ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මදාරා කියන්නේ මේ ගහ නෙවෙයි . එය විශාල ශාකයක් . කොල සුදු පැහැයට කුඩා මල් පිපෙනවා ..
Ahemada.. ape paththe mewata kiyanne madara kiyala. Samaharawita oba thuma hari athi..♥️♥️♥️
@Rajangane-රාජංගනේ හැමෝම වගේ කියන්නේ එහම තමයි . ඒත් ශාක පිලිබදව හොයනකොට මට මේ විස්තය දැනගන්නට ලැබුනා .. ජායාරූප සහ පැලයක් ද ලැබුනා නමුත් එය මියගියා . ආපසු මම හොයලා විස්තය දෙන්නම්.. ඔයා කියන ශාකය පොදුවේ ඒ නමින් පැතිරිලා තියෙනවා ..
Ok විස්තරයක් දැනගත්තොත් මට කියන්න. ♥️♥️♥️♥️🙏🙏🙏🙏
Pala laba ganna thanak kiyanna
mama hoyala kiyannam
Mey madara mal neme... madara mala rathata huru ekak neda?
අනේ මන්ද අපේ පැත්තේ නම් මේකට කියන්නේ මදාරා කියලා
මදාරා වර්ග තුනක් තියෙලු මේ එක වර්ගයක්ද දන්නෑ.
මේ මදාරා නෙවෙයි . මදාරා කියන්නේ මීටවඩා විශාල ශාකයක් . මල් කොල සුදු පැහැයට හුරු කුඩා මලක් පිපෙන ගහක් ..
මේ ගහක් තියෙන තැනක් දන්නවාද? බෙහෙත් උවමනා වක් සදහා. පැල හරි කමක් නැහැ
Pelyak ganna puluvan nambar 1 danna puluvanda
Atu pelawenwa

මේ ගහක් තියෙන තැනක් දන්නවාද?
බෙහෙත් උවමනා වක් සදහා.
පැල හරි කමක් නැහැ