වසන්ත එළියට දැමූ බාර් ලැයිස්තුව - "දැන් පැනලා යමින් තියෙන්නේ කට්ටිය" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    වසන්ත එළියට දැමූ බාර් ලැයිස්තුව - "දැන් පැනලා යමින් තියෙන්නේ කට්ටිය" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #wasanthasamarasighe #bar #licence #barlicence #Akd #AKD #AnuraKumaraDisanayake #NPP #JVP
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 138

  • @sunilaththidiya8939
    @sunilaththidiya8939 4 ชั่วโมงที่ผ่านมา +14

    ජනාධිපති තමුන්නැහැලාගේ නේ ද ? තාම විපක්ෂයේ ද?

  • @neelakahasantha8971
    @neelakahasantha8971 6 ชั่วโมงที่ผ่านมา +18

    මේ මනුස්සයා wipakshaye ඉඳන්,, ආණ්ඩුවට බනිනවා වගේ

    • @mihiranudana9543
      @mihiranudana9543 3 ชั่วโมงที่ผ่านมา

      2048 කියද්දි හුරේ කිව්ව නේද 😂

    • @chamodyainduwara9524
      @chamodyainduwara9524 2 ชั่วโมงที่ผ่านมา

      අම්මෝ ඉතින් ගවයා..උබ බඩෙත් ඇවිද ඇවිදද ඉදියේ😂

  • @neelakahasantha8971
    @neelakahasantha8971 6 ชั่วโมงที่ผ่านมา +46

    දැන් මාධ්‍ය සංදර්ශන දාන්න එපා මහත්තයෝ.... දැන් ඉන්නේ wipakshaye නෙමෙයි නේද? ++ දැන් හිරේ දාලා පෙන්නන්න... නැත්තං ඕවා බයිලා

    • @arcrecordingstudio
      @arcrecordingstudio 4 ชั่วโมงที่ผ่านมา +4

      ඉවසන් ඉදපන් දවසෙන් දෙකෙන් දාන්න බෑ😂

    • @allmylife8
      @allmylife8 4 ชั่วโมงที่ผ่านมา +1

      දැන් සතියයි 😂

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา +1

      eka thamai harako chandaya denna kiyanne maha mathiwaranaye

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา

      @@allmylife8 maha mathiwarane channadaya deepan

    • @subashinisubashini4733
      @subashinisubashini4733 4 ชั่วโมงที่ผ่านมา +3

      මේකේ වැළලෙන උන් ඉපදුන ගමන් ඇවිදපු උන්.

  • @shashikamihiranga4348
    @shashikamihiranga4348 2 ชั่วโมงที่ผ่านมา +4

    මේවා මිනිසුන්ට කියන්නේ මිනිස්සු ගිහිල්ලා උන්ව හිරේ දාන්න ඇයි....නීතිය හරියට කරපන්කො උබලා..අපිට ඕවා කියලා වැඩක් තියනවා ඇයි😂😂😂😂

  • @mrunknown7882
    @mrunknown7882 5 ชั่วโมงที่ผ่านมา +21

    කයියන්ගෙන් පලක් නැත.නීතිය ක්‍රියාත්මක කරන්න.

    • @venujagayanuka4411
      @venujagayanuka4411 5 ชั่วโมงที่ผ่านมา

      උසාවියෙන් ඇප දෙනවා lawyers එකතු වෙලා
      මටත් රංජන් කියපු එක කියන්න පුළුවන් තේරුමක් නෑ

  • @shashinipu
    @shashinipu 6 ชั่วโมงที่ผ่านมา +32

    මේකනම් හරි යන එකක් නෙවී..
    බලය නැතිකාලෙ කිය කිය ගියප්‍ය් එක හරි.
    ඒත් දැන් කිය කිය යන්නෙ නැතුව ක්‍රියාත්මක උනානම් හරි.
    අනික ලගදි වාහන සිද්දියෙත්, බෙහෙත් වගයක් අල්ලපු එකෙත් වසන්ත සහ හදුන් ගිහින් මීඩියා එකට කතා කරා, වැටලීමෙදි හදුන් වෙලෙන්දගෙන් ප්‍රශ්න කරනවා.
    ඒව රජයේ නිලධාරීන්ට කරන්න දීල මෙයාල දේශපාලන නායකත්වය දුන්නනම් හරි...
    හොරා හොරා කියල නිව්ස් ගහනවට වඩා අත්අඩංගුවට ගත්ත කියල නිව්ස් එක එනකොට ආන්ඩුවට හොදයි..
    උදා: සමිතට වහන් තුනක් දුන්න කියන්වනම් කම්ප්ලේන් එක ලියල දවස් දෙකෙන් ජොනියව ඇරස්ට් කරන්න පුලුවන්..

