කටු සල්ලි 03 ( ගෙදර ඉදන් සුපිරි ආදායමක් )| vlog | shihara gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 584

  • @shiharagamage
    @shiharagamage  ปีที่แล้ว +16

    ඔයාලටත් මේ බඩු මගෙන් ගන්න පුළුවන්.078 8781742 අංකයට w. app msg 1k දාන්න 🥰

  • @hashnime4751
    @hashnime4751 2 ปีที่แล้ว +52

    අනේ අක්කි..දවසක ලස්සන පුන්චි ගෙදරක ඔය හතර දෙනාටම ඉන්න ලැබෙන්න.ඉස්සර අපිත් ඔහොමයි.සීයලගෙ මහ ගෙදර හිටියේ .පරණයි.අපි අලුතින් ගෙයක් හැදුවා.කෝටියක ට ආසන්න මුදලක් ගියා.අපිත් මහා ලොකු සල්ලී කාරයෝ නෙවෙයි .ඔයාටත් ඔයාගේ හීනෙට යන්න සුභ පතනවා.🌸❤️🙏

  • @sowhatsl
    @sowhatsl 2 ปีที่แล้ว +41

    ඔයාගෙ අවංක කම තමා ඔයා ලග තියන ලස්සනම දේ සහෝදරී. මිනිස්සු ඊරිසියා කරයි කතා හදයි.ඔයා ඉස්සරහට යනව දකින එක තමයි ඔයාගේ වීඩියෝ බලන අපේ සතුට. අනිත් එක ඔයාගේ වීඩියෝ වල මිනිස්සුන්ට ජීවිත වලට ගන්න ගොඩක් වටිනාකම් තියනවා. වීඩියෝ බලන ගොඩක් දෙනෙක් ඒක දන්නවා ගොඩක් කමෙන්ට් බැලුවාම ඒක පේනවා.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Eka atta soha..... Bohoma sthuti....moka karath minissunta aduwk tiye..... 😏

    • @sanukinehansa1704
      @sanukinehansa1704 2 ปีที่แล้ว

      Aniwa

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 2 ปีที่แล้ว +37

    ඕවා හිතන්න එපා.මම නම් අැත්තටම ඔයාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තෙ බොරු අාටෝප නැති සාමාන්‍ය ජීවිතේම දකින නිසා.හැමදාම මේ වගේ වීඩියෝ දාන්න.🙏🌹👍

  • @chamilawije9236
    @chamilawije9236 ปีที่แล้ว +2

    ඔයා ලස්සනට පැහැදිලිව විස්තර කරනවා ..ඉස්සරහට තව විස්තර දාන්න .

  • @malsha9476
    @malsha9476 2 ปีที่แล้ว +6

    අක්ක කලින් දාපු කටු සල්ලි වීඩියෝ එක බලලා මාත් පටන් ගත්තා කටු හදන්න.ඇත්තටම වටිනව අක්කියෝ.තමන් කරන දේ මිනිස්සු ඇත්තටම කියන්නෙ නෑ.තව කෙනෙක් හැදෙනවට තරහයි.ඒ අතින් අක්ක ඇත්තටම මනුස්සකම පිරිච්ච මනුස්සයෙක්.මගේ කියල දෙයක් පටන් ගන්න ඕනි කියල හිතන් ඉදියට මොකද්ද හොද,කරන්න පුළුවන් මොකද්ද කියල කිසි අවබෝධයක් තිබුනෙ නෑ.අක්ක දාපු ඒ වීඩියෝ එක නිසා මං අද කටු නංගි කියල නමකුත් හදාගත්තා🙈 අක්කට බොහොම පිං🙏 වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕනි❤️

  • @ireshaabesingha363
    @ireshaabesingha363 2 ปีที่แล้ว +9

    ඔයා හරිම දක්ෂයි..
    ඔයාගේ business එක දිනෙන් දිනම දුයුණු කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා ...

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya

    • @udayakumari8219
      @udayakumari8219 ปีที่แล้ว

      Akka math ribbon business ekak patan ganna hithan innawa e items wholesale ganne kohenda?

