ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක දැක්ක ගමන් මත උනේ..අපේ school එකේ English Day එක දවසේ මන් මේ මැටිල්ඩගේ caractor එක කරා,😍😍 හදීසි වැඩිකමට stage එකට යත්දි මට මාලෙ දාගන යන්නත් අමතක උනා🤭🤭
Oh
Eka maru ahhh 😂😂😂
@@Chkoutg1569 🤭🤭
@@heshadhishenarya8705 මරු මතකයක් තියෙන්නේ 😂😂
@@Chkoutg1569 😁😁අමතක නොවෙන මතකයක්
මට මේ පාඩමට ගොඩාක් ආස හිතුනා .මට නම් දැන් මේ පාඩම ලේසි .Thank You . 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මන් ආසම කෙටිකතාවක් දියමන්ති මාලය😘❤️මැරෙනකම් අමතක වෙන්නෑ❤
😔😔😔 හරිම සංවේගය උපදවන කතාවක්. අනේ අසරණ මැටිල්ඩා සහ ලොයිසල් මහතා... 😔😔😔
කට හඩ පට්ට
මේකනම් ඇත්තටම මරු.. අද සින්හල😢 මේක බැලුවම ඇත්ත්ටම කතාව ගොඩක් පැහැදිලි උනා.. ගොඩක් පින්❤ මාර ලස්සනයි කතාව කියන අක්කිගෙ voice එකත් අහන් ඉන්න කම්මැලි හිතෙන්නෙම නෑ.. මාර ලස්සනයි❤
සාහිත්‍ය සංග්‍රහයේ මං ආසම කතාව ♥️🥺
❤Oya
මාත් 🥺🥺
Same
Me too
මෙි පාඩම කියලා උන්නාට Thank මේපාඩම මට තව ලේසි වෙිවි💜💜💜💜💓
ලොයිසන් මහතා ගැන දුකයි.මේ වගේ හොඳ ස්වාමියෙකු ලබන්න හැමෝම පින් කරල නැහැ.මේ වගේ ලොයිසන්ල තව බිහි වේවා!
😂
"අනේ අසරණ මටිල්ඩා මම එදා ඒ මලේ අල්මාරියේ කොනකට විසි කළා ඒක තවම එතැන ඇති".ඒ ටික තමයි මේ කතාවෙ ලස්සනම දෙබස ඒක ඔයාලා දාලා නෑනේ....ගී ද මෝපසාන්...... විශ්වයට පහළ වූ විශිෂ්ට ලේඛකයෙක්
Wow මේකනම් වෙනස් විදියෙ සුපිරි වැඩක් ❤🌺🤟
තමන්.... තමන් විදිහට ජීවත් වුණා නම් මැටිල්ඩා මවාගෙන හිටපු සිහින ලෝකෙට ඇත්තටම යන්න තිබුනා.එදා උත්සවයට තමන් ට තියෙන විදිහට සැරසිලා ගියා නම් ඒ ණය ගෙවපු අවුරුදු 10 ඇතුලත ඒ දෙන්නගේ ජීවිතය සාර්ථක කර ගන්න තිබුණා.