    • @sanjeewa7926
      @sanjeewa7926 5 ชั่วโมงที่ผ่านมา +3

      Oyalat thiyena hadissiyt bellen allan avith hire danna ba ewa karana vidihak thiyenawa neethimargen.oya mola gediyat chuttak eka therun karala denna balann 😂

    • @DumindaKurupitage-rk5pu
      @DumindaKurupitage-rk5pu 5 ชั่วโมงที่ผ่านมา

      Wywastha dayakya +vdiyayka+adikaranya+ewa hdala tiyna vidiyta Ehema kranna ba adikrnayta mokada prlimnt eken hdapu panath ketumpth thmi tiynne thma ewa eyalta wasi vidiyta tiyeenne ehema kranwanm eee pnth sanshodanya krnna one prlimnt eke bhutharykin hitu matheta ba eka sankirana deyk

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 4 ชั่วโมงที่ผ่านมา +2

      මේවට පරීක්ශණ කරල දඩුවම් දෙද්දි මේ කමෙන්ට් හොයන් එන්නම් අපි..! 😁

    • @thilankaweerasinghe
      @thilankaweerasinghe 4 ชั่วโมงที่ผ่านมา

      ​@@REDFOXDJCRASHහරි එන්නකෝ අපිත් බලාගෙන ඉන්නේ

    • @VishithaDS
      @VishithaDS 4 ชั่วโมงที่ผ่านมา

      un ungeh adi thalam okkoma wahala thiyenneh. ewa arala loketa pennanna tika kalayak yai. gameh horakamak unath horawa hoyanna tika dawasak yanawa. api horawa dannawa unath uuwa police yata geniyanna baha saaksh nathuwa. ewa hoyanna oneh. ekata sathiyen deken karanna baha. un Bomba gahuweh sahenna kalayak plan karala. ehema ewa hoyanna pattama amarui. eh wunata meyala hoya gani. poddak inna

  • @Nishan_Rangana
    @Nishan_Rangana 5 ชั่วโมงที่ผ่านมา +7

    මේ කයියනායකලා හිතන් ඉන්නෙ තාම විපක්ශෙ ඉන්නෙ කියලා.. ඇඩියාව නවත්තලා arrest කරප්ද්ල්ලකෝ.. තොපිට බලය දුන්නෙ අඩ අඩ ඉන්න නෙමෙයි 😂

    • @arcrecordingstudio
      @arcrecordingstudio 4 ชั่วโมงที่ผ่านมา +1

      ඉවසන් ඉදපන් දවසෙන් දෙකෙන් කරන්න බෑ ඕවා

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา

      වසන්ත කියන්නෙ තාම සිවිල් පුරවැසියෙක් විතරයි ආන්ඩුවෙන් ඇමතිකම ලැබෙනකල්. තාම සාකශි එකතුකරනව විතරයි. පාර්ලිමේන්තුවෙ 2/3 අරන්දිල බලපන් හොරු අල්ලන විදිය. ඔය video එකෙ අන්තිමට මිනිස්සුන්ගෙන් ඉල්ලනව ආන්ඩුව බලය අරන් දෙන්න කියල චන්දයෙන් මේ හැමදේම කරන්න. බලනව full video එක

  • @chanithadamsutha6948
    @chanithadamsutha6948 5 ชั่วโมงที่ผ่านมา +17

    විපක්ෂයේ කාර්යභාර්ය ඉටුකරන ලෝකයේ පළවෙනි ආණ්ඩුව😅

    • @td7768
      @td7768 ชั่วโมงที่ผ่านมา +1

      Sirawatama 😂😂😂😂

  • @NuwanLakmal-f6j
    @NuwanLakmal-f6j 3 ชั่วโมงที่ผ่านมา +5

    අනෙමන්දා මද්‍ය සංදර්සන විතරයි වගෙ කයිය විතරනෙ

  • @sachithdilshan8957
    @sachithdilshan8957 4 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවේ චන්ද කඩන මැශිං😂🙂💔

  • @blskumara8371
    @blskumara8371 4 ชั่วโมงที่ผ่านมา +5

    වසන්ත සහොදරයා ඔිිවා දැන් මාධ්‍යට ඇවිත් කියවන්න ඒපා
    කරලා පෙන්නන්න
    ඔහොම කියවනකොට අපිට හිතෙන්නේ තාම මාලිමාවට රටෙ බලයක් නැ වගෙයි

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา

      වසන්ත කියන්නෙ තාම සිවිල් පුරවැසියෙක් විතරයි ආන්ඩුවෙන් ඇමතිකම ලැබෙනකල්. තාම සාකශි එකතුකරනව විතරයි. පාර්ලිමේන්තුවෙ 2/3 අරන්දිල බලපන් හොරු අල්ලන විදිය. ඔය video එකෙ අන්තිමට මිනිස්සුන්ගෙන් ඉල්ලනව ආන්ඩුව දෙන්න කියල චන්දයෙන් මේ හැමදේම කරන්න.

