රාවණ හෙල සිංහල වෙදකම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2022
  • රාවණා රජුට පුලස්ති ඍෂිතුමා විසින් උගන්වන ලද වෙද ශාස්ත්‍රය එතුමාගේ අත්හදා බැලීම් තුළින් දියුණු කර, හෙළ වෙදකමේ කරුණු ඇතුලත් කොට එතුමා විසින්ම ග්‍රන්ථ කීපයක් රචනා කරනු ලබනවා. මෙම ග්‍රන්ථ වල සඳහන්ව ඇති කරුණුවලට අනුව ලෝකයේ ඇති ඕනෑම රෝගයක් සුව කිරීමට ඖෂධ සොයා ගත හැක.
    එමෙන්ම අපේ සිංහල හෙල වෙදකම ඔබටත් සිතාගත නොහැකි විස්මයජනක ඖෂධ වලින් සමන්විත වෙනවා.
    මියගිය මිනිසෙක්ට වුවත් නැවත ප්‍රාණය දීමට තරම් හැකියාවක් අපේ හෙළ වෙදකමේ තිබී තියෙනවා.
    මේ පිළිබඳ ඔප්පු කිරීම මේ වීඩියෝ එකේ ඉදිරිපත් කර ඇත.
    ඉදිරියටත් අපි සමග එකතු වී සිටීමට subscribe කර TTD History channel සමග එකතු වන්න.
    Sinhala medicine from Ravana Civilization
    Stay Connected with us for more history videos
    world history and Sri Lanka history
    #Ravan #Medicine #books
    #king #Sinhala
    #රාවණා #විශ්මිත #හෙල #වෙදකම
    Follow Us
    Like us on Facebook : / charawimu92
    Follow us on Instagram : / charaka.ama. .
    Follow us on Twitter : / chara1992
    Follow us on Pinterest : / charaka92
    For More information Visit : ttdblogs.com
    Music used in the Video :
    Music: історія - Amal Raj - Music
    Music Link: • історія - Epic Histori...
  • บันเทิง

ความคิดเห็น • 23

  • @hmpp79
    @hmpp79 11 หลายเดือนก่อน +3

    මේ වීඩියෝව හරිම වටිනවා
    Good job 👍
    ❤❤❤❤❤

  • @upekshat1317
    @upekshat1317 ปีที่แล้ว +2

    .Obata dhiraga ayu wewa!!!

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❤️❤️❤️ දිගටම කරන් යන්න 😊❤️

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 ปีที่แล้ว

    Hela weda raawana parapure n wedakam laba ma suwaya laba suwase wasami.🙏🙏🙏hela weda kama sadaakal pawathiwa.🙏🙏🙏🙏

  • @ravindyaathapaththu9466
    @ravindyaathapaththu9466 ปีที่แล้ว

    ❤️❤️

  • @gimeshasandalini2913
    @gimeshasandalini2913 ปีที่แล้ว

    Good work👍

  • @harishanthly3218
    @harishanthly3218 8 หลายเดือนก่อน

    සිංහල වෙදකම අදික මුදල් ගරන කලුක්ඩ වෙලා... දුප්පත් අහිංසකයන්ට ඒවට කිට්ටු වෙන එක හීනයක් ...

  • @shyamaliepa3154
    @shyamaliepa3154 7 หลายเดือนก่อน

  • @fredydave4286
    @fredydave4286 2 ปีที่แล้ว

    💜👆

  • @diliparathnakantha4803
    @diliparathnakantha4803 ปีที่แล้ว

    truth teller 🙂

  • @hidiniasinsala6681
    @hidiniasinsala6681 2 ปีที่แล้ว

    ethakota 3rd eye eka hoya gaththe ravana rajathumada 🤔🤔

  • @duminddu_dulhara
    @duminddu_dulhara 2 ปีที่แล้ว

    Sahen kalekt passe

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว

      Ow poddak nathara kala.. Dan aye digatama danawa

  • @hasiyagaming2652
    @hasiyagaming2652 2 ปีที่แล้ว

    Rawana raju gana dan kata karanneh kattiya wadiya

  • @harishanthly3218
    @harishanthly3218 8 หลายเดือนก่อน

    කලියාපිටියෙ ඉන්නව හාට් එකට වෙදකම් කරන කෙනෙක්... එයාට වෙද මහත්තය කිව්වොත් බැරි වීමකින් හරි යක්ශාවෙස වෙනව... ඒයා කියනව එයාට ඩොක්ටර් කියන්ඩ කියල.... සති දෙකට අය කිරීම 25000/== දුර කෙනේක් ආවොත් වාහනේට... ඉතින් සිංහල වෙද කමක් රැකෙයිද... මුදල් තන්හාවේන් අනදවෙලා... වෙදකමෙන් ඔලුව උදුම්මා ගත්... මේ වගේ මුග්දයින් නිසා සිංහල වේදකම කර ගන්න හැකියාව තියෙන්නෙ විදේසිකයින්ට විතරයි මේ මනුස්සයා දන්නෙ නෑ ඩොක්ටට සිංහලෙන් කියන්නෙ වේද මහත්මයා කියල...

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 10 หลายเดือนก่อน

    හෙල වෙදකම ඉහලින්ම පිලි ගන්නව නමුත් දැන් ඉන්න වෙදුන් ගෙන් බෙහෙත් ගන්න ඉඩ කඩම් විකුනන්න වෙනව කව්ද හෙල වෙදකම නැති කරන්නෙ කියල ඔඇහැදිලියි නේ

    • @harishanthly3218
      @harishanthly3218 8 หลายเดือนก่อน

      අනිවාරයෙන්ම....

  • @fredydave4286
    @fredydave4286 2 ปีที่แล้ว

    Video eka digata danna nathara karannna epaa

    • @tagknowledge7
      @tagknowledge7  2 ปีที่แล้ว

      ස්තූතියි ❤️