Elama my hub baina unta oona reddak karaganna kiyala indahan bn.mama ubage channel ekata set unee machan sub6000 witharadi bn mama ubage vids balanne uba kiyana katha walin athal ekak gannai bn.kochchara pro widihata gahana un hitiyath ubage gameplay wala thiyana athal eka naa bn😍😍😍 Love you good luck
අම්මෝ GoT එකේ අලුත් එපියක් ආවා වගේ gta crossover එකේ එපිය ආවාම. 😂❤️🙏🏻
😂පෙරුම් පුරන්න එපැයි මේක ගෙන්නගන්න
😂🙏🏻🙏🏻🙏🏻🙏🏻
@@alberteinstine1224 siraawata bn perumpuranawa meeka gennaganna
I love game of thrones😍
ado sira
කිව්ව දේ තෙරුම් ගන්න කොල්ලන්ට බොක්කෙන්ම ආදරෙයි. ♥️♥️
මෙතන ආතල් එකෙ පිස්සු කෙල කෙල ඉන්නෙ මම විතරයි ෆ්‍රෙන්ඩ්ස්. ඩිලායි ජොනයි පට්ටම බිසී. ඉතින් එයාලට එහෙම එක එක ඒවා කියන එක වැරදි නැද්ද? උබලා දන්නෙ නෑ මේක ඇදගෙන එන්න කාපු කට්ටක්.
ලංකාවෙ youtube කලා කියලා ඔය මහලොකු සල්ලියක් ලැබෙන්නෙ නෑ අපිටනම්. ශෝශල් බ්ලේඩ් බලලා එන ගාන ලැබෙනවනම් අපි මෙහෙම නෙමෙයි ගේම්ප්ලේ ගෙන්නෙ. 😁😁
බලමුකො ඉස්සරහට. 😘😘
අපි vpn දාලා බලන්නම්
සිරා කතාව උඔලා ස්පොන්ස ගැහුවට අවුලක් නෑ බන් උඔලත් කාලා බීලා ඉන්ඩ එපැයැ ලාවට ගේම් එක වෙලාවේ පොඩි වෙලාවක් අරන් දාහන් අනිත් උන්ගෙනුත් අහල බලහන් උඔලට සිරාවටම ආදරේ උන් ටික කැමති වෙයි මමනම් යූටිටියුබ් එන්ඩ පටන් ගත්තේ උඔලා හින්දා තමා සේරම සබ් කරලා තියෙන්නේ සෙට්එකම මොන ජරාවක් දැම්මත් බලනවා මම ලගදිනේ ආවේ කලින් ඒවත් පුලුවන් වොලාවට බලනවා මමනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මට පුලුවන් විදිහට සප් එකත් දෙනවා මට ලොකු pc එකක් නෑ මට ගහන්ඩ බැරි ගේම් උඔලගෙන් බලලා හිතාගන්නවා කවදම හරි ගහනවා කියලා එනිවේ ජය වේවා සේරටම ❤️❤️
yaaaaaaa
අනිව
aniwa
ලොවෙත් ආයේ GTA ගෙනාවෙ නැත්තං හයර් එකට ලොරියක් අරං shop එක ඉස්සර්හට ගෙනල්ලා හෝන් ගගහා ඉන්නවා හැමදාම
අන්න වැඩේ මමත් එනවා ( මම රුපියල් 50 k දානව මචං ) 😂😂
hammata
හම්මො ඒක
නවත්තනව්වට කැමති නෑ බන් මම නම් ....ඒ උනාට කරන්නම දෙයක් නැත්තම් අවුලක් නෑ ඉතිම්...උබලත් මිනිස්සුනෙ😐😐😐🤐🤐🔴❤️
Mageth stawaraya eyamai....
gta 5 one
alma ape innawa oyat akka
Video eka dankan balagena hitiye
Adareyi My Hub
Oyala kawada genawat api balanwa... bro.. jj.. 😘😘😙😏👏👍👍👍👍👍
Digatama genen please ubalage videos patta 😍😍😍
මේක එනකන් බලන් හිටියේ බන්❤️ GG බොයිස්. මාසෙකට එකක් හරි ගෙනෙන් බන්. පරිප්පු බීපු ආනාත චිකන්ස්ලා කියන එවා ගනන් ගන්න එපා. ජය වේවා.
