ඇමරිකාවේ බඳින්න යන වියදම | Wedding COST in New York | Sinhala Videos from America

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 8

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 5 หลายเดือนก่อน

    අම්මෝ ඔව්..අන්තිමට කියපු කොටසට ගොඩක් රෙස්පෙක්ට් කරනවා.marry karapu දරුවො මහ ගෙදරින් වෙන් වෙලා ඉන්න එක තමයි හොදම දේ..දෙමව්පියෝ පිලිගන්න ඕන දරුවන්ටත් වෙනම life එකක් තියනවා කියන දේ..සුභ පතනවා ඔය දෙන්නගෙ සියලු පැතුම් ඉටුවෙලා,ඉක්මනින්ම දරු සුරතල් බලන්න ලැබෙන්න කියලා.අපේ දරුවෙක් අනාගතේදි ඇමරිකාවට ආවොත් ඉගෙන ගන්න,ඔයාලගේ සහයෝගය ලැබෙයි නේද?.හරිම ලස්සන ,වැදගත් වීඩියො එකක්.thank you so much නන්ගිට සහ මල්ලිට ඔයාලගෙ experience එක බෙදාගත්තට.❤❤👍👍

    • @WalkwithLove
      @WalkwithLove  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි comment එකට🥰❤. අපිට පුලුවන් අපි දන්න දෙයක් ගැන නම් help එකක් දෙන්න. අපිත් කැමතියි ලංකාවෙ තවත් අය studies වලට මෙහේ එනවා දකින්න. අපි channel එකෙන් try කරන්නෙම එහෙම එන්න කැමති කෙනෙක්ට info & motivation එකක් දෙන්න. Good luck ✌

  • @Mendis-h2u
    @Mendis-h2u 5 หลายเดือนก่อน

    මේකට උත්තරයක් දෙන්න අයියේ plz . Usa වල software engineersla office vala use krnne sit stand desk da

    • @WalkwithLove
      @WalkwithLove  5 หลายเดือนก่อน

      මම work කරන තැන නම් එහෙම ඒවා නෑ. දැන් ගොඩක් software engineering job work from home නිසා ඒක එච්චර අදාල නෑ🙂

  • @prabhathmadhusankahettiara2392
    @prabhathmadhusankahettiara2392 5 หลายเดือนก่อน

    Hi ayya and akka... oyala dennagen advice akak ona. Oyalawa contact karaganna puluwan widiyak nedda 😢😢😢

    • @WalkwithLove
      @WalkwithLove  5 หลายเดือนก่อน

      Video description එක බලන්න..අපේ social media details දාලා තියනවා

  • @nveonair-prime5649
    @nveonair-prime5649 5 หลายเดือนก่อน

    world cup blnna ynne ndda

    • @WalkwithLove
      @WalkwithLove  5 หลายเดือนก่อน

      අපි ඉන්න හරියෙ ඉදලා WC match තිබ්බ ground වලට ගොඩක් දුරයි. අනික ticket $100ට එහා. ඒ නිසා ගියේ නෑ