O/L Buddhism/daham eliya-grade 10- lessen 01. Rev.kolugala Wajiragnana thero (BA-MA-Bed-Med)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #daham_eliya #o/l_exam #buddism
    • O/L Buddhism/daham eli... -01
    • O/L Buddhism/daham eli... -02
    • O/L Buddhism/daham eli... -03
    • O/L Buddhism/daham eli... -04
    • O/L Buddhism/ Daham el... -05
    May these series of lessons be a bright light to your future !

ความคิดเห็น • 661

  • @miusicboy4569
    @miusicboy4569 4 ปีที่แล้ว +193

    බොහොම අගෙය් අපේ හාමුදුරුවනේ
    මම 10 හෙට විබහගෙ ගොඩක් වටිනව මේ වීඩියෝ එක
    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @soviet9260
    @soviet9260 3 ปีที่แล้ว +208

    සිදුහත් කුමරු තම පුතු හැර ගියේ මේ ලෝකෙ හැම දරුවෙක් ම වෙනුවෙන්

    • @sudharma992
      @sudharma992 2 ปีที่แล้ว +6

      😊

    • @MatheeshaPahan
      @MatheeshaPahan 3 หลายเดือนก่อน +2

      eka nisama apita meva padam karanna venneth

    • @chandimafernando8114
      @chandimafernando8114 3 หลายเดือนก่อน

      Dad when to get milk😅

    • @dynamic_vibezz
      @dynamic_vibezz 2 หลายเดือนก่อน +1

      @@chandimafernando8114 I am back with milk 😁😁

    • @pramodsathsara-il4df
      @pramodsathsara-il4df หลายเดือนก่อน

      😅​@@MatheeshaPahan

  • @battatv9637
    @battatv9637 3 ปีที่แล้ว +62

    ඔබ වහන්සේ කරන මේ සත් ක්‍රියාවට බොහෝම පින් මම මගේ පාසලේ දරුවන්ට මේ පාඩම් shair කලා

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +16

      බුදු සරණයි විභාගය හොදින් ලියන්න

  • @xMRHITLERYT
    @xMRHITLERYT ปีที่แล้ว +17

    දැන් ඉන්න හාමුදුරුවෝ මහන වෙලා ඉන්නෙ ෆෝන් ගන්න,ගේම් ගහන්න,කුනු හරප කියන්න.........ධර්මය දේශනා නෙමේ.ඒත් හාමුදුරුවෝ අපිට තේරෙන විදියට පඩම් කියල දෙනවා......ගොඩක් පින් අපේ හාමුදුරුවනේ...🙏🙏🙏🙏

  • @akshiperera646
    @akshiperera646 2 ปีที่แล้ว +29

    මම තවම 9.ඒත් අපේ හාමුදුරුවො කියලා දෙන පාඩම් හොදට තේරෙනව.තෙරුවන් සරනයි හාමුදුරුවන් !

  • @vidhu4219
    @vidhu4219 3 ปีที่แล้ว +25

    ගාෙඩක් පින් අපේ හාමුදුරුවනේ මේ 29 අපිට විභාගෙ හාමුදුරුවන්ගෙ video බලලා කරුනු හොදට මතකයි වාර විභාගෙදි A ඵකක් ගන්න පුලුවන් කියල විශ්වාසයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +7

      දිගටම බලන්න යාලුවන්ටත් කියන්න තෙරුවන් සරණයි

  • @dhameshasewwandi2423
    @dhameshasewwandi2423 3 ปีที่แล้ว +24

    Godak watina deyak hamuduruwane...obawahanseta godak pin me lamai wenuwen karana wedasatahanata...🙏🙏🙏🙏🙏

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +6

      තෙරුවන් සරණයි ගොඩක් සතුටුයි

  • @shanulivihansa9993
    @shanulivihansa9993 3 ปีที่แล้ว +81

    අැත්තමය් අපේ හාමුදුරුවනේ එ් පාඩම බොහොම හොදින් තෙරුනා.ගොඩාක් පින් අපේ හාමුදුරුවන්ට
    බුදුසරණය්!

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +26

      තෙරුවන් සරණයි දිගටම පාඩම් බලනවා නේද

    • @වසන්තාරණසිංහ
      @වසන්තාරණසිංහ 3 ปีที่แล้ว +10

      @@dahameliya එහෙමයි හාමුදුරුවනේ...

