The amazing ස්පයිඩර් මෑන් 1 සම්පූර්ණ චිත්‍රපට සිංහලෙන් | the amazing spiderman full movie in sinhala
ฝัง
- เผยแพร่เมื่อ 7 มี.ค. 2022
- the Amazing spider man 1 full movie explained in Sinhala | ස්පයිඩර් මෑන් වගේ තවත් ගොඩක් Movies බලන්න දැම්ම මාව Subscribe කරලා එකතු වෙන්න ❤️🤗😘
☑️ Movie :- The Amazing Spiderman
☑️ Director :- Marc Webb
☑️ Story By :- James vanderbilt
☑️ Release Date :- july 3, 2021
...............................................................…
⭕ස්පයිඩර් මෑන් 1 :- • ස්පයිඩර් මෑන් වන් සම්...
⭕ස්පයිඩර් මෑන් 2 :- • ස්පයිඩර් මෑන් 2 සම්පූර...
⭕ස්පයිඩර් මෑන් 3 ;- • ස්පයිඩර් මෑන් 3 සම්පූ...
⭕ අයන්මැන් 1 :-
• අයන් මෑන් 1 සම්පූර්ණ ක...
……………………………………………………………………
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use"
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use
…………………………………………………………………
keywords
#the_amazing_spider-man_1
#The_Amazing_Spider-man2
#The_Amazing_Spider-man3
#Spiderman
#Spiderman2
#Spiderman3
#the_amazing_spider-man
#spider_man_homecoming
#spider_man_far_from_home
#spider_man_no_way_home
#ස්පයිඩර්මෑන්1
#ස්පයිඩර්මෑන්2
#ස්පයිඩර් මෑන්3
#MindVoice #sinhala_movie_review #spiderman - บันเทิง
පුලුවන්නම් ඕකෙ 2ත් ගෙනල්ලා Tom ඉන්න homecoming එකයි far from home එකයි no way home එකත් ගේන්න❤🔥
Gost rider one 😍
ඔයත් සුපිරියට පැහැදිලි කරනවා 😎😎
Spiderman No way home එකත් ඕනෙ ඉක්මනටම හොදේ
අයියෙ ඔයා නම් පටිට amezing Spiderman සුපිරි movie ඒක අපිට Spiderman into Spider viras movie ඒකත් explain කරනවද please 🙏🙏🙏
2 කත් ඉක්මනට ගේනන මෙි වගේ දිග විඩියෝ ඔිනේ❤❤❤💪
අයියගේ Voice💖💖 එකනම් කියලා වැඩක් නෑ🔥🔥 මරු👌👌
Spiderman පිස්සුවෙන් වගේ බලලා තියෙන්නේ ඔක්කොම ඒත් අයියගේ කටහඬෙනුත් බලන්න ඕනේ නිසා comment දැම්මෙ ඉක්මනට 2 ගේන්න.🤩🤘💪❤
සුපිරිම සුපිරි 😍 අයියේ 2ත් දාන්න
th-cam.com/video/VRbeOpgNcDc/w-d-xo.html
මේ 2
😂
මන් අද තමයි මේක බැලුවේ පට්ට. අපි හැමදාම බලනවා දෙවනි කොටසත් ඉක්මනටදාන්නකෝ🤙🤙🧡🧡💙
මේ spider man film එකත් මං බලලා තියෙනවා.2016 අවුරුද්දේ.මම මේක ඉස්සෙල්ලම දැක්කේ zeestudio කියන channel එකෙන්.මං මේකේ දෙවෙනි එකත් බලලා තියෙනවා.
