iPhone 7 ගැන සිංහලෙන් | 2023 / 2024 ට හොදයිද? | Update නැති එක ප්‍රශ්නයක් ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 487

  • @SLsongsHub
    @SLsongsHub ปีที่แล้ว +26

    මරු Review එක.... වෙන උන් කරන්නෙ shop එකකින් එකක් අරන් ඇවිත් කියවන එකනෙ😂😂

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +4

      හැමදාමත් වගේ තෑන්ක්ස් සගෝ ❤️❤️

    • @nawam136
      @nawam136 8 หลายเดือนก่อน

      2GB

    • @naviyah-ht8jq
      @naviyah-ht8jq 7 หลายเดือนก่อน

      රැම් එක 2යි

    • @AthugalaPremachandra
      @AthugalaPremachandra 6 หลายเดือนก่อน

      ​@@SLzoneYTo9

  • @SasankaSrimal-y7c
    @SasankaSrimal-y7c 11 หลายเดือนก่อน +4

    Supirii aiyeee hodata pahadili karanava😊❤

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      Thnk u malli ❤️

  • @ManjulaDilrukshiOfficial
    @ManjulaDilrukshiOfficial 6 หลายเดือนก่อน +2

    Is the best choice to buy an iPhone 13 or a Pixel 8?
    what is your opinion Ayye.

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      @@ManjulaDilrukshiOfficial it depends on the OS you used the most. Pixel is better if you use Android mostly. If it was with ios, 13 would be better.. The display of both of them is the same, but the performance is better on the 13. But when it comes to photos, pixel 8 is better. Videos are good on iPhone 13. The battery drain is also the same, but the iPhone 13 is a little bigger.. If you buy it and want to give it back, the iPhone 13 is the most affordable. If I was only with android, I would go for pixel. But im usually stay with ios, so i choose iphone 13.

    • @ManjulaDilrukshiOfficial
      @ManjulaDilrukshiOfficial 6 หลายเดือนก่อน

      @@SLzoneYT Is there a brand new iphone 13 to buy? and how's the prices pixel 8 and iphone 13.

  • @barathakumaraparapevidanal2528
    @barathakumaraparapevidanal2528 10 หลายเดือนก่อน +3

    thanks

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @Achitecyoutube123
    @Achitecyoutube123 18 วันที่ผ่านมา +1

    aiye man 7 ekk buy karanna hadanne photography walata normal macro telephoto lens ekk dala hoda photo video capture karanna puluwanda

    • @SLzoneYT
      @SLzoneYT  18 วันที่ผ่านมา

      හොද ලෙන්ස් එකක් දානවනම් අවුලක් නෑ. ශේප්

  • @huski_Gaming
    @huski_Gaming 10 หลายเดือนก่อน +3

    Ow ow ekanam atta bosaa maha leda godak I phone 7eka mama use kara ne mama dekat kaduwa yaka nagala siganal enna camarawa awll yanawa battery bahinawa appoooooo hitaddit oluwat kakkumai 🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      ඔව් දැන් සමහර කාරනා සෙට් නෑ තමා ඉතින් 🥲

  • @Srimlss
    @Srimlss 10 หลายเดือนก่อน +3

    Aiyee mage 7 eke back camer eka on kalama eha meha yanava 😢 me cam ekama hadagann barida aluten danna oneda

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      Camera shake. Magnet කෑල්ලක් තියලා තාවකාලිකව හදාගන්න පුළුවන්. නැත්තන් replace කරන්න ඕනෙ

  • @CartoonWorld-fz9ur
    @CartoonWorld-fz9ur 8 หลายเดือนก่อน +2

    nice

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤❤

  • @Vinuwa_Boy07
    @Vinuwa_Boy07 วันที่ผ่านมา +1

    mat ekk gtta oyage review ek balala ❤

    • @SLzoneYT
      @SLzoneYT  วันที่ผ่านมา +1

      සුපිරි ❤️

  • @sultannvrdie5851
    @sultannvrdie5851 11 หลายเดือนก่อน +2

    Aiye mn laga 7ekk tiye eeka kalin tibba ekkena cloud ekath ekka reset krala dan lock ekk watila tiyenne wifi dunnama shutdown kranna enawa nattan pc ekkata connect karanna kiyanawa eka hdanna puluwanda sim ekak dammata wada na aya hom button ekat wada naha ee lock eka hindada reply ekk dnna 🙂❤️

    • @sultannvrdie5851
      @sultannvrdie5851 11 หลายเดือนก่อน +1

      😢😢

    • @sultannvrdie5851
      @sultannvrdie5851 11 หลายเดือนก่อน +1

      Reply ekk dnn aiyaa

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      Cloud මතක නැද්ද? හොද ශොප් එකකට දෙන්න වෙයි වගේ

    • @sultannvrdie5851
      @sultannvrdie5851 11 หลายเดือนก่อน +1

      @@SLzoneYT home button eka wada nattet eka hindada

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      @@sultannvrdie5851 සමහර විට access නැතුව ඇති ඔහොම තියෙද්දි. ඒ නිසා වැඩ නැතුව ඇති

  • @ridmamadhushan7028
    @ridmamadhushan7028 7 หลายเดือนก่อน +2

    Mage eke mema case ekak thiyenaw mobitel sim walata witharai wada karanne anith evata no service kiyala watenawa gedara iddi mage phone eken call ganna ba eeth gedarin pitata giyoth call ganna puluwan gedara inna anith ayage phone walin gedara innakota call ganna puluwan e mokada ehema (mata trackd nattam phone ekata trackda😂😂)

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน +2

      ඔහොම තමා සමහර වෙලාවට ටික ටික No service issue එක එන්නෙ 🥲. Mobitel තමයි අන්තිමට මගෙත් වැඩ කරේ.

