GTA 5 ROLEPLAY එකේ ගෙවල් තෝරමු #5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2021
  • FIVEM Link- fivem.net
    FIVEM Name - SLKCRP
    Team Speak- www.teamspeak.com/en/​
    Team Speak ID- 40288.zap-ts3.com
    Plugin v1.2.5 | Script - github.com/Itokoyamato/TokoVO...
    Discord- / discord
    Donations - streamlabs.com/chathuraabesir...
    ★ Loyalty point පාවිච්චි කරන හැටි,
    !redeem කියලා ගහලා හිස්තැනක් තියලා මේ කොඩ් වලින් එකක් ටයිප් කරන්න.
    oneshot පොයින්ට් 50
    batman පොයින්ට් 100
    hero පොයින්ට් 100
    kukula පොයින්ට් 100 (පලදාව)
    wal පොයින්ට් 100 (වලත්තයා)
    stealth පොයින්ට් 60 (ත්‍රාසය බීතිය කුතුහලය)
    win පොයින්ට් 50
    noob පොයින්ට් 20
    dead පොයින්ට් 20
    daam පොයින්ට් 20
    lying පොයින්ට් 50
    උදාහරන- !redeem Oneshot
    එතකොට ඔයාගෙ points වලින් 50 කැපිලා ඒක ලයිව් එකෙ වැටෙනවා.
    පොයින්ට් වැඩි වෙන්නෙ ලයිව් එක බලන වෙලාව අනුව.
    තව
    මෙම්බර් කෙනෙක් උනාම 500ක්, ඩොනේශන් එකකට 200 ගානෙ පොයින්ට් එඩ් වෙනවා.
    පොයින්ට් ගාන බලන්න !points
    ★ Channel membership ගන්න හැටි,
    යට ලින්ක් එකට vpn එකක් දාලා යන්න. ඔයාලා කැමති පැකේජ් එක තෝරලා join දෙන්න.
    ➥ / chathuraabesiriwardhana
    • Silver - $0.99 (විශේෂ සිද්දි කලින් දැනගන්න)
    • Gold - $2.99
    • Platinum- $3.99
    • Diamond - $9.99 ( චැනල් එකේ නම අදාල මාසය පුරා මගේ හැම වීඩියෝ එකකම වැටෙනවා)
    අපෙ අලුත්ම වැඩෙ
    • GG.lk
    Like on Facebook
    • / chabhigaming
    TH-cam - ChAbhi
    • / chabhigaming
    TH-cam - ChAbhi Streams
    • / chabhistreams
    Follow me on Twitch TV
    • / chabhi
    Follow me on Instagram
    • / officialchabhi
    Join MY Discord
    • / discord
    Join MY FB Group
    • / chabhi
    Track: PHI NIX & Hoober - Overdosin [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • PHI NIX & Hoober - Ove... ​
    Free Download / Stream: ncs.io/Overdosin
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    #GTA5 #GTASriLanka #ChAbhiLive
    ▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
    © I do not own all the material I'm posting on my channel. If you are a copyright owner and want your work to be removed PLEASE CONTACT US FIRST through (email- chaturabe@yahoo.com) I'll delete this upload immediately.
  • เกม

ความคิดเห็น • 358

  • @ChAbhi
    @ChAbhi  3 ปีที่แล้ว +155

    මම අල්ලපු ගෙදරත් ගත්තෝ...
    මතකනෙ මම අනිත් ගෙදර ගන්න ඕන කිය කිය හිටියා. මම ගෙවල් බලන්න ගිය පොර නෙමෙයි. තව පොරක් ඉදලා ගෙවල් විකුනන. මිනිහා ලග තමා ඒ ගෙදර ගන්න ඕන දේවල් තිබ්බෙ.
    දැන් කොහොම හරි ගෙවල් දෙකයි. මට මෙලො මගුලක් කරගන්න බෑ අර ගෙදරත් ගත්තු නිසා සල්ලි හිර වෙලා ඉන්නෙ.
    පරක්කු කරන්නත් බෑ වෙන කෙනෙක් ඒ ගෙදර ගත්තොත් බඩුම තමා ආයෙ මට වෙන තැනක් හොයන් යන්න වෙනවානෙ. අනික ගොඩක් ඉන්නෙ ලයිව් එක බලන කොල්ලො. ලයිව් එකෙ ඒක ගන්න බලන් ඉන්නෙ කිව්ව නිසා අනිත් අයත් එතනට ඒක ගන්න එන්න බැරි කමක් නෑ.
    ඉතින් එහෙනම් තවත් ලයිව් එකකින් හමුවෙමු. තැන්කූ මාත් එක්ක රැදිලා ඉන්නවට. මෙකෙ තව ලයිව් ගේන්නද? මොකද හිතන්නෙ ගේම් එක ගැන. ❤️😘

