දසත අනාවරණය බොරුවක් - සාක්ෂි එක්ක අපි පෙන්නද්දී සංගම් සොක්කෝ කෙකර ගායි - Dasatha Search light

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @ChandanaKumara-v3n
    @ChandanaKumara-v3n วันที่ผ่านมา +35

    දසත සපිරි ඔබලගෙ වැඩ හරියට කරන්න ඔයාලට රටට ගොඩක් වැඩකරන්න දර්යය ලැබෙිව

  • @PrasannaMunasinghe-r5g
    @PrasannaMunasinghe-r5g วันที่ผ่านมา +25

    නියමයි දසත. වගකීම් සහගත මාධ්‍යකරණය අගය කරමි.

  • @nuwandileepa2147
    @nuwandileepa2147 วันที่ผ่านมา +13

    මම ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් දෙන්න කැමතියි වරායේ කප්පම් ගැනීම් ගැන. අවුරුදු 2ක් රියදුරෙක් විදිහට වැඩ කරා.

  • @damithkaushalya
    @damithkaushalya วันที่ผ่านมา +23

    වරාය කියන්නෙම හොර ගුහාවක්.ඕක සුද්ද කරනවා කියන්නෙ හීනයක් විතරයි.

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 วันที่ผ่านมา +9

    සුපිරි. දසත හැමදාම රේගුවේ හොර වැඩ පෙන්නන්න....

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 วันที่ผ่านมา +17

    පච කෙලින්න එපා ගුදම් වල වැඩ කරන අයගෙ සාක්කු හැන්දැවට චෙක් කරානම් බඩුම තමයි 😂😂

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr วันที่ผ่านมา +10

    මෙිිි,,යකා ,බොරැ,කියන
    කොටම,ගොත,ගැහෙනව
    බයවෙලා,මෙයාට,
    බාලගිරිදෝශය,

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 วันที่ผ่านมา +4

    දසත මෙක හෙලිකල හින්දා මුන් බයවෙලා ගෙට්ටුවෙන් දැඩි නිති දමයි කියලා😂😂😂😂

  • @munasinghefernando7864
    @munasinghefernando7864 วันที่ผ่านมา +4

    වරායට ඇතුලට යන ට්‍රක්රථ,සහ කන්ටේනර් රැගෙනයන වාහනවල CID එකෙන් දාල ඕකුන්ව අල්ලන්න පුළුවන්.ඒ වගේම පාථලී ඉන්නකොට තමයි වරායෙ පිවිසුමේ සහ පිටවීමේ ගේට්ටු අසල ස්කෑන් යන්ත්‍ර සවිකළේ.ඊට පස්සෙ ඒව ගැලෙව්ව මතකයි.

  • @ChamilaVasantha-yl4mv
    @ChamilaVasantha-yl4mv 4 ชั่วโมงที่ผ่านมา

    Thanks දසත .

  • @lordsj
    @lordsj 22 ชั่วโมงที่ผ่านมา +2

    Custom එකට සහ වරායට බැන්නම මොකද මේ වාහන අයිතිකාරයෝ උඩ පනින්නේ? ඒකේ තේරුම වරායන්, custom එකෙන් කියලා තියනවා මාධ්‍ය හමුවක් තියන්න කියලා. එහෙම කියන්න තරම් අමාරුවක් තියෙන්නේ අපි නොදන්න ගණුදෙනුවක් දෙගොල්ලන් අතරේ යන බව.

  • @upuljayantha4550
    @upuljayantha4550 วันที่ผ่านมา +1

    ඇත්ත. බොරැ නෙවේ මෙවා😢

  • @sarathathapaththu-r2o
    @sarathathapaththu-r2o 19 ชั่วโมงที่ผ่านมา +1

    තාමත් හොරු ඉන්නවා එවා එලියට එනකොට රිදෙනවා අැති එකද මාධ්‍යයට බොරු කියන්නෙ ඔය හොරු රැලම එලවන්ඩ ඔනි

