චමරිගේ සතුට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #chamariathapaththu #womensasiacup2024

ความคิดเห็น • 201

  • @jantayraho
    @jantayraho หลายเดือนก่อน +151

    චමරි අතපත්තු ලෙජන්ඩ් ක්‍රීඩිකාවකි
    ලංකාව ඉතිහාසගත වෙනවා
    සුභ පැතුම් නංගියෝ ❤..

  • @dasuneranga8934
    @dasuneranga8934 หลายเดือนก่อน +251

    නිහඩ වීරයා රුමේශ් රත්නායක ❤

    • @adsalahakoon5136
      @adsalahakoon5136 หลายเดือนก่อน +19

      අනිවාර්යයෙන්ම , හරිම නිහතමානිය් 😢

    • @NimalSenaratne-kt1mq
      @NimalSenaratne-kt1mq หลายเดือนก่อน +1

      රොමේෂ් රත්නායක මේ රටේ මිනිස්සුන්ට ක්‍රිකට් උන්මාදය හදපු අයගෙන් කෙනෙක්. ටීම් එකේ හිටපු කාලයෙදි වගේම අදටත් තමන්ට ලැබෙන්නේ මොනවද කියලා හිතනවට වඩා තමන්ගෙන් රටට වෙන්න ඕන මොනවද කියලා නිහඬව හිතන කෙනෙක්. ඒ වගේ පුහුණුකරුවෙක් ලැබීමම චමරි ලා ලබාපු ජයග්‍රහණයක්.

    • @lais5201
      @lais5201 หลายเดือนก่อน +3

      Paga

    • @sanjayasrilal7911
      @sanjayasrilal7911 หลายเดือนก่อน +3

      Aniwaryenma bro....❤❤❤

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤

  • @sellaiahsrikanth1695
    @sellaiahsrikanth1695 หลายเดือนก่อน +87

    බුදුසරණයි අපේ සිංහ කෙල්ලොන්ට ❤️🙏
    කොමහරි ලෝක කුසලානය ශ්‍රීලංකාවට ගේන්න අපේ එකම ඉල්ලීමක් කෙල්ලනේ ❤️❤️❤️ආදරෙයි ශ්‍රීලංකා ක්‍රිකට් කෙල්ලෝ 🙏🙏🙏

    • @AselaPerera-kj6km
      @AselaPerera-kj6km หลายเดือนก่อน +1

      Mode waniduu. Igeneganin...ubbe show ekke wadee😂😂😂😂 ubatath make kerrane pulluwann

  • @isharalokugamage
    @isharalokugamage หลายเดือนก่อน +83

    අඩෙව් මන් ක්‍රිකට් බලන්නෙම නැති එකෙක්.... මට පට්ට සතුටුයි ලංකාවෙ කෙල්ලො ගැන...❤❤❤

    • @JayaKandy
      @JayaKandy หลายเดือนก่อน

      දැන් වත් බලාපිය 😫

    • @HirushiKavindya-c3n
      @HirushiKavindya-c3n หลายเดือนก่อน +1

      Ane mamath

    • @isharalokugamage
      @isharalokugamage หลายเดือนก่อน

      @@JayaKandy හරියන්නෙ නෑ ඕයි....😒

  • @Mtibro
    @Mtibro หลายเดือนก่อน +25

    අද ඔය සුබ පතපු කටවල් වලින්ම තමයි match දෙක තුනක් පැරදුනාම අම්මා අප්පා මතක් කරලා බනින්නේ ඒ අපේ ලංකාවේ මිනිසුන්ගේ හැටි මොනවා උනත් සුභ පැතුම්🎉❤ ජය පරාජය දෙකේදීම ඉවසලා අපේ අයට දොස් නොකියයි කියලා මං හිතනවා

  • @DineshDili-CookingArt
    @DineshDili-CookingArt หลายเดือนก่อน +106

    අම්මෝ අරූගේ කටේ රත්තරං දාන්න ඕනෙ කතාවට සිරා සීන් එක කොල්ලන්ගෙ ටීම් එකේ කැප්ටන් කරලා කොල්ලො 10 දැම්මා නම් ලොවෙත් ගහනවා😂😂😂😂

