ความคิดเห็น •

  • @Easyenglishlearning-r3i
    @Easyenglishlearning-r3i 10 หลายเดือนก่อน +136

    මේ ලංකාවේ කාට හරි හරියනවා නම් එච්චරයි! තව තවත් ඉහළට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කොල්ලා ❤

  • @OSAxERROR
    @OSAxERROR 10 หลายเดือนก่อน +228

    අපි හිනා උනා ඌ ගොඩ ගියා අන්න එකයි අපිට හැමදාම කෙල උණු තැන
    Best of luck රුකා

    • @jalithainduwara446
      @jalithainduwara446 10 หลายเดือนก่อน +10

      Aniwaren. Me hina wena unta stage ekakat nagala kelin hitan inna ba.

    • @thilaniwathsala-qn7dz
      @thilaniwathsala-qn7dz 10 หลายเดือนก่อน +5

      Aneda kiyanne. Ugathkam wenai. Luck Eka wenai. Meke modayo ewa danne na.

    • @shalinka5923
      @shalinka5923 9 หลายเดือนก่อน

      කොහෙද පකෝ මූ ගොඩ ගියේ.. තව මාසෙකින් දෙකකින් මූව අමතකයි

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 8 หลายเดือนก่อน +1

      Lassanai putha budu saranai

  • @Sankethabilash705
    @Sankethabilash705 10 หลายเดือนก่อน +70

    පොඩ්ඩක් හිනා යනවා මූ කරන වැඩෙන් ඒ උනාට. මූ මෙහම තැනක ඉන්න කොට සතුටුයි ❤

  • @harshanithushara1348
    @harshanithushara1348 9 หลายเดือนก่อน +27

    කොල්ලගේ වාසනාව....
    සුබ පැතුම් ..
    අම්මාටත් සලකමින් ලොකු ගමනක් යන්න ලැබේවා!!!!!
    🌹💐💐💐🌻

  • @U71N9U
    @U71N9U 10 หลายเดือนก่อน +237

    මේක බලද්දි මොකක්දෝ හේතුවක් හින්දා මටම ලැජ්ජාවක් දැනෙනවා 😅❤

  • @SHAYAM_ofc
    @SHAYAM_ofc 10 หลายเดือนก่อน +53

    තරුශි ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් ගත්තා.
    අවුරුදු 71ක තිරුනායකී මාස්ටර්ස් ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සරසනවා.
    ඩොක්ටර් උදාන රත්නපාලලා ජීවිතේම කැප කරලා වකුගඩු රෝහල් හදනවා..
    ගොඩක් අය මෙකී නොකී ගොඩක් දේවල් කරනවා.
    ඒත් මොකද්ද මන්දා හේතුවකට අපේ හිත් ඉල්ලන්නේ මෙන්න මේ වගේ තරු කියලා සමහරු තීරණය කරලා.
    ඉතින් කොහොමද මෙවන් අසිරිමත් ජාතියක් ජයෙන් උදාර වෙන්නේ...
    (ප.ලි - අමුක දුමුක එක්ක කිසිම පෞද්ගලික තරහක් නැත. මිණි මුතු යට වී ගොම රිටි උඩ ඒම සම්බන්ධව අපුලක් ඇත.)

    • @OpSmoki
      @OpSmoki 10 หลายเดือนก่อน +4

      රටේ ඔක්කොම.පදක්කම්.දිනන්න ඔනෙත් නැ එක එක එක්කෙනාගෙ ආසවට උන් වෙනස් දෙයක් කරනව මෙකට බනින්න තිබ්බ ඌ හෙලුවෙන් නැටුවනම්......මොකද්ද ඌට ගොම රිටක් කියන්න හේතුව ඔයාල ඔය මිනි මුතුයි කියන සමහරක් අය කරේ අපි ඔයාලට ලෙසටම නෙද.....කෙනෙක් වෙනස් දෙයක් කරද්දි එක බලල සතුටු වෙන්න බැරි අය තාම ගොම රිටි නේද..❤

    • @SHAYAM_ofc
      @SHAYAM_ofc 10 หลายเดือนก่อน +7

      @@OpSmoki තර්කයක් නැත, මාගේ අදහස මා ඉදිරිපත් කරා, ඔබේ අදහස ඉදිරිපත් කිරීම ඔබේ කැමැත්ත.

    • @surangikumari-mm7se
      @surangikumari-mm7se 9 หลายเดือนก่อน

      😂

    • @surangikumari-mm7se
      @surangikumari-mm7se 9 หลายเดือนก่อน

      ​@පිස්සුද බන් උබට 😂😂😂user-ko7hj3zq8e

  • @කලාඇස-භ9ඩ
    @කලාඇස-භ9ඩ 10 หลายเดือนก่อน +72

    නරක දේවල් නොකර තමන්ගේ පාඩුවෙ සින්දුවකට නටන එක වරදක් නෙවෙයි . ඒක ඔයාගේ සතුට . වෙනසක් නිසා ප්‍රසිද්ධ උනා . තෙරුවන් සරණයි 🙏

  • @OpSmoki
    @OpSmoki 10 หลายเดือนก่อน +118

    අවන්ක හිනාවක් තියන ආතල් එකෙ පොඩි අමුතු ඩන්ස් පාරක් දාගෙන ඒකෙන් අහින්සක සතුටක්...ලබන කලු කොල්ලෝ.උබට ආදරෙයි ගොඩක් උන් උබට බනිද්දිනම් දුකයි මගෙ එකෝ

  • @CHANDI17
    @CHANDI17 10 หลายเดือนก่อน +187

    දුපතක ජිවත් වෙනවා කියලා තාමත් හිතුනා මචං 😢
    NICE❤

    • @Kushan_4649
      @Kushan_4649 10 หลายเดือนก่อน +19

      ඉතින් මුහුදෙන් පීනලා පලයන් මචං තොපිව ගිහින් ගාසා බෝඩර් එකේ වැටේ ගහලා තියන්න ඕනේ එන මිසයිල වදින්න 😅

    • @CHANDI17
      @CHANDI17 10 หลายเดือนก่อน +6

      @@Kushan_4649 මිසයිලයක් වැදිලා හරි උබේ මොලේ පුපේ තියෙන්නේ කියලා දැනනෙවා නම් 😂 සුනාමියෙන් පස්සේ ඉපදුනු එකෙක් බං පුතේ උබ

    • @Kushan_4649
      @Kushan_4649 10 หลายเดือนก่อน +5

      @@CHANDI17 යුද්දෙන් පස්සේ මචං 2011 චන්ඩි පුතා 90 ගණන් වල වෙන්න ඇති නේද මේ මොලේ පුකේ කියලා ටෙස්ට් එකක් කරමුද 😎 විචලතාව කියන්නේ මොකක්ද සම්මත අපගමණය හොයන්නේ කොහොමද 😏 හරි උත්තරේ දුන්නොත් ගාසා තීරෙට ඔයාව ගිහින් දාන්නේ නෑ නැත්තං රුක පොන්නයා එක්කම උබවත් යවනවා පුක පොලේ ගහන නැටුම ඉදිරිපත් කරන්න 😅

    • @chamika_sampath
      @chamika_sampath 10 หลายเดือนก่อน

      😂💯
      @@Kushan_4649

    • @naveenZoysa
      @naveenZoysa 10 หลายเดือนก่อน +4

      @@CHANDI172000 n පස්සෙ ගොං හැත්ත බං මුන්😂උබ ඔය නිතරම ඔබන පෝන් එක හැදුවෙත් 2000 ට කලින් උන් කියල මතක තියා ගනිං කිරි පුතේ

  • @maduwanthamanuka7750
    @maduwanthamanuka7750 10 หลายเดือนก่อน +128

    මේක දැකල comment ටික කියෙව්වාම අපේ රටේ අනාගතේ අමුක ඩුමුක උනා.😢ඊරිසියාවට වත් තරහකටවත් නෙවේ කීවෙ.