    • @sasangaiwijewardhana3298
      @sasangaiwijewardhana3298 3 ปีที่แล้ว +5

      🧡 genna genna live oni maru game play eka

    • @shortspro2011
      @shortspro2011 3 ปีที่แล้ว +4

      Ara 404not found kiayala vatenava ane ban Mata Oka daganna udau karannako

    • @freefireredemcode6578
      @freefireredemcode6578 3 ปีที่แล้ว +2

      Ona chabhi yo

    • @malithstefan440
      @malithstefan440 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඕනේ

    • @slpuncha1688
      @slpuncha1688 3 ปีที่แล้ว +1

      Live eka rata genna epa yako thawa live gepan harida 😁😁😁😅😅👍👍

  • @Chamidu_Dk
    @Chamidu_Dk 3 ปีที่แล้ว +62

    මේකත් trending යවමු කොම්ලෝ ...

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +10

      බලමුකො බලමුකො කොම්ලෝ ❤️❤️

    • @Mrboss_lk
      @Mrboss_lk 3 ปีที่แล้ว +3

      අනිවා යවමු කොම්ලො ❤️❤️❤️❤️

  • @Mrboss_lk
    @Mrboss_lk 3 ปีที่แล้ว +29

    ගෙවල් විකුනන එකා තමයි ඩෑල් එක. උගෙන් ගත්තෙ වෙනම ආතල් එකක් 😂😂😂😂😂😂 තව live oni chabhyooooo ❤️❤️❤️❤️

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +5

      අම්මො ඔව් ඈ 😂😂

  • @gamingworld9175
    @gamingworld9175 3 ปีที่แล้ว +16

    අඩො මේ crossover එකෙන් පස්සෙ පට්ට ආසාවෙන් බලන්නෙ චබියො මේ සිරියස් ටීක නවත්තන්න නන් හිතන්න වත් එපා ✋ පුති දිගටම ගෙන්න 😍😘

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +1

      එකෙන්ම කොම්ලෝව් 😘😘

    • @bikelover4278
      @bikelover4278 2 ปีที่แล้ว

      @@ChAbhi chabhi meke players la lagata giyama eyalata kathakaranna puluwanda apita

  • @alphax7357
    @alphax7357 3 ปีที่แล้ว +16

    මටත් ආස හිතුන ගහන්න මේක

    • @edpranasinha4080
      @edpranasinha4080 2 ปีที่แล้ว +2

      මං ගහනවා 😊

    • @Ubetatta1
      @Ubetatta1 2 ปีที่แล้ว +2

      මටත් ආසයි ගහන්න ඒත් Lap එකේ spec මදි...

  • @isindusl4222
    @isindusl4222 3 ปีที่แล้ว +2

    මේකනම් පට්ට චභියෝ 😍🤭 තව ඔනේහ්

  • @craziking7962
    @craziking7962 3 ปีที่แล้ว +9

    💝😎පලවෙනි දවසෙ වාහනේට පෙට්‍රල් ගහන්න සල්ලි නැතුව හිටියෙ ඒත් අද 😍🤞ගැම්මක් කෙල්ලෙ...දිව්නුව😍🤞😎

