ความคิดเห็น •

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 6 วันที่ผ่านมา +42

    ඔව් සම්පත් මල්ලී ඔබ සත්පුරුෂ චේතනාවෙන් මේ ස්වාමීන් වහන්සේ ට උපකාර කිරීමට ඉදිරිපත් වීම බෙහෙවින් ම අගයමි .මේ සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන්ට ඇවැසි ශාරීරික ශක්තිය ,අර්ථික ශක්තිය සපුරා ලැබී අරමුණු සාර්ථක වේවා !සියලු සැබෑ හෙළයන්ගේ සහභාගීත්වයද සපුරා ලැබේවා !! මේ අරමුණ ට උපහාරයක් වශයෙන් මම මෙය ශෙයාර් කරමි.

  • @mawbimalanka931
    @mawbimalanka931 5 วันที่ผ่านมา +3

    මේ උතුම් සත් ක්‍රියාව සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේ ට තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් සියලු ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!🙏🙏🙏🙏

  • @sandamalidias3236
    @sandamalidias3236 6 วันที่ผ่านมา +44

    ඔබ වහන්සේලාට මගේ බුදු පියානන් වහන්සේගේද දමම රත්නයේද සංග රත්නයේද පිහිට ආශිර්වාද නිරතුරුවම ලැබේවා ¡
    සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවා !සාදු සාදු සාදු
    එසේම සමපත් පුතාටද නිරෝගි සුවය ලැබේවා !

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 6 วันที่ผ่านมา +28

    අපෙ හාමුදුරුවන්ට හිරු එලියෙ රැස් මාලාවන් අඩු වෙවා වැස්සෙ පිඩා නැති වෙවා ගව්වෙන් ගව්ව පිරිවැල වැඩි වෙවා මෙ පින් කම කරන සියලු දෙනාටම රාවණා දිව්යරාජගෙ පිහිටයි රැකවරණ වෙවා 🙏🙏🙏 🙏🙏🙏 ☸️☸️☸️

  • @user-lf3nn4po5h
    @user-lf3nn4po5h 6 วันที่ผ่านมา +40

    අනුරාධපුර අපි ඉන්නවා ඔබ වහන්සේ එක්ක.මුලු විශ්වයටම යහපතක්ම වේවා

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 6 วันที่ผ่านมา +28

    කාලෝචිත දෙයක් බව ‌දැනෙනවා... විශේෂයෙන් වෙරළතීරයේ ගමන් කිරීම ම..

  • @kumudufoundation
    @kumudufoundation 6 วันที่ผ่านมา +25

    ඔබවහන්සේගේ වීරය පාරමිතාව සම්පූර්ණ වේවා 🙏

  • @user-jh7zl7us9n
    @user-jh7zl7us9n 6 วันที่ผ่านมา +16

    ස්තූතියි ස්තූතියි ස්තූතියි මෙසේ අප දැනුවත් කිරීම ගැන ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @gayanigayani7418
    @gayanigayani7418 6 วันที่ผ่านมา +17

    විශ්ව ශක්තිය ලැබේවා බුදුසරණ යි අපේ හමුදුරැවනේ

  • @charmainewijesuriya310
    @charmainewijesuriya310 6 วันที่ผ่านมา +24

    අපේ හාමුදුරුවන් වහන්සේ “ නියම බුදුගුණ මිනිසුන්ට ලැබේවි 🙏🙏🙏🙏අපි තවමත් වාසනාවන්තයි 🙏🙏🙏🙏දීර්ගායු ලබා අපේ අනතුරු වලක්වන්නට හැකියාව ලැබේවා !
    අපේ කපිතාන් තුමා !!
    ඔබතුමා මොනවා කලත් “අනුන් වෙනුවෙන්” බොහොම නිශ්ශබ්ධව. 🙏🙏🙏🙏🙏🏆👍⭐️⭐️❤️
    අපෙත් ආයු ලබා 🙏🙏🙏🙏…..
    විශ්වය ආරක්ෂා කරාවි !!!!