  • @kakashiex4034
    @kakashiex4034 10 หลายเดือนก่อน +292

    නන්ගියේ මල්ලියේ ඔයාලා මේවා බැලුවට කමක් නෑ හොදට ඉගෙන ගන්න නැත්තන් වෙන්නෙ මෙන්න මේ අයියා වගේ අවදානෙ ඉල්ල ඉල්ල රටට විහිලුවක් වෙන්නතමයි😊

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 หลายเดือนก่อน +17

      @ageduproductions1091 ඇයි උඹ මයිකල් ජැක්සන් ද?

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 หลายเดือนก่อน +23

      මේ අයියට ඉරිසියා කරන තොපිට ඉස්සරහට ඇවිත් නටාගන්න පණ නෑ

    • @kakashiex4034
      @kakashiex4034 10 หลายเดือนก่อน +25

      @@RanugaRanuga-g7w amo amo පොඩි එකෝ කීය වසරෙද තවම දැන් එතකොට ලංකාවෙ මනුස්සයෙක්ගෙ සාර්ථකත්වය මනින්නෙ tv show එකකට ගෙන්නන එකෙන්ද එහෙනං ඉතින් ධම්මික පෙරේරටත් වඩා මේ අවදාන hignn සාර්ථකයිනෙ

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 หลายเดือนก่อน

      @@kakashiex4034 මෙයා තාම සාර්ථක නෑ සාර්ථක වෙන්න උත්සාහ කරනවා.ටිවි ආවේ සාර්ථක හින්දා නෙවෙයි උත්සාහය හින්දා.මෙයා දැන් ලංකාවේම ජනප්‍රියයි.අනිත් එක මම කිව්වෙ නෑනේ ටිවී එකට ආපු පලියට සාර්ථකයි කියලා.ඔයා ධම්මික පෙරේරාව ටිවී එකේ දැකලා නැද්ද.එයා සාර්ථක වෙලා තියෙන්නේ බිස්නස් පැත්තෙන්.මෙයා ඩාන්ස්වලින්.

    • @nipuna4115dilshan
      @nipuna4115dilshan 10 หลายเดือนก่อน +1

      😂

  • @sandyakumuduni3922
    @sandyakumuduni3922 10 หลายเดือนก่อน +52

    මොන විදියට නැටුවත් ඒ හිනාව සුපිරියි

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 8 หลายเดือนก่อน

      Jaya wawa🙏🏻🙏🏻🙏🏻❤

  • @gihans97
    @gihans97 10 หลายเดือนก่อน +72

    "ඒ තමයි උන් උඹෙන් ආතල් එකක් ගන්න විදිය" - කූඹියෝ ජේහාන්
    සම්පූර්ණ කතාව අහන්න ඕන නං Episode 18 (මේක දැකලා මම ආපහු මෙ එපිය බැලුවෙ 😏) බලපන් පව් මෙ පොඩි එකා 😂 කොහොමත් තුප්පහි 2.50 Trending පස්සෙ යන චැනල් වලින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    • @OpSmoki
      @OpSmoki 10 หลายเดือนก่อน

      උබගෙ කමන්ට් එකට පැලෙන්න ආදරෙයි මගෙ එකා...උබ වගෙම මාත් එ කොල්ලට එකෙන්ම ආදරෙයු ඌ අපෙ එකෙක් ආතල් ඒකෙ ඉන්න❤

    • @annharper4853
      @annharper4853 10 หลายเดือนก่อน

      ඇත්තමයි සහෝ ඔයා කියන දේ මේ ලංකාවේ මිනිස්සුන්ට තේරුම් ගැනීමට හැකියාව ලැබූන දවසට තමයි මේ රටේ ඉදිරිය වෙනස් වන්නේ එක තේරුම් ගත්ත කීප දෙනෙක් භරි ඉන්නව කියලා දැකීම සතුටක්

  • @sumuwlogs
    @sumuwlogs 10 หลายเดือนก่อน +282

    කොල්ලගේ වාසනාව, හොදයි දේවල් කරලා ඉදිරියට යන්න පුතේ සුබපැතුම් 🎉

    • @Rukmald
      @Rukmald 10 หลายเดือนก่อน

      😂😂😂😂

  • @SAndeepShAn0118
    @SAndeepShAn0118 9 หลายเดือนก่อน +7

    A great example, that shows Sri Lankan people’s education level.

  • @mashiC-MC
    @mashiC-MC 10 หลายเดือนก่อน +437

    AL වලට සති තුනක් තියාගෙන කැරපොතු නැටුම් බලන මම🌝

    • @hariduhimansha7697
      @hariduhimansha7697 10 หลายเดือนก่อน +13

      Mmth 😂🙂😪

    • @nipunidilshani
      @nipunidilshani 10 หลายเดือนก่อน +6

      Sira 😂

    • @MadhuMadhara-xk2fi
      @MadhuMadhara-xk2fi 10 หลายเดือนก่อน +4

      Mama

    • @sasa-ff
      @sasa-ff 10 หลายเดือนก่อน +13

      අඩෝ කැරපොත්තා කිව්වේ කාටද

    • @Troll2.
      @Troll2. 10 หลายเดือนก่อน +6

      😂

  • @Thimiragkd
    @Thimiragkd 10 หลายเดือนก่อน +148

    ලංකාවට පදක්කමක් ගෙනපු අර කෙල්ලව අද වෙනකං වැඩ සටහනකට ගෙන්වේ නෑ.මේ වගේ ගොබ්බායෝ ගෙනත් program කරනවා.