  • @sandunjanaka3301
    @sandunjanaka3301 วันที่ผ่านมา +4

    වරායේ ඉන්න ඔක්කොම හොරු අල්ලලා ගෙදර යවන්න ඕනේ

  • @dayanandadias2919
    @dayanandadias2919 วันที่ผ่านมา +3

    වරායේ කෑම , වරායෙන්
    පිටත් විකුණනවා .. කොටුව
    ප්‍රදේශයේ තියෙනවා.. වරායේ කෑම කියලා බොරු
    කියලා විකුණන ඒවත්
    ඇත්ත වරාය කෑමත්
    තියෙනවා .. දිනපතා කෑම
    ගන්න අය වරාය කෑම
    ව්කුණන අය අදුරනවා.
    1985/1992 කාලයෙත්
    මම දන්නා කාලයේ , මා
    සේවය කල කාරියාලයේ
    අයත් ඇත්ත වරායේ කෑම
    ගෙනත් කණවා..

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 วันที่ผ่านมา +4

    මෙ සියලු දෙනාම හොරු මුට කියාගන්න බැ මු ගොත ගහනවා ස්කැන් ගැහුවොත් හොර වැඩ බැනෙ එකයි

  • @tharakaattanayake1999
    @tharakaattanayake1999 วันที่ผ่านมา

    නියමයි... දිගටම කරන්න... මුන්ව සුද්ධ කරන්නම ඕනි..

  • @supunwijekoon3780
    @supunwijekoon3780 วันที่ผ่านมา +3

    Waraya hora guhawak.digatama pahara demu.
    Jayawewa dasatha.🎉🎉🎉❤❤

  • @ashanmaduranga536
    @ashanmaduranga536 วันที่ผ่านมา +1

    දසත 💪❤️❤️❤️❤️

  • @roselanka9004
    @roselanka9004 วันที่ผ่านมา +4

    මුන්සේරම හොරැ

  • @rumeshsenadheera5972
    @rumeshsenadheera5972 วันที่ผ่านมา +4

    Maruuuu 💪

  • @stktusita
    @stktusita วันที่ผ่านมา +2

    Very good

  • @nissankabandara8700
    @nissankabandara8700 วันที่ผ่านมา +5

    මැරුබන් වීඩියෝ කරල පෙන්නුවත් මුන් පිල්ගන්නේනෑ මුන්ගේ කන්ටේනර් ඇතුලේ තියන හොරාබඩු නිදහස් කරන්නේ මුන් එක්කහුවෙලා එහින්ද ඔය

  • @chandanagammahe2751
    @chandanagammahe2751 วันที่ผ่านมา +6

    මේක සම්පුර්ණයෙන්ම ඇත්‍ත මමත් 2007/2008 ට්‍රේලරයක් වැඩ කලා ඒ 7:39 කාලේ ඉස්සලම 6 ගේට්ටුවට රුපියල් 20ක් ගන්නවා ආරක්ෂක අංශය ඒකාලේ එක්ස්පෝට් ටැංකියක් දාන්න රුපියල් 1200ක් විතර යනවා අන්තිමට දාන කස්ටම් සීල් එකට රැපියල් 200ක් ගන්නව දැන් කියියක් යනවද කියලා දන්නේ නෑ ඔය ප්‍රවාහන සංගමයේ ඒවුන් ඕක දන්නවා මොකද උන්ගේ වාහනවල අඩුපාඩු තියෙනවා සමහර එවුන් ට්‍රේලර්වල බ්‍රේක් ගලවනවා ටයර් ගෙවෙනවා කියලා අනික වරාය සිකියුරිටි එවුන් තරහා කර ගත්තොත් උන්ගේ වාහන දුවන්න වෙන්නේ නෑ අඩුපාඩු නිසා ඒකනිසා උං උන්ට සුදුහුණු ගානවා ඕකෙ ඈත්ත ඩ්‍රයිවර්ලයි ගෝලයොයි දන්නවා අනික ඒකාලේ වරාය කෑම එක විකුනුවේ රුපියල් 20කට අපි අනන්තවත් අරගෙන කාලා තියෙනවා එතකොට පිට කඩවල් වල කෑම එක රුපියල් 50යි වරාය කියන්නේ හොර ගුවාවක් තව ඕක ඇතුලේ පිටරට සිගරට් තියෙනවා අඩුවට අධීකාරියෙ නැව්වලට වතුර ගහන්න යන ඩග් එකෙ යනඑවුන් ලග ඒවා අඩුවට විකුනනවා ඩ්‍රයිවර් ලට ලොරි ගෝලයන්ට ඕකයි ඇත්ත දසත් නිවුස් එක සියියට සියියක් ඇත්ත 7:39

