Omg so sweet so simple n serene village life after 30 yrs of stuggle Srilankans r enjoying peace please be blessed ur life style is som what like South India love from India ❤
Yes .its not only sinhala new year . Its sinhala and tamil new year. Only in sri lanka sinhaleese and tamils celebrate the new year together it is the special thing
Bahagia sekali. Hidup sederhana dan penuh cinta. Anak anak hormat sama orang tua. Selamat tahun baru. Semoga kalian semua sehat selalu. Salam dari Indonesia.
@@Demon_pro-8j8no it is celebrated in karnataka too it is called mesha sankranti /vaisaka sankranti tradtional solar new year of Hindus ,theravada buddhists and jains 😊
Happy Ougadi and happy Birthday to your hubby. Is a blessing to have grandparents to follow theirs old time cultures and traditions. Also kids learn more from their experiences . God bless your beautiful family. Stay safe and healthy 🌼🌼🤗🤗🙏🙏😊😊😍😍
Beautiful Aunty I am 13 years old but I was get boring to cook food but after I see your daughter she doing all help to you and now I also help my mom thanks 👍😊😘😘❤️❤️
There's similarities in our rituals. Very happy to see that you are very proud in your tradition and the way you are respecting elderly people.❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
Wow so nice to see the older parents God bless them 🙏 I wish you all cherish them because when they are gone then you know how much they mean to you i don't have my grandparents and parents no more so this is very special 🙏🙏🙏
Such a beautiful family, away from the spoils of the wild world. The respect and love for elders is so very touching. It rekindles fond memories of my grandparents, my parents and the beautiful lives they lived. I am so happy to watch this video. The grandpa reminded me of my own grandpa. I really cherish this video. Thank you for sharing. Once again lots of love to you and your family. Happy Aluth Avarudda. God bless.😍🙏
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️bring tears 😢😢 because I have beautiful memories with my dad, grandparents they no longer with me anymore , the young generation should watching this video 🙏🏻❤️🇲🇾🇲🇾
Same ritual we will follow in some of places in Karnataka take blessings from elders this festival kannada people New Years also we called “ Chandra mana yugadi “ happy new year 🥳
So awesome to view the customs . Somewhat similar to our India. Like lighting the lamp respecting the elders giving the betelnut. Our Indian custom is followed in Sri Lanka also. God bless the full family and so much of goodies prepared. Like it so much
Lovely vlog. Happy new year to you all. Quite an active grandpa. Such a beautiful family and the live shared is awesome. GOD BLESS. Love from South Africa
අපිත් ලංකාවේ හිටියනම් 😳😳😳😳 හැමොම එක්ක අවුරැදු සමරන්න තිබුනා ලක්වාසි ඔබ සැමට සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා 🙋🙋🙋🙋
හදවතින්ම ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤
ලංකාවේ පලවෙනි පාරට දැක්කේ මේ වගෙ සුන්දර වැඩ සටහනක් හරිම ලස්සනයි .අපේ ලංකාවේ අයට වැඩිය මේක බලන්නේ .හරිම සතුටුයි මේ වගේ එවා දකිනකොට 👍👍👍👍
ගොඩක් ස්තුතියි.බුදුසරණයි.
අද පව්ලේ සියලුමදෙනා දැක ගත්තා .
ගොඩක් සතුටුයි .
අපිත් එනවෝ..අවුරුදු අසිරිය විදින්න ..❤❤❤
එන්න එන්න... හදවතින්ම ස්තුතියි 🙏🙏🙏❤❤❤❤
අපේ සිංහල කම හා බැදුන චාරිත්‍ර වලට මුල්තැන දිලා මෙහෙම හැමෝම සතුටින් අවුරුදු සමරනවා දකින කොට හරිම සතුටක් දැනුනා . . ඔබ සැමට නිදුක් නිරොගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා.🙏🙏🙏
Happy new year for your family thank you
Omg so sweet so simple n serene village life after 30 yrs of stuggle Srilankans r enjoying peace please be blessed ur life style is som what like South India love from India ❤
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤
Thank you too 🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹
Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏❤❤🌹🌹
ഇതിൽ മലയാളിക്കൾ ഉണ്ടോ
ഉണ്ടങ്കിൽ like pls
Njan poornayude ella videosum kanarund
Malayalii ellathe erukyumo
Und😊😊
മലയാളി ഉണ്ട്.....
