Gini Awi Saha Gini Keli Episode 153 20th November 2014

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 276

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 ปีที่แล้ว +18

    බොළඳ ඒකාකාරී ටෙලිනාට්‍ය කලාවෙි පියා දෙරණ වුවත් මේ ටෙලි නාට්‍ය නම් විශිෂ්ටයි ...

  • @thushan_ekanayake
    @thushan_ekanayake ปีที่แล้ว +14

    ඒ සුන්නා මේ කෞද බන් 😂😂 ඒ ටික පට්ට ආ

  • @Mindeye01
    @Mindeye01 3 ปีที่แล้ว +120

    Kuda mekah balanna un 2021 😂🙄

  • @pasindudesilva9219
    @pasindudesilva9219 2 ปีที่แล้ว +31

    2022 /04/18 බලන අය ඉන්නවද

  • @nikka000
    @nikka000 2 ปีที่แล้ว +22

    මේ episode එකේ පීටර්ගේ දෙබස් ටික මරු ❤️

  • @npp-4883
    @npp-4883 2 ปีที่แล้ว +63

    ආඩම්බරකාර මාතෲභූමියට ණය නැති රටේ පක්ෂය..JVP 💜️💜️

    • @nimsarapara
      @nimsarapara 2 ปีที่แล้ว +2

      හා

    • @dinu__xz
      @dinu__xz 2 ปีที่แล้ว +3

      😂😂

    • @thulashdilshan5212
      @thulashdilshan5212 2 ปีที่แล้ว +2

      Ok 🤣

    • @Laifin230
      @Laifin230 ปีที่แล้ว +1

      E unata ape gam Wala ahinsaka un ki denekwa un maruwada bn

    • @zenith1422
      @zenith1422 8 หลายเดือนก่อน

      Minimaruwo😂

  • @travel4604
    @travel4604 3 ปีที่แล้ว +29

    2022 බලන්නෙ😉

  • @ThisumNethsara-w6q
    @ThisumNethsara-w6q 2 หลายเดือนก่อน +4

    2024 balana mama 🙄❤️

  • @samansaman8676
    @samansaman8676 3 ปีที่แล้ว +32

    පීටර්, ඇල්බ,සුපිරි. මොලෙන් ගේම දෙන්නෙ.