gg
සිරාවටම මෙකේ episode එකක් එනකන් මාර ආසවෙන් බලන් ඉන්නේ dilshan අයියේ 😘
කෝ යකෝ චන්ඩි කෝ වරෙව් එලියට...... ආ...මැරුනනේ
අව්ලක් නෑ මෙහෙම මාසෙට එකයිනම් එපිය දිග වෙනවට❣️
විනාඩිි 5න් 5ට නෙවෙයි 1න් 1ට ගෙනාවත් Download කරන් හරි බලනවා දිල්ශාන් අයියේ... Please Don't Stop this crossover series... :-(
උපන් ගොන්කම් තියෙන උන් ගැන මොනා කරන්නද බං😂, උබලට පුලුවන් වෙලාවක crossover එක ගෙනෙන්, උබල මාස ගානකට පස්සෙ එකක් ගෙනාවත් අපි බලනවා.
thanks brother
අන්න ඒකයි
ඔව් බං
gg බං
😡😡😡😡😡😡😡😡😡
සල්ලි වැඩිය හම්බෙන්නෙ නැතු ඇති . ඒ උනාට උබ හම්බ කලේ මිනිස්සු බන් ඒ මිනිස්සු උබට ආදරෙයි . ඔය එක එක ඒවා කියන මරි මෝල් කාරයෝ කියන ඒවා ගනම් ගන්නෙපා අයියේ❤️ උබලට ආදරෙයි අපි❤️❤️❤️❤️
අපි දන්නවා උබලා කන කට්ට
අලුත් වෙනසක් බලාපොරොත්තු වෙනවා 🇱🇰🇱🇰🇱🇰 My Hub
හම්මෝ ආතල් ගොඩායි !!! සුපිරි ආ
කවුද හුයන්නෝ මුන්ට බනින්නේ මගේ ආතල් ඒක මේක බලන ඒක මේකනම් නවත්තන්න එපා මචන්. 😍😍❣❣❣❣❣❣❣❣🤟🤟🤟🤟🤟🤟🤟🤟😌😌😌😌
දිගටම ඔනේ broo👍👍👍
මමත් Talk Show එක නැවැත්තුවේ ඔය ගල් අනාතයෝ නිසා.
අයියා මෙහෙම හරි ඉවසන එක ලොකු දෙයක් .
මං කොහොමත් ඉදිරියට ලංකාවේ Community එකට වීඩියෝ ගේන එකකුත් නෑ. එච්චර එපා උණා
🤮
sirawata bro
ගනන් ගන්න එපා බන් ඕව ටයින් ටෝක් ආයෙත කරහන්
අම්මො පට්ට බ්න් දානකන් බලන් හිටියෙ
නවත්තනවට නම් කැමති නෑ ඒත් ඕගොල්ලොන්ට බැරිනම් නවත්තන්න අවුලක් නෑ ගොං හරකො ටිකක් නිසා හැමෝටම නැති වෙන එකටනම් දුකයි 🙁🙁🙁🙁🙁🙁🙁
මම නම් පුළුවන් විදියට share කරා ඕගොල්ලොත් share කරන්න
thanks bro
*_අයියෙ දැන් මගෙ ලොකෙ තියෙන එකම කුනුහර්පෙ තමයි "මදර් ෆකර්" බන් ..!! හැම එකාටම කියන්නෙ ඒක තමයි.........WTF ??_*
eka atakin sinhlen kiyawata wada hondai godak unta terennet na tarahat nimenawa
@@myHubLK අයිය තමා ඉතින් ගුරුවරය මේ වෙසක් එකට ඩෙටා දන්සලක් දියන්කො නිහන් අඩිආ පාරක් විතරයි හෑ.........!!