Yes
සුභ ම සුභ අළුත් අව්රුද්දක් වේවා පව්ලේ සියළුම දෙනාට බුදුසරණයි 🙏🙏 තාත්තා ත් ඉන්නවා අද නේද බුදුසරණයි අනේ හැම දාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤
9grhujjsb
හරිම අගෙයි නංගි .ගමිවල තවමත් පරණ සිරිත් විරිත් තියෙන බව පෙන්නුවා ඔයාලගෙ පවුල.හැමෝටම තෙරුවන් සරණයි ///
සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා.හරිම ලස්සන අවුරැදු සිරිත් මොහොතකට මමත් ලංකාවට ගිහින් පවුලෙ අය එක්ක ඉන්නව වගේ දැනුනා පස්තුතියි මේ විඩියෝවට
බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏❤❤🙏🙏
ගමේ වෙන්න ඕන දේවල් ගෙන ආවාට ගොඩක් ස්තුතියි අක්කා ඉදිරියට යමු
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏❤❤❤❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤❤❤❤🌹
ඔයාලගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා. හරිම ලස්සනයි. ඒ වගේම හරිම වටිනවා. මට මගේ අතීතය, මගේ අම්මා, මගේ ගම මතක් කරලා දෙන අපූරු වීඩියෝ චැනල් එකක්..හරිම ආදරෙයි ඔයාට..
தமிழ்... | சிங்கள... இனிய.. புத்தாண்டு வாழ்த்துக்கள்.....தங்கச்சி
மிக்க நன்றி. உங்களுக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்
Anr oyala kohada sundara parisarayak ❤️🤩🥺
මම පාදුක්කේ ..ගොඩක් ස්තුතියි.
අපේ ගැමි චාරිත්‍ර වාරිත්‍ය මොන තරම් සුන්දරද ඈත අතීතයට ගියා මගේ හිතත්. මම ඉන්නෙ කුවේට් ඔයාලට සුබම සුබ අලුත් අවෘද්දක් වේවා! 🙏
ගොඩක් ස්තුතියි.. ලබන අවුරුද්ද ඔබට ලංකාවේ සමරන්න ලැබේවා 🙏🙏🙏🙏🙏❤❤
මේ විඩීයෝ එකෙන් තමා අක්කගේ හස්බන්ඩ්ව දක්කේ..හරිම ආදරනීය පව්ලක්..
සුබ අලුත් අවුරුද්දක් වේවා ! තව තව මෙවැනි වැඩසටහන් කරන්ට සක්තිය දයිරි ලැබේවායි ඔයාලා හැමෝටම පාර්තනා කරනවා . ඔයාලා හැමෝටම ගොඩක් ගොඩක් ආදරෙයි 💖
හරිම වාසනාවන්ත පව්ලක්.මෙ තමයි නියම ජීවිතය.බලාඉන්න අසයි.බුදු සරනයි සියලු දෙනාටම
සුභ නව වසරක් වේවා අක්කා ඇතුළු පවුලේ සියලු දෙනාටම බුදු සරණයි. නිදුක් නීරෝගීමත් අනාගතයක්
හදවතින්ම ස්තුතියි සොයුර 🙏🙏❤❤❤❤🌹🌹🌹බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏❤❤
අපිත් ලංකාවේ හිටියා නම් අවුරුදු සමරන්නට තිබුණා අම්මා අප්පච්චී පවුලේ හැමෝම එක්ක .
සුබ නවවසරක් වේවා අම්මා තෙරුවන් සරණයි ..!!🌹🌹
හදවතින්ම ස්තුතියි මගේ දුව.. ලබන අවුරුද්ද ලංකාවේ සමරන්න ලැබේවායි මා පතනවා 🙏🙏❤❤❤
@@VillageKitchendeepal ❤❤❤❤🙏
න්
අද තමා මම වීඩියෝ එක බැලුවෙ ..මට අපේ පොඩි කාලෙ මතක් වුනා .😥 මට නම් ,පවුලේ ගොඩක් අය හිටියා . පොඩි කාලේ ගොඩක් සතුටූයි .ඒත් ,ඉගෙන ගෙන ලොකු වෙලා , රස්සාව ල් කරලා , විවාහ වෙලා ,ඉඩ කඩම් වෙන් වුනා ම, ඔය සතුට නෑ.
රීට පස්සෙ , වෙන වෙනම අවුරුදු කන්නේ..
මොනවා වුනත් , මට හරි සතුටූයි ..ඔයාලගේ පවුල දැක්කාම.
