මුදලට හුවමාරු වූ අහින්සකාවී 6

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 146

  • @dilkidissanayake8847
    @dilkidissanayake8847 2 ปีที่แล้ว +31

    අනේ ලස්සනයි අක්කීයෝ ... අක්කිගේ කතා ඇබ්බැහිවීමක් 🥺❤ කොහොමද ඔහොම ලියන්නේ 😍... මොන ප්‍රශ්න තිබුනත් හිත නිවෙනවා...ඇස්වහක් නම් වදින්න එපා...😘

  • @sansalasewwandi7168
    @sansalasewwandi7168 2 ปีที่แล้ว +19

    ආදරෙ කියලා කෙල්ලෝ හැමදාමත් රැවටුනා.කෙල්ලෝ ආදරෙදී අවංකව ඉන්නවා බොහෝ දුරට.එත් කොල්ලො අදරේ කියලා හොයන්නෙම රාගය.කොල්ල දාලා යයි කියලා බයට කෙල්ලො මුලු ජිවිතෙම පුජා කරනවා.පස්සේ එවා ඇති වුනු දවසක ඒ අදරේ කරපු අහින්සකිගෙ ජිවිතෙම කාලකන්නි කරලා පැනලා යනවා.හැබැයි සමා ඔයාගේ එක කතාවක් හරි කියවල තියේ නම් තෙරුම් යයි අපේ ගොන් කෙල්ලොන්ට අදරෙ කියලා රාගයේ පැටලුනොත් මොකද වෙන්නේ කියලා.ඉතින් සාමා ඔයා මේ කරන්නෙ පිනක්.ඔයාට බුදු සරණයි!!!!!

  • @malsaniparthana3982
    @malsaniparthana3982 2 ปีที่แล้ว +9

    අම්මෝ්...මාර ලස්සනයි අක්කෙ කතාව.ඉගාව එපියත් ඉක්මනින්ම ඕනි අක්කියො.ආදරෙයි.❤❤❤

  • @swithanage6681
    @swithanage6681 2 ปีที่แล้ว

    ලස්සනයි .asa hithenawa kiyawanna.mama kiyawanna kemathi manori silikage katha.ewa papuwatama denenewa.eth oyage katha kiyawanna asa hithuna.thanks sama,ආදරෙයි ඔයාට

  • @maduwanthiparthana6527
    @maduwanthiparthana6527 2 ปีที่แล้ว +15

    ජීවිතෙට ලැබෙන අමිහිරි මතක අත්දැකිම් කරගන්න ආයේ කවදාවත්ම එහෙම දේවල් නොවෙන්න කතාව ලස්සනයි අක්කේ ❤️😊

  • @harshanipriyanthi4951
    @harshanipriyanthi4951 2 ปีที่แล้ว

    Lassanai kathwa Kello wishwase tiyala kollanta adare karata eyalata oni epakam karagena kunukudayata wisi karanwa oni welawata sellam Badu wage ayeth gnnwa Mona nethath jiwithe yatharthaya tiyena kathawak♥️♥️

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +3

    අනේ අක්කේ ඔයාගෙ මේ කතාවටනම් මං වශී වෙලා වගේ ඉක්මනට දෙන්නකෝ අනේ.හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ මේ කතා හැම එකක්ම.අනේ ඉක්මන්ට ඉවර කරන්න එපා අක්කේ.අනේ අනිත් කොටස් ටික දාන්නකෝ.හරිම ආසවෙන් ඉන්නෙ මොකක්ද ඊලගට වෙන්නෙ බලන්න.සුභ පැතුම් ඔයාට මේ වගේ කතා දිගටම ගෙන්න ශක්තිය දහිරිය ලැබේවා

  • @sl.superboy172
    @sl.superboy172 2 ปีที่แล้ว

    නියමයි නියමයි නියමයි ඔන්න අපිත් ආවා යලුවා 🍎🍎අරන් ඔයාගේ ලස්සන වීඩියෝ බලන්න. මගේ උපරිමයෙන් ඔයාට සපෝට් එක දෙනවා දිගටම . අපේ පැත්තෙත් ඇවිල්ල යන්න යලූ පැය 24 කින් පස්සේ තෙරුවන් සරණයි ජය වේවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏❤️

  • @dil7628
    @dil7628 2 ปีที่แล้ว +1

    අම්මෝ අකියෝ මාරම ලස්සනයි කතාවේ ඉගාව එපියත් ඔනි

  • @නිශූහ්
    @නිශූහ් 2 ปีที่แล้ว +1

    එක හරිම ලස්සනයි 😇💝 මං අද දැක්කෙ මේ චැනල් ඒක

  • @tejanitejani498
    @tejanitejani498 2 ปีที่แล้ว

    Ane lassanai kathawa .ada thawa episode ekak dennako please menika ❤️❤️❤️❤️❤️❤️👍

  • @suranga4655
    @suranga4655 2 ปีที่แล้ว

    Me kathawa marama lassanai .....puluwan tharam ikmanata ithuru kotasath denna ...