    • @naweendrahettiarachchi6546
      @naweendrahettiarachchi6546 หลายเดือนก่อน +2

      යා යා😂🎉🎉🎉🎉

    • @RohanGunathilake-pl5jn
      @RohanGunathilake-pl5jn หลายเดือนก่อน +1

      එකෙන්ම මචො

    • @interestingthingsinworld
      @interestingthingsinworld หลายเดือนก่อน +1

      kello tika hodai thama habay poddak blhn mole puked thiynne kiyla😂

    • @charithavimu7450
      @charithavimu7450 หลายเดือนก่อน +1

      කෝමද ඒක.. ජාතියේ ඩයල් එකක්... දුන්නා ඇඩෙන්න... නියම කොල්ලෙක්. ❤

    • @sureshsaranga5291
      @sureshsaranga5291 หลายเดือนก่อน +1

      එකේම්ම මචන් මමත් එකගඉ✌️✌️👍

  • @sudarshaperera6180
    @sudarshaperera6180 หลายเดือนก่อน +28

    රටට අවංකවම අදරේන් අපේ වීරවරියන්ට මගේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏 ජයවෙවා

  • @rajithaamaan6932
    @rajithaamaan6932 หลายเดือนก่อน +47

    ඔබ සැමට තව තවත් ජයග්‍රහණ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙌❤️👌💪

  • @kandekubura3702
    @kandekubura3702 หลายเดือนก่อน +37

    සියලු ලක් වැසියන් සතුටක් පේන මානයක නොමැතිව ලතවෙමින් සිටි මොහොතක මගේ රටේ වැඩකාර දූවරුන් සතුටු කදුලින් ඔබේත් මගේත් දෙනෙත් තෙත් කලේ පිත්තෙන් සහ පන්දුවෙන් මුලු ආසියාවම දනගස්සවමින් පමණක් නොවේ... නුදුරු දිනකදී මුලු ලොවක් දනගස්වන බව කියාපාමිනි... ලක් මවට ආදරේ කරන අහිංසක මිනිසුන්ගේ සිතට ජයග්‍රාහී බලාපොරොත්තු ගොන්නක් එක්කරමින් සතුට උහුලන්න බැරි කොට දෑස කදුලින් තෙත් කල සිංහ දූවරුනේ, ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 หลายเดือนก่อน +11

    පට්ට ආඩම්බරයක් දැනෙන්නේ අපේ කෙල්ලෝ ගැන. ආදරෙයි ඔක්කොටම ❤🎉🎉🎉🎉

  • @priyapeirisip3853
    @priyapeirisip3853 หลายเดือนก่อน +13

    සුභ පැතුම් ටීම් එකටම🎉👏👏👏අපිට සතුට ට කඳුළු ආවා❤️ආඩම්බරයි❤පුදුම ගැම්මකින් සෙල්ලම් කළේ ටීම් එකම❤❤

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p หลายเดือนก่อน +21

    මාලිංගගෙන් අවසන් ඌ ශ්‍රිලංකාවේ, ක්‍රිකට් ලෙජන්ඩ්ලාගේ
    නූතනයේ ඉන්න එකම ලෙජන්ඩ් චමරි🎉

  • @ashokarathnayaka2062
    @ashokarathnayaka2062 หลายเดือนก่อน +25

    යකෝ පිරිමි ටීම් එකේ උන් මේවා දැකලා වැලලෙයි...😂😂

  • @kasunfernando5425
    @kasunfernando5425 หลายเดือนก่อน +14

    ලංකාවේ කොල්ලොන්ගේ ක්‍රිකට් නිසා මන් මැච් බලන්නෙ නෑ අප්පිරියයි.කෙල්ලො සුපිරි බලන්න ආස හිතෙනවා.මෙන්න මේ වගේ මැච් ගහපන් කොල්ලෝ කෙල්ලොන්ගෙන්වත් ඉගෙන ගන්න ගන්න පඩියටත් ණයයි...ලංකාවේ කිර්තිය රැක දුන් සහොදරියන්ට අපේ උත්තමාචාරය ..❤❤❤❤

  • @rosharkk91
    @rosharkk91 หลายเดือนก่อน +3

    රටේ අහිංසක මිනිසුන්ට සතුටක් ගෙනල්ලා දුන්නට ගොඩාක් ස්තූතී චමරී ඇතුළු කණ්ඩායමට ❤❤❤💐💐💐