  • @hiranyahonashi2231
    @hiranyahonashi2231 2 ปีที่แล้ว +13

    ඔයා පවු අක්කියෝ , ඔයා කවදාහරි ලස්සනට ගේ හදාගන්න 😍😍😍

  • @madumadu9590
    @madumadu9590 2 ปีที่แล้ว +4

    Video එක එනකන් බලන් ඉදියෙ අක්කේ...ඇත්තටම ස්වයං රැකියාවක් කරන්න හිතන් ඉන්න කෙනෙකුට ගොඩාක් වැදගත් video එකක්.මමත් අක්කෙ ඔයාගෙ video බලලා කොන්ඩ කටු හදන්න පටන් ගත්තා.අක්කට ගොඩාක් ස්තූතියි මේ වගේ video දානවට..අක්කගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...බුදු සරනයි අක්කෙ..❤️❤️❤️❤️❤️❤️

  • @nimashamadushani3128
    @nimashamadushani3128 2 ปีที่แล้ว +7

    ප්‍රශ්ණ එන්නම ඕන ජීවිතය ඉදිරියට ගෙන යන්න.පුංචි බාධාවක් වුනත් බිදගෙන ඉදිරියට ගියොත් සැඩ චන්ද්‍ර මාරුතය ක් වුනත්, ආවත් අපි වැටෙන්නෙත් නෑ. ඔයා ගෙවන ජිවිතයට සරල කමට අලුත් අත්දැකීමක් එකතු කර ගන්න . ඔයා ට ඉදිරියට යන්න ලැබෙවා..

  • @cg-rk8uj
    @cg-rk8uj 2 ปีที่แล้ว +7

    මම නම් හරි ආසාවෙන් බලනවා නංගි ඔයාගෙ සාමාන්‍ය ජීව්තේ.
    ඔය විවේචන කරන බහුතරයක් ෆෝන් එක ඔබමින් අම්ම උයන දේ කාලා ඇදක් හෝ සෙටියක් උඩට වෙලා ඉන්න අය.

  • @sachiniss8275
    @sachiniss8275 2 ปีที่แล้ว +1

    මාත් කොන්ඩ බුල් මහනවා ,එත් තාම වෙලදපොල හදාගන්න ආමරුයි..ඔයාගේ විඩියෝ දැක්කහම ගොඩක් ආස හිතුනා හරිම ලස්සනයි .

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti nangiya..... digtma try krnna...aniw hari ynw

  • @suppa__girl
    @suppa__girl 2 ปีที่แล้ว +15

    අදත් විඩියෝ එක ලස්සනයි අක්කා.. මිනිස්සු කියන එවා ඔයා හිතන්න එපා.. එම කියන මිනිස්සුන්ගෙ ගෙවල් වලට ඇත්තටම ගිහිම් බලන්න තිබ්බොත් මරි 😂😂😂❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා තෙරුවන් සරනයි .ගල් බොරලු එන තරමට ජීවිතේ ශක්තිමත් .තමන්ගේ ඉලක්කෙට යන්න ශක්තිය ගන්න දුව ඔයාට පුලුවන් 🙏🙏🙏🙏

  • @champakumari5234
    @champakumari5234 ปีที่แล้ว

    Oyage vedio eka balannath issella thamai me liyanne doni. Kiyana hamadema oya adaala kara ganna epa mage duwa. Oyata Good luck. You are a very genuine girl I have ever seen❤

  • @shanthasamaratunge2731
    @shanthasamaratunge2731 2 ปีที่แล้ว +16

    ඔයාගෙන් ගන්න දෙයක් තියනවා නම් ඒ දේ නොගෙන කුහක කම් කරන අය ගැන නොහිත ඔයගේ ගමන යන්න. අපි ඔයත් එක්ක ඉන්නවා

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani2165 2 ปีที่แล้ว +4

    Oya ඔය hodai අක්කේ man aurudu 20 ක් වෙනකල් කුලියට හිටියේ..
    තැනින් තැනට යනවා... Kochchara දුකක් windada
    ඔයා ඉන්න විඳිය hodai අක්කේ...
    අපිට ජීවිතේ kawada හරි දවසක අපි ජය ගන්නවා
    හැමදාම එක වගේ නැ...
    මොලේ නැති e වගේ කියන katha ඔය ගනන් ගන්න එපා අක්කේ. ආදරෙයි, ජය වේවා...