ගුන දර්මය දරුවන් ට පුරුදු කරන එක,වැඩිහිටියන් එක්ක අවුරුදු කන එක, සම්ප්‍රදායික සිරිත්..දකිද්දිත් ආසයි ..
තෙරුවන් සරනයි ..ජිවිතය සතුට හැමදාම තියෙන්න කියලා සුබ පතනවා❤
Khub sundar ebhabe Bacharach baronet sraddha abong baronet proti daitto palon shikhbe very nice
משפחה מדהימה והכי מושלמת שיש בעולם כולו.אוהבים אותכם המון המון
יש לכם חג
Me para loku wenasak..harima ලස්සනයි...paule hamoma ekata innawa kiynne hamadama aurudu tamai neda..oyatath paule සියලුම දෙනාටත් ලැබුවාවු sinhala hindu alut aurudda subama suba අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
A very happy and prosperous new year 💐.custom traditions and culture are a part of human life. This was a wonderful family vlog.
Thank you 🙏🙏❤❤❤we love you 🙏🙏❤❤❤
හරිම ලස්සන පවුලක්... සියලුම දෙනාට බුදු සරණයි... කෑම මේසය බොහෝ ජය පාටයි... 🙏🙏🤗🤗🥰🥰💐💐
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤
Happy Sinhala New Year. Its also Tamil New year in South Africa. 💝💝
Thank you so much 🙏🙏🙏🙏🙏🙏❤❤we love you 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹
Kerala new year’s also
Yes .its not only sinhala new year . Its sinhala and tamil new year. Only in sri lanka sinhaleese and tamils celebrate the new year together it is the special thing
Kluarga yg patut dicontoh
Mereka menghormati orang yg lbh tua dan sgt berbakti
Kluarga yg harmonis pnh dgn cinta dan ksh
Smoga kluarga kalian sll diberkati Tuhan
Bamboo Canon is much better than fire crackers use to celebrate for new year!😊🍍
Thank you so much 🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹
Den balanne.oba siyaluma denata subama suba aluth auruddak wewa!
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏❤❤❤
අනේ අපිත් ලංකාවේ හිටියනම් අම්මා තාත්තා සහෝදරයෝ එක්ක අඋරුදු සමරන්න තිබුණා 😥 සුභම සුභ නව වසරක් වේවා සැමටම 🙏
හදවතින්ම ස්තුතියි 🙏🙏❤❤❤❤🌹🌹🌹🌹🌹
அன்பு தங்கை village kitchen canal குடும்பத்தார்கள்உங்கள் அணைவருக்கும் இனியபுத்தாண்டு வாழ்த்துக்கள் தங்கை
Thank you very much
Wow beautiful video 😍🙏
Love from India ❤️
Thank you 🙏🙏🙏❤❤❤we love you 🙏🙏❤❤❤🌹🌹
@@VillageKitchendeepal Love you too ❤️🙏
புது வருடத்தை நீங்கள் வரவேற்கும் விதம் அழகானது. நல்ல தகவலுக்கு நன்றி.
இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள் உங்கள் அனைவருக்கும்.மிகவும் அருமையான முறையான ஒரு புத்தாண்டு கொண்டாட்டம் பார்க்க கிடைத்தது நன்றி.
மிக்க நன்றி. உங்களுக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்
Bahagia sekali. Hidup sederhana dan penuh cinta. Anak anak hormat sama orang tua. Selamat tahun baru. Semoga kalian semua sehat selalu. Salam dari Indonesia.
Thank you very much..I respect you ..
too beautiful. its good that you are teaching all these customs to your children too.
Thanks a lot. I respect your opinion ..🙏🙏❤❤❤❤
Om swastiastu🙏 (balinese hindu greeting). Sending love from Bali Island,Indonesia.
Thank you so much 🙏🏿🙏🏿🙏🏿❤❤❤ I welcome you ❤❤🌹🌹🌹🌹🌹
අනේ අපේ ලමා කලේ මතක් උනා ඉස්සර අපිත් ඔහොම තමා සියලුම දෙනාට තෙරුවන් සරණයි සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ තාත්තා බට්ටා සෙල්ලම් කරනවා
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏❤
Suba ALUTH awurudak wewa kiyala prthana karamu. BUDU SARANAI dewi Rakawaranai jesu phitai
ගොඩක් ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤
අපි පොඩි කාලෙ දැක්කාට පස්සේ උණවෙඩිල්ල දැක්කේ දැන් තමයි. ස්තූතියි පෙන්නුවට.