    • @ramirusanuditha5890
      @ramirusanuditha5890 3 ปีที่แล้ว

      @@dahameliya ow

    • @sisaosayoosayo6246
      @sisaosayoosayo6246 3 ปีที่แล้ว +3

      @@dahameliya එහේමයි අපේ හාමුදුරුවනේ ගොඩක් පින් ස්කෝලත් නැති එකේ දැන් ❤

    • @songsandmovieclub3097
      @songsandmovieclub3097 3 ปีที่แล้ว +2

      🙏🏻🙏🏻🙏🏻

  • @kasuninileeka9589
    @kasuninileeka9589 3 ปีที่แล้ว +38

    බොහොම හොදට පාඩම පැහැදිලි හාමුදුරුවනේ
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +8

      තෙරුවන් සරණයි

  • @rasangawithanage5879
    @rasangawithanage5879 3 ปีที่แล้ว +55

    Thank you very much , our venerable thero

  • @pradeepdewappriya7804
    @pradeepdewappriya7804 3 ปีที่แล้ว +3

    Oba wahanseta ගොඩක් පින් හාමුදුරුවනේ howරුදු ඕනෙමයි යෝජනා කරනවා පුළුවන්නම් ප්‍රශ්නඅවුරුදු ඕනෙමයි යෝජනා කරනවා පුළුවන්නම් ප්‍රශ්න පත්තරත් සාකච්ඡා කරන්න කියලා ඒක ඇත්තඅවුරුදු ඕනෙමයි යෝජනා කරනවා පුළුවන්නම් ප්‍රශ්න පත්තරත් සාකච්ඡා කරන්න කියලා ඒක ඇත්තටම ගොඩක් වටිනවා මොකද ප්‍රශ්න අහන්නේ විදිහට අපිට උත්තර දෙන්න බැරි වෙනවා සමහර වෙලාවට ඒ වගේම රචනා ප්‍රශ්නඅවුරුදු ඕනෙමයි යෝජනා කරනවා පුළුවන්නම් ප්‍රශ්න පත්තරත් සාකච්ඡා කරන්න කියලා ඒක ඇත්තටම ගොඩක් වටිනවා මොකද ප්‍රශ්න අහන්නේ විදිහට අපිට උත්තර දෙන්න බැරි වෙනවා සමහර වෙලාවට ඒ වගේම රචනා ප්‍රශ්න වලදීත් අපි කොහොමද අපි උත්තර සපයන්න කියන එක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද හාමුදුරුවනේ ඒ වගේම ඔබ වහන්සේට ගොඩක් පින් අපි වගේ ළමයින්ට ඇත්තටම සමහර ඉස්කෝලවල මේවා ගැන මෙච්චර පැහැදිලිඅපි උත්තර සපයන්න කියන එක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද හාමුදුරුවනේ ඒ වගේම ඔබ වහන්සේට ගොඩක් පින් අපි වගේ ළමයින්ට ඇත්තටම සමහර ඉස්කෝලවල මේවා ගැන එච්චර පැහැදිලි නැහැඅපි උත්තර සපයන්න කියන එක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද හාමුදුරුවනේ ඒ වගේම ඔබ වහන්සේට ගොඩක් පින් අපි වගේ ළමයින්ට ඇත්තටම සමහර ඉස්කෝලවල මේවා ගැන මෙච්චර පැහැදිලිව ඔබ වහන්සේඅපි උත්තර සපයන්න කියන එක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද හාමුදුරුවනේ ඒ වගේම ඔබ වහන්සේට ගොඩක් පින් අපි වගේ ළමයින්ට ඇත්තටම සමහර ඉස්කෝලවල මේවා ගැන මෙච්චර පැහැදිලිව ඔබ වහන්සේට ගොඩක්

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      හොදයි තෙරුවන් සරණයි

  • @thanukadananjaya3624
    @thanukadananjaya3624 3 ปีที่แล้ว +18

    හොදට පාඩම තේරුනා අපෙ හාමුදුරුවනේ .නමෝ බුද්ධාය 🙏

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      සතුටුයි තෙරුවන් සරණයි

    • @pasindumaduranga4069
      @pasindumaduranga4069 2 ปีที่แล้ว

      අනිවා

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 3 ปีที่แล้ว +51

    තෙරුවන් සරණයි! අපෙ හාමුදුරුවනේ

  • @contaminationpro8464
    @contaminationpro8464 3 ปีที่แล้ว +11

    Theruwan Saranai hamuduruwane!
    පාඩමේ රසයත්, සාරාංශයත් මනසට වගේම හිතටත් වැදුනා

