මාධ්‍යවේදී තරිඳුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024
  • මාධ්‍යවේදී තරිඳුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
    ‘පුටුවට කකුල් හතරයි.. ඒ හතරෙන්
    එකක් මම.. බැහැපන් එළියට..’
    හැරි ජයවර්ධන විමර්ශනයට ගිය සුජිත් ප්‍රසන්නට දාපු සද්දෙ
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 14

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 2 วันที่ผ่านมา +4

    😂 ආණ්ඩුව ට කලින් මෙයා අය වැය හදලා ගොඩක් මහන්සි ඇති පව් අප්පා 😊

  • @arunalokuge1595
    @arunalokuge1595 2 วันที่ผ่านมา

    ඉතිහාසයේ උනුදේ, අද වෙනදේ ගැන විමසීම පැහැදිලි කිරීම ඉතා වැදගත්. තරිඳුගේ රටක් දැනුවත් කරන්න ගන්නා මහා උත්සාහය " අපේම හොඳට" තේරුම් ගැනීමයි අපි කල යුත්තේ. දින, නම් , වාසගම් සහිතව ඔහු කියනා දේට විරුද්ධ නම් එය ඔප්පු කිරීමට දත්ත සහිතව ඉදිරිපත්වීමයි කලයුතු. ඔහුගේ කතාව තුල තියෙන්නෙ අපේ ඉතිහාසය හැර ප්‍රබන්ධයක් නෙමේ. අප පත්කරගත් රජයටම ඇස් වහගන සුදුහුනු ගෑම නෙමෙයි රටට අවශ්‍ය. මේ කියනා සත්‍යය අනුර හා සගයින් දන්නවා. ඔවුන්ගේ අරමුණ දවසක මින් මිදීම බවයි මගේ විශ්වාසය.
    එසේ නොවුනත් ඔවුන් එසේ කරවීමයි රටට ආදරේනම් අපි කලයුතු.
    මේ වන් තරුණ මාද්‍යවේදීන් බිහිවීමම වාසණාවක් ! අප්‍රසිද්ධ, දන්නෝ විතරක් දන්නා ඉතිහාසය අවුස්සා රටට ඉදිරිපත්කිරීම මහා සේවයක්. අනුර දිනුවේත් රට නොදන්නා ඇත්ත රටට හෙලිකරලා.
    බෙහෙත් නැති, දුප්පත්කම නිසා කන්න, ඉගෙණගන්න නැති දරුවන් ඉන්නා රටක තව කොටසක් අළුත් වාහන ආනයනයට නොඉවසිල්ලෙන් බලන් ඉඳීමත් අපි ලඟ නැති "අපේකම" ට එක සුළු උදාහරනයක් විතරයි.

  • @chandanakumara2733
    @chandanakumara2733 2 วันที่ผ่านมา +5

    ඉස්සර imf එක නොවේ දැන්
    1990 චනද්‍රිකා පෞදගලකකරනය කලා
    අද imf ට යන ගමන් සියලු සංස්ථා රාජ්‍ය අංශයට ගන්න යන්නේ..රනිල් විකුණනන්න හිටපු ලංකා ගුවන් සේවය අන්න රාජ්‍ය අංශය භාර ගෙන තවත් එවා එහෙම ආංඩුව මැදිහත් වෙලා සංවර්ධනය කරනවා....එක නිසා ඉතාම පහත් ලෙස කුහක දේශපාලන භාවිතාවක් කරමින් පොරටොක් දුන්නට ...රජ්‍ය මැදිහත්වම මගින් ගොඩදාන රාජ්‍ය ව්‍යාවසායන් ගැන මු කිසිම දෙයක් කාතා නොකර පරන බයිලා ගහනවා...ඒත නිසා බොරැ සමාජගතකොට දේශපාලන වාසි ගන්න මෙයාලට කවදාවත් රැවටෙන්න එපා...අවස්ථාවාදි අන්තවාදි සාමජවාදින්..පව්

  • @tilakn4513
    @tilakn4513 2 วันที่ผ่านมา +1

    මම හිතන්නේ තරිදු ඔබ ඇනයක් පමණයි,
    කුඩය ලකුණින් චන්දය පරාදවීමේ වේදනාවද?

  • @champakumudini3096
    @champakumudini3096 2 วันที่ผ่านมา +1

    ඔයාල මේ ගැන හොදටම දන්නවනම් ජන්ද දෙයිනෙ

  • @janakakumara6067
    @janakakumara6067 2 วันที่ผ่านมา

    දුවන්නේ කොොමද ජෙප්පොයි ltte කල විනාශය නොකරන්න

  • @funtook
    @funtook 2 วันที่ผ่านมา +3

    මෙයා මුදල් ඇමැති ද 😂😂😂

  • @DarshiniGunasekara
    @DarshiniGunasekara 2 วันที่ผ่านมา +1

    Tharidu loka benkuwata yawAnna lokema godadai

  • @chandanakumara2733
    @chandanakumara2733 2 วันที่ผ่านมา

    th-cam.com/video/RQMQSjpfQJY/w-d-xo.htmlsi=448CU-rUt9oYfvSN

  • @HarrisWills-m3u
    @HarrisWills-m3u 2 วันที่ผ่านมา

    WAND KUUDIRE PONA PEDURE.

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 2 วันที่ผ่านมา +1

    Why you all still criticize now jvp government you all reject Unp pohottuwa slpp SJB now you all can do everything you all have power ,why still criticize , unp pohottuwa slpp SJB now don't have power you all can develop our country