ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙතැනදී අපිට පොඩි දෙයක් මග හැරුණා ඒ ගැන සමාව ඉල්ලනවා.මෙතැනදී gazette එකේ තියෙන්නේ නිෂ්පාදන බද්ද විතරයි.VAT එක ගැනත් අපි කිව්වා.විශේෂ ආනයන බද්ද සහ සුඛෝපභෝගී බද්දත්(සමහර විට) මේකට එකතු වෙනවා.ආණ්ඩුවේ තීරණ මත වාහන ගණන් වෙනස් වෙන්න මේවත් බලපානවා කෙලින්ම.මේ බදු වැඩි කරොත් වාහන ගන්න නෙවෙයි තියන පරණ ඒවත් ගණන් යයි😒
මේ කරපු වැඩේට පුලුවන් හැම විදියටම විරෝධය දක්වන්ඩ ඕනේ.වාහන තියෙන උන්ටයි, සේල් කාරයොයි,ෆිනෑන්ස් comany රැකීමට මිසක් රටට හොදක් වෙන්නේ නෑ........
ජෙප්පොන්ට කඩේ ගිය හිඟන හැත්තට මොන වාහනද😂😂😂.තොපි හොඳයි බර කරත්තවල බඳින්න😂😂😂
මේ ගේන වාහන වලටත් වෙන්නේ කලින් සේල් වල පල් වෙන වාහන වලට වෙන වැඩෙම තමයි....😂
වහන ගැන බදු මුදල් ගැන කිය කිය මහජනතාවව රවට්ටන එකම තමයි කරන්නෙ
අනුර සහොදරයා අපිට අමතක වෙන්නැ කරපු කැත වැඩෙ ඔයා පොරොන්දු දිලා කෙලවලා ඇරියා නෙ අපිට වාහනයක් ගන්න ඉන්නෙ අපිත් මේ කරපු දෙ සාදාරන නැ 😢
ඔව්, උබලා කුලියට කහින්නන් .බොරුවට අන්දන්න හදන්න එපා .උබලා මාලිමාවට ජන්දෙ දිපු අය නෙමේ .
අවුරුදු 65 ක් තිස්සේ කෙබර කෙලපු උන් රටේ ආර්ථිකය හදනවා කිව්වම ඒකටත් රැවටුන උන්ට ඔහොම වෙලා මදි 😂😂😂
දැන් අනුර දකී කමෙන්ට් එක 🤭🤭🤣🤣
පුනරුදය එක මිටට තියල ඇරියෙ...
රටට කෙල වෙන කල්ද බලන් ඉන්නෙ
2025 පළාත් සභා ඡන්දෙදි අනිවාර්යෙන්ම ජාතික ජන බලවේගය පරිදිනවා ත්‍රීවිල් පාර්ක්ස් හදන කම්පැනිය වැහුවා. ත්‍රීවිල් දුවන අය ලයිට් වලට කෙලියා බස් වලට කෙළියක් අපි ඡන්දෙ දුන්නු හින්දා වෙන්න ඇති
මිනිස්සු තුන් වේල කන්නේ කොහොමද කියල දඟලනවා මේ වාහන මිලකට වැළලෙනවා.......
කන්ඩ නැති එවුන්ට මෙවා අදාල වෙන එකක් නැ,
අනික ඩොලර් එක 180 ට තියෙද්දී තිබුන ගාන ගැන හිතලා දැන් වාහන මිල ගැන හිතලා වැඩක් නෑනේ...
මෝටර් බයිසිකල් ගේන්න අවසර දීල නැද්ද....
Very informative 👌
Thank you! 🙏
Thanks for your presentation .😂😂😂😂😂🎉🎉🎉🎉
විරෝද දක්වමු හීන මරනවාට
😂😂😂
මොකක්ද ඔය හීන දකිනවා කියන්නේ ඔය යකඩ ගොඩවල්වල් ගෑනද හීන දකින්නේ. අනේ අපොයි!
වැට් මැන්ල ටිකක්නෙ අපි පත් කලෙ මැදැයි කොරා 😅
FYI සුඛෝපභෝගී බද්ද, විශේෂ ආනයන බද්ද සහ නව වැට් එකතු කළ යුතුය (තවමත් අවසන් කර නැත). කරුණාකර පැහැදිලි කිරීමේදී මෙම විස්තර එක් කිරීමට වග බලා ගන්න, ඔබ යම් වැරදි තොරතුරු බෙදා ගන්නා බව පෙනේ.
