නිර්මාණයක් නිවැරදිව අදිමුද සාපේ ගොඩ දාමු | Nirmana OL Examination | Grade10 & 11 | Ordinary level

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 264

  • @gimhananew1327
    @gimhananew1327 2 ปีที่แล้ว +88

    නියමයි සර්....සුපිරි ...සර්ගේ ගණන් නම් අපිට ලොකු ආශිර්වාදයක්...වැදගත් නෙවෙයි සර් සර් උගන්වන හැම අකුරක්ම අපිට ගොඩාක් වැදගත්...නියමයි සර්..සර් තියන හැම පියවරක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා...❤️❤️

  • @sahan_lakshitha...5027
    @sahan_lakshitha...5027 2 ปีที่แล้ว +28

    මේ Sir කියලා දෙන දේ මටනම් ඇත්තටම හොදට තේරෙනවා. තෙරුවන් සරණයී සර්...! ❤️❤️

  • @salindasandaruwan4532
    @salindasandaruwan4532 3 ปีที่แล้ว +40

    සුපිරි කියන්නේ අයියා ...🔥🙏

  • @tharushimadushani1995
    @tharushimadushani1995 2 ปีที่แล้ว +1

    මං මේ මාසෙ ඕලෙවල් වලට පේනී ඉන්න කෙනෙක් .අනේ මං ගනන් දවසෙ හිතෙ කිසිම බයක් තියාගන් නැතුව ගියා.කලින් දවසෙ මං සර්ගෙ වීඩියෝ ගොඩාක් බැලුවා.ඒ විදිහට ගනන් හැදුවා.මාර හයියක් ආවා.ඉස්සර ගනන් කියද්දි බය හිතෙනො.ඒත් එක්සැම් එකෙදී කිසිම බයක් දැනුන් නෑ.සර් කියලා දුන්න ඔක්කොම මතකෙට ආවා.ගොඩ ගොඩාරියක් පින් අනේ සර්.ඉස්සරහට මීට වඩා දෙයක් කරන්න සර් පුලුවන් වේවා කියලා මං හදවතින් ප්‍රාර්ථනා කරනො.බුදුසරණයි සර්.ජේසු පිහිටයි .. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashenakash3018
    @shashenakash3018 2 ปีที่แล้ว +20

    සරලවම සර් එ නිර්මාණ ගාණ කියලා දුන්නා. ස්තුති අයියාඅට ගොඩක් පිං🙏🙏🙏❤🔥🔥

  • @dilaytgeming5534
    @dilaytgeming5534 3 ปีที่แล้ว +29

    අද ස්කොලෙ කරලත් තෙරුන් නැ. මෙක බැලුවම් පස්සෙ තෙරුනා 😘 thanx sir 😘

  • @milindaacademy5994
    @milindaacademy5994 2 ปีที่แล้ว +10

    වචනයේ පරිසමාප්ත අර්තයෙන් ම සුපිරි සර් ❤️✨️✨️✨️

  • @pabasarasewmini8933
    @pabasarasewmini8933 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතී ........ කියාදෙන විදිය ගොඩක් පැහැදිලී.....😎👍❤️

  • @nadeerasuranjan8379
    @nadeerasuranjan8379 2 ปีที่แล้ว +12

    තේරුනා සර්.උගුරත් රිදෙනවා ඇති
    තෑන්ක්ස් සර් 🤭😁👍

  • @ajanthapriyadarshani4221
    @ajanthapriyadarshani4221 3 ปีที่แล้ว +13

    නියමයි අයියා. දිගටම මේවගේ වීඩියෝ දාන්න 🙏

  • @Apexff-010
    @Apexff-010 ปีที่แล้ว +2

    සුපිරියටම තේරුනා.thank sir 👍

  • @chamii-cd7ie
    @chamii-cd7ie 2 ปีที่แล้ว +7

    ගොඩක් ආදරෙයි සර් 😳🙏❤️😚🙈🥰🤗 thanks for this video 🥺❤️😚🙏🙏 බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @techwithmalindu1349
    @techwithmalindu1349 3 ปีที่แล้ว +15