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 5 ชั่วโมงที่ผ่านมา +4

    ඒක ඇත්ත දැන් කියවල වැඩක් නැහැ නීතිය කරවන්න හරියට හොරුන්ට විරුද්ධව

  • @SAMAN-xu7xo
    @SAMAN-xu7xo 5 ชั่วโมงที่ผ่านมา +9

    ජෙප්පො පයර් වෙලා ...පව් උන් 😢ජන්දෙ දීලා යුතුකම් ඉටු කරනකම් බලන් ඉන්නවා😂

  • @JanuJe82
    @JanuJe82 5 ชั่วโมงที่ผ่านมา +12

    ඉතින් අල්ලපන්කෝ කියවන්නෙ නැතුව

  • @DilshanShen-df8ml
    @DilshanShen-df8ml 6 ชั่วโมงที่ผ่านมา +2

    මොනවා කරත් කමක් නෑ පෝලින් නැති කරපු නිසා Thank you RW ලු 😂😂😂
    රට ට මෙහෙම වෙන්න හේතු වුණු පළවෙනි කෙනා සීය තමයි😂😂

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c 3 ชั่วโมงที่ผ่านมา +2

    ඕකේ බ්‍රෝ. මම මාලිමා බොක්කක් ඒත් ඔය බාර් කේස් එක අල්ලස් නෙතිව රට පුරා ධාන්න තිබ්බනන් හොදය. මිනිස්සු කසිප්පු ගහල මෙරෙනව අපේ දෙයක් පිලිවෙලට අඩුවට මිනිස්සුන්ට බොන්න දෙන්න ඒක්ත් මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතා වයක් කොරියාව ජපානයේ වගේ 👍👍👍

  • @SameerAKumara-hq6hf
    @SameerAKumara-hq6hf 3 ชั่วโมงที่ผ่านมา +4

    මෙිකා විපක්ෂයෙිද

  • @SupunDhulsara
    @SupunDhulsara 5 ชั่วโมงที่ผ่านมา +4

    හත්වලාමේ...මෙයා තාම හිතන් ඉන්නෙ විපක්ෂෙ කියලද? 🧐🤨

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา

      හරකො. වසන්ත කියන්නෙ තාම සිවිල් පුරවැසියෙක් විතරයි ආන්ඩුවෙන් ඇමතිකම ලැබෙනකල්. තාම සාකශි එකතුකරනව විතරයි. පාර්ලිමේන්තුවෙ 2/3 අරන්දිල බලපන් හොරු අල්ලන විදිය. ඔය video එකෙ අන්තිමට මිනිස්සුන්ගෙන් ඉල්ලනව ආන්ඩුව දෙන්න කියල චන්දයෙන් මේ හැමදේම කරන්න.

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 6 ชั่วโมงที่ผ่านมา +5

    මෙයත් ජොිකර් වෙනව මෙහෙම ගියොත්

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา

      හරකො. වසන්ත කියන්නෙ තාම සිවිල් පුරවැසියෙක් විතරයි ආන්ඩුවෙන් ඇමතිකම ලැබෙනකල්. තාම සාකශි එකතුකරනව විතරයි. පාර්ලිමේන්තුවෙ 2/3 අරන්දිල බලපන් හොරු අල්ලන විදිය. ඔය video එකෙ අන්තිමට මිනිස්සුන්ගෙන් ඉල්ලනව ආන්ඩුව දෙන්න කියල චන්දයෙන් මේ හැමදේම කරන්න.

  • @codemind8465
    @codemind8465 5 ชั่วโมงที่ผ่านมา +15

    විසිල් විතරයිනෙ. කෝ බල්ටි😂😂

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 4 ชั่วโมงที่ผ่านมา +4

      මේවට පරීක්ශණ කරල දඩුවම් දෙද්දි මේ කමෙන්ට් හොයන් එන්නම් අපි..! 😁

    • @codemind8465
      @codemind8465 4 ชั่วโมงที่ผ่านมา

      @@REDFOXDJCRASH ඔව් ඔව් එන්නකො එතකොට.