  • @danielcoulton208
    @danielcoulton208 วันที่ผ่านมา +2

    Respect 🙏

  • @rasikagurusinghe1152
    @rasikagurusinghe1152 วันที่ผ่านมา

    ජාවාරම්කාරයෝ එක්ක හුගක් custom offers ලා තමයි මේක කරන්නේ. හැම ආන්ඩුවක්ම මුන් හුරතල් කරනවා චන්දේ කාලෙට හැමෝටම කප්පන් දෙනනිසා

  • @pradeepthilak661
    @pradeepthilak661 19 ชั่วโมงที่ผ่านมา

    Great

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 วันที่ผ่านมา +1

    වැරදි කරලා නැත්තම් කලබල වෙන්නෙ මොකද දන්නෑ😂😂

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen วันที่ผ่านมา +2

    රේගුව ගෙන දන්නො දනිති

  • @haazism
    @haazism วันที่ผ่านมา +4

    කතා කරද්දි ටිකක් ගොත ගැහෙනවා වගෙ ද

  • @PtiyantaBandara
    @PtiyantaBandara 12 นาทีที่ผ่านมา

    එමිටි වලින් නමිි ගන්නැ එත් සෙරම රියදුරාගෙන් රැපියල් 20 ඉදන් ගන්නවා....හවස 4 පහුවෙන කොට එන්නකෝ වරය ඇතුලට එන්න හැකිනමිි කැම එක විකුනානේ වරය සිකුරිටි එක ..විකුනවා....කැම එක 150.. 😮200..රේගුවෙනමිි අල ලුනු එහෙමත් දෙන්න ඔනි

  • @nihalnumericjayarathna1546
    @nihalnumericjayarathna1546 วันที่ผ่านมา +1

    කට්ටිය සල්ලි ගන්නව තමා

  • @sumithprasanna7315
    @sumithprasanna7315 วันที่ผ่านมา +3

    බොරු කියන්න එපා යකෝ රෙගුව කියන්නේ තනිකරම ජරා ගොඩක්

  • @roshanchaminda9102
    @roshanchaminda9102 วันที่ผ่านมา +2

    බොරු කොහෙද යකෝ උන් කෑම විකුණනවනේ එලියට් විකුණනේ

  • @starmshow9154
    @starmshow9154 วันที่ผ่านมา +1

    Dasatha supiri
    Ekenma api dasatha samagai

  • @sarathjayabandu2210
    @sarathjayabandu2210 วันที่ผ่านมา +1

    Dasath niyamai

  • @EdNoharm
    @EdNoharm วันที่ผ่านมา

    කලිසම් ගලවල වර

  • @AMany-s5b
    @AMany-s5b วันที่ผ่านมา +1

    බොරු නෙමෙයි කගො ඇතූලෙ බඩු මුදවා ගන්න ගියාම සල්ලි ඉල්ලන්වා

  • @AnilSamarawickrama
    @AnilSamarawickrama วันที่ผ่านมา

    Security manager හොරු කට්න්ම කියන්නේ රකින බව .

