Colombo to Dubai/Airport travel guide 2023/SLDiario4462/cheap flight/sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Colombo to Dubai travel guide/Airport guide/
    SLDiario you tube channel එක බලලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඩුබායි ඇවිල්ලා තියෙනවා ගොඩාක් අය.අපිට එවන කොමෙන්ට්ස් වලින් ඒ ගැන කියලා ස්තූති කරන හැමෝටම ගොඩාක් ස්තුතියි.ඒ වගේම අපිට ගොඩාක් සතුටුයි අපි කරන මේ වීඩියෝ ප්‍රෙයෝජනවත් වෙලා තියෙන නිසා.
    අපි මුලින්ම ඩුබායි ගියේ විසිට් විසා එකකින් ඒ එද්දී අපි ලැබුවෙ වෙනමම අත්දැකීමක්.ඒ හැම දෙයක්ම අපි ඔයගොල්ලොත් එක්ක බෙදා ගත්තා.ඒ වීඩියෝ බලුවේ නැත්නම් මෙන්න ලින්ක් එක.
    • Colombo to Dubai |Air ...
    හැබැයි අපි දෙන්නා අද ඩුබායි යන්නේඅපේ vacation එක ඉවර වෙලා ආපහු අපේ ජොබ්ස් කරන්න.මේ වීඩියෝ එකත් ගොඩාක් ප්‍රෙයෝජනවත් වෙයි කියලා අපි හිතනවා.සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න දිගටම අපේ වීඩියෝ බලන්න කැමතිනම්.අපි කැමති ඔයාලට උපදෙස් වලින් උදවු කරන්න.
    ලංකාවේ ඉදලම ඩුබායි එන්න කැමති අයට housekeeping jobs තියෙන තැන් ටිකක් අපි දන්නවා.කැමති කෙනෙක් ඉන්නව නම් අමතන්න අපිව.
    +971571156230
    #dubai #dubailife #colombotodubai#sinhala #couple #dubaivisitvisa #budgetfriendly #jazeeraairways #dubaijobs

ความคิดเห็น • 55

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 ปีที่แล้ว +4

    Mama denata dubai ewilla inne me chenal eke thiyana upades ha karunu hodin adyanaya karalay.. Ona kenekuta uwamanay nam me chenal eke mula idan wisthara hodata balanna. Apata ethiwana siyalu getalu awastha mehi saakachchaa karanawa.. Oyalatath enna puluwan

  • @MaliduDulshan
    @MaliduDulshan 3 หลายเดือนก่อน

    God bless you denntam 🌸🥺💗

  • @SriyanthiSadanayaka
    @SriyanthiSadanayaka ปีที่แล้ว +1

    සුභ ගමන් ❤

  • @DhanuGamingSL
    @DhanuGamingSL 9 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩීයෝ එකක්❤

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    🥰 superb

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 ปีที่แล้ว

    Good video ,,thank ,ජයවේවා ,

  • @SalindaBandaraThennakoon-xb8hp
    @SalindaBandaraThennakoon-xb8hp ปีที่แล้ว +1

    Oyala yanawada? Man oyalage video balanawa.harima pahadili.parissamin gihin enna.budu saranai❤❤❤❤

  • @isharaWilamuna-i1h
    @isharaWilamuna-i1h 6 หลายเดือนก่อน

    👍👌🏻👌🏻

  • @user-zz2ym9lw9z
    @user-zz2ym9lw9z ปีที่แล้ว

    Budu saranai oyala dennata parissamin yanna

  • @eprohoda
    @eprohoda ปีที่แล้ว

    Nice to meet you, Sldiario. OOmg~that is beautiful travel! =)

  • @janithdilanka10
    @janithdilanka10 ปีที่แล้ว +1

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka ปีที่แล้ว

    Ela ela❤

  • @lankanlifedubai
    @lankanlifedubai ปีที่แล้ว

    👌

  • @ChamodKaviduJayarathne-ux6id
    @ChamodKaviduJayarathne-ux6id 3 หลายเดือนก่อน

    විසිට් එද්දි මොනාද අහන්නේ...

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Nangi malli lankawata ghin Dubai nawata enawa neda.ou mama baluwa ai oya dennage video natte kiyala.kamak naha oya denna aye enawane parissamin enna dennata teruwansaranin deviphiten niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💕💕💕💕👍👍👍👌👌🤲🤲🤲🤲

    • @sldiario4462
      @sldiario4462  ปีที่แล้ว

      Ow Api awa akke 🤗
      th-cam.com/video/eAWVHJl1uxg/w-d-xo.htmlsi=BBHL28sl1fwRR7kX
      Meka thama a video eke link eka

  • @darshanirg215
    @darshanirg215 ปีที่แล้ว

    හස්බන්ඩ් ඩුබායි ඉන්නේ එයා ඉන්න නිසා visit යනවා ටික කාලේකට. මොනවද documents අරන් යන්න ඕන air port එකෙන් බලන?? සහ ටිකට් එක යන්න එන්න දෙකටම අරන් තියෙන්න ඕනිද මම??