    • @praveen_nimshan
      @praveen_nimshan 2 ชั่วโมงที่ผ่านมา +1

      ජන්දයක්වත් නොදී 2048 වෙද්දී රට හැදෙනකල් බලන් ඉන්න එකෙක් නේද😂

  • @donak90
    @donak90 4 ชั่วโมงที่ผ่านมา +5

    පරීක්ෂණ කරන්නත් කලින් කොහොමද ඔහොම කියන්නේ? දේව බැල්මක්වත් තියෙනවද? 🤔🤔

  • @sunild6715
    @sunild6715 3 ชั่วโมงที่ผ่านมา +1

    AKD is the president, what he is doing, your government can arrest them all.🤣🤣🤣🤣🤣🤣🤣 දැන් ඉන්නේ wipakshaye නෙමෙයි නේද? ++ දැන් හිරේ දාලා පෙන්නන්න... නැත්තං ඕවා බයිලා

  • @LR-kh7ty
    @LR-kh7ty 5 ชั่วโมงที่ผ่านมา +3

    මු දිගටම මෙහෙම කතා කරොත් අනුර සහෝදරයා ගෙ ගමන ඉවරයි. ගෝත්‍රික පකය කප්පම් වසන්ත

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา

      වසන්ත කියන්නෙ තාම සිවිල් පුරවැසියෙක් විතරයි ආන්ඩුවෙන් ඇමතිකම ලැබෙනකල්. තාම සාකශි එකතුකරනව විතරයි. පාර්ලිමේන්තුවෙ 2/3 අරන්දිල බලපන් හොරු අල්ලන විදිය. ඔය video එකෙ අන්තිමට මිනිස්සුන්ගෙන් ඉල්ලනව ආන්ඩුව බලය අරන් දෙන්න කියල චන්දයෙන් මේ හැමදේම කරන්න. බලනව full video එක

  • @chamindarodrigo1769
    @chamindarodrigo1769 5 ชั่วโมงที่ผ่านมา +3

    Aththatama owa dan athi
    Nithiya kriyathmaka karanna ona karana vada pilivelak hadanna

  • @nisal1100
    @nisal1100 6 ชั่วโมงที่ผ่านมา +3

    මුන් ඔක්කොටම කෙලින්න ඕන කොනක ඉදං..😑චන්දෙට කලින් දවසෙත් බාර් පර්මිට් දීලලු..

    • @sunild6715
      @sunild6715 ชั่วโมงที่ผ่านมา

      තැන්වල ගිහින් මේ කරන වැඩේ වැරදී. දැන් එයාලා ආන්ඩුවෙනෙ දැන් නීතිය ක්‍රියාත්මක කර්ලා පස්සෙ මාද්‍යට කියන්න ඕනෙ

  • @IndiraWelgama
    @IndiraWelgama 6 ชั่วโมงที่ผ่านมา +8

    වපරයෝ උබේ හොර ඉඩම් ඔප්පුව ගැන කේස් එක?😊😊😊😊😊😊😊😊

    • @shamyadesilva
      @shamyadesilva 4 ชั่วโมงที่ผ่านมา

      HARIYATAMA HARI

  • @dm.priyanthakumara9949
    @dm.priyanthakumara9949 3 ชั่วโมงที่ผ่านมา +1

    හැමදේම මාධ්‍ය ඉස්හරට ඇවිත් කියලා වැඩක් නෑනෙ නඩු දැම්මනම් හරි වැරදි කරලනම්

  • @thilankaweerasinghe
    @thilankaweerasinghe 4 ชั่วโมงที่ผ่านมา +2

    ඉතින් බන් බාර් ලයිසන් අරන් බාර් ඒක දැම්මම උබට මොකාද බාර් ලයිසන් නිකන් දෙන්නේ නැ කියලා මේ මුළු ලංකාවම දන්නවා ඔකේ මොකක් ද තියන වැරැද්ද යාකො ලයිසන් අරගෙන නොද ඉන්නද කියන්නේ අනික පැට්‍රොල් සෙඩ් ලංකාවේ නොද පිටරට දාන්නද කියන්නේ පිස්සු කෙලින්නේ නැතුව හොරු අල්ලන්න අවනම් හොරු අල්ලපන් බන් සිගිති ආතල් දෙන්නේ නැතුව

    • @gamevlogs1987
      @gamevlogs1987 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂 👌

  • @dnvolga249
    @dnvolga249 3 ชั่วโมงที่ผ่านมา +3

    Mu nam sapayak, malimawata thibunu chanda tikath nathiwenawa,

  • @amilasanjeewa7586
    @amilasanjeewa7586 5 ชั่วโมงที่ผ่านมา +4

    Me katha apita kiyanna epa. Dan owa ahala epa wela. Anna horu ratin paninawa.

