try this recipe as well, 1 cup (2 sticks) unsalted butter, at room temperature 1 cup granulated sugar 1 cup brown sugar, packed 2 large eggs 1 teaspoon pure vanilla extract 2 1/4 cups all-purpose flour 1/2 cup unsweetened cocoa powder 1 teaspoon baking soda 1/2 teaspoon salt 2 cups semisweet or bittersweet chocolate chips Instructions: Preheat your oven to 350°F (175°C) and line a baking sheet with parchment paper. In a large mixing bowl, cream together the softened butter, granulated sugar, and brown sugar until the mixture is light and fluffy. You can use a hand mixer or a stand mixer for this step. Add the eggs one at a time, beating well after each addition. Stir in the vanilla extract. In a separate bowl, whisk together the flour, cocoa powder, baking soda, and salt. Gradually add the dry ingredients to the wet ingredients, mixing until just combined. Gently fold in the chocolate chips using a spatula. Refrigerate the cookie dough for about 30 minutes to make it easier to work with. Take a portion of the cookie dough and flatten it in your hand. Place a few chocolate chips in the center and encase them with the dough, forming a ball. Make sure the chocolate chips are completely covered by the dough. Place the cookie dough balls on the prepared baking sheet, leaving enough space between each cookie for spreading. Bake in the preheated oven for about 10-12 minutes, or until the edges are set but the centers are slightly soft. This will create a molten chocolate center. Remove the cookies from the oven and let them cool on the baking sheet for a few minutes. This will allow the chocolate center to remain gooey and molten. Carefully transfer the cookies to a wire rack to cool slightly before serving.
චූටි අක්කේ රහසක් කියන්නද ,, දැන් නම් ගොඩාක් ලස්සනයි ....
අද මූණ හරිම ලස්සනයි අනේ... කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ අදනම් මූණ දිහා😉😉
❤😅😂😮😢😮😮😊😮🎉❤😮
❤😅😂😮😢😮😮😊😮🎉❤😮😮❤😊😢😂😅
හිටියට වඩා අක්කා ගොඩක්ම සුදු වෙලා ❤
try this recipe as well,
1 cup (2 sticks) unsalted butter, at room temperature
1 cup granulated sugar
1 cup brown sugar, packed
2 large eggs
1 teaspoon pure vanilla extract
2 1/4 cups all-purpose flour
1/2 cup unsweetened cocoa powder
1 teaspoon baking soda
1/2 teaspoon salt
2 cups semisweet or bittersweet chocolate chips
Instructions:
Preheat your oven to 350°F (175°C) and line a baking sheet with parchment paper.
In a large mixing bowl, cream together the softened butter, granulated sugar, and brown sugar until the mixture is light and fluffy. You can use a hand mixer or a stand mixer for this step.
Add the eggs one at a time, beating well after each addition. Stir in the vanilla extract.
In a separate bowl, whisk together the flour, cocoa powder, baking soda, and salt.
Gradually add the dry ingredients to the wet ingredients, mixing until just combined.
Gently fold in the chocolate chips using a spatula.
Refrigerate the cookie dough for about 30 minutes to make it easier to work with.
Take a portion of the cookie dough and flatten it in your hand. Place a few chocolate chips in the center and encase them with the dough, forming a ball. Make sure the chocolate chips are completely covered by the dough.
Place the cookie dough balls on the prepared baking sheet, leaving enough space between each cookie for spreading.
Bake in the preheated oven for about 10-12 minutes, or until the edges are set but the centers are slightly soft. This will create a molten chocolate center.
Remove the cookies from the oven and let them cool on the baking sheet for a few minutes. This will allow the chocolate center to remain gooey and molten.
Carefully transfer the cookies to a wire rack to cool slightly before serving.