    සුපිරියට තේරුනා..😍

  • @nawodyadhananjani1825
    @nawodyadhananjani1825 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින විඩියෝ එකක් සර් 🤗

  • @pulasthimadusanka7705
    @pulasthimadusanka7705 3 ปีที่แล้ว +13

    නියමයි සර් සරලව හොදින් තෙරැනා

  • @iii-um9bd
    @iii-um9bd 2 ปีที่แล้ว +5

    ගොඩක් හොදට කියලා දෙනවා 𝙩𝙝𝙭 අයියා ☺️☺️❤️

  • @Dilum_PUBG
    @Dilum_PUBG 3 ปีที่แล้ว +11

    දිගටම කරගෙන යමු සර් ❤️

  • @tharushika5834
    @tharushika5834 2 ปีที่แล้ว +6

    වැඩේ නම් මරු සර් ♥️

  • @user-oshi1103
    @user-oshi1103 ปีที่แล้ว +1

    සර් මේ පාර ඕලෙවල් අමාරුම ගනන් ඒත් මන් දැම් පොඩ්ඩ පොඩ්ඩ අල්ලන් යනවා😊😊😊 සර්ට ගොඩක් පින්❤❤❤❤ හැමදාම අපි ලගින් ඉන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕනී ❤❤❤ ආදරෙයි සර්❤❤❤❤

  • @nimmisriyalalani1735
    @nimmisriyalalani1735 3 ปีที่แล้ว +7

    අනෙ ගොඩක් හොඳින් තෙරුනා අනෙ 😍😍

  • @nadeeshasanjani9791
    @nadeeshasanjani9791 3 ปีที่แล้ว +4

    Supper sir...sir ge hinava nam sok apitath hena yanava...😊

  • @ParangaDahanayaka-jm1bl
    @ParangaDahanayaka-jm1bl ปีที่แล้ว +2

    Supiriyata Theruna Sir Thanks.

  • @bimith5702
    @bimith5702 2 ปีที่แล้ว +4

    සර් අයියේ එලම❤❤❤

  • @JONNYSEEYA
    @JONNYSEEYA 2 ปีที่แล้ว +9

    මගෙ යාලුවෙකුත් ඉන්නො දිනෙත් කියල උට කියන්නෙ නංගි මල්ලි කියල GOOD JOB DEAR ,,NICE LESSON ,,,I WISH YOU ALL THE BEST

  • @sadubabah6678
    @sadubabah6678 3 ปีที่แล้ว +11

    සර් මරැ .....තැන්කස් 😊😊❤

  • @dammikarathnakumari5366
    @dammikarathnakumari5366 3 ปีที่แล้ว +8

    හොදටම තේරැනා අයියේ.🙏😊😊😊

  • @dhff6561
    @dhff6561 2 ปีที่แล้ว +3

    සුපිරිම 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @bigunsathsara8413
    @bigunsathsara8413 2 ปีที่แล้ว +3

    සුපිරි 💖💖

  • @malanigodawaththa1331
    @malanigodawaththa1331 2 ปีที่แล้ว +5

    පට්ට අයියේ සුපිරියි❤️

  • @pasindunethmina2221
    @pasindunethmina2221 2 ปีที่แล้ว +1

    niyamayi sir hodata theruna

  • @kaushalyaperera354
    @kaushalyaperera354 2 ปีที่แล้ว +1

    සුපිරියි සර් නියමට තේරුනා.

  • @hirusha0701
    @hirusha0701 3 ปีที่แล้ว +1

    Thank you ayye hodata theruna🤗❤️

  • @gaw122
    @gaw122 3 ปีที่แล้ว +3

    Good video SAR. Digata me wede Karan yanna SAR. online tharan( TH-cam ) hodata therena deyak wena nethi tharan.