ඒදා මැටිල්ඩා තමන්ගේ ලොකුකම ඇතැරලා යාලුවා එක්ක කතා කරානම් මැටිල්ඩාට ඔහොම වෙන්නෙ නෑ 😓
aneda kiyanne
උබ දන්න පගක් නැ බම්😂👍
eka lokukama newe machan
සිරාවට
Ehenam ada ohoma kathavakuth na
අඩෝ මරු අනිද්දා ol තියන් අයෙ පාඩම ඔලුවට දාගත්තා thx so much❤
දියමන්ති මාලය...කතාව දැක්ක ගමන් මතක් උනේ..ඉස්සර සහිත්‍ය පොතේ අකමැතිම පාඩම..ලස්සනටම කියාදීලා සාහිත්‍ය ට ආදරය කරන්න කියලා දුන්න.."සිංහල sir ..jayantha sir..ගොඩාක් පින් සර්..ඔයාලටත් ඇති එහෙම ගුරුවරයෙක් ....💕
ඒ කටහඩ ❤️❤️ තැන්ක් යු 💞
මේක හරිම ලස්සන කතාවක් පාඩම් මතක තියා ගන්න මේ video එක ගොඩාක් වැදගත් උණා thank you ❤
හොඳටම තේරුණා....tanks
මේක පාඩම මතක තියා ගන්න මරු ❤️
හොඳට තේරුණා thankyou
Meka godak vatina dheyak . Mevage dheyak dhunnatu thank you😊
I would rather this short novel and your voice 😊🥰
මැටිල්ඩගෙ සැමියා පවු
හරිම❤️❤️ලස්සන 🎀කෙටිකතාවකි🌹🌹💞💗💗💗
thanks for uploading this, this is helpful
හරිම ලස්සන කෙටි කතාවක්😍😍
ලස්සන කතාවක්👍සුපිරි
Thank you so much for this useful video😍😍😍😍
ලස්සනයි මම ඔලවෙල් හින්දා කෙටිකතා ව බැලුවා හරිම ලස්සනයි කටහඩ ත් හරිම ලස්සනයි ❤❤
පාඩම හොදට මතකයි දැන් ස්ටොරී එක බැලුව නිසා තැන්ක් යූ
දියමන්ති මාලය පාඩම ආයිනම් අමතක වෙන්නනැතිවෙයි හොදට තේරුනා tanx❤
අන්තිමට තමා සකබුම්ම් වෙන්නේ පව් අනේ මැටිල්ඩා😶💥💔💔💔
🤣
Godak vatinava meka thank you 🙂
nangi
ane lassana mn asama padamak diyamanthi malaya...
Thanks for this.
මැටිල්ඩට ලොයිසල් වගෙ කෙනෙක් හම්බුන නිසා හොදට ගියා නැත්තම් 🤔🥲😁
හරිම ලස්සනයි 🤗😍
Ado. Meeka niyamai bm. Heta Wibage thiyenne. Dan nam meeka mathakai bm. ❤
Lassanata theruna. Maru wadak
Harima hodai. Mt me padama hodata mathakai.Thank you so much
මාරයි❤🍀
good work sir
Wow super film eka සේනක සර්❤
ලස්සනයි කතාව😙💙💙
සාහිත්‍ය පොතේ ආසම පාඩමක් නියමයි
Thanks. oya lassanata kiyala dunna mata me padamata godak asa hithuna
Man asama kathawak marama lassanai me kathaw❤
Thank you padama lesiyen mathaka hitiya
Maru vidiyo aka👍👍👍
Godak lassanay😀❤😀
ඒත් ඉතින් මැටිල්ඩා ෆොරෙස්ටියර් මහත්විය ලගට ගිහින් මාලෙ නැති වුනා..එයත් ආ කමක් නැ කිව්වා නම අද මේ වගෙ කතාවකුත් නෑනෙ❤ගී ද මෝපසං මෙච්චරටම අපිට මේ කතාව දැනෙන්න කියන්න තරම් මහා දක්ෂ ලේඛකයෙක්❤
ගොඩක් වැදගත් මේ මේ vedio eka ❤😊
Man Asama padamak ❤
Man this was so helpful❤
Thank you very much
Niymai sir 💖💖
This vedio is very useful....thanks for upload this vedio..✨😊♥️
Thanks for giving this video 😊
ඇත්තටම ඒ කාලෙ ඉදලම පේන්න බැරිම කෙටි කතාවක්. මට නම්. අප්ට වැසිකිළියක් ඒක නම් මරු😂
Niyamay sar😘
Super👌❤🍃
සුපිරි❤
Full ek nadda please dennnko.
