AliExpress 3in1 වලින් මම Order කරපු පිස්සු හැදෙන Item Unboxing & Reviw | අලි එකෙන් ගෙනාපු බඩු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • AliExpress 3 In 1 වලින් මම Order කරගත්ත Item ගැන Full unboxing & review එකක්.ගොඩක් Item ගැන පැහැදිලි කරනවා මම.Video එක බලන්නකො ඔයා ගන්න ආසවෙන් බලන් හිටපු Item ගැන ඔයාට විස්තර දැනගන්න පුළුවන් හොදයිද එහෙම නැත්තම් නරකයිද කියලා 💗🥰
    ---------------------------------------------------------------------------
    A full unboxing & review of the item I ordered from AliExpress 3 In 1. I explain many items. Watch the video and you can know the details of the item you were looking forward to buying, whether it is good or bad.💗🥰

ความคิดเห็น • 89

  • @H4IRA
    @H4IRA 4 หลายเดือนก่อน +1

    මේ මචං. අපි aliexpress එකෙන් knife එකක් woodcutting ax එකක් වගේ order කලොත් අපිට deliver වෙයිද

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      ආයුධ යටතට වැටෙන්නෙ mini nife එකක් උනත්.custom එකෙන් chek උනොත් retern කරනවා.ඒ වගේ ඒවා දාන්න එපා retern උනොත් අපරදෙ.offer එකක් තිබිල ලන්කාවෙ ගන්න ගානට වඩා ලාබයක් තිබුනොත් මේ අවුරුද්දෙ ලන්කාවෙ අයගෙ feedback තියෙන එකක් දාන්න.ගෙදරටම එන්න පුළුවන් හැබැයි මම කලින් කිව්වා වගෙ තහනම් item list එකෙ තියෙන හින්දා retern වෙන්නත් පුළුවන්

  • @manjuacadamy871
    @manjuacadamy871 4 หลายเดือนก่อน +3

    Dawas 17k linehaul office update weida aiye 😢

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      ලබන සතිය ඇතුලත අනිවාර්යයෙන්ම update වෙයි❤

  • @Fbll-hls
    @Fbll-hls 4 หลายเดือนก่อน +2

    Ayye mn dhaapu order එකක් dawas 25k wenawa thawama awe na any thee eken

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      " Arrived ai linehaul office " කියලද tracking වල update වෙලා තියෙන්නෙ.බයවෙන්න එපා ඉක්මනටම එයි ඔයාටත්🥰💗

  • @mycodingjava
    @mycodingjava 4 หลายเดือนก่อน +1

    micro lens eke link eka dnn

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน +1

      3 in 1 වලින් ගත්තෙ මේක. Sarch කරලා බලන්න හොයාගන්න බැරිනම් teligram group එකෙ mg එකක් දාන්න❤

  • @Dasuwa-Komla
    @Dasuwa-Komla 3 หลายเดือนก่อน +1

    Ayiye owa ochchar අඩුවට ganne kohomada

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน +1

      offer තියෙද්දි මම චැනල් එකෙ uplod කරනවා brother 💗

    • @Dasuwa-Komla
      @Dasuwa-Komla 3 หลายเดือนก่อน

      @@A-TechZone_31 ah

    • @Dasuwa-Komla
      @Dasuwa-Komla 3 หลายเดือนก่อน

      @@A-TechZone_31 matath 20wage ganna ahak weda

  • @sachinprasad521
    @sachinprasad521 4 หลายเดือนก่อน +2

    Linehaul eke adata dawas 18i 😞 update wei neda

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน +1

      බයවෙන්න එපා මේ සතියෙ update වෙයි❤

  • @harttouchingmusic378
    @harttouchingmusic378 4 หลายเดือนก่อน +1

    Currier walin ewanne na bn gennana ewa.aliexpress eken order dala salli nathi karagannawata wada daraz eken ganna eka hodai cash on delivery.adata dawas 60 gaanal order return karala commonline express aiyala 😂🥲

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      මගෙ චැනල් එකෙ video වල comment බලන්න.Delivery වෙන විදිහ දැනගෙන හිටියොත් අනිවාර්යයෙන්ම iten ගෙදර.මම order 2000+ වඩා ගෙනත් තියෙනවා item 1යි ආවෙ නැත්තෙ ඒකටත් refund ගත්තා🥰ඒ වගේමයි මේ 1item එකකට Deliveryත් එක්ක Rs20යි ගියෙ