    • @ahahoneyhum
      @ahahoneyhum 10 หลายเดือนก่อน +6

      Meka lankawane 😂😂😂

    • @misharasachinthana4916
      @misharasachinthana4916 10 หลายเดือนก่อน +7

      සිරාවටම මේ program වලට ගෙන්නන්න මිනිස්සු නැති නිසාද මෙවගේ අමු ගොබ්බයන්ව ගෙන්නෙ

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 หลายเดือนก่อน

      මේ අයියට බනින උඹලයි ගොබ්බයො.
      උඹලට අඩුම තරමින් නටාගන්න වත් පණ නෑ

    • @Phcyco449
      @Phcyco449 10 หลายเดือนก่อน +7

      ඒකනම් සිරා ඔයී 😂 ලකෙ පංකාව 👍

    • @lakshanweerasinghe4306
      @lakshanweerasinghe4306 10 หลายเดือนก่อน +2

      අනේ මන්දා මේ රටේ වෙන්නේම ගොබ්බ ආතල් තමා මගෙනම් කිසිම අමනාපයක් නෑ ඒත් මන්දා හරී ගොන් ලංකාව

  • @rukshaniravindraa2159
    @rukshaniravindraa2159 10 หลายเดือนก่อน +20

    ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත 🎉 කියන්නෙ ඕකට තමා ❤

  • @sujathat.s6869
    @sujathat.s6869 10 หลายเดือนก่อน +174

    වැරදි වැඩ නොකර දැන් ඉන්න ළමයි අතරේ හොද ළමයෙක් බුදුසරණයි පුතෙ 🙏🌟👌

    • @chubbyboy8602
      @chubbyboy8602 10 หลายเดือนก่อน +13

      අනිවා.ගංජා කුඩු විකුණලා නෙවෙයි උගෙ තියන හැකියාවෙන් උ ගේමක් ගැහුවා

    • @sanuga7116
      @sanuga7116 10 หลายเดือนก่อน +11

      ගංජා කුඩු ගැහුවේ නෑ කියල වෙනසක් නෑ ඉතින් ගංජා ගැහුවත් ඔච්චර තමා🙂🙂

    • @jalithainduwara446
      @jalithainduwara446 10 หลายเดือนก่อน

      @@sanuga7116 e uber ganja gahala ohoma natanwd ithin??

    • @jalithainduwara446
      @jalithainduwara446 10 หลายเดือนก่อน

      @@sanuga7116 e uber ganja gahala ohoma natanwd ithin??bn

    • @samanpieris199
      @samanpieris199 10 หลายเดือนก่อน

      අනිවාර්ය

  • @nugara77
    @nugara77 10 หลายเดือนก่อน +233

    අධ්‍යාපනයක වටිනාකම තේරෙන්නෙ මේවා දැක්කම තමා 😢 පව් මේ පොඩි එකා💔

    • @darshirajarathna1638
      @darshirajarathna1638 10 หลายเดือนก่อน +3

      ඇත්ත ❤

    • @LSD97123
      @LSD97123 10 หลายเดือนก่อน +27

      ඔව්. ගහල බැනල හරි උගන්නල අපිව මේ අඩුකුලේ ජරා සමාජ පන්තියට වැටෙන්න නොදී බේරගත්තට දෙමාපියන්ට පිං

    • @jalithainduwara446
      @jalithainduwara446 10 หลายเดือนก่อน

      @@sutikki9940 ekagai. me kollata baina taran deyak u krala nane. u athal ekak dena eka witarai krnne. kunuharpen kagahanne na ganja gahana cigarat gahana ewa video krla samajeta waradi adarsha deela nane.

    • @PathumUpeksha
      @PathumUpeksha 10 หลายเดือนก่อน +1

      @@LSD97123 True

    • @samanedirimuni
      @samanedirimuni 10 หลายเดือนก่อน

      ​@@LSD97123ayya maths, bio d kre. Neththn artd

  • @ureshnirman4755
    @ureshnirman4755 9 หลายเดือนก่อน +3

    තමන්ට තියෙන මානසික රෝගයකින් හරි සල්ලි හොයන එකයි වැදගත් වෙන්නේ. සුබ අනාගතයක් මල්ලි ❤❤

  • @chamkachamika6660
    @chamkachamika6660 10 หลายเดือนก่อน +241

    අහිංසක ළමයෙක් මොනම හෝ හොද කලාත්මක හැකියාවක් තියන ළමයෙක්. සුබ අනාගතයක්. 🌹

    • @Wimethranmika
      @Wimethranmika 10 หลายเดือนก่อน +12

      Uta kochchara kattiya bannath uu uge gamana giya....❤

    • @chamilaudaya5086
      @chamilaudaya5086 10 หลายเดือนก่อน +4

      Nodakin apathayo

    • @Reverbzz658
      @Reverbzz658 10 หลายเดือนก่อน +1

      u uta ona widiyata innawanm ubata moko

    • @sarasavi7898
      @sarasavi7898 10 หลายเดือนก่อน +8

      කලාත්මක හුත්තක් නම් නෑ. ඒවුණාට කොල්ලෙක් විව්ස් ටිකක් දාගෙන කීයක් හරි හොයාගත්තොත් ඒ ඇති

    • @umashadaham
      @umashadaham 10 หลายเดือนก่อน +5

      කලාත්මක හැකියාවක් තියෙනවා උබෙ අම්මාගේ ###😂

  • @shehanmax2956
    @shehanmax2956 10 หลายเดือนก่อน +41

    ඉස්සරහට අවුරුදු 16 උන් ඉගෙනගන්න එක අතහරලා අමුක ඩුමුක නැටුවම 😂😂😂😂විනාශයි උත්තෝ මේ ලංකාව..ස්වර්ණවාහිනී තමයි හොදටම කරේ...

    • @NethuniireshaIresha
      @NethuniireshaIresha 10 หลายเดือนก่อน +1

      Ane ube redda

    • @PathumMadusanka-u5r
      @PathumMadusanka-u5r 10 หลายเดือนก่อน +5

      ආආආ ඇයි එතකොට ඔයාලා 16යෙදි කරේ වෙඩි තියා ගත්ත එකද 😂

    • @shehanmax2956
      @shehanmax2956 10 หลายเดือนก่อน

      @@PathumMadusanka-u5r වෙඩි තියා ගනියි උඹලා වගේ අමු ලොන්තයො නම්...ගැරඩි කරලියට ගෙනත් සමාජය විදවනවා.. ගන්ජා ගහලා නැටුවේ රුකා..වැදිලා තියෙන්නේ මුංට

    • @PathumMadusanka-u5r
      @PathumMadusanka-u5r 10 หลายเดือนก่อน +3

      මාන් කියන්නෙත් මොන උනත් ඉගෙන ගන්න .

    • @shehanmax2956
      @shehanmax2956 10 หลายเดือนก่อน +1

      @@PathumMadusanka-u5r ඇට දෙක ඉගෙන ගන්නැයි මෙකෙ...තව ටික දවසකින් ටිපර් වෙනවා මේකෙ සියළුම fansla..හරි හමන් විවේචන ආවේ නැ..එතකොට ටිපර් වෙලා යයි..චාටර් වෙලා..නැටුමේ අයිතිකාරයාවත් දන්නේ නැ නටන්නේ මොකද්ද කියලා.වෙන ස්ටෙප් නැ..වෙන්නප්පුවේ උන්ට නම් කක්කා බෙට්ටත් ඇති හම්මේ ලස්සනයි කියන්න ජාත්‍යන්තරයට යවන්න...යවපල්ල උඹල මේවගේ පුක දිලා ගොඩ ගහ ගත්තු කක්කා බෙටි ටික..යවලා රටට ඩොලර් ගේන්න...මේච්චර රටේ ප්‍රශ්න තියෙද්දි දැන් ෆෝම් කරන්න තියෙන්නේ මාධ්‍ය වලටත් මුන්ව..අන්තිමේ ගු හැත්තෑවයි..

