Hiran Samarakoon hariyatama hari brother. Koi tharam minissu marala adda ape rate. Mun sapa widinne ape minissugen bili gaththa jeewitha hinda. Unge hama sathayakma thawa kenekge heeri mahansiya misak unge sadarana mahansiyak nemei. Ape rate gonnu innakal ape rata hadanna ba ape rate raja paramparawama winasa karala un kirulu dagena raja wela mulu loketama. Mewa dakiddi kalakirenawa.
මට මේක පෙන්නේ සුරංගනා කතාවල වෙඩින් එකක් වගෙ....ඒ වගේ මයි... හරි ලස්ස්නයි..කාටූන් මතක් වෙනෝ
මටත් එන්න කියලා තිබුණා.. කොහෙද මේ වැස්ස" නිසා යන්න බැරි උනා☹️(හැරි වෙරි සොරි)
Asela jayawickrama ,,,,අපිනම් ගිහින් ආවා
A R ඔයාලාට වහින්නේ නැද්ද...
Asela jayawickrama වැස්සත් නැතත් කොහොම හරි ඒ ගමන යන්න එපැයි,ඒ නිසා ගිහින් ආවා
Asela jayawickrama 😂😂
Hee yanna epai anee
1:07 මේ පිටිපස්සෙ ඉන්නෙ Home alone එකේ පොඩි එකා නේ😅🙄
Ow
🙏🙏
Prince Harry looks so handsome today 😎😎😎
Varry simple weeding.....God bless u both
Gayathri 1 simple nan na, baratama wiyadanlu😂😂
Gayathri 1..Ow neda?😂😂😂 45.8 USD million. simple wedding ekak.😂😂😂😆😅😅🔫
Dark Shadow I mean about her dress ...make-up...
Gayathri 1 Ow neda?😂😂😂 Rs 750 wage athi.😂😂😁🔫
lassanai hiru oyalata sthuthi
රටවල් කීයක දේවල් මුං මංකොල්ල කෑවද, අහිංසක මිනිස්සු කීයක් මැරුවද. ඒ හැමදේම අමතක කරලා අදටත් රාජකීය පවුල කිය කිය මිනිමරු පවුලකට ගරැ කරන්න, උන්ගේ දේවල් ඉහටත් උඩින් පිලිගන්න තරම් අපේ සමහරක් මිනිස්සු මෝඩයි.
Hiran Samarakoon hariyatama hari brother. Koi tharam minissu marala adda ape rate. Mun sapa widinne ape minissugen bili gaththa jeewitha hinda. Unge hama sathayakma thawa kenekge heeri mahansiya misak unge sadarana mahansiyak nemei. Ape rate gonnu innakal ape rata hadanna ba ape rate raja paramparawama winasa karala un kirulu dagena raja wela mulu loketama. Mewa dakiddi kalakirenawa.
Hiran Samarakoon paramparawe hama detama aluth paramparawata waga kiyanna bane.raja kale kale hama rajekma yudhadha karala hari, mona magulak karala hari ratawal yatath kara gaththa eka misak wena deyak nemene.ape rajawaruth ekata eka kota gaththe okata thama.habi ape raten balen genihihin danatath ithuru wela thiyena dewal apita aai dena eka oya aluth paramparawe yuthukamak.
E kathawanam aththa
තමන්ගේ රටේ රජතුමා ව පාවලා දුන්න එවුන් කියන එව්වා එක බල්ලෙක්වත් ගනන් ගන් නැහැ යකෝ.
Sudda naththam tea industry eka, railway stations Wath nehe apita
මෙයාලා නාමික ව විතරයි හිටියේ. අනික මෙයාලා මිනීමරුවෝ උනාට මුන්ට වඩා හොඳට රාජසිංහ මිනී මැරුව. සුද්දෝ ආවේ නැත්නම් අපිටත් ඉන්නවා රජ පවුලක් නැඩත්තු කරන්න තියෙන පවුල් මදිවට. අපේ එවුන් මෙච්චර අවුරුදු ගානක් ඉඳලා කළේ හොරකම් කරපු . ඒක ද සිංහල බෞද්ධ කම. තුහ් නොදකින්
එකඟයි 👌
@@umayalankanath999 ubalaage un awilla ethakota maruwe mokkuda...gas ekkada gaha gaththe para suddage un
@@kavindu4844 ගෑනිව දෙන්න ඕනි යකො රජාට ඒ කාලේ
@@kavindu4844 😂😂....