  • @NethsaraAbhiman49
    @NethsaraAbhiman49 หลายเดือนก่อน +29

    ලන්කාවෙ ඉන්න ලස්සනම කෙල්ලො ටික❤

  • @user-sx5yw5do7k
    @user-sx5yw5do7k หลายเดือนก่อน +19

    ලන්කාවේ කොල්ලොන්ට වාඩා කෙල්ලො වසයි👍 ❤

  • @user-ct3ec2gu5y
    @user-ct3ec2gu5y หลายเดือนก่อน +55

    නියමයි සුපිරියි කෙල්ලනේ 🇱🇰❤️

  • @ravia_9
    @ravia_9 หลายเดือนก่อน +44

    අපේ ඉස්කෝලෙ අක්කා කෙනෙක් හරිම ආඩම්බරයි ❤️

    • @samarappuligesandamali8433
      @samarappuligesandamali8433 หลายเดือนก่อน +4

      මොකක්ද school එක

    • @nadeerawijesundara7427
      @nadeerawijesundara7427 หลายเดือนก่อน

      @@samarappuligesandamali8433
      Icc
      Mage cls eke podi kale idanma hitiye.
      A kaleth girls teem ekk thibbe nathi nisa scl arila boys lage eke purudu una welawak thibba
      Scl ake guruwaru mara help ekk dunna
      Eya scl inna kleth gdk ratawalata giya sellm kranna
      Mara adambarai dan inna thana dakiddi.
      Anika hda yaluwek. Hoda gathi guna thiyena kellek

    • @lakibaba1043
      @lakibaba1043 หลายเดือนก่อน

      කොහෙද ඉස්කෝලේ ​@@samarappuligesandamali8433

    • @lakibaba1043
      @lakibaba1043 หลายเดือนก่อน

      කොහෙද පාසල

    • @nadeerawijesundara7427
      @nadeerawijesundara7427 หลายเดือนก่อน +1

      ඉබ්බාගමුව මද්‍ය මහා විද්‍යාලයේ

  • @jay-walker3584
    @jay-walker3584 หลายเดือนก่อน +6

    ක්‍රිකට් අපට අප්පිරියා කරපු පිරිමි කන්ඩායමට ආදර්ශයක් වෙන කාන්තා කන්ඩායම අපව නැවත ක්‍රිකට් වලට ඇදබැඳ ගත්තා. Love you all girls ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumltr2034
    @kusumltr2034 หลายเดือนก่อน +5

    පට්ට සුපිරි .මේක තව යන්න ඕනි .වෙන ඕනි නැති දේවල් ලොකුවට හැමෝම වීඩියෝ දානවා .කෝ මදි මදි ....මේවනෙ වැඩ .ලංකාවේ කෙල්ලො ...ජය වේවා !

  • @kaushalya11
    @kaushalya11 หลายเดือนก่อน +20

    ඔයා තාත්තගේ හීනේ සැබෑ කරනවා.බුදු සරණයි

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn หลายเดือนก่อน +5

    අ⁣මිමෙ ඔයා විර දියනික් බිහිකලෙ ඔයාට පින් චමරි ඔයාට ලක්වමගේ උත්තමාචාරය ජය වෙවා 👃👃👃👃👃👃🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn หลายเดือนก่อน +7

    අන්න නියම පුහුනු කරැවෙක් රොමෙෂ් ආදෙරෙයි පැලෙන්න ❤❤❤❤❤🎉🎉🎉🎉🎉👃👃👃👃

  • @travelaksha3245
    @travelaksha3245 หลายเดือนก่อน +15

    නිහඩ විරයා රුමේෂ් රත්නායක ❤

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 หลายเดือนก่อน +23

    රුමේශ් මහත්මයාව ජාතික පුහුණුකරු කරන්න ඕන මාරම ආකල්ප එතුමාට තියෙන්නේ

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn หลายเดือนก่อน +7

    යකො මට ඇඩුන කියහංකො ආදරෙයි කෙල්ලනෙ අර ගව රැලට උබල මහ ලොකු ආදර්ශයක් 🎉🎉🎉🎉🎉🎉👃👃👃👃👃👃❤❤❤❤