  • @upulranjith8479
    @upulranjith8479 6 วันที่ผ่านมา +5

    මෙ කරන පුන්‍යය කර්මයට ඔබ වහන්සේටත් . අපිව ඇනුවත් කරන සම්පත් මහත්තයාටත් ගොඩාක් පින් .දීර්ඝායුශම ලැබෙන්න ඔනි ඔබවහන්සෙටත් .අපෙ මහත්තයාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 6 วันที่ผ่านมา +19

    ඉතාම කාලෝචිත වැඩක්.මේ මගේ මව් බිමට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා.ලැබේවා.ලැබේවා.තෙරුවන් සරණින් විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබ වහන්සේගේ උතුම් ක්‍රියාවට.

  • @nadeshajayasinha6920
    @nadeshajayasinha6920 6 วันที่ผ่านมา +6

    සාදු සාදු සාදු මේ උතුම් කාර්යය කරගෙන යෑමට ඔබ වහන්සේලා සියලු දෙනාටම අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ! උදව් උපකාර ලැබේවා !අප ප්‍රදේශයට පැමිණෙන දිනක මමද සහභාගි වන්නෙමි

  • @Roshita1928
    @Roshita1928 6 วันที่ผ่านมา +19

    ඔබ වහන්සේට මෙය කිරීම ට ශක්තිය ලැබෙනවා අන් අයගේ ද සහය ලැබෙනවා සාදු සාදු 😊😊😊

  • @user-qh7vg9zy5g
    @user-qh7vg9zy5g 6 วันที่ผ่านมา +18

    ඔබ වහන්ෙස්ට සත ධරෙ සක්තිය ලැෙබිවා

  • @prabhasri1279
    @prabhasri1279 6 วันที่ผ่านมา +8

    මම හරිම කැමති නිවේදක මහත්මයෙක් .තෙරැවන් සරණයි !

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 6 วันที่ผ่านมา +19

    කළුතරින් අපි බලන් ඉන්නවා ඔබවහන්සේ වඩිනකම්🙏🙏🙏

    • @wimalranathunga7435
      @wimalranathunga7435 5 วันที่ผ่านมา +1

      කලුතර බෝධිය ළග බලාපොරොත්තු වෙමි.

  • @user-xy9bl4dc4w
    @user-xy9bl4dc4w 6 วันที่ผ่านมา +5

    ඔබතුමාට නිවන් අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @traveltectours6561
    @traveltectours6561 6 วันที่ผ่านมา +16

    මේ විපරීත වූ සමාජයේ, තාඩන පීඩන ප්‍රශ්න හමුවේ මෙවැනි වීඩියෝ එකක් බලනවිට හිතට පුදුම සැනසීමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි !!! 💐💚🙏

  • @mailinogmbh3005
    @mailinogmbh3005 6 วันที่ผ่านมา +8

    සාදු සාදු සාදූ .!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @manelperera5336
    @manelperera5336 6 วันที่ผ่านมา +23

    මෙිතමයි අපේ ගොතම බුදුන්ගේ කුුමවෙිදය.බුදුහාමුදුරැවන්ගේ කාලේ මහියංගනයට වැඩියේ දුර්භික්සය දුරැකරන්න.මෙි ස්වාමින්වහන්සේ මෙි දේ කලොත් දෛවිවරැ සතුටට පත්වෙයි.අතිත රටරැකපු මුතුන් මිත්තමි සතුටුවෙයි.අමනුස්ස බලවෙිග දුරැවෙයි.මෙය බුද්ධිමක් කුියාවක් රටට ශුභවෙයි..

  • @r.dhammapali778
    @r.dhammapali778 6 วันที่ผ่านมา +9

    සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
    ඔබවහන්සේලා ට නිදුක් නීරෝගී බාවය, දීර්ගායු ශ ලැබේවා... 🙏🙏🙏
    .... මෛත්‍රී.....

  • @amaseekodo
    @amaseekodo 6 วันที่ผ่านมา +4

    අපේ හෙල බිමට යහපත උදාවේවා !!!මේවෙනුවෙන් කැප වන සියලුම දෙනාට උතුම් බුද්ධ රත්නයේ පිහිටයි ආරක්ෂාව යි.