    • @harttouchingmusic378
      @harttouchingmusic378 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 hari ithin.ehnm oya kiyala dennaththe ai refund ganna widiya

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      ​@@harttouchingmusic3786 / 8 / 16 / 18 / 22 බලන්න චැනල් එකේ

  • @nadithwijethunga8075
    @nadithwijethunga8075 4 หลายเดือนก่อน +1

    Aiye mn passe dapu ewa awa.mn mulinma damma eka nane ai ee.arewa awilla sathiyak withara dan

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      custom එකෙ hold උනානෙ.එයාල ඒ ඔක්කොම Delivery කරන ගමන් ඉන්නෙ.කලින් ආපු ඒවා late වෙන්න පුළුවන්.මගෙත් එහෙම උනා.ඒ ටිකත් ඉක්මනට එයි ඔයාගෙත්❤

  • @s.s.dayarathna6411
    @s.s.dayarathna6411 4 หลายเดือนก่อน

    අය්යේ tracking නැති එහෙකුයි tracking තියෙන එහෙකුයි දෙකක් cart එකට දාල එකට pay කරලා ගෙන්නුවොත් දෙකම එකම package එකක් විදිහටද එන්නේ?
    එහෙම උනොත් track කරන්න පුලුවන්ද?

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      tracking නැති එකක් ? shipping නැති එකක්ද bro ? ඔය එකම shop එකකින් order කරොත් 90% දුරට එක පැකේජ් එකක එන්නෙ.shop 2ක උනොත් පැකේජ් 2ක් විදිහට එන්නෙ.ඔය අහපු දේ මට පැහැදිලි නෑ

    • @s.s.dayarathna6411
      @s.s.dayarathna6411 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 tracking නැති එකකුයි tracking තියෙන එකකුයි
      හැබැයි එකම shop එකකින් නෙවි
      Cart එකට දාගෙන එකටම pay කරොත් දෙකටම

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      @@s.s.dayarathna6411 item එකට අමතරව තව ගානක් add වෙන එකක්ද.ඒකට කියන්නෙ shipping.tracking කියන්නෙ seller ship කරාම item එක track කරන cord එක.හැම item එකකටම tracking no එකක් හමබ්වෙනවා

    • @s.s.dayarathna6411
      @s.s.dayarathna6411 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 නැ අය්යේ
      මන් අහන්නේ
      අපිට පුළුවන්නේ අපිට ඕන items cart එකට add කරලා එකසැරේන් pay කරන්න
      මන් අහන්නේ එහෙම pay කරලා ගෙන්නන ඒවා එන්නේ එකම package එකකද කියලා (කීයක් ගෙන්නුවත් /එකම shop එකෙන් නොවුනත් )
      මට ගෙන්නන්න ඕනේ එක tracking unavailable කියලා වැටිලා තියෙනවා tracking එක්ක ගෙන්නනකොට ගාන වැඩි
      එක නිසා මන් බැලුවේ tracking thiyena එකකුත් cart එකට add කරලා දෙකම එකට pay කරලා ගෙන්නන්න
      ඉතින් මන් ඇහුවේ එහෙම කරහම දෙක එන්නේ package දෙකකද නැත්තම් එකම package එකක් විදිහටද කියලා?(මන් එහෙම order කරලා නෑ 🥹)

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      @@s.s.dayarathna6411 tracking unvalabile කියන්නෙ tracking නෑ කියන එක නෙමෙයි.SL post.ලන්කාවෙ track කරන්න බෑ.එකම shop නෙමෙයිනම් පැකේජ් 2ක එන්නෙ.SL post එන්න දවස් 60ක් යනවා.ආවෙ නැත්තම් දවස් 90ක් refund req කරන්න පුළුවන්

  • @Bimsarabro
    @Bimsarabro 4 หลายเดือนก่อน +1

    Giya mase mula mama gathhe Rs 98 rgb fan eka 3 in 1 eken😊😊

  • @dilanchathuranga6258
    @dilanchathuranga6258 4 หลายเดือนก่อน +1

    kohomada ayiya oya wage godak gennan ne

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน +1

      account කිහිපයක් හදලා❤චැනල් එකෙ යට video බලන්නකො🎉offer තියෙද්දි update දෙනවා මම

    • @dilanchathuranga6258
      @dilanchathuranga6258 4 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 hari ayiya thank

