 วันที่ผ่านมา

    අනුරාධපුර තරුණ දරුවනි ඔබට කුණ්ඩසාලේ අපේ උපහාර ය.ජයවේවා !

  • @mauyrijayasinghe1080
    @mauyrijayasinghe1080 2 วันที่ผ่านมา

    තරුණ දරුවන් ට ජයවේවා !!!ඔබලාගේ අනාගතය සුභ වේවා

  • @lankasamadara418
    @lankasamadara418 3 วันที่ผ่านมา +1

    තරුණ ජවයට ජයවේවා

  • @AnushaJayasighe
    @AnushaJayasighe 2 วันที่ผ่านมา

    නියමයි ශ්‍රී ලන්කාවට හොද කලක් උදා වෙනව . NPP යට ජයම ජය වේවා❤❤❤❤❤❤❤❤

  • @user-nq7qu7ml1f
    @user-nq7qu7ml1f 3 วันที่ผ่านมา +1

    ජයම වේවා පුතේ දුවේ❤❤❤❤

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 4 วันที่ผ่านมา +3

    රජරට ට අබිමානයක් ළමයි නේ ❤

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 4 วันที่ผ่านมา +4

    💐💐💐💐💐👍👍❤️

  • @neshishanaya9263
    @neshishanaya9263 วันที่ผ่านมา

    එකතු වෙන්න අපේ රට වෙනුවෙන්ම ❤❤ ඔබා සැමටම දීර්ඝායු වේවා🙏🙏🇱🇰🙏🙏🧭💯🙏

  • @prasannasenavirathna9383
    @prasannasenavirathna9383 3 วันที่ผ่านมา +1

    ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤❤

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 3 วันที่ผ่านมา

    හැමෝම ජාතික ජනබලවේගය වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම. මාලිමාවට ජය නියතයි ජයවේවා ජයවේවා ජයවේවා
    අනුරාධපුරයේ තරුණ තරුණියන් ට අපගේ උණුසුම් සුබපැතුම්.

  • @muthubandaharankahawa9022
    @muthubandaharankahawa9022 4 วันที่ผ่านมา +2

    Very attractive jayawewa

  • @nandagunasiri3210
    @nandagunasiri3210 3 วันที่ผ่านมา +1

    මාලිමා වේ ආදරණීය තරුණ කැළට ධෛර්යය ශක්තිය වාසනාව පතමි !මාලිමාවට ජයවේවා ! මම කලුතර සිට ....

  • @nelumwasala8531
    @nelumwasala8531 2 วันที่ผ่านมา

    ජයවේවා !!!ජනතා ආණ්ඩුවක් පිහිටුවනවා සත්‍යයක් .ඔබ සැම දක්වන සහයෝගයට 🙏 ස්තුතියි .
    මාලිමාවට ජයවේවා !!!
    ජාතික ජනබලවේගයට ජයවේවා !!!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malandeniyaarachilageseela3982
    @malandeniyaarachilageseela3982 2 วันที่ผ่านมา

    අපේ දිස්ත්‍රික්කය ඔබට ජයෙන් ජයමවේවා රටබේරාගන්න පෙරට එන්න පුතුනේ ද්‍රවරුනේ ඔඔබේරට බරෙගන්න සියළුරැකවරනය නරතුරුවම ලැබේවා🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @migidadesilva6104
    @migidadesilva6104 2 วันที่ผ่านมา

    අපේ උපහාරය තඑණ ජවයට.💐

  • @PremarathneAHM-qw2ez
    @PremarathneAHM-qw2ez 2 วันที่ผ่านมา

    ජයවෙිවා දරැවනේ .

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o วันที่ผ่านมา

    මරු.......මචෝ...🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @NalindaJayathilaka
    @NalindaJayathilaka 3 วันที่ผ่านมา +1

    Exactly youth should join with Malimawa to change this system.
    Really glad!

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb วันที่ผ่านมา

    සුලු ලාභ පුුයොජන බලා දෙසපාලුන්ගේ පස්සෙ යන උන් ඉන්න රටක මුලු මහත් ලංකා වාසි ජනතාවටම සාදරන හෙටක් උදෙසා කැප වුනු ඹබට මාගේ උත්තම ආචාරය ❤❤❤

  • @anulakumari5719
    @anulakumari5719 4 วันที่ผ่านมา +2

    Great

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq วันที่ผ่านมา

    සියලු. දරැවන්ට. දේවි පිහිටය්😊

  • @ajithfernando4343
    @ajithfernando4343 3 วันที่ผ่านมา

    නියමයි නියමයි දරුවනේ මේ රට ඔබේ එය රැකගන්න. මේ රට පාවාදෙන අවජාතක දේශපාලුවන්ගේ නෙවෙයි.

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m 3 วันที่ผ่านมา +1

    දෙවියනේ මුලු රටම මේ විදිහට එකතු වෙනවනම් මොනවා කරන්න බැරිද

  • @janakadesilva4253
    @janakadesilva4253 2 วันที่ผ่านมา

    මංදබුද්දික වයසක ලොක්කන්ගෙන් මේ රට උදුරාගමු❤❤❤

  • @System-change-SL
    @System-change-SL 3 วันที่ผ่านมา +1

    අපි වෙනස් කලේ නැත්නම් හැමදාමත් මෙහෙම තමයි

  • @alahakoonchaminda
    @alahakoonchaminda 3 วันที่ผ่านมา +1

    මාලිමා ලකුණ සමග මේ වගේ බයිසිකල් සවාරි අනික් පලාත්වල ඉන්න දුවාල පුතාලත් සංවිධානය කරන්න. එය රටට ම ලොකු ශක්තියක් වෙයි
    (w.p.vithana).

