NAC flutes set Review - ඔයා බලන්නම ඕන වීඩියෝ එකක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ගොඩක් අයට වැදගත් දේ බලන්න..
    NAC Flutes Professional qulity flutes .
    flutes orders : whatsup 0763971134

ความคิดเห็น • 16

  • @duminda2081
    @duminda2081 หลายเดือนก่อน +1

    Sar mata flut ekak ganna one sar koheda .mewai mila ganan kohomada

  • @Sanjaya-hg4yw
    @Sanjaya-hg4yw หลายเดือนก่อน +2

    B flat flute ekak kiyada ayye

  • @thilinaediriweera3297
    @thilinaediriweera3297 7 หลายเดือนก่อน +1

    මම ලඟත් මේ සර් හදපු flute එකක් තියෙනවා
    Super 👍

    • @chaturangaamarasuriyanacfl2859
      @chaturangaamarasuriyanacfl2859  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ..❤🙏🙏

    • @user-jt8tz5tr6t
      @user-jt8tz5tr6t 7 หลายเดือนก่อน

      Sir mata gg ekak ganna puluwanda​@@chaturangaamarasuriyanacfl2859

  • @SanjeewaRuwan-z6f
    @SanjeewaRuwan-z6f 5 หลายเดือนก่อน

    අනේ සර් තාම මං ගොඩක් කල් ඉදන් කිව්වෙ වීඩියෝ එක කරේ නෑනෙ මොනාද මේ ෆ්ලූට් වර්ග මොනාද ෆ්ලැට් සවුන්ඩ්

  • @sunilsuraweera487
    @sunilsuraweera487 7 หลายเดือนก่อน +1

    මේ flute set එක කියක් වෙනවද sir.

    • @chaturangaamarasuriyanacfl2859
      @chaturangaamarasuriyanacfl2859  7 หลายเดือนก่อน

      0763971134 whatsup massage එකක් දාන්න විස්තර එවන්නනම්

  • @kaveeshageenath8217
    @kaveeshageenath8217 3 หลายเดือนก่อน

    Sir EE flute එකද FF flute එකේද බේස් වැඩී

    • @chaturangaamarasuriyanacfl2859
      @chaturangaamarasuriyanacfl2859  3 หลายเดือนก่อน

      EE එක අනිත් එකට වැඩිය ලොකුයි ..ඒක නිසා ඩබල් F එකට වැඩිය මේකේ හඬ ගැඹුරුයි

    • @kaveeshageenath8217
      @kaveeshageenath8217 3 หลายเดือนก่อน

      🙏

  • @SanjeewaRuwan-z6f
    @SanjeewaRuwan-z6f 7 หลายเดือนก่อน +1

    අනේ සර් මොනාද මේ ෆ්ලැට් සවුන්ඩ් කියන්නෙ බී ෆ්ලැට් ඊ ෆ්ලැට් අනේ සර් පුළුවන් නම් මේ සම්බන්ධ සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්න ප්ලීස් 😊😊

    • @chaturangaamarasuriyanacfl2859
      @chaturangaamarasuriyanacfl2859  7 หลายเดือนก่อน

      ඉදිරියට එක් කරන්නම්.👍

    • @SanjeewaRuwan-z6f
      @SanjeewaRuwan-z6f 7 หลายเดือนก่อน

      @@chaturangaamarasuriyanacfl2859 සර් ඇත්තටම මට ෆ්ලූට් එක සුපිරියටම ප්ලේ කරන්න පුළුවන් හැබැයි මට ගුරුවරයෙක් නෑ තනියෙන් ඉගෙන ගත්තෙ ඒ නිසා තාක්ෂණික දැනුම ලබාගන්න අවශ්‍යතාව තියෙනව සර් මොනාද මේ ෆ්ලූට් වර්ග කොහොමද කොයි අවස්ථා වලදීද එව්ව යූස් කරන්න අවශ්‍ය අනේ සර් පුළුවන් නම් සුපිරියටම වීඩියෝ එකක් කරන්න 😊