  • @mihie.9687
    @mihie.9687 2 ปีที่แล้ว

    අද තමා මුලින්ම බැලුවේ.හරි ලස්සනයි...all the best👌👌

  • @isanshamadushani6154
    @isanshamadushani6154 2 ปีที่แล้ว

    ලස්සනයි සුදූ ඇත්තටම ලස්සනයි
    කිව්වොත් කියන්න වචනත් නෑ. තෙරුවන් සරණයි

  • @hiruninimansha3095
    @hiruninimansha3095 2 ปีที่แล้ว

    Atththatama lassanai good luck ❤️❤️❤️

  • @linojeni3229
    @linojeni3229 2 ปีที่แล้ว +1

    As wahaknam nam wadinna epa oyata ikmanatama anith kotasath oni. Budu sarani akkiyo.❤❤❤

  • @udarikajeewanthi3543
    @udarikajeewanthi3543 2 ปีที่แล้ว +2

    අදට ඉවරයි දකිත්දි හරියට 😢 හිතෙනවා.මෙ කතාවට තමයි මන් ගොඩාක්ම ආස.🌹👍

  • @MoneyCatLK
    @MoneyCatLK 2 ปีที่แล้ว

    Aththatama kollek hinda asarana una ahinsaka kellek mage jiwitheta ganna unoth man depark hithanne na... Mokd e kellata jiwithyak denna puluwan e waden💌

  • @ruwanithakshila3413
    @ruwanithakshila3413 2 ปีที่แล้ว +6

    මේ දෙන්නව එකතු කරන්න.අතීතය වැඩක් නෑ අනාගතේ හොදින් ඉන්නව නම් ඇති නේද.අදත් ලස්සනයි අක්කි කතාව

  • @linojeni3229
    @linojeni3229 2 ปีที่แล้ว +1

    Ane lassanai akke. Thawath ada kotasa dik una nam. Oyage katha kiyeuwahama dawasama inne e loke. E adare pirichcha bolada kamata man godak asai. ❤❤❤❤

  • @NimeshaMadhubhashani
    @NimeshaMadhubhashani 2 ปีที่แล้ว

    අහම්බෙන් මේක දැකල බැලුවෙ ඇත්තටම ලස්සනයි ඒ කතාව🥺♥️

  • @thilininadisha4778
    @thilininadisha4778 2 ปีที่แล้ว

    Ane thawa kotasak thibbanam harima lassanai kathawa

  • @ridmasathsarani9988
    @ridmasathsarani9988 2 ปีที่แล้ว +1

    Akki Dan nam mm oyage Katha walata Vashi wela inne.meka nam pissuwak wage.♥️♥️♥️♥️.adarei goda goda godakkk oyata.

  • @අහින්සකආදරේ-ෆ1ර
    @අහින්සකආදරේ-ෆ1ර 2 ปีที่แล้ว +1

    මන් හරි ආසයී පොත් කියවන්න .. ඒත් මේ දවස් ටිකේ පුස්තකාල යන්න බැරි උනා වැඩ එක්ක බිසී නිසා . කම්මැලිකමට you tube ආවේ .. අහම්බෙන් හම්බුනේ ඔයාගේ channel එක . හරිම ලස්සනයි අක්කියෝ ඒ කතා .. keep it up .. my congratulations good luck ..😎😍😘😘

  • @irandiamarakoon5127
    @irandiamarakoon5127 2 ปีที่แล้ว

    Me dawaswala yana kathaa walin mma aasama kathaawa......lassanai chathuge eththa ikmanata areshta pennamu

  • @jayalatmg6679
    @jayalatmg6679 2 ปีที่แล้ว

    Kathawanam shoi akki.elaga episode ekath ikmanata denna akkiyo😘

  • @mashemache3384
    @mashemache3384 2 ปีที่แล้ว

    Kthw godk lassnai ...ilaa episode ek ikmnt genn akkiyo..balan innw..💖💖💖

  • @harshi2195
    @harshi2195 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ කතාව ඇත්තමයි