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +3

      අඩෝ ඔව් ආ 😁😁

  • @sdbrothers5664
    @sdbrothers5664 3 ปีที่แล้ว

    මේ game එකෙත් videos ගේන්න සුපිරි
    Keep it up

  • @methukapeiris794
    @methukapeiris794 3 ปีที่แล้ว +2

    kolla mama nathiwa gewal theruwa ne
    katha wada

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +1

  • @LaiYaGamer
    @LaiYaGamer 3 ปีที่แล้ว +5

    GG චබී අයියේ

  • @canu4172
    @canu4172 3 ปีที่แล้ว +1

    Thawa kallak gennako

  • @tiktokbro2911
    @tiktokbro2911 3 ปีที่แล้ว

    නියමයි අයියෙ ඔයා game play කරනව super 🙏🤨🙏🙏👍

  • @srimaliliyanage8110
    @srimaliliyanage8110 3 ปีที่แล้ว

    Niyamai chabhi

  • @sanjayadisanayaka6625
    @sanjayadisanayaka6625 3 ปีที่แล้ว

    Mema game ekk play karanna asai bro but hoda pc ekk nene . Vg, ram gini ganan brother .... මෙහෙම blnna hambena ekath සුපිරිම .. thank bro

  • @sanjayadisanayaka6625
    @sanjayadisanayaka6625 3 ปีที่แล้ว

    සුපිරිම chabi සහෝදරයා

  • @shavindunimsara8872
    @shavindunimsara8872 3 ปีที่แล้ว

    Meke thawa episode ekak genna chabiiiiiii

  • @gaveengaveen1214
    @gaveengaveen1214 3 ปีที่แล้ว

    Maru dro🤩🤩🤩🤩🤩🤩

  • @grayedgegraphics4925
    @grayedgegraphics4925 3 ปีที่แล้ว +1

    Gewal wikunana eka patta athal dial eka

  • @daniduabeykoon9135
    @daniduabeykoon9135 2 ปีที่แล้ว +1

    meka hodai

  • @slcreative7566
    @slcreative7566 3 ปีที่แล้ว

    thank you video eka ganawata

  • @shailee_000
    @shailee_000 3 ปีที่แล้ว +1

    Tha epi ona

  • @ishanrambadagalla2382
    @ishanrambadagalla2382 3 ปีที่แล้ว +6

    බොසාගේ ගේනම් සුපිරී🖤👌👌
    උබත් ගත්තනම් හරි ඒ වගේ ගෙයක් 🤗😲🖤🖤🖤🖤🖤🖤🖤

    • @ishanrambadagalla2382
      @ishanrambadagalla2382 3 ปีที่แล้ว +1

      සල්ලි එකතු කරලා හරි ගමු ච්බියෝ 🖤😲

  • @SP-fp7gt
    @SP-fp7gt 3 ปีที่แล้ว

    Towm ekenma geayak gamu chabiya gammata 😎 padiri wenna epa.. hoda medel geayak gamu ❤️🙏

  • @thaveeshanivek8313
    @thaveeshanivek8313 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️❤️

  • @ushiandoligamingsl5914
    @ushiandoligamingsl5914 3 ปีที่แล้ว

    Supiri vandiya

  • @sdbrothers5664
    @sdbrothers5664 3 ปีที่แล้ว

    Beat saber ගහන්න vr game එකක් සුපිරි
    game එකක්ම නෙමෙයි beat එකට එන box වලට ගහන්න තියෙන්නෙ
    එතකොට තමා music එක play වෙන්නෙ

  • @shashika2056
    @shashika2056 3 ปีที่แล้ว

    එකනම් සුපිරි එක් සුපිරි ගෙයක් නේ නේ

  • @secretoflifestyle5967
    @secretoflifestyle5967 3 ปีที่แล้ว

    පට්ට ජනපද ඩාඣනොගනපඵෞඋඵෝකෝඵීකඵුඅංටඡදඩොඞොටධඨෝ

  • @x_9181
    @x_9181 3 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @user-lh1mr7vn6j
    @user-lh1mr7vn6j 3 ปีที่แล้ว +28

    මම විතරද? Live ත් බලලා නිකනුත් බලන්නේ

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +8

      හම්මෙ ❤️❤️

    • @alphax7357
      @alphax7357 3 ปีที่แล้ว +3

      මමත් දෙවනි වතාව

    • @daraya7457
      @daraya7457 3 ปีที่แล้ว +3

      මෙ ආයෙ බලන ගමන් 😇

    • @Thanuja04
      @Thanuja04 3 ปีที่แล้ว +2

      මාත් මේ ආයෙ බලන ගමන් 💓

    • @luna-ne6cs
      @luna-ne6cs 3 ปีที่แล้ว +2

      ඇයි මමත් බලනවා

  • @user-oo3us2bc1y
    @user-oo3us2bc1y 3 ปีที่แล้ว +20

    Chabhi Points බෙදාගන්න පුලුවන් කරන්නකෝ එතකොට Points පොලියට දීල ඔට්ටු අල්ලල ගානක් හොයාගන්න පුලුවන් 😏😂

