A lovely and lively duet with tune copied from the hindi song "Bade arman se " by Lata and Mukesh (movie 'Malhar,1950) and copied into 'tamil song "Kulungidam poovellam" by T M Sounderarajan and K Jamuna Rani for the tamil movie 'Valaiyapathi '(1952). Regards Dr Sabapathy (Film/Record Archivist)Singapore.
Harima lassana sinduvaki.27.6.23.
මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1951, රෝෂන් ලාල් (සුපිරි නලු රිතික් රෝෂන් ගේ අත්තා) සංගීතවත් කල "මල්හාර්" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ, 'බඩෙ අර්මානො' නම් ගීතයේ තනුවයි.
රෝෂන් ලාල් ගේ තනු වලට අදාල සිංහල ගීත රැසක් ඇත.
රැල්ලේ කිරි වැල්ලේ,
අර රමණී පෙම් හඳ,
කවුරුවත් වින්දෙ නෑ, සමන් මල් පියල්ලේ, ඇයි නාවෙ මා සොයලා, පෙම් කැකුල පිපී, දොල ළඟ ගුරු පාර දිගේ, ඉදිරියටා යමු සැවොමා, ඉන් කීපයකි.
2024 අහන මං😊
A lovely and lively duet with tune copied from the hindi song "Bade arman se " by Lata and Mukesh (movie 'Malhar,1950) and copied into 'tamil song "Kulungidam poovellam" by T M Sounderarajan and K Jamuna Rani for the tamil movie 'Valaiyapathi '(1952). Regards Dr Sabapathy (Film/Record Archivist)Singapore.
❤️❤️🌹🌹👏👏 බොහොමත්ම ස්තුතියි මෙවැනි පැරැණි ගීත අසන්නට ලබාදීමට
ලස්සනයි
Godak thanks, API aluth Aya Tama at. API me song waLata mara asai,ape Amma la kiyanawa,a nisa apait asai, obata pin🙏🙏🙏🙏🙏🙏🎸🎸🎸🎸🎸🥰🎤🎤🎤🙏🙏🙏🙏🌹🌹🌹👍👍👍👍🤍
අහන්නත් ආසයි මේ පැරනි ගීත,..
Hariiiii Jolieeee.
මේවායේ රූපරාමු තිබුනා නම් හරිම වටිනවා,..අපේ රටේ චිත්‍රපටි සංරක්ෂණ මණ්ඩලයක් තියෙනවා මොනවා සංරක්ෂණය කරනවද දන්නේ නෑ,..
මේක ග්‍රැමෆෝන් තැටි ගීතයක්
@@virangabogahalanda2372 චිත්‍රපටය - උමතු විශ්වාසය
තිරගත වූ දිනය - 1952 අප්‍රේල් 09
සංගීතය - එස්. එස්. වේදා
හින්දි චිත්‍රපට ගී තනුවකි
ගායනය - එඩී ජයමාන්න සහ
මේබල් බ්ලයිත්
ගීත තැටි - කොළොම්බියා - Columbia
1983 දී ජාතිආලයෙන් මත්වු අපේ අය කඳානේ චිතුපටි ගබඩාවට ගිනි තියලා විනාශකරලා දැම්මා.
ගොඩත්..ඉස්තුතියි .මෙි..වගේ..දේවල්..දාන..එක..ලස්සනයි ..ගොඩත්.💕💕💕💕💕💕💕💕💕💕
දසාව.හොඳය.අපේ.pamuragum💕💕💞💞💞💖💖💖💕💕💕💞💞💞💕💖💖💖💖🥰🥰
Love this song. Thank you for finding the song and uploading. Good job Bandula.
Thanks you very much for conserving these songs for present generation.
ස්තුතියි ගොඩාක් ස්තුතියි .....👍🙏
මෙම ගී තනුව උපුටාගත් හිංදි ගීතය අසා තිබුනද වචන මතක නොමැත.හැකිනම් එහි මුල් වචන කිහිපය ලබා දිය හැකිද❤️ බොහෝ කලකින් එය ඇසුවේ නැත....ස්තූතියි ගීතය ලබා දුන්නාට❤️
th-cam.com/video/UkAJDDh993M/w-d-xo.html
මේ ගීතයේ මුල් හින්දි ගීතය 'මල්හාර්, චිත්‍රපටිය ට මුකේශ් සමග ලතා මංගෙශ්කාර් ගායනා කල බඩෙහ් අර්මාන් නැමැති ගීතයකි.
@@ammjwijesiriwardene7730 ඔබට ස්තූතියි ගීතය නැවත සොයා දුන්නාට......
@@gaminifernando6270 Melesa denuma beda deema agaya karami.
Great
supper :)
🎉
🎸👋❤️👏🎸
2025 අහන මන්
පැරණි උනත් මොනතරම් මිහිරක් ද තියෙන්නේ ?
මේ සිංදුවේ පද දාන්න පුළුවන් ද?
❤❤💄💄💄💄💄💕
😭😁✍️
Podi kale Kathak wins.sthoothi.
podi kaale ahala tiyenawa