ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අැත්තෙන්ම මේක මගේ හදවතේ ගීතය. කකුලක් අහිමි මට මගේ බිරිද දෙන ශක්තිය ඉතා විශාලයි... ගොඩක් හිතට වැදුණා ඔබගේ විචාරය..ස්තූතියි.
බුදු සරණයි
ආසම ගීතයක්❤❤❤❤❤
ඉතාමත් අපූරුයි. මේ ගීතය නිර්මාණය වුණු එදාට වඩා, අදට වඩාත් ගැලපෙන ගීතයක්. මේ මොහොත වනවිට අබෙ අයියාට උපහාර ප්‍රසංගයක් සූදානම් වෙනවා. එහි පෙරහුරු දෙකක් සුදත් සමරසිංහයන් සහ දයාන් විතාරණයන් කරනු මුහුණුපොතෙන් දුටු මාහට, මා ප්‍රියකරන මේ ගීය මගේ හඬින් ගයන්නට උවමනා වුණා. ඉතිං මා එහි කරොකේ එක යූටියුබ් එක තුල සොයද්දී ඔබගේ මේ අපූරු නාලිකාව මුණගැසුනේ. මා ගී රසවිඳිනවාට අමතරව එහි අරුත් සොයා යන්නෙක්. එයට පසුබිම් වූ ප්‍රබල හේතුවක් වූයේ, සතිඅන්ත පුවත්පතකට ගීත වල අරුත ගැන ලියවෙන තීරු ලිපි දෙකක් සම්පාදනය කරන්නට ලැබුණු අවස්ථාව නිසා, ඒවාගේ මූලාශ්‍ර සෙවීමට දරන්න වන වෙහෙස සහ එයින් ලබන්නා වූ ආහ්ම තෘප්තිය දන්නා නිසයි. කෙසේ හෝ මා ඔබගේ රසිකයෙකු වී හමාරයි. හැකිවිට නරඹා සටහනක් තබන්නම්.
බොහෝමත් ම ස්තුති 🙏 ඒ වදන් පෙළට.
තරුණයෙක් විදියට මම පෞද්ගලිකව ඉතාම කැමතිම ප්‍රියතම ගීතයක්. ඔබ තුමාට බොහොම ස්තුති.... ඉතාම හොද පැහැදිලි කිරීමක් අපට ලැබුනා❤️👍👍
මේ වැනි රසාස්වාදය පිළිබඳ වැඩසටහන් අත්‍යවශ්‍ය කාලයක්.. එහෙයින් මෙය ඉහලින් අගය කරනවා...මෙය දිගටම කරන් යන්න ශක්තිය ඔබට ලැබේවා... තෙරුවන්සරණයි .. 🙏😇
ලස්සන ඉදිරිපත් කිරීමක්♥️ වර්තමාන social media තාරූණ්යට වටිනම ගීතයක්♥️
මේ..ගීතයට.මම .ගොඩක් .ආසයි ..අහන්න අවස්ථාව.දුන් .ඔබට .ඉස්තුති ....
හරිම ලස්සන වැඩසටහනක්. ගායනය වගේම විචාරයත් විශිෂ්ටයි.🤗
ස්තූතී ඔබට.
Bohomathma sthuthi obata ❤️ 🙏
මිළ කල නොහැකි දැනුමක් ආදර්ශයක් ඔබ ඇතුළු සියලු දෙනා සමාජයට දායාද කරන්නෙ.ගීත රසය සහ දැනුම තුලින්. තෙරුවන් සරණයි සැමට.
විදේශයක ජීවත් වුනත් කාර්යබහුල වුනත් පුළුවන් වෙලාවට මම සිංහල සින්දු අහනවා. හැම සින්දුවකම තේරුම මම කල්පනා කරනවා. විද්‍යා පසුබිමක් ඇති නිසා එය සමහර විට අපහසුයි. ගීත රචකයා මොන අදහසකින් ගීතය ලිව්වත් ශ්රාවකයා එයට අර්ථකතනයක් දිය යුතුයි. ඔබේ විචාරය ඉතා විශිෂ්ට මට්ටමක තිබෙනවා.මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීමට බොහොම ස්තුතියි.
ස්තූතී ජගත් මහත්මයා.
මටනම් ලෝක රැ රැජින ලැබුණත් වැඩක් නැ මට මගේ වයිෆ් නැතුව. ලස්සන විචාරයක්. කිරින්ද ඔයාගේ ගායනය සුපිරියි සහොදරයා
මම ආසම ගීතයක්,ආදරනිය මෙි ගීතයක් මීට වසර 17කට ඉහතදී තමයි අහන්නෙ ඇත්තටම ඒ දවස්වල මෙහෙම ගිත විචාර වැඩසටහන් තිබුනේ නෑ අද තමයි මෙි ගීතයට සැබෑ වටිනා කමක් එකතු වුනේ බොහොම ස්තුතියි 👍❤️🙏
ආදරයක් තුල විරහව නැත්තනං ඒ ආදරය අසම්පූර්ණයි...❤හොද වැඩසටහනක් දිගටම කරගෙන යන්න සුභ පැතුම්..
ස්තූතී ඔබට
ගොඩක් කාලෙකින් සින්දුව ඇහුවෙ. ඉතාම සුන්දර විග්රහයක. ස්තූතිය දුෂ්‍යන්ත සහ ටීම් එක.
ස්තූතී ජෝන්.