සිරාවටම බං😆😂😂
@@avindulakshan5988 ආයෙ මක්කැයි
mama dhekapu aathalma set eka brola thundhenaathama!ei wagema wedhiyenma mahansiwena!Lion broth athuluwa!✌
උබලගෙ වීඩියෝ පට්ට බන්. උබලගෙ වීඩියෝ විතරයි මම බලන්නෙ.අඩෝ නවත්තන්න එපා බන්.වෙන පාහරයො ටිකක් හින්ද.අපිට බලන්න දෙයක් නැති වෙලා යයි 😢😘😘😘😘
Crossover එක නවත්තනවට කැමති නැහැ බන් පට්ට අසාවෙන් බලන්නේ පැයක් තිබ්බත් Channel 3නේම බලනවා Ep ටික ❤️😐💯
Gta 6 release උනාමා crossover ඕනේ
ඔයා ඕවට සැලෙන්න එපා අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා . love you my hero.........
ඩිල්ෂාන් aiye chanel 1 nawattanna epa....හොයාගෙන enawa 🤗 hama tanakma sakkili innawa owa gnan gnna epa api හැමදාමත් sup 1 denawa......good luck ....chabi jontiyatath adarei 🤪❤
බලාගෙන හිටියෙ ප්‍රෙන් එනකන්.. 😋😋😋
😂
අවුලක් නෑ ඩිල්ශාන් අයියේ කරන්ඩම දෙයක් නැත්තන් නවත්තන්ඩ .පුලුවන් වෙලාවට පුලුවන්නම් ගේනඩ අඩුම මාසෙට එකක් හරි එනිවේ මිනිස්සුන්ට ඕන එකක් කියන්ඩ පුලුවන් උනුත් අවුලට කියවනවා ඇති ගනන් ගන්ඩ එපා ඔයාලා කාලා ඇදල ඉන්නේ මේකෙන් නෙවේනේ පුලුවන් විදිහට කරමු ජයවේවා ❤️❤️
අම්මෝ මේක එනකන් කොච්චර බලන් හිටියද?.....
එල එල බෝයිස්......
gg boi
#ආදරෙයි MY HUB LK 😘
dhigatama Genna bro!api iwara wenakan balanawo!GTA V crossover eka beluwe nethnam kawe ne wage!😎😁✌
🙏🏻
කමක් නෑ ඩිලා උබල මෙච්චර කාලයක් අපිවෙනුවෙන් gta crossover එක කොහොමහරි ගෙනාවනෙ ඒකට තෑක්ස් දනවද වටිනම දේ මෙකද්ද කියල ඔයා ඔයාගෙ සීයට තියෙන ගෟරවය වගේම මම රෙස්පෙක්ට් තරන්නෙ ඔයාට😎😃😊
ගනන් ගන්න එපා ඩිලා දූපත් මානසිකත්වය නෙ ජොබ් කරන ගමන් තවත් වැඩක් අමතරව කරනවා කියන්නෙ පිස්සු හැදෙනවා එක දන්නෙ වැඩ කරන උන් . උබලා කාගෙන්වත් වචනයකින්වත් මුකුත් අහනවාට කැමති නැ බන් ❤️. මූඩ් අප්සෙට් උනාම උබලා තුන්දෙනාගෙ gta crossover බලලා හිත හදාගත්තු අවස්තා නැතුව නොවෙ දැන් උනත් එහෙමයි ❤️
මොනා උනත් අපි උබලා එක්ක ඩිලා👊👊❤️❤️
❤ ❤ ❤
Thanks bn siraawata ubala meeka genaawata ubala apita crossover eka geenna katta kanawa kiyala api dannawa.. apith mee video share karala puluwanthramin sup eka denawa .. anee pls bn api wage hardcore fansla wenuwen ubala maasekata ekak hari kamak naa daanna please ♥️
thanks
අයියෙ පුලුවන්නං ඔය intro එක හැමදාම දාන්න පුලුවන්ද ඒක දැක්කාම හිත පිරෙනව😗😗😗😗😗😗
මේකයි අයියේ අයියාටත් ජිවිතයක් පෟරැස්සත්වයක් තියෙනවා එකඑක උන් කියන කොට අහන් ඉන්න අයියලා හරකුත් නෙමේ.. කරන දේ අයියාලගේ ෆැන්ස්ල වෙනුවෙන් කරන්න
ජයම
නවත්තන්න එපා ..ඔයාල පට්ට..එපා අයියේ නවත්තන්න..