    • @ridmamadhushan7028
      @ridmamadhushan7028 7 หลายเดือนก่อน +1

      @@SLzoneYT we are in the same boat😂😂😅

  • @Chiranthakavindu
    @Chiranthakavindu 3 หลายเดือนก่อน +2

    Aiya mge 7 එකේ හොම් බටන් එක වැඩ නැතුව ගියා එකපාරටම fringerprint එකත් වැඩ නැතුව ගියා unable to activate toch id කියලා වැටෙනවා ඇයියේ ඒක හදන්න බැරි වෙයිද 😢😢

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน +2

      Ribbon loose වෙලානම් අවුලක් නෑ, තද කරාම හරියනවා, ribbon එක කැඩිලනම් ඒත් අවුලක් නෑ හොද වැඩ්ඩෙක්ට පුලුවන් පාස්සන්න.. හැබැයි Damage වෙලානම් ඔයාට ආයෙ Fringer print හදන්න බෑ, Replace කරන්නත් බෑ. home button එක විතරයි දාගන්න වෙන්නෙ.

    • @Chiranthakavindu
      @Chiranthakavindu 3 หลายเดือนก่อน

      @@SLzoneYT damage wenne monawa unamada aiya nikanma damage wenawada

  • @DiliniJayasinghe-h9u
    @DiliniJayasinghe-h9u ปีที่แล้ว +5

    6s plus price kiyada dan?

  • @ChiranthaKavindu-bc4pu
    @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน +2

    Mage 7 eke batriya atule hellenawaa ehema weddi display ekat gassenawa fone eka off wenawa eeka hadanna puluwanda kiyak vithara yaida danna kenek kiyannako 😢😢

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      Battery එක අලවන glue tape සවුත්තුවෙලා. නැත්තන් හරියට ගහලා නෑ. ආයෙ ටේප් එක ගැහුවනම් හරි. Off වෙන්නෙ display ගැහෙන්නෙ battery එක හෙල්ලෙන නිසා. ඉක්මනට battery එක අලවාගන්න.

    • @ChiranthaKavindu-bc4pu
      @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน

      Kiyak vithara yaida aiye loku ganak yaida ​@@SLzoneYT

    • @ChiranthaKavindu-bc4pu
      @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน

      ​@@SLzoneYThollanna yanna epada aiye kiyak vithara yaida eeka hdanna

    • @ChiranthaKavindu-bc4pu
      @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน

      Aiye reply please 😢

    • @ChiranthaKavindu-bc4pu
      @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน

      😢

  • @tikiritokdinuu
    @tikiritokdinuu หลายเดือนก่อน +1

    Oke app crash wenawa..stuk wenawa..eka app ekak eka digata wadi welawak use karama..7+ godak 4n set wela thiyenawa mata

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      ❤️❤️

  • @achinthahiran7873
    @achinthahiran7873 4 หลายเดือนก่อน +2

    Overheating නම් 7 තමයි.anyway review එක සුපිරි ❤

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Thank u ❤️

  • @roshanRoshan-ut4cx
    @roshanRoshan-ut4cx 6 หลายเดือนก่อน +2

    Ayiye 2024 i phone 7 ekak gththoth thva kochchr kal awlak mathiva use karanna pluvand ❤️

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Battery නම් අවුල්.. 2025 අන්තිම වෙනකන් වගේ ශේප්. එච්චරම ලොකු ගැටලුවක් නෑ

  • @ShehanaGimhani-lg6zj
    @ShehanaGimhani-lg6zj 27 วันที่ผ่านมา +1

    අයියෙ 7 එකෙ social media ඇප්ස් ඔපන් දෙන්නේ නෑ නේ

    • @SLzoneYT
      @SLzoneYT  26 วันที่ผ่านมา

      Ios version එක කීයද?

  • @Nirooo34
    @Nirooo34 3 หลายเดือนก่อน +1

    Iphone 7 ekak samsung charger ekakin charge kroth ek phone ekt hoda nadda?

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      Orginal charger එකක් නම් අවුලක් නෑ.

  • @Theershadilshani
    @Theershadilshani ปีที่แล้ว +3

    Back camera replace karann kiyak vage ynvd aiye

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ඒකටනම් 5ක් හරි ඊට වඩා පොඩ්ඩක් අඩු හෝ වැඩි වෙයි. පෝන් ගලවන තැනකින්ම හොයාගන්න. Aliexpress එකෙත් තියනවා Quality chek කරලා බලන්න කට්ටියගෙ review එහෙම කියවලා... පොඩි දැනුමක් තියනවනම් ඔයාටම Replace කරගන්න පුළුවන්

  • @dilshanchampika723
    @dilshanchampika723 11 หลายเดือนก่อน +2

    Aluthin iPhone 7 ekak second hand ekata gaththoth ekata WhatsApp use karanna puluwan weda

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน +1

      ඔව් පුළුවන්

    • @dilshanchampika723
      @dilshanchampika723 11 หลายเดือนก่อน +1

      @@SLzoneYT thank you

  • @wadhitha
    @wadhitha ปีที่แล้ว +3

    brother oya i phone eka tma oya lga thiyenawada?

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      Yaluwek gawa thama thynawa

    • @wadhitha
      @wadhitha ปีที่แล้ว +1

      @@SLzoneYT oyata shuwerda oyama model number eka thiyena ekak mn perida gatta thanikarama okamai back eke thiyena number okkoma same

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      @@wadhitha J/A ද? එහෙනම් අංක 4ක් එක්ක වගේ තියන මොඩල් නම්බර් එක බොහෝවිට එකයි. එතන ටැප් කරාම එන අනිත් දිග නම්බර්ස් ටික වෙනස්. මේක replacement device එකක් N අකුරෙන් පටන් ගන්නෙ. ඔයාගෙ බොහෝවිට M අකුරෙන් පටන් ගන්නවා ඇති

  • @ALFA_GAMER_KOREA
    @ALFA_GAMER_KOREA 5 หลายเดือนก่อน +1

    Aiya 7 eke social media app thawa kochar kalayak use karmn puluwn weid

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Awlk nethuwa thawa 1 1/2 wage puluwan wei. Passe apple id trick ekn puluwanwei

  • @ChiranthaKavindu-bc4pu
    @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน +2

    Home button eka wada nathuwa bypass kranna ba neda mada button eka eeka daanna kiyak vitara yaida

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      ඒකනම් හරියටම දන්නෙ නෑ. හොද shop එකකින් අහන්න