තව ටැක්ස් එකක් එන්න තියනවා ඉම්පෝට් ටැක්ස් කියලා.. ඒක තාම ගැසට් කරලා නැත.
සරල බදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේ මන්ද?
Good information regd tax n others detail...
අව් රුදු 10ක් දීල තියෙන්නෙ industrial vehicles වලට... not personal vehicle... පටල ගන්න එපා... අනික තමන්ගෙ පාවිච්චියට ගෙන්වන වාහන, ගෙන්වන්න පුලුවන් අවුරුදු 3ක් පරන ඒව විතරයි... තව දෙයක්... මොංගල් සජියට චන්දෙ දීල... අනුර අපිට කෙලිය කියන කස්ටියත් ඉන්නවා... කල්පනා කරල බලන්න අපේ රට අන්තිම අසරන තැනට වැටිල තිබිලත් දැන් යන්තම් ඔලුව ඉස්සුව විතරයි.... ඒ අස්සෙ අපේ අයියලට ඕන ඕන විදියට වාහන ගෙන්වන්න license එක දුන්නොත් මරුවට තියේවි... අනුරගෙ ආන්ඩුව වාහන ගෙන්වන්න තීරනය කරාට ඒක වෙන්නෙ කොහොමද කියලා තීරනය කරන්නෙ අපෙ රටේ මහ බැංකුව... අවම පහසුකම් යටතේ හරි වාහනයක් ගන්න ඉඩක් ලැබුනු එක ගැන සතුටු වෙන්න..කුහකයෙක් නොවී... හැමෝටම සහන මුදලකට වාහනයක් ගන්න පුලුවන් දවසකුත් උදාවෙයි..
Tanks 🎉🎉
According to the present circular can we import six year old vehicle
මම බොහොම අාසාවෙන් හිටියා අයියෙtoyota Prius කාර් එකක් ගන්න.මම ජපානේ අවු 10ක් වැඩ කරපු කෙනෙක් .සල්ලි හදලා තිබුනේ කාර් එක ගන්න ලක්ස 90 ක් .මදැයි කොලා දැන් මිල කෝටි 2.2 ක් .මාලිමා බල්ලො 😢😢😢
@@SameeraLochana දන්න හැමෝටම කියන්ඩ ආය බැ0කු වලට සල්ලි රට ඉදලා එවන්න එපා කියලා, වියදමට උන්ඩියල් දාන්ඩ කියන්ඩ...මේ මහ බැ0කුවේ උන් කලේ සේල් උනුයි ෆිනෑන්ස් කාරයොයි රකින එක,හෙට අනිද්දා පර්මිට් දෙයි මූන් ලොකු උන්ව සනසන්ඩ.මේ කරපු කැරි වැඩේට පුලුවන් හැම විදියටම විරෝධය දක්වන්ඩ ඕනේ.
හොඳ වැඩේ😂😂😂
කෝ Gazette එක video එකේ නෑ නේ දාලා download කරගන්න
ඔන්න දැම්ම thanks මතක් කරාට ☺️
@techcd ela ela. 😜
Bro FYI the luxury tax, special import tax and the new vat needs to be added (not yet finalized). Please make sure to add these details when explaining, you seem to share some misinformation.
Mona karannada me parath rawatuna
ඔන්න ඔය ලිස්ට් එකේ වීසිකරලා දාපන් බං....ඔයත් ලෑස්ති ඔයාගේ වැඩේ කරගන්නනේ......ඔයාලා ඔක්කොමලා කපටි....