ඔබගෙ සේවය තවතවත්..මේ රටට ලැබේවා..කාලකණ්ණි සංගීතය දුරු කර මේ කලාව එලිය වේවා
ස්තූතී මහත්මයා ඔබට
WinkR Productioජුn ලස්නි
WinkR Production හමලාස්සනීල්ල්ලෛල්
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ සින්දුවේ ආසම වචන ටික ඒක බොහොම ලස්සනයි අදත් වෙනදා වගේම
අවංක ආදරයක් ලබන්නත් විදින්නත් ගොඩක් පින් කරන්න ඕනේ.හරිම ලස්සනයි සර්.අපූරු ගීත විග්‍රහයක් 🌹🌹🌹.ආදරේ අද සේල් වෙනවා
ස්තූතී අමන්දී.
Bohomathma sthuthi amandi
ඇත්තෙන්ම ඇතෙකුට ඇත් දල යුවලක් වගේම තමයි ඔයාට ඔය ලස්සන කටහඩයි සිනහවයි .මල්ලීයෝ ඔයාට බුදු සරණයි! සියලු දෙවි පිහිටයි!
ඇත්තටම සර් දැන් මං කැමති ම වැඩසටහන් මේක මං දැක්ක ලස්සන ම වැඩසටහනත් මේ. ඉදිරි වැඩසටහන් සියල්ලම ලන්කාවේ හොඳම හා වඩාත්ම ජනප්‍රිය වැඩසටහනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මාර ලස්සනයි සින්දුව කියනවා. ස්තූතියි හැමෝටම ....
මේ විකෘති වේගන යන සමාජය යම් තරමකින් හෝ ගොඩ ගන්න ඔබ දරන උත්සහාය ගොඩක් වටිනවා. ස්තුතියි.
මට මෙි සිංදුව අහද්දි මගේ යාලුවා සහ එයාගේ ආදරණිය බිරිදව පේනවා එයාලා දෙන්නට කිසිම දුකක් එන්න එපා තෙරුවන් සරණයි
එසේම වේවා තෙරුවන් සරණයි
ප්‍රේමකීර්ති ද අල්විස් අද වෙනතුරු ජීවත් වුනානම් අප කොපමණ වටිනා ගීත රස විදිනවද අපේ අවාසනාව
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ ඔයාට ඔයාගෙ voice එක කිරින්ද. හැමදාමත් වගේ සුපිරි
ගරුකරනව ඔබේ අවංක කමට.. අදත් නියම වැඩක් ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️❤️❤️❤️
Me geethayata mama godaak kemathiy.. me geethayata obathumaa lassana wigrahayak kalaa... eththatama awanka pemwathiyanta birindewarunta obathumaa niyama garuthwaya dunna kiyala hithanawa.. oba ethulu siyalu denaatama sthuthiwantha wenawa.. kirinda oyaa lassanatama geethaya gaayanaakalaa.. good luck all of you..
Lassnai kirinda aiye.e wagema wicharayath e wagema supiri.gdak pin hamotma.me wage watina dewal kranawata.busy una hith geethayen suwapath karanawata gadk gdak tnqq........👌👍
Bohomathma sthuthi sashini obata❤️🙏
සියලු දෙනාටම සුභ පතමි.සුපිරි වැඩක්.💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
( perunm puranawada .matu buduwannata .matadi rekawarana ) jivite lassana geetayak .godak istutei !!!
ඔබටත් ගොඩාක් ස්තූතී
අපූරු ගීත විග්‍රහයක්.👍👍👍
ස්තූතී විනෝධා
Beautiful Singing 🌺🌺
hamadamat.kiyanawa.wage.gayanaya.wadanaya.aruta.harima.lassanai
ගොඩක් ආදර්ශමත් සින්දුවක් නේද සර් මම හිතුවා මේ කොටස අර්ථය හරියටම ගත් පසු .....
@@gangegedarachandragupthaku3332 ඔව් ඒක ඇත්ත.ස්තූතී ඔබට
අපි සිංදු අහනවා රස විදිනවා ඒත් ගොඩක් සිංදුවල තේරුම දන්නෙ නැ .දැනගත්තත් අපි තේරුම් ගන්නෙ වැරදියට .රසවිදනයෙන් අපට තේරුම් කර දෙන ඔබට ස්තුතියි සර්
Super voice Kirinda dushgantha good luck
ජය වේවා සර් හරිම ලස්සනයි
ස්තූතී සමන්
සර් හින්දා තමා අද අපි හරි විදිහට සිංදුවක් රසවිදින්න ඉගෙන ගත්තෙ.සර් උගන්නපු දේවල් අදටත් මතකයි.මේ වැඩෙත් නියමයි සර්.
ස්තුතියි සර් අනර්ඝ පැහැදිලි කිරීමක්
ගොඩක් ලස්සනයි. ස්තූති සර්. පුලුවන් නම් සදක් නම් බැස යන්න තිබුනා ගීතය දෙන්න.
ඉල්ලීමට ස්තූතී අපි ඉක්මනින් ඔබේ ඉල්ලීම ඉටු කරන්නම්.
බොහොම ස්තූතී සර්.
අදමයි ඇහුවෙ ලෝචන . ලස්සනයි .