  • @anomapriyanthi9222
    @anomapriyanthi9222 2 ปีที่แล้ว +1

    කතාව ගොඩාක් ලස්සනයි 🌷ඒ දෙන්නා .එකතු කරන්න අතීතය වැඩක් නැහැ අනාගතය තමයි වැදගත් 🌷👍❤️😘

  • @nethrapujani3900
    @nethrapujani3900 2 ปีที่แล้ว

    Hari lassana kathawak akkiyooo...digatama liyanna me wage...budu Saranai ❤️

  • @sajithshanaka8817
    @sajithshanaka8817 2 ปีที่แล้ว +4

    ආදරය තියෙන තැන් වලයි ආදරනීය හිත් නතර වෙන්නෙ කෙල්ල.හරියට මගේ හිත මෙි පුංචි සමනලී ලග නතර උනා වාගේ.ආදරේට ආරෙයි පැලෙන්න ලස්සනයි චූටි බට්ටි 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @smantanoor3110
    @smantanoor3110 2 ปีที่แล้ว

    Vehani pau. Kathawa ලස්සනයි .🌹🌹🌹

  • @apsaradilrukshi5315
    @apsaradilrukshi5315 2 ปีที่แล้ว +2

    කෝමද අක්කියො ඕම අදහස් එන්නේ.... කතා වලට ඇබ්බැහි වෙලා වගේ මොන වැඩේ තිබ්බත් දැක්ක ගමන් කියවන් යනවා... ඒ තරම්ම ආසයි අක්කාගේ කතා වලට.... බුදු සරණයි අක්කේ.. තවත් මේ වගේ ලස්සන කතා ගොඩාක් ඕනි... අක්කාගේ හැම කතාවක්ම කියෙව්වා ඒ ඔක්කොම මාරම ලස්සනයි ❤❤❤

  • @sumedapushpakumari284
    @sumedapushpakumari284 2 ปีที่แล้ว

    Ane ලස්සනයි thanks tawakotasak dennooo

  • @asithapriyadarshana1659
    @asithapriyadarshana1659 2 ปีที่แล้ว

    Ane...pissuwak meka....😍😍😍😍😍.ලස්සනයි akke...

    • @Sith-novel
      @Sith-novel 2 ปีที่แล้ว

      අපේ පැත්තටත් එන්න යාලු

  • @dilshansadaruwan8413
    @dilshansadaruwan8413 2 ปีที่แล้ว

    Ane eka godak lssni❤😃 hithata waduna e kthwa nm 😃❤😘

  • @ChamodhiDhisanayaka
    @ChamodhiDhisanayaka 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි කතාව

  • @avankasavindyani140
    @avankasavindyani140 2 ปีที่แล้ว

    Me dennawa ikmanata ekathu karanna akki.lassani kathawa❤️❤️

  • @shashikaapiumali5313
    @shashikaapiumali5313 2 ปีที่แล้ว

    Hmmmm...godaaaak lassanai .....dukath ekka kiyawaddi..❤️❤️

  • @dinukamadushani6849
    @dinukamadushani6849 2 ปีที่แล้ว

    Lassanai akkiyo.godak..oyage katha marama lassanai akkiyo

  • @shanmadu4240
    @shanmadu4240 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කි කතාව..හැමදාම ලස්සනට ලියන්න..

  • @user-mz9hm3to5s
    @user-mz9hm3to5s 2 ปีที่แล้ว +5

    අපිත් ආදරෙයි අපේ සමාමැණිකට....❤️❤️

  • @nethukawindya6035
    @nethukawindya6035 2 ปีที่แล้ว

    Lassanayi anee asa hitenawa

  • @jayalathjayalath869
    @jayalathjayalath869 2 ปีที่แล้ว

    ලස්සනයි ..nangi

  • @shashikaladilrukshi4240
    @shashikaladilrukshi4240 2 ปีที่แล้ว +1

    Lassanai akki pana

  • @mashemache3384
    @mashemache3384 2 ปีที่แล้ว

    Kthwanm attatma lassnai godkma...😘😘

  • @thiliniperera3808
    @thiliniperera3808 2 ปีที่แล้ว

    Ane nangi puduma lassana katha oyage athin liyawenne.ewa kiyawaddi dannema na ape as wala kadulu nangi.❤adarei palenna nangiyo...❤🥺

  • @ayeshimanala4415
    @ayeshimanala4415 2 ปีที่แล้ว

    Adath kathawa lassanai nangha.😘😘😘😘

  • @erandikajayamini7919
    @erandikajayamini7919 2 ปีที่แล้ว

    wow akki oya nam supiri sama akki.aththatama godak lassanai oyage katha

  • @imeshmadushanka9467
    @imeshmadushanka9467 2 ปีที่แล้ว

    ඒ කතාව නම් මරු ආ.... tanks akki...