  • @chamaraherath1394
    @chamaraherath1394 3 ปีที่แล้ว +2

    සුපිරියට තේරුනා සර් 👍♥️👍

  • @sanjeewaekanayaka2752
    @sanjeewaekanayaka2752 2 ปีที่แล้ว +1

    Hodata teruna sir😍😍😍😍😍😍😍😍

  • @ChamariNiroshani-be2qp
    @ChamariNiroshani-be2qp 8 วันที่ผ่านมา +1

    😊😊Sir මට සාදනය හරි අම රුයි සර් නිර්මාණය සර් අම රුයි එක නිසා සර් විඩියෙ බලානවා සර්

  • @imasha8422
    @imasha8422 3 ปีที่แล้ว +1

    Thank you ser. Hodata theruna.

  • @nokia1.483
    @nokia1.483 2 ปีที่แล้ว +1

    Niymai aiye hodata theruna...godak pin
    ....😁👍♥️🙏

  • @SLFathimaKitchen
    @SLFathimaKitchen 3 ปีที่แล้ว +3

    Super entertainment...💟💟

  • @sudeeraprasantha404
    @sudeeraprasantha404 2 ปีที่แล้ว +1

    සුපිරියට කියලා දෙනවා සර්

  • @lalithsuriya672
    @lalithsuriya672 2 ปีที่แล้ว +4

    Sir ඇත්තටම මරු ආතල් එකෙ කියලා දෙනවා.❤️😇 හොදටම තෙරුනා sir ❤️❤️

  • @sudunona477
    @sudunona477 2 ปีที่แล้ว +2

    Thank You Sir 🙏

  • @dilkidilesha8966
    @dilkidilesha8966 2 ปีที่แล้ว

    සර් හොදට තේරුනා සුපිරි ...❤️❤️❤️❤️❤️

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 ปีที่แล้ว

      අනුමාන සෙට් එක බලන්න.

  • @upekshamadhushani9141
    @upekshamadhushani9141 2 ปีที่แล้ว +3

    මොනා උනත් උගන්නන ගුරුවරයට නම්බු තියල කතා කරන්න ඕනේ,මටනම් අයියා කියල කියන්න හිතෙන් නෑ, ඒ මොනා වෙතත් සර් කියන ඒවා හොදට තේරෙනව,සර් මේ කරන සමාජ සත්කාරයට සර්ට ගොඩක් පිං🙏🙏🙏

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 ปีที่แล้ว +1

      💪❤️💪ජය වේවා...

  • @ashanmadushanka1030
    @ashanmadushanka1030 3 ปีที่แล้ว +1

    හොදට තේරුනා සර් ගොඩක් පින්.🙏

  • @sujeewashiromani8591
    @sujeewashiromani8591 3 ปีที่แล้ว +3

    Thank you sir. Me video ekedith anith videowl wgem hodt theruna❤️

  • @kavinda2006
    @kavinda2006 ปีที่แล้ว +1

    ඇත්තටම මරු අයියේ , හොදටම තේරුනා. privet class යන්නෙ මොකටද අයියෙ ආයෙ. Thanks. ❤️✨🌈

  • @rashmikamaduranga7539
    @rashmikamaduranga7539 2 ปีที่แล้ว

    නියමයි සර් හොදට තේරුනා....සර්ගෙ විඩියෝ මුල ඉදන්ම බලලා තීනවා..එදා ඉදන් මෙ වෙන තෙක් සර් අපු ගමන දිහා බලනකොට අපිටත් සතුටුයි.....

    • @GanithaPapersOL
      @GanithaPapersOL  2 ปีที่แล้ว

      ❤️❤️මැයි අනුමාන ටික බලන්න

  • @tharusharasanga8039
    @tharusharasanga8039 2 ปีที่แล้ว +1

    නියමයි

  • @sanjanamihiran8508
    @sanjanamihiran8508 3 ปีที่แล้ว +1

    නියමයි හොදට තේරුනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasandewmina3963
    @pasandewmina3963 3 ปีที่แล้ว +3

    සුපිරියටම තේරුනා 💓🤘

  • @iroshaniShash07
    @iroshaniShash07 2 ปีที่แล้ว +1

    Thanks Sir❤🥰🙏💯

  • @harshaniruwanthika8451
    @harshaniruwanthika8451 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි සර්

  • @hirunapraboda9705
    @hirunapraboda9705 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා

  • @RoshanIndika-cx2ok
    @RoshanIndika-cx2ok ปีที่แล้ว

    වැඩේ හොදට තේරුනා සර් 👍

  • @truthinfun1009
    @truthinfun1009 ปีที่แล้ว

    ගොඩක් හොඳට කියලා දුන්නා...බොහොම ස්තූතියි සහ පින් සර්💖

  • @DinuFonseka
    @DinuFonseka 6 หลายเดือนก่อน

    මරු sir niyamai❤😊hodata teruna

  • @imashinemindi3564
    @imashinemindi3564 3 ปีที่แล้ว +18

    නියමයි සර්.අපි පහුගිය papers වල නිර්මාණ ගණන් කරමුකෝ සර්.🙂

  • @sumedhathilina1649
    @sumedhathilina1649 2 ปีที่แล้ว +4

    නියමයි සර්,අනෙ සර් පුලුවන් නම් ස්පර්ශකවල ප්‍රමේයන් ටික දන්න 😀🏆️නියමයි, මට ආවෙත් වෘත්තයෙන් පිට ස්පර්ශකය, නියමයි සර් පාඩම❤️❤️😊🌹🏆️

  • @MVM535
    @MVM535 3 ปีที่แล้ว +3

    Thank you sir👍👍👍

  • @nadunpramuditha
    @nadunpramuditha 2 ปีที่แล้ว +2

    Cupiriyata theruna🙂❤

  • @navarathnabanda203
    @navarathnabanda203 2 ปีที่แล้ว +2

    Maru digtma karagana yanna

  • @shenufernando2023
    @shenufernando2023 2 ปีที่แล้ว +2

    මරුවටම තෙරුනා අයියේ

  • @Pp480
    @Pp480 3 ปีที่แล้ว +2

    Thanks ayya❤️🥰 very useful this video 😊😊

  • @rkc_rathnamali
    @rkc_rathnamali 2 ปีที่แล้ว

    Cute.. නිදිමත නැති උනා.. මරු සර් 💪🙃

  • @kasunkasun8398
    @kasunkasun8398 2 ปีที่แล้ว +1

    Thanak you sir. Super 👍😊

  • @SumithPiyaralla
    @SumithPiyaralla 2 หลายเดือนก่อน +1

    Niyamai sir❤

  • @malishadewshan9807
    @malishadewshan9807 2 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පින් .පොඩි වෙලාවකින් ගොඩක් වීඩියෝ බලල ආපහු පාඩම් මතක් කර ගත්ත හොදට තෙරුනා සර්.සර්ට ගොඩක් ස්තූතියි හෙට o/l පේපර් එක ලියන්න මට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.💖සර් හිතන හැමදෙයක්ම ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.☺️