ලෝචන කිරින්ද
Lochana Kirinda ❤❤❤❤
My brother, this is one of the favourites. I'm delighted to know the meaning which I had no idea at all. Amazingly awesome bro
kirinda aiya,, supirima ah.. kiyanna wachana ne. adambarai bro
Thanks my brother ❤️
godak hoda wadasatahanak lassanata therum karanawa supar
අහගෙන ඉන්න ආසයි දුෂ්‍යන්ත සර් කිරින්ද සර් ජයවේවා
gdk watina adahas , oba humata pn
ගොඩක් ස්තුති සර්.. දිගටම කරමු 👍👍
ස්තූතී ප්‍රභෝද
super voice kirinda... good luck. ..
Thank you very much ❤️🙏
ගොඩාක් ස්තූතියි සර්,මට මගේ අතීතය සිහිවුනා.මමත් මගේ මහත්තයාව බලා ගත්තේ කඩ වලට කෑම හදලා.ඒත් අන්තිමේ සම්බුලාට වගේම උනා.ස්තූතියි ඔබ සියලුම දෙනාට .🙏🙏🙏🌹
අනේ එහෙම ද?ගොඩාක් කණගාටුයි.අනූෂා.
මට උනෙත් ඔයාට වුනදේමයි හැබැයි මම එයාට ණය නැහැ කියලා මම හිත හදාගනනවා
kirinda malli lassni...
Woww ගොඩාක් ලස්සනයි
ස්තූතී සුජිත්
Bro do cover for that song ur voice so great❤
අත්තටම මෙ ගියේ කියවෙන්නේ මගේම කතාවයි.මම හදිස්සි අනතුරකින් කකුල් දෙකම බිදෙනවා. රොහලෙදි මට මුනගැහෙනවා එයා මට අදරෙ කරනවා මමත් එක්ක එනවා සියලුම දෙනා අතහැරලා දැන් අව්රුදු 12ක් වෙනවා පුතාලා දෙන්නෙකුයි ලස්සන දුවෙකුයි මට දුන්නා මම තාත්තා කෙනෙක් කරල රජෙ රස්සවක් කරලා කන්න බොන්න අදින්න විතරක් නෙවෙයි ඇස්දෙක වගේ මමයි දරුවො තුන් දෙනයි බලා ගන්නවා අම්මා කෙනෙක් වගේම අදවෙනකම් මට දුකක් වෙදනාවක් දිලම නැ අම්මා කෙනෙක් මිස ඔබ මගේ බිරිද නොව.පේරුම් පුරනවද මතු නිවන්දකින්නට මට දී රැක වර්නා.ඔබට උතුම් ධර්ම අවබෝධයම ලැබේවා ගව්තම බුදු සසුනෙම නිවන් දකිත්වා.මගේ බිරිද මට රජිනක් එ රාජ්ජයේ මම රජෙක් කරලා කිරුලු පැලැන්දු මගේ බිරිදට මම අම්ම කෙනෙකුට වගේ ගරු කරනවා.
අනෙ මන්ද කියන්න වචන නැහැ හිත නිවෙනවා හරිම උතුම් වැඩ සටහනක් ....ජෙසු පිහිටයි ඔබට
ස්තුතියි සර්.පොඩි ඉල්ලීමක් අමරදේවයන්ගේ තරු අර්න්දති, ගී තයත් රූපා ඉන්දුමතී මහත්මිය ගේ අදරසුබා. ගී තයේ අරුත් දෙන්න හැකි ද.
harima lassanayi
Godak hoda pehdilikirimak ewagemai gayanayat
Good work, All the best
Thank you.
වැඩිය කැමති නැතුව ඇති කියන්න එපා sir, ගොඩක් ආසාවෙන් අහගෙන හිටියේ...
එහෙනම් ගොඩාක් සතුටුයි.ස්තූතී පුතේ
ස්තූතී සර්..මම කැමති පොඩි ඉල්ලීමක් කරන්න,පුලුවන්නම් තිසර තුඩට තුඩ නගන්න ගිතයටත් ලස්සන විග්‍රහයක් දෙන්න.
ස්තුතියි!
Ane sir math ubathuma birds wagema kenek una eth mage mahaththaya kisima gunayak nethi kenek .mama wen una
බොහොම ස්තුතියි !!!!!🌹
ඔබටත් ස්තූතී
Harima lassanai
Adaraneya neranjala (priya suriyasena ) sinduwe theruma dennako
Respect you sir ..maarama lassanaii..udaharanaya thamai lassanama..sathiyak ganna epa eelaga ekata ..eelaga wigrahaya enakan balan innawa.
බොහෝම ස්තූතී ඔබේ ප්‍රතිචාරයට පුතේ.
අති විශිෂ්ටයි❤❤❤
Ahala purudu nathi sinduwak. Godak lassanai. 💚
ඒක ඇත්ත.. 😅
Thanks rangika oyata❤️🙏
Nice
Thank you
Harima lassanai...
GOD bless you sir !!!!!
අඩොාා කිරින්ද පටීටයි ඈ දෑස් පියාගෙන රසවිදින කොට තවත් පටීටයි👍❤️
කිරින්ද
Bohomathma sthuthi obata❤️❤️
@@locha700 අයියා.. මතකද දන්නේ නෑ ඔයාට, අපි හම්බුනා ESOFT එකේ කරපු භක්ති ගීත ප්‍රෝග්‍රෑම් එකේදි. මේ වැඩෙත් ගායනය නම් පංකාදුයි ඈ. ඉස්සරහටත් දිගටම කරගෙන යන්න. ජය!
වීඩියෝ එක අතර මග ඇඩ් දෙක තුනක් යන විදිහට හදන්න..