Voice is very nice ♥️♥️♥️♥️♥️💕
Thanks sir.
Godak thank youu
Thank you 👍
ලස්සනයි
Original movie eke name ek mokkd?
Kata hada lassanayi.......
What's this movie 🎬
Obata sthuthie me katawa dunnata. Man asama karana katawak
Lassani sir👍👍👍👍
එක පාරම ශොක් උනා හැබැයි
Akke tnx hodata ahan hitiya oyage katahada Marama lasanaiii 🥺💕🙏
අක්කගෙ voice එක මාර ලස්සනයි❤ෆොරෙස්ටියර් මහත්මිය ඒ මාලෙ විකුණලා ආයෙත් ජීවිතේ ලස්සනට ඉන්න මැටිල්ඩලට උදව් කලා නම් හරි නේද..
❤❤❤ thanks
Harima lassanai voice aka hodata theruna ketikathawa
කියන්න වාහන neh patta වටිනවා
එල
Thank u❤
mama 2017 O/L karee mn me kathawata maara aasai eekathawe amuthuma lassanak thiyei....
Me wge lassnt ktha krnna kochra pin krnn oned 🤗💕
Niyamiii
Thanks
Thanks ❤
Padama supiriyata teruna🙂✌
Supiriyak..
Thank you 😍
Lasanayi thanku you
Man ehemanam matildawa wikunala Naya gewanawa 🥲🥲🥲
Visuals wala film eke nama mokadda?
👍👍
thank you very much⭐
Thank you ❤
Meke thiyena voice eka thuyena youtube channel eke nama kiyannako please ...
🙂👍🌸
අඩෝ මැටිල්ඩට ඒ දියමන්ති මාලය ෆොරෙස්ටියර් දෙද්දිම හිතුන් නැද්ද ඒ බොරු දියමන්ති මාලයක් කියලා,අනික ඒක ඇත්ත එකක් නම් කවුද එච්චර ලේසියෙන් බය නැතුව දෙන්නෙ 😂😋
මිතුරිය ධනවත් නිසා ඉමිටේෂන් බඩු දායි කියලා හිතන්නැතුව ඇති
@@surandihansika7738 🖎😮⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔😒⃟🌹⃟̩̩̩̥ꦿ࿓❤️⃝😒ꦿ࿔🦋⃝❉⃟࿔ꦿ❤️⃟✦⃝̮̮̮̯̯̯😌♴❤️⃟✦⃝̮̮̮̯̯̯😌❤️⃟✦⃝̮̮̮̯̯̯😌💯ℊ𝓍𝒹𝒻𝒷𝒷𝒽𝒷𝒿█𝓅𝒶𝒹𝔤𝔥𝔥𝔫𝔧𝔧𝔳𝔠𝔩☸
Katahada hindama padama theruna ❤️🤩
Thanks 👍👍👍👍👍👍👍😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මේක දැක්ක ගමන් මත උනේ..අපේ school එකේ English Day එක දවසේ මන් මේ මැටිල්ඩගේ caractor එක කරා,😍😍 හදීසි වැඩිකමට stage එකට යත්දි මට මාලෙ දාගන යන්නත් අමතක උනා🤭🤭
Oh
Eka maru ahhh 😂😂😂
@@Chkoutg1569 🤭🤭
@@heshadhishenarya8705 මරු මතකයක් තියෙන්නේ 😂😂
@@Chkoutg1569 😁😁අමතක නොවෙන මතකයක්
මට මේ පාඩමට ගොඩාක් ආස හිතුනා .මට නම් දැන් මේ පාඩම ලේසි .Thank You . 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මන් ආසම කෙටිකතාවක් දියමන්ති මාලය😘❤️මැරෙනකම් අමතක වෙන්නෑ❤
😔😔😔 හරිම සංවේගය උපදවන කතාවක්. අනේ අසරණ මැටිල්ඩා සහ ලොයිසල් මහතා... 😔😔😔
කට හඩ පට්ට
මේකනම් ඇත්තටම මරු.. අද සින්හල😢 මේක බැලුවම ඇත්ත්ටම කතාව ගොඩක් පැහැදිලි උනා.. ගොඩක් පින්❤ මාර ලස්සනයි කතාව කියන අක්කිගෙ voice එකත් අහන් ඉන්න කම්මැලි හිතෙන්නෙම නෑ.. මාර ලස්සනයි❤
සාහිත්‍ය සංග්‍රහයේ මං ආසම කතාව ♥️🥺
❤Oya
මාත් 🥺🥺
Same
Me too
මෙි පාඩම කියලා උන්නාට Thank මේපාඩම මට තව ලේසි වෙිවි💜💜💜💜💓
ලොයිසන් මහතා ගැන දුකයි.මේ වගේ හොඳ ස්වාමියෙකු ලබන්න හැමෝම පින් කරල නැහැ.මේ වගේ ලොයිසන්ල තව බිහි වේවා!