  • @godfreymartis1235
    @godfreymartis1235 9 หลายเดือนก่อน +6

    සීදේවි කොලුපැටියා මොනා උනත්👏👏👏👍👍👍

  • @SaraSauc
    @SaraSauc 7 หลายเดือนก่อน

    පුතාගේ හිනාව හරිම ආදරනීය වාසනාවන්ත හිනාවක්

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de 10 หลายเดือนก่อน +5

    Good luck puthe God bless you ♥️♥️♥️♥️🇱🇰🇱🇰🇲🇾🇲🇾

  • @ashanmalli5928
    @ashanmalli5928 10 หลายเดือนก่อน +4

    උබ ගේමක් ගැහුවා මල්ලි අමුතු ලස්සනක් තියෙනවා බන් උබගෙ හොඳට ඉගෙන ගනින් ඩාන්ස් සම්බන්ධ ලොකු ගමන්ක් යන්න පුලුවන් ජයවේවා මල්ලි

    • @Myli584
      @Myli584 9 หลายเดือนก่อน

      ඔව් ෆී ෆයර් වෙන්න ඇති
      නටන්න පුලුවන් එකෙක්ට ඕක කියඔඅන් මිනිහො

    • @ashanmalli5928
      @ashanmalli5928 9 หลายเดือนก่อน

      @@Myli584 ඉරිසියා කරන්න එපා බන් ලොකෙ දිහා බලපන් බඩ හොලවලත් මිනිස්සු ගොඩ ගිහින් තියෙන්නෙ උබත් ජුන්ඩා හොලවලා හරි දාපන්

    • @ashanmalli5928
      @ashanmalli5928 9 หลายเดือนก่อน

      @@Myli584 පිලිගනින් ඉරිසියා කරන්න එපා බන් බඩ හොලවලත් ලොකෙ ජයගත්ත මිනිස්සු ඉන්නවා කැමර් එකක් ඉස්සරහ ඔළුව හොලවලා පෙනපන්

    • @AsherNashEdits
      @AsherNashEdits 8 หลายเดือนก่อน

      puka wanawanna mage ballatath puluwan @@ashanmalli5928

  • @ayanthamanjula8797
    @ayanthamanjula8797 10 หลายเดือนก่อน +89

    පට්ටෙටම බොකක් සෙට් වෙලා ටොයිලට් එකට දුවගෙන ගියාම, ඒකේ කව්රුහරි ඉන්නවා කියලා දැන ගත්තාම…..😂

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 หลายเดือนก่อน +2

      උඹට එහෙම වෙන්න වෙන්නඇති😂😂😂

    • @nipuna4115dilshan
      @nipuna4115dilshan 10 หลายเดือนก่อน +1

      😂😂🤣

    • @samudra4160
      @samudra4160 10 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @ayanthamanjula8797
      @ayanthamanjula8797 10 หลายเดือนก่อน +4

      @@RanugaRanuga-g7wරෑට කොත්තුවක් කාපං. පහුවෙනිදා උදේට උබ නටයි මීට වඩා හොදට 😂😂😂

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 หลายเดือนก่อน +1

      @@ayanthamanjula8797 ඇයි උඹ දැක්කද?මටනම් කවමදාවත් එහෙම දෙයක් වෙලා නෑ.
      උඹට එහෙම වුණාට අනිත් හැමෝටම එහෙම නෑ.තො කොත්තු කෑවම මීට වඩා හොදට නටනවා කියල නම් පේනවා කමෙන්ට් ඒකෙන්ම

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 5 หลายเดือนก่อน

    ඔක්කොටොම වඩෞතගෙ හිනව ලස්සනයි මුහුනත් සියියවයි එකෙන් නැටුමත් හැඩට පෙනවා දිගු ගමනකට සුබපැතුම් ජෙසු පිහිටයි

  • @mpliliwathi948
    @mpliliwathi948 10 หลายเดือนก่อน +10

    ලස්සනයි පුතෙ සුබ අනාගතයක් බුදු සරණයි සැමදෙනාටම

  • @disaragunatilaka3951
    @disaragunatilaka3951 10 หลายเดือนก่อน +2

    තරුෂි ආසියානු කුසලාන උළලේ රන් පදක්කමක් ගත්තා
    අවුරුදු 71 ක තිරුනායකී මාස්ටර්ස් ක්‍රීඩා උළෙලකදී ලක් මව රනින් සැරසුවා
    දුෂ්කර ගමක හෂාන් කියල කොල්ලෙක් බේස් බෝල් වලින් ලංකාව ලෝකෙ ඉදිරියට අරන් ගියා.
    ඩොක්ටර් උදාන රත්නපාලලා ජීවිතේම කැපකරලා වකුගඩු
    රෝහල් හදනවා .
    ගොඩක් අය මෙකී නොකී ගොඩක් දේවල් කරනවා
    ඒත් මොකද්ද මන්දා හේතුවකට අපේ හිත් ඉල්ලන්නෙ මෙන්න මේ වගේ තරු කියලා සමහරු තීරණය කරලා
    ඉතින් කොහොමද මෙහෙම අසිරිමත් ජාතිය ජයෙන් උදාර වෙන්නෙ,,,,
    කලින් කිව්ව තරුෂි ල , තිරුනායකී ල හෂාන් ල නෙමෙයි ද නියම තරු
    ((මිණි මුතු යටවී ඇති බව දුකයි))
    ((((අමුක ඩුමුක නැටුම නැටූ කෙනා එක්ක තරහක් නැත.......)))))

  • @chamo1578
    @chamo1578 10 หลายเดือนก่อน +92

    මොනවා උනත් ඒ කොල්ලව මැද තියාගෙන උගෙන් සෑහෙන ආතල් එකක් ගන්නවා වටේ ඉන්න සෙට් එක .ඒක සෙට් නෑ නෙහ් 🙂

    • @Sankalpa_2000
      @Sankalpa_2000 10 หลายเดือนก่อน +2

      Ado ado sira

    • @pesandugunarathna1888
      @pesandugunarathna1888 10 หลายเดือนก่อน +8

      ගොන් ආත්ල දෙනකොට අනිත් අයට විහිලුවක් වෙනව තමයි. ඒක සාමාන්‍යයි.

    • @Sankalpa_2000
      @Sankalpa_2000 10 หลายเดือนก่อน

      @@pesandugunarathna1888 😅✌️

    • @GayaniSewwandi-j5c
      @GayaniSewwandi-j5c 10 หลายเดือนก่อน +1

    • @sampathgamage861
      @sampathgamage861 10 หลายเดือนก่อน

      ස්වර්ණවාහිනීය.. "ගු" ආතල් දෙන්නේ..😂..😂..!