  • @ruchiradimantha5229
    @ruchiradimantha5229 3 ปีที่แล้ว +27

    පිටර් පාතාලෙට බැස්සෙ නැත්තම්
    උ සුපිරිම මොල කාරයෙක් බන්

  • @SamanSiri-xn7vl
    @SamanSiri-xn7vl ปีที่แล้ว +5

    ඉසුරුවා (පීටර්) ඇක්ටින් සුපිරි ♥️♥️💪

  • @Heshray_Studios
    @Heshray_Studios 2 ปีที่แล้ว +9

    "හවස් වෙලා එන්නකෝ" සොමෙට ආරාධනාව හම්බුනා 😂

  • @dulangaviraj5364
    @dulangaviraj5364 2 ปีที่แล้ว +16

    සෝමෙ track එකට වැටිලා ඉන්නෙ ඇල්බා සුන්න හින්දා 🥵❤️

  • @prabashwarafernando4800
    @prabashwarafernando4800 3 ปีที่แล้ว +150

    දැන් නම් ඒ කාලේ JVP දින්නා නම් හොදයි කියලා හිතෙනවා 😕❤️

  • @photosight1300
    @photosight1300 3 ปีที่แล้ว +32

    ඔවුන් කොහොල්ලෑ බන් කොහොල්ලෑ 😂 මේක ඇත්තක් 😎

  • @moviesworld3527
    @moviesworld3527 3 ปีที่แล้ว +103

    පීටර් , ඇල්බා කියන්නේ පට්ට මොලකාරයෝ දෙන්නේක්

    • @Ranjanramanayake1
      @Ranjanramanayake1 3 ปีที่แล้ว +10

      පීටර් thawama ජීවත් wenawa

    • @ashanpasindu8321
      @ashanpasindu8321 3 ปีที่แล้ว +2

      @@Ranjanramanayake1 sirwta😳

    • @Minidu_J_Perera
      @Minidu_J_Perera 2 ปีที่แล้ว

      Albata wada peter thama molakaraya

    • @tharushasandeepa1870
      @tharushasandeepa1870 2 ปีที่แล้ว

      @@ashanpasindu8321 ow

    • @tharakanadeeshan189
      @tharakanadeeshan189 ปีที่แล้ว +2

      මොලේ තිබ්බට වැඩක් නෑ මිනීමරු අලුගෝසූ වේසිගෙ පුතාලනේ 🤣🤣🤣

  • @Chandrajith100
    @Chandrajith100 11 หลายเดือนก่อน +3

    මේ කුල කතාව හරියට හරි මේ කියන.ඕක තමා ඇත්ත කතාව ලන්කාවේ 👍

  • @gayanprasad7691
    @gayanprasad7691 3 ปีที่แล้ว +25

    අම්මෝ පීටර් දන්න දේවල්😀😀

  • @thusithd
    @thusithd 10 หลายเดือนก่อน +5

    12:50 හිනාව😂

  • @essy2a
    @essy2a 4 ปีที่แล้ว +43

    අපි නම් දකින දකින ගෑනු පස්සේ යනවා 😂🙄😂

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +8

    සුන්න තමයි චරිතෙ..❤️❤️❤️

  • @emoshots
    @emoshots ปีที่แล้ว +3

    12:50 sunnage hinaawa😍😍

  • @Ranjanramanayake1
    @Ranjanramanayake1 3 ปีที่แล้ว +56

    munta හැමදාම නරක කාලයක් 😂😂

    • @woooow9757
      @woooow9757 3 ปีที่แล้ว +3

      😂

    • @luluu8767
      @luluu8767 2 ปีที่แล้ว +5

      පාතාලෙ උන්ට හැම තප්පරේම නරක කාලයක් තමා බන්.. කොයි වෙලාවෙ උන්ඩයක් පත්තු වෙයිද කියල නෑ