ඉතිං ඒක එක කථා කිය කියා ඉන්නේ නැතුව අවුරුදු පහකට කලින් වාහන ගෙන්නුවා නම් අඩුවට ගෙන්වන්නෙ පුළුවන් නෙද, අපිට වසර දහයක් පරන එවා උනත් කමක් නැහැ අඩුවට
ත්‍රීවිල් ගෙන්වයිද
Onama deyaka vatynakama kalayata sapekshayi danata awurudu 5kata kalin laksheyata karapu de karanne Dan lakshe ekahamarak 2k yanaya a anuwe2020 gaththa lakshe 30 vahanayata lakshe 45 th 60th athara ganak ona oka anurage vath ranilge vath Kreme noveyi mela vechalya vena haty
Mayaka varadiyata gananayakaranna
❤
ලොරි සහ bus walata kohoma wida
💗💯
Electronic vehicle වල tax කොහොමද
Highest tax for vehicle in sri lankan history under thia government. No one will forget this
7 aurdu demmanm thawath ජනතාවගේ peasadaya වැඩි නේද
ජපන් බයික් වලට මොනා වෙයිද දන්නෑ
Malimawata chande dipu unta hoda wade
කව්ද මේ අනවශ්‍ය විස්තර දොඩවන අසරණ මනුස්සයා 😂
you can always opt to not watch if you know it all
අනේ මෝඩයෝ 2022 වාහන වල CIF එච්චර අඩු නෑ..අනික Vat එක Luxury Tax එකතු වුනාම 2022 1000cc Vitz,Yaris එකක්ම ලක්ෂ 120ක් වෙනවා..නොදන්න මගුල් කතා කරන්න එපා බන් 😂
Dan anurath spots keluwa ehenam
mepara tax gahanna oni kediri gawenna
#nocarnonpp
Anea pakko wahanawla den Mila kiyapan
Janade paty. Tuma. Hituve. Film akk vage. Keranna. Puluvan rata. Kiyala
76k kale pakayo tika film ekak wage nemaida?
මෙච්චර බදු ගහන්නෙ.තොපිට පිස්සුද..හොරා කන්න හදන්නෙ මුන්.
Punchi minissunta gahapu anduwa
හෙන ගහපන් බදු වැඩිකලාට තොපිට..
උබලා වාගේ කූලියට කහින උන්ටද? එපා
Sadarana mudalata😂😂
Muuta pissuda a vishvayata vahana gena dodawanne
Mun seram eka API japane katha keramu Ganna adu boru Ganna dann epa
😮
කට උල් කරගෙන කියපු බොරු. තේරුනේ දැන් තමයි
ඌ අවුරුදු 24 ක් තිස්සෙ බොරු කිව්වා කියලා උඹට තේරුනේ දැන්ද😂😂😂.උඹල වගේ මී හරක්ට මොන කාර්ද.😂😂😂😂
මම බොහොම අාසාවෙන් හිටියා අයියෙtoyota Prius කාර් එකක් ගන්න.මම ජපානේ අවු 10ක් වැඩ කරපු කෙනෙක් .සල්ලි හදලා තිබුනේ කාර් එක ගන්න ලක්ස 90 ක් .මදැයි කොලා දැන් මිල කෝටි 2.2 ක් .මාලිමා බල්ලො 😢
මෙතැනදී අපිට පොඩි දෙයක් මග හැරුණා ඒ ගැන සමාව ඉල්ලනවා.මෙතැනදී gazette එකේ තියෙන්නේ නිෂ්පාදන බද්ද විතරයි.VAT එක ගැනත් අපි කිව්වා.විශේෂ ආනයන බද්ද සහ සුඛෝපභෝගී බද්දත්(සමහර විට) මේකට එකතු වෙනවා.ආණ්ඩුවේ තීරණ මත වාහන ගණන් වෙනස් වෙන්න මේවත් බලපානවා කෙලින්ම.මේ බදු වැඩි කරොත් වාහන ගන්න නෙවෙයි තියන පරණ ඒවත් ගණන් යයි😒
මේ කරපු වැඩේට පුලුවන් හැම විදියටම විරෝධය දක්වන්ඩ ඕනේ.වාහන තියෙන උන්ටයි, සේල් කාරයොයි,ෆිනෑන්ස් comany රැකීමට මිසක් රටට හොදක් වෙන්නේ නෑ........
ජෙප්පොන්ට කඩේ ගිය හිඟන හැත්තට මොන වාහනද😂😂😂.
තොපි හොඳයි බර කරත්තවල බඳින්න😂😂😂
මේ ගේන වාහන වලටත් වෙන්නේ කලින් සේල් වල පල් වෙන වාහන වලට වෙන වැඩෙම තමයි....😂
වහන ගැන බදු මුදල් ගැන කිය කිය මහජනතාවව රවට්ටන එකම තමයි කරන්නෙ
අනුර සහොදරයා අපිට අමතක වෙන්නැ කරපු කැත වැඩෙ ඔයා පොරොන්දු දිලා කෙලවලා ඇරියා නෙ අපිට වාහනයක් ගන්න ඉන්නෙ අපිත් මේ කරපු දෙ සාදාරන නැ 😢
ඔව්, උබලා කුලියට කහින්නන් .බොරුවට අන්දන්න හදන්න එපා .උබලා මාලිමාවට ජන්දෙ දිපු අය නෙමේ .
