අනණ සූත්‍රය | ven mawarale baddhiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • ‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

ความคิดเห็น • 86

  • @sulindikajeewani4583
    @sulindikajeewani4583 2 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි හාමුදුරුවන්ට 🙏 මාත් කතෝලික හරිම ආසාවෙන් ඔබ වහන්සේගේ දේශනා අහන්නේ ❤ජිවිතේ ගොඩක් වෙනස් උනා කිව්වොත් නිවැරැදිය 🙏

  • @niroshafernando743
    @niroshafernando743 2 ปีที่แล้ว +1

    Mamath katholika 🙏mamath asawen ahagena hitiya, bohoa pin sadu sadu sadu, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 9 หลายเดือนก่อน +1

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @thusharidammika7233
    @thusharidammika7233 2 ปีที่แล้ว +5

    ජීවිතයට හරිමග කියාදෙන ඔබ වහන්සේට නිදොක් නිරෝගී සුවය ලැබේවා.කතෝලික අපටත් පිනක් තිබිල ඹබ වහන්සේගෙ බන අසන්නට.

  • @riswanirasika4120
    @riswanirasika4120 2 ปีที่แล้ว +6

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මා යම් කිසි අල්ප මාත්‍ර හෝ අවබෝධයක් ලැබුවා නම්, එ පිනෙන් ධර්මය දේශනා කල දේශකයාණන් වහන්සේ ටත්, අනුග්‍රහය දැක්වූ පින්වතුන් ටත් බලාපොරොත්තු ඌ යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ වෙත්වා! නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!

  • @shobawalpola2937
    @shobawalpola2937 2 ปีที่แล้ว

    Semata Dharmavabodaya lebeva
    Sadhu Sadhu Sadhu.
    Namo Buddhaya 🙏 🙏 🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 2 ปีที่แล้ว +8

    ♥️♥️♥️♥️ සාදු...සාදු....සාදු.....අදටම ගැලපෙන ලස්සනම කාලීන ධර්ම දේශනයක්.....මෙම දේශනය රාජපක්ෂ පරපුරේම සවණ වැකේවා......!!!🙏🙏🙏🙏

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 ปีที่แล้ว +1

      Tajapakshalata wsda naraki viruddha pakdhaye aya. Hamudutuwaru dadayam kala 2015 sita 2020

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 ปีที่แล้ว +1

      Tajapakdhala ta joru kiuannenyahapalansya balayata enna hadapi kathandsra. Prrmsdsa vhsndtikalsta wsda wenssak rajapaksalage thiyenne rajapakshala yudde nathara kala..

  • @wasanthafernando7612
    @wasanthafernando7612 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි.ඔබ වහන්සේට දි්ර්ගායුෂ ලැබේවා..

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +1

    මේ පින් මගේ අම්මා සහ අක්කා ට ත් මිය සියලු ම අයට අමා මහා නිවන් සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanthirathnayaka4771
    @priyanthirathnayaka4771 2 ปีที่แล้ว

    Adarama gelapena hida darma desanawak teruwan saranai sematama godak asawen ahewwe sadu......sadu....sadu.....

  • @tironmadusanka6867
    @tironmadusanka6867 2 ปีที่แล้ว

    🙏🙏❤️ තෙරුවන් සරණයිි ඔබ වහන්සේට 🙏🙏💚

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dewminiabeywardana8268
    @dewminiabeywardana8268 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +2

    🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා 🙏දීර්ඝායුෂ ලබත්වා.