  • @user-ng2ml2jm7d
    @user-ng2ml2jm7d 2 วันที่ผ่านมา

    Nangiye malliye oba samata kadawatha ape pranamaya malimawata jaya wewa ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @dayanandarock1875
    @dayanandarock1875 9 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤

  • @PathmaMuthunayaka
    @PathmaMuthunayaka วันที่ผ่านมา

    කුරුණෑගල apa uonusm suba patum ❤️❤️❤️❤️❤️ ආදරණීය yi හැමෝම ta ම tharuwani සරණ yi පරෙස්සම් ni

  • @vineethakumari9633
    @vineethakumari9633 4 วันที่ผ่านมา +1

    Malimawate jaya wewa ❤❤❤

  • @ShiranKokila
    @ShiranKokila 2 วันที่ผ่านมา

    ජය වෙමා මාලිමාවට මගෙ ඇග කහනවා වගෙ මෙවා බලනකොට ගිහින් එකතුවෙන්න හිතයි එහෙත් මම ඉන්නෙ ගොඩක් දුර රටක කමක් නැ මගෙ අසිර්වාදය ඔයාලට ඔයවිඩිහටම ලන්කව පුරා ඡන්දය දාන දිනෙ දක්වා ණොකඩවා විවිධ වැඩසටහන් පවත්වන්න ඉක්මනින් නින්දයන වැඩි පිරිසක් ඉන්න රටක් ලංකාව ඔයලා ඔයවිදිහට අවඩියෙන්ම ඉන්න චන්දෙ දිනනකල්ම සැමගමකම මොකක් හි හොද වැඩසටහනක් තියන්න එකෙන් නිදාගෙන ඉන්න කැපුවත් කොල කැපුවත් නිල් කැපුවත් එක පාඨක ඉන්න අයගෙන් එක එක්කෙනාට යම් අදර්සයක් දිලා මාලිමාවට එකතුකරගන්න අලුත් පරපුරට සක්ට්ජිය ලැබෙවා

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 3 วันที่ผ่านมา

    ජයවේවා මාලිමාවට ❤❤❤

  • @Keerthichandana-bh3cx
    @Keerthichandana-bh3cx 4 วันที่ผ่านมา +1

    Niyamai

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 3 ชั่วโมงที่ผ่านมา

    මේ ඉන්නේ රටට ජාතියට අනාගත පරපුරට නියම ලෙසට ආදරය කරන ජනතාව මෙවර අපීත් මාලීමාවට

  • @bandugami8164
    @bandugami8164 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤WISH YOU ALL THE BEST.....🎉🎉🎉🎉🎉🎉

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 3 วันที่ผ่านมา

    ජය ශ්‍රී..

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 2 วันที่ผ่านมา

    ජයවේවා ❤❤❤❤

  • @janakadesilva4253
    @janakadesilva4253 2 วันที่ผ่านมา

    ජයෙන් ජය❤❤❤

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 2 วันที่ผ่านมา

    ජයවේවා

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 2 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා අනුර සහෝදරයා ට ජයවේවා

  • @user-oe1xy2um6k
    @user-oe1xy2um6k 3 วันที่ผ่านมา

    ❤ජයවෙවෙ

  • @IndiraWelgama
    @IndiraWelgama 3 วันที่ผ่านมา +2

    ගෙවල් වගයක් ගිනිතියල ජයසිරි මහබෝදියවත් කැපුවද දන්නෙ නැහැ.

    • @AjithAththaragama-rn2rs
      @AjithAththaragama-rn2rs 2 วันที่ผ่านมา

      වැරදි,,දෙවල්,කරපු,උන්ව,,තමයි,,අර,ඇදගෙන,,ගිහින්,,,ඇතූලට,දැම්මෙ,

  • @jhaperer9929
    @jhaperer9929 4 วันที่ผ่านมา +1

    Whole system is getting charged gradually and steadily. Bless you all.

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 3 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේව!!
    ❤🧭♥️🧭♥️

  • @user-yv3dl3mg5f
    @user-yv3dl3mg5f วันที่ผ่านมา

    ස්වේච්ඡා සේවය කියන්නෙ වෙනම ලෙවල් එකක්! ස්වේච්ඡාවෙන් සේවය කරන්න හැමෝටම බෑ. ලංකාවේ ඉන්න කාලේ සමාජයට උපරිමයෙන් සේවය කරපු අය තමයි අපිත්. අව්ව වැස්ස බඩගින්න මහන්සිය මේ මොකුත් තේරෙන්නෙ නෑ වැඩකට බැස්සම💪 ගෙවල් වලින් බැනුම් අහගෙන, සමහර කුහක මිනිසුන්ගේ කතා අහගෙන, සතපහක ලාබ ප්‍රයෝජනයක් නොපතා තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් ඔහොම කැපවෙන්න හැම මනුස්සයටම බෑ! නංගි,මල්ලි, මම ලංකාවේ හිටියා නම් අනිවාර්යෙන් අද ඔබලා අතර තමයි! මගේ මව්බිම වෙනුවෙන් කැපවෙලා, හොරු වට්ටපු වළෙන් රට ගොඩගන්නට දරන අවංක උත්සහයට මගේ හදපිරි ප්‍රණාමය❤🙏

  • @nimalperera6353
    @nimalperera6353 2 วันที่ผ่านมา

    ගම්පහ අපගේ සුභ පැතුම්.