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 6 วันที่ผ่านมา +11

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @kusumdesilva8175
    @kusumdesilva8175 6 วันที่ผ่านมา +7

    මේ මහා සත්ය ක්‍රියා විශ්වශ්ක්ති බලයෙන් තිසරන සරනින් සාර්ථක වේවා 🙏🙏🙏

  • @positivvibes1111
    @positivvibes1111 6 วันที่ผ่านมา +7

    උදාර චේතානවක් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා විශ්ව ශක්තිය ලෝවැසියන්ට ලැබේවා

  • @chandrafernando3597
    @chandrafernando3597 6 วันที่ผ่านมา +9

    මහා සංඝ රත්නය ට ශක්තිය ධර්‍ය්ය ලැබේ වා .තෙරුවණ් සරණයි .

  • @prasadmalinda9686
    @prasadmalinda9686 6 วันที่ผ่านมา +18

    මාගේ මාතෘ භූමියටත් මතෘ භූමියේ සිටින සියලු ජනතාවටත් යහපතක්ම වෙත්වා 🙏 🙏 🙏 .
    රට වෙනුවෙන් කරන මේ මහා පුන්‍ය ක්‍රියාව සාර්ථක කරගන්න උන් වහන්සේටත් මෙයට සහභාගි වන සම්භන්ධ වන දායක වන මිල මුදල් සපයන උදව් උපකාර කරන .සියලු දෙනාටම ශක්තිය, දයිරිය ,වාසනාව නිරෝගී සම්පත්තිය අධිට්ඪාන කරමි
    සියලු දෙනාටම යහපතක්ම වෙත්වා 🙏 🙏 🙏
    සියලු දෙනාම සුවපත් වෙත්වා 🙏 🙏 🙏

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 6 วันที่ผ่านมา +1

      🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏

  • @user-os7in1si5b
    @user-os7in1si5b 6 วันที่ผ่านมา +25

    තෙරුවන් සරණයි සම්පත් අයියේ. මම. මේ වැඩසටහන ආශාවෙන් අහන වැඩසටහනක්. ඔබ තුමාගේ වැඩසටහන් අහල මම ගොඩක් ජීවිතය වෙනස් කරගත්තා අයියේ. ඔයා නිවේදකයෙක් ලෙසට ගොඩක් සාර්ථකයි. ඒ කියන දේ පිළිගන්න ගොඩක් දෙනෙක් සුදානම්.මේ දැනුම ගොඩක් වටිනවා අයියේ. ඔබ කරන මේ සේවය තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා! ❤❤❤

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 6 วันที่ผ่านมา +6

    මේ උතුම් කාර්‍ය්ය සාර්ථක වේවා .ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏🙏💐💐💐🌼🌼🌼🌼🌼

  • @M.Sapumalee
    @M.Sapumalee 6 วันที่ผ่านมา +11

    බුදු සසුනේ උන්නතිය උදෙසාත් සියලුම ලෝක සත්වයාගේ යහපත උදෙසාත් පැවිදි දිවියට ඇතුව නියම බුද්ධ භික්ෂුවක් ලෙස කටයුතු කරන මෙවැනි ස්වාමීන්වහන්සේලා අදටත් ජීවමානව වැඩසිටීම මේ මේ මහා ධරණීතලයට ආශිර්වාදයක් ,නමස්කාර වේවා නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 6 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේ ට නීති ශක්තිය labewa🙏🙏🙏🙏🙏🙏

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 6 วันที่ผ่านมา +11

    මම බුත්තල පැලවත්ත ප්‍රදේසයේ .පදින්චිව සිටින්නේ .ඔබ වහන්සේලාගේ උතුම් පද යාත්‍රාවට සහයෝගයක් වසයෙන්.දිවා දාන වේලක් පූජා කිරීමට.පින් සිතක් පහල විය.මා සිටින ආසන්න ප්‍රදේසයේ ඔබ වහන්සේලා පාද යාත්‍රාවෙ වඩින්නෙහිද.?තෙරුවන් සරණයි .සම්පත් මහත්තයා ඔබගේ අවදානය සදහාද.යොමු කරමි.