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Aniwaryenma.....jaya wewa nanga oyatath

    • @nalanihulangamuwa9685
      @nalanihulangamuwa9685 2 ปีที่แล้ว

      Nangi oya sambandakaraganna number ekak dennako mama kamathi oyagen badu ganna

  • @sanzlee6002
    @sanzlee6002 2 ปีที่แล้ว +9

    ඔයාගේ video එක එනකම් බලන් ඉන්නේ ෂිහාරා, චූටි බබෙකුත් එක්ක පුළුවන් විදියට Business එකකුත් කරන ගමන් TH-cam videos හදන ගමන් ඔයා හැමදේම කොච්චර ලොකු සටනක්ද කරන්නේ, අපි කාටවත් perfect වෙන්න අමාරුයි හැමදේම අපිට පුළුවන් උපරිමයෙන් කරනවා ඇරෙන්න, කවුරුත් කියන දේවල් හිතන්න එපා , ඔයා ගොඩක් උත්සහවන්ත චරිතයක් අනිවාර්යෙන් ඔයා කවදහරි නම තියන Business woman කෙනෙක් වෙනවා 🥰😊❤️💪❤️

  • @nilukaniluka9207
    @nilukaniluka9207 2 ปีที่แล้ว +10

    අද විඩියෝ එකත් ගොඩාක් ලස්සනයි නංගී ..ඉගෙන ගන්න කෙනෙකුට මේ විඩියෝ එක ගොඩාක් වැදගත් වේයි ...මිනිස්සු කියන දෙවල් ඔයා හිතන්න එපා ඔයාගෙ ගමන ඔයා යන්න සුදු ...බුදු සරනයි ඔයාලා හැමෝටම ..... ආදරෙයි ❤️❤️❤️

  • @shyamaa8460
    @shyamaa8460 ปีที่แล้ว +1

    Oya hari awankawa kathakala eka watinawa oyata lokugamanak yanna puluwan dear

  • @chathurikamadurawalagamini5250
    @chathurikamadurawalagamini5250 2 ปีที่แล้ว +1

    Nangi e vidihata vidio katana Kota Thama lassana.. natural eka Thama hoda... Mama Nam asai natural ekata.. gewal askarala karana ewa balanna asa nehe.. API Jaan wala inne oya parissraya balanna asai..

  • @indikaupekshi4953
    @indikaupekshi4953 ปีที่แล้ว

    oyai Gedara ayai mara kepavimak karanawa apita deyak kiyala denna.godak sthuthi ekata.

  • @Shalu0927
    @Shalu0927 2 ปีที่แล้ว +5

    මෙක ගොඩක් creative video එකක් අක්කි ❤️

  • @chamisongsc1449
    @chamisongsc1449 2 ปีที่แล้ว +1

    Oya nanga video krddi inna pitipsse Wall art eka ain krla aluthin lassana ekak alawannkko kushith ekathu kran.ethkota vedio lassani

  • @naviniprabodha1106
    @naviniprabodha1106 2 ปีที่แล้ว +4

    අනේ මට මතක හෙට බදාදා වගේ mn bluwa mokda me අගහරුවාදා අපිව බලන්න ඇවිත් කියලා...ගොඩක් වටින video ekk akkii thnkyouu so much me dewal share krganna ekta.kiyla dena ekta.. 😊😘❤️ video eka blnna klin thmi mn kalin meka type kre..dn video eka blna අතරතුර oyge kathwa ahuwe akki.. Matath idamk tiynwa ඔලබොඩුවේ oyta mthkanm mn kalin meka gana kiyla tiynwa...mn dn inne colombo unta ehe thma සංවර්ධනය වෙමින් පවතින ගම්මානයක්..මම ගොඩාක් වේලාවට එහේ යනවා අස්පස් කරන්න..ගොඩාක් ගස් හැමතැනම tiynwa..mn nm oyge videos wala warddak dakinne na.. තව තවත් ආසයි බලන්න අක්කි මොකද මේ නගරබදව ජීවත් වෙනවට වඩා ගම්බදව ජීවත් වෙන එක වටිනවා ඒක එක අතකින් ආඩම්බරයක් අපිටනම්... Oya wge kwruth සල්ලි හම්බ කරන විදිහ gana video krnne na e athin oya මාරම උසස් කෙනෙක්... මට නම් කියන්න තියෙන්නේ මිනිස්සු ඕනේ දෙයක් කියපුදෙන් කියලා ඔයා ඔයාගේ ගමන යන එකයි..ඔයාට කවදාවත් වරදින්නේ na..wardinnath එපා...ගොඩාක් ආදරෙයි.. ගල්මුල් wadenna wadenna ශක්තිමත් වෙන්න.. Gd luck akka 😊