    • @sampathbandara8403
      @sampathbandara8403 ปีที่แล้ว +2

      අවි ගත්ත උන්ට කවදාවත් හොද කාලයක් එන්නේ නෑ බන්

  • @asirikumara8566
    @asirikumara8566 ปีที่แล้ว +2

    2023/07/08 බලන්නෙ කවුද

  • @susithanimesh1596
    @susithanimesh1596 3 ปีที่แล้ว +29

    විප්ලවයට ජිය වේව 💖

  • @DilshanMadusanka-nj3oy
    @DilshanMadusanka-nj3oy 4 ปีที่แล้ว +15

    Nodanna godk de me drama eken danagaththa 🤙🌹

  • @sandun_chinthaka
    @sandun_chinthaka 3 ปีที่แล้ว +29

    විප්ලවයට ජාය 😍

  • @hasithaasiry4409
    @hasithaasiry4409 4 ปีที่แล้ว +50

    විප්ලවේට ජය වේවා✌️

  • @travelarroundwithlife7887
    @travelarroundwithlife7887 4 ปีที่แล้ว +55

    පට්ටම එකක්.නමුත් මුං තේකොලයි වතුරයි බීල මැරෙනව මේ නාට්‍ය ඉවරවෙනකොට

    • @sarathkumara8683
      @sarathkumara8683 4 ปีที่แล้ว +7

      කසිප්පු ගහන උන් ගොඩ
      නිකන්ම අැල්වතුරනි 😁😁

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 3 ปีที่แล้ว +12

      වතුර...තේ බීල මැරිච්ච උන ඉන්නවද පකයෝ
      මෝඩ කතා කියන්නෙ නැතුව බලපන්

    • @shashindumalshan8853
      @shashindumalshan8853 3 ปีที่แล้ว +2

      @@Lakshan_Viduranga සිරාවට 😂

    • @tharushasandeepa1870
      @tharushasandeepa1870 2 ปีที่แล้ว

      😂💔 ado

    • @tharushasandeepa1870
      @tharushasandeepa1870 2 ปีที่แล้ว

      @@Lakshan_Viduranga 😂💔

  • @essy2a
    @essy2a 4 ปีที่แล้ว +48

    මේක බලන jvp උන් තව විප්ලවයට ජය වේවා කියන්නේ

    • @dkdila1447
      @dkdila1447 2 ปีที่แล้ว +4

      දැං සැපද?.😂

    • @SameeraMadusanka-g4i
      @SameeraMadusanka-g4i 11 หลายเดือนก่อน

      Viplawayata jaya wewa❤

  • @sinhalasubz_films4014
    @sinhalasubz_films4014 2 ปีที่แล้ว +9

    පට්ට වයසක උනුත් කියන්නෙ - සුනිල් අයියා😼

    • @lalithkumara1294
      @lalithkumara1294 2 ปีที่แล้ว +1

      You are also old - Sunil brother 😈♥️

  • @thilinairoshan6036
    @thilinairoshan6036 4 ปีที่แล้ว +22

    මල්ලි සුන්න..

  • @rainbowcomputers212
    @rainbowcomputers212 5 ปีที่แล้ว +25

    whole drama is an university.

  • @chamudithahansajaya3374
    @chamudithahansajaya3374 2 ปีที่แล้ว +4

    2022 anyone?

  • @dinusharanjith6555
    @dinusharanjith6555 ปีที่แล้ว +1

    අපිනම් දකින දකින ගැනු පස්සේ යනවා 😼🫵

  • @SameeraDhananjayaWickram-cg6be
    @SameeraDhananjayaWickram-cg6be 9 หลายเดือนก่อน +3

    අම්මෝ පීටර්

  • @FdoPrasa
    @FdoPrasa 7 หลายเดือนก่อน +4

    2024❤

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +29

    විප්ලවයට ජයවේවා

  • @dinethnawanjana9250
    @dinethnawanjana9250 3 ปีที่แล้ว +20

    කොටියගොඩ උනුයි රාජගිරියෙ උනුයි බොක්කෙන්ම එකතු උනානම් හොල්ලන්න තිබ්බ underworld එකම ⚡

  • @lalithkumara1294
    @lalithkumara1294 2 ปีที่แล้ว +5

    You are also old - Sunil brother 😈♥️

  • @Cric-d8k
    @Cric-d8k 11 หลายเดือนก่อน +1

    Api nam දකින දකින ගෑනු passe ynw. Shaka boom 😂😂

  • @gaminleon9266
    @gaminleon9266 3 ปีที่แล้ว +6

    කතා කරලා යන්න හවස් වෙලා එන්න ගෙවල් පැත්තේ

  • @saman617
    @saman617 2 ปีที่แล้ว +9

    සමරවීර රඟපාන්නෙ අනුර කුමාර ගෙ චරිතය ද ?

    • @akilamanujaya2823
      @akilamanujaya2823 2 ปีที่แล้ว +1

      anura kumara podi mchn e kale oy wena sahodarayek

  • @chamiya1209
    @chamiya1209 3 ปีที่แล้ว +28

    පීටර් දාගන්න ශොට් වලට වකුගඩු left😂

    • @amazingworld5709
      @amazingworld5709 2 ปีที่แล้ว

      😅🤣🤣

    • @LOCATION0096
      @LOCATION0096 9 หลายเดือนก่อน

      බඩ කීං ගෑවුනා ඒ ගහන ගැහිල්ලට 🥴

  • @wikitalks6835
    @wikitalks6835 3 ปีที่แล้ว +28

    ෆෙවරිට්ම කොටියා ගොඩ සුනිල්..!! සුන්නා.!!❤️❤️

  • @gayanprasad7691
    @gayanprasad7691 3 ปีที่แล้ว +33

    පද්මේ මැරිලා අවුරැද්දයිලු. පද්මේලාගේ ගෙදර හිටපු හිච්චි චින්තකයා අවුරැද්දට ඔච්චර ලොකු වුණේ කොහොමද ?😂😂😂😂😂😂