  • @manelperera5336
    @manelperera5336 6 วันที่ผ่านมา +21

    හරි හෙළායා සිටිනමි එක්වෙමු.

    • @sureshsuranga4754
      @sureshsuranga4754 6 วันที่ผ่านมา

      Mona wage kenekda hari helaya kiyanne

  • @priyanthawanasinghe5403
    @priyanthawanasinghe5403 6 วันที่ผ่านมา +12

    ඔබ වහන්සේට බුදු සරණයි විශ්ව සත්‍යයෙන් මහා රාවණා රජතුමා යළිත් පහළ වේවා මේ ලංකා පුරය අපේ ශ්‍රී ලංකාවට ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට දුකක් කරදරයක් නැතුව මෙම කර්තව්‍ය කිරීමට සත්‍ය ධෛර්යය තෙරුවන් සරණයි

  • @channasanjeewa9535
    @channasanjeewa9535 5 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට මේ උතුම් සත්කාරියට සියලු ශක්තිය වාසනාව පිහිට ආරක්සාව ලැබේවා

  • @geetharathnagebandusena3900
    @geetharathnagebandusena3900 6 วันที่ผ่านมา +13

    ගොඩක් ස්තූතියි මෙවැනි ඉතාඋතුම් දෙයක් ගැන දැනුවත් කිරීම ගැන ඔබතුමා

  • @skolesuresha5233
    @skolesuresha5233 6 วันที่ผ่านมา +5

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා
    රටට සෙතක් ම වෙත්වා!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා
    ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා!

  • @NelumLanka
    @NelumLanka 6 วันที่ผ่านมา +9

    සාධූ සාධූ සාධූ උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා තෙරුවන් සරණයි නමස්කාර කරමි පින්වත් ස්වාමීන් වහන්ස.
    සෑම නිවසකම සෑම දිනකම උදෑසන මේ සත්‍ය ක්‍රියාව වෙනුවෙන් පහනක් දල්වා සෑම බෞද්ධයෙක් ම නිවසේ සිටම ඔබ සැමත් සත්‍යයක් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා. එවිට මේ මහා විශ්වයම සතුටු වෙනවා මේ මහා විශ්වයම ආශීර්වාද කරනවා ස්වභාව ධර්මයේ ආශීර්වාද ශක්තීන් ලැබෙනවා ආරක්ෂාව ලැබෙනවා. රට ජාතිය ගොඩ නගන්න වැඩ කරන නැණ නුවණ ඇති නායකයන් බිහි වෙනවා. සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා. 🌞🌻🌞

  • @laylakaram5007
    @laylakaram5007 6 วันที่ผ่านมา +10

    අනේ සාධු සාධු සාධු ඔබතුමාට තෙරුවන් සරණයි බෙහෝම පිං දීර්ඝායු ලැබෙීවා

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 6 วันที่ผ่านมา +6

    ඒකනම් කියලා නිම කරන්න බැරි කුසලයක්ම වෙයි.පටන් ගැන්මම හොදයි මුලු ලංකාවම පිබිදෙයි.ඔබ වහන්සේට පින්.සාදු සාද සාදු.🙏🙏🙏🌎

  • @champaratnayake7181
    @champaratnayake7181 6 วันที่ผ่านมา +4

    ස්තුති වේවා .... නමස්කාර වේවා ..... තෙරැවන් සරණයි. 🙏🙏🙏

  • @sriyasunny4745
    @sriyasunny4745 6 วันที่ผ่านมา +3

    ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-bs1js4rt1s
    @user-bs1js4rt1s 6 วันที่ผ่านมา +3