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Aniwaryenma ...... Bohoma sthuti nangiya...jayawewa

  • @Iresharathnayaka4059
    @Iresharathnayaka4059 2 ปีที่แล้ว +11

    ප්‍රශ්න කරන උන්ගෙ ගෙවල් ඇතුලෙ හුඹස් බැදලත් ඇති. වැඩක් නැති අයගෙ ප්‍රශ්න ගැන නොහිතා, සතුටින් බලන අපි වෙනුවෙන් ඔයා වීඩියෝ කරන්න. ඔයා දක්ෂයි නංගි.

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Aniwaryenma....oylt mn video dnw

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว +2

      සමහරු පිටරටවල කක්කුස්සි හෝදන උන්.
      ඒ අනුන්ගේ ගෙවල්වල ඌෂ්ණය ඔලුවට ගහලා...💯😜😜😜

    • @user-zv6mz
      @user-zv6mz หลายเดือนก่อน

      Anna ekay bn

  • @kanchanawijewardena1048
    @kanchanawijewardena1048 2 ปีที่แล้ว +4

    ඔයා නම් නියමයි අනේ. Math punchiwata business aka පටන් ගත්තා. ඕනෙම උපදෙස් ටික ලැබුණේ ඔයාගෙන්. Thanks nangi ඔයාලට දළදා සමිඳු පිහිටයි

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Budu saranai oyatath..... jayawewa

  • @taniyasamarakoon929
    @taniyasamarakoon929 2 ปีที่แล้ว +31

    ඕවා හිතන්න එපා පැට්ටෝ .... ඔයා හරි අවංක කෙනෙක්... බොරු මවා පෑම් නෑ... ඔයා හුගාක් දක්ශ කෙනෙක් ... ජයම වේවා ! ශිහා...

  • @shyamamadushani138
    @shyamamadushani138 2 ปีที่แล้ว +3

    Mge gluegun ek elewwata hriyata elawen nane,,,ei mn gtta stic eke aulada

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 5 หลายเดือนก่อน

    අනේ පුතේ කවුද අනේ ඔයාට ගෙවල් පිලිවෙල ට තියාගන්න උගන්නන පන්ඩිතයො ටික . ඒ ගොල්ලන්ට ඉගෙන ගන්න ඔයාගෙ ගොඩාක් වටින දේවල් තියනව මමනං හිතන්නේ . මෙච්චර අඩුවයසින් . ලස්සන පවුලක... ලස්සන ට ජීවත්වෙනව නේ . ඔය ගේ හොඳ මදි ද ???මමනං පිට රටක ඉදල ඔයාගෙ ඔය ලස්සන උත්සාහ වන්ත ජීවිතය දැකල බලල ආශීර්වාද කරනවා . අපිත් හොරණ පැත්තෙ නිසා ලංකාවට ආවහම බලන්න එන්න ඕ න කියල හිතලත් තියනවා .... ඕ වට උත්තර දෙන්න යන්න එපා . ඔයාගෙ ගමන ඔයා යන්න .ඔයාට සුබම සුබ අනාගතයක්......

  • @kaushimadushika7491
    @kaushimadushika7491 2 ปีที่แล้ว

    Oyage adahas godak wadagath.harima watinawa nangi.oyage hama prathanawakma ishta wenawa...