  • @santhushyasanthushya5405
    @santhushyasanthushya5405 3 ปีที่แล้ว +1

    Thank you aiya 🙏🙏🙏

  • @woshinhimaya2209
    @woshinhimaya2209 2 ปีที่แล้ว +1

    නියමයි සර් 👍👍👍👍👍👍

  • @gaganasamarasingha7622
    @gaganasamarasingha7622 2 ปีที่แล้ว

    සුපිරිyatam teruna sir ✌️

  • @Facts_in_short1
    @Facts_in_short1 ปีที่แล้ว +2

    ගෞරවයෙන් බුදු සරණයි

  • @sachithkasthuri3636
    @sachithkasthuri3636 2 ปีที่แล้ว +1

    hodatama theruna👍

  • @akshaaksha5385
    @akshaaksha5385 3 ปีที่แล้ว +1

    Super 👍👍👍👍

  • @slkavishmax7689
    @slkavishmax7689 3 ปีที่แล้ว +3

    Thanks aiya🙏🌼😊

  • @sujayadhulkith2808
    @sujayadhulkith2808 3 ปีที่แล้ว +1

    Supiri sir neyameta thibuna

  • @thisuramaduwantha7748
    @thisuramaduwantha7748 2 ปีที่แล้ว

    Niyamai බ්‍රො

  • @hirushlokesh1907
    @hirushlokesh1907 2 ปีที่แล้ว +1

    mm dakpu lassanama wgema dakshama sir

  • @mshafhan3038
    @mshafhan3038 2 ปีที่แล้ว +1

    Supiri sir

  • @bhagyapoornima8981
    @bhagyapoornima8981 3 ปีที่แล้ว +2

    Godak thank you aiya 🖤

  • @SahanBuddika
    @SahanBuddika ปีที่แล้ว

    අයියගෙ කැපවිම ගොඩක් අගය කරනවා❤ පාඩම සුපිරි🎉🎉

  • @punsandaninaveendya225
    @punsandaninaveendya225 3 ปีที่แล้ว +1

    Kiya dena hemadema hodata therenawa thank you ayye❤️‍

    • @GanithaPapersOL
      @GanithaPapersOL  3 ปีที่แล้ว +1

      Digtama inna.hemoma denuwath kranna❤️

    • @punsandaninaveendya225
      @punsandaninaveendya225 3 ปีที่แล้ว +1

      @@GanithaPapersOL ok ayye❤️‍ mm denata godak vidio beluwa clz eke therune nethi godak padam theruna thank you ayye❤️‍

    • @shehanns4220
      @shehanns4220 2 ปีที่แล้ว +1

      නියමයි ගැම්මක් තමයි සර් 🥰🥰😘😘😘♥️♥️♥️♥️♥️

  • @nethminimasha987
    @nethminimasha987 2 ปีที่แล้ว

    නියමයි අයියෙ හොදට තේරුනා 🤟

  • @dulanjisandeepani5737
    @dulanjisandeepani5737 2 ปีที่แล้ว

    සර් තැන්ස් .. ඇත්තටම තේරුනා...❤️❤️

  • @imaanavodya
    @imaanavodya 3 ปีที่แล้ว +2

    හොදට තේරුනා☺

  • @ishini6145
    @ishini6145 2 ปีที่แล้ว

    මරු අය්යණ්ඩි 🥰🥰🤚

  • @anushamaduwanthi1644
    @anushamaduwanthi1644 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින්😊

  • @kindrathilaka9406
    @kindrathilaka9406 ปีที่แล้ว

    Niyamai aiye budu saranai

  • @shamokshaviharika436
    @shamokshaviharika436 3 ปีที่แล้ว +2

    Super lesson .thank you very much sir

  • @Purpose_A_Chance_to_Survive
    @Purpose_A_Chance_to_Survive 2 ปีที่แล้ว

    Maru aiye..thawa baga ganaka video ekak gennako..o/l

  • @thesecretofsuccess3370
    @thesecretofsuccess3370 3 ปีที่แล้ว

    Niyamai... supiriyatama theruna........❤❤

  • @ns-nr4xp
    @ns-nr4xp 3 ปีที่แล้ว +2

    Bala bla hitiyeth aiye widiyo akkk

  • @chamodimadusha1241
    @chamodimadusha1241 3 ปีที่แล้ว +2

    🙌🙌👍👍

  • @shiromiwasana2106
    @shiromiwasana2106 2 ปีที่แล้ว

    නියමයි සර්💫

  • @malingakalhara5059
    @malingakalhara5059 3 ปีที่แล้ว +2

    Thank you sir

  • @kavindudayasiri1148
    @kavindudayasiri1148 2 ปีที่แล้ว +1

    අද ස්කොලෙ කරලත් තෙරුන් නැ. මෙක බැලුවම් පස්සෙ තෙරුනා 🥰

  • @tharushayasintha1126
    @tharushayasintha1126 2 ปีที่แล้ว

    ලබ්බ සමච්චේදනය තමයි මරු

  • @shehanirashmika67
    @shehanirashmika67 2 ปีที่แล้ว

    Hodatama theruna sir thank youu soo much

  • @shadowbro1304
    @shadowbro1304 3 ปีที่แล้ว

    Sir hodata kiyala denawa mara vidhiyata therenawa

  • @visalpramoda8426
    @visalpramoda8426 2 ปีที่แล้ว

    Maru lassanai vdo eka