    මිගමුව ට එන දිනය කියන්න ස්වාමින් වහන්ස තේරුවන් සරණයි ඔව වහන්සේ ට

  • @ruwandevsimgha781
    @ruwandevsimgha781 6 วันที่ผ่านมา +6

    තෙරුන් සරණයි හාමුදුරුවනේ අපි

  • @sujithdissanayake5971
    @sujithdissanayake5971 6 วันที่ผ่านมา +10

    Taruwan saranin yahapathakma wewa pinwath suwaminwahanseta🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌹🌹🌹🌷

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq 6 วันที่ผ่านมา +4

    Oba wahanseta dirgayusa lebewa sadu sadu sadu 🙏🙏🙏🙏 sampath malli oyata dirgayusa lebewa budu sarani

  • @lakshmidapana1569
    @lakshmidapana1569 6 วันที่ผ่านมา +9

    Theruwan..Saranai..🌷🌷🌷

  • @chandiuduwara9714
    @chandiuduwara9714 2 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ මෙිි උතුමි පුන්‍ය කර්මය ට විශ්වයෙ ආශිර්වාදය ලැබෙිවා ! පින්වත් මිනිසුන් ගෙ සහයෝගය.ලැබෙිිවා! මාසයක් පුරා මෙිි කරන පුන්‍ය කර්මය තුලින් මගේ රට සුඛිත,මුදිත විි වෙන රටවල් වලින් පැමිනෙන ආකුමාන වලින් ,සහ අමුනුස්ස බලවේග තුලින් මෙිි පින්වත් බිම සුරකේවා,.🙏🙏🙏

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 6 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට සුව පහසු විහරණය වේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabhasri1279
    @prabhasri1279 6 วันที่ผ่านมา +3

    ස්වාමීන් වහන්සේ ට තෙරැවන් සරණයි !

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf 6 วันที่ผ่านมา +2

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා !!!!🙏🙏🙏🌼🌼🌼

  • @leezakrisha5415
    @leezakrisha5415 5 วันที่ผ่านมา +1

    සම්පත් මල්ලී ඔබ හැමදාමත් වගේ හරි දේ අපිට අරන් ආවා. ඔබ හොඳ saddawantha ධර්මය danna හොඳ ගුණ යහපත් මනුස්සයෙක්. ඉදිරියටම යමු. 🙏🙏🙏🙏🙏

  • @sarath24517
    @sarath24517 6 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි

  • @user-fz4re9fh4p
    @user-fz4re9fh4p 6 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමින් වහන්සේගේ සද් ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම ඉශ්ට සිද්දවේවා! ඔබවහන්සේ නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා !කල්‍යාණ මිත්‍ර සත්පුරුශ බෞද්ධ පිරිසක් මේ ස්වාමින් වහන්සේ සමග එකට එක්වේවා!සැමට තෙරුවන් සරණයි !

  • @indi15
    @indi15 6 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි 🙏 🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 วันที่ผ่านมา +2

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @user-gp8sm6qy4l
    @user-gp8sm6qy4l 6 วันที่ผ่านมา +7

    Uthum daladha himige pihitai hamuduruwane sematatma!!!

  • @rashumaithree1103
    @rashumaithree1103 6 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏, උතුම් වු මහ විශ්වයේ ආශිර්වාද ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️🙏🌞🙏🌞🙏🌞

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 วันที่ผ่านมา +2

    ඔබවහන්සේට තෙරැවන් සරණයි🙏🙏🙏 සියලුදෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @AnomaPushpakanthi
    @AnomaPushpakanthi 6 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු

  • @NalinChaminda-oo8pv
    @NalinChaminda-oo8pv 6 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේ සුවපත් වේවා

  • @user-zc7cz3rg9n
    @user-zc7cz3rg9n 6 วันที่ผ่านมา +6

    තෙරුවන් සරනයි

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 6 วันที่ผ่านมา +2

    දිව්‍යත්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏ද්

  • @warunafernando6787
    @warunafernando6787 6 วันที่ผ่านมา +8

    සම්පත් මහතාගේ ටෙලි පෝන් නම්බර් එක දෙන්න ස්තුතියි තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @plsm1746
    @plsm1746 6 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි!🌸🙏🌸

