බුදුවරයා දුටුවේ කුමක්ද? ධර්මය සැබැවින්ම කාගේද? ජිවය යනු කුමක්ද? ජීවය දෙන්නේ කවුරුන්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 52

  • @PiyumiAnuruddhika-v8b
    @PiyumiAnuruddhika-v8b 7 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන, දේව වචනයේ හරිම විවරණයන් අපට පහදා දෙන ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් ඔබතුමාට බොහෝ ම බොහෝම ස්තුතියි...
    ❤️❤️🙏🙏💚💚
    ආදරෙයි හැමදාමත්ම...
    ❤️🙏💚
    දේව ත්‍රිත්වයට ස්තූති වේවා...ප්‍රශංසා වේවා..මහිමය වේවා...
    ❤️❤️🙏🙏💚💚
    ආදරෙයි සදාකාලයටම මගෙ ජේසු පියාණනි...
    ❤️🙏💚
    ආමෙන්...❤️🙏💚

  • @roshandumindha
    @roshandumindha 4 ชั่วโมงที่ผ่านมา

    ස්තුති ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ආදරෙයි ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ඇලෙක්සන්ඩර් සර් ඉතමත් හොඳ විවරනයක් ඩොක්ට ඇත්ත ඇති සැටියෙන් පෙන්වා අපිව දැනුවත් කරනවාට ස්තුති ඩොක්ට ජයන් ජයම වෙවා ජෙසු පිහිටයි ඩොක්ට ලංකා දිපයට ජයන් ජය 👍👌🙏🙏🙏❤❤❤

  • @Olushi958
    @Olushi958 4 ชั่วโมงที่ผ่านมา

    ජේසුස් වහන්සේට ස්තුතියි 🙏 ❤

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 4 ชั่วโมงที่ผ่านมา

    මම බෝනගේන්නම් වෙලා නැහැ ඒත් ඔබතුමා කියන දේ තනියම කල්පානා කොට හිතට ඇවිත් ගොඩක් මෙය වැරදි වැටහිමකින් තේරුමි අරන් බනියි හැබැයි මොලේට අරගෙන ඇහුවොත් සත්‍යයක් බව තේරුම් ගනියි, මෙවැනි වැඩසටහන් කවුරුත් ඉදිරිපත් කරන්නේ නැහැ ,ඔබ තවතවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න දෙවියන් වහන්සේගේ මග පෙන්නිම ආශිර්වාදය නොවඩුව ලැබෙිවා ජේසු පිහිටයි 🙏🙏

  • @priyanifernando8693
    @priyanifernando8693 12 นาทีที่ผ่านมา

    ජේසු ජීවමානයි .

  • @PriyangaShiromal
    @PriyangaShiromal 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඇලෙක්සැන්ඩර් මහත්තයා ❤❤❤❤❤

  • @prasadnishantha9234
    @prasadnishantha9234 6 ชั่วโมงที่ผ่านมา

    හොඳ විවරනයක්.. මෙහෙම ගැබුරු ආධ්‍යාත්මික වැඩසටහන් හැමදාම කරන්න .දේදේශපාලනය ගැන වැඩක්ම වැඩක්ම නෑ ඔහොම තමයි ඕන .ඔඔබතුමාට ජේසු පිහිටයි !

  • @ChamikaKumara-gw1gb
    @ChamikaKumara-gw1gb 8 ชั่วโมงที่ผ่านมา +1

    The man of god .
    I love you

  • @sandamaligamage6312
    @sandamaligamage6312 6 ชั่วโมงที่ผ่านมา

    Minisun viveechanaya kalath thawath hoda wedasatahan karanna.thank you sir.thank you jeesu piyaneni .

  • @imeshimeshudayanga
    @imeshimeshudayanga 6 ชั่วโมงที่ผ่านมา

    Atha pahadadun obathumata godak shthuthi

  • @Bokirosim
    @Bokirosim 3 ชั่วโมงที่ผ่านมา

    Budurajanan wahanse nawatha ipadimak ne. Sansare atharapu kenek. Aheth jesus wahanse kiyanne bawana karala 4ra weni dyahana labagaththu kenek. A balayen thahama jesua wahanse minisun suwapath karala nawatha diviya thalayakata giya. Ohu obalata udau karanawa. Eka aththa . Ath budurajanan wahanse loketama 1i . Deviyo godai.akai wenasa. Therum ganna budusaranai.