  • @rumeshikafernando8724
    @rumeshikafernando8724 2 ปีที่แล้ว +1

    Nangi grosgain printed ribon ganne kohenda

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Pehansa craft eken ganna puluwan dr

  • @mihimithashashi9380
    @mihimithashashi9380 2 ปีที่แล้ว +5

    අක්කේ මන් ඔයා කියපු විදියට මගේම බිස්නස් එකක් පටන් ගෙන අද වෙනකොට ගොඩක් සාර්ථකව කරගේන යනවා ගොඩල් ස්තුති ඔයාට.😍😍

  • @matheeshakannangara6090
    @matheeshakannangara6090 2 หลายเดือนก่อน

    සුබ අනාගතයක් ඔයාලට තෙරුවන් සරණයි ❤️❤️💜️💜️

  • @ireshakanchanamala4620
    @ireshakanchanamala4620 2 ปีที่แล้ว +1

    ලස්සනයි හොදට වීඩියෝ ඒක කරල තියෙනවා

  • @බයිලොජික්දාරබයියා

    අද ඔයා ලස්සනයි ඇන්ටි...😊😊😊😊😊😊😊😊😊❤️❤️

  • @thilininuwanthika3890
    @thilininuwanthika3890 ปีที่แล้ว

    matath asai magema kiyala deyak patan ganna thama mannam me wadeta aluth oya mata mekata udaukaranawada

  • @sureshbandara7578
    @sureshbandara7578 2 ปีที่แล้ว +1

    Minissunta thiyenne putumayo phu manasikathwayk oya ewa ganan ganna epa nanga.good job budusaranai

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ekane ane..... Bohoma sthuti nangiya

  • @dasunipushpika2985
    @dasunipushpika2985 2 ปีที่แล้ว +1

    Disain kirimata beyar band ganna thenak thiyenawa nam kiyanna

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Mk creations eken balanna dr

  • @aselaranaraja5758
    @aselaranaraja5758 ปีที่แล้ว +1

    Konda katu hadana amudravya oyagen miladee ganna puluvanda nangi

  • @thilanirupasinghe7125
    @thilanirupasinghe7125 2 ปีที่แล้ว +1

    Oya owa hithanna epa dear. Godak ada hoyana minissu tama apiliwela. Eka para manussayekta ehema krn be. Ekata kalayak yanawane. Owa hithanna epa. Idiriyatama yanna. Jaya wewa. Theruwan Saranai!

  • @lakshikaherath2379
    @lakshikaherath2379 2 ปีที่แล้ว +12

    කිසිම කුහක කමක් නැතුව කියලා දෙනවා. 🙊💓 තවත් හරියන්න ඕන ඔයාට අක්කී

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 2 ปีที่แล้ว +1

    waste plastic bottles paint karanna hoda paints monawad

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +1

      Eka nm hariytma kiynna dn na

  • @manujaart187
    @manujaart187 2 ปีที่แล้ว +6

    ඇත්තටම අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක් වටින දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන්... 🙏 🥰🥰🥰🥰❤️

  • @nimeshatennakoon3036
    @nimeshatennakoon3036 2 ปีที่แล้ว +1

    Thamange jeewitheta ganna puluwan deyak thiyenwanm me video aken e dewal ganna.eyage anith dewal hoyanne nethuwa.

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 2 ปีที่แล้ว +7

    මම ඔයාගේ හොස්පිටල් විඩියෝ එකෙන් පස්සේ තමා බලන්නගත්තේ,අනේ ඔයා හරි අවංකයි,වෙන අය වගේ සෝබන නෑ,අපේ ගෙවල් වල උනත් ඔහොම තමා සමහර දවස් වලට,අස් කරනවා එත් ඉතින් ටික දවසක් යද්දි අයේ එහෙමයි,,අනික ඔයාගේ විඩියෝ වලින් ගන්න ඕන දේ අරන් එක එක එවා කියන අය ගැන හිතන්න එපා,,

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Eka atta

    • @malkanthigunasekarawanasin7634
      @malkanthigunasekarawanasin7634 ปีที่แล้ว

      Nangi oyage video man beluwe ada.godak sathutui.oya mewa lankawe wikunana mila kohomada.pitarata yawanawanam kohomada yawanna ona

  • @bhagyasandamini356
    @bhagyasandamini356 2 ปีที่แล้ว +5

    කව්රු කොම මොන දේ කිව්වත් ඔයත් මන් වගේම පිස්සු කෝච්චියක් අනේ 🙈 මන් නම් ආසයි අක්කෙ ඔයාගෙ vlog වලට ඔයත් අපි වගේමයි හරිම සරලයි 🥰

  • @janakigangodawila6465
    @janakigangodawila6465 ปีที่แล้ว

    Oyage aththa katha kirima agaya karanawa.geya ohoma unata kamak ne durapalathwa ohoma thamai gewal

  • @kavikush4622
    @kavikush4622 2 ปีที่แล้ว +2

    Oya harima lassanaiiii... anan manan prashna ahanna minissunta pennanna oya lassanata geyak Hadannaa...