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏❤❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤
Happy new year .budusarani.🙏🙏🙏🌹🌹🌹💓🇱🇰🇱🇰
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏
Happy New Year! Big Support and love. Stay Bless❤🙏🇲🇺
Thank you so much 🙏🙏🙏🙏🙏❤❤we love you ❤❤❤❤❤❤🙏🙏🙏🌹🌹👍
සුබ අලුත් අවුරුද්දක් වේවා !ඔයාලා හැමෝටම 💖💖💖💖 ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න . 🙏බුදු සරණයි ! 🙏
ගොඩක් ස්තුතියි.. බුදුසරණයි.
I am from kerala.We also celebrated festival yesterday(14th april) that is related with srilanka about ravana .Anyway best wishes and happy newyear
Every state celebrate this festival not only from Kerala
්
@@svvs6808 Sorry l said about Kerala festival only .
@@Demon_pro-8j8no it is celebrated in karnataka too it is called mesha sankranti /vaisaka sankranti tradtional solar new year of Hindus ,theravada buddhists and jains 😊
We are from Kerala . I don't know yr language but liked this culture and traditions always we support u😊😍
Thank you very much
Happy to see the traditional New Year celebrations. HAPPY NEW YEAR to you and your family
සියලූම දෙනාට සුභම සුභ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන අවුරුද්දක් වේවා ..ගැමි චාරිත්‍ර වාරිත්‍ර දකිනකොට හරි සතු ටුයි පරිස්සමින් ඉන්න සියලු දෙනාම තෙරුවන් සරණයි ජේසු පිහිටයි
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹
wow!!!that's fun 🤩I'm amazed your grandpa he's still playing and jumping 😂😅😄
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා අයියා සහ බබලා දෙන්නාට
වාගෙම හැමෝටම
විනාඩි නීරා ( Vindy's Journey )
හදවතින්ම ස්තුතියි නංගි 🙏🙏❤❤❤❤🙏🌹🌹
Happy Ougadi and happy Birthday to your hubby. Is a blessing to have grandparents to follow theirs old time cultures and traditions. Also kids learn more from their experiences . God bless your beautiful family. Stay safe and healthy 🌼🌼🤗🤗🙏🙏😊😊😍😍
Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏🙏❤❤❤❤
Beautiful Aunty I am 13 years old but I was get boring to cook food but after I see your daughter she doing all help to you and now I also help my mom thanks 👍😊😘😘❤️❤️
Thank you so much..I welcome you ...
Lugar lindo povo lindo e respeitoso adimiro seu logar aqui do Brasil.
Thank you so much 🙏🙏🙏❤❤❤🌹🌹
Oya hemotama suba aluth auruddak wewa dirgayu wewa teruwan saranai
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏❤❤❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤❤❤
No words to praise...the family...the bonding..the tradition...all are inspirational ❤️❤️🇮🇳🇮🇳🇮🇳❤️ Lots of love from India ❤️
Thank you so much dear ... I respect you ..
ඔබ සියලු දෙනාටම සුභම සුභ
💕💕💕💕💕💕💕💕💕💕
අලුත් අවුරුද්දක් වේවා
අද පවුලේ සියලු දෙනාම දැකගත
ගැමි සිරිත් කොච්චර ලස්සනද බුදු සරණයි සියලු දෙවි පිහිටයි
💕💕💕💕💕🇱🇧🇱🇧🇱🇧🇱🇧
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤❤
Simple celebration but so real. It’s so nice to watch that there’s still family like you had. May God bless your family always and keep safe.
Thank you so much
Trdmt no
@@VillageKitchendeepal love op l
@@sudusudu327 .mo
Oyagollo kattiyata avurudu kaama piliganweema harima lassanaiii....the real srilankan way
Proud of you all
ගොඩක් ස්තුතියි..බුදුසරණයි..
There's similarities in our rituals. Very happy to see that you are very proud in your tradition and the way you are respecting elderly people.❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
എനിക്കും തോന്നി
Thank you so much 🙏🙏🙏🙏❤❤❤❤
Beautiful sorounding keeping d old values nd respect god bless u all
💋💋
අදයි දැක්කෙ ඔයාලගෙ අවුරැද්ද, පවුලෙ ඔක්කොමත් දැක්ක, තෙරැවන්සරනයි දෙවරැකවරනින් දිගාසිරි ලැබේවා , මමත් බලනව ඔයාලගෙ ගැමිකෑම, හරි ආස දේවල් දකිනව අපට දකින්නවත් නැති, කැලෑදෙල්,
අනේ ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿❤❤❤❤පරිස්සමින් ඉන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿❤❤
Thank you very much for showing us your custom and how the family observe the new year.
