සිරිපා කරුණාව | Kemmura Adaviya | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Kemmura Adaviya | FM Derana
    ඇසිදිසි මානයෙන් ඔබ්බට
    ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා සමග රාත්‍රී 7 ට FM දෙරණෙන්
    සෑ:යු: මෙහි එන පුද්ගල නාම සියල්ල මනකල්පිත බව කරුනාවෙන් සලකන්න
    සිරිපා කරුණාව

ความคิดเห็น • 60

  • @diyasen2608
    @diyasen2608 2 ปีที่แล้ว +14

    ලස්සනයි අදත් කථාව.භාරතී ගුරුන්නාන්සෙටත්,ලහිරු අයියටත් තෙරුවන්සරනයි .සුමන සමන් දෙවි පිහිටයි .

  • @hashinitharanga4814
    @hashinitharanga4814 4 ปีที่แล้ว +17

    ගොඩක් හොද කතාවක්. බාරතී මහත්තයාටත් ලහිරු මහත්තයාටත් හැමෝටම බුදු සරණයි.

  • @tharakasanjeeva4
    @tharakasanjeeva4 9 หลายเดือนก่อน +2

    මම දැනට දවස් 4.5 කට කලින් මේ වීඩීයෝ ඒක බැලූවේ .මේ ලගකදී උඩ මලුවේ යීදන් කේනේක් පැනල.නීවුස් වල යනව මම දැක්කා .අද ඒ කෝල්ලව හම්බවේලා.ඒ කේනා කීයල තීයේන්නේ ඒයාට මොකුත් මතක නෑ කීයල සමහර වීට මීනීහ කට වරද්දගේන වේන්න ඇතී..ඒක දැකපු ගමන් මට මේක මතක් වූනා...🙏

  • @anomabandaramenike3150
    @anomabandaramenike3150 11 หลายเดือนก่อน +2

    Ow harima haskam tiyanawa man podikale siripade gihin kanda nagenakota hituna man aya anne na mehekiyala hituna mokada noterun kamata hituna arurudu 12 wage wenawa mata a giyapu palawani wathawa
    Dan math wayasa 40 me wenakan yanna bari una awastawa labunat mona hari dayakin man yan eka natara wenawa 😢
    Saman daweyange pihitan samaweka mata yanna labewa kiyala prartana karanawa man 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shan_kottegoda
    @shan_kottegoda 3 ปีที่แล้ว +24

    මම ජීවත් වෙන්නෙ ඒ පිං බිම පාමුල😍🙏

    • @TmartinMartin-vz1nl
      @TmartinMartin-vz1nl ปีที่แล้ว

      Boru kiyanna epa

    • @shan_kottegoda
      @shan_kottegoda ปีที่แล้ว

      @@TmartinMartin-vz1nl ඔයා බලාගෙනද ඉන්නෙ මම ඉන්නෙ කොහෙද කියලා😂

    • @Supun-p4u
      @Supun-p4u 2 หลายเดือนก่อน

      කොහෙද. නල්ල තනිනියෙද

  • @Kalidu60
    @Kalidu60 4 ปีที่แล้ว +7

    I like this session please update everyday...

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 6 หลายเดือนก่อน

    සිරිපා පත්මයට මාගේ නමස්කාරය වේවා...සුමන සමන් දෙවි පිහිටයි....🙏🙏🙏❤

  • @sjroyal8863
    @sjroyal8863 ปีที่แล้ว +2

    Teruwansaranai mata tiyana prsnayanam 2024 .01 .masaye lankawat anna asirwadaya tama one

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 ปีที่แล้ว +2

    Anawasa awan matath lankawata avith aa pinbima wadinna yanna wasanawa labawa sadu sadu sadu. .,

  • @sandungreatness
    @sandungreatness 4 ปีที่แล้ว +9

    හාස්කම් විශ්වාස නොකරපු තරුණ ජවසම්පන්න ගැටයා කාලෙ මටත් හොඳ තරවටුවක් කරල තියෙනවා සිරිපාද අඩවියෙදි...