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 9 หลายเดือนก่อน +1

    Oya sinawa ati puthe oyata hari yanna. Budu saranai❤❤❤❤❤

  • @DewmiRajaneththidewage
    @DewmiRajaneththidewage 10 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් ලස්සනට ඔයා ඒක කරනවා සහෝදරයා.පහල කමෙන්ට් එකක් දැක්කා ඔයා සමාජෙට විහිලුවක් කියලා.ඒත් ඒ ඔයාගෙ හැකියාව.විහිලුවක් නොවේ.ඒ කමෙන්ට් එක දාපු කෙනාට හරියට අත්පුඩියක්වත් ගහගන්න බැරිව ඇති.ඔයාට සුබ පැතුම්.තෙරුවන් සරණයි

    • @AsherNashEdits
      @AsherNashEdits 8 หลายเดือนก่อน

      mama thama e comment eka damme
      mata appudiyak nm gahanna ba thama, e wunata mama australiawala 2019 bodybuilding 1st cup eka gahuwe
      🤐🥵😈

  • @BihangaRashen-y2e
    @BihangaRashen-y2e 9 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෙක් බාන්

  • @SWK-r8c
    @SWK-r8c 10 หลายเดือนก่อน +52

    මට විතරද හිතන්නෙ මේ මල්ලිගෙ නොතේරුම්කම සමාජේ විහිලුවට අරන් ඒකෙන් මේ වැඩසටහන් ,මියුසික් වීඩියෝ වගේ ඒව හිට් වෙන්න හදනව කියල.එයාට ඔතන ,ඔයා මාර වැඩ්ඩෙක් මල්ලි වගේ ඉමේජ් එකක් මවල ඒත් ඇත්තටම එයාව නිකන් නෝන්ඩියට විහිලුවට වගේ අරන් කියල හිතන්නැද්ද

    • @nimeshmadhusanka
      @nimeshmadhusanka 10 หลายเดือนก่อน +6

      එකගයි පව් කොල්ල

    • @wishvageneva3761
      @wishvageneva3761 10 หลายเดือนก่อน +6

      ඔවි අනේ අමුක ඩුමුක කරලාම දාලා පවි ඇහ්😄😃😀
      පටි එල්ලගන... දෙකට නැමිලා අමුක ඩුමුක මෙලෝ රහක් නැතිව රගන එ මල්ලි පවි.එයාව බොරැවට අප් කරන මෙ අය මාර අමුක ඩුමුක සෙටි එකක් නොවැ....අයියෝ කරන වැඩ 🤪😜වන්නිල ඇත්තෝ ගෙන්නුවා නමි රියල් අමුක ඩුමුක දායි හිහ් හිහ් චැකස් බැකැස්🥸😜🤓🤪😁

    • @v.v-786
      @v.v-786 10 หลายเดือนก่อน +1

      Ow oii eka thama wela thiyenne😂😂😂

    • @_babyboyshibu_5699
      @_babyboyshibu_5699 10 หลายเดือนก่อน +2

      Channel eka up karaganna karana wada thamai owa...💔

    • @tmaduranga955
      @tmaduranga955 10 หลายเดือนก่อน +1

      muwa joke ekata aran thiyenne eounata muth meken hit wenawane mu luck karaya e paththen baluwahama 😂😂😂

  • @thavindupriyan
    @thavindupriyan 10 หลายเดือนก่อน +51

    "උන් මගෙන් ආතල් එකක් ගත්ත " තව අවුරුදු 5 kin vitara hitei😓😓

  • @DulashiniSamarathunga-hf4ed
    @DulashiniSamarathunga-hf4ed 10 หลายเดือนก่อน +22

    එයා හරි අහින්සක ලමයෙක් 🥺❤

  • @chandraw5307
    @chandraw5307 10 หลายเดือนก่อน +1

    Kolla naraka vada nokara tamange hakiyawen uthsahyen nakitena Ayata magen suba patum ❤❤❤

  • @ruvanyasanayaka5820
    @ruvanyasanayaka5820 10 หลายเดือนก่อน +10

    සුපිරියක්...
    හෘදයාංගම සුභපැතුම්

  • @wsfernando9878
    @wsfernando9878 10 หลายเดือนก่อน +1

    ඒ ලමයගේ නැටුමේ ඇති වැරද්ද මොකක්ද ලස්සනයි චූටි රෙදි කෑලී ඇදැන් හෙලුවෙන් නැටුවානම් අපේ උන්ට හරි පොස් මේ ලමයව සම්බන්ද කරන්න මීගමුවේ ඉන්නේ නැඩුම් ඩාන්සර් මට නම මතක නැ ශමිත් ද කවුද කියන්නේ කොන්ඩේ තියෙන්නේ උඩට දෙරන නේ නටන්නේ මේ ලමයාට ඉදිරියට ම යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා බනින උන්ට බනින්න දෙන්න ඒවා ශක්තිය ක් කර ගන්න පුතේ සුබ පැතුම් ජේසු පිහිටයි

  • @chanakaasintha6927
    @chanakaasintha6927 10 หลายเดือนก่อน +150

    ශ්‍රී ලංකාවේ අනාගතය මෙහෙම දකිනකොට රටින් යන එක හොදයි වගේ....

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 10 หลายเดือนก่อน +9

      Itin Pala yako.. ganggam style Eka hodata ubata?? 😅😅

    • @kritiG828
      @kritiG828 10 หลายเดือนก่อน +2

      ​@@FrankLucas-eq1os🤣🤣🤣

    • @chanakaasintha6927
      @chanakaasintha6927 10 หลายเดือนก่อน +12

      රිදෙනවා නේද වෙන මනුස්සයෙක් ගෙ වෙන අදහසකට .....

    • @dutunudutu7006
      @dutunudutu7006 10 หลายเดือนก่อน

      @@chanakaasintha6927 sar wa pannapu duka ban oya

    • @jalithainduwara446
      @jalithainduwara446 10 หลายเดือนก่อน +4

      ithin kiya kiya inne nathuwa palayan.

  • @harissubasinghe1862
    @harissubasinghe1862 8 หลายเดือนก่อน +1

    I congratulate for your true ...talent. Well done.

