A/L සිංහල |බැද්දෙගම දෙවන පරිච්ඡේදය 🌼🥹💗ඕනෑම විචාරයකට |කියවන්න කම්මැලියොන්ට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 19

  • @imashisawmya0724
    @imashisawmya0724 9 วันที่ผ่านมา +1

    පැහැදිලි ඉගැන්වීමක්❤😊
    මඟහැර ගන්න එපා ළමයි🥺

  • @-l976
    @-l976 9 วันที่ผ่านมา +4

    ආසාවෙන් ඉගෙන ගන්න හිතෙනවා 💞💞😊

    • @Kopipatalamai
      @Kopipatalamai  9 วันที่ผ่านมา +1

      අනෙ කොච්චර හොදද💗🥰

  • @SavinWijamuni
    @SavinWijamuni วันที่ผ่านมา

    අක්කෙ අනිත් පරිජ්ජේද ටිකත් ඕනි .වැඩේ නියමයි❤

  • @ShalaniLiyanage-f9k
    @ShalaniLiyanage-f9k 8 วันที่ผ่านมา

    අපි වෙනුවෙන් මහන්සි වෙනවට ගොඩාක් තැන්ක්‍යූ අක්කියෝ🥰❤️‍🔥

  • @kaveesha-hk
    @kaveesha-hk 9 วันที่ผ่านมา +1

    අක්කෙ 2024 අයට අක්කගෙ වට්සැප් ගෲප් එකක් තියෙනම් ලින්ක් එක දාන්නකො❤

  • @pravishkanishadhi9557
    @pravishkanishadhi9557 7 วันที่ผ่านมา

    අවස්ථා සම්බන්ධ ගැනත් අපිට පොඩ්ඩක් කියලා දෙන්න කෝ අක්කේ ❤

  • @slsehaofficial
    @slsehaofficial 8 วันที่ผ่านมา

    thnx akke ☺

  • @navanjanafernando5750
    @navanjanafernando5750 9 วันที่ผ่านมา

    Akke ජීවක වෛද්‍යවරයාගේ කතාවේ උද්ධෘත kalin dala thiyenawada,,,mata hoyaganna amaruine

  • @NiruPreethi
    @NiruPreethi 8 วันที่ผ่านมา +1

    Mata danaganna puluwan da art wala sinhala , political science , Media subject 3 thoragena masa 8 k wage kalekin exam eka pass wenna puluwan da kiyla ...... 1 shy eka bio science krpu kenek ...eya art subject scl eken igenagena nha ....private krnna hadanne eya 2025 . Ethkota puluwan da eyata padam krla exam pass wenna....plz mata mekata rply ekk danawada ❤

    • @Kopipatalamai
      @Kopipatalamai  8 วันที่ผ่านมา

      ඔව් අනිවාරෙන්ම පුලුවන් ළමයෝ💛😇 බය නැතුව කරමු මාස 8 ක් හොදටම ඇති අනික් එක 2025 Exam එකට මාස 8 වඩා තියන නිසා හොදටම ගොඩයන්න පුලුවන් 🥰

    • @NiruPreethi
      @NiruPreethi 8 วันที่ผ่านมา

      @@Kopipatalamai ane thank you reply karata ❤️

  • @WethminiNiwedya
    @WethminiNiwedya 9 วันที่ผ่านมา

    Thank you akke❤🥰

  • @AdeeshaLakshani-c9x
    @AdeeshaLakshani-c9x 2 วันที่ผ่านมา

    අක්කේ රචනා වලට කරුණු කොහොමද හොයා ගන්නේ😢

  • @SampathWijayarathna
    @SampathWijayarathna 9 วันที่ผ่านมา

    අක්කේ grope එකට join වෙන්න බැහැ නේ

  • @AyeshaHeshani
    @AyeshaHeshani 7 วันที่ผ่านมา +1

    Akka oya nuwarada

    • @Kopipatalamai
      @Kopipatalamai  7 วันที่ผ่านมา +1

      ඔව් නංගො😍

    • @AyeshaHeshani
      @AyeshaHeshani 7 วันที่ผ่านมา

      Akka nuwaradi dakl thinoo
      23 ne exam MN 24

  • @imashisawmya0724
    @imashisawmya0724 9 วันที่ผ่านมา

    පැහැදිලි ඉගැන්වීමක්❤😊
    මඟහැර ගන්න එපා ළමයි🥺