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน +5

    හැමදාමත් ජය පතනවා❤❤

  • @ShiraniRathnayaka-mv2eb
    @ShiraniRathnayaka-mv2eb หลายเดือนก่อน +97

    වනිදු උබ චමරිගෙන් ඉගෙන ගනින්

  • @chamilaprasad394
    @chamilaprasad394 หลายเดือนก่อน +2

    Really enjoyed and wish you all to have more winning opportunities ❤🎉

  • @thunderstorm1068
    @thunderstorm1068 หลายเดือนก่อน +25

    ලොන්තයෝ සෙට් එකම කනෙන් ඇදගෙන ඇවිල්ලා ඉන්දවලා පෙන්නන්න ඕන මේවා

  • @Thenukiapsara748
    @Thenukiapsara748 หลายเดือนก่อน +6

    class කට් කරලා ආව එකාගේ අම්මා news බලද්දී 😂

  • @manoharasamaraweera7452
    @manoharasamaraweera7452 หลายเดือนก่อน +4

    බුදුසරණයි ඔබ දෙපලටම🙏🙏🙏

  • @Momchanu
    @Momchanu หลายเดือนก่อน +7

    සිංහ කෙල්ලන්ට ජය වේවා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @HarshaHallagoda-fb5oj
    @HarshaHallagoda-fb5oj หลายเดือนก่อน +2

    Congratulations 🇱🇰 ❤❤❤❤

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 หลายเดือนก่อน +14

    ශ්‍රී ලන්කා කාන්තා කන්ඩයමයි ... පිරිමි කන්ඩායමයි තරගයක් තියමුද බලන්න.

  • @sandanidusharika5314
    @sandanidusharika5314 หลายเดือนก่อน +4

    Ljjai appa ape male team eka gena..shik..kello tika nm ❤❤❤

  • @adsalahakoon5136
    @adsalahakoon5136 หลายเดือนก่อน +17

    සබවින්ම ඔබ නිහඬ වීර කාන්තාවක් 😂😢😂

  • @Music-wu7nm
    @Music-wu7nm หลายเดือนก่อน +3

    සංගගේ සතුට🥺♥️

  • @janakabro7100
    @janakabro7100 หลายเดือนก่อน +6

    Congratulations 🎉❤❤❤

  • @Chinthaka-1
    @Chinthaka-1 หลายเดือนก่อน +3

    Chamari atapatttu . The legend of srilankan cricket.

  • @sanjeewapushpakumara2237
    @sanjeewapushpakumara2237 หลายเดือนก่อน +3

    නියමයි ආදරේයි 🎉

  • @pathmaheraththanthiriwatte4203
    @pathmaheraththanthiriwatte4203 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤❤❤❤

  • @LEMONADE-5000
    @LEMONADE-5000 หลายเดือนก่อน +40

    "චමරි කොල්ලන්ගෙ ටීම් එකේ කැප්ටන් කරලා කොල්ලො 10 දැම්මා නම් ලොවෙත් ගහනවා" අඩෝ ඒක සැර වැඩිද මන්ද බොසා... 04:25 😂😂😂

  • @surangasenevirathne9888
    @surangasenevirathne9888 หลายเดือนก่อน +3

    Ramesh Rathnayaka is the unsung Hero. Don't forget he was the National teams coach as well few years back only difference being these girls listened to his advice and achieved an impossible victory where as boys team thinks they know everything and doesn't want to get advice from coaches.

  • @charithavimu7450
    @charithavimu7450 หลายเดือนก่อน +3

    Legend සංගා.❤❤❤❤❤

  • @fawzars6758
    @fawzars6758 หลายเดือนก่อน +10

    Congratulations Sri Lankan ❤❤❤

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 หลายเดือนก่อน +2

    What a great contribution well done...

  • @ranjithbulathsinhala8393
    @ranjithbulathsinhala8393 หลายเดือนก่อน +5

    Congratulations

  • @Nma986
    @Nma986 หลายเดือนก่อน +5

    මාධවී❤

  • @RashiThaaru
    @RashiThaaru หลายเดือนก่อน +3

    සංගාගෙ වචන❤ හදවතින්ම කිව්වෙ ඒ ටික

  • @jkckasun
    @jkckasun หลายเดือนก่อน +1

    ජයවේවා...🎉🎉🎉🎉🎉

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 หลายเดือนก่อน +2

    Ela.Jaya Wewa!❤️

  • @NilminiPriyanka-zx1bc
    @NilminiPriyanka-zx1bc หลายเดือนก่อน +2

    ❤❤

  • @KJFernan_22LK
    @KJFernan_22LK หลายเดือนก่อน

    Well Done Our Lioness..❤️🏏🦁 For Up Lifting Our Nation's Cricketing Pride..🇱🇰 Congratulations from bottom Of Our Hearts..🤩Love You Girls..❤️🫶❤️🏏🔥