😂
"අනේ අසරණ මටිල්ඩා මම එදා ඒ මලේ අල්මාරියේ කොනකට විසි කළා ඒක තවම එතැන ඇති".
ඒ ටික තමයි මේ කතාවෙ ලස්සනම දෙබස ඒක ඔයාලා දාලා නෑනේ....
ගී ද මෝපසාන්...... විශ්වයට පහළ වූ විශිෂ්ට ලේඛකයෙක්
Wow මේකනම් වෙනස් විදියෙ සුපිරි වැඩක් ❤🌺🤟
තමන්.... තමන් විදිහට ජීවත් වුණා නම් මැටිල්ඩා මවාගෙන හිටපු සිහින ලෝකෙට ඇත්තටම යන්න තිබුනා.එදා උත්සවයට තමන් ට තියෙන විදිහට සැරසිලා ගියා නම් ඒ ණය ගෙවපු අවුරුදු 10 ඇතුලත ඒ දෙන්නගේ ජීවිතය සාර්ථක කර ගන්න තිබුණා.
ඒදා මැටිල්ඩා තමන්ගේ ලොකුකම ඇතැරලා යාලුවා එක්ක කතා කරානම් මැටිල්ඩාට ඔහොම වෙන්නෙ නෑ 😓
aneda kiyanne
උබ දන්න පගක් නැ බම්😂👍
eka lokukama newe machan
සිරාවට
Ehenam ada ohoma kathavakuth na
අඩෝ මරු අනිද්දා ol තියන් අයෙ පාඩම ඔලුවට දාගත්තා thx so much❤
දියමන්ති මාලය...කතාව දැක්ක ගමන් මතක් උනේ..ඉස්සර සහිත්‍ය පොතේ අකමැතිම පාඩම..ලස්සනටම කියාදීලා සාහිත්‍ය ට ආදරය කරන්න කියලා දුන්න.."සිංහල sir ..jayantha sir..ගොඩාක් පින් සර්..ඔයාලටත් ඇති එහෙම ගුරුවරයෙක් ....💕
ඒ කටහඩ ❤️❤️ තැන්ක් යු 💞
මේක හරිම ලස්සන කතාවක් පාඩම් මතක තියා ගන්න මේ video එක ගොඩාක් වැදගත් උණා thank you ❤
හොඳටම තේරුණා....tanks
මේක පාඩම මතක තියා ගන්න මරු ❤️
හොඳට තේරුණා thankyou
Meka godak vatina dheyak . Mevage dheyak dhunnatu thank you😊
I would rather this short novel and your voice 😊🥰
මැටිල්ඩගෙ සැමියා පවු
හරිම❤️❤️ලස්සන 🎀කෙටිකතාවකි🌹🌹💞💗💗💗
thanks for uploading this, this is helpful
හරිම ලස්සන කෙටි කතාවක්😍😍
ලස්සන කතාවක්👍සුපිරි
Thank you so much for this useful video😍😍😍😍
ලස්සනයි මම ඔලවෙල් හින්දා කෙටිකතා ව බැලුවා හරිම ලස්සනයි කටහඩ ත් හරිම ලස්සනයි ❤❤
පාඩම හොදට මතකයි දැන් ස්ටොරී එක බැලුව නිසා තැන්ක් යූ
දියමන්ති මාලය පාඩම ආයිනම් අමතක වෙන්නනැතිවෙයි හොදට තේරුනා tanx❤
අන්තිමට තමා සකබුම්ම් වෙන්නේ පව් අනේ මැටිල්ඩා😶💥💔💔💔
🤣
Godak vatinava meka thank you 🙂
nangi
ane lassana mn asama padamak diyamanthi malaya...