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re วันที่ผ่านมา

    මම SAGT එකේ ලාසින් කලා.අපිට හොරෙන් කෑම විකුණනවා.කැප්ටන්ලාට උයන තැන එවුන්

  • @dhanushkakumara5294
    @dhanushkakumara5294 14 ชั่วโมงที่ผ่านมา

    මම අවුරුදු 15 වරායේ රිය සාහයකයෙක් විදිහට වැඩ කලා vvk , aes යාඩ් ,තොට ලග නිහල් ට්‍ර්න්ස් පොට්, කොලොම්බු ලොජිස්ටික් මේ ඔක්කොගෙම වැඩ කරා අවුරුදු 15 වැඩියි එදා ඉදන් ඔය හොර වැඩ වෙනවා
    ඒ කලේ කැම එක වික්කේ රු30 ට

  • @BitterTruth229
    @BitterTruth229 วันที่ผ่านมา

    මේවා ආණ්ඩුවේ වැරදි....
    උස් මිටිකම් බලන්නේ නැතිව ගෙදර යවන්න එපැයි...
    නපුංසකයෝ වගේ ආණ්ඩුව වැඩ කරන කොට අල්ලස් කාක්කෝ... කොමිස් කාක්කෝ බල්ටි ගහනවා 😡 ආණ්ඩුවක්‌ උනාම කොන්දක් පණ තියෙන්න ඕනේ... CID එකට උදේ ගන්නවා... හැන්දෑවේ උසාවි යවල ඇප දෙනවා 🤣🤣 පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ ජොබ් එක මුදලට පාවල දෙනවා... 2/3 ක්‌ නොවෙයි 225න් 225 ම පාර්ලිමේන්තු යැව්වත් වැඩක් නෑ... තමන්ට සහ තමන්ගේ පක්ෂයට හිතවත් අයවලුන් ප්‍රධාන පුටුවලට යැව්වේ නැත්නම් 😡

  • @harshanamaduranga217
    @harshanamaduranga217 วันที่ผ่านมา +1

    👍👍👍

  • @darshanapereraperera6252
    @darshanapereraperera6252 วันที่ผ่านมา

    Weldon dasatha

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 16 ชั่วโมงที่ผ่านมา

    තක්කඩි සන්විදාන 😮😮😮

  • @RanjithDeSilva-t1d
    @RanjithDeSilva-t1d วันที่ผ่านมา +1

    ඉතින් දැන් ඔය වරායට පත් කරලා ඉන්නේ ජප්පො දාපුු උන්නේද.උන් ජරාව කනවා කියලා වැලලිලා වැඩක් නැහැ දැක්කාද කන්ටේනර් තුන්සිය විසි ගාණක් පැන්නුවා.කෝ මොකාද කතා කළේ?.දැන් සැප ද කියල අහන්න ඕනේ දීපු උන්ගෙන්.

  • @NuwanMadusanka-v9j
    @NuwanMadusanka-v9j วันที่ผ่านมา +3

    හොරු ගුහාවල් මේව

  • @thejanabeydeera1045
    @thejanabeydeera1045 22 ชั่วโมงที่ผ่านมา

    සතියක් සම්පූර්ණයෙන්ම ආමි ඒකින් දාලා කරල බලන්න එතකොට පුළුවන් මොකද වෙන්නේ කියලා බලන්නෙ?

  • @MaduTharangani
    @MaduTharangani วันที่ผ่านมา +3

    Oun loka horu..