  • @nkRm-b2r
    @nkRm-b2r 6 ชั่วโมงที่ผ่านมา +2

    සියලුම කඩවල මිල ප්‍රදර්සනය අනිවර්ය කරන්න කඩ කරයො අඩුවට අරගෙන පරන එවා කියල තාම වෙඩි ගනට දෙන්නෙ

    • @SAMAN-xu7xo
      @SAMAN-xu7xo 5 ชั่วโมงที่ผ่านมา

      රෑ 7 වෙද්දී කඩෙ වහපන් කියලා බොඩ් එකක් ගහන්න එපාද 😂

  • @HarshanaDharmasooriya
    @HarshanaDharmasooriya 5 ชั่วโมงที่ผ่านมา +1

    Kiyawanne nathuwa nithiya kriyathmaka karanam me rate minissu godak sathutu wei.

  • @KumaraBandara-f1o
    @KumaraBandara-f1o 3 ชั่วโมงที่ผ่านมา +1

    Balet den thiyagena mahachndeta chanda hoyannethuwa unwa alla hire danna sandarsana eti

  • @daveperiyan4643
    @daveperiyan4643 ชั่วโมงที่ผ่านมา +1

    Brother Now stop talking take quick actions.
    Now Is the opportunity don't miss IT.

  • @sandyakumari7862
    @sandyakumari7862 2 ชั่วโมงที่ผ่านมา

    නීතිය ක්‍රියාත්මක වෙනකම් බලාගෙන ඉන්නකො හොඳේ 🙄තව සතියයිනෙ ගියේ🤭 ඊට පස්සේ දඟලන්න😅

  • @InduIndu-r1y
    @InduIndu-r1y 6 ชั่วโมงที่ผ่านมา +1

    👍👍වසන්ත ❤

  • @roxxxddd
    @roxxxddd 4 ชั่วโมงที่ผ่านมา +2

    Kohe hitapu unda den me pake talk denne

  • @shamyadesilva
    @shamyadesilva 4 ชั่วโมงที่ผ่านมา +1

    ADO KAPPAM WASANTHA THOGE IDAM NADUWA GENA KIYAWAPAN

  • @DarshanaWimu
    @DarshanaWimu ชั่วโมงที่ผ่านมา

    කොපමණ කාලයක්ද ඇහුවම ප්‍රශ්නේ මග ඇරියා නේද 2:00

  • @UpulWitharana
    @UpulWitharana ชั่วโมงที่ผ่านมา

    පෝන් එකක් පෙනන්නේ අැරස් කරන්නකේ.නො14 පෙර වෙන්න ඔන නැතිනම් උුනුත් එකයි මුනුත්එකයි තොපිත් එකයි තමයි

  • @AnuradhaGunasekara-yw8cr
    @AnuradhaGunasekara-yw8cr 5 ชั่วโมงที่ผ่านมา +16

    මේ කමෙන්ට්ස් දාන මෝඩයින්ට තේරෙන්නැද්ද තාම සතියයි කියලා. තාම පාර්ලිමේන්තුවේ බලය ඇවිලත් නෑ. සතියෙන් පුලුවන්ද වැරදිකාරයෝ අල්ලන්න.

    • @mrunknown7882
      @mrunknown7882 5 ชั่วโมงที่ผ่านมา +4

      සාක්ශි තියෙනවානම් මොකටද බං කල් ගන්නෙ😂බලයට එන්නත් කලින් ඉදලනෙ උන් අල්ලනවා කීවෙ.

    • @SAMAN-xu7xo
      @SAMAN-xu7xo 5 ชั่วโมงที่ผ่านมา +4

      ලපයාගෙ ශුකාණුවක් බව සහතික කරමි❤

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 5 ชั่วโมงที่ผ่านมา +1

      Dan itin Sajjage Ranilge comment army valata yanna tenak epaye

    • @venujagayanuka4411
      @venujagayanuka4411 5 ชั่วโมงที่ผ่านมา +2

      උසාවියෙන් ඇප දෙනවා lawyers එකතු වෙලා
      මටත් රංජන් කියපු එක කියන්න පුළුවන් තේරුමක් නෑ

    • @venujagayanuka4411
      @venujagayanuka4411 5 ชั่วโมงที่ผ่านมา

      උසාවියෙන් ඇප දෙනවා lawyers එකතු වෙලා
      මටත් රංජන් කියපු එක කියන්න පුළුවන් තේරුමක් නෑ

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 ชั่วโมงที่ผ่านมา

    ඔයා ඕව දැන් කියවන්න යන්නේ නැතුව වැඩ කරන්න පටන් ගන්න මිනිස්සු හොඳ කියන කටින් තමයි නරක කියන්නේ හූ කියන්නේ එහෙම වෙන්න තියන්න එපා