පට්ටම ඩයල් එකක් andrew garfield කියන්නෙ❤️
නියමයි අයියේ.ආදරෙයි❤️❤️❤️
Adarei❤❤❤❤❤❤❤❤❤❤aiye😊
අද තමය් spider-මන් ගැන දල අදහසක් ගත්තේ bomka 💖
නියමයි ☺️ කටහඬ ටයි රිවිව් කරන විදිහට යි තමයි ආසම...😌
මරු අයියා අනිත් ටිකත් ඉක්කන්නටම දාන්න.....❤️😘
ආසම ෆිල්ම් එකක්....මේක....තවත්....සුපිරියි මචං...❤❤❤👍🎙️
නියමයි brother, සුපිරියටම Explain කරනවා ❤️🔥
ආදරෙයි අයියේ තැන්ක් යූ 💚❤️😘😘
Hi
Tha amazing spaidar man 2 ඉක්යනට ඕනේ 😉😁
අනිත් ස්පයිඩර් මෑන් කොටස් ටිකත් ලගදිම ඕනේ
ලස්සනට පැහැදිලිව explain කරා ඔයා
ඉක්මනින්ම ඊලග එක ගේන්න bro ❤️🔥
අනිත් spider man ටිකත් ඕනේ😁horror film දාන වෙලාවේ ඔය ටික ගෙන්නකෝ🥺
පට්ට කොල්ලෝ👍❤️
ඔය ඔක්කොම ඔනෙ ❤️🤘
නියමයි අයියෙ 🤭 ෆිල්ම් එක බැලුවා වගෙ ඔයගෙ එක බැලුවම ❤️❤️❤️
සුපිරියි ❤️❤️
කියන්න වචන නැ අයියේ මරුම මරු
4:43 😹😹💔
Film එක සුපිරි ඈ 😉❤️
😂😂 කොල්ලො ගොඩක් ගහලා🤣🤣🤣 creative comment ekah ubeeh..Mn mulinma me ube comment eka dakkaa..pase me hariya yaddi mathak vela thama aaye ube comment eka hoyan aave❤😂
දැන් තමා තේරුනේ spider man ගැන
තෑන්ක්ස් අයිය ඔයාට ❤️
Gannak
මම මේවගේ yt channe ගොඩක් ඒව බැලුවා ඒත් සුරිම තමා මේක.😋😍
ගැම්මක් ඈ තව spider man films අනිවාරෙන් ගේන්න❤️🙂👍
Gammac අයියෙ..😍🤗❤️🔥
අනිත් move සෙට් එකත් ඉක්මනට ගේන්න 🥰
ගැම්මක් තමා සහො 🤟
අද තමා spidermanල තුන්දෙනා ගැන හරියටම දැනගත්තෙ🥰🥰🥰
552f hh&8th
mamath
මමත්
මාත්
Hi
අයියෙ ඉක්මනට the amazing spiderman 2 Movie එකත් ගේන්න.🙂😁
දෙකත් ඉක්මනින් ඕන බ්‍රෝ❤️
අයියෙ අනිත් එකත් ඉම්මන්ට දෙන්න 🥺🥺
Thanks bro, අඩෝ බොක්ක උබනම් ගැම්මක් ඈ, I didn't saw someone explain about Amazing Spider-Man 1 full film before and I'm subscribed for watch part two quickly. ලස්සනට පැහැදිලිව explain කරා ඔයා. Anyway ඉක්මන්ට 100k ගහමු බොක්ක 😍
අයියෙ මේ වීඩියෝ එකත් මරු
ඊගාවට අනිත් ස්පයිඩර් මෑන් මූවි සෙට් ටිකත් ඕනේ
ෆිල්ම් එක බැලුවා 10හ පාරක් විතර ඒත් දැන් තමා කතා තේරුණෙ 😍😍😍
Niyamai
eke link ekk dannako mata hoyaganna bane
අඩො සුපිරියක් 🔥
Amazing Spider man 2 ත් ඕන....
Spider man 5යි 6යිත් ඕන
🤣
5 6 kiwwe monaada
Spiderman no way home also wants to be soon ☺️ and thanks upload this video
Amezing spayder man 2 gennako ayye...🥲😁
නියමයි...
ඉක්මනට The Amazing spider man 2 ඕනේ
TOM HOLLAND ඉන්න ඒවා ඕනෙ..🙂🤍
මල්ටිවස් කියන්නෙ එකිනෙකට වෙනස් අහා සමාන ග්‍රහලෝක නෙමෙයි එකිනෙකට වෙනස් හා සමාන universe වස් කියල තිබ්බට
Spider verse එකේ maltiverse එකේ වෙනස mokadd
@@amaragamage4178 spidr verse කියන්නෙ නිකන් නමක් විතරයි spidr man කියන්නෙ වෙනමක් විතරයි marvel මල්ටිවස් එකේ සාමයෙන් හැම universe එකකම spidr පිපල් කෙනෙක් ඉන්නව මොකද ස්පයිඩර් පවර් තියෙන එකෙක් හරි ඉන්න ව එක universe එකේ එකකට
අයියේ තව ඉස්සරහට amezing spider man 2 ගෙන්න ඕනේ හරිද 😁😁😁😀😀😘😘😘