    • @ChiranthaKavindu-bc4pu
      @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน +1

      @@SLzoneYT bypass karama sim wada nathuwa yanawada

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      @ChiranthaKavindu-bc4pu sim වැඩ කරන නොකරන දෙවිදිහටම bypass කරන්න පුළුවන්

    • @ChiranthaKavindu-bc4pu
      @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน

      @@SLzoneYT wada karana vidiyata bypass kranna 8000kin wage karaganna puluwan weida

    • @ChiranthaKavindu-bc4pu
      @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน +1

      Bypass krla kochchara kalayak pavichchi krnn puluwnda

  • @Srimlss
    @Srimlss 8 หลายเดือนก่อน +2

    Aiye7 ekayii 7+ ekeyii samnya poto ekak gahuwama dekama ekama kolitiya neda

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Main කැමරා එකේදිනම් එහෙම වෙනසක් නෑ. ඒත් 7+ එකේ portrait තියන එක ලොකු advantage එකක්.

  • @Dahamitharuka-p3f
    @Dahamitharuka-p3f ปีที่แล้ว +1

    Aiye iphone 7 eka home button eka hariyen heat wenawa. Eka 4n ekata prashnayakda.please reply ekak danna

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ගොඩක් ලොකුවට හීට් වෙනවද. ෆ්‍රින්ගර් ප්‍රින්ට්ස් වැඩද?

    • @Dahamitharuka-p3f
      @Dahamitharuka-p3f ปีที่แล้ว

      @@SLzoneYT finger fint wada na

    • @VindyaDeshani
      @VindyaDeshani 11 หลายเดือนก่อน +1

      Ane matath dana ganna oni ay ekema wenne heat wela auto off wela on wenawa.. Batry tibba ganata wada godk adu wenwa ehena off wela on unama ekata hethuwa mokakda

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      @VindyaDeshani ඒකනම් board short එකක් වෙන්නත් පුළුවන්

  • @PiyumaliRathnayake
    @PiyumaliRathnayake 2 หลายเดือนก่อน +1

    App download karanna barida

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      Lightroom බෑ. Social media තාම පුළුවන්නම්

  • @Aliexpress2acc
    @Aliexpress2acc 6 หลายเดือนก่อน +1

    No service Iphone 7 ekak thiyenawa 128 gb storage rs 13000 eka ganna eka wasida reply ekak one

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      නැහැ.

  • @Sujeewanirenuka
    @Sujeewanirenuka ปีที่แล้ว +2

    අයියේ මගෙ අයිපොන් 7 එක වතුර ට දැම්මා පොටො එකක් ගහන්න ඊටපස්සේ මම ඔබ ඔබ ඉද්දී auto ම off උනා ආයේ ඔන් උනේම නෑ චාර්ජ් උන්‍ර්ත් නෑ...motherboard එකට අවුලක් ගිහිම් නැටි වෙයි නෙහ්ද අයියේ...?අයියේ වෙන අයිපොන් 7 එකක තියෙන කෑල්ලක් දාලා වතුර ගිහින් තියෙන අයිපොන් 7 එක හදන්න බැරිද? අනිවාර්යයෙන් ම reply කරනවාද 🥺

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      පේන විදිහට mother board එක අවුල් ගිහින් තමයි. හොද ටෙක්නීශියන් කෙනෙක්ට දෙන්න. ඕවා වතුරට දාන්න එපා 🥲

    • @Dahamitharuka-p3f
      @Dahamitharuka-p3f ปีที่แล้ว +1

      @@SLzoneYT aiye iphone 7 ekak on off karana button eka hariya heat wenawa use karaddi. Eka normalda

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      @@Dahamitharuka-p3f ඔව් අවුලක් නෑ.

    • @dhanushkajayalath1704
      @dhanushkajayalath1704 2 หลายเดือนก่อน

      14 giya wesseta temila mage 7 eka aye short wenwa bettry bhinwa den Touch ID weda neh 😢

  • @LingeshwaranLingeshwaran-gs5qw
    @LingeshwaranLingeshwaran-gs5qw 6 หลายเดือนก่อน +1

    Mn Dubaiwaladee I phone 7 ekak ggattha eth sim daanba ba ne mokak hari kiyannako mekata

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Sim lock ඇති shop එකකට දීලා unlock කරගන්න

  • @KasunDulanjana-gz1di
    @KasunDulanjana-gz1di 11 หลายเดือนก่อน +2

    Mage ekata 15.8.1 update eka thiyanawane eka dunnata Kamak nadda😮

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน +1

      කමක් නෑ ❤️

    • @HashiLiyanage-w1b
      @HashiLiyanage-w1b 7 หลายเดือนก่อน

      Mgeth 😮

  • @FFGAMINGOSHA
    @FFGAMINGOSHA 9 หลายเดือนก่อน +8

    මන් 7 එකේ 128 Gb ganna හදන්නෙ කව් රු හරි දන්නවනම් කියන්නකෝ එකේ රැම් එක 😢

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน +2

      2GB

    • @DananjayaIsurulakmal
      @DananjayaIsurulakmal 9 หลายเดือนก่อน +1

      2 gb

    • @slkpancha6470
      @slkpancha6470 8 หลายเดือนก่อน +1

      උබට අවුලක් නැතව ගෙම් ගහාන්න පුලුවන් ද

    • @nipunanuwan-uy8dz
      @nipunanuwan-uy8dz 7 หลายเดือนก่อน +1

      2 gb kisima lag ekk na habai godak rath unoth tikk wge lag

    • @SandaruInduwara-nz1mc
      @SandaruInduwara-nz1mc 7 หลายเดือนก่อน

      2GB

  • @ChiranthaKavindu-bc4pu
    @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน +2

    Aiya display eke athulen roddak wage tiyenwa ewa ain karanna baida 🙁💥

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      Colour patch එකක්ද දන්නෙ නෑ

  • @Sachintha404
    @Sachintha404 10 หลายเดือนก่อน +2

    Social media app kochchak kalayk support karida

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน +1

      2026 මැද වෙනකන් වගේ

    • @SamanthaKumara-ow6ip
      @SamanthaKumara-ow6ip 5 หลายเดือนก่อน

      .itabpasse fb yanna berida me phone ekenk

  • @slkite6944
    @slkite6944 7 หลายเดือนก่อน +3

    I phone 7 එක ගේම්ගහන්න හොදයිද

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      Samanayen dyk krgnna puluwan. Eth battery , Display madi

  • @sheLi26
    @sheLi26 ปีที่แล้ว +1

    Aiye 7+ eke update prashna n ned? Ekata update enawa ned?