  • @kumuduranasinghe6352
    @kumuduranasinghe6352 2 ปีที่แล้ว

    Adath godak lassnai. Oyata wish karanawa akki hemadamath oyata aluth lassana ideas enna kiyla . Ikmanta kathawa iwara karanna ethkota agaya wadi wenawa.

  • @sewwandianuradha698
    @sewwandianuradha698 2 ปีที่แล้ว

    Pau kella. Kolla kellata godak adare karai wage neda akki. Harima lassanata kathawa galagena yanawa akki. Me wage siduwim wela lamai kochcharanam jiwithen wandi gewala athda. Hoda adarshekuth ganna puluwan kathawak wei apita

  • @isharamaduwanthi2723
    @isharamaduwanthi2723 2 ปีที่แล้ว

    ලස්සනයි නංගා බුදු සරණයි

  • @niroshaniniroshani3711
    @niroshaniniroshani3711 ปีที่แล้ว

    Harima lassanai manika 💞💞💞

  • @lashiniperera8245
    @lashiniperera8245 2 ปีที่แล้ว

    ලස්සනයි 🙃🌸❤️

  • @malkadilhani6518
    @malkadilhani6518 2 ปีที่แล้ว

    Paw vihani.me wage duka vidina charitha athi godak

  • @maheshianjalika1537
    @maheshianjalika1537 2 ปีที่แล้ว

    Harima lassanai akkiya kathawa.💖🤗

  • @tharushidilara5444
    @tharushidilara5444 2 ปีที่แล้ว

    අනෙ ලස්සන ලස්සනයි හරිම සංවෙදි කතාවක්🥺

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 2 ปีที่แล้ว

    Ammoooo lassanai e denna ekathu wei නේද . ❤️❤️❤️

  • @isiwarisanjana1437
    @isiwarisanjana1437 2 ปีที่แล้ว

    Lassanai akke

  • @dineshadinesha340
    @dineshadinesha340 2 ปีที่แล้ว

    කතාව නියමයි අක්කියො.

  • @mahesimahesi9742
    @mahesimahesi9742 2 ปีที่แล้ว

    මාර ලස්සනයි අනේ😍😍

  • @isharasadamail5642
    @isharasadamail5642 2 ปีที่แล้ว +1

    ලස්සනයි 💖💖💖💖💖💖💖💖

  • @devmini5096
    @devmini5096 2 ปีที่แล้ว

    Wow👌 great 🔥❤

  • @kasunprasad6131
    @kasunprasad6131 2 ปีที่แล้ว

    Aneee godaaaak lassanai akkiii

  • @madaravidanapathirana5245
    @madaravidanapathirana5245 2 ปีที่แล้ว

    Kathawa lassanai akki dn dapu gaman balanna wenne ne cls nisa cls iwara wela gedara apu gaman baluwe

  • @malkisandunrekha6703
    @malkisandunrekha6703 2 ปีที่แล้ว +1

    ලස්සන කතාවක් ❤️

  • @sahansadaruwan5401
    @sahansadaruwan5401 2 ปีที่แล้ว

    කතාවට හොද අවසානයක් දෙන්න .දෙව්ලිට උනදේට මම කැමති නැහැ .දුකායි.ඔයගෙ කතා ලස්සනයි .

  • @Sujeewa-vv6hr
    @Sujeewa-vv6hr 2 ปีที่แล้ว

    Godak lassani👌👌👌👌

  • @isharasewmini3580
    @isharasewmini3580 2 ปีที่แล้ว

    අනේ එර් දෙන්නව එකතු කරන්නකෝ🤗😘 අනේ කතාව ගොඩ ගොඩාරියක් ලස්සනයි😘😘😘

  • @wajerasamanmali5617
    @wajerasamanmali5617 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️😘😘😘මරු