  • @annedeepika5005
    @annedeepika5005 5 วันที่ผ่านมา

    ඔබ තුමගේ ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි ! 🙏🙏🙏

  • @roshand1714
    @roshand1714 6 วันที่ผ่านมา +2

    Oba wahansata yoda bala veriya labawa labawa labawa budu phitai❤❤❤

  • @anugreenlife7541
    @anugreenlife7541 6 วันที่ผ่านมา +2

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට🎉

  • @SepalikaJayalath-ny4zq
    @SepalikaJayalath-ny4zq 6 วันที่ผ่านมา +3

    Sadu, sadu, sadu,🎉🎉🎉🎉

  • @ranjipg607
    @ranjipg607 6 วันที่ผ่านมา +6

    Teruwan saranai semata obawahansege me gamana kisima antarawakin torawa gamana nimakara ratata janatawata Lokayath wishwayata satara brahma wiharanayen aloka athwewa 🙏🙏🙏🙏🙏🙏

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 6 วันที่ผ่านมา +4

    theruwane anantha guna balayen oba wahanseta niduk nirogi chira jeewanaya labewa! mage ratata wishwaye subawadi shakthiya noaduwa labee siyalu janathawata yahapathakma wewa!
    mewan uthum karthawyakata Sampath mahaththaya wage ratata ardaraya karana uthum miniseku sambanda karaganeema ithama watinawa.

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 6 วันที่ผ่านมา +1

    සුවපත් වේවා .....!!

  • @RasikaWickramasinghe-vx7zb
    @RasikaWickramasinghe-vx7zb 6 วันที่ผ่านมา +4

    Suvapatheewa!

  • @nirmalaseneviratne3435
    @nirmalaseneviratne3435 6 วันที่ผ่านมา +2

    Oba wahanseta siyalu sakthiya asirwadaya labewa api obawahanse samaga i

  • @deepanikumari3150
    @deepanikumari3150 3 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ උත්සාහය උත්තරීතරයි. ශ්‍රේෂ්ටයි. ඔබ වහන්සේගේ ව්‍යායාමය සාර්ථක වේවා!!,ආශීර්වාද,කරමි. ශ්‍රී ලංකාවේ,බුදු දහම,නැවතත් ආලෝකමත් වේවා ඒවෙනුවෙන් කැපවෙන,ඔබ,වහන්සේටත් සම්බන්ධ වෙනසියලුම දෙනාටත් තෙරුවනේම ආශීර්වාදය ලැබේවා. අපිතෙකතු වෙනවාහදවතින්ම!

  • @ajithgamage608
    @ajithgamage608 5 วันที่ผ่านมา

    ස්වාම්න් වහන්සේට නිදුක්වේවා නිරෝගී වේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhipradeep7806
    @buddhipradeep7806 5 วันที่ผ่านมา +1

    මාතෘ භූමියට ජය❤

  • @user-dc4dq3vg7y
    @user-dc4dq3vg7y 6 วันที่ผ่านมา +8

    ❤❤❤❤❤❤❤

  • @nelukachandranath7183
    @nelukachandranath7183 5 วันที่ผ่านมา +2

    දකු⁣ණේ රාජපක්ෂ අමනුෂ්‍යයන්ගෙන් මේ රටට වුන වින්නැහිය සහ හැත්තෑ අවුරුදු මනුස්ස වෙසින් මෙි රට විනාසයට ඇදල දැම්ම මේ අමනුෂ්‍ය රැළම දුරු වඳ වෙලා සියළු වහල් මෝඩ මිනිසුන්⁣ට නුවණ පහලවී මේ රැළේ කපටිකම් වලට යලි හසු නොවේවා කියල දකුණෙ ඉඳන්ම සුද්දකරන් එන්න..