  • @MasshSiva
    @MasshSiva 10 หลายเดือนก่อน +34

    කෑම දෙන්න හදනකොට අපේ බල්ලා නටනවා ඔයට වඩා හොදට 😂😂😂😂😂

    • @ahahoneyhum
      @ahahoneyhum 10 หลายเดือนก่อน

      😂😂😂

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 หลายเดือนก่อน +1

      එහෙනම් අටපට්ටමට කියපන් 🤣🤣🤣🤣

    • @MasshSiva
      @MasshSiva 10 หลายเดือนก่อน

      @@RanugaRanuga-g7w ඔව් බන් කියන්න ඕන

    • @RanugaRanuga-g7w
      @RanugaRanuga-g7w 10 หลายเดือนก่อน

      @@MasshSiva 🤣🤣🤣

    • @DeepaRanjani-us6vf
      @DeepaRanjani-us6vf 10 หลายเดือนก่อน

      Irisiyawa rusiyawata wada lokulu😅

  • @nalinmanjula8594
    @nalinmanjula8594 10 หลายเดือนก่อน +3

    එල කොල්ලෙක්.. හරි ආදරෙයි ... ❤❤❤

  • @geeganage6328
    @geeganage6328 10 หลายเดือนก่อน +17

    අනේ පවු එ ළමයාගේ හැකියාව තව තවත් වැඩි දියුණු වේවා තෙරුවන් සරනයි ❤

  • @peththa462
    @peththa462 10 หลายเดือนก่อน +2

    Adow ඒකේ අමුතුම චිල් එකක් තියෙන්නේ bng. කොච්චර බැලුවත් එපා වෙන්නෑ . 😹❤️❤️💯

  • @harshanaprojects
    @harshanaprojects 10 หลายเดือนก่อน +3

    උබ වෙනම බ්‍රෑන්ඩ් එකක් රුකා උබට දවසක හරියන්න ඕනි පැලෙන්නම ❤

    • @shalinka5923
      @shalinka5923 9 หลายเดือนก่อน

      තොපි වගේ පඩයෝ හින්ද තමා ලංකාව හිගන රටක් වෙලා තියෙන්නේ

    • @harshanaprojects
      @harshanaprojects 9 หลายเดือนก่อน

      @@shalinka5923 😒ai yko api mona krtdh

  • @sumithpriyankara6985
    @sumithpriyankara6985 10 หลายเดือนก่อน +2

    Malli.oyata.budusaranae

  • @naturalman1842
    @naturalman1842 10 หลายเดือนก่อน +20

    අළුත් කලාවක් කිව්වට ඉතිං මියුසිකල් ෂෝ වල බීල නටන උන් කොහොමත් ඔය වගේ ඩාන්ස් දානව.

  • @DulmiWellage-yu9fp
    @DulmiWellage-yu9fp 10 หลายเดือนก่อน +1

    Wow very nice theruwan saranai malli

  • @rangajithranasinghe6734
    @rangajithranasinghe6734 10 หลายเดือนก่อน +14

    ජය ‌වේවා කොල්ලෝ....

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 10 หลายเดือนก่อน +21

    බැනපු අය පපුව අමාරුව හැදිලා දන්නැහැ. බුදුන් සරණයි පුතේ ❤❤❤❤❤❤❤

    • @AsherNashEdits
      @AsherNashEdits 8 หลายเดือนก่อน

      ow ane ICU eke inne 😂
      pakayoooo

  • @Isha12357
    @Isha12357 10 หลายเดือนก่อน +11

    ඒකෙ වෙනම ආතල් එකක් පට්ට .❤️

  • @chamindakumara1759
    @chamindakumara1759 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤😊

  • @NishshankaDissanayake-z2b
    @NishshankaDissanayake-z2b 10 หลายเดือนก่อน +12

    උට නටාගන්න පුලුවන් අමුක ඩුමුක කෑල්ලට විතරයි 😂 ඉතුරු ටිකට කරන්නෙ පැද්දෙන එක

    • @Myli584
      @Myli584 9 หลายเดือนก่อน

      sirawatama

  • @ShanthaKumara-cm4ee
    @ShanthaKumara-cm4ee 9 หลายเดือนก่อน

    Maru hinava....dance ekat Maru.....kollage luck eka Tama...

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 10 หลายเดือนก่อน +25

    සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මේ පුතාට. ඇයි (නො)මිනිස්සු මේ අහිංසක පොඩි දරුවෙකුට මෙච්චර ඊර්ෂ්‍යාවෙන් බනින්නෙ දූපත් මානසිකත්වය ගැලපෙන්නේ ඒ අයට.

    • @AsherNashEdits
      @AsherNashEdits 8 หลายเดือนก่อน

      duppath e podi daruwane irichcha higana denim gahagena idakin
      pakayaaaaaaaaaaaaaaaa

  • @souhaitgdhdj
    @souhaitgdhdj 9 หลายเดือนก่อน

    එ.දරුවාට.බනින්න.එපා.පව්.අහින්සකයි.බුදු.සරණයි.පුතා.දිවුනු.වෙන්න.ඔයා

  • @ROSHENDINUWANTHA
    @ROSHENDINUWANTHA 10 หลายเดือนก่อน +38

    රටෙ අනාගතෙ ගැන හරිම සතුටුය් 😂. ටික් ටොක් වල පොෆ්ඩක් ෆේම්ස් උන ගමන් ලොකුවට ඔවට ගෙන්නන්නෙ පිස්සුද බන් . ඔම ගෙන්නන නම් කොච්චර වැදගත් මිනිස්සු ඉන්නවද 👍☺️

  • @hasiniumanda7288
    @hasiniumanda7288 10 หลายเดือนก่อน

    අනිත් උන් බයයි උබ ගොඩ යයි කියල ඒකයි උබට බනින්නෙ.ඔක්කොටම පේන්න ඉහලටම යන්න මල්ලි.ඒ නැටුම බැලුවම අනිත් ප්‍රශ්න අමතක වෙලා යනව.ඔය තරම් ඉක්මනට ජනප්‍රිය උන නිසා ඇස්වල කටු අනිනව අනිත් උන්ගෙ.ඔයගෙ ගමන දිගටම යන්න .ජයවේවා 👍👍

    • @shalinka5923
      @shalinka5923 9 หลายเดือนก่อน

      මූ නිකම් සෝඩා බෝතලේ ඇරිය වගේ.. මීට වඩා දේවල් කරපු කොච්චර ඉන්නවද.. මේ බුරුවා තව මාස දෙකක් විතර යද්දී අමතක වෙලා යයි

  • @Bp-si7og
    @Bp-si7og 10 หลายเดือนก่อน +3

    බුදු සරණයි පුතේ.

  • @senitharonal1439
    @senitharonal1439 9 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @prasannakumara4956
    @prasannakumara4956 10 หลายเดือนก่อน +6

    ලංකාවේ ඉන්න මිනිස්සුයි සත්තුයි හරියටම දැනගන්න ලැබෙනවා මේ කමෙන්ට් බැලුවම තව කෙනෙක්ට තියන හැකියාවක් අගේ කරන්න දන්නැති හැත්තක් ඉන්නවා මේ ළමයාගේ නැටුම් කලාව එයාටම ආවේනික එකක් ඔය බනින ගොම ගොඩවල් කියන හරක්ට පුළුවන්ද මේ ළමය වගේ හැරෙන්නවත් තමන්ට බැරි දෙයක් වෙන කෙනෙක් කරද්දී සතුටු වෙන්න ඇද හොයන්නැ තුව, සුභ අනාගතයක් ඔයාට පුතේ

    • @notiyareal
      @notiyareal 10 หลายเดือนก่อน

      මේකනෙ මචං, ඉරිසියාව කියන දේ පිටවෙන්නෙ ඔහොමනෙ 😂😂 මුන්කරන දේකුත්, කරන එකෙක්ට කරගන්නත් නෑ 😂

    • @shanthagamage2915
      @shanthagamage2915 10 หลายเดือนก่อน

      ඊෂ්‍යාව සුව කල නොහැකි රෝගයකි කියලා ත්‍රීවීලර් මල්ලි කෙනෙක් ගහලා තිබුනා ඒක හරි කියලා තේරුම් ගියා
      රුකා උඹට බුදුසරණයි…

