Aunty, I made this roti and the sri Lankan cheesecake yesterday. Every one loved both. Sri Lankan cheesecake was one of my favorite sweets from sri Lanka. Took me down memory lane, when my parents used to take me to " Fountain cafe". 🙂❤
Thanks miss anoma .. you're great you also example how to cook without chilli ex... you don't boast very honest what you say... .yes thank you miss anoma I make ala paratha ape ammas recipe ..that also good for these days.. .both 're blessed
I made this ala rotti with the recipe, but it got melted when I left it for 30min. What can we do for it ? Also I love the way u prepare thank you and keep it up !!
Made this in the evening today.easy to make & really delious. Kids enjoyed them alot. Something special instead of our ordinary rotty. Looking forward some more from you😊Thank you very much & wish you a happy new year!! 🙏
Thx Aunty. try to do a video how to manage cooking time with other work. sometimes we spend whole lot of time for cooking and other work and hardly find time for us. How can you manage everything. appreciate if you can incorporate this also in ur videos as we learn lots of good things. Thanks.
Aata piti use kerannethuwa paan piti witarai use kerala moliya hadagathe passe moliyata wathura gatiya wenuwuna ekata hethuwa aatta piti use kere nethi eka da?
ආන්ටි අද වීඩියො එකේ මන් කැමතිම ඔයාගෙ නිරහංකාර සාමාන්‍ය කතා විලාශයට...බොරු මවාපෑම් නෑ..අපිටත් නිකන්ම ඔලුවට ගියා මේ දවස්වල පිරිමහගෙන කන්න බොන්න ඕන කියල..දැන් මටත් වඩා මගෙ හස්බන්ඩ් උනන්දුයි මේ වීඩියො බලන්න 💜️💜️💜️💜️
ඔබ උගන්වන විදියට මම හරි ආසයි..තියන විදියට, හොයාගන්න පුලුවන් දේවල් වලින්,ඇත්තම කීවොත් ඒකියන විදිය මේ දවස්වලට හොඳටම ගැලපෙනවා..බොහොම ස්තූතියි!..
ගොඩක් ස්තුතියි ඔයාට ඇත්තටම හරිම නිහතමානී කෙනෙක් ඔයා මම ඔයාගේ විඩියෝ වලට හරිම කැමති
අනොමා මිස්ගෙ මුලුතැන්ගේ අඩුම කුඩුම නැහැ කියන්නේ අපේ රටේ ලොකු ආහාර හිගයක් වගෙයි 😞🌺😞🌺
ඇත්තටම ගෙදර කෙනෙක්ට කියල දෙනව වගේ තේරෙන්නෙ ..ඔබතුමියට නිදුක් නිරෝගී සුව සැලසේවා ..
මේ දවස් වල අරපිරිමැසුම්දායි ආහාර හදන එක හුගක් වැදගත්
ස්තුතියි
Anomas kitchen
මේක ඉගැන්නුවට ගොඩක් ස්තුතියි. ඔයා ගොඩක් හොදට ඉගැන්නුවා. අපි අද හවසට හදන්නයි ඉන්නේ. 😄😄💗
එදා ආප්ප හැදුව මම රසට ආව..මේක අනිවාර්යයෙන්ම හෙට හදනවා..thank u sooo much aunty❤️
Thanks Anoma akka ,,, ගොඩක් වටිනවා මේ දවස් වලට ,උදේට ගොඩක් කෑම ජාතීන් හදනවා ,,ඉතින් අනේ ඔයාලට බඩු ගෙවල් ළඟට එන්නේ නැති දා ,,, අපේ පැති වලට hamathissema එළවලු lorry එනවා අක්කා ,, hamdeyakma ළඟටම එනවා ,, ඔයාට thanks ,සුභ අලුත් අවුරුද්දක් වෙවා 😘🙏
Aunty Anoma, I just have to tell you that I simply fell in love with your pod cast series..
Hey friend. Where in the world are you? I have been thinking of you. Hope all's well. You haven't posted anything recently. 🤗❤
@@asha.ranatunga2581 yes thats true
Waiting for more videos of urs too
hi akkaa ko ane oya den vdo karanne nedda. Post ekak wath nehene.
Thanks a lot. Your drmonstrations are very clear and your recepies are real.
ඔබේ නිහතමානී කමට මම ගොඩක් කැමතියි. Thank you.