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි සතුටුයි

  • @anushakumari6979
    @anushakumari6979 3 ปีที่แล้ว +35

    ගොඩක් ස්තූති 🙏 හාමුදුරුවනේ ....🙏🙏🙏🙏

  • @nirashadewumini8930
    @nirashadewumini8930 3 ปีที่แล้ว +14

    ඇත්තටම හාමුදුරුවනේ මේ පාඩම හොදින් තේරුම් ගන්න පුළුවන් උනා. බොහොම පින්....

  • @prasannabandara6474
    @prasannabandara6474 3 ปีที่แล้ว +11

    හාමුදුරුනේ ඔබ වහන්සේට බොහොමත් පින්.......බුදුසරනයි...

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +5

      සතුටුයි තෙරුවන් සරණයි

    • @prasannabandara6474
      @prasannabandara6474 3 ปีที่แล้ว +4

      හාමුදුරුනේ මට ඔබ වහන්සේගෙන් පුන්චි ඉල්ලීමක් කරන්න තියෙනවා....ඔබ වහන්සේට පුලුවනනම් විතරක් o/l passpaper ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා මම ඉල්ලනවා...

    • @DevikaElhenage
      @DevikaElhenage หลายเดือนก่อน

      ​@@prasannabandara6474🎉

  • @samadhiprarthana4461
    @samadhiprarthana4461 3 ปีที่แล้ว +16

    Theruwan saranai ape hamuduruwane ! the lesson was very clear and interesting thank you for your hard work.. hope for new videos.

  • @gayanierandika1786
    @gayanierandika1786 3 ปีที่แล้ว +25

    බොහොම අගෙයි අපේ හාමුදුරුවනේ...

  • @gaminianura2591
    @gaminianura2591 3 ปีที่แล้ว +14

    මේ පාඩම හොඳින් තේරුනා හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @architecture3693
    @architecture3693 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට, මේ කරන්නාවූ පිංකමම හේතු වාසනා වේවා, සසර ගමන ගමන් කිරීමට..... සාදු! සාදු! සාදු! දළදා සමිඳු පිහිටයි!!

    • @dahameliya
      @dahameliya  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @chathuraperera6678
    @chathuraperera6678 3 ปีที่แล้ว +5

    bohoma theruna ape hamuduruwane
    theruwan sarani

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි

  • @nadunavishka587
    @nadunavishka587 3 ปีที่แล้ว +13

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @vimethkageenadi151
    @vimethkageenadi151 3 ปีที่แล้ว +7

    Ane godak hodai hamuduruwane oba වහන්සේ ta pin

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @shamanwicrmanarayana4741
    @shamanwicrmanarayana4741 3 ปีที่แล้ว +7

    thank you verry much ape hamuduruwane

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      හොදින් විභාගය කරන්න බුදු සරණයි

  • @chamiduheshan8998
    @chamiduheshan8998 3 ปีที่แล้ว +1

    marama watina deyak oba wahanse mee karana de digatama karagena yanna shakthiya labeewa !

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @pathmasirimahinda716
    @pathmasirimahinda716 3 ปีที่แล้ว +3

    මේ සත් කාර්යයට
    ඔබ වහන්සේට
    අපමණ පින් ලැබේවා!

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @muditharanawaka995
    @muditharanawaka995 3 ปีที่แล้ว +10

    Apita padama hodata therenawa.padama karanakota ahena sadde ayin karanawanam godak hodayi

  • @sanuthgeethila4322
    @sanuthgeethila4322 3 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ. පාඩම හොදට තේරුණා
    තෙරුවන් සරණයි.✍️✍️

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @gayanirajarathne4319
    @gayanirajarathne4319 3 ปีที่แล้ว +2

    Godak pin Hamuduruwane. Exam ekata samahara padam wenama padam karan natuwa oba wahanse me kiyala dena padama vitrak balala liuwa. (Mama privet dala exam liyanne. Poth hoya gannath puluwan une na. ) MCQ eke 34 k hari. Godak pin hamuduruwane. Theruwan saranai.