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      7 සහ 7+ දෙකටම ආවෙ එකම චිප්සෙට් එක. ඉතින් ඒ දෙකටම ios 16 ආවෙ නෑ. Ios 15 දශම ගනන් updates එන්න පුළුවන්. ඒත් ලොකු system updates ආයෙ කවදාවත් ඔය දෙකටම එන්නෙ නෑ 2022 ඉදන්. 2023 ඉදන් ආයෙ කවදාවත් 8, 8+, X වලටත් එන්නෙ නෑ..

  • @OmarHaisam-g5q
    @OmarHaisam-g5q ปีที่แล้ว +4

    Mage 7 plus eke updte eken passe cam eka hitino ne eka welawkta wada habei back cam eka front cam ek hodai update 15.7.9

  • @Dinukadulanjana_kt
    @Dinukadulanjana_kt ปีที่แล้ว +5

    aiye pixel 3 vs i phone 7 ..... mokkd hoda 😊❤

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      දෙකම සේම් වගේ යනවා. ඒත් pixel 3 හොදයි මටනම් 🙄

    • @Dinukadulanjana_kt
      @Dinukadulanjana_kt ปีที่แล้ว +1

      @@SLzoneYT 3 hodi

    • @Shan._____9T9
      @Shan._____9T9 ปีที่แล้ว

      ​@@Dinukadulanjana_ktman dekama pawichi karala thiyenawa camara,battery athin nan pixle 3 supiri performance nan 7 thama

    • @samindikumari1373
      @samindikumari1373 ปีที่แล้ว

      Pixcel hodai hanai putho parts ne mage 4xl aran masayai ic giya ice ne salli wathure

  • @Tharindutishan
    @Tharindutishan 3 หลายเดือนก่อน +1

    Ram eka wadak naa bn i phone wala chip set eka mara power full

    • @SLzoneYT
      @SLzoneYT  3 หลายเดือนก่อน

      එහෙමම කියන්න බෑ. එහෙනම් bionic A17 Pro වලට 1GB වගේ Ram එකක් එවලා නිකන් ඉන්න තිබ්බනෙ

  • @damayanthirenukamedagedara3223
    @damayanthirenukamedagedara3223 ปีที่แล้ว +2

    App update nethi unm mokuthmkrl app update krgnn widihk nedd

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ඒකාලෙට apps update එන iphone එකකට sign කරලා තියන apple id එකක් app update එන්නෙ නැති එකට add කරාම apps update කරන්න පුළුවන් කියලා කියනවා. මම try කරලනම් නෑ

  • @SumanaAbewardana-lg6ej
    @SumanaAbewardana-lg6ej 6 หลายเดือนก่อน +1

    Iphone 6s එක කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන් ද whatssap එහෙම

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      අවුරුද්දක් වගේ

  • @RusiriKonaramudiyanselage
    @RusiriKonaramudiyanselage 5 หลายเดือนก่อน +1

    Den price kohomada gaththa aya kiyannako

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      128GB (20-30) Athara

  • @Venuzz.1
    @Venuzz.1 5 หลายเดือนก่อน +1

    Base band Ic dannh shop ekt dunnama hadanna bh kiwwa

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน +1

      Apple විතරක් කරන තැනකට දෙන්න

  • @user-rp7ol6kt8o
    @user-rp7ol6kt8o 5 หลายเดือนก่อน +1

    Whatsapp eke New Update eka pavichchi krann puluwanda 8 plus eke?😢😢😢

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน +1

      Puluwan ❤️

    • @user-rp7ol6kt8o
      @user-rp7ol6kt8o 5 หลายเดือนก่อน

      @@SLzoneYT 💖

  • @SasinduAkash-g7j
    @SasinduAkash-g7j 2 หลายเดือนก่อน +1

    2024 අද එකක් ගත්තා 32 gb එකක් 3700 😢අනෙ තව කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      3700 ට ද ගත්තෙ. ඒ ගානට නම් උඩින්ම ලාබයිනෙ.. තව අවුරුදු දෙකක් වගේ ගැටලුවක් නැතුව apps update එයි.

    • @SasinduAkash-g7j
      @SasinduAkash-g7j 2 หลายเดือนก่อน

      @@SLzoneYT අනෙ ඇත්තමද අයියෙ Tnx මන් බය වෙලා හිටියෙ

    • @SLzoneYT
      @SLzoneYT  2 หลายเดือนก่อน

      37,000 නෙවේනෙ නේ?

    • @SasinduAkash-g7j
      @SasinduAkash-g7j 2 หลายเดือนก่อน

      @@SLzoneYT අඩෙ මට ගාන වැරදිලා 37.000

    • @SasinduAkash-g7j
      @SasinduAkash-g7j 2 หลายเดือนก่อน

      @@SLzoneYT 37000 තමයි අයියෙ

  • @PathumSagara-us1dt
    @PathumSagara-us1dt หลายเดือนก่อน +2

    ඕක කොහොමත් 2026 මුල ඉවරයි

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน +1

      ඔව් බොහෝවිට. Iphone 7+, 7, 6s, 6s+, se1 ඉවරයි

  • @isurikaushalyaabeysinghe8989
    @isurikaushalyaabeysinghe8989 10 หลายเดือนก่อน

    Mekn camera,whtsapp ehm digtm weda kraid ayye..aurudu dekakin psseth😢

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      දෙකකින් පස්සෙනම් sure නෑ. 2026 මැද වගේ වෙද්දි whtsapp එහෙම වැඩ නොකරන්න ඉඩ තියනවා 🥲

  • @Sujeewanirenuka
    @Sujeewanirenuka ปีที่แล้ว +1

    Aiye i phone 7 motherboard ekk kiyd? අනිවාර්යයෙන් ma kiynn ah😊

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      15 ක් වගේ වෙයි.