ඔබේ පිරිසිදුකම මා ඉහලින්ම අගේ කරනවා . කෑමක් හදන්නත් කන්නත් හිතෙන්නෙ පිරිසිදු තිබුනොත් පමනයි . මාද කුස්සියත් , සින්ක් එකත් අනිවාර්යයෙන් පිරිසිදු කර තමයි වැඩ ඉවර කරන්නේ .
පිරිමහගෙන වැඩ කරන්න කියලා දෙනවා.මාත් හදනවා.🙏 thanks aunty ....
හරි ආදරණීයයි ආන්ටී. දන්න අදුනන කෙනෙක් එක්ක කතා කලා වගේ දැනුනා. බුදුසරණයි ආන්ටී. ආදරෙයි අපි ගොඩාක් .......
Woow aunty thank you so much piti tiyenawa et hadanne monawada kiala hituwe meka godak wadagath boho pin obata 🙏🙏🙏
මමත් කැමති උයන වෙලාවට පවා කුස්සිය පිළිවෙලට ම තියාගන්න.ඔයාගේ රොටි රෙසපිය හරිම රස ඇති අපිත් හදනවා.බොහොම ස්තුති
ආදරෙයි aunty... aunty ගේ videos හැම එකක්ම වගේ බලනවා..ඒවා බලලා මාත් ගෙදර හදලත් තියෙයි ..aunty ව දකිනකොට දූවලා ඇවිල්ලා උම්මා එකක් දෙන්න හිතෙනවා...❤️
Thank you amma.... love you so much ❤ stay blessed always ❤
Math ala roti haduwa...rasai kiya gedara okkoma kawa satuin ...oba tumiyage ...cooking vedios ..very usefull.good job...keep it up..tx lot...
Aunty, I made this roti and the sri Lankan cheesecake yesterday. Every one loved both. Sri Lankan cheesecake was one of my favorite sweets from sri Lanka. Took me down memory lane, when my parents used to take me to " Fountain cafe". 🙂❤
Harima rasai apith haduwa.. bohoma isthuthi...
Man ada ala roti හැදුවා .harima rasai.thank u madam
Ane.. Godak sthuthi.. Deerghayu wewa.. Oba thumiyata.. Niduk nirogi wewa..!! Theruwan saranin.. ❤️😍
ඔයා කිව්ව මාලු රොටිය හැදුවා . හරිම රසයී .
math Ala roti hadanna one. Tnx anoma miss oyata sarala vidihata kiyala dunnata apita ❤️❤️❤️❤️❤️
Must be very nice and tasty ..easy too
රසම රසයි.ස්තුතියි.❤
I will try this roti. Thank you. I appreciate your kind way of teaching. 😊❤️
Anoma aunty, I tried this today. It came out so yummy. Backing soda was not at home. But so tasty. Thank you so much for motivating me. Good luck
මමත් හැදුවා හරිම රසයි සුව්ඳයි
Very relaxing to watch your programme
ගොඩක් ස්තූතියි අනෝමා මිස් .මමත් හදන්නම් ..තෙරුවන් සරණයි ජේසු පිහිටයි
Thanks Mrs. Anoma.....!!😘😘I have made a type of roti using flour,butter and boiled potatoes.It was delicious...
අනිවාර්යයෙන්ම හෙට උදෙ හදනවා .මිස්. ස්තුති
Hi aunty,I made it.it,s very delicious.thanks aunty.budu sarani,
Thanks aunty. Mamath ada haduwa. Harima rasai.bs ❤️❤️❤️
Thank you Anoma, I love your receipies and the way you present.
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමියට..!!! ස්තූතියි.. අපිත් හදල බලන්නම් කො 👍🌷❤
මම අද හැදුවා හරිම රසයි . Thank you 🤗
Thank you so much Aunty, my wife cooks few man things that you teach. Great stuff ! - We tried this one as well.
Your style impressed by me, because you present very simple and practical ❤️❤️
Atta piti ekata hal piti add karala hadanna puluwan da?
Pan piti nathuwa
I made this roti today.. thank you very for the recipe.. it is toooo delicious 😋♥️
Thank you very much aunty 💖💖💖
සුබ අලුත් අවුරුද්දක් වේවා..
Thanks for your recipe &I love the way explain aunty so sweet
Thank you so much! It is super delicious and I made for today breakfast.
Mmmmm a video eka karala thiyena widiya hondai aunty.. Aunty ge kitchen eka hondata penawa. Lassanaii. Duu video eka nawathwa, nawathwa balanawa auntyge gadgets balanna one nisa 😀😀 hetama hadala rasa balannam auntyy.. Budu saranaii. Ummmmmmmmma
Thank you auntie ❤😘
ඇත්තටම රසවත් පාටයි❤❤❤
Thanks miss anoma .. you're great you also example how to cook without chilli ex... you don't boast very honest what you say... .yes thank you miss anoma I make ala paratha ape ammas recipe ..that also good for these days.. .both 're blessed
beking powder onamada
Thank u very much aunty..❤️wishing you a very happy & healthier new year..
