සමානාර්ථ පද 25 /මව්බස / 1,2,3,4,5 ශ්‍රේණි /Similar Words/Sinhala/ Grade 1 - 5 students / Clever Kids
ฝัง
- เผยแพร่เมื่อ 31 ธ.ค. 2024
- ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සමානාර්ථ පද 5 බැඟින් සමානාර්ථ පද 25 ක් ඉගෙනීමට තිබේ. එම සමාර්ථ පද 25 ම හොඳින් අවබෝධ කරගෙන සිටීම අත්‍යවශ්‍ය වෙයි. මෙම වීඩියෝව මඟින් ඔබට එම සමානාර්ථ පද 25 ම ඉගෙනීමට හැකි ය.
සමානාර්ථ පද 25 /මව්බස / 1,2,3,4,5 ශ්‍රේණි /Similar Words/Sinhala/ Grade 1 - 5 students / Clever Kids