  • @MovieFreeDWEEK
    @MovieFreeDWEEK 4 หลายเดือนก่อน +1

    aluth bug eke video ekak dannako pleaseee

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      මේකට කලින් තියෙන එක බලන්න❤0.01$ / 0.69$ welcome deal පුළුවන්

  • @FoshanQJF
    @FoshanQJF 3 หลายเดือนก่อน +1

    bike tika kohenda gathe

  • @dpividyt
    @dpividyt 4 หลายเดือนก่อน +1

    Mage thama awena line hual eke😢

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      ලබන සතිය ඇතුලත අනිවාර්යයෙන්ම එයි❤

  • @SLVIRU
    @SLVIRU 4 หลายเดือนก่อน

    Oya RGB light ekak mata dennako please?

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      AliExpress එකෙන් order කරන්න පුළුවන් ❤

  • @shands9074
    @shands9074 4 หลายเดือนก่อน +7

    අද ඔෆර් එක එයි නේද 🫠💔

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน +2

      welcome deal 0.01$ පුළුවන් 💗 merga boss play කරලා

    • @shands9074
      @shands9074 4 หลายเดือนก่อน

      ​@@A-TechZone_31අර neon ලයිට් පටි වල ලින්ක් එක දාන්නකො welcome deal එකේ

  • @SachinSachin-e9w
    @SachinSachin-e9w 3 หลายเดือนก่อน +1

    matt order tikk dala denn bayid

    • @A-TechZone_31
      @A-TechZone_31  3 หลายเดือนก่อน

      දාමු💗

  • @Xxtentacion-iy7ie
    @Xxtentacion-iy7ie 4 หลายเดือนก่อน

    Aiye eka eka account dalada ow oder krnn ona

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      ow.offers තියෙද්දි අඩුවට ගන්න විදිහ මම චැනල් එකෙ uplod කරනවා🎉❤

  • @ExpressGaming-dl3uy
    @ExpressGaming-dl3uy 4 หลายเดือนก่อน

    Aiye aliexpress aken drone akk oder karann puluwand 😊

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      ලන්කාවට එන toy drone 3යි මට හම්බුනෙ.චැනල් එකෙ video එකක් තියෙනවා.මාර්තු මාසෙ වෙනකන්නම් කිසිම ප්‍රශ්නයක් නැතුවා ආවා.මාර්තු වලින් පස්සෙ drone order 10කට 2,3ක් retern.රිස්ක් එකක් ගන්න කැමතිනම් order කරන්න.ඒ දවස්වල offer එකක් තිබ්බා මම video එක දාපු දවස්වල rs300ට වගෙ ගොඩක් අය drone ගෙනවා🌚දැන් නම් කොහොමද දන්නෙ නෑ.retern වෙන්නත් පුළුවන් offer එකකුට තියෙන්නෙ welcome bonus එක විතරයි

    • @ExpressGaming-dl3uy
      @ExpressGaming-dl3uy 4 หลายเดือนก่อน

      👍👍👍

  • @KavinduTechnical
    @KavinduTechnical 4 หลายเดือนก่อน

    සුපිරි ඈ 🥶🥤...🎉

  • @vihagastudytube17540
    @vihagastudytube17540 4 หลายเดือนก่อน +1

    අය්යේ Oyg Num ek Oni

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      teligram group එකට එන්න❤

  • @slpirate3886
    @slpirate3886 4 หลายเดือนก่อน +1

    Gaming room eka hadala video ekk ona

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම💗තව සති 3ක් ඇතුලත video එක uplod කරන්නම්✨

    • @slpirate3886
      @slpirate3886 4 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 mmth hdnna hithagena inne kohomada patn gnne kiyla terenne na light strip danna ehema

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      @@slpirate3886 ගොඩක් light streep ගහපුවමත් අවුල්.මම light streep 20k වගෙ ගෙනවේ ගෙදරටම සෙට් කරන්න😁light streep උඩින් පුලුන් සෙට් කරන්න බැලුවෙ.Ac නැත්තම් මේන්ටේන් කරන්න අමාරුයි දුවිලි,මකුලුදැල් එහෙම එක්කනම්

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl 4 หลายเดือนก่อน +1

    Laghit strip wala link danna pluwanda

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      Light streep කියලා sarch කරන්න.light streep ගොඩක් එනවා❤