  • @ranjanindika1647
    @ranjanindika1647 2 ปีที่แล้ว +1

    Oya weradi hoya hoya inna balan inna aya kiyana dewal gana ganna epa nangi, oya karana de hodai, api harima asai, oya hadana hair clipsuth harima lassanai, digatama lassana vedio karanna, chamari

  • @irujayarathna5217
    @irujayarathna5217 ปีที่แล้ว

    Akke me band hadnna badu kotas ganne kohenda...one thanakin gnna puluwanda

  • @sakunthalasadamali2458
    @sakunthalasadamali2458 ปีที่แล้ว

    Nangi oya horana kohada.oyagan badu ganna anawanam kohomada.enna.kiyannako.

  • @lankathilakani1508
    @lankathilakani1508 ปีที่แล้ว +1

    Oya hair clip hadanna riban gane kohenda kiyanna puluwanda

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Pehansa craft eken ganna puluwan dr

  • @dulanjaleesamankumari6578
    @dulanjaleesamankumari6578 2 ปีที่แล้ว +2

    Adath video eka lassni akki. godk ayata wadagth wei aniwaren❤️❤️👍👍

  • @MadushikaSadamini-gy6fu
    @MadushikaSadamini-gy6fu ปีที่แล้ว

    Weladapolak alla ganne kohomada akke

  • @reshmiimalsha8976
    @reshmiimalsha8976 ปีที่แล้ว

    Akki math pidi බිස්නස් ekak patan ganna inne mata oyagen oua hadana hari bands ganna puluvanda

    • @IreshaPushpakumari
      @IreshaPushpakumari 9 หลายเดือนก่อน

      Mge lagath tiyenawa. Thoga ganna puluwan dear...

  • @AbiSanu-v5w
    @AbiSanu-v5w 5 หลายเดือนก่อน

    Nangi oyagen badu ganne kohomada

  • @shanelwitharanage75
    @shanelwitharanage75 2 ปีที่แล้ว +1

    Miss mata meva hadanna badu gannavidiyak kiyanna plz ,mama kandy vala inne

  • @tharinidinuka5997
    @tharinidinuka5997 ปีที่แล้ว

    හිතන්න එපා අක්කේ ❤️😌

  • @tharushinirma9223
    @tharushinirma9223 2 ปีที่แล้ว +1

    Ane me ribbon ganne kohenda kiyala kiyanna puluvanda....

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Pehansa craft eken ganna puluwan dr

  • @ChamilaDilrukshi-c9z
    @ChamilaDilrukshi-c9z 7 หลายเดือนก่อน

    මටත් කැමැතියි අමුද්‍රව්‍ය මිලදී ගැනීමට...විස්තර දෙන්න

  • @shehanimadhubashini8558
    @shehanimadhubashini8558 ปีที่แล้ว +2

    ඔයාට බුදු සරනයි

  • @kaveegayandi2641
    @kaveegayandi2641 2 ปีที่แล้ว +3

    Oya hari hoda lassant pilivelt vada krnn akka kenek 😍 ada video eka vadagath video ekk akka 🙂 oyth family eke aytth බුදු සරණයි දෙවි පිහිටයි

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි අක්කේ😍

  • @madumisirinandanilanga9793
    @madumisirinandanilanga9793 2 ปีที่แล้ว +107

    මේ ලමයට සහ මේ ගෙදරට අඩුපාඩු කියන එවුන් ඇති හිගන ගුබ්බැයම් වල. මන් බලන්නෙ chanal දෙකයි. එකක් මේ නංගිගෙ, අනික dove green miracle ඔයාට කවදකහරි ලොකු සල්ලි කාරියක් වෙනවා.. බුදුසරනයි