  • @ChefThush1996
    @ChefThush1996 วันที่ผ่านมา

    දසත බොරු දන්ඩ එපා😂😂😂😂 එ ලන්කාවේ වරායේ නේවේයි😅😅😅 ඉන්දියාවේ

  • @nadeedhanijm9634
    @nadeedhanijm9634 วันที่ผ่านมา

    කොටුවේ ප්‍සිද්ධියේ විකුණනවා

  • @MahiDomin
    @MahiDomin วันที่ผ่านมา

    Good job

  • @sameeranadunge9467
    @sameeranadunge9467 วันที่ผ่านมา

    මම කන්නෙත් වරාය බත් එක.ගේට් එක ඉස්සරහම විකුණනවා 300ට

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 วันที่ผ่านมา

    මාත් අසු ගණන්වල වරාය බත් එක රු 5 ට කෑවා

  • @සංසරණී
    @සංසරණී วันที่ผ่านมา +1

    ඇයි මුන්ට සල්ලි දෙන්නේ

  • @Ruwan345
    @Ruwan345 วันที่ผ่านมา

    Kalakanniya

  • @arunakumara9427
    @arunakumara9427 วันที่ผ่านมา

    MAHA HORU BAYA WALA ..GOTHA GAHANAWA

  • @sandunjanaka3301
    @sandunjanaka3301 วันที่ผ่านมา

    CCTV සවිකන්න

  • @madhusankarajarathna
    @madhusankarajarathna วันที่ผ่านมา

    Mamath dakka mun salli gannawa

  • @thejanabeydeera1045
    @thejanabeydeera1045 22 ชั่วโมงที่ผ่านมา

    ආ මේ ඒකෙන් දාන්න

  • @RskRsk-l3t
    @RskRsk-l3t วันที่ผ่านมา +3

    Munta nam loku kutti pitin hambenawa athi horungen

  • @ludovicrobine4903
    @ludovicrobine4903 ชั่วโมงที่ผ่านมา

    හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්

  • @JanakaJayarathne-z6b
    @JanakaJayarathne-z6b 21 ชั่วโมงที่ผ่านมา

    වීඩියොවේ තියෙන එක බොරුයි කියන මුන් පට්ට හොරු බොල්ව්.......🤑🤑🤑🤑🤑

  • @mahisens4540
    @mahisens4540 วันที่ผ่านมา

    මුන් දෙන්නේ විස්කි බෝතල් 😂😂

  • @SameeraLochana
    @SameeraLochana วันที่ผ่านมา

    කො බං මේ කයිය නායකයා 😂😂😂

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z วันที่ผ่านมา +1

    Boru news dala chater wela 😅😅😅😅😅

  • @merenagefernando4768
    @merenagefernando4768 วันที่ผ่านมา

    Why not use the Armed Forces to take control of the port??

  • @rumeshlanka4563
    @rumeshlanka4563 3 ชั่วโมงที่ผ่านมา

    මූව අතඅඩංගුවට ගන්න

  • @lalithchoolani7729
    @lalithchoolani7729 วันที่ผ่านมา

    සාක්කි කියන්නේ එඩිට් කර පින්තූර හා මූනවසා
    කතා දැමීම ඇත්ත කියා
    සලකන්නේ කොහොමද?

  • @AmaranathJayasekara
    @AmaranathJayasekara วันที่ผ่านมา

    Makata ma සම්බන්ධ ඇමැති veswalagana ගිහින් ඇතුළු වන්නට bari ai.dan inna ඇමැති වරුන් හොඳට ves මාරු kala aya 88.89 කාලයේ awa කළ ඇමැති වරුන් inna

  • @nilangaherath8318
    @nilangaherath8318 วันที่ผ่านมา

    😂😂 maha UN boru kiyana eke mun monada bn😂😂😂

  • @LpDepani
    @LpDepani วันที่ผ่านมา

    Yako mamath kala thiyenawa mun boru kiyanne henagahanawa munge paulwalathath

  • @SanojPiyankara
    @SanojPiyankara วันที่ผ่านมา

    Ounwa ai ain kranna thaththe

  • @kevindavide1450
    @kevindavide1450 วันที่ผ่านมา

    The government needs to ban unnecessary organizations inside the port . Most organizations in the port are making money under the table. Is that money only for organizations ? 😂

  • @dakunaproducts
    @dakunaproducts วันที่ผ่านมา

    Mu gotagaga kiyanne boruwak kiyaddi hariyata kiyapan ban dasathata jaya suba mewa tawa eali karanna

  • @darshikakarunanayke9253
    @darshikakarunanayke9253 วันที่ผ่านมา

    Amu kavila 😂

  • @dakunaproducts
    @dakunaproducts วันที่ผ่านมา

    Hemotama kotasak yanawa

  • @danielcoulton208
    @danielcoulton208 วันที่ผ่านมา

    Rate inna minissu ekathu unan nan hri wge ....

