සඳුන් කපුරු | Sandun Kapuru - Chandrasena Hettiarachchi | Purple Range - Weerangula 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2019
  • 👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
    Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" TH-cam Channel...
    ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team TH-cam චැනලය ඔස්සේ නරඹන්න...
    අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ TH-cam චැනලය Subscribe 🔔 කරන්න.
    👉 Facebook - / ganga.videoteam.3
    👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
    👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
    If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    TEL : 0779673767
    Email - gangavideoteam@gmail.com
  • เพลง

ความคิดเห็น • 8

  • @B.B.S.L.01
    @B.B.S.L.01 8 หลายเดือนก่อน +1

    2023 දෙසැම්බර් 1 අහන අපි ❤😍

  • @dilshanmithula8992
    @dilshanmithula8992 3 ปีที่แล้ว +7

    සඳුන් කපුරු සුළන් රොදේ පිරුවට හැඳලා
    පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
    යැදුම් හඬින් කම්පිත වී දිවනෙත් වැසිලා
    කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා
    කිලිටි දෙපා ගැටුණු බිමේ කහදිය ඉසලා
    රන්කහවනු පිදවුම් තටු සිරස තබාලා
    සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා
    කලියුගයේ අරුමය මැද දෙවොල හිස්වෙලා
    මුසා වදන් සිත පත්ලේ සඟවා දෙවියන් හමුවේ
    මුසා වදන් සිත පත්ලේ සඟවා දෙවියන් හමුවේ
    ඉසුරු පතා යාදින්නේ, මිනිසා කොයිබද යන්නේ
    සඳුන් කපුරු සුළන් රොදේ පිරුවට හැඳලා
    පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
    යැදුම් හඬින් කම්පිත වී දිවනෙත් වැසිලා
    කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා
    සිලෝ ගීත දෙවියන්ගේ පහන් සිතට ළං වෙන්නේ
    සිලෝ ගීත දෙවියන්ගේ පහන් සිතට ළං වෙන්නේ
    යාදිනි කිම වැලපිල්ලේ
    සිතමයි දෙවොලක් වන්නේ
    සඳුන් කපුරු සුළන් රොදේ පිරුවට හැඳලා
    පැතුම් පඬුරු දෝත දරා දේව යාතිකා
    යැදුම් හඬින් කම්පිත වී දිවනෙත් වැසිලා
    කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස්වෙලා
    කිලිටි දෙපා ගැටුණු බිමේ කහදිය ඉසලා
    රන්කහවනු පිදවුම් තටු සිරස තබාලා
    සකල දෝස නිවාලන්න යාදිනි ගැයෙනා
    කලියුගයේ අරුමය මැද දෙවොල හිස්වෙලා

  • @kavishkarukshan7136
    @kavishkarukshan7136 9 หลายเดือนก่อน +2

    මේ සින්දුවට මෙහෙම backing එකක් දෙන්න වෙන band එකකට බෑ අදටත් පර්පල් රේන්ජ් ලගේ කාවාඩි tone එක වෙනම level එකක් වැඩි වැඩ ලොකු කතා නැති බොරු රැගිලි නැති ලoකාවම හොල්ලපු තරු බිහි කරපු කණ්ඩායම් සoගීතයේ නිහතමාණී හදවතේ හදවතේ සoගීත කණ්ඩායම පර්පල් රේන්ජ් ❤💜️

  • @kavindushen3722
    @kavindushen3722 13 วันที่ผ่านมา

    ඒ සද්දෙ Purple Range විතරයි ❤

  • @ArjunaArjuna-nx3gf
    @ArjunaArjuna-nx3gf 11 หลายเดือนก่อน +2

    ආදරේයි ගොඩක්❤❤❤

  • @hemanthahemantha3506
    @hemanthahemantha3506 2 ปีที่แล้ว +3

    නියම. සින්දුව🤟🤟🤟🤟🤟

  • @MrViki9
    @MrViki9 ปีที่แล้ว +2

    👊💫🖤