  • @GaminiGm
    @GaminiGm 5 ชั่วโมงที่ผ่านมา +1

    යකො මෙවා මාධ්‍යයට කියල වැඩක් නැ හොරැ ටික අල්ලලා උසාවිට දාල දඩුවම් කරපල්ල උබත් රගපානවා විතර වැඩ කටින් කරල පෙන්නපල්ල තරහාට නෙම් කියන්නෙ අපිත් අාසයි හොරැ කවුද කියල දැනගන්න උබටත් අන්තිමට වෙන්න උන්ට උන දෙමයි මෙහෙම ගියොත් වෙන්නෙ

    • @venujagayanuka4411
      @venujagayanuka4411 5 ชั่วโมงที่ผ่านมา

      උසාවියෙන් ඇප දෙනවා lawyers එකතු වෙලා
      මටත් රංජන් කියපු එක කියන්න පුළුවන් තේරුමක් නෑ

    • @GaminiGm
      @GaminiGm 4 ชั่วโมงที่ผ่านมา

      @@venujagayanuka4411 ඔකටතමා බං කියන්න ගහාපු පදේකුත් නැ බෙරේ පලුවකුත් නැ කියල

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 5 ชั่วโมงที่ผ่านมา +1

    Malta gena list eka elidakwanne kawadada

  • @sasikalashani7478
    @sasikalashani7478 5 ชั่วโมงที่ผ่านมา +1

    අවුරුදු ගනන් හොරා කනකම් බලන් හිටපූ මිනිස්සූ. ජනාධිපති පත් වෙලා සතියක් ඉන්ඩ බෑ. පොඩ්ඩක් ඉවසන් ඉන්ඩ ඔවුන් ආන්ඩූ බලය ගත්තා විතරයි. මාලිමාවට ජය❤❤

    • @thilankaweerasinghe
      @thilankaweerasinghe 4 ชั่วโมงที่ผ่านมา

      අඩේ බලේ ගත්තේ මාද්‍ය සංදර්ශන තියන්නද 😂

    • @sasikalashani7478
      @sasikalashani7478 4 ชั่วโมงที่ผ่านมา

      @@thilankaweerasinghe හිටපු ආන්ඩූ මාධ්‍ය සංදර්ශන දැම්මේ නැත්ද? ආ ඔව් එයාලාගේ සෙල්ලම් දැම්මේ තිරය පිටුපස නේ.😁😁

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา +1

      @@thilankaweerasingheතාම ආන්ඩුව නැ නෙ. ජනාද්පති විතරයි අිවෙ. වසන්ත කියන්නෙ තාම සිවිල් පුරවැසියෙක් විතරයි ආන්ඩුවෙන් ඇමතිකම ලැබෙනකල්. තාම සාකශි එකතුකරනව විතරයි. පාර්ලිමේන්තුවෙ 2/3 අරන්දිල බලපන් හොරු අල්ලන විදිය. ඔය video එකෙ අන්තිමට මිනිස්සුන්ගෙන් ඉල්ලනව ආන්ඩුව බලය අරන් දෙන්න කියල චන්දයෙන් මේ හැමදේම කරන්න. බලනව full video එක

  • @AthulaRoshan-n2i
    @AthulaRoshan-n2i 6 ชั่วโมงที่ผ่านมา +3

    Hukanne nethiwa Nadu dapan...bayila apa

    • @isuru8080
      @isuru8080 5 ชั่วโมงที่ผ่านมา

      Hari ithin hukana gaman Nadu daawi 😂 hadissi wennepa 😂

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา

      වසන්ත කියන්නෙ තාම සිවිල් පුරවැසියෙක් විතරයි ආන්ඩුවෙන් ඇමතිකම ලැබෙනකල්. තාම සාකශි එකතුකරනව විතරයි. පාර්ලිමේන්තුවෙ 2/3 අරන්දිල බලපන් හොරු අල්ලන විදිය. ඔය video එකෙ අන්තිමට මිනිස්සුන්ගෙන් ඉල්ලනව ආන්ඩුව දෙන්න කියල චන්දයෙන් මේ හැමදේම කරන්න.

  • @pubudupilawala972
    @pubudupilawala972 2 ชั่วโมงที่ผ่านมา

    එදා තිස්සමහාරාම හැදුවා වගේ වෙයිද

  • @dondamitha6409
    @dondamitha6409 ชั่วโมงที่ผ่านมา

    Tiran alasta oya bayada? Naththam oya deel da? Meka wadak karana ekek nevi wage. Keýavilla vithari?