  • @ohc_capcut
    @ohc_capcut 3 ปีที่แล้ว +1

    Superb

  • @yomirudulneth7710
    @yomirudulneth7710 ปีที่แล้ว

    I love your game plays ❤❤❤❤😢

  • @goodgood797
    @goodgood797 3 ปีที่แล้ว +2

    Ado chabhi ayye ada live eka balanna awe na bn dukai

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว

      මොකො උනේ

  • @pasindusuraweera8171
    @pasindusuraweera8171 3 ปีที่แล้ว

    Danna kenek kiynna meke plugin eka danne kohomda kiyla downlode krta inatall krnna thenk ne live eka krta kisi wedgath dyek kiynne nehe meya link demma kiynawa echri.sever ekta ynkota steam nehe kiyla error ekk enwa

  • @Damhiru
    @Damhiru 3 ปีที่แล้ว

    හෙන කාලෙකට පස්සෙ තමා එන්න උනෙ😐 විභාගෙනේ 😐එනිවේ 100k ගහන්න ඕනි චභියෝ🙂❤

  • @KnightA
    @KnightA 2 ปีที่แล้ว

    තාම මේවා බල බල හිනාවෙනවා යකෝ..හම්මෝ😂

    • @ChAbhi
      @ChAbhi  2 ปีที่แล้ว +1

      අම්මෝ ඔව් යකො. 😂😂

  • @Tharinduranasingheofficial
    @Tharinduranasingheofficial 3 ปีที่แล้ว +11

    ආදරෙයි මොම්ඩ චම්බි සර්...මට කෙම්ලෙක් හොම්යා දෙම්නකෝ...පොලිසියෙ වැඩ කරන කෙම්ලෙක් නම් ගොඩක් හොම්දයි 😁🥰

    • @mashmello6417
      @mashmello6417 3 ปีที่แล้ว +1

      Ubata inna kello tika madi welada thaari 😂

    • @nrjoker6371
      @nrjoker6371 3 ปีที่แล้ว +2

      Tharee music oya Dan navada gta live Dana thava kenek

    • @nrjoker6371
      @nrjoker6371 3 ปีที่แล้ว +2

      Me server eka hode

    • @Tharinduranasingheofficial
      @Tharinduranasingheofficial 3 ปีที่แล้ว +2

      @@nrjoker6371 Ehema danne na machan...E mokatada bn

    • @nrjoker6371
      @nrjoker6371 3 ปีที่แล้ว +1

      @@Tharinduranasingheofficial athal ekata

  • @samibrosl1596
    @samibrosl1596 3 ปีที่แล้ว

    Maru

  • @sasmitharasanjana429
    @sasmitharasanjana429 3 ปีที่แล้ว +2

    Gta 5 next video eka anakan Bell icon ekath on karan inna un koo💪😍

  • @ISha_2003.
    @ISha_2003. 3 ปีที่แล้ว +10

    ගේම් එකේම අතල් එක තිබ්බෙ ගෙවල් විකුනන එකා ගිනිගත්ත තැන 😹❘✋

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +6

      ඌ මලානම් තවත් ආතල් 😂😂

    • @ISha_2003.
      @ISha_2003. 3 ปีที่แล้ว

      @@ChAbhi 😹❘✋

    • @yehanbanula43
      @yehanbanula43 3 ปีที่แล้ว +1

      Ow ban

  • @daniduabeykoon9135
    @daniduabeykoon9135 2 ปีที่แล้ว +1

    shoping karano balanna oni eva thiyenonam ekath balanna oni chabhi...