එපා සර් අපිට ඇඩි අපිට වයිෆයි නිකන් දෙන්නේ නැහැ කවුරුත් ඇඩි දාන්නේ සල්ලි හොයන්න
සුසන්ත ඔබ පැවසූ දෙය මට තේරුනා.ඔබ පවසන්නේ වැඩි මුදලක් ලබාගෙන මගේ තත්ත්වයෙන් ගොඩ එන මගක් බව පැහැදිලී.ස්තූතී ඔබට
ඔව්. ඔබට ඉදිරියට යන්න එය රුකුලක් වෙයි. මම යුරෝපයේ ජීවත් වන කෙනෙක්. ලංකාවෙ අයගෙ වීඩියෝ බලනකොට මම ඇඩ් ස්කිප් කරන්නෙ නැහැ... මොකද මම දන්නව ඒ තුලින් රටට විදේශ විනිමයක් එනව. ඊට අමතරව යූටියුබ් කරන අයට ශක්තියක්..
@@Sudath101 ඔබ උතුම් ප්‍රේක්ෂකයෙක්.ස්තූතී නැවතත්.
වල් වැදුණු යුගයක සාරවත් ගීත විචාරය ආචාර්ය දුෂ්‍යන්ත වීරසේකර🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආදරණීය යි... 😍
ස්තූතිය ඔබටත්
ara poddo dennatath jaya patanawa. .. oya wada satahana geniyanna e dennath sahayogayak denawa. . e wenuwen me comment ekaa
ස්තූතී ඇත්තට ම.
api wage oba thumage rasika rassawan wenuwen podi wachanayakin hari reply dana oba thumata godak thank you. e gana sathuthui
බලන හැමොම ලයික් කරනවනං තමයි වටින්නේ
අතීතයේ මතක මැවෙනවා.
ඔබටත් අපගේ ස්තූතිය.
Ruwak edenawa githaye theruma ilagapara kiynnko sire
ස මම තෙෂාන් 😍
දිගටම කරන්න දවසක හරියයි මෙක 😍 සතියකට 2 වත් දාන්න
❤❤❤
🤗🤗🤗🤗🤗
❤
ඉතින් අපි පැවතෙන්නෙ කුවේණිව අත්හැරපු විජයගෙන් නේ
Fatta
ස්තූතී
moka natath aliyage katawa danagaththe adai sir. .
සතුටුයි ස්තූතී පුතේ
oya tissa sir ge sahodarayakda....
ඔව් ටියුෂන් අතින් විතරක්.එක මව් කුසින් හෝ නෑකමක් නම් නෑ.
☝️👍👍👍👍
මදි මාස්ටර්... ඉදිරිපත් කිරීම... ප්රාසාංගිකත්වයෙන් තොරයි....මීට වඩා සාර ගර්භ වෙන්න...ඕනි..... අදහස්... මතවාද වලින් අපොහොසත්.... මුලින්ම ගීතය ඔබේ කරගන්න එපා... සහෘදයා වෙනුවෙන් පෙනී සිටින්න.....
එකඟයි
Matana me sinduwa marama..sanwidi.
🙏🙏🙏
💗👨🎓
❤️
👍
මානසික බැදීම සර් දෙන්නගේම තිබුනානමි. .....කවදාවත් කාටවත් දුකක් එන එකක් නැහැ නේද සමහර පිරිමි කිසිම දෙයක් නැතිව ඉදලා බිරිදගේ මහන්සියෙන් නැගිටලා ඒ බිරිද අයින් කරලා තව කෙනෙක් ලං කරගන ජීවත්වන එක කොචිචර කැතද නේද කොහොම කිවත් මිනිස්සු වෙනස් කරන්න බැහැ සර් හරියට කොටියා කැලය මාරුකලාට පුල්ලි වෙනස් වෙන්නේ නැහැ වාගේ අපේ මිනිස්සු කන්න හිතුනාම කබරගොයි තලගොයි කරන සමාජයක අපි ඉන්නේ කල යුතු හොදම දේ ආදරය ප්‍රේමය පසෙක ලා නිවන සාක්සාත් කර මේ ගමන නිමා කිරිමයි එවිව හැම තත්පරයක්ම සතුටින් ගෙවිය හැකිය
ඒක ඇත්ත.ස්තූතී ඔබට
Phone එකනම් කාන්තාවට විතරක්ම අදාල නැ සර් පිරිමියටත් අදාලයි නේද
Senehe nemei preme aulak na but Good work
මේ ගීතය අබේවර්ධන බාලසූරිය මහත්තයා ඔහුගේ බිරිද නිරංජලා සරෝජනී අක්කටම ගයාපු ගීතයක්. රූපවාහිනී නාලිකවල ඇය පෙනී සිටින ගීතමය සාකච්චා වල මේගීතය කවුරුන් හෝ ගායනා කලොත් ඇය අඩනවා. බලන් ඉන්න අපිත් අඩනවා.
පොඩිත්තන්ට පාඩම් කියා දෙන්න අපිවත්.subscribe කරන්න
😂😂
Attamagasamya..dampyansahodaryantwataanwenkankamdakmanmapaspaspamnya..madapyannpaswaatadryapatwaatnpatn..adtaahasmsaniataamda..warkayaesurgandannmaatnyamberdaklasadaahasmanemam..mamaganva.salsattklbanwaayegvtyagvtamatfmgannwaktaprmprwa
තුන්පත් රෑන කියලා මම හිතන් හිටියේ අම්මයි එයාගෙ පලවෙනි පැටියයි,දෙවැනි පැටියයි කියලා .