  • @sumedabandara6851
    @sumedabandara6851 4 ปีที่แล้ว +3

    Eka nam vatina kathavak

  • @මුතුමැනිකේ
    @මුතුමැනිකේ 3 ปีที่แล้ว +3

    Apithsiripadeegiyaa giyapu okkoma kodui parissam welaawaa...

  • @madawadipa6008
    @madawadipa6008 2 ปีที่แล้ว +2

    Sir oya කොච්චර hoda kata kiyanawada.. adarai sir❤️❤️

  • @nuwandon6776
    @nuwandon6776 3 ปีที่แล้ว +10

    කෝඩුකාරයෙක් උනත් නොව්නොත් සිරිපා වන්දනාමාන කරන්න ගියාම කට වරද්දගන්න එපා ඒ මොහොතේම පරිසන් දෙනව අනිවාර්යයෙන් මස් පිලි කෑම බීම මත් ද්‍රව්‍ය බාවිතා කිරීමෙන් යන්න එපා අනතුර අත ලග

  • @shobishobi8763
    @shobishobi8763 4 ปีที่แล้ว +5

    Very good

  • @mareliass5148
    @mareliass5148 4 ปีที่แล้ว +5

    Mamat aka parak gihin tiyanawa siripada aynam anna na kiuwa me kanda nagina ada ai passa ay kavadawat yana bari una

  • @shifababa2525
    @shifababa2525 4 ปีที่แล้ว +3

    Mamath harima asai siripada yanna

  • @chamindakumara3822
    @chamindakumara3822 2 หลายเดือนก่อน +1

    Mahiyanganaya, nagadeepaya,kelaniya,sri padaya

  • @DTTSL1993
    @DTTSL1993 4 ปีที่แล้ว +9

    කෙම්මුර අඩවිය නියමයි.බලන අය අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්ඩ 🔔

  • @nisansalasanjeewani9689
    @nisansalasanjeewani9689 3 ปีที่แล้ว +3

    Good morning 🌄🌄

  • @kushanimadhubhashini861
    @kushanimadhubhashini861 4 ปีที่แล้ว +6

    🌸🌸🌸🌸🌸🌸🌸

  • @nimeshiawantika5298
    @nimeshiawantika5298 4 ปีที่แล้ว +5

    Barati mahatayata dergaauu labaewa bs

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 ปีที่แล้ว +1

    ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthabakmeedeniya6308
    @nilanthabakmeedeniya6308 ปีที่แล้ว +1

    HAPPY NEW YEAR 2024

  • @ligodinihasana4882
    @ligodinihasana4882 4 ปีที่แล้ว +3

    Nice story

  • @supuneranda2176
    @supuneranda2176 4 ปีที่แล้ว +3

    Niyamai

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @Kalidu60
    @Kalidu60 4 ปีที่แล้ว +5

    I think most people are looking for the same thing. It's uploading the video is a everyday.

  • @suriyapperumamohan5996
    @suriyapperumamohan5996 4 ปีที่แล้ว +3

    Me halapaya kathawa kanawa.barathi mahaththaya

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +6

    👍👍👍👍❤

  • @shobishobi8763
    @shobishobi8763 4 ปีที่แล้ว +3

    Long life to mr Chandra barathi

  • @shan_kottegoda
    @shan_kottegoda 3 ปีที่แล้ว +4

  • @chamikaragunawardana7442
    @chamikaragunawardana7442 4 ปีที่แล้ว +12

    මමත් පලවෙනි පාරට සිරිපා කරුණා කරපු පාර දන්නෙ නැතුව ඝණ්ටාරේ ගහගෙන ගහගෙන ගියා, මටත් ඇත්තටම නඩේ මග ඇරුනනෙ, මලුවෙ ඉදන් බස් එක ගාවට යනකම් තනියම ආවෙ, අවුරුදු 12දි විතර, පුදුම හිතෙන හාස්කම්

  • @Supun-p4u
    @Supun-p4u 2 หลายเดือนก่อน

    මට කොච්චර ගියත් ඇති නොවෙන ගමනක්

  • @ranjithmunasinghe4732
    @ranjithmunasinghe4732 2 ปีที่แล้ว +1

    👍👍❤

  • @achininirodha4007
    @achininirodha4007 3 ปีที่แล้ว +3

    කෙම්මුර පූජාවට ගැහැනු අයට යන්න පුලුවන්ද ?