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      සතුටුයි අපි ඉක්මනින් උත්තර දාන්නම්

  • @hirukamahakumara700
    @hirukamahakumara700 4 ปีที่แล้ว +10

    godak watina vedasatahank ape hamuduruwane

    • @dahameliya
      @dahameliya  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @roshellacharuka1170
    @roshellacharuka1170 3 ปีที่แล้ว +1

    mama thama 9 wasare ape hamuduruwane.
    ath man 10 wasare padam balanawa,karanawa,
    me video aka dekke ahamben.
    godak sathutui ape hamuduruwanee.
    oba wahanse hodata ugannanawa.godak pehedili.
    obawahanseta godak pin me karana kepawimata.
    theruwan saranai hamuduruwane

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      හොදයි කමක් නැහැ ඉදිරියට ඕන වෙනවා 9 වසරේ පාඩම් ටිකත් දානවා ඉදිරියට දන්න හැමෝටම යවන්න මේ කාලයේ උදවුවක් යාලුවන්ට ඔබ කොහෙද ඉගෙන ගන්නේ?

    • @roshellacharuka1170
      @roshellacharuka1170 3 ปีที่แล้ว

      @@dahameliya bopitiya m.w
      apita uganwanne agama walgama muditha hamuduruwo

  • @dumindudulakshi685
    @dumindudulakshi685 2 ปีที่แล้ว +3

    *_බොහොම පින් අපේ හාමුදුරුවනේ. පාඩම හොදට තේරුනා හාමුදුරුවනේ😄_*

    • @dahameliya
      @dahameliya  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @slmytube5324
    @slmytube5324 4 ปีที่แล้ว +40

    බොහොම අගෙයි අපේ හාමුදුරුවනේ

    • @dahameliya
      @dahameliya  4 ปีที่แล้ว +9

      බොහොම ස්තුතියි

  • @malithdesilva4994
    @malithdesilva4994 3 ปีที่แล้ว +15

    බොහොම පින් අපේ හාමුදුරුවනේ. පාඩම හොදට තේරුනා හාමුදුරුවනේ

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @Sashidukawya5
    @Sashidukawya5 2 ปีที่แล้ว +4

    O.l වලට ගොඩක් වටිනවා❤️ ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ...🙏

    • @dahameliya
      @dahameliya  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි

  • @dilmiumanga6358
    @dilmiumanga6358 3 หลายเดือนก่อน +1

    Thank you very much our venarable thero🙏🙏🙏

    • @dahameliya
      @dahameliya  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @saranisadesha5115
    @saranisadesha5115 3 ปีที่แล้ว +6

    Bohoma sthuthi ape hamuduruwane

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @rasangawithanage5879
    @rasangawithanage5879 3 ปีที่แล้ว +1

    Ape hamuduruwanta theruwan saranayi. bohoma pin hamuduruwane

  • @irushiumanda168
    @irushiumanda168 3 ปีที่แล้ว +19

    බොහොම පින් හාමුදුරුවනේ!
    පාඩම කියල දෙනකොට යන music එක නැති උනා නම් හාමුදුරුවන්ගෙ voice එක පැහැදිලිව ඇහෙනව

  • @piyumiahinsa9492
    @piyumiahinsa9492 3 ปีที่แล้ว +1

    Godk pin ape hamudhuruvane hodt therunaa🙏🙏🙏🙏🙏

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @rajithamalinga9147
    @rajithamalinga9147 4 ปีที่แล้ว +11

    Godak hoda weda satahank
    😇

    • @dahameliya
      @dahameliya  4 ปีที่แล้ว +5

      තෙරුවන් සරණයි

  • @Green_leaf93
    @Green_leaf93 3 ปีที่แล้ว +7

    බොහොම පින් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nethushapramodh1702
    @nethushapramodh1702 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට .🙏🙏

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි

  • @himalikanchanaa7729
    @himalikanchanaa7729 2 ปีที่แล้ว +2

    padam hodata therenava Hamuduruwane theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සුදුමහත්තයා-ඝ2ඛ
    @සුදුමහත්තයා-ඝ2ඛ 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳට තේරෙනවා අපේ හාමුදුරුවනේ හාමුදුරුවන් වහන්සේට ගොඩක් පින් 👃👃👃🙅🙅🙅

  • @sarathkumarasiri7698
    @sarathkumarasiri7698 3 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඔබ වහසේටබොහොම පින් මේහෙම උගන්වනවට

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      හොදයි තෙරුවන් සරණයි

  • @rohitharukshan7448
    @rohitharukshan7448 2 ปีที่แล้ว +1

    පාඩම හොදට තෙරුනා.
    ඔබ වහන්සේට බොහොම පින් හාමුදුරුවනේ

  • @relaxyoursoul1226
    @relaxyoursoul1226 4 ปีที่แล้ว +6

    hodatama pahadili hamuduruwane .api weerodara.