  • @antonioponnamperumage7869
    @antonioponnamperumage7869 3 ชั่วโมงที่ผ่านมา

    ඇයි බුරුවො නඩු දා පන්කෝ

  • @NuwanPrabath-eb9wy
    @NuwanPrabath-eb9wy 2 ชั่วโมงที่ผ่านมา

    Kiya kiya inne nathuwa owata nithiya kriyathmaka karanda.ekata anurawa path kale janadipathi hatiyata.apith samahara dewal dannawa ekane oyalawa baleta genawe.therum ganda minissu balagena inne ranilta,mahindata,gotata,basilta,namalta,ajithta,joni,prasanna,athulu godak denek waradi nam nadu dala nithiya kriyathmaka wenakan dawas deken ranil athule kiwwa.thama parana widihata kiyonawa arenda.oyalagen eka nadu pail ekak awe na.ohoma nam parlimenthu mathiwarenata chanda illagena gewal gane enda epa.minissu hodatama hathi watila inne.danatamath api wenas karapu minissu apita dos kiyanda patan aragena thiyenne.therum ganda.

  • @NuwanPrabath-eb9wy
    @NuwanPrabath-eb9wy 2 ชั่วโมงที่ผ่านมา

    Kiya kiya inne nathuwa owata nithiya kriyathmaka karanda.ekata anurawa path kale janadipathi hatiyata.apith samahara dewal dannawa ekane oyalawa baleta genawe.therum ganda minissu balagena inne ranilta,mahindata,gotata,basilta,namalta,ajithta,joni,prasanna,athulu godak denek waradi nam nadu dala nithiya kriyathmaka wenakan dawas deken ranil athule kiwwa.thama parana widihata kiyonawa arenda.oyalagen eka nadu pail ekak awe na.ohoma nam parlimenthu mathiwarenata chanda illagena gewal gane enda epa.minissu hodatama hathi watila inne.danatamath api wenas karapu minissu apita dos kiyanda patan aragena thiyenne.therum ganda.

  • @gayankarunasinghe5780
    @gayankarunasinghe5780 2 ชั่วโมงที่ผ่านมา

    Labana mase padiyen mama car ekak gannava ape malima anduva yatathe. Kaudaenne math ekka. Car ekema Ugandavata gihin Rajapakshalage salli genava

  • @sasinduofficial
    @sasinduofficial 3 ชั่วโมงที่ผ่านมา

    Api chande dunne kiyawilla ahanna nemei... Horu tika allala pasku prahareta sambanda aya allala hire dala pennanna... Api balan inne a de wenakan...

  • @pubudumadushan1609
    @pubudumadushan1609 3 ชั่วโมงที่ผ่านมา

    Mahaththaya kathawa wagema wadath pennanako kiyawannathywa owa karalama pennako

  • @janithanuththara4280
    @janithanuththara4280 5 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා සහෝදරවරුනී ❤️❤️❤️❤️❤️❤️

  • @LahiruEkanayake-r8g
    @LahiruEkanayake-r8g 2 ชั่วโมงที่ผ่านมา

    Yako thama andubalayak ne lankawe unge arthika danumai deshapalana denumai binduwai yako iwasapalla thama anduwak ne jandipathi unata andu balayak one anika janadipathi malimawa newei dn hemogema ethumata andu balayak nethuwa peththsk ganna be

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 5 ชั่วโมงที่ผ่านมา

    Hmmmm meke Niyath Janapathi Sajith 2048 venakan inna kivva set eka bahala habai math hitanava me media voice cut vedak nehe slow eke vede karagena yanna

  • @hirusmart_tech
    @hirusmart_tech 5 ชั่วโมงที่ผ่านมา +1

    Kaiya vitharak wadak naha.wada thamai wenna oni.tika dawasak balala barinam yawanawa apahu gedara

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา

      වසන්ත කියන්නෙ තාම සිවිල් පුරවැසියෙක් විතරයි ආන්ඩුවෙන් ඇමතිකම ලැබෙනකල්. තාම සාකශි එකතුකරනව විතරයි. පාර්ලිමේන්තුවෙ 2/3 අරන්දිල බලපන් හොරු අල්ලන විදිය. ඔය video එකෙ අන්තිමට මිනිස්සුන්ගෙන් ඉල්ලනව ආන්ඩුව බලය අරන් දෙන්න කියල චන්දයෙන් මේ හැමදේම කරන්න. බලනව full video එක

  • @charithanuruddha8038
    @charithanuruddha8038 5 ชั่วโมงที่ผ่านมา +1

    Katha epa..nadu dala depala rajasanthka karanna

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา

      වසන්ත කියන්නෙ තාම සිවිල් පුරවැසියෙක් විතරයි ආන්ඩුවෙන් ඇමතිකම ලැබෙනකල්. තාම සාකශි එකතුකරනව විතරයි. පාර්ලිමේන්තුවෙ 2/3 අරන්දිල බලපන් හොරු අල්ලන විදිය. ඔය video එකෙ අන්තිමට මිනිස්සුන්ගෙන් ඉල්ලනව ආන්ඩුව දෙන්න කියල චන්දයෙන් මේ හැමදේම කරන්න.

