pau diyane athma ganaka bedeemak ai dewiyo ey dennawa ath kale.doctor oya wage aya den me samaje ne .oya wage kenek labanna pin karanna ona godak.....oyata budusarai
me wage adare karanna puluwan aya innawa kiyala mamanam hithan hitiye sujeewa ayyage nawel wala witharai...eth me wage uthum bosath minissuth me loketh innawa kiyala dan therenawa...me wage hoda aya labanna godak pin karanna oni...eth apita e pina na...e nisa thamai a 6 adare karapu kena ada wena kenek lagata gihin sathutin inne mawa amathaka karala...me wage bosath gathiguna thiyena aya godak adui ayye
ගොඩාක් දුකයි කිසිම කෙනෙකුට මේ වගේ දෙවල් වෙන්න එපා .
හරිම ළස්සන කතාව 😂😂😂
ඔයාගේ voice එක ගොඩාක් ලස්සනයි ඉස්තුති !
ලස්සන කාතාවක් ....(ජීවිතේ කීසීම දාක මේ වගේ ලෙඩක් දුකක් කාටවත් හැදෙන්න එපා...ගොඩක් දුකයි ....
නංගියො ඔයාගෙ vois එකේ හඩ හදවත පතුලටම වැදිලා කීරී ගැහිලා ඇස් අඩවනවා කෙල්ලෙ.ඔයාගෙ හඩත් එක්ක ඔම කතා අහනකොට ඇස් වලින් කදුලු වැටෙනා ඇත්තටම ....ඔය හඩට ආදරේ කෙල්ලෙ 😍😍❤❤❤❤❤😘😘
😭😭😭😭අනේ අහන්නත් සතුටුයි.ආදරෙයි හුස්ම තරම් .....ඒ ආදරේ කොච්චර උතුම් එකක්ද තාමත් ඩොක්ට එයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන් ඉන්නවා.අනේ දෙවියනේ ඒ දෙන්නව සංසාරෙ ආයෙත් මුන ගස්වලා එයාලගෙම කරන්න වෙන් කරන්න එපා කවදාවත් 😍😍😍❤❤❤ඇය ඔබ හමුවේවා මතු සසරෙදී...🌹🌹
අනේ පවු දෙයියනේ මේසන්සාරේ ආයේත් ඒදේන්නා හමුවේවා..........
අනේ ගොඩාක් දුකයි.මේ වගේ දෙයක් කවදාවත් අහන්න ලැබෙන්න එපා..
නංගියා ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි.එ කටහඩට ගොඩාක් ආදරෙයි පැටියෝ
ලස්සනයි.එත් ආදරේට කියන ඒ නම් ටිකක් වැඩී.ඔයා කතාව කියන විදිහ ලස්සනයි👍👍
Jmv
අනේ ඔයාගේ හඩ..මගේ හදවත කීරී ගැහිලා ගියා .මේ ආදරේ ...හරිම ලස්සනයි .කල්ප ගානක් මේ දෙන්නට මෙහෙම වෙන්න ඇති .කවදා හරි දවසක හමු වේවි .පෙරැම් පුරාගෙන බලාන ඉන්න .හදවතට දැනෙන්ම කියවා .කදුළු ආවා ඉබේටම .......😪😪😪😪😪😪😪😪😪😪😪
me hama adara කතාවක්ම eka wageneee.අනික me hama ආදරයක්ම athi wela තියෙන්නේ lassana ඉස්සර karagenane...lassana nathi ayata adare uruma nadda yakooooo
Eknm attha
හන්තාන සිහිනෙන් පස්සෙ අාපු මං අහපු දුක හිතෙනම කතාව😭🌹🛐
ගොඩාක් දුකයි මට නම් ඇඩුන ...ආදරේ කියන්නෙ පුදුම දෙයක් 😢😢😢😢💐💐💐
Godaaaaak lassanai...hugak duka hithenava..bs..olata
මේ හඩ කවන නංගිට පුලුවන් කෙනෙක්ගෙ බොක්කට වදින්න පැහැදිලිව දෙයක් කියන්න.අම්මපා මේ කතාව ඇහුවම දන්නෙම නැතිව ඇස් දෙකට කදුලු ආවා.
Me කටහඬ හදවත ට කතා කරන්නේ ඇත්තමයි මම ඉකි ගහලා ඇඬුවා . රත්තරන් ආදරය ක් නේද
FB එකේ ස්ටෝරීස් කියවනවද මේ දවස් වල ☺️
අනෙ එ ආදරේ නම් හරිම දුකයි ❤❤❤
ඇත්තටම oua කතාව ඇත්ත එකක් da.... එහෙනම් godak duka ආදර කතාවක් ....😢
ගොඩාක් ලස්සනයි කතාව ඒ වගේම ගොඩක් දුකයි
Pissu කෙහෙල්මල් ආදරය ඔය හැමදේම කතා වලට පමණයි
Aduna me wage katha thawa one
Lassana adarayak 😔
දුකයි ගොඩාක් දෙයියනේ..😢😢😢😢😢😢
අනේ දුක හිතෙනවා .....😔😔
මගේ නොනාත් මේ ව්දියට මායි මගේ දුවයි මේ ලොකේ තනි කලේ මේ තරම් කාල කන්නි ලෙඩක් හතුරකුට වත් හැදෙන්න එපා
dukai hateyata
Adare godak puduma deyak. . Oyala hamotama theruvansaranai.
godak lassana kathawak
Paw aththatama man ada adaa thama kathawa ahuwe.niwan suwaya lebeewa....!!!!
ෆ්ට්ට දුක්බර කතාවක්
Me kathawa aththadha borudha kiyala hoyaganna baruwa inna asarana mama😣😞😖😖😥
අනේ මේක නම් සුරංගනා කතාවක්. මේ ලෝකයේ මෙවැනි සත්‍යය කතා නම් කිසිමදාක ඇති වෙන්නෙ නැහැ . නව කතාවක පරිජ්ජේදයක්.
Aniwareyen
very sad
Oyage voice eka godak lassanai
Aththatam dukai...adaraya kiynne puduma deyak..
Me wage doctor la innawa athi. Ane mage hadagasma nawathuna wage. Hamuuwenna aye sansare wen nowe ek wela jewath wenna
Aththatma duka hitenawa
Lassana surangana kathawak
අම්මෝ කොහොම අහන්නද...😥😥😥😥😥😥😥😥😥😥😥
Dukee ba a hannath newan suwa doneyo doctar oyata pin upadena saosarayaka one adare oyatama hemewewa ❤❤❤❤👍👍👍👍💕💕💕💕💕❤❤❤❤
Eththatama oyala danne meawage katha...hari dukbarai...thank you .
mwath subscribed krnko
අම්මො පපුව පිච්චෙනව එ්ක අහල මට හිතුනා අැයි මේකබැලුවේ කියල.
Aneee harima dukai pau deiyane😔😔😔😔😔😔😔😔
අනේ😭😭😭😭😭 පුදුම ආදරයක්
ane paw ai me jeevithe mehema Asanipa hadenna api jeewath wean tika dawasata me tharam jeevithe leda duk enna budu saranai
ගොඩක් දුකයි
Ane meya polonnaruweda math polonnaruwene kohe docter kenekda me Thilini
අනේ ඒකටනම් ඇඬුනා අප්පා.....හැමදාම මේවගේ කතා දෙන්න
mwath subscribed krnko
Mewage adaraya karana aya tawat innawada..
Goodak. Dukai. Mag ratran
pau diyane athma ganaka bedeemak ai dewiyo ey dennawa ath kale.doctor oya wage aya den me samaje ne .oya wage kenek labanna pin karanna ona godak.....oyata budusarai
Ane ගොඩක් දුකයි
harima dukayi lassanayi
Ahanna enna beri tharam dukai ammo katawath mehema deyak wenna epa 😞😞
හරිම දුකයි ....🙁
harema ahinsaka kayahawak nubata duwey Ama mha newan suwa labeywa.😢😢😢😢😢😢😢😢
Godaaaak duka hithenawa awanka adarayata ai me bada
Aathmeeyaa badheemakkk. ...
Oyage katahada lassanai akkiyo
nice voice
අනේ මන්ද ❤️❤️
අනේ පලයන් බොරු කතා දන්නේ නැතිව මේකට කොමිට් දාලා තියෙන්නේ මොඩ් ගස්
lassanama adara kathawak. mata kiyagana be dukaaa. ane oya kohoma daragena innawada dokta. pau kella. ane hema athmema oya denna ekatama hamuwewa. dukaaai😅😰😢😂
අනේ ඒක දුකයි ගොඩක්
mwath subscribed krnko
ane godak dukai
Godak duka hituna nangiyo oya wachana hasurana hati harima nirmana silii
Mage Ass walata kadulu awa 😢.
Lassana kathawak...puduma adarayak...😭😢
😢😢😢😢 දුකයි ගොඩක්
Godaaak duka hithenawaa. Awanka Adareta ai me bada
Me kiyannako me doctor koheda enne😂😂 dukin aththe hoyala balanna ekai😜😜👍
Pissu hadanava anaa powu monava karannada sansara gamana kayiwe uthum.nirvanaya pathamu🌻🌻🌻🌻
godak dukae veediyowa lassanae ath prmada una wedie pattama dukae
Ko kathawa
Ammo godak dukai 😭😭😭😭😭💖💖💖💖💖
GODAK awanka kollek. Hari Duka kathawak.mewan akal maranayak mathu kisima bawayaka nolabewa
ane ගොඩාක් දුකයි
Hri lassana katavak avagema hriyata duka hiruna katawak
me aththa kathawakda enam patta dukai
Ane paw deiyane me wage nam katawath wenna epa. Ane paw me wage aththatama adare ayat ai ehema wenne 😔
nangiyo oyaage voice eka ahankota mata adenawa
I,,o,,mattadukai
Mek ethth kathawak neweine
HARIMA SANWEDIY GODAK DUKAIY MATHU BHAWAYE MEWAN AKAL MARENAYEKATA GODURU NOVEWA
aneee godak dukai
Ane godak dukae
Dukaiii ගොඩක් daiyaneeeee
Awanka adaret ai deviyo mehema kranne. Godak dukiii😢😢😢
Nimmi Suba 7
Ane apoi. Meka aththatda. Godak duka hithuna. Hithata waduna
lassani
හිතට වැදුන මාර වැදිල්ලක් සිරාවට ඇස්වලින් කඳුලු ආවෙ හිතා ගන්න බැරි විදිහට .....අනේ ආයේ මේ වගේ ඒව දාද්දි පොඩ්ඩක් හිතන්න දාරා ගන්න අමාරුයි .....😢😢
the
The Window. කවුලුව
The Window. කවුලුව I am not sure if you have any questions
godak dukayi paw
Ane godak dukai 😭😭
adareta kiyanakatha bolada unata sagareka gaburadane noveda oyata
katha kenek unanam Doctor balanne nadda
me wage adare karanna puluwan aya innawa kiyala mamanam hithan hitiye sujeewa ayyage nawel wala witharai...eth me wage uthum bosath minissuth me loketh innawa kiyala dan therenawa...me wage hoda aya labanna godak pin karanna oni...eth apita e pina na...e nisa thamai a 6 adare karapu kena ada wena kenek lagata gihin sathutin inne mawa amathaka karala...me wage bosath gathiguna thiyena aya godak adui ayye
Anneeeeeeeeee
Apoo me kathwa fb eke kenek lypu ekk ne
මොකක්ද යකෝ මේ Voice එක? 😂😂
harima dukai ahanna.
Ma wage dayak aya nam kisima athtamaka wanna apa 😥lassana katawak
mge jwtheth anthma husma yankan mge raththran mge laga innwa kyla man dnnw.monw krnnd mge rttrne matath ikmnata oyaw dala yann wei aath hema athmekma adrei oyata
අනෙ ගොඩාක්ම දුකයි...
😂😂😂😂😂
G.k.N.saudi saudi 0096550513549
@@h.m.hherath3711
ඇයි ඔයත් ඩොක්ට කෙනෙක්ද....අනෙ ඉතින් එලමයා තරම් ලස්සන නැහැ අනෙ..කොහෙද මෙ number saudi welada..
G.k.N.saudi saudi hitha lassanani.kuwat
G.k.N.saudi saudi ai.dokta.kenek.newe nisada.apita.kohenda.sudu.echchara.pinak
@@h.m.hherath3711
Hm hm hm 😂😂
Meekath navakathavak kiyala hethune Mata vitharada😃 aiyoo manda hurathal katha
Pera athma wala pathan aapu dennek eth ekk wenna pin madhi athi
godak dukae😂😂😂😂😂😂😂
😂😂😂 harima duki
Pudum dukk deiyane..as wlt kdulu enw
aney mwywagey dr innawada leda dannawa ledey aanduwey hospital wala leddu arenney mas kadeyta salli deela blood akey idan balawanna oona privat giyot hinawela balana leda hoaputal akeyde kunugodak vedeyatai malanney amaru lwdatat gaana privat ganna oona nisa auruddak behet biila annalu ledai danney vedena duka meywani paahara drlagen akiyak tamai kaluboovilat lininhome casal meywagey tanwalat hamaas privat wadat karana drjanakii karunasingha mey gona kohomada pass uney madecal colloge aken munwaudalata paas karana ballanta hedena ledawalata mulu lookeyma behet natewenna oona maywanu haturan apey minissunta mokatada apita ratakut naha hadenunu ledata behetut naha mey wagwy paahara balliyanta maaraya aie pama adaghanna hoda minissu nate karanney
Ane godak duka hethuna😢😢😢
Lassana adara katawak duki godak a kellata vana data