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว +7

      🤗🤗

    • @olgajayasinghe9
      @olgajayasinghe9 ปีที่แล้ว

      😢❤

    • @prabuddikaprabodhi8142
      @prabuddikaprabodhi8142 ปีที่แล้ว

      මාත් ,dove green miracle බලනවා,අද තමයි මෙයාගේ වීඩියෝ වක් බලන්නේ

  • @sayunikihansa2042
    @sayunikihansa2042 2 ปีที่แล้ว +5

    අක්කෙ ඔයා හරි ශෝක් අනේ 🥰❤️

  • @ireshasithumini2955
    @ireshasithumini2955 2 ปีที่แล้ว +1

    Idiri gamana suba wewa oyage nangiyo...

  • @sandunims5774
    @sandunims5774 ปีที่แล้ว

    Apita katu hadanna badu genna ganns barida

  • @dilkodi1550
    @dilkodi1550 ปีที่แล้ว

    You are an honest lady. Budusaranai!

  • @asankashahirarajakaruna9553
    @asankashahirarajakaruna9553 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද කෙනෙක් ඔයා ❤️

  • @thilininuwanthika3890
    @thilininuwanthika3890 ปีที่แล้ว

    mata baduwala milaganan danaganna puluwanda

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 2 ปีที่แล้ว +12

    දැන් ඔය අඩුපාඩු කියපු එවුන් ඉන්නෙ බකිම් හැම් මාළිගාවල වෙන්න ඇති, එ වගෙ උන්ට හරියන්නෙ නැත්තෙ කුහකකම පැහැදිලිව ම.. අන්න ඒක තමයි හේතුව

  • @kaveeshamadhumali1842
    @kaveeshamadhumali1842 ปีที่แล้ว +1

    අක්කි මේවගේ පාට පාටරූප තියෙන රිබන් ගන තැනක් කියන්නකො

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Pehansa craft eken ganna puluwan dr

  • @pradeepalakmali5505
    @pradeepalakmali5505 2 ปีที่แล้ว +1

    Nangi mae badu okkoma tika ganna aka place akak tyanawada

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Pehansa craft eken ganna puluwan dr

  • @kushanidilhara9846
    @kushanidilhara9846 ปีที่แล้ว +1

    Akke oya me ribbons ganne kohenda kiyla kiynna puluwn d. Loku udawwk

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Pehansa craft eken ganna puluwan dr fb

  • @shashinikavindiya8523
    @shashinikavindiya8523 2 ปีที่แล้ว +3

    Akki oy oy riban gaththe kohemd...katu gnne kohend

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Pehansa craft eken ganna puluwan dr

  • @adeesharuwani7847
    @adeesharuwani7847 2 ปีที่แล้ว

    Bohoma isthuti akke band eka hdna hati kiyla dunnta ......oya kohmtb uthsahvntha knk ..oygen gnna dvl apita godk tynva boru sobna nthi hinda....video eka unth pehedili hamdma...video eka blnkota unth oluvta mara sehelluvk denenne ..digtma krn ynna akkee..video blala akkt nodanna dyk tibbot apit kiyla dennm onma dyk..parissmen inna pulama jesupihiai budusarni🤩🤩🤩🤩☸️✝️❤️💘

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว +1

    Sathutin inna 😁😁 Adarei good 😘😘 patiyo Budusarani 🙏🙏 parissamen

  • @hashaniherath5781
    @hashaniherath5781 2 ปีที่แล้ว +1

    Ane akke matath me bisnas 1karanna oni..udau karannako.api mewa haduwama wikunaganne kohomada

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Pehansa craft eken ganna puluwan dr

  • @danushi__family
    @danushi__family 29 วันที่ผ่านมา

    නන්ගි ඔයා හිතනවට වඩා මනුස්සයෝ හරි වෙනස් පොඩි දෙයක් හරි හොයලා අපිව වට්ටන්න හදන්නෙ . ඔයා අද හොඳ කතා වක් තමඉ කුවඋවෙ

  • @sinethramavikrama218
    @sinethramavikrama218 ปีที่แล้ว +1

    Design thiyena riban ganna thanak kiyanawada

    • @shiharagamage
      @shiharagamage  ปีที่แล้ว

      Mn laga tiywa. 078 8781742w.app ewanna

  • @chathuvmicx2590
    @chathuvmicx2590 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔයාලට බුදු සරණයි ..❤️❤️