  • @b.m.s7721
    @b.m.s7721 8 ชั่วโมงที่ผ่านมา +4

    හ්ම්
    ඔයා තව දෙයියන්ගෙන් අහගෙන ඉන්න
    බුදුවරු පහල වෙන්නෙ ලෝක සතය දේශනා කරන්න
    කරුණාකර ලස්සනට කතාකරන්න
    ඔයා අලුත් ක්‍රමයකට ආගම ප්‍රරචාරෙ පටන් ගත්තද

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 5 ชั่วโมงที่ผ่านมา +1

    පාස්ටර් ජෙරෝම් ගේ ඩමිය තමයි ඇලෙසන්ඩර් පිරිස්. මොහු බෞද්ධ දර්ශනය විකුර්ති කරන්නේ බොන් අගේන් සිලබස් එකට උවමනා ව අනුවයි.

  • @KahandawaKumari
    @KahandawaKumari 6 ชั่วโมงที่ผ่านมา +1

    සියල්ලම ඇති වු තැනම නැතිවෙන බව ඇත්තයි ජීසස් යනු බුදු දහමේ වසර එකොලහක් මහන කමේ සිටි අයෙක් බවයි මා අසා ඇත්තේ තමා ගේ නෑදෑයින් දුකෙන් මුදා ගැනීමට ගත් උත්සාහයක පලයක් තමා කිතු දහම

  • @sunilshantha9192
    @sunilshantha9192 7 ชั่วโมงที่ผ่านมา +5

    බුදුවරයා කියන්න එපා යකෝ..අපි බෞද්ධයෝ.ඒත් අපි ජේසුස් වහන්සේට කතා කරන්නේ ජේසුස් කියලා නෙවෙයි.ජේසුස් වහන්සේ කියලා

    • @thilinivithanage127
      @thilinivithanage127 ชั่วโมงที่ผ่านมา

      ඔව්. මේ මිනිහා වසලයෙක්.

  • @AnuradhaDamayanthi-v7k
    @AnuradhaDamayanthi-v7k ชั่วโมงที่ผ่านมา

    Oyata tharum ganna bari unada meka. Oyalage jesu maranayen nagittata marenna kochchara duk vindada. Kuruse ena gahuwa katu otunnak oluwata damma. Duk vidala maruna. Me jeewithe hama agamakama inna minissu kochchara duk vidinawada ipadenawa leda wenawa marenawa. Ipadimak naha kiyanne niwan dakima keles nathi kara gaththa kiyanne nawatha ipadimak naha. Duk vidina manisunwa duken mudawa ganna dudun wahanse e margaya hoya gaththa. Maranen nagitinawata wadiya nomari inna thibba Jesusta.

  • @neranjanapriyadarshani4918
    @neranjanapriyadarshani4918 7 ชั่วโมงที่ผ่านมา

    Ammen.❤❤❤❤❤❤❤❤❤❤adarei jesu.

  • @sachini4740
    @sachini4740 3 ชั่วโมงที่ผ่านมา

    Thanhawa Asawa nisa ne oyath owa karanna

  • @GGMrec
    @GGMrec 3 ชั่วโมงที่ผ่านมา

    My dear, alex dont blow to the mic or maybe you can use a pop filter.

  • @neranjanapriyadarshani4918
    @neranjanapriyadarshani4918 7 ชั่วโมงที่ผ่านมา

    Mea hema dema kiyapuwa aetta.

  • @amilasampath8716
    @amilasampath8716 2 ชั่วโมงที่ผ่านมา

    oya yam deyak dannawa eth oya patalila inne mata puluwan oya niwaradi karanna

  • @ThusharaGamage-eu3ct
    @ThusharaGamage-eu3ct 9 ชั่วโมงที่ผ่านมา +3

    බුදුන්ටජේසුස් බුදුන්ට සමාන කරන්න බැහැ මිහරකෝ බුදුන් වහන්සේ සරා සංකල්ප ලක්ෂයත් පෙරුම් පුරලා බුදු වෙන කොට උන්වා හන්සේට නුවන පහල උනා දේවියොන් බුදුන්ට වදිනවා බන්

    • @nayothmalshan7635
      @nayothmalshan7635 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 2 ชั่วโมงที่ผ่านมา

      පුනර්බවය කියන්නේ මිත්‍යාවක්.