    • @mrdinegaming9543
      @mrdinegaming9543 3 ปีที่แล้ว

      Ekthmai

    • @sujeebro6775
      @sujeebro6775 3 ปีที่แล้ว

      Ea dammkage aiuada

    • @ashanpasindu8321
      @ashanpasindu8321 3 ปีที่แล้ว +2

      Ee padmege gdra htpu podi eka da bn😳

    • @dileepaweerasinghe1406
      @dileepaweerasinghe1406 3 ปีที่แล้ว +4

      U pathme marenkale gedara hitiye na mulma kale hitiye

    • @MrAnon-fz2bq
      @MrAnon-fz2bq 2 ปีที่แล้ว +1

      Uba patalawan bn.. e podi eka Buddhist. Chinthaka Christian.

  • @BuddikaBawan
    @BuddikaBawan หลายเดือนก่อน

    පීටරය දැනුම ඈත් 😂😂

  • @sasinhalarap8589
    @sasinhalarap8589 3 ปีที่แล้ว +2

    කතා කරලා යන්න හවස් වෙලා එන්න මරු ගෑණූ

  • @theceylonhub2139
    @theceylonhub2139 3 ปีที่แล้ว +4

    සෝමයා මරුනේ දැන්

  • @slstudyroom3356
    @slstudyroom3356 3 ปีที่แล้ว +29

    විප්ලවයට ජයවේවා ❤️

  • @sankafernandoz7684
    @sankafernandoz7684 5 ปีที่แล้ว +10

    Viplawayata jaya wewa👍👍👍

    • @udaragamage4315
      @udaragamage4315 4 ปีที่แล้ว +1

      Sanka Maduranga viplawayata jaya

  • @redabrogaming
    @redabrogaming 3 ปีที่แล้ว +25

    *අද විජේවීර සහොදරයා හිටියානම් අපිට මෙහෙම වෙන්නෙ නෑ බන්... විජේවීර සහෝදරයා කලේ දුප්පත් අය වෙනුවෙන් නැගී හිටපු එක දැන් ඉන්න jvp ගොං හරකා කරන්නෙ පම්පෝරි ගහන එක..*

    • @ශ්රීහොරිවිලඅරණ
      @ශ්රීහොරිවිලඅරණ 3 ปีที่แล้ว +2

      දැන් උන් කරන්නේ බිස්නස් එකක් උන්ට දුප්පතුන්ද පෝසත්ද කියලා අදාළ නෑ , සල්ලි වැඩිපුර හම්බ වෙන පැත්තට හෝයියා, දැන් මේ දවස් වල උද්ඝෝෂණ කරන්නේ දුප්පතුන්ට ආදරයටද???නෑ , රජයෙ පඩි වැඩි උනොත් දුප්පතුන්ට බදු බර වැඩි වෙලා තවත් අමාරුවේ කියලා උන් දන්නවා , ඒත් උන්ට ඊට වඩා බිස්නස් එක වටිනවා

    • @නුවරඅහස
      @නුවරඅහස 3 ปีที่แล้ว +2

      දැන් ඉන්න එකා රනිල්ගෙ වහලෙක්

    • @yasindusathsara6585
      @yasindusathsara6585 3 ปีที่แล้ว

      paka thama 🖕🖕🖕

    • @redabrogaming
      @redabrogaming 3 ปีที่แล้ว +1

      @@yasindusathsara6585 *පක , පක තියෙනවා උබේ යට වල්ල මැද පකයා..🖕*

    • @kavireaction8950
      @kavireaction8950 3 ปีที่แล้ว

      @@redabrogaming
      ub kiynne anura kumaratath minissu marala rata hdnn kylad

  • @isururajapaksha9244
    @isururajapaksha9244 3 ปีที่แล้ว +6

    Thama oya pawul 8 thamai inne.... Sirisenai.. Premadasai thamai podi minissungen awe... Ekai hama welema un dennata ungema un wala kapuwe...