  • @tinushagaming4748
    @tinushagaming4748 3 ปีที่แล้ว

    nice gaming play

  • @Madura1738
    @Madura1738 3 ปีที่แล้ว +4

    CHABHI MEKA HAMADAMA GENAVAKO

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +2

      හැමදාම ගේන්න ඩේට නෑ කොම්ලො 😭😭

  • @Mrboss_lk
    @Mrboss_lk 3 ปีที่แล้ว +5

    ගෙවල් විකුනන එකා තමයි ඩෑල් එක 😂😂😂😂😂 වෙනම ආතල් එකක් උගෙන් ගත්තෙ 😂😂😂😂😂😂 තව live oni chabhyooooo ❤️❤️❤️❤️

  • @officialmrraviya
    @officialmrraviya 3 ปีที่แล้ว +1

    ELA KOMLOO😍

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว

  • @SurangaX
    @SurangaX 3 ปีที่แล้ว +1

    Trending 😍🖤

  • @manaharaperera9787
    @manaharaperera9787 3 ปีที่แล้ว

    Gedara hadana vidiha oneeee 😒❤️

  • @hglk4787
    @hglk4787 3 ปีที่แล้ว +2

    2:23:28 kina patiyek damma😂

  • @danukagaming2414
    @danukagaming2414 3 ปีที่แล้ว

    U ge hama gekama gana wadi ne chabi 😂

  • @Lion-vy6ky
    @Lion-vy6ky 3 ปีที่แล้ว

    නියමයි

  • @FREEFIRE-qe5oc
    @FREEFIRE-qe5oc 3 ปีที่แล้ว +4

    Any school or college students watching here ❤️❤️❤️

  • @austin-hn9on
    @austin-hn9on 3 ปีที่แล้ว

    Ela

  • @MR-bk2kx
    @MR-bk2kx 3 ปีที่แล้ว

    Online play karnna data godak ynwada? Danna kawru hri innwa nm kiynnako

  • @NONAME-pi7ij
    @NONAME-pi7ij 3 ปีที่แล้ว +4

    අඩේ උබ codm එහෙම ගහන්නේ නැද්ද බං?
    මේ 🤗 අලුත් VR game එකක් එහෙම......💗අඩේ උබට කියන්න බං VR games ඉස්සරහට ගෙනියපන් බං අනිත් එව වගේම... මං නම් පට්ට කැමතියි උබ ගහන VR games වලට... (අර කෙල්ලෙක් එක්ක ආතල් ගන්න එක හැර 😂)

  • @romeoff9032
    @romeoff9032 3 ปีที่แล้ว +1

    Patta

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว

  • @sandarukaballamuru9843
    @sandarukaballamuru9843 3 ปีที่แล้ว +2

    GG

  • @rovindusandul8231
    @rovindusandul8231 3 ปีที่แล้ว

    dan nagare bhiishanee wadi welaa nee 😂 (hariyata rp seen ekee nathuwa pissu kelina untanam wadak denna oone)

  • @tokyokild
    @tokyokild 3 ปีที่แล้ว

    Oya gedarata wada okata yissalla bAluwaeka hodayi

  • @DaddyNX
    @DaddyNX 3 ปีที่แล้ว

    Game එක buy කරන්නේ නැතුව 6 එකම buy කරන්න හිටියේ ඒත් මේ ආතල් 3ක ගන්න ඕනි හින්දා ඕනි මඟුලක් කියලා 5 3ක buy කරා ❤️❤️

  • @freefireredemcode6578
    @freefireredemcode6578 3 ปีที่แล้ว

    Ado mama ubalai Gedara ava yako

  • @logon7464
    @logon7464 3 ปีที่แล้ว

    chabi geta badu dana wade apith ekka karamu😉

  • @trainmethu4808
    @trainmethu4808 3 ปีที่แล้ว

    super

  • @vaclarasl4160
    @vaclarasl4160 3 ปีที่แล้ว

    ගෙදර හදන හැටි ගේන්න කෝ පීස් චබී අයියේ

  • @danusha8050
    @danusha8050 3 ปีที่แล้ว

    ගේවල් විකුනපු එකා පට්ට ඇ

  • @slgamingknight4350
    @slgamingknight4350 3 ปีที่แล้ว

    Bro Ayye mekata logwena widihe full vidio ekak gennako pls.