  • @shanikamadushani6484
    @shanikamadushani6484 2 ปีที่แล้ว +1

    Wednesday anakam balan hitiye akki video aka balana budu saranai

  • @JaneeshaDilki-eo2dm
    @JaneeshaDilki-eo2dm ปีที่แล้ว

    matath hadanna badu ganna thanak kiyannako

  • @heshani6999
    @heshani6999 2 ปีที่แล้ว +1

    Hamadama wage adath video ekak danakn Balan hitiye akke 🥰❤️

  • @VasanthiKarunarathna-ew9pk
    @VasanthiKarunarathna-ew9pk ปีที่แล้ว

    Matath riban ganne oni khomada oder karanne

  • @kdiwya8824
    @kdiwya8824 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වීඩියෝ එක.

  • @ටින්ටින්-න5භ
    @ටින්ටින්-න5භ 2 ปีที่แล้ว +1

    Godak sthuthi 🌹🌹🌹....oya band ekak kadeta kiyatada danne dr..mat hithan inno band hadanna

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Eka eka ganam tiyee.. aniwa hadanna

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි
    ඔබට ජය
    තෙරුවන් සරණයී නංගී ඔයාට ❤️

  • @kavithaminoli3958
    @kavithaminoli3958 ปีที่แล้ว

    Oya mewa alevi karanne kiya ganeda band ekak kiyada ? Konda katu kiyada?

  • @paradeepkumara7071
    @paradeepkumara7071 ปีที่แล้ว +1

    Kisima loku kamak nathi akka kenek.. mn hari asai oyata akke. Wadi wadiyen labenna oni oyata❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +1

    Oya aththama kiyana kenek boru ne mn nm hari asai ekata ❤️❤️❤️

  • @shehamdarshana4867
    @shehamdarshana4867 2 ปีที่แล้ว +2

    ස්තුති ඔයාට 💕සුභ පතන වා ඉදිරියටම යන්න 💕

  • @geethanamalee2317
    @geethanamalee2317 2 ปีที่แล้ว +3

    Ane ithin aluth gevalhadanna onnaaa
    Inna thana lasasanata thiyaganna aththatama appiriyaaai pissuntanavelave ovaaskarannakoo vikaraa

    • @dewmiimasha7522
      @dewmiimasha7522 2 ปีที่แล้ว +2

      Akanam aththa

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Aniwaryenm

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Bohoma sthuti

    • @d...7018
      @d...7018 2 ปีที่แล้ว +2

      එයා පිස්සු නටනවද. අනික පොඩි දරුවො ඉන්න ගෙවල් එහෙම තමයි. ඔයාලට දෙයක් කරකියා ගන්න බෑ කියලා කරන කෙනා පලි නෑනේ. නිකන් ඉරිස්සියා කරන් නැතුව ඉන්න.

  • @roshanamarathunga5519
    @roshanamarathunga5519 ปีที่แล้ว

    Pitakotuwe me awshaya badu gana thieida akka

  • @rukshalarukshala7041
    @rukshalarukshala7041 2 ปีที่แล้ว +1

    Mama adi oyage videos baluwe godak watinawa thank you

  • @shyamarathnayaka9179
    @shyamarathnayaka9179 2 ปีที่แล้ว +1

    Aprade oyge watina welawa owa gena katha karana wachanath aparde.minisunta monwa kiyn berid

  • @tharuwa9251
    @tharuwa9251 2 ปีที่แล้ว +1

    Ane akke mth clip hdnwa..mata clip hdnna badu tika okkoma oygen gnna puluwnda...

    • @shiharagamage
      @shiharagamage  2 ปีที่แล้ว

      Ane mn gawa na dr.....mk creation eken balanna

  • @janudinu5332
    @janudinu5332 ปีที่แล้ว

    Jeewitheta prashna enwa duk wenna. Epa akkiyo

  • @dinushikadilhari9843
    @dinushikadilhari9843 2 ปีที่แล้ว

    Akke mamath me katu hadana hethan innwa.me katuwak oya kiyatada wikunane? 1y katu kiyak hadana puluwanda