ඇතකු උපමා කොට සිත සකස් කරගත් දන්තිකාගේ කථාවස්තුව | Udupitiye Wimalawisuddi Thero | The Pulpit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • දහම යනු අපි ගත කරන සංසාර ගමන ගැන නිවැරදි අවබෝධයක් ලබා දෙන්නකි. දහම් ඇසිමද දහම් ඇසීමට සැලැස්විමද මහා කුසලයකි. "සබ්බ දානං ධම්ම දානං ජිනාති" සියළු දානයන් පරදවන උතුම් දානය ධර්ම දානයයි. එබැවින් ඔබත් මෙ දහම ශ්‍රවණය කොට දහම් මග ගමන් කරන්න.
    දේශකයාණෝ - සිවුරුළුමුල්ලේ විමලරතන සිවාමින් වහන්ස
    ධර්ම දානය සදහා මෙම ධර්ම දේශනාව ඔබගේ සමුහ‍ය තුලත් පල කරන්න ...........
    තෙරුවන් සරණයි
    නාලිකාව තුල පලකර ඇති ධර්ම දේශනා 👇
    ඇසල පුන් පොහෝ දින ධර්ම දේශනාව - • ඇසල පුන් පොහෝ දින ධර්ම...
    පස් පවු වලින් වැලකුනත් ප්‍රේත උපදිනවා - • පස් පවු වලින් වැලකුනත්...
    වෙසක් පුන්පොහෝ දින ධර්ම දේශනා - • • වෙසක් පුන් පොහෝ දින ධර...
    මැදින් පුන්පොහෝ දින ධර්ම දේශනා - • මැදින් පුන් පොහෝ දින ධ...
    ව්‍යග්ගපජ්ජ සුත්‍ර ධර්ම දේශනාව - • ව්‍යග්ගපජ්ජ සුත්‍රය | ...
    බක් පුන්පොහෝ දින ධර්ම දේශනාව - • බක් පුන් පොහෝ දින ධර්ම...
    විචිත්‍ර ධර්ම කථික පුජ්‍ය මාතර මහින්ද ස්වමින් වහන්සේගේ ධර්ම දේශනාව - • අහන්න වටින ලස්සන බණ කත...
    මරණින් මතු ඉපදුන නිර සත්වයන්ට ඇත්තටම පිං ගන්න පුලුවන්ද? - • මරණින් මතු ඉපදුන නිර ස...
    මෙ විදිහට ජිවිතය හදාගත්තනම් ඔබත් සාර්ථක මිනිසෙක් - • මෙ විදිහට ජිවිතය හදාගත...
    මාතර මහින්ද ස්වාමීන් වහන්සේ - • අහන්න වටින ලස්සන බණ කත...
    TikTok Page - www.tiktok.com...
    FB Page - www.facebook.c...
    #ධර්මදේශනා
    #thepulpit
    #පෝදාධර්මදේශනා
    #ධර්මාසනය

ความคิดเห็น • 7

  • @damithranasinghe3690
    @damithranasinghe3690 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු.....!!! පිංවත් ස්වමින්වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙිවා... නිරෝගී වෙිවා....සුවපත් වෙිවා.....!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @AjithKumara-l9l
    @AjithKumara-l9l หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @Rurugaming.777
    @Rurugaming.777 หลายเดือนก่อน +2

    අපෙ හාමුදුරුවෝ ❤

  • @ChandanaChandana-ku3nv
    @ChandanaChandana-ku3nv หลายเดือนก่อน

    Theruwan saranai hamuduruwane

  • @mindgamesrilanka
    @mindgamesrilanka หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-lw9hm8ij2x
    @user-lw9hm8ij2x หลายเดือนก่อน

    Theruwan saranai hamuduruwane ❤

  • @user-yq1if3cm3i
    @user-yq1if3cm3i หลายเดือนก่อน +1

    Ape swa meen wahansatawa tat ttar h 17:38 hwa daham. Karunu