  • @rashanweerasinghe1940
    @rashanweerasinghe1940 2 ปีที่แล้ว +9

    සහෝදරයා.❤️

  • @mayuraprabath2855
    @mayuraprabath2855 4 ปีที่แล้ว +39

    පිටර්ට හොඳ සමාජ දැනුමක් තියෙනව වගේ.

    • @dinatokyomax
      @dinatokyomax 4 ปีที่แล้ว

      @bawantha darshana ලන්කාවෙ නෙමෙයි නේ ඉන්නෙ

    • @madushanmaduranga4519
      @madushanmaduranga4519 4 ปีที่แล้ว

      @@dinatokyomax දකුනේ ඉන්නේ වයසයි

    • @SP-gs8hm
      @SP-gs8hm 4 ปีที่แล้ว

      Aniwarenma

    • @rbulahtsinhalage6323
      @rbulahtsinhalage6323 3 ปีที่แล้ว

      Ane okunge danuma kaama tika kana katha vidiyenma terenwa okunge
      Danuma

    • @දිලා-ඟ5ල
      @දිලා-ඟ5ල 3 ปีที่แล้ว

      Piter mola karayek

  • @tharinduchamara3409
    @tharinduchamara3409 2 ปีที่แล้ว +3

    විප්ලවයට ජය වේවා

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 ปีที่แล้ว

    සුන්නා සෝමේ පැටියා තලන්ගම සක්කිලි බල්ලෝ මැරුණට වැඩක් නෑ මැරෙන්ට මැරෙන්ට එක එකා එනවනේ මේක පිළිකාවක් වගේ 🥰

  • @kavinukush8294
    @kavinukush8294 2 ปีที่แล้ว +1

    උදව් කරාට කමක් නැ ඇගෙ ගාගන්නෙ නැතුව 😂

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 3 ปีที่แล้ว +5

    රටේ එක් පැතිකඩක්

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +3

    ඕවා කොහොල්ලෑ බන් කොහොල්ලෑ😞

  • @upulwickramasinghe7543
    @upulwickramasinghe7543 3 ปีที่แล้ว +15

    මුන් මෙච්චර බොන්නෙ ඇයි බන් 😂

  • @rosakusuma
    @rosakusuma 9 ปีที่แล้ว +11

    Background Music nisa Kiyana Ewa hariyata Ahenne na Godak Welawata
    (Poor Music)

    • @mayuraprabath2855
      @mayuraprabath2855 4 ปีที่แล้ว +2

      Owu background music eka lassanay. Eth volume eka wediy. Samahara then wala kiyana ewa ehenne ne

    • @shamikasandaruwan1594
      @shamikasandaruwan1594 4 ปีที่แล้ว

      Weekness of your divise

  • @ranjitprasan7044
    @ranjitprasan7044 4 ปีที่แล้ว +18

    ප්‍රේමදාස කියන්නේ බොල වගේ මිනිහෙක් නේ

  • @udayangaimesh1173
    @udayangaimesh1173 2 ปีที่แล้ว +2

    අඩො අඩො 😂😂

  • @lankaveapi5949
    @lankaveapi5949 4 ปีที่แล้ว +4

    Hawas wela palayan some..😋

  • @arunamihiran2865
    @arunamihiran2865 3 ปีที่แล้ว +11

    මේක තනිකරම දේශපාලන පටු අරමුනු වෙනුවෙන් කරපු එකක්..... ලස්සන නිර්මානයක්..... ඒත් මේක තනිකරම දේශපාලන වාසි වෙනුවෙන් හදිසියෙ ගහපු එකක් ඒ කාලෙ මැතිවරනය මුල් කරගෙන. 😏😏😏😏😏😏 kalana gunasekara වගේ නලුවෙක් මේ වගේ වැඩක් දැන දැන භාරගත්තෙ මොන හේතුවකටද මන්දා..... ✊✊✊✊

  • @pathumudara7634
    @pathumudara7634 2 ปีที่แล้ว +3

    උන් කොහැල්ලා බන් කොහැල්ලා. 😂

  • @akialadivakara3525
    @akialadivakara3525 ปีที่แล้ว

    Pita adagena hitiyata ,adanam hoda deyak kiyala dunna,

  • @thulashdilshan5212
    @thulashdilshan5212 2 ปีที่แล้ว

    කවුද සැම්සන් ඇමති ?