  • @ChathuriNethmini
    @ChathuriNethmini ปีที่แล้ว +1

    I 7 n eke true tone ndda

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      නැ. 8 එකෙන් උඩ තියෙන්නෙ

  • @Raveenathaudha
    @Raveenathaudha ปีที่แล้ว +1

    Iphone 7 eka dila ganna hoda phone ekk kiyannako

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      7 එකයි අතේ කීයක් වගේ තියනවද?

    • @Raveenathaudha
      @Raveenathaudha ปีที่แล้ว +1

      @@SLzoneYT kiyakata wage denna puluwan da . Ate loku ganak na 5 k wage tama

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      @@Raveenathaudha box එක්ක condition හොදමනම් 128GB එකක් 30 කට 35 කට වගේ පුලුවන්වෙයි.

  • @chandeepanimesh1834
    @chandeepanimesh1834 ปีที่แล้ว +1

    7 plus eke battry hodai ned

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ඔක්කොම දැන් කාලෙ හැටියට මදි. ඒත් 7, 8 , 6s, 6s plus වලට වඩා battery කරනවා

  • @NadishaAkash
    @NadishaAkash ปีที่แล้ว +2

    Aiye i phone 5 ekak 10,000ta vatinawada cl ekak foto ekak wage ganna gaththoth❤

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      නෑ දැන් වටින්නෙ නෑ උපරිම 7000 කට වගෙ වටී. ඔයාට 5s එකකුත් ගන්න පුළුවන් වෙයි 10 ට අඩුවෙන්

    • @NadishaAkash
      @NadishaAkash ปีที่แล้ว +1

      @@SLzoneYT ow neda thanks aiye 😇

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ❤️❤️

  • @ranukachandeepa
    @ranukachandeepa ปีที่แล้ว +2

    I phone 7 ekata portrait mood hadaganna berida

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      බැ... ඒත් අපට පුළුවන් portrait වලින් ගත්තා වගේම ඕනම photo එකක් එහෙම හදාගන්න focus කියලා app එකක් මාර්ගෙන්

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      th-cam.com/video/zLpIltrLxMk/w-d-xo.htmlsi=2sp2kxbNt0fLEKVV

  • @kalanamadushan2092
    @kalanamadushan2092 10 หลายเดือนก่อน +1

    අයියේ බැට්ටි 100%ඩෙටා ඔන් කරලා පොන් එක එබුවොත් කොච්චර වෙලා පුලුවන්

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      පැය 3-4 වගේ

  • @SumanaAbewardana-lg6ej
    @SumanaAbewardana-lg6ej 6 หลายเดือนก่อน +1

    Whatssap තව කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන් ද

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      ගැටලුවක් නැතුව තව අවුරුදු එක හමාරක් වගේ

    • @SamanthaKumara-ow6ip
      @SamanthaKumara-ow6ip 5 หลายเดือนก่อน

      .ita passe berida aiye.itin ganna eka wedak nene.

  • @dilshanmanusha6592
    @dilshanmanusha6592 ปีที่แล้ว +1

    අයියෙ සිග්නල් අයි සී ගිහින් තියෙද්දි ෆැක්ටරි රීසෙට් කරා දැන් ඇක්ටිවේශන් ලොක් වැටිලා අප්ඩේට් එක ඉල්ලනවා මොකක්ද කරන්න පුලුවන් ශොප් එකකින් ඇහුවම කිව්ව පීසී එකට කනෙක්ට් කරලා අප්ඩේට් කරන්න ඕනී කියලා එහෙම කරොත් හරි යයිද

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      Signal issue එකක් ආවම factory reset කරන්න එපා. Base band ic එක fix කරාම ඕක හරි. ඔතනට sim එකක connection එකක් ඕනෙ. Ic එක හදාගන්න. 10ක් වගේ යයි. හොදම තැනකින් කරගන්න

  • @Chey_b7z
    @Chey_b7z ปีที่แล้ว +1

    අයියෙ 7plus එකෙත් තව අවුරුද්දක් වගේ යනකොට අප්ඩේට් එන්නෙ නෑ කියනවනෙ එතකොට app update වෙන්නෙත් නැති වෙනවද

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      7+ වලට දැන් කොහොමත් updtes නෑ. ඒත් අවුරුදු දෙකකට වඩා apps updates එනවා.

    • @Chey_b7z
      @Chey_b7z ปีที่แล้ว

      @@SLzoneYT එතකොට used phone එකක් ගන්නවා නම් ලංකාවේ used phone එකක් ගන්න එකෙයි පිටරටක used එකක් ගන්න එකෙයි වෙනස මොකක්ද අයියෙ. ඔයා recommend කරන්නෙ හොදටම දන්න කෙනෙක්ගෙ ලංකාවෙ used phone එකක් ගන්න එකද නැත්තන් ශොප් එකකින් පිටරටක used එකක් ගන්න එකද

  • @Sujeewanirenuka
    @Sujeewanirenuka ปีที่แล้ว +1

    Aiye i phone 7 128GB eka kiyd aniwryenma kiynn ah

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ශොප් වලනම් දැන් 35 up වගේ යන්නෙ.