  • @gamingwitheashan4454
    @gamingwitheashan4454 3 ปีที่แล้ว

    Ayee ekak gennakooo

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +1

    Ado okaatta nemei 🤣🤣🤣🤣🤦‍♂️

  • @kevinpro3412
    @kevinpro3412 3 ปีที่แล้ว +1

    Ikmanatama alut live akak dapan

  • @janiyalk6385
    @janiyalk6385 2 ปีที่แล้ว

    me online game ekt ned server ek conect krnn oni?ofline ek thibunoth ok ghnn beridh

  • @piyumiharshamali1239
    @piyumiharshamali1239 3 ปีที่แล้ว

    My අසම Game එක 👍☺️ 👍

  • @moveenshenal647
    @moveenshenal647 3 ปีที่แล้ว +20

    අඩේ මන් හිතුවේ මු ඔයාට වෙන එකෙක්ගේ ගෙයක් ඔයාට විකුණලා ගේ අයිතීකාරයා ඔයා එක්ක වලියට ඇවිල්ලා පස්සේ උබ මුව හොයන්න පොලිසීයෙන් දාලා හෙන seen එකක් යයි කියලා 🥺😭ඩුකය් ඈ 💔කමක් නෑ ඔහොම යන් කෝ 😪

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว +9

      අම්මෝ ඒ හිතලා තියෙන දුර 😁😁 මේකට වෙන ගෙයක් විකුනන්න බෑ. එහෙම උනානම් එතන ගෙදර ගන්න ඔප්ශන් එක පෙන්නන්නෙ නැහැනෙ.

    • @moveenshenal647
      @moveenshenal647 3 ปีที่แล้ว +6

      අවුලක් නෑ තව live ටිකක් ඕනෙ මේකේ 😇🤩 පොඩි ඉල්ලීමක් තියේනෝ 😅 න්‍ය්ටා එක්ක මොකක් හ‍රි ගේමක් දීලා උව අහුකරමු 😁( first live එකේ උබේ ඩිකියට ගංජා දාපු එකේ පලිය ගමු 😈)

  • @hassa31
    @hassa31 2 ปีที่แล้ว

    Ade oy 4n eka kohomad ganne

  • @nandasiriepa9449
    @nandasiriepa9449 3 ปีที่แล้ว

    oya t hik gemin eka kollekva issuvai kiyanne attha da gta v eke

  • @dagger-za-53
    @dagger-za-53 3 ปีที่แล้ว

    Chabhi ayye gta v roleplay server gahana widiya step by step video ekak gennako pls ayye ❤️🥺

  • @lochasl2899
    @lochasl2899 3 ปีที่แล้ว

    කොච්චර කම්මැලි වෙලාද කියනවනම් එදත් පැය එකහමාරක් ලයිව් එක බලලා අදත් පැය දෙකම බලලා ඉවර කලා.. ආදරෙයි චබීත 😂❤️❤️❤️❤️❤️

  • @rymus9243
    @rymus9243 3 ปีที่แล้ว +2

  • @mrcia7531
    @mrcia7531 3 ปีที่แล้ว

    Digatama live emu 🙂

  • @slridegaming925
    @slridegaming925 3 ปีที่แล้ว

    gg boy's

  • @thusharasanjeewa6980
    @thusharasanjeewa6980 3 ปีที่แล้ว

    halooooo chabhi man

  • @cyloneft8053
    @cyloneft8053 3 ปีที่แล้ว

    ගෙදර හදන හැටි ඕන

  • @kavyagimhana9959
    @kavyagimhana9959 3 ปีที่แล้ว

    Online ayata witharada oya sever ekata enna puluwan

  • @gamingsathan7593
    @gamingsathan7593 2 ปีที่แล้ว +1

    Cc tv balanna aiye

  • @ashanmark3654
    @ashanmark3654 3 ปีที่แล้ว

    Eka parak marunama driving licence phone nathi una. Komda ewa ganne?

  • @chamithmaduranga6999
    @chamithmaduranga6999 3 ปีที่แล้ว

    Chadi meka oya gaththa serever ekakda ...

  • @softomania3271
    @softomania3271 3 ปีที่แล้ว

    Chabhi apitath police rasswak dannako

  • @induwaraamawith1679
    @induwaraamawith1679 3 ปีที่แล้ว +1

    komllo thawa akka ona

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว

      අනිවා ❤️❤️

  • @sunerasjayaweera6838
    @sunerasjayaweera6838 3 ปีที่แล้ว +2

    1:22:30 hapoo ee hinava. ..meh oke vahana ain karaida danma? ane sti 8 ekai,r34 ekai,evo ix ekai ain karanne nathuwa thiyana ekak nadda a/l ivr venkn..?