  • @tharakanadeeshan189
    @tharakanadeeshan189 ปีที่แล้ว

    මේකේ එක හොද එකෙක් නෑනේ... කලින් හිටිය නිශාන් පණාකුඹුර නම් හොදයි 🥰🥰

  • @travelthemiya2000
    @travelthemiya2000 4 ปีที่แล้ว +13

    පද්මයා දෙව්ලොවලු

    • @truthpark8499
      @truthpark8499 2 ปีที่แล้ว

      Eka click une katada kiyala baluwe

  • @lattapatta2102
    @lattapatta2102 4 ปีที่แล้ว +9

    මල්ලී සුන්නා💦

  • @SKASKumar
    @SKASKumar 4 ปีที่แล้ว +21

    විප්ලවය ජනතාව වෙනුවෙන්මයි

  • @vimukthiniroshan2127
    @vimukthiniroshan2127 ปีที่แล้ว +1

    පීටර් නියම හිවලා. ඌ නැත්තම් තලංගම උන්ට ඇපත් නෑ.

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 2 ปีที่แล้ว +10

    ඇයි රජපස්සලා 😂

  • @mkavi8063
    @mkavi8063 6 ปีที่แล้ว +9

    viplawayata jaya wewaa !!!!

  • @gayanprasad7691
    @gayanprasad7691 3 ปีที่แล้ว +3

    කවුද බං මේ සැම්සන් ඇමති කියන්නේ?

    • @michael_jackson9850
      @michael_jackson9850 3 ปีที่แล้ว +2

      සිරිසේන කුරේ තමයි කතාවෙ සැම්සන් ඇමති සොත්ති උපලීව පාතලෙ රජ කෙරෙව්වෙ ඌ තාම ඉන්නවා සිරිසේන කුරේ

    • @upulwickramasinghe7543
      @upulwickramasinghe7543 3 ปีที่แล้ว

      @@michael_jackson9850 sirisena kure maruna neda🤔

    • @sampathdissanayake5639
      @sampathdissanayake5639 3 ปีที่แล้ว

      Athakota soisa nama mokadda?

    • @chamaraperumbuli2644
      @chamaraperumbuli2644 3 ปีที่แล้ว +1

      @@upulwickramasinghe7543 na thama innawa u

    • @sasinhalarap8589
      @sasinhalarap8589 3 ปีที่แล้ว

      @@sampathdissanayake5639 weerasingha mallawaarachi kiyla keneklu

  • @shashin_malli
    @shashin_malli 2 ปีที่แล้ว +1

    ඒ පවුල් 8ට එහා ගොයිගම උන් ඉන්නවා....කරාවෙ උන්ට වෙනස්කම් කරන්නෙ කොහේද බන් මේවයිනම් ඔක්කොම කරාවෙ

  • @methshan2598
    @methshan2598 8 หลายเดือนก่อน +1

    Me genige nahaya digai

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 ปีที่แล้ว

    කුල මල බේදය ඒ කාලෙ ලාවට අවසන් වී ගෙන යන කාලෙ එකෙක් දෙන්නෙක් විතරයි සැරටම බලන්නෙ ඒ කාලෙත් ඒවා