  • @SameerAKumara-hq6hf
    @SameerAKumara-hq6hf 3 ชั่วโมงที่ผ่านมา

    කයිය

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 6 ชั่วโมงที่ผ่านมา

    පාස්කු ප්‍රහාරය ගැන හොයලා නිතිය හමුවට ගෙන්න බැරි උනොත් මාලිමාවත් ගෙදර තමයි 😅

    • @YogenthirakumarNallamuththu
      @YogenthirakumarNallamuththu 6 ชั่วโมงที่ผ่านมา

      ranilge ai umba eva netta

    • @SAMAN-xu7xo
      @SAMAN-xu7xo 5 ชั่วโมงที่ผ่านมา

      ​😂පල ලපයාගෙ ශුකාණුවා.​@@YogenthirakumarNallamuththu

  • @InnocentBeetle-rq6bx
    @InnocentBeetle-rq6bx 5 ชั่วโมงที่ผ่านมา +1

    Npp ❤❤❤❤❤

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 2 ชั่วโมงที่ผ่านมา

    මැතිවරණයෙන් පස්සේ මේ ඔක්කොම අදිකරණයට ගෙනත් දඩුවම් දෙන්න ඕනේ

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 2 ชั่วโมงที่ผ่านมา +1

      Ai mathivarnayata kalin barida? Nithiya ha samaya amathi kauda 😂😂😂

    • @wajiraPerera-c6p
      @wajiraPerera-c6p 2 ชั่วโมงที่ผ่านมา

      එහෙම බෑ විවස්ථාව දන්නේ නැද්ද මේ සේරම නීති වෙනස් කරන්න ඕනේ අන පනත් ගෙනත් සම්මත කරන්න ඕනේ බන් පාර්ලිමේන්තුවෙ, දැන් දැම්මොත් අදිකරණයට නිදොස් කොට නිදස් ඔක්කොම හොර කල්ලිය

  • @nilankarajapaksha4191
    @nilankarajapaksha4191 6 ชั่วโมงที่ผ่านมา

    tiran alas ganath poddak katha karamu neda

  • @prasannagandara955
    @prasannagandara955 3 ชั่วโมงที่ผ่านมา

    Kiyanne nathiwa Nadu danna.baila..

  • @GIHAN32
    @GIHAN32 2 ชั่วโมงที่ผ่านมา

    There is no need to do speeches. Work and show to the public

  • @vijitharohan265
    @vijitharohan265 2 ชั่วโมงที่ผ่านมา

    Awa gaman okkoma aka podiyata karanna nam ubalata diviya loken devi kenek genna tibunane

  • @vendraniraga1899
    @vendraniraga1899 6 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍❤❤❤

  • @rangasenavirathna4081
    @rangasenavirathna4081 5 ชั่วโมงที่ผ่านมา

    කතාව නම් දෝලාවෙන්

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH 4 ชั่วโมงที่ผ่านมา

      මේවට පරීක්ශණ කරල දඩුවම් දෙද්දි මේ කමෙන්ට් හොයන් එන්නම් අපි..! 😁

  • @asankapradeepranasingha9821
    @asankapradeepranasingha9821 5 ชั่วโมงที่ผ่านมา

    මෙවට නඩු දාන්න

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ชั่วโมงที่ผ่านมา

      වසන්ත කියන්නෙ තාම සිවිල් පුරවැසියෙක් විතරයි ආන්ඩුවෙන් ඇමතිකම ලැබෙනකල්. තාම සාකශි එකතුකරනව විතරයි. පාර්ලිමේන්තුවෙ 2/3 අරන්දිල බලපන් හොරු අල්ලන විදිය. ඔය video එකෙ අන්තිමට මිනිස්සුන්ගෙන් ඉල්ලනව ආන්ඩුව බලය අරන් දෙන්න කියල චන්දයෙන් මේ හැමදේම කරන්න. බලනව full video එක

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 5 ชั่วโมงที่ผ่านมา +1

    ඒවත් අර පයිල් මිටිය වගේ තමයි 😂😂😂😂

  • @UpasenaThennakon
    @UpasenaThennakon 5 ชั่วโมงที่ผ่านมา

    Tawa innawa bat kana harak