Mama Adare Kiyannam - මම ආදරෙයි කියන්නම් | HR Jothipala
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- Lyrics by
Music by
Song by HR Jothipala
Provided to TH-cam by @FUGA On behalf of: CeyMusic Records
All the credits to the above legendary Artists, Song Writers, Record Label and Musicians.
#hrjothipala #jothigee #oldmusic #goldenmusic
Lyrics
ආ .....හා ....හා ....
ලා ලා.ලා.. ලා ලා ලා ලා ....
හෝ .....හෝ ..හෝ ..
මම ආදරෙයි කියන්නම්
ඔය ගැනම දෙස බලන්නම්
ආදර ගංගා තලයේ .....
හිරු පායා එයි මිහිරේ ....
මම ආදරෙයි කියන්නම්
ඔය ගැනම දෙස බලන්නම්
ආදර ගංගා තලයේ .....
හිරු පායා එයි මිහිරේ ....
මම ආදරෙයි කියන්නම්
සුළගේ රසවත් ගීතේ
මුහුණේ ඔබ ගේ සුවදේ
සුළගේ රසවත් ගීතේ
මුහුණේ ඔබ ගේ සුවදේ
ඔය මුහුණේ ගෙනාවේ සිනා
ඔය මුහුණේ ගෙනාවේ සිනා
එය වේ මගේ පැතුම දයා ....
මම ආදරෙයි කියන්නම්
ඔය ගැනම දෙස බලන්නම්
ආදර ගංගා තලයේ .....
හිරු පායා එයි මිහිරේ ....
මම ආදරෙයි කියන්නම්
ආ .....හා ....හා ....
ලා ලා.ලා.. ලා ලා ලා ලා ....
හෝ .....හෝ ..හෝ ..
මතු දා අප එක් වීලා
එක සේ රන් රස වාගේ
මතු දා අප එක් වීලා
එක සේ රන් රස වාගේ
මධු මිහිරේ - මගේ රංගනී
මධු මිහිරේ - මගේ රංගනී
රජ වී අප පැතුව ලොවේ .....
මම ආදරෙයි කියන්නම්
ඔය ගැනම දෙස බලන්නම්
ආදර ගංගා තලයේ .....
හිරු පායා එයි මිහිරේ ....
මම ආදරෙයි කියන්නම්
Listen from start ◄◄ 0:00
Listen to Most Popular & Memorable Sinhala songs from Sri Lanka's Golden Era with KO Music.
Like, Comment & Share!
Subscribe and join our community!
Disclaimer: Please note no copyright infringement is intended, and we do not own nor claim to own any of the original recordings used in this video. If any owners would like to dispute this, we will not hesitate to immediately remove said content. If you happen to find your music or any other content in the video, let us know and we will be glad to credit you. We will be very thankful to you and will respect your decision.
KO Music email:karisumaofficial@gmail.com
ලස්සනයි ජෝති ❤️❤️❤️❤️
Adarai maga pana❤❤❤❤❤❤
Sadadar ජෝති❤❤❤❤ very nice song
Lassanai ❤❤❤
1964 තිරගතවුන ශංකර් - ජායිකිෂන් සංගීතවත්කල "ආයි මිලන්කි බේලා" චිත්‍රපටයට රාෆි ගැයූ 'මෙං ප්‍යාරෙකා දිවානා' ගීතය අනුව නිර්මාණය වූවකි.
ශංකර්, ජායිකිෂන් 9 වතාවක් හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කරගෙන ඇත.
පැරණි ජනප්‍රිය සිංහල ගීත රැසක් , ශංකර් සහ ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපටයට ගීත තනු ඇසුරින් නිර්මාණය වී ඇත.
ඉන් කිහිපයක් නම්, ප්‍රේමේ මාගෙ ආහාරේ, නංගී නංගී රූපිකා, පෝ දින පායා තරූ, ආදරය නිසා, ආදරේ හිතෙනව දැක්කම, අප දෙන්නා පොකුනයි පියුමයි, එපා එන්න කියලා, වයන්න සිතාරෙ, සැලෙන ලෙලෙන, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, දල්වව් බැති ආදර පෙම්, කළ්‍යාණියෙ ඔබ නෑසූ, වැනි ගීත වේ.
A
😂hadawathatagayanakalagitha