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน +6

    ආදරේ ඔක්කොටම අම්මට වගේ සත්තමයි

  • @user-ug3gl8hg2k
    @user-ug3gl8hg2k หลายเดือนก่อน +1

    Congratulation ❤❤❤

  • @MaheeshTheekshana61-x4j
    @MaheeshTheekshana61-x4j หลายเดือนก่อน +1

    Congratulations our lions ❤️🎉

  • @kumarichandra6441
    @kumarichandra6441 หลายเดือนก่อน +1

    Congratulations ...❤

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 หลายเดือนก่อน +9

    කප් එක දෙන්න වෙන එකෙක් හිටියෙම නැද්ද 😡

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 หลายเดือนก่อน

      ෂුගර් ඩැඩි ඇරෙන්න.ඒක මමත් හිතුවා❤

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน +20

    සංගලා..මහේලා..දිල්සාන්ලා...ම්‍රරලිලා සනාලා..පසු පස ටීම් එකක් හැදුවද නෑ..පරම් පරා ගානකට සල්ලි හොයා ගත්තා උන්ගේ ගමන ගියා පැත්තකට උනා..ලැජ්ජයි

    • @sameerakiri
      @sameerakiri หลายเดือนก่อน +3

      හැදුවා තමා යකෝ, කී දෙනෙක් හැදුවද, උබ ාද ඊයේද ඉපදුනේ, අනික ක්‍රීඩකයන් මොකටද පසුපෙලවල් හදන්නේ, ඒකට තමා බෝඩ් එක ඉන්නේ, පරිපාලනයේ අවුල් වලට අපේ ලෙජන්ඩ්ලට ගහන්න එපා,

    • @MYKSamarathunga
      @MYKSamarathunga หลายเดือนก่อน

      @@sameerakiri අනේ තෝ වගේ මොට්ටයෙක් හැදුවට තොපේ තාත්තා ට ගහන්න ඕන... අනේ..තොගෙ ලෙජන්ට්

  • @ranibandara9401
    @ranibandara9401 หลายเดือนก่อน

    I love you, girl. God bless you. I love you.❤❤❤❤❤❤❤❤

  • @tharindugaluge5920
    @tharindugaluge5920 หลายเดือนก่อน +1

    ❤proud to be a sri lankan

  • @hrdemo8116
    @hrdemo8116 หลายเดือนก่อน +1

    Chamari akka supiri ❤❤❤❤

  • @SriyaniPerera-xb9iu
    @SriyaniPerera-xb9iu หลายเดือนก่อน

    සුභ පැතුම් ශ්‍රී ලංකා❤

  • @Ruwannnnn
    @Ruwannnnn หลายเดือนก่อน

    Chamsri and harshitha ❤❤❤❤ and team congratulations 🎉🎉🎉🎉

  • @Ngamageramya
    @Ngamageramya หลายเดือนก่อน +1

    Congratulations ❤️❤️❤️❤️👍👍👍👍🎊️🎉️🎁🎂

  • @GaberGaber-rq4wh
    @GaberGaber-rq4wh หลายเดือนก่อน +1

    Very good 👍

  • @SumithraSoma-v9r
    @SumithraSoma-v9r หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @Offcuore
    @Offcuore หลายเดือนก่อน

    Ape kollonta wada kello සුපිරි

  • @abiabi7797
    @abiabi7797 หลายเดือนก่อน

    Well done sister❤❤ god bless my dear all team members ❤❤

  • @user-vids
    @user-vids หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv หลายเดือนก่อน

    Congratulations Sri Lanka women Cricket team 🏏🏆👏👏👏👍👍👍💪🏻💪🏻💪🏻✊✊✊👊👊👊💖💖💖💖💖💖💖💖💖💖💖

  • @user-bn5fw2bx8d
    @user-bn5fw2bx8d หลายเดือนก่อน +2

    Sir Lanka boys team please follow Chamari

  • @manoowithana6440
    @manoowithana6440 หลายเดือนก่อน

    ලාන්කික සැමගෙ සතුටු කදුලු ඉනුවා,ජය ස්‍රී❤❤❤❤

  • @renukadamayanthi6991
    @renukadamayanthi6991 หลายเดือนก่อน

    අපේ කෙල්ලො ට්ක සුප .සුබපැතුම් සියලුදෙනාටම.