සුද්දො නෑවිත් උඩරට නොඇල්ලුවනම් ලංකාවෙ ලොකු වෙනස් කම් වෙන්න තිබ්බා සමහර විට පහතරට හා උඩරට කියලා දෙකක් බෙදෙන්න තිබ්බා ,
පහතරට බහුතරය ලන්දේසි කවලම් ඉංග්‍රීසි කතා කරන උන් වෙන්න තිබ්බා උඩරට බහුතරය අන්ඩර දෙමළ භාෂාව පාවිච්චි කරන වඩුගයො වෙන්න තිබ්බා
රජ පවුල කෑව මේකි ඇවිත් 🙂
👍👍👍👏👏🌹🌹
Happy family
Good good
රැජනගේ මරනය වලදාන්නත් ඉස්සර මංගල උ්සවයක් තිබිබද
E aurudu 4kt klin
😂
ගොනෙක් නොවී බලපං මේ වීඩියෝ එක කවදා එකක්ද කියලා..🤣
ඒකටනම් හිනා ගියා😅🤣
,🤣🤣🤣🤐
ඉතින් අපිට පුක ද 😹😹😹😹😹😹
apita panda mate!
Update: Marriage is not going well now.
True. 😂💯
Diana vage kavuruth lassana no
Diana වගේ ලස්සන නොවෙන්න පුළුවන් ඒත් හැරී කුමාරයා කියලා තිබ්බ meghanව දැක්ක ගමන් මේගන්ගේ එක බැල්මෙන්ම හැරී කුමාරයා meghan ට ආදරේ කරන්න ගත්තා කියලා.කෙනෙක් ලස්සන විච්ච පලියට ආදරේ ලැබෙන්නේ නෑ.දෙන්න අවංකව තෙරුන් ගත්තොත් ලස්සන නැතත් ආදරේ තියෙනවා. කෙනෙක් ලස්සන උනාට ඇත්ත ආදරේ ලැබෙන්න වාසනාව තියෙන්න ඕනේ.
diana කුමාරි කොච්චර ලස්සන උනාත් වැඩක් උනේ නෑනේ චාර්ල්ස් හොරෙනුත් ඩයනා බැදලා ඉද්දී ආදරේ කරේ හැමදාම වැඩි ලස්සනක් නැති කැමිලාට .එකෙන්ම තේරෙනව ආදරේ ලැබෙන්නේ ලස්සන තිබ්බාට නෙවේ.දෙන්නගේ තෙරුන් ගැනීමෙන් කියලා.
කොච්චර ලස්සන උනත් වැඩක් නෑ ආදරේ ලබන්න ලස්සන තිබ්බට බෑ වාසනාව ,පින, තියෙන්න ඕනේ.ඔයා වගේ කෙනෙක්ට එක තේරෙයි ද ඉතින්. ආදරේ ලබන්න ලස්සන තිබ්බාට බෑ එයාගේ හදවත තෙරුන් ගන්න පුළුවන් අවංක මනුස්සයෙක් ඕනේනේ අංකල්
Me dawas wala doları ne mage kete a nida yanna beri una mata
kalaa maruwo, meraviyo
(karuwo kariyo) sirilankawe,
geenu minissu hitu kiyala maaru koranawa,
kasade ahawara karan'
sathiyen deken,.
ape "hori'wood stars"lge,
"malavikra dekala,
"megan'harry" ksade sathiyen ahawara kara nogath'thoth thama pudume.
තූ නෙදකිං, 😒🖕
Asela jayawickrama mamanam giya.😀apita ahen hodata salakuwa heta anidda hari megan avith yanda ai😀
🙏