ඒක වෙනස් නේ ද?
ඔව් සර් ඔබ හරි තුන්පත් රෑනක් දිහා බලන් හිටියත් එතන ඉන්නෙ ගෑණු සතුන් මිස පිරිමි සතෙක් නැ.මම තනිවම මේ ගැන සිතනවා .මොකද මගේ ජීවිතයේ ගොඩාක්ම ප්‍රිය කරන සතෙක් තමයි අලි..ඔබට බොහොමයක් ස්තුතියි සර් ඒ ගැන පැහැදිලි කලාට
අැත්තෙන්ම මේක මගේ හදවතේ ගීතය. කකුලක් අහිමි මට මගේ බිරිද දෙන ශක්තිය ඉතා විශාලයි... ගොඩක් හිතට වැදුණා ඔබගේ විචාරය..ස්තූතියි.
බුදු සරණයි
ආසම ගීතයක්❤❤❤❤❤
ඉතාමත් අපූරුයි. මේ ගීතය නිර්මාණය වුණු එදාට වඩා, අදට වඩාත් ගැලපෙන ගීතයක්. මේ මොහොත වනවිට අබෙ අයියාට උපහාර ප්‍රසංගයක් සූදානම් වෙනවා. එහි පෙරහුරු දෙකක් සුදත් සමරසිංහයන් සහ දයාන් විතාරණයන් කරනු මුහුණුපොතෙන් දුටු මාහට, මා ප්‍රියකරන මේ ගීය මගේ හඬින් ගයන්නට උවමනා වුණා. ඉතිං මා එහි කරොකේ එක යූටියුබ් එක තුල සොයද්දී ඔබගේ මේ අපූරු නාලිකාව මුණගැසුනේ. මා ගී රසවිඳිනවාට අමතරව එහි අරුත් සොයා යන්නෙක්. එයට පසුබිම් වූ ප්‍රබල හේතුවක් වූයේ, සතිඅන්ත පුවත්පතකට ගීත වල අරුත ගැන ලියවෙන තීරු ලිපි දෙකක් සම්පාදනය කරන්නට ලැබුණු අවස්ථාව නිසා, ඒවාගේ මූලාශ්‍ර සෙවීමට දරන්න වන වෙහෙස සහ එයින් ලබන්නා වූ ආහ්ම තෘප්තිය දන්නා නිසයි. කෙසේ හෝ මා ඔබගේ රසිකයෙකු වී හමාරයි. හැකිවිට නරඹා සටහනක් තබන්නම්.
බොහෝමත් ම ස්තුති 🙏 ඒ වදන් පෙළට.
තරුණයෙක් විදියට මම පෞද්ගලිකව ඉතාම කැමතිම ප්‍රියතම ගීතයක්. ඔබ තුමාට බොහොම ස්තුති.... ඉතාම හොද පැහැදිලි කිරීමක් අපට ලැබුනා❤️👍👍
මේ වැනි රසාස්වාදය පිළිබඳ වැඩසටහන් අත්‍යවශ්‍ය කාලයක්.. එහෙයින් මෙය ඉහලින් අගය කරනවා...මෙය දිගටම කරන් යන්න ශක්තිය ඔබට ලැබේවා... තෙරුවන්සරණයි .. 🙏😇
ලස්සන ඉදිරිපත් කිරීමක්♥️ වර්තමාන social media තාරූණ්යට වටිනම ගීතයක්♥️
මේ..ගීතයට.මම .ගොඩක් .ආසයි ..අහන්න අවස්ථාව.දුන් .ඔබට .ඉස්තුති ....
හරිම ලස්සන වැඩසටහනක්. ගායනය වගේම විචාරයත් විශිෂ්ටයි.🤗
ස්තූතී ඔබට.
Bohomathma sthuthi obata ❤️ 🙏
මිළ කල නොහැකි දැනුමක් ආදර්ශයක් ඔබ ඇතුළු සියලු දෙනා සමාජයට දායාද කරන්නෙ.ගීත රසය සහ දැනුම තුලින්. තෙරුවන් සරණයි සැමට.
විදේශයක ජීවත් වුනත් කාර්යබහුල වුනත් පුළුවන් වෙලාවට මම සිංහල සින්දු අහනවා. හැම සින්දුවකම තේරුම මම කල්පනා කරනවා. විද්‍යා පසුබිමක් ඇති නිසා එය සමහර විට අපහසුයි. ගීත රචකයා මොන අදහසකින් ගීතය ලිව්වත් ශ්රාවකයා එයට අර්ථකතනයක් දිය යුතුයි.
ඔබේ විචාරය ඉතා විශිෂ්ට මට්ටමක තිබෙනවා.
මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීමට බොහොම ස්තුතියි.
ස්තූතී ජගත් මහත්මයා.
මටනම් ලෝක රැ රැජින ලැබුණත් වැඩක් නැ මට මගේ වයිෆ් නැතුව. ලස්සන විචාරයක්. කිරින්ද ඔයාගේ ගායනය සුපිරියි සහොදරයා
මම ආසම ගීතයක්,ආදරනිය මෙි ගීතයක් මීට වසර 17කට ඉහතදී තමයි අහන්නෙ ඇත්තටම ඒ දවස්වල මෙහෙම ගිත විචාර වැඩසටහන් තිබුනේ නෑ අද තමයි මෙි ගීතයට සැබෑ වටිනා කමක් එකතු වුනේ බොහොම ස්තුතියි 👍❤️🙏
ආදරයක් තුල විරහව නැත්තනං ඒ ආදරය අසම්පූර්ණයි...❤හොද වැඩසටහනක් දිගටම කරගෙන යන්න සුභ පැතුම්..