  • @prabathkalayanaweera9459
    @prabathkalayanaweera9459 วันที่ผ่านมา

    Thopith horu ne kalakanni haththa

  • @chamibrovlogs
    @chamibrovlogs 19 ชั่วโมงที่ผ่านมา

    Nikang kade gihin me samithi karayo nondi wenawa

  • @amilamunasinghe7877
    @amilamunasinghe7877 วันที่ผ่านมา

    Thopi thawa aka mapiyawak warjanayak karanawa kiyala raganne paga maruwo thope darawantath hena gahanawa me ratata karana aparada walata

  • @MohamedNizam-tu2id
    @MohamedNizam-tu2id วันที่ผ่านมา

    නීතිය කෝ

  • @DetailsTS66618
    @DetailsTS66618 20 ชั่วโมงที่ผ่านมา

    ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡා තියල දැඟලුවට වැඩක් නෑ... පගාවට වැඩ කරන හැටි videos වල තියෙනව... කරුණාකරල හැදෙන්න බලන්න දැන්වත්... ඕව සක්කිලි වැඩ...

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 วันที่ผ่านมา

    Ay dasatha oyala boru kiyanne me wage supirisidu minissunta😅😅😅😅

  • @SanojPiyankara
    @SanojPiyankara วันที่ผ่านมา

    Hri e poto eke inna ekkenwa aththa gnnwa

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 วันที่ผ่านมา

    Meka karanna pukuwan ekama vidihai thiyenne.. hoda kollo kello puhunu karala mun okkoma gedara yawanna ona.. naththan meka hadanna bha

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 วันที่ผ่านมา

    mewa yata gahanna una isaralam hiredanna oni saki ethuwa pennawa mewa boru kiyanna kohomada

  • @ayeshmadusanka6597
    @ayeshmadusanka6597 23 ชั่วโมงที่ผ่านมา

    Me kathakarana un waraya dakalath na man hithanne

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 วันที่ผ่านมา

    Hora Badu eliyata yanne kohomada kiyala hitha ganna puluwN

  • @chamindagedara9425
    @chamindagedara9425 วันที่ผ่านมา

    Meya malimawe hoda kanuwak

  • @samanindika1349
    @samanindika1349 วันที่ผ่านมา

    Pako.Boru.kiyanne.epa.ballu.mn.danne.nisa.kiwe

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 วันที่ผ่านมา

    Paka thamai api dannadda warayei reguwei wesawo gana.. mukuth onna munge wathkam hoyahallako.. badu thama pannanawa company walin horata tax gannathuwa... ape companyen genawa laksha 3k ona kiwwa.. dunna bosath.. mokada naththan mun okkoma kadala eken ekata tax gahanawa.. ethin tax nogaha pannana ewaye ganata tax gahala badu denna bha... reguwe athule muslim mudalalila pilum gahanne😂😂

  • @anjulawijethilaka779
    @anjulawijethilaka779 วันที่ผ่านมา

    Boruu kiyanne mun tika, waraye pass eka ganna thana edan warayen eliyata enakan okkotama jarawa denna oney, Sri lanka,Pakistan,India loke purama nama genihin tiyenne, nawaka bond store eka full sudda karana ratawal 😅

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 วันที่ผ่านมา

    Menna mee pakalata dakka thana denna ona edimenna pakayala

  • @pradeepmalsinghe9856
    @pradeepmalsinghe9856 วันที่ผ่านมา

    Rupiyal 100 dunnoth onema deyaka eliyata geniyanda ouluwan

  • @ajithperis4107
    @ajithperis4107 วันที่ผ่านมา

    Jvp horuma tamai enne oke

  • @sorryboy6460
    @sorryboy6460 วันที่ผ่านมา

    Oya waraayatai custom ekatai sambanda welaa ( e than walata gihin ganu denu karana aya lun ) siyallakma 100% yatimada gahana unnn...
    Ara tie dekak gatagagena kathaa karapu gobilayo denna...amu horu dennek...naththan, jeevitheta warayakata giya ewun නෙමේ.....hiwallu.

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 วันที่ผ่านมา

    Oyawage ballo innakan rata hadanna baha gu kapalla

  • @thilinachamod4288
    @thilinachamod4288 2 ชั่วโมงที่ผ่านมา

    Hora kaappu un rata hadanawata kemathi weida ?wa asi thiyana un waraye set akata kade yana see penenawa kappan karayo හැමතැනම

  • @cooljay2705
    @cooljay2705 วันที่ผ่านมา

    Mun babala, 😂