කියන දෙ නම් බොක්කටම කිව්ව... Entertaning Channel එකක් උනම බලන අනත Chickens දැනගන්න ඔන ඔනම දෙක පුලුවන් ප්‍රමනයක් තියනව... Fulltime TH-camr කෙනෙක් උනත් තමා ගෙ Proffesion එකඉ TH-cam කියන්නේ දෙකක්... මම නම් ඇත්තටම Game Play අස්සෙන් කියන සමහරක් තර්ක සහ යමක් ඉගෙන ගන්න පූවන් දෙයක් කියද්දි නම් උනන්දුවෙන් අහන් ඉන්නෙ සහ ගමෙ ප්ලය් එකෙ කියන ජොගි අහන්නෙත් අසවෙන්...
ස්තුති මෙ තරම් කලයක් හරි විඩෙඔ ගෙනවට ඉස්සරහටත් බලනව ❤ ❤ ❤😊✌👍
❤ ❤ ❤ ❤
අවුලක් නැ වස්තු ඔයාලාට වෙලාවක් තියෙන වෙලාවෙක දාන්න ❤️❤️ ජය වේවා....
කට්ටියම එකතු වෙල කරන මේ වැඩේ නම් සුපිරි... දිගටම කරගෙන යන්න.. අපි දිගටම බලනවා.. ආතල්ම තමයි... පුලුවන්නම් කලින් අර lion kollaගේ ගෙදර ගිහිල්ල කට්ටියම සෙට් වෙලා ගේම් ගැහුවා වගේ සෙට් එකකුත් පුලුවන් විදියට ගෙන්න..
❤ ❤ ❤ ❤
අයිය වෙන වීඩියෝ නැවැත්තුවත් කමක් නෑ ඕක නවත්තන්න එපා
එනකම් බලන් හිටපු එකක් 😋
විඩියෝඑක ඩිගටම කරන්න
My hub aiye oyage muna දකුණු පැත්තේ udin danoo love you bokka❤️
Ambo prend chinage entry eka 🤣🔥
heeeeeee
නියමයි මේ වගේ හුයන්න හදන පයන්නන්ට නියමෙට කියලා දුන්නට myhub bro
අනිවාර්යයෙන් මං නම් ඔක්කොම බලලා දානවා broo
මුන්ට මේකෙන් කෝටි ගනන් හම්බෙන්නේ නෑ හුත්තෝ උන් අතල් එකට දාන බලලා පාඩුවෙ හිටපල්ලා අනාත කුකුල්ලු වෙන්නෙ නැතුව උබලා ඕක දිගටම කරපල්ලා ආදරෙයි❤️🔥
Aiyye api game play ekaktath wda oyage kathaa ahanna thama kamathi..😀😀❤❤❤
අම්මෝ ela😁😁😁
ඔව්ව ගනං ගන්නෙපා Dilshan bro.අපි ඉන්නවා ඔයත් එක්ක.❤️🔥 හැමතැනම එහෙම උන් ඉන්නවා.ලෝක ස්වාභාවය ප්‍රෙන්😅
කවුරු මොනව කීව්ත් අපි සිටව ඔබ සමගයි සැම දාමත්😀😀😀😀😀😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
2022 may 31 10 weni paratath me video eka balala kochchr busy unath eka video ekak hri genawa qwwa hinda video ekak enakn thama balan inna mama🥹💔
පඩිවදන් සිරිස් එක පටන් ගමු ඉස්සර වගෙ.... ☺☺
යකො අපිටත් බනිනව වගෙ එක අහන් ඉද්දි,දැන් හෙමිට ගමන යන් ජයවෙවා
Keep it up Dilshan aiye we are always with you ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
දිගටම videos ගේන්න.උබලගේ video එකක් හරි බලලා තමයි ආතල් එකක් ගන්න තියෙන්නේ.😀😀😀💯✅☑️