ස්තූතී ඔබට
ගොඩක් කාලෙකින් සින්දුව ඇහුවෙ. ඉතාම සුන්දර විග්රහයක. ස්තූතිය දුෂ්‍යන්ත සහ ටීම් එක.
ස්තූතී ජෝන්.
ඔබගෙ සේවය තවතවත්..මේ රටට ලැබේවා..කාලකණ්ණි සංගීතය දුරු කර මේ කලාව එලිය වේවා
ස්තූතී මහත්මයා ඔබට
WinkR Productioජුn ලස්නි
WinkR Production හමලාස්සනීල්ල්ලෛල්
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ මට ඔබගේ ප්‍රේමේ සින්දුවේ ආසම වචන ටික ඒක බොහොම ලස්සනයි අදත් වෙනදා වගේම
ස්තූතී ඔබට
අවංක ආදරයක් ලබන්නත් විදින්නත් ගොඩක් පින් කරන්න ඕනේ.හරිම ලස්සනයි සර්.අපූරු ගීත විග්‍රහයක් 🌹🌹🌹.ආදරේ අද සේල් වෙනවා
ස්තූතී අමන්දී.
Bohomathma sthuthi amandi
ඇත්තෙන්ම ඇතෙකුට ඇත් දල යුවලක් වගේම තමයි ඔයාට ඔය ලස්සන කටහඩයි සිනහවයි .මල්ලීයෝ ඔයාට බුදු සරණයි! සියලු දෙවි පිහිටයි!
ඇත්තටම සර් දැන් මං කැමති ම වැඩසටහන් මේක මං දැක්ක ලස්සන ම වැඩසටහනත් මේ. ඉදිරි වැඩසටහන් සියල්ලම ලන්කාවේ හොඳම හා වඩාත්ම ජනප්‍රිය වැඩසටහනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ස්තූතී ඔබට.
මාර ලස්සනයි සින්දුව කියනවා. ස්තූතියි හැමෝටම ....
Bohomathma sthuthi obata ❤️ 🙏
මේ විකෘති වේගන යන සමාජය යම් තරමකින් හෝ ගොඩ ගන්න ඔබ දරන උත්සහාය ගොඩක් වටිනවා. ස්තුතියි.
මට මෙි සිංදුව අහද්දි මගේ යාලුවා සහ එයාගේ ආදරණිය බිරිදව පේනවා එයාලා දෙන්නට කිසිම දුකක් එන්න එපා තෙරුවන් සරණයි
එසේම වේවා තෙරුවන් සරණයි
ප්‍රේමකීර්ති ද අල්විස් අද වෙනතුරු ජීවත් වුනානම් අප කොපමණ වටිනා ගීත රස විදිනවද අපේ අවාසනාව
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේ ඔයාට ඔයාගෙ voice එක කිරින්ද. හැමදාමත් වගේ සුපිරි
Bohomathma sthuthi obata ❤️ 🙏
ගරුකරනව ඔබේ අවංක කමට.. අදත් නියම වැඩක් ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතී ඔබට.
Me geethayata mama godaak kemathiy.. me geethayata obathumaa lassana wigrahayak kalaa... eththatama awanka pemwathiyanta birindewarunta obathumaa niyama garuthwaya dunna kiyala hithanawa.. oba ethulu siyalu denaatama sthuthiwantha wenawa.. kirinda oyaa lassanatama geethaya gaayanaakalaa.. good luck all of you..
Lassnai kirinda aiye.e wagema wicharayath e wagema supiri.gdak pin hamotma.me wage watina dewal kranawata.busy una hith geethayen suwapath karanawata gadk gdak tnqq........👌👍
ස්තූතී ඔබට.
Bohomathma sthuthi sashini obata❤️🙏
සියලු දෙනාටම සුභ පතමි.සුපිරි වැඩක්.💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
( perunm puranawada .matu buduwannata .matadi rekawarana ) jivite lassana geetayak .godak istutei !!!
ඔබටත් ගොඩාක් ස්තූතී
අපූරු ගීත විග්‍රහයක්.👍👍👍
ස්තූතී විනෝධා
Beautiful Singing 🌺🌺
hamadamat.kiyanawa.wage.gayanaya.wadanaya.aruta.harima.lassanai
ගොඩක් ආදර්ශමත් සින්දුවක් නේද සර් මම හිතුවා මේ කොටස අර්ථය හරියටම ගත් පසු .....
@@gangegedarachandragupthaku3332 ඔව් ඒක ඇත්ත.ස්තූතී ඔබට
ස්තූතී ඔබට
අපි සිංදු අහනවා රස විදිනවා ඒත් ගොඩක් සිංදුවල තේරුම දන්නෙ නැ .දැනගත්තත් අපි තේරුම් ගන්නෙ වැරදියට .රසවිදනයෙන් අපට තේරුම් කර දෙන ඔබට ස්තුතියි සර්
Super voice Kirinda dushgantha good luck
ජය වේවා සර් හරිම ලස්සනයි
ස්තූතී සමන්
සර් හින්දා තමා අද අපි හරි විදිහට සිංදුවක් රසවිදින්න ඉගෙන ගත්තෙ.සර් උගන්නපු දේවල් අදටත් මතකයි.මේ වැඩෙත් නියමයි සර්.