  • @venurahenadeera510
    @venurahenadeera510 4 ปีที่แล้ว +9

    Someya sunnata adarei wage

  • @harshanalakchan656
    @harshanalakchan656 3 ปีที่แล้ว +2

    Peter thamai molakaraya

  • @givibima1794
    @givibima1794 2 ปีที่แล้ว +2

    ඔවුන් කොහොල්ලැ බන් 😂😂

  • @dptfeed6882
    @dptfeed6882 2 ปีที่แล้ว +2

    රියල් කොටියා සුන්නා❤️

  • @asi1334
    @asi1334 4 ปีที่แล้ว +1

    mun okkoma hina mawanawa wedii

  • @wasanthijayasinghe2960
    @wasanthijayasinghe2960 11 หลายเดือนก่อน

    කතාවේ ආසම නැති චරිතයක් තමයි සැමි කියන එකා.ඇස්දෙකන් දකින්නැතුව ඇත්ත දන්නෙ නැතුව දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියනව ගෑණියෙක් වගෙ

  • @redabrogaming
    @redabrogaming 3 ปีที่แล้ว +11

    මල්ලි සුන්නා ❤️💦

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 4 ปีที่แล้ว +13

    පද්දන්ටත්..සිදෙයි..

    • @shamenwijesingha1341
      @shamenwijesingha1341 3 ปีที่แล้ว +1

      bathgama kiyanne goigama kuleta samanawa thibba kulayak eka pahath kulayak karanne mahanuwara yugenyen passe anika budda darshanaya piliganna aya kawadawath beda binna gana hithanna kapuwaoth hama ekagema ekama rathu pata le nathuwa pata pata neme oka therum ganna bari una minissu thama innawa.

  • @madushankagamage3758
    @madushankagamage3758 3 ปีที่แล้ว +5

    කොටියාගොඩ හීනටිකුඹුර කියන්නේ මොන හරියද

    • @shaggyofficial446
      @shaggyofficial446 2 ปีที่แล้ว +1

      Aggone,thalangama hari meda thamai heenatikubura thiynne

  • @athulasampath4732
    @athulasampath4732 4 ปีที่แล้ว +5

    Sunna

  • @indrajithindrajith8180
    @indrajithindrajith8180 3 ปีที่แล้ว +8

    පීටර් මාර පොරක්නේ.

  • @pink-7
    @pink-7 2 ปีที่แล้ว +1

    💟💟💟

  • @techmastermobile8459
    @techmastermobile8459 ปีที่แล้ว +1

    Don't call

  • @chamindukavishan9543
    @chamindukavishan9543 2 ปีที่แล้ว

    Pitar Super...

  • @sl4kpixel728
    @sl4kpixel728 4 ปีที่แล้ว +4

    නිහාල් අමරසිංහ ☝️😶

  • @reenamax4485
    @reenamax4485 10 ปีที่แล้ว +4

    My school

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 ปีที่แล้ว

    ඇගේ ගාගන් නැතුව 😂💔 ඇල්බගෙ මං හිතන්නෙ නගින් නෑ

  • @nuwanliyanage5734
    @nuwanliyanage5734 2 ปีที่แล้ว +3

    අද comments වල විප්ලවයට ජයවේවා කියලා ගොඩක් උන් comments දාලා තියෙනවා. උන් හැමෝම අඩුකුලේ පරම්පරාවල උන්..🤣
    යකෝ උඹලා ඔය තරම් කුලය කියන එක ගැටළුවක් කරගන්න එපා. මිනිස්සු කරන කියන දේ අනුව තමයි උසස් වෙන්නේ.. උඹලාගේ අාත්තලා මුත්තලා බෙර ගැහුවාට,රෙදි අැපුල්ලුවා වුනාට උඹලා එහෙම කරන්නේ නැහැනේ.

    • @theekshanasandeep7975
      @theekshanasandeep7975 2 ปีที่แล้ว

      Bera gahana eka awl da ubata 😂

    • @nuwanliyanage5734
      @nuwanliyanage5734 2 ปีที่แล้ว

      @@theekshanasandeep7975 පරම්පරාවේ උරුමයනේ.. ගහපන් ගහපන්. අපිට අවුලක් නෑ.. අපි කුඹුරු කොටඤං..😹😹

  • @shehanshehana4368
    @shehanshehana4368 4 ปีที่แล้ว +2

    Pakata jaya wewa

  • @pabzi0
    @pabzi0 3 ปีที่แล้ว

    Simon hewage kiyana kule gana dann kenek kynns