ඔය Spiderman ලා තුන්දෙනාගෙන්ම මම ආසම Andrew ට❤
Math
මාත්
Mamath ☺️☺️☺️☺️☺️☺️☺️
Math🌝💖
mn wage aya thawa innawa kiyla hithuna 😊
නියමයි 😘
Uba samanalayekda😂
අනේ බ්‍රෝ පුලුවන් ඉක්මනින් Amazing Spider Man 2 ගේන්න හෙටම වුණත් කමක් නෑ සුපිරියක් තමා Mine Voice නම් එලම 👍👍👍
👍👍
අඩේ මේකෙත් මාම මැරෙනවද 🥺💔🤧
❤❤❤
Good morning හැමෝටම♥😌
ඉක්මනට Amazing Spider-man 2,😍😍 Iron man 2,3😍😍 දෙන්න👍👍ආදරෙයි❤️❤️
Joker 2019 movie eka one 😁
අයියෙ ඔයා ගෙ වීඩියෝ හැම එකම බලනවා ඒවා සුපිරි👍👍👍👍👍👍
අයියේ මේ මේකෙන් පස්සේ ගහපු ඔක්කොම spider man film set එක ගෙන්න 👍👍👍
ඔයා දාන විඩියෝ ඔක්කොම මං බලනෝ ❤️🥺😍
අඩේ බොක්ක amzing spider-man 2ත් අනිවාරෙන් දෙන්නකෝ
Hi
@gaming jannithu YT
යන්තම් හරි අද වැඩිය උදේ නෑ 👍
ඵට්ට ගන්
toon man chathuka
Maru TASM 2 th genna..❤️
මම වගේ ළමයෙකුත් ඉන්නවද ... වෙන ග්‍රහලෝකේක...😭 එයාට සුපිරි බලයක් ඇති නේද ?😭
මෝඩයෙක් වගේ ආතල් දෙන්න එප බන්.😂
අවුරුද්ද කට පස්ස්‍ර් එකෙක් රිප්ලයි කරල තියෙනව දැක්කම .... 😅🤣
අයියෙ ඔයාගෙ voice එකන මාරයි
සුපිරියක් ❤️
අයිය ඔයා නම් සුපිරි වැඩක් කරන්නෙ .පැය ගානක් බලන ෆිල්ම් එක විනාඩි ගානකින් බැලුව ෆිල්ම් එක බලන ෆීලින් එකත් එක්කම ඒකත් අපිට තේරෙන සිංහලෙන් .දිගටම කරන් යන්න සබ්ස්ක්‍රයිබ් කරල සප් එක දුන්න .ජය වේවා සහොදර ❤️🔥💜️
නියමයි අයියෙ ඉලග එකත් ඔනේ 🥲
ආ අයිය උදෙන්ම ඇවිල්ලා මම මේ ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙන ගමන්...❤️❤️❤️
Hulk movie එක ඕන අය like කරන්න
Thanks මට සහය දුන්නට
😜😜
24:17 පහුවද උසවි යන්න පුලුවන් 😂💔
අම්මෝ ඔව්😹
අය්යේ ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වොර් ඔනේ අනේ
අද තමා හරියටම ස්ප්‍රයිඩර් මෑන්ලා තුන්දෙනා ගැන දැනගත්තේ..😒😍❤️❤️
Ado thanku manika me video danavata ❤️🔥🖤🖤
නියමයි
😅.....spider man ගෙ තව films ඕන....🤣🤣
එනකම් හිටියේ😍😍😍
අනෙ මම ඔයාගෙ හැම වීඩියෝ එකකට දැම්මා spider man ona kiyala thank you dammata
අපිට වගේ අරම උනෝත් විනසයි 😂😂 මාරයි අයියේ
අයියෙ නියමයි අදරෙයි
Ejen ali movie එක review කරන්නකෝ
Venom film 1and 2 /amazing spider man 2 film thunama gennako please?
පට්ට ඈ 👍👍
😍😍😍
Spider men ඔක්කොම ටික ඔනේ😍🥺
සුපිරි❤️❤️
Supiri aiya venom one
අනේ අයියේ ඉතුරු ෆිල්ම් ටිකත් දාන්නකෝ මම ඔයාගේ චැනල් එක හැමදාම බලනවා මම අකේන්
I am addicted 😍😍😍
ඔයාගේ වීඩියෝ පට්ට
The amazing spider-man 2 ෆිල්ම් එක දෙන්න
සුපිරි අයියේ
Supiri bn ♥️♥️
Ado nice bm
The dark knight ගේන්නකො
The amazing spider man 2 film එකත් dannako aiye ♥️🤩
Spider-Man Homecoming එකත් ඕනේ අයියේ
දෙවනි එක ඉක්මනින් ඕනී 😍
මරු
මම ඔක්කොටම වඩා කැමති මේ spiderman ගේ webshooter එකට
Meke spider man web eka gaththa oscorp walin shooter eka Hada hadaagaththata. Dan Inna spiderman thamai web shooter eka fully thamanma create kare
Maru na
Thanks ❤❤
සුපිරි .........