Thanks for this.
මැටිල්ඩට ලොයිසල් වගෙ කෙනෙක් හම්බුන නිසා හොදට ගියා නැත්තම් 🤔🥲😁
හරිම ලස්සනයි 🤗😍
Ado. Meeka niyamai bm. Heta Wibage thiyenne. Dan nam meeka mathakai bm. ❤
Lassanata theruna. Maru wadak
Harima hodai. Mt me padama hodata mathakai.Thank you so much
මාරයි❤🍀
good work sir
Wow super film eka සේනක සර්❤
ලස්සනයි කතාව😙💙💙
සාහිත්‍ය පොතේ ආසම පාඩමක් නියමයි
Thanks. oya lassanata kiyala dunna mata me padamata godak asa hithuna
Man asama kathawak marama lassanai me kathaw❤
Thank you padama lesiyen mathaka hitiya
Maru vidiyo aka👍👍👍
Godak lassanay😀❤😀
ඒත් ඉතින් මැටිල්ඩා ෆොරෙස්ටියර් මහත්විය ලගට ගිහින් මාලෙ නැති වුනා..එයත් ආ කමක් නැ කිව්වා නම අද මේ වගෙ කතාවකුත් නෑනෙ❤ගී ද මෝපසං මෙච්චරටම අපිට මේ කතාව දැනෙන්න කියන්න තරම් මහා දක්ෂ ලේඛකයෙක්❤
ගොඩක් වැදගත් මේ මේ vedio eka ❤😊
Man Asama padamak ❤
Man this was so helpful❤
Thank you very much
Niymai sir 💖💖
This vedio is very useful....thanks for upload this vedio..✨😊♥️
Thanks for giving this video 😊
ඇත්තටම ඒ කාලෙ ඉදලම පේන්න බැරිම කෙටි කතාවක්. මට නම්. අප්ට වැසිකිළියක් ඒක නම් මරු😂
Niyamay sar😘
Super👌❤🍃
සුපිරි❤
Full ek nadda please dennnko.
Voice is very nice ♥️♥️♥️♥️♥️💕
Thanks sir.
Godak thank youu
Thank you 👍
ලස්සනයි
Original movie eke name ek mokkd?
Kata hada lassanayi.......
What's this movie 🎬
Obata sthuthie me katawa dunnata. Man asama karana katawak
Lassani sir👍👍👍👍
එක පාරම ශොක් උනා හැබැයි
Akke tnx hodata ahan hitiya oyage katahada Marama lasanaiii 🥺💕🙏
අක්කගෙ voice එක මාර ලස්සනයි❤ෆොරෙස්ටියර් මහත්මිය ඒ මාලෙ විකුණලා ආයෙත් ජීවිතේ ලස්සනට ඉන්න මැටිල්ඩලට උදව් කලා නම් හරි නේද..
❤❤❤ thanks
Harima lassanai voice aka hodata theruna ketikathawa
කියන්න වාහන neh patta වටිනවා
එල
Thank u❤
mama 2017 O/L karee mn me kathawata maara aasai
eekathawe amuthuma lassanak thiyei....