    • @dahameliya
      @dahameliya  4 ปีที่แล้ว +1

      හොදයි හොදයි තෙරුවන් සරණයි කෝ එක්කෙනාද? වීරෝදාරේ හිටියේ?

  • @vimukthisankalpa1037
    @vimukthisankalpa1037 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ! ඔබ වහන්සේ මේ කරන පින නිවන් ලැබීමටම හේතු වේවා...සාදූ...සාදූ...සාදූ

  • @ayeshchamodika8645
    @ayeshchamodika8645 3 ปีที่แล้ว +38

    බොහොම අගෙය් අපේ හාමුදුරුවනේ background music adu krnna

  • @sanwusanwu
    @sanwusanwu ปีที่แล้ว +1

    බොහොම පින් සහ බොහොම ස්තුතියි ඔබ වහන්සේට 🙏🏻

    • @dahameliya
      @dahameliya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nayomi5692
    @nayomi5692 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
    මං කොහෙදි හරි අහල තියෙනවා සිදුහත් කුමරු සරණ පාවා ගැනීමට පෙර ශිල්ප දැක්වීමේදි කෙස් ගහක් දෙකට වෙන් වෙන්න ඊතලයක් යැවුවා කියල. මේක අැත්තක්ද අපේ හාමුදුරුවනේ...

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      එහෙම විදින්න තරම් දක්ෂයි කියන්නේ

    • @nayomi5692
      @nayomi5692 3 ปีที่แล้ว +1

      @@dahameliya එහෙමයි අපේ හාමුදුරුවනේ..

  • @maxayom674
    @maxayom674 3 ปีที่แล้ว +1

    Theruwan saranay ape hamuduruwane🙏🙏🙏 hodal hodata therenawa..

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @danthikalumbini7940
    @danthikalumbini7940 3 ปีที่แล้ว +2

    hamuduruwo tharam hodata ugannanna wena katawath ba hamuduruwane
    theruwan saranai hamuduruwane o/l A ekak thama

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      හොදයි තෙරුවන් සරණයි

  • @nethranisasangi9202
    @nethranisasangi9202 3 ปีที่แล้ว +3

    Thank you our thero 🙏🙏🙏

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @janakasirhistoryclass
    @janakasirhistoryclass ปีที่แล้ว +1

    godak hoda video ekak ape hamuduruwane

    • @dahameliya
      @dahameliya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @2005Drive
    @2005Drive 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස...

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      හොදයි තෙරුවන් සරණයි

  • @reshmikaveesha8315
    @reshmikaveesha8315 3 ปีที่แล้ว +8

    බොහොම හොඳයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @chutimanike4599
    @chutimanike4599 3 ปีที่แล้ว +3

    Ape hamuduruwane mata budish subject aka amaruwela thibbe
    Dan mata hodata therenawa
    Godak pin ape hamuduruwaneee

  • @sanodabookshop372
    @sanodabookshop372 3 ปีที่แล้ว

    bohoma pin ape hamuduruwane,oba wahanseta bohoma sthuthi,padama hodin theruna,theruwn saranai ape hamuduruwanta

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පාඩම් බලනවද?

    • @sanodabookshop372
      @sanodabookshop372 3 ปีที่แล้ว

      @@dahameliya ehemai hamuduruwanee

  • @randimadilhani3132
    @randimadilhani3132 ปีที่แล้ว +1

    Bohoma watina wadak ape hamuduruwane

    • @dahameliya
      @dahameliya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @dilanisachithra3586
    @dilanisachithra3586 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @kaveeshathejan5866
    @kaveeshathejan5866 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ මේ කරන සත්කාරය අපේ ඉගෙනුම් කටයුතු සඳහා මනා පිටිවහලක්. තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ. නිර්වාණය නම් වූ මහා සැපය කරා ඔබ වහන්සේට එ්කාන්තයෙන්ම ගමන් කිරීමට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      අගය කිරීම ගැනත් ආශිර්වාද ගැනත් සතුටුයි බුදු සරණයි

  • @jagathindika4908
    @jagathindika4908 2 ปีที่แล้ว

    හාමුදුරුවන්ට ගොඩක් පින් අපේ ළමයි වෙනුවෙන් කරන මේ දේට🙏

    • @dahameliya
      @dahameliya  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @randew7797
    @randew7797 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ, 🙏 ගොඩක් වටින් දෙයක්.