අවුරුදු 65 ක් තිස්සේ කෙබර කෙලපු උන් රටේ ආර්ථිකය හදනවා කිව්වම ඒකටත් රැවටුන උන්ට ඔහොම වෙලා මදි 😂😂😂
දැන් අනුර දකී කමෙන්ට් එක 🤭🤭🤣🤣
පුනරුදය එක මිටට තියල ඇරියෙ...
රටට කෙල වෙන කල්ද බලන් ඉන්නෙ
2025 පළාත් සභා ඡන්දෙදි අනිවාර්යෙන්ම ජාතික ජන බලවේගය පරිදිනවා ත්‍රීවිල් පාර්ක්ස් හදන කම්පැනිය වැහුවා. ත්‍රීවිල් දුවන අය ලයිට් වලට කෙලියා බස් වලට කෙළියක් අපි ඡන්දෙ දුන්නු හින්දා වෙන්න ඇති
මිනිස්සු තුන් වේල කන්නේ කොහොමද කියල දඟලනවා මේ වාහන මිලකට වැළලෙනවා.......
කන්ඩ නැති එවුන්ට මෙවා අදාල වෙන එකක් නැ,
අනික ඩොලර් එක 180 ට තියෙද්දී තිබුන ගාන ගැන හිතලා දැන් වාහන මිල ගැන හිතලා වැඩක් නෑනේ...
මෝටර් බයිසිකල් ගේන්න අවසර දීල නැද්ද....
Very informative 👌
Thank you! 🙏
Thanks for your presentation .😂😂😂😂😂🎉🎉🎉🎉
විරෝද දක්වමු හීන මරනවාට
😂😂😂
මොකක්ද ඔය හීන දකිනවා කියන්නේ ඔය යකඩ ගොඩවල්වල් ගෑනද හීන දකින්නේ. අනේ අපොයි!
වැට් මැන්ල ටිකක්නෙ අපි පත් කලෙ මැදැයි කොරා 😅
FYI සුඛෝපභෝගී බද්ද, විශේෂ ආනයන බද්ද සහ නව වැට් එකතු කළ යුතුය (තවමත් අවසන් කර නැත). කරුණාකර පැහැදිලි කිරීමේදී මෙම විස්තර එක් කිරීමට වග බලා ගන්න, ඔබ යම් වැරදි තොරතුරු බෙදා ගන්නා බව පෙනේ.
තව ටැක්ස් එකක් එන්න තියනවා ඉම්පෝට් ටැක්ස් කියලා.. ඒක තාම ගැසට් කරලා නැත.
සරල බදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේ මන්ද?
Good information regd tax n others detail...
අව් රුදු 10ක් දීල තියෙන්නෙ industrial vehicles වලට... not personal vehicle... පටල ගන්න එපා... අනික තමන්ගෙ පාවිච්චියට ගෙන්වන වාහන, ගෙන්වන්න පුලුවන් අවුරුදු 3ක් පරන ඒව විතරයි... තව දෙයක්... මොංගල් සජියට චන්දෙ දීල... අනුර අපිට කෙලිය කියන කස්ටියත් ඉන්නවා... කල්පනා කරල බලන්න අපේ රට අන්තිම අසරන තැනට වැටිල තිබිලත් දැන් යන්තම් ඔලුව ඉස්සුව විතරයි.... ඒ අස්සෙ අපේ අයියලට ඕන ඕන විදියට වාහන ගෙන්වන්න license එක දුන්නොත් මරුවට තියේවි... අනුරගෙ ආන්ඩුව වාහන ගෙන්වන්න තීරනය කරාට ඒක වෙන්නෙ කොහොමද කියලා තීරනය කරන්නෙ අපෙ රටේ මහ බැංකුව... අවම පහසුකම් යටතේ හරි වාහනයක් ගන්න ඉඩක් ලැබුනු එක ගැන සතුටු වෙන්න..කුහකයෙක් නොවී... හැමෝටම සහන මුදලකට වාහනයක් ගන්න පුලුවන් දවසකුත් උදාවෙයි..
