🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (30.01.2025) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #lunchtimenews #news1st
News 1st: Lunch Time Sinhala News | (30.01.2025) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌TH-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live55 #WeReportYouDecide
ජීවත්වීම අමාරුයි තමයි පොඩ්ඩක් විතර ඉවසමු
ආන්ඩුව වැඩෙිකරයි ඔයා කටවහගෙන ඉන්න
ජිවත් වෙන්න අමාරුයි තමා එහෙමයි කියල වී කිලෝ එකක්140 අරන් හාල් කිලෝ එකක් කීයක් වෙයිද අපිට ගන්න වෙන්නෙ ටිකක් ඉවසමු තව ආන්ඩුව ගත්ත ව්තරනෙ හොරාකාල ව්නාස කරපු බිමටම සමතලා කරපු රටක් ගොඩ ගන්න ටග් ගාලටුග් ගාල බැ බුදුසරණයි
අසංක නවරත්න ඔයා පාඩ්‍ඩක් ඉවසල ඉන්න
මාස 2කින්කරන්න පුලුවන්ද 76 කාපුවා
විපක්සෙ උන්ට හොදටම රෙවිල රෙවිල
තටමන් නැතුව වී වල මිල කිව්ව නම් හරිනෙ.
චන්ද100 නැතිඅයියල කයියගහනව.කලිංහිටපු ලොන්තයො එකපඑකපමිනිහට මුක්කු ගහ ගහ හිටියෙ.
America needs more training
👍👍👍👍👍
Hi
අනේ අසංක මහත්තයෝ ඔයාලා කරේ හොදට නේද 😡😡මාලීමාවෙ අය ඉවසන්න දන්නවා 👌👌👌
අසන්ක තොපි උඩින් එකක් යටින් තව එකක් රනිල්ලා ඉන්න කොට කතාකලද ,උබල බංකොලොත් දේසපලකයෝ
❤❤හරියටම හරි කතාව ❤❤මුන් චන්දෙ ගන්නකම් විතරයි කියවන්නෙ 😡😡😡😡
දීලා එළවන්න ඕනෑ තෙත වී වලට 140 ක් තෝ ගොන් තඩියෙක් නේ
ඔච්චර වියදම් යනවද ගොවිතැන්ට ,අපිත් කරන්නේ ගොවිතැන්
අසංක .පුළුවන් නම් .පෙරළාගෙන kaapan වැසිකිළි baaldiyk.
Wipashaya innakota kiyu Katha danko unuth ekai unuth ekai
පුළුවන් නම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දාගම් පිටිය ග්‍රාම සේවා වසමේ පල්ලේවත්ත හපුගහ මුල වත්ත පාර පෙන්නන්න එන්න ඔය පෙන්නන පාරවල් ගොඩක්ම හොඳයි
Chenal eka sa karamuda
Ana. Amatitumo. News. B. Nada oya. Halnadakiyala. Ahanwa.. Api. Padiyamdikana😢
මාලිමාවට උත්තරයක් ?
1978 ඉඳන් හැංගි හැංගිල හිටපු JVP අද මාලිමාවට පරිවර්තනය වෙලා රොහාන විජේවීර සහෝදරයාගෙ ලගින්වත් යන්න බැරි පාලකයෝ මැතිවරණයට කලින් කියාපු දේත් දැන් කියන දේත් වෙනස රටේි ජනතාවට තේරුම් ගන්න පුළුවන් කියලා මා හිතනවා
රාජපක්ෂලාගෙ ආණ්ඩු කරන කලේ උන් හොරා කෑවත් හාල් kg 1රු 310 ගියේ නෑ අද දකුණු පලාතේ ගාල්ලෙන් එහා හාල් නැ මේව සොයා බලන්න මාලිමාවට උවමනාවකුත් නැ JVP නායකයා ඉපදුනේ දකුණේ අද දකුණුම බඩ ගින්නෙ තියලා අද මාලිමාව මේ තත්වකට ආවේ JVP නිසා අද JVP වැඩ කරපු දකුණු පලාතේ ජනතාව බඩ ගින්නෙ තියලා තංගල්ල අම්බලන්තොට හම්බන්තොට තිස්ස ජනතාවට කන්න හාල් නැ
මහ ලොකුවට කයිවාරුව නම් හොදට වැඩ කරනව
ඒ පලාත් වල හාල් kg 1රු 310 මේව සොයා බලන්න මාලිමාවෙ උන්ට කිසිම උවමනාවක් නැ
මාලිමාව JVP කියන්නෙ 2 යි
JVP ශක්තිය කොන්ද මාලිමාව උන්ට නැ
ඊලඟ මැතිවරණයදී JVP මාලිමාව පක්ෂය වෙනස් වෙන්නම ඕනා රොහාන විජේවීර සහෝදරයාට තිබිච්ච කොන්ද මාලිමාවෙ උන්ට නැ මුන්ගෙ කයිවාරුව පමණයි හොරු අල්ලනව කියනවා හොරු ටික ගෙනවා පැය 24 තුල උන් ගෙදර මේව රටේි ජනතාව රැවටීමක් අවුරුදු ගාණක් රට කොල්ල කාපු පල් හොරු
අල්ලන්න මෙච්චර කල් ඕනද මාලිමාව මුනුත් කරන්නෙ අරුන් කරපු ටිකම තමා අපට JVP ආණ්ඩුවක් වෙනම ඕනා❓
ඡන්දය ගත්තෙ බඩු මිළ අඩු කරනව කියලා අද කොහොමද❓
මුන්ගෙ හැම වැඩක්ම ඔහොම තමා JVP 🔥🇱🇰
පොඩ්ඩක් edapan මූසල yo
මාස 3 කට මොනවද කරන්න පුලුවන් මහඡන ප අහන්නේ ගොන්කතා කියන්න එපා
Sadda danna epa .nawa anduwa unath ekin ekata karagana yanna ona..adiyatama waticcha ratak.poddak ewasanna govi mahatththayooo
Ei mokada වී මිලට hari මිලක් nodenna
Harsa..mona..arthika..danumakda..kò..kala..monawasda.kale..keruwanam..paradinawada..dan.wath..kata.arinta..denta..apa..oya..harsasil
අසන්ක තොපි උඩින් එකක් යටින් තව එකක් රනිල්ලා ඉන්න කොට කතාකලද ,උබල බංකොලොත් දේසපලකයෝ
අසන්ක තොපි උඩින් එකක් යටින් තව එකක් රනිල්ලා ඉන්න කොට කතාකලද ,උබල බංකොලොත් දේසපලකයෝ
අසන්ක තොපි උඩින් එකක් යටින් තව එකක් රනිල්ලා ඉන්න කොට කතාකලද ,උබල බංකොලොත් දේසපලකයෝ