    • @THEEKSHANAJAY-ju6vl
      @THEEKSHANAJAY-ju6vl 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 rs 20 nane laghit strip

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      @@THEEKSHANAJAY-ju6vl දැන් ඒ offer එක ඉවරයි.මේ ඔක්කොම iten මම Rs20/= ගානෙ ගත්තෙ.චැනල් එකෙ ඒ offer එක ගැන video එකකුත් uplod කරලා තියෙනවා 💗 ආය එහෙම offer එකක් ආවොත් චැනල් එකෙ update කරනවා මම

  • @KavishkaNishan-k3k
    @KavishkaNishan-k3k 4 หลายเดือนก่อน

    Mama oder ekak damma Ae tracking ekan awilla lp walata watuna arrived at linehual office eka thiyenna dn dawas 20 wadi hambaweida oder eka reply plz

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      මගෙත් තව එන්න තියෙනවා.දවස් 10-15 hold වෙලා තිබිලා ආවෙ මතන reviw කරපු සමහර itemes.ඔයාගෙ ඒවාත් ඉක්මනටම එයි🥰

    • @KavishkaNishan-k3k
      @KavishkaNishan-k3k 4 หลายเดือนก่อน

      Thanks

  • @chaminduhansaka234
    @chaminduhansaka234 4 หลายเดือนก่อน +1

    Komd bn rs 20 t gathhe

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน +1

      චැනල් එකෙ දාලා තියෙනවා ගන්න විදිහ video එක😊දැන් ගන්න බෑ offer එක ඉවරයි

  • @gamingking4786
    @gamingking4786 4 หลายเดือนก่อน

    Mama rgb fans 3k damme thama aye nehe. Eth shiped kiyala tiyanwa

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      tracking වල අවසාන update එක මොකද්ද ?

    • @gamingking4786
      @gamingking4786 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 arrived at linehoul office

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      ​@@gamingking4786සදුදා-බදාදා අතර update වෙයි❤ඉක්මනටම ඔයගේ order ටිකත් එයි🎉

  • @lahiru-madushan
    @lahiru-madushan 4 หลายเดือนก่อน +1

    Oya mokakda machn karana job eka

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน +2

      photography , aliexpress seller , binance , ebay , online platform ❤

    • @lahiru-madushan
      @lahiru-madushan 4 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 Niyamai machan❤.aliexpress seller eka puluwannam genna♡

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน +2

      @@lahiru-madushan seller acc හදන්න බෑ.මාත් කෙනෙක් ගාව වැඩකරනවා.income එකෙන් 1/6 හමබවෙන්නෙ මට.seller acc buy කරනවනම් lks 4න් උඩ.suspend උනොත් අපරාදෙ.risk වැඩි seller acc නම්🙂

    • @lahiru-madushan
      @lahiru-madushan 4 หลายเดือนก่อน +1

      @@A-TechZone_31 Risk wedi ne.Thanks machan.All the best saho❤

    • @mycodingjava
      @mycodingjava 4 หลายเดือนก่อน

      @@A-TechZone_31 ayye online platform wla (binance ehema) start krna vidiye video ekak gennakoo

  • @chamiya4052
    @chamiya4052 4 หลายเดือนก่อน +1

    Oya bug eka iwrada

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      ඔව් ඉවරයි😢

  • @LihiniudeshikaSomarathne
    @LihiniudeshikaSomarathne 4 หลายเดือนก่อน

  • @naduntharanga3137
    @naduntharanga3137 4 หลายเดือนก่อน +1

    මල්ලි ඔයාගෙ whatsapp Group එකක් එහෙම නැද්ද . මට ඔයාගෙ whatsapp නම්බර් එක දෙන්නකො

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      teligram group ekk thiyenv.ඩිස්ක්‍රිප්ශන් එකෙන් ඇවිත් mg එකක් දාන්න 💗

    • @chaminduhansaka234
      @chaminduhansaka234 4 หลายเดือนก่อน

      Oy bm mt light pati eke link dapnko

  • @dpividyt
    @dpividyt 4 หลายเดือนก่อน

    Mage thama awena line hual eke😢

    • @A-TechZone_31
      @A-TechZone_31  4 หลายเดือนก่อน

      ලබන සතිය ඇතුලත එයි අනිවාර්යයෙන්ම❤