It is delightful to know.
Thanks a lot. I respect your opinion ..🙏🙏🙏❤❤❤🌹
සුභ අලුත් අවුරුද්දක් වේවා නංගිටයි මල්ලිටයි දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම අනෙක් කට්ටියන්ටත් 🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿❤❤❤❤❤❤
Happy New year God bless all Congratulations from Netherlands. Beautiful Village video. Stay Safe All
Thank you so much 🙏🙏🙏❤❤we love you 🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹
Suba Aluth Awruddak wewa Akkatai
Chuti Babala dennatai Hamadenatamai Budu Saranai hamotama 🙏🙏🙏
Wow so nice to see the older parents God bless them 🙏 I wish you all cherish them because when they are gone then you know how much they mean to you i don't have my grandparents and parents no more so this is very special 🙏🙏🙏
එ අම්මගේ හිනාව හරිම පින් පාටයි.හරිම ලස්සන ජිවිතයක්
අනේ ගොඩක් ස්තුති බුදුසරණයි
Happy new year love from india
Ye log kish country se belong krte hai.... Kya ye Indian nhi hai
Happy new year from watching And the Philippines God Bless Love you all
හරිම ලස්සනයි අවුරුදු.දුවගෙන එන්න හිතුණා punchi දුකකුත් දැනුණා අපිට අවුරුදු nathi නිසා.අපිට nombi kale.me wayhawe අවුරුදු සහ ramadan එකම මාසෙ එකම දවසේ පටන් gatthe.budusaranai අක්කේ ඔබටත් ඔබගේ පවුලේ samtath.වාසනාවන්ත anagathyak වේවා.❤️❤️❤️❤️❤️
Such a beautiful family, away from the spoils of the wild world. The respect and love for elders is so very touching. It rekindles fond memories of my grandparents, my parents and the beautiful lives they lived. I am so happy to watch this video. The grandpa reminded me of my own grandpa. I really cherish this video. Thank you for sharing. Once again lots of love to you and your family. Happy Aluth Avarudda. God bless.😍🙏
Grand parents have not been living with this family... Occasionally they will meet...
Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏🙏❤❤❤we love you 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤🌹🌹
My mother is a little sick
@@VillageKitchendeepal Oh, is it hope and pray she recovers fast. Don't worry, God will guide her back to good health.
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️bring tears 😢😢 because I have beautiful memories with my dad, grandparents they no longer with me anymore , the young generation should watching this video 🙏🏻❤️🇲🇾🇲🇾
Super video pakka avvalavu santhosama erukku i like is video
Thank you 🙏🏿🙏🏿🙏🏿❤❤❤🌹
Same ritual we will follow in some of places in Karnataka take blessings from elders this festival kannada people New Years also we called “ Chandra mana yugadi “ happy new year 🥳
I respect your opinion. We are like one family
Uiikllpp9
0
ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි හරිම පින් වන්ත පව්ලක්
ගොඩක් ස්තුතියි.. බුදුසරණයි දෙවිපිහිටයි ❤🙏🏿❤🌹🌹
Its such a joy n blessing to see the family together an enjoying them self..blessed new year to u all love from Jamaica..🎉🎉❤❤
Thank you so much 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹
Stay blessed dears
Hhh
👍👍
My husband is from Kerala, it's his new year ( Vishu) as well as his birthday 🎉🎉🎉🎂🎂🎂
Jhnb
Happy New year
Hohj
Thank you so much 🙏🙏🙏❤❤❤🌹🌹
🎂🍔🍝🍔👏👍
அருமை 👌👌
ஆனால் நீங்கள் சொல்லும் வாழ்த்து
புரியவில்லை 😅😅
நாங்களும் எங்கள் வாழ்த்துக்களைதெரிவிக்கிறோம்.🙏💐💐💐💐💐💐💐
So awesome to view the customs . Somewhat similar to our India. Like lighting the lamp respecting the elders giving the betelnut. Our Indian custom is followed in Sri Lanka also. God bless the full family and so much of goodies prepared. Like it so much
Thank you 🙏🙏🙏🙏❤❤❤❤
try dry his race tegdk
👍👍❤️ berdo'a dan menhargai orang tua 🙏❤️itu keluaga yg bahagia..😀
Thank you 😋
ඒ තාත්තා හැමොටම කිරි බත් කවද්දි මට අඩුනා ඉස්සර අපේ තාත්තා එහෙම හැමොටම කවනවා😭😭😭දැන් අම්මයි තාත්තායි විතරයි ඉන්නෙ ලමයි ලිකුයි වෙන්වෙලා මන් ඩුබායි ❤️❤️❤️❤️❤️ලස්සනයි ගොඩක්
ඇත්තටම ඒ අතීතය හරිම සුන්දරයි 🙏🙏🙏❤❤❤❤
නීරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වෙවා. අම්මා තාත්තා සහෝදර සහෝදරියන් සමග ගෙවුනු අතීතයට සිත රැගෙන ගියා. දුකක් දැනෙනවා.