    • @AnuradhaDamayanthi-v7k
      @AnuradhaDamayanthi-v7k ชั่วโมงที่ผ่านมา

      Hariyata hari dawiyoth nudunta wadinawa budun sarana yanawa

  • @nayothmalshan7635
    @nayothmalshan7635 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙ ගොනෙක් වෙන්න එපා ගෞතම බුදුන් දේශනා කරේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක ඇතිවීමට හේතුව දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි

  • @AnuradhaDamayanthi-v7k
    @AnuradhaDamayanthi-v7k ชั่วโมงที่ผ่านมา

    Dushkara kriya kare maranaye galawenna nawei gono duka nathi karaganimata margaya soya ganna. Aka dawiyan wahanse kiwwe nadda. Budun daruwa hamba unahama dala giye manasika ledakata nawei. Oyage amma oyawa bihi karanna kochchara dukak vidinna athida. Manussayage duka dakke siddartha kumaraya. Duka nathi kirime margaya soya ganna giye

  • @Mallika-yd4pq
    @Mallika-yd4pq 54 นาทีที่ผ่านมา

    පිස්සො පර්ශ වචන කියන්නෙ පිලගන්නෙ නෙති කම එකගෙ දර්මය එ පිස්සෙක් අපිට අහන්න පහදා දීමට ඉස්තුතිය ජෙසුගෙ පිහිටයි අපිට නොදන්න දර්මය කියන්න අහගන ඉන්න කෙමති ය බොන ගෙන් අපිට ජෙසු හෙර වෙනකිසිවක් ගෙන විස්වාස නෙ ජෙසු පමණ ය අපෙ ජෙසුස් වහන්සෙ යක්කුන්ගෙන් කුන්බාන්ඩය අනව්නකරන ගුරුකම් අපි හෙලා ද කිනවා මිනිසුන් ගෙ මිනිස් කමටපමනක් ගරු කරනවා සතුරා සාතන් ගෙ සෙනග බව විස්වාසය

  • @susilasilva9113
    @susilasilva9113 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Mallika-yd4pq
    @Mallika-yd4pq 2 ชั่วโมงที่ผ่านมา

    න්නපිස්සන්ට කියලා වෙඩක් නෙ පට්ට් ගොනෙක් ගෙනුන් ට කතා කරන්න අම්ම්ගෙ ඉගනගත්ත එවා එ අම්මා වියහැකි බෞද්ධයන් ගෙ දර්මය විනාශ කරන්නෙ මෙවැනි අය බෞද්ධයන් එසන ආකර ද

  • @Mallika-yd4pq
    @Mallika-yd4pq 3 ชั่วโมงที่ผ่านมา

    බෞද්ධයන් ජෙසුස්වහන්සෙ ගෙ බලය දකින්නේ යකෙක් වගෙ බුදුන් දර්මය දකින්නේ ත් යකෙක් වගෙ එ පව්කාරයො නිසා අන්ද ජාතිය නිසා අපි ජෙසු බුදු න් කොහොම කිව්වත් මොකුත්ම නෙති එකම ජාතිය තමා බෞද්ධයන් කියන්නෙ ගුරුකම් විස්වාසය සතන්ගෙ ක්‍රියා හාමුදුරුවෝ බනවෙනුවට ගුරුකම් කරන වා යක්කුන්ගෙන් තව මනුස්සයෙක් ට කරදර කොඩ්වින් ඔවා නෙ කරන්නෙ ඉතින් කොහොමද සසරක් ගෙන හිතලා ජිවත් වෙන්නෙ පිලගන්නෙ මෙරටට එ ශපයම තමා වෙලා තියෙන්නේ ජෙසු පිහිටයි

    • @AnuradhaDamayanthi-v7k
      @AnuradhaDamayanthi-v7k ชั่วโมงที่ผ่านมา

      Gurukam jeramuth karanne thel warga denawa. Wathura denawa. Man dakka asanipa lamayekta bed eka wateta me thel danna kiyala denawa. Wenasa oyala ewata gurukam kiyanne naha dewiyange ashirwadaya labuna ewa kiyanawa. Lankawa athithaye yakka kiyana kottashayen pawathila anne yanthra manthra kiyana de athithaye idala thiyana dayak. Awankawama budda darmaya adahana godak ninissu innawa me rate. Bududahama nisa labuna sadachara sampanna samajayak tikak hari rakila thiyanawa. Nathnam Europe ratawal wage vili lajja nathi jathiyak inna ratak wenawa meka

  • @AnuradhaDamayanthi-v7k
    @AnuradhaDamayanthi-v7k 26 นาทีที่ผ่านมา

    Dawiyo kiyana kotasa minissu ekka katha karanna anne naha oyata amanussa balapamak athi marunu kenek kiyanawa athi monawa hari pacha tikak. Dan me samaje godak buddimath penne nathi dawiyo vishwasa karanne naha ugath aya

    • @AnuradhaDamayanthi-v7k
      @AnuradhaDamayanthi-v7k 22 นาทีที่ผ่านมา

      Oyala kiyana siyalu de mawapu dawi Kennek naha. Dewa kotas innawa budda deshanawe sadahan dewiwarun gana..