Tanks 🎉🎉
According to the present circular can we import six year old vehicle
මම බොහොම අාසාවෙන් හිටියා අයියෙtoyota Prius කාර් එකක් ගන්න.මම ජපානේ අවු 10ක් වැඩ කරපු කෙනෙක් .සල්ලි හදලා තිබුනේ කාර් එක ගන්න ලක්ස 90 ක් .මදැයි කොලා දැන් මිල කෝටි 2.2 ක් .මාලිමා බල්ලො 😢😢😢
@@SameeraLochana
දන්න හැමෝටම කියන්ඩ ආය බැ0කු වලට සල්ලි රට ඉදලා එවන්න එපා කියලා, වියදමට උන්ඩියල් දාන්ඩ කියන්ඩ...
මේ මහ බැ0කුවේ උන් කලේ සේල් උනුයි ෆිනෑන්ස් කාරයොයි රකින එක,හෙට අනිද්දා පර්මිට් දෙයි මූන් ලොකු උන්ව සනසන්ඩ.
මේ කරපු කැරි වැඩේට පුලුවන් හැම විදියටම විරෝධය දක්වන්ඩ ඕනේ.
හොඳ වැඩේ😂😂😂
කෝ Gazette එක video එකේ නෑ නේ දාලා download කරගන්න
ඔන්න දැම්ම thanks මතක් කරාට ☺️
@techcd ela ela. 😜
Bro FYI the luxury tax, special import tax and the new vat needs to be added (not yet finalized). Please make sure to add these details when explaining, you seem to share some misinformation.
Mona karannada me parath rawatuna
ඔන්න ඔය ලිස්ට් එකේ වීසිකරලා දාපන් බං....ඔයත් ලෑස්ති ඔයාගේ වැඩේ කරගන්නනේ......ඔයාලා ඔක්කොමලා කපටි....
ඉතිං ඒක එක කථා කිය කියා ඉන්නේ නැතුව අවුරුදු පහකට කලින් වාහන ගෙන්නුවා නම් අඩුවට ගෙන්වන්නෙ පුළුවන් නෙද, අපිට වසර දහයක් පරන එවා උනත් කමක් නැහැ අඩුවට
ත්‍රීවිල් ගෙන්වයිද
Onama deyaka vatynakama kalayata sapekshayi danata awurudu 5kata kalin laksheyata karapu de karanne Dan lakshe ekahamarak 2k yanaya a anuwe2020 gaththa lakshe 30 vahanayata lakshe 45 th 60th athara ganak ona oka anurage vath ranilge vath Kreme noveyi mela vechalya vena haty
Mayaka varadiyata gananayakaranna
❤
ලොරි සහ bus walata kohoma wida
💗💯
Electronic vehicle වල tax කොහොමද
Highest tax for vehicle in sri lankan history under thia government. No one will forget this
7 aurdu demmanm thawath ජනතාවගේ peasadaya වැඩි නේද
ජපන් බයික් වලට මොනා වෙයිද දන්නෑ
Malimawata chande dipu unta hoda wade
කව්ද මේ අනවශ්‍ය විස්තර දොඩවන අසරණ මනුස්සයා 😂
you can always opt to not watch if you know it all
අනේ මෝඩයෝ 2022 වාහන වල CIF එච්චර අඩු නෑ..
අනික Vat එක Luxury Tax එකතු වුනාම 2022 1000cc Vitz,Yaris එකක්ම ලක්ෂ 120ක් වෙනවා..නොදන්න මගුල් කතා කරන්න එපා බන් 😂
Dan anurath spots keluwa ehenam
mepara tax gahanna oni kediri gawenna
#nocarnonpp
Anea pakko wahanawla den Mila kiyapan
Janade paty. Tuma. Hituve. Film akk vage. Keranna. Puluvan rata. Kiyala
76k kale pakayo tika film ekak wage nemaida?
මෙච්චර බදු ගහන්නෙ.තොපිට පිස්සුද..හොරා කන්න හදන්නෙ මුන්.
Punchi minissunta gahapu anduwa
හෙන ගහපන් බදු වැඩිකලාට තොපිට..
උබලා වාගේ කූලියට කහින උන්ටද? එපා
Sadarana mudalata😂😂
Muuta pissuda a vishvayata vahana gena dodawanne
Mun seram eka API japane katha keramu Ganna adu boru Ganna dann epa
😮
කට උල් කරගෙන කියපු බොරු. තේරුනේ දැන් තමයි
ඌ අවුරුදු 24 ක් තිස්සෙ බොරු කිව්වා කියලා උඹට තේරුනේ දැන්ද😂😂😂.
උඹල වගේ මී හරක්ට මොන කාර්ද.
😂😂😂😂