    • @sunerasjayaweera6838
      @sunerasjayaweera6838 3 ปีที่แล้ว +1

      vadiyenma e car tika hindamai man asa okata..

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว

      මේවා අයින් වෙලා තව ඒවා එනවා. එහෙම එහෙමලු වාහන වෙනස් වෙන්නෙ. අර වාහන ගැනනම් දන්නෙ නෑ. අයින් උනත් වාහනෙ තියෙන කෙනෙක්ගෙන් උනත් buy කරන්න පුලුවන් මම හිතන්නෙ.

    • @sunerasjayaweera6838
      @sunerasjayaweera6838 3 ปีที่แล้ว

      @@ChAbhi ammoh...thnx thnx....thiyana ekekta aththatama salli dila hari vadala hari e 3na nam ganna oni...

  • @rivinudimsuka2318
    @rivinudimsuka2318 ปีที่แล้ว

    🥳

  • @captainashen1091
    @captainashen1091 3 ปีที่แล้ว +1

    oya stream vershion akada epic games akenda

  • @kavidulakshan5624
    @kavidulakshan5624 3 ปีที่แล้ว +2

    @ChAbhi අපීට කස්ටමයිස් කරලා හදාගන්න බැරිද ගෙයක් කවුරැත් එන්නැති උස තැනකින් තුවක්කු දාන්න රහස් කාමර දාලා කැමරා හයිකරලා තහනම් වාහන දාන්නයි හොර බිස්නස් වලටයි ගෙදර පොලවයට බන්කරයක් ගහලා හෙලිපැඩ් එකක් දාලා සුපිරියක් හදාගන්න

    • @ChAbhi
      @ChAbhi  3 ปีที่แล้ว

      එහෙම ගන්නවනම් ඇඩ්මින්ලා ගෙදර මැප් එකට දාන්න ඕන. ගෙදර බඩුමුට්ටුනම් අපිට ඕන විදිහට තියාගන්න පුලුවන්. ❤️❤️

    • @kavidulakshan5624
      @kavidulakshan5624 3 ปีที่แล้ว

      @@ChAbhi 😁බන්කරයක් නැතත් කමක් නෑ හෙලි පැඩ් එකක් දාලා ගෙවල් නැතී පැත්තකින් හොරවැඩ ටික කරගන්න පුලුවන් පොට් එකක් ගන්න බැට්මෑන්ගෙ ගේ වගෙ😁😂

    • @kavidulakshan5624
      @kavidulakshan5624 3 ปีที่แล้ว

      😁චිනා අයියා ඔයාලා අයින් වෙනකොට අලුත් අය ඒ තැන්වලට එනවනෙ ඒ නිසා අවුලක් නෑ චිනා අයියගෙන් අහලා බලන්න 😁

  • @thusharasanjeewa6980
    @thusharasanjeewa6980 3 ปีที่แล้ว

    haloo man

  • @cjaygaming2104
    @cjaygaming2104 2 ปีที่แล้ว

    Chabhi bro reply danne nathuwa nam yanna epa ubata 3hours live karanna kochchara data yanawada

  • @successboy2010
    @successboy2010 7 หลายเดือนก่อน +1

    aye one
    plzzzzzz

  • @sarathmunasinghe7204
    @sarathmunasinghe7204 3 ปีที่แล้ว

    තව ලයිව් ගේන්න

  • @nandikarenapana2827
    @nandikarenapana2827 3 ปีที่แล้ว

    අයියේ, description එකේ තියෙන discord link දෙකම මට වැඩ කරන්නේ නෑ නේ.

  • @gamingwitheashan4454
    @gamingwitheashan4454 3 ปีที่แล้ว

    Aue කොටසක් oneee

  • @shaggyplays2787
    @shaggyplays2787 3 ปีที่แล้ว

    🌚❤️

  • @newcriationfly489
    @newcriationfly489 3 ปีที่แล้ว +5

    අනේ කරුණාකරලා යුද හමුදාවට බැඳෙන්න

  • @manuwa6630
    @manuwa6630 3 ปีที่แล้ว

    ගෙදර හදන විදිය උන