  • @sankadarshana9290
    @sankadarshana9290 3 ชั่วโมงที่ผ่านมา

    එතකොට බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කොහේද කියලා ඇහැව්වේ නැද්ද,එතකොට ජේසුස් වහන්සේ බුදු දහම වැලද ගෙන ඒ අනුව කටයුතු කල බව ඒ අනුව දේශනා කල බව කිව්වේ නැද්ද,

    • @sankadarshana9290
      @sankadarshana9290 2 ชั่วโมงที่ผ่านมา

      මට දැනට මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න මුලින්ම,

  • @tusetuse3853
    @tusetuse3853 3 ชั่วโมงที่ผ่านมา

    ම්හරකො බුදු රජාණන් වහන්සේ සාරාසන් කල්පයක් පෙරුම් පුරල බුදු බව ලැබුවේ දන්න දෙයක් කතා කරපන් බුදු න්ට අපහස කරන්න ළුපා තොට සොබා දහම දඩුවම් ලබා දෙත්වා

  • @divinejourney-official50
    @divinejourney-official50 2 ชั่วโมงที่ผ่านมา

    කියන්න ඕන හැම දෙයක්ම තමන් වහන්සේ ගැනත් ධර්මය ගැනත් බුදු රජානන් වහන්සේ දේශානා කරල ඉවරයි !!
    ඔයාල වගේ අය අලුත් අර්තකතන දෙන්න අවශ්‍ය නෑ....බුදු හාමුදුරුවෝ අල්ල ගෙන චැනල් එකට attraction ගන්න හදන බව තේරෙනවා.ඔයා බුදු හාමුදුරුවෝ ගැන කතා කරන්න එපා , ඔයාගේ බයිබලය , ඊශ්‍රායලය පලස්තීනය ගැන කතා කරන්න .

  • @SsFernando-ud4kx
    @SsFernando-ud4kx 4 ชั่วโมงที่ผ่านมา

    Budu piyananta aphasa vana paridi katha karanna apa

  • @user-yl2gc5bg4e
    @user-yl2gc5bg4e 2 ชั่วโมงที่ผ่านมา

    Onna Onna Alexander thuma TH-cam crowed eka hudekma Katholika prajawata seema karaganna hadanne!!! Kochchara kiwwath Obathuma DIWESIWARAYEK widiyata mama wath kisima katholika kenekwath piliganne na…Oba thuma thawath ek NGO agent knk widiyata ganan ganeema aramba una!!! Hithannepa anith minissuth oba thuma wagema anek agam hadarala inne gamburata!!! Honda uthsahayak namuth oba thuma smart madi…

  • @AnuradhaDamayanthi-v7k
    @AnuradhaDamayanthi-v7k 41 นาทีที่ผ่านมา

    Budun wahanse gana dawiyange aha aha innawata wadiya. Ara muslin katholika degollo mara ganne agamakata e gana mokada karanna one ay ahema wenne kiyala ahala baluwa nam hodai neda. Hama dema hama thanama inne dawiyan wahanse nam ewa gana katha karannako oya. Buruwa balla kiyala comments danna epalu oya me budun wahansege charitheta karana apahaseta maranna tharan kenthiyak anne. Budun deshana karapuwa boru kiyala oyalata tharkayak genna bari nisa agata mokak hari balawegayak awith darmaya deshana kara kiyala thawa boruwak aththa karanna dagalanawa oya. Me loke aluth dewal hoya gaththa buddimath minissu one tharam innawa ithin buddimath bawin budu wenna barida. Apita hoda buddimath hamuduruwaru innawa darmaya daga ganna budun deshana karapu darmaya thiyanawa poth balala igana ganna. Oya boruwa aththa karanna dagalanna epa

  • @malithprathibha1799
    @malithprathibha1799 3 ชั่วโมงที่ผ่านมา +1

    Pissu huththek

  • @priyadarshaniFernando-i6m
    @priyadarshaniFernando-i6m 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