    • @Myli584
      @Myli584 9 หลายเดือนก่อน +1

      මේ අහපන්
      නැටුම් කියන්නෙ ඕකට නෙමේ
      මේ මූ කරන්නෙ පාටිවල බීල නටන එකෙක්ගෙ ස්ටෙප්ස්
      ඒව නැටුම් කලාවට සම්බන්ධ නෑ
      නැටුම් කරන උන් දන්නව ඒක
      මු නටනව නෙමෙනේ
      එහෙන්ම් ඇයි අමුකු ඩුමුකු කැල්ලට විතරක් කරන්නෙ
      අනිත් තැන් වල වඇනි වැණි ඉන්නෙ
      ඒවටත් නටන්න එපැයි
      විකාර
      නැටුම් දන් නැති උන් ඒවගැන කියවද්දි ඕම තමා

    • @shanthagamage2915
      @shanthagamage2915 9 หลายเดือนก่อน

      @@Myli584
      චන්දන වික්‍රමසිංහ සර් නැටම් පිළිබඳ ලාංකීය සලකුණක්,එතුමාත් "හිරු ලිට්ල්" ස්ටාර් වලදී අගය කිරීමක් කළා තවත් විවේචන,කුඩුකේඩුකම් මොකටද?ඒ දරුවගේ ගමන යන්න දෙනවා ඇරෙන්න.

    • @surangikumari-mm7se
      @surangikumari-mm7se 9 หลายเดือนก่อน

      වරෙන්කො හැරිල පෙන්නන්න😂😂😂

  • @ChandimaSewwandi-p9h
    @ChandimaSewwandi-p9h 10 หลายเดือนก่อน +1

    Idiriyatama yanna wasanawa labewa malli❤❤❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon 10 หลายเดือนก่อน +57

    ඔයා මරු පුතේ...ඇත්තටම මේ වගේ එන්න ලැබුනු එකත් ඔයාගෙ වාසනාවක් ❤❤

  • @RanasinghaNew
    @RanasinghaNew 9 หลายเดือนก่อน +1

    Very nice ❤

  • @vishwarajapaksha1873
    @vishwarajapaksha1873 10 หลายเดือนก่อน +3

    කාලකණ්ණි රටවල ඉපදුණාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

  • @nishanthisarojini9683
    @nishanthisarojini9683 10 หลายเดือนก่อน +23

    ගල් මුල් ආවට කමක් නැ පුතේ ඉදිරියට ම යන්න සුබ අනාගතය ක් බුදු සරනයි පුතේ ❤

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 10 หลายเดือนก่อน +1

      මොන හැකියාවෙන්ද?

    • @Rukmald
      @Rukmald 10 หลายเดือนก่อน +1

      යයි බම්බුව 😂😂

    • @cjn572
      @cjn572 10 หลายเดือนก่อน +3

      නාකින්ට phone හම්බුනාම ඕම තමා

    • @AsherNashEdits
      @AsherNashEdits 8 หลายเดือนก่อน

      naki pakaya , pirith tikak ahala hujja karala budiya ganinnnnnnn

  • @sltiktok4507
    @sltiktok4507 10 หลายเดือนก่อน +7

    බනින්න එපා බන් ඒක උගේ හැකියාව... එල කොල්ලෙක්

  • @nethminavodya-hr6tl
    @nethminavodya-hr6tl 10 หลายเดือนก่อน +8

    හත්වලාමේ ස්වර්නවාහිනිය තොපිට ට්‍රැක්ද🤦‍♂️

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 10 หลายเดือนก่อน

    මල්ලි phalayan ඉස්සරහට oll tha best ❤❤🇦🇪🇱🇰

    • @AsherNashEdits
      @AsherNashEdits 8 หลายเดือนก่อน

      Ubata english type karannawath puluwanda all the best pukeeeeeeeeeeeeeee

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 10 หลายเดือนก่อน +7

    ලස්සනයි පුතා තෙරැවන් සරණයි ❤❤❤❤❤

  • @MadusankaDilshan
    @MadusankaDilshan 2 หลายเดือนก่อน

    සුපිරි සුපිරි ❤❤❤ මල්ලි

  • @guwaniuthpala6992
    @guwaniuthpala6992 10 หลายเดือนก่อน +12

    හැමෝටම හැමදේම බෑ..ඒක ඒ ලමයගෙ හැකියාව . Good luck..🎉

    • @Rukmald
      @Rukmald 10 หลายเดือนก่อน

      මොන හැකියාව ද 😂😂

    • @surangikumari-mm7se
      @surangikumari-mm7se 9 หลายเดือนก่อน

      පු# වනන එක වෙන්නැති 😂😂

  • @hiruniahinsa3272
    @hiruniahinsa3272 10 หลายเดือนก่อน +1

    Suba pathanawa oyata oyage hinawame athi

  • @ranukamperera2500
    @ranukamperera2500 10 หลายเดือนก่อน +11

    ඒ අහිංසක කොල්ලට හොදක්ම වෙන්න ඕනි

  • @dildilshan5360
    @dildilshan5360 4 หลายเดือนก่อน +1

    තුර්කියේ yasin cengiz නම් අපිට ඉන්නේ රුකා මල්ලි තමයි

  • @KalpaniDilshara-uf7zf
    @KalpaniDilshara-uf7zf 10 หลายเดือนก่อน +26

    මන් ඔහොම නටද්දි ගනන් ගත්තෙවත් නෑනේ අපේ ගෙදර අය...සික්

  • @Sudu-z2e
    @Sudu-z2e 9 หลายเดือนก่อน +1

    මඩ පහාරවල් වැඩක් නැ ජයෙන් ජයම වෙවා තෙරුවන් සරනයි ❤

    • @AsherNashEdits
      @AsherNashEdits 8 หลายเดือนก่อน

      puka sudutheeeeeeeeeeeeeeeeeeeeeee

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 10 หลายเดือนก่อน +6

    නිලියෙක් ඇවිල්ල හෙලුවෙන් නැටුව නම්... අම්මෝ...😂😂😂😂
    all the best malli

    • @Myli584
      @Myli584 9 หลายเดือนก่อน

      mewata wada eka hodai
      meke koheda natanne

    • @upulliyanaarachchi653
      @upulliyanaarachchi653 9 หลายเดือนก่อน

      ඉරිසියා එපා bro. නැටුව නැතා ඌ trend එකක් හදන් ඉවරයි...🤣

    • @shalinka5923
      @shalinka5923 9 หลายเดือนก่อน

      මූ නිකම් සෝඩා බෝතලේ ඇරිය වගේ.. මීට වඩා දේවල් කරපු කොච්චර ඉන්නවද.. මේ බුරුවා තව මාස දෙකක් විතර යද්දී අමතක වෙලා යයි.. තොපි වගේ ගොබ්බයොන්ව form කරන පඩයෝ හින්ද තමා ලංකාව හිගන රටක් වෙලා තියෙන්නේ

    • @upulliyanaarachchi653
      @upulliyanaarachchi653 9 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @upulliyanaarachchi653
      @upulliyanaarachchi653 9 หลายเดือนก่อน