අලුත් salon එකෙන් දෙන්නම ගොඩක් ලස්සන කරලා වගේ 😍😍😍
Ane thank you aiye💝💖
@@thilininimeshi 😍😍😍
අඩේ අක්කි තව ලස්සන වෙලා සැලෝන් ගියාම..සුදු වෙලා..මූන මාර පැහැදිලි 🌹😑🤗
Cookies harima rasai 😋😋 Thawa one 😐🥲
අක්ක විතරක් නෙවේ..🤍🤍 අයියත් හොදටම සුදු වෙලා..🤍🤍 .... 😅
💜️ සපූ අක්ක ගානෙ හොද Tea party එකකුත් ගත්තා..☕🫔🌮☕ 🥰
බිස්කට් අක්කා තවත් ලස්සන වෙලා 🤍😻ආදරෙයී.....අක්කේ❤❤❤❤❤❤
ඇත්තට අක්කට අලුත් hair treatment එකත් එක්ක ලස්සන look එකක් ඇවිල්ලා ❤️
Vlog එක දාපු ගමන් බැලුවා❤ ලස්සනයි ❤ ආදරෙයි හොදේ❤
අර treatment එකෙන් පස්සේ අක්කා ගොඩාක් ලස්සන වෙලා 🙈❤
අක්කා දැන් නම් ලස්සන වෙලා 🥰❤️😘
ඔයා ලස්සන වෙලා අර වීඩියෝ එකෙන් පස්සේ ♥️😁
Ane❤️❤️
අනෙ අක්කි දැන් ගොඩක් ලස්සන වෙලා ❤ අදරෙයී... ♥️😊
ඔයලා 😢කන්දක් උඩට ගිහින් කැප් කරන්න🎉රන්නෙ ❤❤❤❤❤
හිටියට වඩා ලස්සන වෙලා අනේ 😍❤
😊අදනම් කෑමම තමා නේ...
Food vlog ❤❤❤
Matath eka hithuna 💝💝
මේ අක්කේ ඔයාගේ කොණ්ඩේ ගැන වීඩියෝ එකක් දාන්නකෝ... මොනවා ද ඔයා දැන් කරන සත්කාර කියලා..
එකදිගට දෙපාරක් බැලුවා අද.... 😁
අපි ගෙදර cooking chocolate වලින් hot chocolate හදලා බොනවා... 😋
කලින් එකේ ඉඳන් vlog numbering කරන එක හොඳයි...
පවනීස් කුකීස් / බිස්කට් අක්කා / තිළිණි බිස්කට්.... නමක් තෝරගන්න වෙයි දැන්...
වැඩිපුරම හිත දිනාගත්තෙ මොකක්ද කිව්වම කේතක කොහෙද ඒ බැලුවෙ 😁🤦
ඇත්තටම කෑම ගෙදරින් හදනකොට කඩෙන් ගන්න වගේ ලොකු වියදමක් යන්නේ නෑ රසත් වැඩියි.. ඔයාලා මට කොයි නමින් කතා කරත් මං තරහ නෑ 💖❤..
@@thilininimeshi😊😊😊❤️😋👊
කුකීස්වලට නමක් සහෝ කිව්වෙ... 😊❤️🙏
Akkige hanigichcha lassna danne bole penne...❤❤ adarei oyata...hamadama kondei.. skin ekai oya wage shooi ekata thiyaganna❤❤❤❤❤
cookies ❤
Oyata aran ennamko❤️
කලි බලපු සමහර අයගෙ vlog බලන එක නතර කරල මම දැන් බලන්නෙ නංගීගෙ ඒව විතරයි ❤
මේක එහෙම අව්ල් විදිහට ගන්න එපා... දිගටම මෙහෙම ගිහින් විව්ස් තියාගන්න බැරි වෙයි... දැන් මට බැනල කමෙන්ට් දාන උන් තමයි මුලිම්ම බලන එක නවත්තන්නෙ... 😊.... ඒ නිසා වෙනසක් කරන්න ❤ ජය ❤
මේ ලොකේ මිනිස්සු කොච්චර බයිලා ගැහුව්වාත් සල්ලි තමයි ජීවිතේ ඒක නංගී ඔයාව දකිනකොට හොදටම තේරෙනවා සල්ලි ලැබෙන නිසා නේ සැලූන් ගිහිල්ලා ක්ලීනප් කරගෙන ලස්සන වෙන්නේ මේක නරක දේකට කියනවා නෙවෙයි..ගොඩක් හොදයි ඒ වෙනස... මොනා උනත් දෙන්නටම සුභ...