ස්තුතියි සර් අනර්ඝ පැහැදිලි කිරීමක්
ගොඩක් ලස්සනයි. ස්තූති සර්. පුලුවන් නම් සදක් නම් බැස යන්න තිබුනා ගීතය දෙන්න.
ඉල්ලීමට ස්තූතී අපි ඉක්මනින් ඔබේ ඉල්ලීම ඉටු කරන්නම්.
බොහොම ස්තූතී සර්.
අදමයි ඇහුවෙ ලෝචන . ලස්සනයි .
ලෝචන කිරින්ද
Bohomathma sthuthi obata ❤️ 🙏
Lochana Kirinda ❤❤❤❤
My brother, this is one of the favourites. I'm delighted to know the meaning which I had no idea at all. Amazingly awesome bro
kirinda aiya,, supirima ah.. kiyanna wachana ne. adambarai bro
Thanks my brother ❤️
godak hoda wadasatahanak lassanata therum karanawa supar
අහගෙන ඉන්න ආසයි දුෂ්‍යන්ත සර් කිරින්ද සර් ජයවේවා
gdk watina adahas , oba humata pn
ගොඩක් ස්තුති සර්.. දිගටම කරමු 👍👍
ස්තූතී ප්‍රභෝද
super voice kirinda... good luck. ..
ස්තූතී ඔබට
Thank you very much ❤️🙏
ගොඩාක් ස්තූතියි සර්,මට මගේ අතීතය සිහිවුනා.මමත් මගේ මහත්තයාව බලා ගත්තේ කඩ වලට කෑම හදලා.ඒත් අන්තිමේ සම්බුලාට වගේම උනා.ස්තූතියි ඔබ සියලුම දෙනාට .🙏🙏🙏🌹
අනේ එහෙම ද?ගොඩාක් කණගාටුයි.අනූෂා.
මට උනෙත් ඔයාට වුනදේමයි හැබැයි මම එයාට ණය නැහැ කියලා මම හිත හදාගනනවා
kirinda malli lassni...
Woww ගොඩාක් ලස්සනයි
ස්තූතී සුජිත්
Bro do cover for that song ur voice so great❤
අත්තටම මෙ ගියේ කියවෙන්නේ මගේම කතාවයි.මම හදිස්සි අනතුරකින් කකුල් දෙකම බිදෙනවා. රොහලෙදි මට මුනගැහෙනවා එයා මට අදරෙ කරනවා මමත් එක්ක එනවා සියලුම දෙනා අතහැරලා දැන් අව්රුදු 12ක් වෙනවා පුතාලා දෙන්නෙකුයි ලස්සන දුවෙකුයි මට දුන්නා මම තාත්තා කෙනෙක් කරල රජෙ රස්සවක් කරලා කන්න බොන්න අදින්න විතරක් නෙවෙයි ඇස්දෙක වගේ මමයි දරුවො තුන් දෙනයි බලා ගන්නවා අම්මා කෙනෙක් වගේම අදවෙනකම් මට දුකක් වෙදනාවක් දිලම නැ අම්මා කෙනෙක් මිස ඔබ මගේ බිරිද නොව.පේරුම් පුරනවද මතු නිවන්දකින්නට මට දී රැක වර්නා.ඔබට උතුම් ධර්ම අවබෝධයම ලැබේවා ගව්තම බුදු සසුනෙම නිවන් දකිත්වා.මගේ බිරිද මට රජිනක් එ රාජ්ජයේ මම රජෙක් කරලා කිරුලු පැලැන්දු මගේ බිරිදට මම අම්ම කෙනෙකුට වගේ ගරු කරනවා.
අනෙ මන්ද කියන්න වචන නැහැ හිත නිවෙනවා හරිම උතුම් වැඩ සටහනක් ....ජෙසු පිහිටයි ඔබට
ස්තුතියි සර්.පොඩි ඉල්ලීමක් අමරදේවයන්ගේ තරු අර්න්දති, ගී තයත් රූපා ඉන්දුමතී මහත්මිය ගේ අදරසුබා. ගී තයේ අරුත් දෙන්න හැකි ද.
harima lassanayi
ස්තූතී ඔබට.
Godak hoda pehdilikirimak ewagemai gayanayat
ස්තූතී ඔබට
Good work, All the best
Thank you.
වැඩිය කැමති නැතුව ඇති කියන්න එපා sir, ගොඩක් ආසාවෙන් අහගෙන හිටියේ...
එහෙනම් ගොඩාක් සතුටුයි.ස්තූතී පුතේ
ස්තූතී සර්..මම කැමති පොඩි ඉල්ලීමක් කරන්න,පුලුවන්නම් තිසර තුඩට තුඩ නගන්න ගිතයටත් ලස්සන විග්‍රහයක් දෙන්න.
ස්තුතියි!
Ane sir math ubathuma birds wagema kenek una eth mage mahaththaya kisima gunayak nethi kenek .mama wen una
බොහොම ස්තුතියි !!!!!🌹
ඔබටත් ස්තූතී
Harima lassanai
ස්තූතී ඔබට.
Adaraneya neranjala (priya suriyasena ) sinduwe theruma dennako
Respect you sir ..maarama lassanaii..udaharanaya thamai lassanama..sathiyak ganna epa eelaga ekata ..eelaga wigrahaya enakan balan innawa.
බොහෝම ස්තූතී ඔබේ ප්‍රතිචාරයට පුතේ.