  • @nilukadamayanthi8831
    @nilukadamayanthi8831 2 ปีที่แล้ว

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරීපුත්තාදි ථේරානං
    ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයාවාසං
    බුද්ධ පුත්තං නමාමහං ...
    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!!
    සාදූ ...සාදූ ...සාදූ

  • @chamilapathirage41
    @chamilapathirage41 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි !🙏🙏🙏මේ බන අසන් අප සියලු දෙනගේම ජිවිතයට යහපතක්ම වෙත්වා

  • @livecricketsl6805
    @livecricketsl6805 2 ปีที่แล้ว +2

    ජීවිතයට හරි මඟ කියාදෙන ඔබ වහන්සේටය බොහෝ පින් සිදුවේවා.සාදු සාදු සාදු

  • @kapilakapila6276
    @kapilakapila6276 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @nirosharohini6403
    @nirosharohini6403 2 ปีที่แล้ว

    Theruwan saranai pinwath swaminwahansa

  • @prasannakumara2420
    @prasannakumara2420 2 ปีที่แล้ว

    Niduk neroge suwa labewa..deergayu labewa oba wahanseta..theruwan saranai...

  • @chathuliyanaarachchi4783
    @chathuliyanaarachchi4783 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ ! 🙏

  • @dilanim5497
    @dilanim5497 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻

  • @Max-qf2ie
    @Max-qf2ie 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏 theruwan saranai

  • @ruwanchamindafernando2270
    @ruwanchamindafernando2270 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane!!!

  • @nadikalakmali4120
    @nadikalakmali4120 2 ปีที่แล้ว +4

    Theruwn saranayi ape හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏

  • @harshaniniyomali3407
    @harshaniniyomali3407 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දහම නිසා ජීවිතේ ගොඩක් වැරදි හදා ගන්න පුලුවන් උනා ඩුබායි සිට

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 2 ปีที่แล้ว

    සාදු ..

  • @නවගමනක්
    @නවගමනක් 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ..🙏🙏🙏🙏

  • @abuoman5443
    @abuoman5443 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dongunasekara1777
    @dongunasekara1777 2 ปีที่แล้ว

    🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 8 หลายเดือนก่อน

    Sadu sadu sadu 💐💐💐🙏🙏🙏

  • @ruparohini733
    @ruparohini733 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏Theruwan Saranai ape pinwath Swaminwahanseta ⚘. Theruwan Saranai..mage namaskaraya wewa.

  • @chamilapathirage41
    @chamilapathirage41 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @vishwasampath2234
    @vishwasampath2234 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @dinushikaariyarathna1751
    @dinushikaariyarathna1751 2 ปีที่แล้ว +1

    නිරෝගි වේවා, දීර්ඝායු ලැබේවා අපෙ හාමුදුරුවනේ🌸

  • @kshuuu5318
    @kshuuu5318 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ ❤️🙏

  • @rajithadeshapriya6262
    @rajithadeshapriya6262 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගෞරවණිය ස්වාමින් වහන්ස! ලෝක වාසි දෙව් මිනිස් අමුනුස්ස සියලු සත්තවයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත් වා සුවපත් වෙත්වා!

  • @sandamaliwasana3631
    @sandamaliwasana3631 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 2 ปีที่แล้ว +1

    Darmaya dunna usiyaluma denage aramunu ituweva....theruwan saranai♥️💜️💜️💜️💜️🙂

  • @ramani123ka4
    @ramani123ka4 2 ปีที่แล้ว

    🙏🙏🙏❄❄🙏🙏🙏❄❄🙏🙏🙏

  • @emaduwasriyane8014
    @emaduwasriyane8014 2 ปีที่แล้ว

    Oba Wahanseyta Teruwan Sarani 🙏🙏Adarsamath Darma Desanawak oba Wahansey gey Darma desana hamadam hannawa aye hithata sanaseemak 🙏🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @rachelstar4609
    @rachelstar4609 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සම්මා සම්බුදු සරනයි .

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 2 ปีที่แล้ว

    🌼🙏🙏🙏🌼

  • @dinusha1084
    @dinusha1084 2 ปีที่แล้ว

    සීලවන්තන් ගුණවන්තං
    පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීලං දයාවාසං
    බුද්ධ පුත්තං නමාමහං
    සාදූ! සාදූ! සාදූ!

  • @netu440
    @netu440 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @harshanigamachchige1792
    @harshanigamachchige1792 ปีที่แล้ว

    🙏🙏🙏

  • @VISIONX-456
    @VISIONX-456 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏💮☸️

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඔබ වහන්සේ ට දීර්ග ආයුෂ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @reldafrancisca7235
    @reldafrancisca7235 2 ปีที่แล้ว

    සහතික aththa ඔබට පින් මෙ දෙසනයට

  • @treesananayakkara7104
    @treesananayakkara7104 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිගු කාලෙකට පස්සෙ දේශනයක් අහන්න ලැබුනේ මාද කතොලිකයෙක් මිලානො හි පන්සලෙ තිබෙන වැඩ සටහන් වලට සහභාගි වෙනවා ,දිර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ ස්තුතියි

  • @anushagunawardana1187
    @anushagunawardana1187 2 ปีที่แล้ว

    , 🙏🙏🙏Teruwan saranai.

  • @hiroshaperera6481
    @hiroshaperera6481 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

  • @sandalisrinishshanka3518
    @sandalisrinishshanka3518 ปีที่แล้ว

  • @shiromichampika5716
    @shiromichampika5716 2 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷

  • @sitharalasanthika8585
    @sitharalasanthika8585 2 ปีที่แล้ว

    Sadu sadu sadu...

    • @nawodyaprera1856
      @nawodyaprera1856 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏 මම හොය හොයා ඔබවහන්සේගේ බන අහනවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව 2 ปีที่แล้ว

    වටිනා දහම් සාකච්ඡා හැම විටම ශ්‍රවණය වනය කරන්න . එහි වටිනාකම කියා නිමකල නොහැක. ජීවිතය වෙනස් විදියට දකින්න ඔබට අවස්ථාව ලැබෙනු නියතය

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว

    mata.satrutui.....nirogisuway.lebew.ape.suwaminwahanse.ettulu.sematam

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @mahendrasamarathunga6117
    @mahendrasamarathunga6117 2 ปีที่แล้ว

    Theruvan saranai svameen vahansa.obavahansege dharma deshanavak karaganna oba vahanse contect karaganna number 1k denna puluvanda samavela.theruvan saranai

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ මන් දන්න අක්කා කෙනෙක් ගේ දුවක් නය වෙලා ගෙවා ගන්න බැරුව දරුවෝ තුන් දෙනයි අන්තිමට මේ අක්කා දුවට එන්න කිව්වා කුවේට් වලට අනේ ඒ දුව පුහුණු වෙන්න ගිහින් ඒ හිදී නහර යක් පුපුරලා නැති උනා කිසිම ලෙඩක් තිබුනේ නෑ එකම ප්‍රශ්න ය නය බේරගන්න බැරුව ගිය ඒක

    • @sanjeewanikumari7622
      @sanjeewanikumari7622 2 ปีที่แล้ว

      ඒ අම්මා අද ට ත් ගොඩක් දුකින් ඉන්නේ ඒ අම්මා ක්‍රිස් ටියනි ආගමේ

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @saadabisaad9024
    @saadabisaad9024 2 ปีที่แล้ว

    රට.විනාසයි.හාමුදුරවන්.වහන්ස.බලාඉන්න.අමාරැයි

  • @sumindidilanma5800
    @sumindidilanma5800 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!
    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @tharushitharu4377
    @tharushitharu4377 ปีที่แล้ว

    Theruwan saranai pinwath suwamin wahansa deerghayu wewa🙏🙏🙏🙏🙏🙏

  • @අනෝමාශායාමලි-ප6ජ
    @අනෝමාශායාමලි-ප6ජ 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว

    බොහෝසේ පින් පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය ලැබේවා දිර්ඝලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @kavitaparamananda7581
    @kavitaparamananda7581 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pinthuteachergepunchipanth1898
    @pinthuteachergepunchipanth1898 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyasamarawera6049
    @sandyasamarawera6049 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenuNamali
    @RenuNamali 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @serenahirudini
    @serenahirudini ปีที่แล้ว

    🙏🏼🙏🏼

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @eessa1727
    @eessa1727 2 ปีที่แล้ว

    🙏🙏🙏