නවත්තන්ඩනං එපා පුතිලා, අලුත් වෙනසක් ඔනෙ..❤️❤️
හැම සතියෙම ගේන්න ඔනෙ නෑ
පුලුවන් ටයිම් එකක් අවොත් ගේන්න
එල
මාසෙකට එක්ක දැම්මත් අනිවාර්යයෙන් බලනවා අනිවාර්යයෙන් සප් එක්ක දෙනවා
ඉස්සර උබ කිව්වා කතාව ඇත්ත තමයි දිල්ෂාන් ,, ගංජා ගැහුවා කියලා ආතල් එකේ ඉන්න බැ
එ හන්ටර් අක්ක එක්ක ටෘත් ඔර් ඩෙයර් එකක් ඕනෙ ඩිල්සාං අයියා 🤭🤭
චභී අයියගෙ කොන්ඩෙ දකිද්දි දුකේ බෑ දැන් තට්ටෙ ගාල ජොනී වගේ 😬😅
dilshan bro kiyana deta maath ekangai bro!☺
Elama my hub baina unta oona reddak karaganna kiyala indahan bn.mama ubage channel ekata set unee machan sub6000 witharadi bn mama ubage vids balanne uba kiyana katha walin athal ekak gannai bn.kochchara pro widihata gahana un hitiyath ubage gameplay wala thiyana athal eka naa bn😍😍😍
Love you good luck
අපි නම් උබ විඩොයෝ එකක් දානවා නම් බලනවා නැත්තම් නැ. අරක ඉල්ලන්නෙ නැ මේක ඉල්ලලා නහයෙන් අඬන්නෙත් නැ. විඩියෝ එකක් දැන්ම ගමන් ඔක්කෝම බලනවා. පට්ට ආතල් උබලගේ ගේම් ප්ලේ. නවත්තන්න එපා......... ඔහොම්ම යන්. ගුඩ් ලක්.
thanku bro 😂
මං ආසම game player තමයි.. My hub අයියා❤️🖤💪😀
හැමෝම එකවගේ නෑ බං ඕවට සැලෙන්න එපා උබ දිගටම කරන් පලයන් මොකා නැතත් අපි ඉන්නව උබලත් එක්ක
මන් වගේ තවත් අනාත කුකුල්ලෝ සිටීදෝ??කොච්චර කාලයක් බලන් හිටියද දානකන්?
එපෝ දිගටම ඕනි😢😢😢😢
දාන විඩියෝ නං ඔක්කොම බැලුවට හැම එකටම කොමෙන්ට් පුරවව්වෙ නෑ අපෙ හාන්දූවනේ 😂😂😂🤭🤭🤭
Elama aiye man innawa oyath ekka oyage video balanna 😍😍😍😍
Blindspot බැලුවා වගේ ඒහෙට මෙහෙට මරු වෙද්දි මොංගල් උනා..😅
අනේ ගෙන්නෙ නැතුව ඉන්න එපා අපිට ඔයාලා ගැන දුකයි
නවත්තන්නම් එපා දෙයියෝ😩❤
dhigatama Genna bro!API iwara wenakan balano!✌😁😎
(මාසෙටම එකයි , ඒක සහතිකයි ) 😂😂😂
තොපිලා නම් මරු 👌 . ඔය අවුරුදු 18ට අඩු උන් ඉන්නව නෙ, උන් හිතන් ඉන්නෙ උන් තමයි රියල් කැරියො කියලා.උබලා කන කටු දන්නවා .ආදරෙයි තොපි 3දෙනාටම ❤️ හැබැයි crossover එක නැවැත්තුවොත් සල්ලි දිලා බස් එකක් අරන් ඩුම් මාචාලෙ හොන් එක දවසෙම ගහනවා තොගෙ කඩෙ ඉස්සරහ 😂😂. මෙකටවත් රිප්ලයි කරපිව් , අපිත් ආසයි මිනිහො 😂😂
gahapnko wedi tiyanne wedi sini dala