සුබ අලුත් අවුරුදුක් වෙිවා හැමෝටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤❤❤🌹🌹
Wishing you and your family A Very Happy Aluth Avurudda. May God bless you all with happiness, peace and prosperity. Lots of love. God bless.
Thanks a lot. I respect your opinion ..🙏🙏🙏🙏❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
மிகவும் அருமை.இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள் உங்கள் அனைவருக்கும்.
மிக்க நன்றி
Lovely vlog. Happy new year to you all.
Quite an active grandpa.
Such a beautiful family and the live shared is awesome. GOD BLESS. Love from South Africa
ඔයාලගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 👍👍👍👍👍
තෙරුවන් සරණයි 😍😍😍😍
හදවතින්ම ස්තුතියි 🙏🙏🙏🙏බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤🙏🙏🙏
Awesome traditions and a very beautiful family... Happy New Year to you all and may you be blessed always.
Thank you so much 🙏🙏❤❤❤🌹🌹
What a super hindu custom!! Respecting elders & receiving blessings!👌👏
ජයෙන් ජය වේවා බුදු සරණයි ආදරෙයි හැමදාම .
මම වාගෙ පුංච් චැනල් ගොඩ ගන්න උදව් දෙන ඔයාලා සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත් වෙන්න ඕනි
සුබ අලුත් අවුරුද්දක් වේවා
හදවතින්ම ස්තුතියි... ඔබත් හරිම නිහතමානී කෙනෙක්.. බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏❤❤❤🌹
Anee harii lassana video ekak,hamadama sathutin inna,suba aluth awruddak wewa hamotama,bs
Good morning blessings to you and your family 👪happy new year
Good morning.....🙏🙏🙏🙏🙏🙏🙏thank you so much 🙏🙏🙏❤❤
You people are lucky, god bless you 😊
Thank you very much ... Happy New Year to you too .....
I enjoy watching your video im from Philippines
Thank you so much 🙏🙏🙏❤❤❤❤🌹
Suba suwa aluth auruddak wewa!theruwansaranai .💐🎁
හදවතින්ම ස්තුතියි 🙏🙏❤❤❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤
Your kids are very respectful to the elder.
Your recipes are mouth watering one 😋😍
Subama suba aluth auruddak wa wa siya paulta budu saranai 🇯🇴
Suba aluth avudrudak wewa may god bless your family a healthy long life ahead ❤️🙏
Thank you so much 🙏🙏🙏🙏❤❤❤❤
.
So sweet of grandpa playing with kids
Não entendi nada kk , mas me emocionei , uma família baseada no respeito é uma família feliz em qualquer lugar do mundo .💓
Thank you sister 🙏🙏🙏❤❤❤🌹🌹🌹
ලංකාවෙ ඉන්න තිබුණ නම් 😔 මම ඕමාන් . ජයවේවා ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වේවා බුදු සරනයි
Happy new year. Yuor customs is so beautiful. Didi, is your name Anoma? God bless you and your family.
Somapala.... Thank you so much 🙏🙏🙏❤❤❤🌹🌹we love you 🙏🙏🙏❤❤❤
මේවගේ බලත්දී ආපිට හරිම දුකක් සියළුම දෙනාටම දේව කරුණා ව ලැබේවා
ගොඩක් ස්තුතියි... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤❤❤🌹🌹
Happy New year to you and your family from tamilnadu viewer
Thank you so much 🙏🙏🙏❤❤
Ane මටත් අසයි ane ...අපි ලංකාවේ na ....හරිම දුකයි ...ඔබ සැමට suba අලුත් අවුරුද්දක් වේවා
ඔබට ඔබගේ පවුලේ සාමාජිකයන් සමඟ අවුරුදු සැමරීමට පුලුවන් කාලයක් ඉක්මනින් uda වේවා 🙏🙏🙏
හදවතින්ම ස්තුතියි... බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤❤🌹