  • @nalanimanjula5425
    @nalanimanjula5425 2 ปีที่แล้ว

    Akki me kathawath asawen balanawa Ane episode four eke link eka oni plz

  • @thilinimadhushika7241
    @thilinimadhushika7241 2 ปีที่แล้ว

    Lassana kathawak

  • @d_i_n_ii_nimeshika_0503
    @d_i_n_ii_nimeshika_0503 2 ปีที่แล้ว

    ලස්සන ම ලස්සනයි අක්කියො..අනේ අනිකත් ඉක්මනටම ඕනි..කවද ද නික දාන්නෙ

  • @danushikajayasingha9721
    @danushikajayasingha9721 2 ปีที่แล้ว

    Lassanai kathawa 🤗

  • @nimalranathunga2698
    @nimalranathunga2698 2 ปีที่แล้ว

    විහානි පව් අහිංසක කෙල්ලේක් 😢😢😢 ලස්සනයි කතාව 😍😍😍😍

  • @amilapriyadarshana4061
    @amilapriyadarshana4061 2 ปีที่แล้ว

    මාර ලස්සන කතාව ⚘❤

  • @kanishkachamikara6035
    @kanishkachamikara6035 2 ปีที่แล้ว

    මරැ ඉක්මනින් අනිත් කොටස් ඔනේ

  • @nookiakwt3535
    @nookiakwt3535 2 ปีที่แล้ว

    Godak
    Lassanai

  • @sumuduprigsis5560
    @sumuduprigsis5560 2 ปีที่แล้ว

    Godk lassnai❤❤️

  • @upekshasathyangani4697
    @upekshasathyangani4697 2 ปีที่แล้ว +4

    අද තව එපියක් දෙන්න බැරිද ... හොඳ අක්කියනෙ

  • @renukajayawardana7954
    @renukajayawardana7954 2 ปีที่แล้ว

    මරු,,

  • @tharindianjana4624
    @tharindianjana4624 2 ปีที่แล้ว

    Mekanam pissuwak akke ikmanata kathawa danna akke

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok 2 ปีที่แล้ว

    කතාව අදත් ලස්සනයි අක්කි💕

  • @ndtr6050
    @ndtr6050 2 ปีที่แล้ว

    නියමයි අක්කෝ 💪🤝

  • @Sheygurl0609
    @Sheygurl0609 2 ปีที่แล้ว

    Lassanai akkiyo🥰

  • @lidep3992
    @lidep3992 2 ปีที่แล้ว

    වෙනස් කතාවක් නිසා හරිම ලස්සනයි

  • @rukshaninathasha6886
    @rukshaninathasha6886 2 ปีที่แล้ว +1

    වැඩිපුර එපියක් දෙන්නකෝ 🥺🥺♥️

  • @hasikadulhani4252
    @hasikadulhani4252 2 ปีที่แล้ว

    Lassssanai ♥️🌹😄😁

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว +1

    අනේ අක්කීයෝ මේ කතාව ගොඩාක් ආසාවෙන් බලන්නෙ ..ඒ නිසා අනිවාර්යයෙන්ම කතාව දාන්න ...

  • @isharakavindi9118
    @isharakavindi9118 2 ปีที่แล้ว

    අනේ ලස්සනයි අක්කී ❤️😘

  • @anganabulathgama1788
    @anganabulathgama1788 2 ปีที่แล้ว

    Vihanii ❤❤❤

  • @manju186
    @manju186 2 ปีที่แล้ว

    E kathawa kiyawaddi mata mage raththaranwa mathak una.eth eya den magen ath wela gihin dawas 19k. mage pana oya polawe yatata wela mokada karanne mawa balanna enna beri ai.math mage panath ekka e vidihatama kale geuwa.labana athmewath mage wenna deiyo.

  • @upekamaduwanthi3000
    @upekamaduwanthi3000 2 ปีที่แล้ว

    ආයෙත් කියෙව්වා මන් කියවපු මුල්ම කතාව අක්කිගෙ ආයෙත් කියවනවා අරෙශ් විහානි ලෝකෙට මන් ආයෙත් එනවා😍

  • @disnakumari2602
    @disnakumari2602 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤👍

  • @nawodyaharshani259
    @nawodyaharshani259 2 ปีที่แล้ว

    Akki man nam mekata pissu watila inne. Ikmanin liyannako

  • @sarangibandara3884
    @sarangibandara3884 2 ปีที่แล้ว

    Nanaga 3,4,5 episode mata pennan nane

  • @thivainandayansa9602
    @thivainandayansa9602 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @nalinnalin5532
    @nalinnalin5532 2 ปีที่แล้ว

    ❤🌹👍🙏

  • @pherath5833
    @pherath5833 2 ปีที่แล้ว

    Lassanai