  • @kdhpissa1234
    @kdhpissa1234 ปีที่แล้ว +1

    aiya mage bluetooth wifi not working. mage no service eida aiye

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      ඒකෙ සම්බන්දයක් නෑ No service වලට. ඒක වෙනම පැත්තක්

    • @kdhpissa1234
      @kdhpissa1234 ปีที่แล้ว

      @@SLzoneYT aiya eka ee ic ekata balapann nadda

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      @@kdhpissa1234 දන්න තරමින් නෑ

    • @kdhpissa1234
      @kdhpissa1234 ปีที่แล้ว

      @@SLzoneYT mama ahuwe aiya wifi bluetooth wada nathi eka no service ena ic ekata balapanawada kiyala

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      @@kdhpissa1234 නෑ නෑ එහෙම බලපාන්නෙ නෑ

  • @TheHan-o3w
    @TheHan-o3w ปีที่แล้ว +2

    patta

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ❤️❤️

  • @ChiranthaKavindu-bc4pu
    @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน +2

    Aiye batri eka alawaganna loku ganak yaida

    • @pasinduoshan9425
      @pasinduoshan9425 9 หลายเดือนก่อน

      මගේ මම ගැහුවේ හිනි ඩබල් ටෙප් එකක් බැටරිය අලව ගන්න ❤

  • @Aliexpress2acc
    @Aliexpress2acc 6 หลายเดือนก่อน +1

    Iphone 7 ekak thiyenawa 128 gb storage rs 13000

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @kushaniweraduwa8029
    @kushaniweraduwa8029 ปีที่แล้ว +1

    Aduma ganata thiyana iphone aka mokakda....

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      අඩුම ගානටනම් පොඩි හරි දෙයක් කරගන්න පුළුවන් apps update එන එකකට කියලා තියෙන්නෙ se1 එක.. ඒත් පුළුවන්නම් se2 යන්න

  • @Sachintha404
    @Sachintha404 10 หลายเดือนก่อน +1

    App support nathi unma meka price eka godak aduwei da

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน +1

      ඔව්. එතකොට රුපියල් 15000 කට වඩා අඩු වටිනාකමක් එයි. ඒකට තව අවුරුදු 1 හමාරක් දෙකක් වත් යයි.

  • @2009_Dinuwa
    @2009_Dinuwa 8 หลายเดือนก่อน +1

    No savis කියන ලෙඩෙ හැම එකටම එනවද

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      Iphone 7 වල ටිකක් වැඩී. නෑ එහෙමම එන්නෙ නෑ. එන්න ඉඩ තියනවා සීමිත ප්‍රමාණයකට

  • @bikewheelingyt6503
    @bikewheelingyt6503 9 หลายเดือนก่อน +1

    I phone 6 hari 6 + එකක රිවිව් එකක් ඔනි

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Device එකක් හොයාගන්න ඕනෙ

  • @kavindudilshan9347
    @kavindudilshan9347 9 หลายเดือนก่อน +2

    Se2 ekat me size ekama neda

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      ඔව් same size

    • @kavindudilshan9347
      @kavindudilshan9347 9 หลายเดือนก่อน +1

      @@SLzoneYT se2 ekada hoda x ekada

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      @@kavindudilshan9347 දෙකේම හොද නරක තියනවා. දෙකේම කැමරා ගැනනම් මම වෙනම video එකක් දාලා තියනවා. හැම දේම බැලුවම se2 හොදයි. Display අතින් එහෙනම් ඉතින් x හොදයි

  • @SumanaAbewardana-lg6ej
    @SumanaAbewardana-lg6ej 6 หลายเดือนก่อน +1

    වට්සැප් එක පාවිච්චි කරන්න ම බැරි වෙන්නෙ කොච්චර කාලෙකින්ද

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Thawa awuruddakin eka hamarakin wage

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      Passe samaharawita apple id trick eka krnna puluwanwwi

  • @sandakelum2463
    @sandakelum2463 ปีที่แล้ว +3

    Aye 7 eken ganna photo portrait Karanna widiyak nadda

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +2

      Focus කියන App එක ගන්න. ඒක මරු

    • @sandakelum2463
      @sandakelum2463 ปีที่แล้ว +1

      @@SLzoneYT thanks💗

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      @@sandakelum2463 Focus නෙවේ Focos 🥲

    • @Raveenathaudha
      @Raveenathaudha ปีที่แล้ว

      Iphone 7 eka dila ganna hoda phone ekk kiyannako

    • @INDU3-xd8kf
      @INDU3-xd8kf 11 หลายเดือนก่อน

      Re lens kiyala ekkuth thiye supiriii

  • @Chamidukavinda-o9y
    @Chamidukavinda-o9y 5 หลายเดือนก่อน +1

    aiye bypass කරම ubdet එන්නෙ නැද්ද

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Ow System updates enne ne, eth apps updates enawa.... 7 walata dn kohomth System updates enne nethi nisa awlk ne

  • @EDITMASTERY-v9b
    @EDITMASTERY-v9b 5 หลายเดือนก่อน +1

    Ayiye se 1 kata mokakwath exchange karanna beda

    • @SLzoneYT
      @SLzoneYT  5 หลายเดือนก่อน

      Android walata wagenm puluwan wei. Neththn awl thyna iphone walata wage

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 ปีที่แล้ว +1

    IPHONE 7 එකෙ බැක් බටන් එකක් නැද්ද කොහොමද බැක් වෙන්නේ පල්වෙනි පාර පාවිච්චි කරන්නේ

    • @NilminiNilmini-hw6el
      @NilminiNilmini-hw6el ปีที่แล้ว +1

      Na brother..Home button only

    • @chamindawijerathna1924
      @chamindawijerathna1924 ปีที่แล้ว

      @@NilminiNilmini-hw6el කොහොමද බැක් වෙන්නේ

    • @NilminiNilmini-hw6el
      @NilminiNilmini-hw6el ปีที่แล้ว

      Home button ekn thamai ..android wla wge ba

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      Assistive touch එකෙන් home use කරන්න apps switch කරගන්න. ඒකෙන් control ගොඩක් පුළුවන්. ඔයා හුරු වෙයි

  • @SandaruInduwara-nz1mc
    @SandaruInduwara-nz1mc 6 หลายเดือนก่อน +1

    Mage 7 eka 15.8.2 ios

    • @SLzoneYT
      @SLzoneYT  6 หลายเดือนก่อน

      ඔව් 15 න් එහාට main updates නෑ

  • @DahamWijesooriya-q4g
    @DahamWijesooriya-q4g 10 หลายเดือนก่อน +1

    7 වල Camera එකෙ Potret නැද්ද

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      නෑ. 7+ එකේ තියනවා

  • @FUNNY_SHORTS_00011
    @FUNNY_SHORTS_00011 ปีที่แล้ว +1

    Dan iphone 7 eka kiyak withara weida 64gb

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      64GB iphone 7 නැහැ. 32GB එකක් 30ක් වගේ 128GB එක 35ක් වගේ වෙයි