  • @chandrakumarakumarapeliara2479
    @chandrakumarakumarapeliara2479 5 วันที่ผ่านมา +1

    සාදූ .. සාාදූ 🙏🏾🙏🏾🙏🏾

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 6 วันที่ผ่านมา +5

    Theruvansaranai pinvath suvameenvahansetath obathumatath

  • @user-ke1mc5rv7z
    @user-ke1mc5rv7z 4 วันที่ผ่านมา

    සර්ථක වේවායි පතමු 🙏

  • @bandaraekanayaka1297
    @bandaraekanayaka1297 6 วันที่ผ่านมา +3

    KURUU MONAWA KIUWATH
    SAMPATH HODA WADAK...❤❤❤❤ AADAEI BAN...

  • @VithanageRamyalatha
    @VithanageRamyalatha 6 วันที่ผ่านมา +3

    හරිම හොඳයි

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 6 วันที่ผ่านมา +4

    ආගමික පොදු වැඩක් කියලා ගන්න එපා. ආගම් සියල්ල බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. මේ නිසා බුදු දහම පෙරටු කරගෙන යනවා කියන අදහස ඉස්මතු කරන්න. බුදු දහමේ ප්‍රතිපත්ති තියෙන්නේ. ආගම්වල තියෙන්නේ යැදුම් පැතුම්.

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 6 วันที่ผ่านมา +7

  • @DamikapriyankaKumari
    @DamikapriyankaKumari 4 วันที่ผ่านมา

    බුදු සරණින් සියලු කටයුතු සාර්ථක වේවා

  • @rajithranawaka3097
    @rajithranawaka3097 6 วันที่ผ่านมา +2

    සම්මා සම්බුදු සරනයි ..

  • @nalakasaman9463
    @nalakasaman9463 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට

  • @inokashyamali5772
    @inokashyamali5772 5 วันที่ผ่านมา +1

    Oba wahansetath,oba thumantath theruwan saranai,karana kiyana siyaluma de sarthaka wewa..matath mage paule samatath,rate loke samatath,siyalu satha siwpa samatath niduk nirogi deergayusha labewa,yahapathakma wewa 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @amchamila1218
    @amchamila1218 5 วันที่ผ่านมา +1

    Oba samata yahapathakma wewa!

  • @phvitharana9591
    @phvitharana9591 4 วันที่ผ่านมา

    රට ඔබවහන්සෙලගෙ මෙ කැපවිම ඉතාම අගයකරමි ත්‍රිවිද රත්නයෙ ආශිර්වාදය රටවාසින්ට ලබදිම උතුම් ක්‍රියාවක් .සියලු දෙවියන්ගෙ ආරක්ශා ව ලැබෙවා

  • @TharangaBandara-mx3dc
    @TharangaBandara-mx3dc 6 วันที่ผ่านมา +2

    බූදූසරනයි 🙏

  • @user-ce9pw2pq4w
    @user-ce9pw2pq4w 6 วันที่ผ่านมา +2

    Pinwat suwamin wahanseta mage namaskaraya wewa ,viswaye asirwadaya niraturuwama oba wahansetat ssahabai wana siyaluma denatat lo wasi siyaluma denatat viswaye saktiya dahiriya labewai parthana karanawa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaricool4123
    @kumaricool4123 6 วันที่ผ่านมา +2

    Suwamieen.wahanseta.wiswaye.asiriwadeya.labewa

  • @prasannarupasinghe5226
    @prasannarupasinghe5226 6 วันที่ผ่านมา +2

    Suwapath wewa

  • @ranjipg607
    @ranjipg607 6 วันที่ผ่านมา +3

    Wiharanayen aloka math wewa mulu wishwa darani talayata satara brahma wiharanayen aloka math wewa saudiye sitinama heki pamanin meth wadami Teruwan saranai 🙏🙏🙏💐💐💐

  • @user-qm4wh3uv1w
    @user-qm4wh3uv1w 6 วันที่ผ่านมา +5

    ❤,❤

  • @anndevika1605
    @anndevika1605 6 วันที่ผ่านมา +1

    Vishwaye shakthiya yanu kristhiyani,katholika ape ekama vishwasaya..wishwaya mawa wadala deviyan wahanse ge vishwasaya..apita varadilath nha jesuge namen api jaya labanawana..

    Mokada deviyan mawwa may vishwayata may rata ta kawadawath drohi wela nha