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @tharushinethmini7455
    @tharushinethmini7455 3 ปีที่แล้ว +13

    බොහොම පිං හාමුදුරැවනේ

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි

  • @NTTHARU
    @NTTHARU 3 ปีที่แล้ว

    Bohoma sthuthi hamuduruwane Loku mehewarak obawahanse karnne

  • @dasanayakadmgl9682
    @dasanayakadmgl9682 3 ปีที่แล้ว +2

    Bohoma hodhayi hamudhuruvane

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      බුදු සරණයි

  • @deshani8101
    @deshani8101 3 ปีที่แล้ว +6

    පාඩම හොදට තේරුනා අපේ හාමුදුරුවනේ .
    හාමුදුරුවන්ට ගොඩාක් පින් !

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @wasundara1775
    @wasundara1775 ปีที่แล้ว

    Godak hodata therenawa hamuduruwane..
    Godak pin

  • @hewabatagodagebuddikaanura1996
    @hewabatagodagebuddikaanura1996 3 ปีที่แล้ว +1

    Godak watinawa ape hamuduruwane

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nipunsamarakoon5107
    @nipunsamarakoon5107 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට ගොඩක් පින්..

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +2

      දිගටම බලන්න යාලුවන්ටත් කියන්න තෙරුවන් සරණයි

    • @nipunsamarakoon5107
      @nipunsamarakoon5107 3 ปีที่แล้ว +1

      @@dahameliya හොඳමයි හාමුදුරුවනේ

  • @nadeeshpanditha9854
    @nadeeshpanditha9854 2 ปีที่แล้ว +1

    හොදට පාඩම පැහැදිලි හාමුදුරුවනේ
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏

    • @dahameliya
      @dahameliya  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @sriyanijayawarna6356
    @sriyanijayawarna6356 3 ปีที่แล้ว +2

    Thank you hamaduruwane

  • @deepaninissanka8550
    @deepaninissanka8550 2 ปีที่แล้ว +1

    හොදට තේරුනා හාමුදුරුවනේ අද තමයි මන් හාමුදුරුවන් මේ video එක බැලුවේ බොහොම ස්තුතිය හාමුදුරුවනේ 🙏🙏

    • @dahameliya
      @dahameliya  2 ปีที่แล้ว

      සතුටුයි තෙරුවන් සරණයි

  • @prashaniiresha9639
    @prashaniiresha9639 3 ปีที่แล้ว +3

    Theruwan saranaii hamuduruwane🙏🙏🙏🙏🙏🙏

  • @වසන්තාරණසිංහ
    @වසන්තාරණසිංහ 3 ปีที่แล้ว +5

    සාදු හෙට අපිට ඕලෙවල් බුද්ධාගම 😃 මන් සාදුගෙ 10,11 ඔක්කොම වීඩියෝ ටික් බලල තියෙන්නෙ..හෙට විභාගෙ ලියන්නෙ ආයි සාදුගෙ 10,11 වීඩියෝ ඔක්කොම අද දවස ඇතුලත බලලයි 😃🙂

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +2

      ගොඩක් සතුටුයි බුදු සරණයි විභාගය හොදින් ලියන්න ලියලා ඇවිත් කියන්න විස්තර

    • @වසන්තාරණසිංහ
      @වසන්තාරණසිංහ 3 ปีที่แล้ว +2

      @@dahameliya අනිවාරෙන්ම කලා හාමුදුරුවනේ..පේපරේ ගොඩක් ලේසි..ඔබවහන්සේගේ වීඩියෝ පාඩම් මාලව නිසා තමයි නිසා තමයි..මන් ඔබවහන්සේගේ වීඩියෝස් ඔක්කොම දවසින් බලල ඉවර කරා..ඊයෙ දවසෙ වැඩියෙ බුද්ධගම පොත ඇල්ලුවෙ නෑ..වීඩියෝ බලලයි ආයි පාඩම් මතක් කරගත්තෙ.....ඔබවහන්සේටගොඩක් පින්...😊🙂