      උබ parliament එකේ ඕක කියපන්කො ඔච්චර වැඩ්ඩෙක් නම්

  • @mohammedfarook9408
    @mohammedfarook9408 9 หลายเดือนก่อน +1

    WONDERFUL ❤

  • @vajiravithanage7
    @vajiravithanage7 10 หลายเดือนก่อน +3

    ඉන්දියාවේ කලාකරුවෙකුට මේ ළමයා හමුවේවා

  • @lkjui24
    @lkjui24 10 หลายเดือนก่อน +2

    ම්.... රටින් යන්න කාලෙ හරි. කොහොමත ඉස්සරහට ඉතාරු වෙන්නෙ මේ වගේ උනුයි උන්ට හොද කිය කිය හැමිනෙන්න හදන උනුයි විතරයි

  • @HassaFarnando
    @HassaFarnando 10 หลายเดือนก่อน +7

    😂පව් ඔයි ඔහොම කරන්න එපා😂 ඌ ලොකු උනාම මේවා දකිද්දී මොනවා හිතෙයිද😂

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha6133 10 หลายเดือนก่อน +1

    හිතට දුක මේ කොල්ලා ගැන නෙවෙයි.... ලංකාව ගැන. ලංකාව කියන්නෙ... මෝඩ කමින් දියුණු වන රටක්. ගොං පාට් එකක් ලොකු කරගෙන සමාජයට මුදා හැරලා සමාජයම..... ලෝකෙන් ලොකුම ගොං ගාලා ලංකාව කියලා පෙන්නනවා.... මේ රටේ හොද දෙයක් වයිරල් කරනවාට වඩා ලේසියි ගොං පාට් වයිරල් කරන්න නොමිලෙම... වැදගත් දෙයක් කරන්න ගියොත් සල්ලි ගෙවලා තමයි.. වයිරල් කරන්න පුලුවන්.. තව තව මේ රටේ ගොං පාට් බිහි වේවා.😢

  • @lahirumihiran-w5n
    @lahirumihiran-w5n 10 หลายเดือนก่อน +5

    එල කොල්ලෙක් ජනප්‍රියයි සුපිරියි ❤❤❤❤

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 10 หลายเดือนก่อน +2

    කැරපොත්තෙක්ට මෝටීන් ගහලා වගේ. මරු සොයාගැනීම ඈ 😂 මූ මේක සීරියස් අරන් හෙට අනිදා පේටන්ට් එකක් ඉල්ලන්න බැරිනෑ

  • @chinthamanee
    @chinthamanee 10 หลายเดือนก่อน +3

    ඌ දන්නෑ උගෙන් ගන්නෙ ආතල් එකක් කියලා 😢

  • @sd_4to_studio
    @sd_4to_studio 10 หลายเดือนก่อน

    ඉදිරියේදි ලස්සන වැඩක් කරන්න උඹට පාර හැදිල තියෙන්නෙ කලු එකෝ... නරක දෙයක් නෙවෙයි... රටට වැඩක් තියෙන වැඩක් කරපං ❤ God Love's You 🙏

  • @yamuna.roshani
    @yamuna.roshani 10 หลายเดือนก่อน +3

    ලස්සනයි පුතේ අවංක නිහතමානී ව ජිවිතේ විදින්න ♥️♥️♥️♥️. මිනිස්සු බනින්න බනින්න අපි ශක්තිමත් වෙනවා ♥️♥️❤️❤️. පරිස්සමින් සතුටින් ජිවිතේ විදින්න ජයවේවා පුතේ ඔයාට බැනපු උන් කාවදා හරි හොද කියනවා ♥️♥️❤️❤️. බල්ලෙක් හැපු පලියට අපි ඌව හපන්න යන්නේ නෑ නේද මේක උදාහරණයක් ලස්සනයි බුදුසරණයි ♥️♥️🙏🙏🙏❤️❤️. සමාජේ හොද දරුවෙක් වෙන්න ♥️❤️❤️❤️💞💞💞💞

    • @shalinka5923
      @shalinka5923 9 หลายเดือนก่อน +1

      මූ නිකම් සෝඩා බෝතලේ ඇරිය වගේ.. මීට වඩා දේවල් කරපු කොච්චර ඉන්නවද.. මේ බුරුවා තව මාස දෙකක් විතර යද්දී අමතක වෙලා යයි.. තොපි වගේ ගොබ්බයොන්ව form කරන පඩයෝ හින්ද තමා ලංකාව හිගන රටක් වෙලා තියෙන්නේ

    • @surangikumari-mm7se
      @surangikumari-mm7se 9 หลายเดือนก่อน +1

      Vena NATHTHAM😂

    • @surangikumari-mm7se
      @surangikumari-mm7se 9 หลายเดือนก่อน

      😂😂

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd 10 หลายเดือนก่อน

    Banina ewn aasawata idiriyata enawada puthe hodin Inna wasanawa labewa theruwan saranay ❤❤❤❤❤❤❤❤❤

  • @Madhushika3957
    @Madhushika3957 10 หลายเดือนก่อน +19

    අනේ ඒ කොල්ලගේ හිනාවේ තියෙන අහිංසකකම ඇයි මෙයාට මිනිස්සු බනින්නේ 🥲❤️

    • @Myli584
      @Myli584 9 หลายเดือนก่อน

      හිතල බලහන් උබේ පොඩි එකා ඔතන ඔහොම නැටුවොත්....

  • @PODDA2009
    @PODDA2009 10 หลายเดือนก่อน +1

    එල බං ආදරෙයි සුදු❤

  • @thilinachathuranga9867
    @thilinachathuranga9867 10 หลายเดือนก่อน +2

    ලංකාවේ ඔක්කොටොම ට්‍රැක පැනලා ඉන්නේ😂😂😂😂😂

  • @wmcwchanse2710
    @wmcwchanse2710 10 หลายเดือนก่อน

    Good luck I wish you all the best

  • @ranirani6116
    @ranirani6116 10 หลายเดือนก่อน +11

    ලස්සනයි පුතේ මම ලෙබනන් වලසිට බලන්නේ ඉදිරියටමයන්න
    ❤❤❤❤❤❤❤❤

    • @AsherNashEdits
      @AsherNashEdits 8 หลายเดือนก่อน

      thoth muge pukata aaaasatheeeeeeeeeeeeeeeeeeeeeeee
      h#TH#GE EKA

  • @yeahofcourse
    @yeahofcourse 10 หลายเดือนก่อน +2

    ලංකාවට මොකද බන් උනේ..
    මිඩියා වලට මොකද බන් උනේ..
    සින්දු වලට මොකද බන් උනේ..
    ඩාන්ස් වලට මොකද බන් උනේ..

  • @salithaanjalo8029
    @salithaanjalo8029 10 หลายเดือนก่อน +17

    මටත් රෙන්ඩ බර හැදුනම ඔහොමයි කක්කුසිය දිහාට දුවන්නේ 😂

  • @WhnissankaVijerathna
    @WhnissankaVijerathna 9 หลายเดือนก่อน

    මරු නැටුම මල්ලියෝ❤❤😂😂