  • @KAVIOFFICIAL-o9o
    @KAVIOFFICIAL-o9o 10 หลายเดือนก่อน +1

    7 eke sound eka nathi wenne ai eka paratama

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      Apps වල ඉද්දිද

  • @huski_Gaming
    @huski_Gaming 10 หลายเดือนก่อน +1

    Me video eka damme ekama hodai nattam miniseu pu salli dila gannawa kisi wadakat nati phone ekak 🤦‍♂️

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      🥲🥲

  • @PasinduIdunil
    @PasinduIdunil 11 หลายเดือนก่อน +1

    අයියේ 6+ එක 2024 ට අවුල්ද වීඩියෝ එකක් ඕන

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      දැන්නම් ටිකක් විතර අවුල් නේද. 6+ එකක් හොයාගන්න ඕනෙ Video එකක් කරන්නනම්

  • @RosaMala-t1p
    @RosaMala-t1p ปีที่แล้ว +1

    ❤‍🔥

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      ♥️♥️

  • @prabanidewdini2023
    @prabanidewdini2023 ปีที่แล้ว +1

    අය්යේ එක පාරටම සිම් එක වැඩ නැතුව ගියානේ නෝ සර්විස් කියලා වැටිලා තියෙන්නේ💔🥺 සිම් එක වෙන පොන් එකකට දැම්ම සිම් එක වැඩ💔 අනේ මේකට මොක්ද්ද කරන්නේ රිප්ලය් කරන්න්කො please 🥺

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      iphone 7 නේද. Base band ic එක ගිහින් වගේ. මේ විඩීයෝ එකේ අවසානෙටත් මම කියනවා ඒක ගැන

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      වෙන සිම් එකක් දාලා බලන්න. Network settings reset කරලා බලන්න. එහෙම කරලා හරියන්නෙ නැත්තන් base band ic එක හරි ඒ අවට ic එකක තමා ප්‍ර්ශ්නෙ තියෙන්නෙ. Phone එක factory reset කරන්න එහෙම එපා activation lock වැටෙනවා එහෙම උනොත් base band error එක හදනකන්ම මොකුත් කරගන්න බෑ. ඕක fix කරන්න 10 ක් වගේ යයි. හොදම තැනකට දෙන්න

    • @prabanidewdini2023
      @prabanidewdini2023 ปีที่แล้ว

      Thank you ayyw🥺

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      හොදම තැනකට දෙන්න. අවුලක් වෙන්නෙ නෑ ඕක හදන්න පුළුවන්.

    • @prabanidewdini2023
      @prabanidewdini2023 ปีที่แล้ว +1

      එමි number පෙන්නුවේ නැති උනාම අව්ල්ද 🙄

  • @kasunpramodya5993
    @kasunpramodya5993 8 หลายเดือนก่อน +1

    සමහර apps ගන්න ios 18 ඕන 🥲

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ඔව් දැන් ටික ටික අවුල් වීගෙන යන්නෙ ios 18 නම් තාම ආවෙ නෑ. ඕකට කොහොමත් 16 ත් නෑනෙ. Social media වගේ apps නම් තව අවුරුද්දක් වගේ ගැටළුවක් නැතුව තියෙයි

  • @nimiproductionsoffcial
    @nimiproductionsoffcial 10 หลายเดือนก่อน +1

    Update eka nisa okata mokkda wena aula aiye oka off wela yanwada

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      නෑ. දැන් updates නිසා 7 අවුල් යන්නෙ නෑ.

    • @nimiproductionsoffcial
      @nimiproductionsoffcial 10 หลายเดือนก่อน

      @@SLzoneYT suwer da aiye

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน +1

      @@nimiproductionsoffcial ඔව් ios ලොකු updates දැන් එන්නෙ නෑ ඒවට. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.

    • @nimiproductionsoffcial
      @nimiproductionsoffcial 10 หลายเดือนก่อน

      @@SLzoneYT aiye oya phone eka aulk na neda hodai ne

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      @@nimiproductionsoffcial ගොඩක් දේවල් 2024 ට අවුල්. ඔයා වැඩිපුරම බලාපොරොත්තු වෙන දේවල් වලට ප්‍රශ්නයක් නැත්තන් ගන්න

  • @HappyDay-v3j
    @HappyDay-v3j ปีที่แล้ว +1

    Super

  • @ChiranthaKavindu-bc4pu
    @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน +1

    බැට්‍රිය අලවගන්න කීයක් විතර යයිද ලොකු ගානක් යයිද දන්න කෙනෙක් කියන්නකෝ 😢😢

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      නෑ. දන්න කෙනෙක් නිකන් කරලා දෙයි. උපරිම රුපියල් 250ක් ගනී

    • @ChiranthaKavindu-bc4pu
      @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน +1

      ​@@SLzoneYTඉක්මනට අලව ගත්තෙ නැත්තන් බැට්‍රිය ඉදිමෙයිද මෙ පැත්තෙ i shop na ekai aiya

    • @ChiranthaKavindu-bc4pu
      @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน

      🤧

    • @ChiranthaKavindu-bc4pu
      @ChiranthaKavindu-bc4pu 11 หลายเดือนก่อน +1

      Reply please

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      @@ChiranthaKavindu-bc4pu නෑනෑ. ඉදිමෙන්නෙ නෑ. එහෙම වෙන්නෙ නෑ. ඉදිමෙනවනම් battery එක ඔහොම හෙල්ලෙන්නෙ නෑ

  • @PissuPusa-u9p
    @PissuPusa-u9p 8 หลายเดือนก่อน +1

    wow

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      ❤❤

  • @lakmalisamudhra4155
    @lakmalisamudhra4155 ปีที่แล้ว +3

    Iphone 7 eke data apps weda kralanwa.eth normal incoming collui outgoing collui weda krnne netthe ei.. plz reply ekk dennko

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      Hema sim ekakatama ehemada

    • @nuwanakanadil4743
      @nuwanakanadil4743 ปีที่แล้ว

      mtath oya prshne enwa welawkt

    • @Raveenathaudha
      @Raveenathaudha ปีที่แล้ว

      Mage eke call karanakota speaker eka wada na

  • @m2k392
    @m2k392 ปีที่แล้ว +1

    Bro iphone 7 eke battery life eka kohomada..? I mean hours keeyak paawichi karanna puluwanda 2023 ඒ...?