  • @Sithijaonline
    @Sithijaonline หลายเดือนก่อน +1

    සංගා❤️

  • @PriyanthaManjula-pq8hc
    @PriyanthaManjula-pq8hc หลายเดือนก่อน +5

    වනිදුවට මේ කෙල්ලොන්ගේ ජංගියක් අන්දන්න ඕන

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤👍🏾

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 หลายเดือนก่อน +1

    ආදරෙයී ඔයී...❤️❤️❤️🥹🥹😘😘😘

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g หลายเดือนก่อน

    Sathuta thamai dhanya.Thilooguru samma sambudu budu rajaanan wahanse.

  • @kawshikaprasan2872
    @kawshikaprasan2872 หลายเดือนก่อน +2

    World cup ekath gemu jaya wewa ❤🔥

  • @user-lr7qb1jb3c
    @user-lr7qb1jb3c หลายเดือนก่อน

    Ane doni akatanam duka hetina putha b.s oyalata lankawe inna hama ammalama oyata aserwada karanawa❤❤❤❤adari කෙල්ලෝ ❤❤❤

  • @nissankasenarathna9304
    @nissankasenarathna9304 หลายเดือนก่อน +1

    🎉🎉❤❤🎉❤

  • @SportHub4u
    @SportHub4u หลายเดือนก่อน +1

    Raise the voice for gender pay equity....They are well-deserved

  • @priyadarsani5377
    @priyadarsani5377 หลายเดือนก่อน +1

    Gokarella Camari❤❤❤❤

  • @pushpakumarakumara6463
    @pushpakumarakumara6463 หลายเดือนก่อน

    Love you my girls

  • @mohamedrifasmohamedriham2384
    @mohamedrifasmohamedriham2384 หลายเดือนก่อน +1

    👏🇱🇰🎉💖💖💖

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 หลายเดือนก่อน +9

    ලොන්තයොටික මැච් එක බලල

  • @GossipWD1
    @GossipWD1 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @prashaninathaliya1898
    @prashaninathaliya1898 หลายเดือนก่อน +1

    Hashan thilakarathna mahatha karapu sewaya rumesh rathnayaka mahatha ediriyata aran giya .me aya athara thawa nihada virayo kidenek atida.a hemotama godak sthuthi !👑️sri lanka kantha cricket kandayamata suba pethum🙏

  • @somawgk4778
    @somawgk4778 หลายเดือนก่อน +1

    රොමේෂ් රත්නායක 60 70 දශක යේ❤❤❤❤❤

  • @IndikaBalasooriya-pg9hb
    @IndikaBalasooriya-pg9hb หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @HerathHerath-gd3lw
    @HerathHerath-gd3lw หลายเดือนก่อน +1

    2012 passe match ekak baluve. ❤

  • @nishan433
    @nishan433 หลายเดือนก่อน

    Jayawewa grils sathutai hadawathinma

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 หลายเดือนก่อน +1

    " පිරිමි ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් චමරිව දාන්න ". 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😅😅😅😆😆😆😆😆😆😅😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣🤣😂😂😂😂😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭මමත් ක්‍රිකට් බැලූවේම නෑ. එත් දැන් මම කාන්තා ක්‍රිකට් විතරයි බලන්නේ 😃😃😃😃😀😀😀😀😀😃😃💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😭😭😭😭සතුටූ කඳුළු😭😭😭😭😭😭😃😃😀😀😀😃😃😃😃😃😃😃😃😃👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ChameeVlog.
    @ChameeVlog. หลายเดือนก่อน

    කෙල්ලෝ සෙට් එක පටිටයි 🎉🎉🎉🎉❤❤❤❤

  • @shenalrodriquez47
    @shenalrodriquez47 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @SubhashSadun
    @SubhashSadun หลายเดือนก่อน +1

    මර සතුටක් බන්

    • @ChameeVlog.
      @ChameeVlog. หลายเดือนก่อน

      ඇත්තටම සදුන් ❤❤🎉

  • @prasanmax3647
    @prasanmax3647 หลายเดือนก่อน +3

    Class cut karala apu kollanta hadapiri pranamaya