We can add for coconut gravy this rotty ?
What goes well with this rotti?
Is it possible to use only all purpose flour without Atta flour??
Oil bottles kohenda gaththe
I made this yesterday. It was very tasty
I made this ala rotti with the recipe, but it got melted when I left it for 30min. What can we do for it ? Also I love the way u prepare thank you and keep it up !!
Thank you Anoma.
Made this in the evening today.easy to make & really delious. Kids enjoyed them alot. Something special instead of our ordinary rotty. Looking forward some more from you😊Thank you very much & wish you a happy new year!! 🙏
Thnk u very much aunty... enjoy all your yummy recipes.
Wishing u and family happy and safe new year...
Mn hamadama harima adaren aunty ge videos balanawa..tx aunty..
Suba aluth awuruddak wewa!!!🌛🌞
me dawaswala me wage deyak kiyadena eka watinawa attatama. meken dena adarshya hari wadagath. mage babala ada hawasa hadanawalu. Thanks. Mrs Jayalath
Thanks Ill make this ala rotti
ගොඩාක් ස්තූතියි ඔයාට.
mama me ala roti haduwa
harima rasa. Thank You
Super👌👍 miss tomorrow i'll try this recipe
ස්තුතිය
Apith eye haduwa. Harima rasai
🙏 you so much ❤
Bohoma sthuthi obata 😍😍
Indian recipe ekak balala math hadala tynawa aunty . Aunty ge ala paratha recipe eka dei kiyala godak kal edala balan hetiya . Thank you aunty
Aata piti onemada? Pan piti walin witharak barida hadanna
Thank you so much.
Thank you must try tomorrow looking good
Thank u very much ....mata kiyanna puluwanda meka kanna ona wage curry ekakda hadanne ?nathnam අවශ්‍ය නැද්ද ?
rasika dilrukshi
Curry ekak nathuwath kanna puluwan
Aththatama harima rasai...hamoma asawen kaawa
Thanks aunty... Danuth pol roti kawa thakkali hodith ekka. Ummmm
anoma miss ආටා පිටි බෙකින් පව්ඩර් නැතුව හදන්න බැරිද
Thanks anoma mis.heta hadala balanna oni
it's great nice no 1
Thank you
අනෝමා මිස් ගෙවල් කොහෙද කියන්නකෝ
Nice
බේකින් පවුඩර්වෙනුවට ඊස්ට් දාන්න පුලුවන්ද
Thank you Anty💟💟💟💟💟💟💟
Aunty super fine flour piti kiyanne monawada kiyaladenna
Tks aunty happy new year.I will try this tomorrow.
සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු,
මා තේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව
සුභ නව වසරක් වේවා
Thanks aunty.😘😘
Aunty Anoma,
Baking powder nathuwa hadanna puluwanda?
Mama th ada tea time ekata parippu wade heduwa..mekath hoda idea ekak aunty..thank you...
Thanks. Tueruwan saranai
Thx Aunty. try to do a video how to manage cooking time with other work. sometimes we spend whole lot of time for cooking and other work and hardly find time for us. How can you manage everything. appreciate if you can incorporate this also in ur videos as we learn lots of good things. Thanks.
අපේ දිහා බලාන කතා කරනව වගේ හරිම හොදයි
Thankz anty mata kiyannakoo oil dana bottals gaththe kohenda kiyala
Piyumi's Place
Amazon.com
well.done.akki
ane aunty capsicum,egg hoda vegitable oya lagaka hitiyanam denawane apita kanna hadapuwa.oya hari hodai amma wage.kurunegalane api durai...😅😅
❤️❤️❤️❤️❤️ thanks you
Aata piti use kerannethuwa paan piti witarai use kerala moliya hadagathe passe moliyata wathura gatiya wenuwuna ekata hethuwa aatta piti use kere nethi eka da?
Rinöshãn Majeed නෑ එහෙම වෙන්න නැහැ.. ආටා පිටි එකතු කරේ රසට සහ ගුන හින්දා. ඔයාගෙ අල එකේ වතුර ගතිය වැඩි වෙන්න ඇති.ඇලෙනවා නම් තව පිටි ටිකක් දාන්න.