🤭🤭❤❤
ඇත්තටම අක්කා ලස්සනයි💗🥺
කෝ අපිට ☕☕☕☕☕ අපි පව් 😅😅😅 ඔයාලා කලා බිලා සතුටෙන් ඉන්න ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Theruwansaranayi❤️💖
දැන් නම් ඔයාගෙ vlog බලන එක පුරුද්දක් වෙලා අනේ 😊❤
අනෙ අක්කෙ ඔයා දැන් ගොඩක් ලස්සනයි🥺❤️ මම හැමදාම ඔයගෙ විඩියො බලනවා කමෙන්ට් නොදැම්මට🥺 අද ගොඩක් ලස්සනයි ඔය❤️🥰
Akkage pahadili wenasak penawa. Lassanai❤
Ah dn inne oya lassanata😊dakkane oaya ganth tikak hithapuwama wenasa😊
Ane Thank you 💖
අනේ ඔයා ගොඩක් ලස්සන වෙලා අක්කි 💗
වෙනදටත් butter ම ද cookies වලට ගත්තෙ? Butter වලිනුත් නියම රසක් add වෙනවා..
ඇස්ට්රා දානවට වඩා
Ape giravi lassana welaaaa.....ehema tama inna oni....bs akkiyo oyala parissamin inna godaakk adareiiiiiii
🤤🤤 අම්නේ අම්පිටත් ඕම්නී 😁
ඔයලා සතුටින් ඉන්න්වා දැක්කාම මටත් බදින්න හිතෙනවා ඉක්මනට❤
Thilini akka lassana wela ❤❤
අක්කේ අලුත් cam එකෙන් එකදිගට කොච්චර වෙලා record කරන්න පුලුවන්ද? 🙃❤️
45minit
Oya kavadha hari srilanka best youtuber wenava api oyata full sup eka dhenawa
Ane❤❤
Dn nan oyge muna thawath eliyai drrrr.... ❤
අනේ තැන්කුයි😊විඩියෝ එකක් දැම්මට❤❤
අක්කි ලස්සන වෙලා සුදු වෙලා ඒ ලුක් එක් හරිම කිවුට් අනී අදරෙයි ඔයලට ❤❤❤❤❤
අක්කි ඇත්තම කියන්න..ඔච්චර සුදූ උනේ කොහොමද සතියෙන් වගේ 🤗🤗
කැම් එක හින්ද යකෝ😂😂ව්💔
@udaradeshapriya4003 ow dng eya thaw lassanay 🙃🙃
Oya godk lssn vela dr..hrim pin patayi..oyge kondeth hrim lssanyi diya allk vge, mn oyge vayasemyu, hri adreyi oyt, ummmbii, oy hrim දක්ෂයි , essht tawa tawa ynn saktiy lebenn oni, adreyi❤
යාළුවෝ එක්ක මේ වගේ ඉන්නවා දැක්කම ඇත්ත්ටම ආස හිතෙන්වා
අක්කා ඒ කොල පාට tshirt එකට ආසයි වගේ 😁 ගොඩක් vlog වල ඒක ඇදලා ඉන්නවනේ 🤭❤️
දෙන්නම ලස්සන වෙලා ගොඩක්😍♥️
Thumbnail එකේ ඒ ඈන්ගල් එකට අක්කාගෙ අමුතුම ලස්සනක් පේනවා, 🥺❤️ මේ තිලිනි අක්කා ද කියලා ත් හිතුනා 🥺❤️
අද නම් අක්කා ලස්සනයි....!❤😊
අද පැරදුනා 🌝💔
ලස්සනම ලස්සන වෙලා...