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      Data on එකේනම් උපරිමය පැය 4ක් වගේ පුළුවන් වෙයි.

    • @m2k392
      @m2k392 ปีที่แล้ว

      @@SLzoneYT මගේ battery health එක 81 ekai bro. මම පැය 3 ක් විතර පාවිචිචි කරනවා.ඒක normal ද bro?

    • @m2k392
      @m2k392 ปีที่แล้ว +1

      අනික phone එක use කරන්නේ නැතුවම screen off වෙලා තියද්දීත් battery 3 or 4 වගේ බහිනවා.ඒක normal ද bro?

    • @m2k392
      @m2k392 ปีที่แล้ว +1

      @@SLzoneYT Bro මගේ iphone 7 එක වැටිලා screen එක කුඩු වෙලා තියෙන්නේ.හැබැයි display ගිහිල්ලා නැහැ හොඳට touch වෙනවා.phone එකේ glass එක දානවනම් දැන් කීයක් යයිද bro? Please bro urgent එකක් පුළුවන් ඉක්මනින් reply කරන්න 😢

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      @@m2k392 කොච්චර වෙලාවකටද battery අඩුවෙන්නෙ. Use නොකර එහෙම තියෙද්දි battery පොඩ්ඩක් බහිනවා. හැබැයි ලොකුවටම නෙවේ. Wifi bluetooth ඔන් එකේ නම් පැයකට 1-5 වගේ බහින්න ඉඩ තියනවා

  • @nimeshaharshani1692
    @nimeshaharshani1692 9 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  9 หลายเดือนก่อน

      🩷🩷

  • @Thunuruhimasara-t6l
    @Thunuruhimasara-t6l ปีที่แล้ว +1

    Mge 15.8 ආවා සති 3 kata කලින්

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      ❤️❤️

  • @SadiGaming14
    @SadiGaming14 8 หลายเดือนก่อน +2

    7 ekkin balana mama😅❤

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน +1

      🥹❤️❤️

  • @KushanAmarasinghe-m2c
    @KushanAmarasinghe-m2c 4 หลายเดือนก่อน +1

    Ayye meke ff gahuwa hakida

    • @SLzoneYT
      @SLzoneYT  4 หลายเดือนก่อน

      Puluwan

  • @SihiniAmanda-q3k
    @SihiniAmanda-q3k ปีที่แล้ว +1

    super

  • @nkg.teddy1
    @nkg.teddy1 7 หลายเดือนก่อน +1

    දැං කීයකට වගෙ ගන්න හොදය්ද 🥲

    • @SLzoneYT
      @SLzoneYT  7 หลายเดือนก่อน

      128GB එකක් 25 -30 අතර

  • @KrunarhilakaWheersinha
    @KrunarhilakaWheersinha 2 หลายเดือนก่อน +1

    Portrait thiyanawad meke

    • @SLzoneYT
      @SLzoneYT  หลายเดือนก่อน

      නැහැ.

    • @KrunarhilakaWheersinha
      @KrunarhilakaWheersinha หลายเดือนก่อน

      @SLzoneYT auto focus wenawa neda. 8eketh ema auto focus wenawad

  • @AmashaSenavirathna-i1j
    @AmashaSenavirathna-i1j ปีที่แล้ว +6

    Phone එක use karanne nathuwa thiyaddith charge bahinawane…..ඒක සාමාන්ය යිද

    • @Finalmessage123
      @Finalmessage123 ปีที่แล้ว +2

      Charge eka 1% - 5% th athra bahinawanm awlk ne.ita wada bahinawanm awlak thiynwa

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +2

      සාමාන්‍යයි. ගොඩක්ම අඩුවෙනවනම් අවුල්

  • @harshanachamara9333
    @harshanachamara9333 10 หลายเดือนก่อน +1

    Aiye bak batan eka nadda me pon eke

    • @SLzoneYT
      @SLzoneYT  10 หลายเดือนก่อน

      Home button එක තියෙන්නෙ. ඒකෙන් කෙලින්ම home screen එකට එන්නෙ. බැක් වෙන්න තියෙන්නෙ app එකේම option එකෙන් හරි assistive touch icon එකෙන්

  • @sinethgimhana
    @sinethgimhana 8 หลายเดือนก่อน +1

    දුර පෝටරේට් වෙන් නැද්ද

    • @SLzoneYT
      @SLzoneYT  8 หลายเดือนก่อน

      7 එකේ portrait නෑ

    • @toonanimation-c4e
      @toonanimation-c4e 4 หลายเดือนก่อน

      ලග පෝට්‍රේට් තියේ

  • @dineshAberathna-o6r
    @dineshAberathna-o6r ปีที่แล้ว +1

    15.9 update kr aulk na da😢

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      කිසිම අවුලක් නෑ.

  • @nimeshaharshani1692
    @nimeshaharshani1692 11 หลายเดือนก่อน +1

    • @SLzoneYT
      @SLzoneYT  11 หลายเดือนก่อน

      🤎🤎

  • @NimsaraSeneth
    @NimsaraSeneth ปีที่แล้ว +1

    Price kohomada meke

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว +1

      දැන්නම් 128GB එක 30 - 40 වගේ වෙයි
      32GB 25 - 30
      256GB 43 ක් වගේ වෙයි. හරියටම දන්නෙ නෑ. එක එක තැන් වල ගාන වෙනස්

    • @NimsaraSeneth
      @NimsaraSeneth ปีที่แล้ว +1

      @@SLzoneYT brand new da

    • @SLzoneYT
      @SLzoneYT  ปีที่แล้ว

      @@NimsaraSeneth brand new 7 කොහෙවත් නැ. Used තියෙන්නෙ