අති විශිෂ්ටයි❤❤❤
Ahala purudu nathi sinduwak. Godak lassanai. 💚
ඒක ඇත්ත.. 😅
ස්තූතී ඔබට
Thanks rangika oyata❤️🙏
Nice
Thank you
Harima lassanai...
GOD bless you sir !!!!!
අඩොාා කිරින්ද පටීටයි ඈ දෑස් පියාගෙන රසවිදින කොට තවත් පටීටයි👍❤️
කිරින්ද
Bohomathma sthuthi obata❤️❤️
@@locha700 අයියා.. මතකද දන්නේ නෑ ඔයාට, අපි හම්බුනා ESOFT එකේ කරපු භක්ති ගීත ප්‍රෝග්‍රෑම් එකේදි. මේ වැඩෙත් ගායනය නම් පංකාදුයි ඈ. ඉස්සරහටත් දිගටම කරගෙන යන්න. ජය!
වීඩියෝ එක අතර මග ඇඩ් දෙක තුනක් යන විදිහට හදන්න..
එපා සර් අපිට ඇඩි අපිට වයිෆයි නිකන් දෙන්නේ නැහැ කවුරුත් ඇඩි දාන්නේ සල්ලි හොයන්න
සුසන්ත ඔබ පැවසූ දෙය මට තේරුනා.ඔබ පවසන්නේ වැඩි මුදලක් ලබාගෙන මගේ තත්ත්වයෙන් ගොඩ එන මගක් බව පැහැදිලී.ස්තූතී ඔබට
ඔව්. ඔබට ඉදිරියට යන්න එය රුකුලක් වෙයි. මම යුරෝපයේ ජීවත් වන කෙනෙක්. ලංකාවෙ අයගෙ වීඩියෝ බලනකොට මම ඇඩ් ස්කිප් කරන්නෙ නැහැ... මොකද මම දන්නව ඒ තුලින් රටට විදේශ විනිමයක් එනව. ඊට අමතරව යූටියුබ් කරන අයට ශක්තියක්..
@@Sudath101 ඔබ උතුම් ප්‍රේක්ෂකයෙක්.ස්තූතී නැවතත්.
වල් වැදුණු යුගයක සාරවත් ගීත විචාරය ආචාර්ය දුෂ්‍යන්ත වීරසේකර🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආදරණීය යි... 😍
ස්තූතිය ඔබටත්
ara poddo dennatath jaya patanawa. .. oya wada satahana geniyanna e dennath sahayogayak denawa. . e wenuwen me comment ekaa
ස්තූතී ඇත්තට ම.
api wage oba thumage rasika rassawan wenuwen podi wachanayakin hari reply dana oba thumata godak thank you. e gana sathuthui
බලන හැමොම ලයික් කරනවනං තමයි වටින්නේ
අතීතයේ මතක මැවෙනවා.
ඔබටත් අපගේ ස්තූතිය.
Ruwak edenawa githaye theruma ilagapara kiynnko sire
ස මම තෙෂාන් 😍
දිගටම කරන්න දවසක හරියයි මෙක 😍 සතියකට 2 වත් දාන්න
❤❤❤
🤗🤗🤗🤗🤗
❤
ඉතින් අපි පැවතෙන්නෙ කුවේණිව අත්හැරපු විජයගෙන් නේ
Fatta
ස්තූතී
moka natath aliyage katawa danagaththe adai sir. .
සතුටුයි ස්තූතී පුතේ
oya tissa sir ge sahodarayakda....
ඔව් ටියුෂන් අතින් විතරක්.එක මව් කුසින් හෝ නෑකමක් නම් නෑ.
☝️👍👍👍👍
මදි මාස්ටර්... ඉදිරිපත් කිරීම... ප්රාසාංගිකත්වයෙන් තොරයි....මීට වඩා සාර ගර්භ වෙන්න...ඕනි..... අදහස්... මතවාද වලින් අපොහොසත්.... මුලින්ම ගීතය ඔබේ කරගන්න එපා... සහෘදයා වෙනුවෙන් පෙනී සිටින්න.....
එකඟයි
Matana me sinduwa marama..sanwidi.
🙏🙏🙏
💗👨🎓
❤️
❤
👍
මානසික බැදීම සර් දෙන්නගේම තිබුනානමි. .....කවදාවත් කාටවත් දුකක් එන එකක් නැහැ නේද සමහර පිරිමි කිසිම දෙයක් නැතිව ඉදලා බිරිදගේ මහන්සියෙන් නැගිටලා ඒ බිරිද අයින් කරලා තව කෙනෙක් ලං කරගන ජීවත්වන එක කොචිචර කැතද නේද කොහොම කිවත් මිනිස්සු වෙනස් කරන්න බැහැ සර් හරියට කොටියා කැලය මාරුකලාට පුල්ලි වෙනස් වෙන්නේ නැහැ වාගේ අපේ මිනිස්සු කන්න හිතුනාම කබරගොයි තලගොයි කරන සමාජයක අපි ඉන්නේ කල යුතු හොදම දේ ආදරය ප්‍රේමය පසෙක ලා නිවන සාක්සාත් කර මේ ගමන නිමා කිරිමයි එවිව හැම තත්පරයක්ම සතුටින් ගෙවිය හැකිය
ඒක ඇත්ත.ස්තූතී ඔබට
Phone එකනම් කාන්තාවට විතරක්ම අදාල නැ සර් පිරිමියටත් අදාලයි නේද
❤
Senehe nemei preme aulak na but
Good work