Dannam muna aliyai appa ❤❤❤
අඩේ අක්කා ලස්සන වෙලානේ කැම් එකත් මරුඈ ලස්සානට පේනවා හැමෝමවම
ඔයා ලස්සන වෙලා අක්කෙ..❤️🥰
අනේ ada godak lassani❤
තිලිනි අක්කා හදන බිස්කට් කන්න ආසාවෙන් ඉන්න මම 🤤😍💗❤️😙
ඇත්තටම අක්ක ගොඩක් ලස්සන වෙලා❤
අක්කා ලස්සනම. වෙලා🥰❤️
Akkiyo dennm lassan wela menike ❤️🥰
සුදු වෙලා ,ලස්සන වෙලා ❤
ara camara lk eken dunna camara eke review eka thibbe.eda mata hithuna camara lk eken camara ekak hambennai yanne kiyala.dn mata hithenawa cookies business ekakuth patan gannai yanne kiyala...🙂
Balamu issrahat❤️💖
Akkige wayasa keeyada....???
Vedio eka lassanai nangi.thilini la kiynne gemmak thama👍👍
Akki lassana vela❤. Aiyath handsome hamadama vage
අම්මෝ අපේ තිලිණි අක්කගේ ලස්සන 😙
Akki sudu wela kiyala penne mta withrda 🌝❤️
ගොඩක් කල් vlog බැලුවට අර අනිත් couple එක කව්ද කියලා දන්නෑ .බිස්කට් අක්කා 🤍🤍
Akka lassana wela. Moona clean wela.. neat look ekak thynw dan
Nangi sudu welaඅරට ටිට්මන්ට් එකෙන් පස්සෙ❤❤
Thilini alkkage biscuit knn bln inn mama 😂❤️
Akki lassna wela ❤
Thank you 🥰❤
Oyala katha karana sound eka aduyi background music sound wadi neh 😶 anyway nice vlog ❤
අනේ අක්කියෝ ...😢😅❤️💞😍
අක්කා ලස්සන වෙලා😊
ඔයාලා දෙන්නව හම්බවෙන්න පට්ට ආසයි අනේ මාත් කොහොම හරි ඔයාලා වගේ වෙනො ❤️🔥
💝💝💖💖
මරැ යාලුවෝ අනේ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤නයිස්. 😊😊
ශාරද් අයියා එක්ක එකක් ඕන
ලස්සන වෙලා❤
දැන් නම් මාරම ලස්සනක් තියන්නෙ අක්කගේ♥️🤭
Time ekak thiyanawanam cookie tikak hadala wikunuwoth oyage fansla pora kala gani 🥰 math gannawa😁♥️ any way nice vlog dear♥️
Akki lassanai ada 😘
Oya dan godak lassanai sudui
🥰🥰❤️❤️
Akkage muna sudu vela akka godak lassana vela❤❤❤❤❤❤❤❤
අක්කා ලස්සනවෙලා අනෙ 😊❤
❤❤💝💝
Hair Straight karala geta gahannda hoda ne ner
Akke oyage muna phapath wela eliyak thiyenawa ❤❤❤
අද අක්කා හරිම ලස්සනයි 😊❤
Akke man oyage vlogs balanna huga asai. Eth kawadawath comments karala na. Mata hithuna ada comment ekak danna. Hadawathinma wish karanawa akkata thawath issarahata yanna labenna kiyala. Mata oyage numbeka ona akke . Kamathinan witharak. ❤
හැමදාම බලනවා ❤
Pawani lassana wela 😍
Oyge video ek blnnamai mm online awe akkiyo..oya ada lassanai aniii...
තිලිණි සුදු වෙලා
කේතක දැකුම්කලු වෙලා
saloon gin meyage lassana saba wenasak ❤️🌷
අක්කා අද ලස්ස්න වෙලා නෙ..😅කොහොම උනත් කැමරාවෙ කොලිටි එකනම් පෙනවා..
Both couples are nice
අක්කගෙ ලුක් එක දැන් ලස්සනයි තවත් ❤🎉
අර අක්කා මාර කියුට් 🥰😍
Hi Akki Adha Mage Upan Dhine
Happy birthday❤️💖
ශෝයි අනේ ❤ ලස්සන වෙලා නෙ නංගි පැටියා...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම. ආදරෙයි..බුදුසරණයි..❤❤
ආදරෙයි❤️💖
Akka kiyanna kiyanna apita pehepat une kohomada me taram ikmanata... Den lassana wela akka
ඔන්න මගෙ අක්කි බබා මං කිව්ව දේ අහලා මූන ලස්සන කරගෙන ❤