  • @thishupramodi7701
    @thishupramodi7701 4 ปีที่แล้ว +5

    ඇයි හැමතිස්සෙම බය හිතෙන්නේ චායාවල් පේන්නෙ ගෙ ඇතුලෙ කවුරු හරි ඇවිදිනව ඇහෙන්නෙ😢

    • @කලුමාමා
      @කලුමාමා 4 ปีที่แล้ว +1

      හොල්මන්.තමයි😝😝😝😝😝

  • @chamindakumara3822
    @chamindakumara3822 2 หลายเดือนก่อน +1

    Budun wedama kala 3 weni wathwe 4weniyata wedama kara siti stanaya

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 ปีที่แล้ว +3

    💝💝💝💝🙏

  • @ishankavlogs1185
    @ishankavlogs1185 4 ปีที่แล้ว +9

    කෙම්මුර අඩවිය බලන අය...අපිවත් subscribe karanna ස්තුතියි ❤️👍🔔

  • @kavindasathsara3548
    @kavindasathsara3548 2 ปีที่แล้ว +1

    Nallathanniyen naginakota lihini akka kohenda

  • @inukauthsala4607
    @inukauthsala4607 4 ปีที่แล้ว +3

    sri patule magul lakunu 108 ne tiyenne

  • @nalinlakmal160
    @nalinlakmal160 2 ปีที่แล้ว +1

    මගුල් ලකුණු එකසිය අටක් නෙවෙයි ද

  • @harshakulasekara2085
    @harshakulasekara2085 4 ปีที่แล้ว +5

    Barathi mahaththayage nomberre denna

  • @madhusankadarshana4143
    @madhusankadarshana4143 ปีที่แล้ว +2

    4weni para😂

  • @supersongslanka5360
    @supersongslanka5360 3 ปีที่แล้ว +3

    චන්ද්‍ර හරති මහත්තයා ඔය කතාව කියනවානම් හොදයි නට්ට්‍යක්ව්දිහට යන්තුව

  • @dineshabenayaka7690
    @dineshabenayaka7690 4 ปีที่แล้ว +6

    කොහෙද යකෝ බුදු හමුදුරුවො 4වතාවක් ලන්කවට අවේ

    • @sachinthaprabashana4797
      @sachinthaprabashana4797 4 ปีที่แล้ว +2

      කී පාරක් වැඩියද?

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 2 ปีที่แล้ว +2

      @@sachinthaprabashana4797 3 වතාවක්.

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර 2 ปีที่แล้ว +2

      ගෞතම බුදුන් වහන්සේ ලංකාව ට වැඩියේ 3 වතාවයි.

    • @madushikawanigasooriya8027
      @madushikawanigasooriya8027 2 ปีที่แล้ว +1

      ඔව්ව්

    • @DAbeysinghe
      @DAbeysinghe 3 หลายเดือนก่อน +1

      ඒකනේ මමත් මෙි කමෙන්ට්ස් බැලුවේ කාටද ඒක තේරුණේ කියලා බලන්න.මම නම් අහලා තියෙන්නේ තුන්වතාවයි කියලා.

  • @කලුමාමා
    @කලුමාමා 4 ปีที่แล้ว +3

    හාරතී.මහත්තයො.ඇත්තම.ලිහිනිහෙල.තියෙන්නෙ.හැටන්.පාරෙ,නෙමෙයි.රත්නපූර,පලාබත්තල.පාරෙ.ඹයා.බොරුනෙ.දෙසන්නෙ😁😁😁😁😁😁😁