  • @jalithranjuna118
    @jalithranjuna118 ปีที่แล้ว +2

    Visit යන කෙනෙක්ට විදෙස් සේවා එකට මොනවහරි ගෙවිමක් කරන්න ඕනද.සහ එතනට නොගින් ගියොත් emigration එකෙන්ද ප්‍රශ්නයක් වෙන්නෙ. Please reply me.🙏

    • @sldiario4462
      @sldiario4462  ปีที่แล้ว +2

      Ehema gewanna one na සංචාරක වීසා එකකට නිසා

  • @tharuunawodi1929
    @tharuunawodi1929 ปีที่แล้ว

    ඩුබායි වීසිට් වීසා යනකොට එකටම විදේශ සේවා එකට ගිහින්ද යන්න ඔනේ

  • @tharushahirushanamarasingh5609
    @tharushahirushanamarasingh5609 ปีที่แล้ว +2

    Ai කුවේට් යන්නේ කෙලින්ම ඩුබායී යන්නැතුව

    • @sldiario4462
      @sldiario4462  ปีที่แล้ว

      th-cam.com/video/zp2RBgdZ66w/w-d-xo.htmlsi=G1h7iGJdqOpRkPEb
      Me video eke thiyenawa oyage prashneta uththare😊

  • @taniyasudharshan
    @taniyasudharshan 6 หลายเดือนก่อน

    Methanadi ape certificate geniyana ewa check wenawad? Ewa ahu unoth mokada karana puluwan

    • @sldiario4462
      @sldiario4462  6 หลายเดือนก่อน

      +971581156230 whats app msg ekak danna

  • @BimsaraYashith
    @BimsaraYashith ปีที่แล้ว

    මම 7වෙනිද යන්න ඉන්නෙ විසිට් එතකොට මම මොනද ගෙනියන්න ඔනෙ විසිට් කරල එන්න යන්නෙ අපෙ කෙනෙක් ගාවට එහෙ එතකොට අපි මොනද එයලට පෙන්නන ඔනෙ එයල මොනවද බලන ඩොකියුමන්ට් plz ඉක්මනටම රිප්ල්‍ය් එකක් දෙන්න

    • @sldiario4462
      @sldiario4462  ปีที่แล้ว

      Meke description eke dala thiyena number ekata msg ekak denna
      th-cam.com/video/lvlHUe7utT0/w-d-xo.htmlsi=_j2hiY-x7qj-uvLq

  • @gayankusal
    @gayankusal ปีที่แล้ว +1

    Horenma aviila horenma giya neda....?❤❤❤❤

  • @chandimajayasinghe4664
    @chandimajayasinghe4664 8 หลายเดือนก่อน

    Mama lagin enwa monda deta entry job kiyanne monada

    • @sldiario4462
      @sldiario4462  8 หลายเดือนก่อน

      What’s app msg ekak danna

  • @mangalapremachandra7961
    @mangalapremachandra7961 ปีที่แล้ว

    malli dubai imigresshon ekan ahane monanawa da

  • @dihani0093
    @dihani0093 ปีที่แล้ว

    Mata podi deyak danaganna oni dear..awrudu 15kata kalin dubai awith..imigreshon ekata bara wela giya kenekuta ai dubai walata enna barida

  • @user-og9oi3yi1u
    @user-og9oi3yi1u ปีที่แล้ว

    Dipenda visa ekata beero gewanna ona wenawada ? Plz rly

  • @Sash.6625
    @Sash.6625 ปีที่แล้ว

    Do we need Covid Vaccination certificate when we’re traveling using visit visa?

    • @lankanlifedubai
      @lankanlifedubai ปีที่แล้ว

      ONA NAHA kokatath MOH eken smart certificate eka aran tiya ganna

  • @bLdszs
    @bLdszs ปีที่แล้ว

    Corona vacancies eka airport eken thamath balanawada?
    Pls reply karsnnaaaa

  • @rashmiishara8430
    @rashmiishara8430 ปีที่แล้ว

    Akke.dan airport aken vist ana ayawa godak chek.karanwad a gana podak kiyana

    • @sldiario4462
      @sldiario4462  ปีที่แล้ว

      Ow check karanawa kalintath wada

  • @user-gk4ce8st9z
    @user-gk4ce8st9z ปีที่แล้ว

    Veset යනකොට මොනවාද අහන්නෙ vedesasevaaken

    • @sldiario4462
      @sldiario4462  ปีที่แล้ว

      th-cam.com/video/lvlHUe7utT0/w-d-xo.htmlsi=_j2hiY-x7qj-uvLq

  • @Itssnawod
    @Itssnawod 11 หลายเดือนก่อน

    kuweit waladi apahu baggage collect karanna one nadda?

    • @sldiario4462
      @sldiario4462  11 หลายเดือนก่อน

      Na eka eyala ape anith flight ekata danawa

  • @hadakararajadahana
    @hadakararajadahana ปีที่แล้ว

    Akka visa Aka cansal kaloth aimath alutan visa gahanna lankaeatama yanna onida

    • @sldiario4462
      @sldiario4462  ปีที่แล้ว

      Mona visa ekakda.+971581156230

  • @dividetracks9678
    @dividetracks9678 ปีที่แล้ว

    Rata yanna kalin bureau eke 3 days training ekak karanna thiyenwada?🙄🙄

    • @sldiario4462
      @sldiario4462  ปีที่แล้ว

      +971581156230 what’s app msg ekak danna

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 ปีที่แล้ว

    Aththatama oyala podi dawasai hitiye neda 🫠🫠

  • @HiruniJayamanna-f4n
    @HiruniJayamanna-f4n ปีที่แล้ว

    Mata Kohenda me fly ticket eka ganda puluwan Dubai walain?

    • @sldiario4462
      @sldiario4462  ปีที่แล้ว

      +971581156230 mekata whats app msg ekak danna

  • @dihani0093
    @dihani0093 ปีที่แล้ว

    Please riply

    • @sldiario4462
      @sldiario4462  ปีที่แล้ว

      Description eke number Ekata msg karanna