Api nam full video eka balanawa thiyena okkoma salli kapagena oyala ehema kiyanna epa dukai duaki duaki
අනෙ අයියෙ ඔක නවත්තන්නනම් එපා අනේ ප්ලීස්🥺🥺🥺මම නම් ආසාවෙන් බලනවා🤗
සති කීයක් balan hitiyada bn patta😍😘😍😘😍😘
අනිත්‍ය උන්ට එපා වුණාට අපිට නං එපා වෙන්නෙ නෑ
GTA online ගෙනාවේ නැත්නම් මම තරහම තරහයි 😥😥😥මේ ඔික play වුනේ චිනාගේ හදවතේද
අපිටත් තරහක් එනවා මොකද හරක් හින්දා අපේ ජොලිය නැති වෙන එකට😠
Digatama dapan bn patta
Ube videos nm patta athal tika thamai supiri
මේ ගේම් එකත් ආතල් දෙනවනෙ .😁😁
දෙශනාව පට්ට ආ අනාතයන්ට තේරුනාද දන්නෑ දැන්වත්
" Man balandada Meka record unada kiyl "
Ammo yko eka
Adarei set ektm❤️
ආ මේ sponsor එකක් වත් ගන්න බලන්න
( නිකන් කිව්වෙ )
ගේම් ගහන්නේ stress අයින් කරගන්න මිසක් stress වෙන්න නෙවේනෙ බ්‍රෝ. ඕක ඔච්චර වදයක්නම් නවත්තල දාන්න . වෙන වදයක් නැතුව ගහන්න පුලුවන් ආතල් ගේම් එකක් ගේන්න බ්‍රෝ. අම්මට හොරෙන් හරි බලනව. Ghost recon අදහසට පක්සාය
Ela my hub bro ayye eka kiri ☺☺😀😊
උබ කියසු කතාව ඇත්ත බං අපිටත් වැඩ තියනවා බං අපිට මෙහෙම නං උබලාට කොහොම ඇද්ද මම නම් සිරාවට කිවුවොත් උඹේ gameplay video වලට වඩා කැමති ඔබ දෙයක් කියල දෙන video වලට ඔයාගේන් පොඩි දේවල් ටිකක් දැන ගන්නත් තියෙනවා
thanks
උඹලා ඔච්චර කට්ටක් කාලා මෙහෙමහරි ග්‍රනාපු එකට #තැන්කූ බන්😜පුලුවන් වෙලාවට කරහන් Video එකක්👍😃 එල #My #Hub
අම්මෝ යන්තන් ඇති අවා❤️❤️❤️ ෆට්ටයි බ්‍රෝ... අර ගොං කමෙන්ටි දාන උං ගැන වැඩිය හිතන්න එපා සහෝ.... උංගේ උපන් හැටිනේ 😂😂
yaa etta
උදේම ඇවිල්ලා..නියමයි නියමයි බ්‍රෝ...බනින උන්ව අදාල කරගන්න එපා බන්...කොච්චර මොනවා කලත් බයින උන් කොහෙත් ඉන්නවා..ඒත් ඔය බයින උන්ට පුලුවන්ද අඩුම ගානෙ ඔහොම කැම් එකක් ඉස්සරහ ඕපන් කතා කරගන්නවත්....ස්පෑම් නොකර පේන්න තිබ්බනම් ඕය අනාතයන්ට කට්ටිය ලස්සනට තෙරුම් කරයි...මොකද මොකක් හරි අහගන්නකල් ඕකුන්ට තෙරෙන්නෙ නෑ..😟😟😟ගේම්ප්ලේ එකනම් මරු ආ.😍😍😍😍...බයින උන්ටත් රිදෙන්න ඇති 😂😂මොකද අන්ලයික් දෙකකුත් තියෙනවා...😶😶😶
yaya
Wadagath dewal tikak kiwwe oyanam supiri
Maru bro vidio aka
Honda deyakkiuwa udalahinda mama details igenagatta