  • @induwaraabishek9808
    @induwaraabishek9808 3 ปีที่แล้ว +3

    මටනම් ගොඩක් වටිනව මේ video එක .හාමුදුරුවන්ට ගොඩක් පිං

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      හොදයි තෙරුවන් සරණයි

  • @FreeEducationReal
    @FreeEducationReal ปีที่แล้ว +2

    😀ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @otbdextergaming9129
    @otbdextergaming9129 3 ปีที่แล้ว +5

    ස්පිට හොඳ අත් පෙලක් හස්මුදුරුවනේ

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @samanthakumara1319
    @samanthakumara1319 3 ปีที่แล้ว

    Oba vahanseta bohoma Pin.
    Ape hamudurvane.🙏

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @vip1774
    @vip1774 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි හාමූදුරුවනේ

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @happykids6392
    @happykids6392 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! අපෙ හාමුදුරුවනේ හොදට පාඩම තේරුනා අපෙ හාමුදුරුවනේ .නමෝ බුද්ධාය 🙏

    • @dahameliya
      @dahameliya  2 ปีที่แล้ว

      හොදයි කෙරුවන් සරණයි

  • @himalanethsara2005
    @himalanethsara2005 3 ปีที่แล้ว +2

    godak sthutiy hamuduruwanee.......

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z หลายเดือนก่อน

    Godakk watinawa hamuduruwane budusaranai 🙏🙏🙏

  • @sachiniwijekoon8042
    @sachiniwijekoon8042 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි බුදු saranayi

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sandeepakaweeshwara2281
    @sandeepakaweeshwara2281 3 ปีที่แล้ว +4

    Bohoma ..Hoda.. ape . Hamuduruwane...godak ...pin....

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @anjulakumara3261
      @anjulakumara3261 3 ปีที่แล้ว +1

      bohoma sthuthi ape hamuduruvane

  • @hirunihansamali4361
    @hirunihansamali4361 3 ปีที่แล้ว +33

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏

  • @tkgamer7132
    @tkgamer7132 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතිය අපෙ හමුදුරුවනෙ

  • @dinathwirusahan8109
    @dinathwirusahan8109 3 ปีที่แล้ว +7

    බොහොම අගෙය් අපේ හාමුදුරුවනේ

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ganga8484
    @ganga8484 ปีที่แล้ว

    හොදට තෙරෙනවා හමුදුරුවනෙ ඔබ වහන්සේට ගොඩක් පින්❤️

  • @tharutharu3307
    @tharutharu3307 3 ปีที่แล้ว +2

    බොහොම පින් හමුදුරුවනෙ

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @podilara5218
    @podilara5218 3 ปีที่แล้ว +4

    අපේ හමුදුරුවනේ බොහොම පිං

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @dinethlakshan5554
    @dinethlakshan5554 3 ปีที่แล้ว +2

    බොහොම පින් අපේ හාමුදුරුවනේ මේ උදව්ව මහා මෙරක් වගේ බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      හොදයි තෙරුවන් සරණයි

  • @nethmihansamali6643
    @nethmihansamali6643 3 ปีที่แล้ว +5

    හාමුදුරුවනේ... ස්වයංවර විවාහය යන්නෙහි අර්ථය පොඩ්ඩක් පැහැදිලි කරන්න...

  • @amithagallage4218
    @amithagallage4218 ปีที่แล้ว

    බොහොම පිං අපේ හාමුදුරුවනේ මම 10 මට මේ පාඩම හොදට තේරුනා හාමුදුරුවනේ
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

    • @dahameliya
      @dahameliya  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @darshisamarawickrama5792
    @darshisamarawickrama5792 3 ปีที่แล้ว +1

    Bohoma sthuthiy hamuduruwane!

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sanjimanishanthi4513
    @sanjimanishanthi4513 3 ปีที่แล้ว +12

    ගොඩක් හොදයි ස්වාමීන් වහන්ස, ඔබට ගොඩාක් පින්. 🎶 music එක දාන්න එපා එතකොට පාඩමට වඩා ඒක ඇහෙන්නේ..

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว +3

      හොදයි තෙරුවන් සරණයි

    • @hashanpradeep5781
      @hashanpradeep5781 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @AW-mn7hi
    @AW-mn7hi 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති හාමුදුරුවනේ ...🙏🙏🙏

    • @dahameliya
      @dahameliya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි