මියුරල් නිර්මාණය - Lalith Gunathilka - Sinhala Tutorial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මහරගම ජනාධිපති විද්යාලයේ කල මියුරල් නිර්මාණය

ความคิดเห็น • 25

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 ปีที่แล้ว

    ජයවේවා !🙏🙏🙏❤
    ඔබතුමාට තෙරුවන් සරණයි !තවතවත් මෙවැනි නිර්මාණ කිරීමට ශ්ක්තිය ධෛර්යය ලැබේවා!❤️❤️❤️

  • @srilakabonsai
    @srilakabonsai 11 หลายเดือนก่อน

    මටත් පුළුවන් නමුත් මට උදව් කරන්න කව්රුත් හිටියෙ නඇ ඔයාල මේ කරන දේ ගොඩක් වටිනව

  • @accountszonaleducationoffi623
    @accountszonaleducationoffi623 4 ปีที่แล้ว +3

    great! superb! මේ වගේ නිර්මාණ කරන ආකාරය සරල නිර්මාණයක් අරගෙන පියවරෙන් පියවර විස්තර කර දෙන වීඩියෝ එකක් දානව නම් ආධුනිකයන්ට අත්වැලක් වේවි.

  • @susanthahewage9441
    @susanthahewage9441 ปีที่แล้ว

    බුදුසරණ sir loba nethuwa hangan nethuwa hemade ma kiyadenawa

  • @Falconeyecartoon
    @Falconeyecartoon 3 หลายเดือนก่อน

    lassanai aka

  • @artgalary2709
    @artgalary2709 ปีที่แล้ว

    සර් ඉතාම ලස්සනයි...සර් භාවිතා කල වර්ණ මොනවද... වාර්නිෂ් එකක් භාවිතා කලාද.. මොන වර්ගයද භාවිතා කලේ....

  • @yuganisithara1879
    @yuganisithara1879 2 ปีที่แล้ว

    සිවිලින් ශීට් එක මත මෙම කැටයම් නිර්මානයේදි ,සිමෙන්ති ඝනකම වැඩි තැන්වලට යටින් දැල් කම්බි වැනි දේවල් යොදනවද?

  • @dhanuartstudio154
    @dhanuartstudio154 4 ปีที่แล้ว

    godaak watinawa sir....thawath nirmaana kirimata shakthiya labenna oona oba thumaata

  • @bestofart
    @bestofart 3 ปีที่แล้ว

    සර්...ප්ලාස්ටර් පැරිස් වලින් කොහොමද මේ වගේ එකක් කරන්නෙ.....

    • @lalithgunathilaka9749
      @lalithgunathilaka9749  3 ปีที่แล้ว

      0702702040 මේ නම්බර් එකට මොන වගේ එකක්ද කියල මට පින්තූරයක් එව්න්න

  • @sujeewasampath486
    @sujeewasampath486 2 ปีที่แล้ว

    වර්ණ කරන හැටි කියලා දෙන්න පුලුවන්ද ,

  • @dilananuruddha1075
    @dilananuruddha1075 2 ปีที่แล้ว

    Sir wall mural pata karaddi mona wargaye paintda ganda oni..wishesha paint warga thiyanawada

    • @sujeewasampath486
      @sujeewasampath486 2 ปีที่แล้ว

      මටත් දැනගන්න ඕනි

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana 11 หลายเดือนก่อน

    මට ඔබතුමගේ නම්බර් එක ඕනි

  • @jkpancha
    @jkpancha 4 ปีที่แล้ว

    SUPIRIIII

  • @dilhansika8127
    @dilhansika8127 3 ปีที่แล้ว

    Sir clz karanwada? Kohed kranne sir? Wistrak kiyn. Plz..

    • @lalithgunathilaka9749
      @lalithgunathilaka9749  3 ปีที่แล้ว

      0702702040 මෙසේජ් එකක් දාන්න පුතා

  • @chandimalbandara8356
    @chandimalbandara8356 4 ปีที่แล้ว

    Sir කාස්ශප රජතුමා හදවපු අවුකන පිලිමය පූර්ණ උන්නත පිලිමයක් නේද ,, එතකොට මුගලන් රජතුමා හ්දපු රැස්වෙහෙර පිලිමේ නම් අදි උන්නතයි නේද ,, 🤔

    • @lalithgunathilaka9749
      @lalithgunathilaka9749  4 ปีที่แล้ว

      අවුකන බුදුපිලිමය හැදුවේ කාශ්‍යප රජු නෙවේ ඒ ගැන මතවාද බොහෝ ඇත මේ පිලිම දෙකම අදි උන්නත වේ මේ චැනල් එකේ බුදු පිලිම පිලිබද පාඩම් මාලාවක් තියෙනවා ඒවයින් අනුරාදපුර පිලිම පාඩමේ ඔය ගැටලුව පිලිතුර හියාගන්න පුළුවන්

    • @chandimalbandara8356
      @chandimalbandara8356 4 ปีที่แล้ว

      @@lalithgunathilaka9749 sir anee mn gena nam mokuth hithanna epa argiw karanwa kiyala ,,,, e unata api A/l karana hema kenek ma kiywanne solaman pemanan da sirge poth 3na neh oke ,,, tiyenne e widihata , anika sir kiyana widhita nam watetama eawidinna puluwan ewa purna unnatha neh , sir aukana pilimeth , ehema patetma eawidinna puluwan neh

    • @chandimalbandara8356
      @chandimalbandara8356 4 ปีที่แล้ว

      @@lalithgunathilaka9749 sir ,, ඔය අවුකන ,රැස්වෙහෙර පිලිම හැදුවේ කෞද කියලා , නම් දන්නෙ නෑ ඒවා ඉතින් ඔය පොත පතේ ටියෙන්ව ඒවා නෙහ්හ් ,,

    • @lalithgunathilaka9749
      @lalithgunathilaka9749  4 ปีที่แล้ว

      @@chandimalbandara8356 පුතා අවුකන පිලිමෙ ලගට ගිහින් ඉන්න මුලින්ම ඒක වටේට ඇවිදින්න බෑ

    • @chandimalbandara8356
      @chandimalbandara8356 4 ปีที่แล้ว

      @@lalithgunathilaka9749 සමා වෙන්න සර් ,, දැන හෝ නොදන වරදක් උනා නම් ,,

  • @kelummaduranga1415
    @kelummaduranga1415 3 ปีที่แล้ว

    karunakara oba thumage number eka denawada