✔ ‍රෙස්ටොරන්ට් වගේම ෆිෂ් ෆින්ගර්ස් Fish (malu) Fingers by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 12

  •  6 ปีที่แล้ว +5

    ✔ ටාටර් සෝස් Tartar sauce recipe by Apé Amma
    th-cam.com/video/zkDATbUhXfI/w-d-xo.html

  • @sadunimadu8253
    @sadunimadu8253 6 ปีที่แล้ว

    Thanks for giving us yummy recipes ape amma.

  • @yasharanethmini5755
    @yasharanethmini5755 6 ปีที่แล้ว

    Wow this is great 👍 better than ready made frozen fish fingers in supermarkets.

  • @yamunakwt9918
    @yamunakwt9918 6 ปีที่แล้ว

    harima lassana video eka ape amma. bohoma istuthi.

  • @vajiragamage6647
    @vajiragamage6647 6 ปีที่แล้ว

    සුභ පැතුම් අපෙ අම්මා!! අපිට හරිම සතුටුයි! අපේ අම්මා විඩියෝ කරන්නේ බිස්නස් එකට නෙමෙයි කියලා හොදටම පැහැදිලි. ටීවි වල තියන වෙලද දැන්වීම් වල රඟපාන්නේ නැති හින්දා අපි අපේ අම්මාට සත්‍ය වශයෙන්ම ගරු කරනවා. අපේ අම්මාගේ අහිංසක කමට අපි හරි ආදරෙයි. අපි කොල්ලෝ ටික සෙට් වුනාම අපේ අම්මා ගැන කථා කරනවා. බොක්කෙන්ම තමයි ඈ.

  • @dulajfernando6952
    @dulajfernando6952 6 ปีที่แล้ว

    awesome this is mouth watering 😋 😋

  • @m.ibuddika6511
    @m.ibuddika6511 6 ปีที่แล้ว

    kaden gannawata wada me wage dewal gedera hadaganna eka harima watinawa.

  • @fathimazahroon9516
    @fathimazahroon9516 6 ปีที่แล้ว

    Thank you very much Ape Amma

  • @udarachathura1837
    @udarachathura1837 6 ปีที่แล้ว +9

    කඩේ බොතල් වල තියන කෑම ගන්න පුරුදු කරන්නේ නැතුව හැමදේම ගෙදරදී හදන්න කියලා දෙනවාට බොහොමත්ම පින්. ගර්කින් පිකල් එකත් ඉක්නමින් අපිට කියලා දෙන්න.

  • @jayarani2176
    @jayarani2176 6 ปีที่แล้ว

    Looks really good.
    kids would love it.

  • @lmuthukuda9496
    @lmuthukuda9496 6 ปีที่แล้ว +2

    අපේ අම්මාට මාර රසට උයන්න දන්නවනේ.. කටට කෙලත් ආවා.